Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"

"ම්.. කවුද මේ කතා කරන්නෙ..?"

"මං නෙත්මිගෙ යාලුවෙක්.."

"නෙත්මිගෙ යාලුවෙක්..?"

"ඔව්.."

එහා පැත්තෙන් කතා කරන්නෙ නෙත්මිගෙ තාත්තා කියලා මට තේරුණා.. එහෙනම්, අංකල් රට ඉදලා ලංකාවට ඊයෙ පෙරේදා අඩිය තියල වගේ.. ඒත් ඔය තරම් මගෙන් ප්‍රශ්න අහන්න තරම් මට වැරදුණේ කොතනද කියලා මට හිතාගන්න බැරි උනා..

"ඔයා නෙත්මිගෙ යාලුවෙක් වෙන්න බෑ.."

"ඇ.. ඇයි..?"

"එයාගෙ යාලුවො එයාට කතා කරන්නෙ එහෙම නෙමෙයි.."

වැරැද්ද කොතනද කියලා මට පටාස් ගාලා තේරුණා.. අම්මලගෙ කනෙන් රිංගුවත්, තාත්තලගෙ කනෙන් රිංගන්න බෑ කියන්නෙ ඕකයි එහෙනම්..

"එහෙනම් පිණිමුතුට ෆෝන් එක දෙන්නකෝ.."

නෙත්මිගෙ අන්තිම නම මං පාවිච්චි කරා..

"හරි.. දැන්වත් කියනවද කවුද මේ කතා කරන්නෙ කියලා.."

නෙත්මිගෙතාත්තගෙ කටහඩ ටිකක් සැරට ඇහුණා.. මිනිහා ඒ පාර කොච්චි මිරිස් වෙන්නයි යන්නෙ.. මං ඕනවට වැඩිය කලර්ස් පෙන්නන් ගියොත්, නෙත්මිට අවුලක් වෙයි කියලා මට හිතුණා..

"මං පිණීමුතුගෙ යාලුවෙක්.. නම රන්දික.. ම්.. තව එතනින් එහාට ගියොත් මං නලින්දගෙත් යාලුවෙක්.."

වැඩේට මං ඇටකිච්චවත් ගාව ගත්තා.. එතකොට කොහොමත් අවුලක් නෑ.. ඇයි ඉතිං ඇටකිච්චයි, නෙත්මියි නෑදෑයො වෙනවනේ..

"පිණිමුතුට සනීප නෑ.."

"ස..නී..ප නෑ.."

දෙයියනේ.. මේ කෙල්ල එතකොට අසනීප වෙලාද ඉදලා තියෙන්නෙ..? මට කතා කෙරුවෙ නැත්තෙ, මාව බලන්න ආවෙ නැත්තෙ ඒකයි එහෙනම්.. මං එයා ගැන කොයි තරම් වැරදි විදියටද හිතන් හිටියෙ..

"ඔව්.. මේ වෙලාවෙ පිණිමුතු නිදි.. පස්සෙ කතා කරන්න.."

හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට කෝල් එක කට් කරා.. කවුරු හරි හොදට මූණ දිහා බලලා, සැරට කණේ පාරක් ගැහුවා වගේ..

හොදටම කළුවර වැටිලා.. බැල්කනිය පැත්තෙ ඉදලා හමා ගෙන ආපු සීතල සුළගත් මගේ හිතත් එක්ක හිරි වට්ටලා දැම්මා.. ඒ සීතල හුළගත් එක්කම තරග කරන්න බැරි හින්දා බැල්කනිය පැත්තට හැරිලා තිබ්බ නමයෙ පහේ ජනේල පලුව මං වහලා දැම්මා..

"බ..න්..ටී.."

අදුරට ඇස් දීගෙන ඉදපු මං ආපහු හැරුණා.. අයියගෙ අදුරු ඡායාවක් කාමරේ දොර ගාවින් මතුවුණා..

"බන්ටි.. මොකද මේ කළුවරේ.. බල්බ් එක ගිහිල්ලද..?"

"ඔව්.."

"ඉතිං එකක් දාගත්තා නම් හරිනේ.. කළුවරේ ඉන්නෙ.."

"ගිහින් එනකන් ඉන්නවා.."

මගේ හතරබීරි කතාවෙන් අයියගෙ ගමන නතර උනා..

"එනකං ඉන්නවා කිව්වෙ..?"

"ඌ චුට්ටක් ටවුමට ගියා.. ඒකයි.."

"ඌ කිව්වෙ..?".

"බල්බ් එක.."

අදුර මැද්දෙන්ම අයියගෙ මූණ ඇදවෙනවා මං දැක්කා.. ඔට්ටුයි.. මිනිහා හිතන්නෙ, මොනවද කියලා මට ටක්කෙටම කියතෑකි.. මේ සුන්දර සැදෑ ජාමෙ, මට කතා කරන්න උනේ පිස්සෙක් එක්ක කියලා..

"ඉතිං මේ අසිරිමත් හැන්දෑවෙ, ඔබතුමාට මොකද මගේ කුටියට සම්ප්‍රාප්ත වෙන්න හිතුණෙ..? මොකක් හරි අවුලක්ද..?"

හැමෝම බන්ටි හොයාගෙන එන්නෙ, ඒ අයගෙ ප්‍රශ්න පත්තරයක් රි, දුක් අදෝනාවක් පිට කරන්න හරි කියලා බන්ටි අත්දැකීමෙන්ම දන්නවා.. ඒක ඉතිං ඉර, හදටත් වැඩිය ෂුවර්.. මං කාමරේ ලයිට් එක දැම්මා..

"මු.. මුකුත් අ.. අවුලක් නෑ.. ඔයාගෙ සද්දයක් නැති හින්දයි බැලුවෙ.."

"සද්ද දාන්න මං ට්‍රම්පට් එකක්ද අයියෙ..?"

"නෑ මනුස්සයො.. අම්මයි, තාත්තයි කතා වෙනවා මට ඇහුණා බන්ටි ගෙදර නැතුවවත්ද කියලා.. ඒකයි.."

ඕන බලපල්ලකො.. මේකා කියන මුසාවාදා වල තරම.. මේකට පස්සෙ මං ඉපදුණත්, මේකා කොහෙද මාව තම්බන්නෙ.. මුගේ ලුණු, ගොරක වල ඩේට් එක්ස්පයර් වෙලා..

"ඇත්තට.. දැන් ඔයාට මේ කාමරේට එන්න හිතුණෙ මගේ සද්දයක් නැති හින්දා..?"

"ඔ..ව්.."

"එහෙම නැතුව මේ මාලු ගාමිණි හින්දා නෙමෙයි.."

මගේ කතාවෙන් අයියට පිස්සු නොහැදුනා විතරයි.. මිනිහගෙ මුළු මූණම වෙනස් වුණා.. අත්දෙකම ඔලුව උඩට ගියා.. ඊට පස්සෙ, පිස්සන් කොටුවෙ පිස්සා වගේ කොන්ඩ ගස් අදින්න ගත්තා..

"ඔ.. ඔයා මොනවද කි.. කිව්වෙ..?"

පව් අප්පා.. සංසාර සාගරේ.. අපි මොකටද මාලු පාන් කෑවෙ අහුවලු.. මිනිහා බහ තෝරනවා වගේ කතා කරන්නෙ.. ගොත ගැසීමෙ සීමාවක් නෑ.. අම්මපා.. මේ උද්වේගකර, කලර්ෆුල් අවස්තාව විඩියෝ ගත කරගන්නවත් තිබුණ නම්..?

කොයි තරම් හොද උනත්, මගේ අයියා උනත්, කෙල්ලො ගැන දක්වන මේ පෙරේතකම නොහොත් සමස්ථ විලි ලැජ්ජා නැතිකම නම් බන්ටිට කවදාවත් දිරෙව්වෙ නෑ.. කෙල්ලො පස්සෙ ඔය තරම් බඩගාගෙන යන්න උං ළග මොන ඉටි ගෙඩියක් තියෙනවද කියලා බන්ටිට නම් කවදාවත් තේරුණේ නෑ.. බන්ටි කවදාවත් තේරුම් ගත්තෙත් නෑ..

"මං මුකුත් කිව්වද..?"

"කිව්වද..? කිව්වා නේන්නම් මනුස්සයො.. ඔයා යස අගේට කිව්වා.. ඔයා මාලු ගාමිණි ගැන කිව්වා.. ඔයා.. ඔයා කොහොමද ඒ වසවර්තියව අදුනන්නෙ..?"

අත් දෙකෙන්ම මගේ උරහිස් දෙක අල්ලලා මහ හයියෙන් හොලවන ගමන් අයිය කෑගැහුවා..මේකා මේ හොලවන හෙලවිල්ලට මගේ ජොයින්ට් වල බුෂ් උනත් යන්න පුළුවන්.. සප්පෙන්ෂන් බාර් එකත් ගැලවිලද මංදා..

"මාලු ගාමිණිව නොදන්නෙ කවුද.? මාකට් එකේ, එකම පිරිසිදු වීර චරිතෙ මිනිහනේ.. මේ පහුවුණ දවසක මිනිහා කොල්ලෙක්ව කපලා දාලා තිබුණා.. කෙලවල්ලො මාලු කපනවා වගේ.. අම්මප.. ඔව්.. ආයෙ බඩ බොකු හිටන් එළියෙ.."

"න්.. නෑහ්.."

අයියගෙ නෑ කියන එක ටිකක් දුර අප්සට් එකේ ඇදිලා ගිහින් මගදි හිර උනා.. මේකගෙ පණ ගියාද මංදා.. කමක් නෑ.. මේකගෙ තියෙන සමස්ථ විලි ලැජ්ජා නැතිකමට තව ටිකක් බය කරන්නෝන.. ඇයි අප්පා.. මේකා ඉවක් බවක් නැතුව මේ අපත වැඩ වලින් පවුලෙ හැමෝගෙම ආත්මගරුත්වෙ බල්ලට යනවනේ..

"නැහැනං.. ඉතිං ප්‍රශ්නයක් නෑ.. ඔයා එහෙම හිතලා හිත සනස ගන්න.."

කලින් දවසක මාලු මාර්කට් එකේ ඉදලා පණ කඩාගෙන දුවලා ගියේ මොකද කියලා දැනගන්නත් මට ලොකු උවමනාවක් තිබ්බා.. ඒත් ඒක කෙලින්ම ඇහුවා නම් මේකා කීයටවත් මට කියන්නෑ.. නිකම්ම මුදුනා වෙනවා..

"එහෙම හිත සනස ගන්න බෑ බන්ටි.. අපේ බ්‍රාන්ච් එකේ කොල්ලෙකුත් ඔය කතාවම කිව්වා.. මං හිතුවෙ බොරුවක් කියලා.. අනේ බන්ටි.. ඔයා ඔය ඇත්තම නේද කියන්නෙ..?"

"මං ඔයාට බොරු කියලා තෑගි ගන්නද..?"

"ඒ.. ඒ.. කියන්නෙ මිනිහා හරිම භයානකයි නේද..?"

"භයානකද නැද්ද මංදා.. හැබැයි මිනිහා නිතරම බඩවැල් කපනවා.."

අන්තිම වචනෙ ළගින් මාලුන්ගෙ කියල මං කිව්වෙ නෑ.. අයියාකරයා එයාට කැමති දෙයක් හිතාගනියි..

"හරි.. ඔය ආගිය කතා නවත්තලා ඔයාට වෙලා තියෙන අවමගුල මට කියන්න.. ඔයා මේ කාමරේට ආවෙ නිකං වෙන්න බෑනෙ.. හැම ප්‍රශ්නෙටම මොකක් හරි උත්තරයක් තියෙන බන්ටි ළගට ආවෙ මොකාක් හරි අවුලකටනේ.. ඒකට මාලු ගාමිණිත් සම්බන්ධයනේ.. මොකද කියන්නෙ.. මං කියපු දේවල්වල මොනවම හරි අඩුපාඩු තියෙනවද..?"

"කි.. කිසිම දෙයක් නෑ බන්ටි.. ඔ.. ඔයා හරියටම කිව්වා.. ඇත්තටම ම.. මං ආවෙ ඔයාගෙන් පුංචි උදව්වක් ගන්න.."

මේකගෙ පුංචි ඒවා ගැන මං දන්නැද්ද.. අන්තිමට මහ කෙලියම වෙලානෙ නවතින්නෙ..

"ඔව්.. කියමුකො බලන්න.."

"ම.. මට මාලු ගාමිණිගෙ ගෙදර තියෙන තැන දැනගන්න ඕන.."

මේකා ඒ පාර මොන කස්තිරම අල්ලන්නද දන්නෑ මේ හදන්නෙ..? මාලු ගාමිණිගෙ දුවව, ගෙදරටම ගිහිල්ලා හම්බවෙන්න වත්ද..? අනේ ඇත්තට මේකා වගේ විලි ලැජ්ජාවක් නැති එකෙක්..

"මිනිහගෙ ගෙදර තියෙන තැන ඔයාට මොකටද..?"

"ප්‍රශ්න අහන්නෙපා බන්ටි.. ඔයා මට මේ උදව්ව කරනවද නැද්ද කියලා විතරක් මට කියන්න.. ඔයාට බැරි නම් මං වෙන අතක් බලාගන්නම්.."

ඕන් බලපං ඉතිං.. අයියා උනාට මුගේ තියෙන පැහැදිලි අසත්පුරුෂකමක හැටි.. මුලින් අඩන ගෑනි වගේ විලාප දීලා දැන් පොදු පරික්ෂකයා වෙන්න හදනවා..

"එහෙනම් ප්‍රශ්නයක් නෑ.. මාත් වෙන අතක් බලාගන්නම්.."

"අනේ බන්ටි.."

"අනේ පනේ කියලා හරියන්නෑ.. මාලු ගාමිණිගෙ හැටි මං ඩිංගකට කලින් ඔයාට කිව්වනේ.."

ලයිට් එළියට රතු පාට වෙලා තිබ්බ අයියගෙ මූණ ටිකෙන් ටික වෙනස් වෙන හැටි මං දැක්කා.. මොනව උනත් මිනිහා ඉන්නෙ අමු පරාණ බයකින් කියලා මට තේරුණා.. පේන විදියට නම් මේකා මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක හනිමූන් ට්‍රිප් එකක්වත් ගිහිල්ලා වගේ.. ඉතිං අප්පා.. මෙතනින් එහාට මුගේ අනාගතේ කොහෙටද..? ඒක ඉතිං දන්නෙ මූයි, මාලු ගාමිණිගෙ දුවයි තමයි..

"ඔ.. ඔයා ඔහොම කතා කරනකොට මට පරාණ බයයි බන්ටි.. ම.. මට මේ උදව්ව කොහොම හරි කරන්න.. මං මේක කවදාවත් අමතක කරන්නෑ.."

"මං කරන උදව්වෙන් ඔයා අමාරුවෙ වැටෙනවා නම්, ඒ උදව්වෙන් වැඩක් නෑ.. ඒත් ඔයාට ඕනෙම නම් මං ගෙදර තියෙන තැන හොයාල දෙන්නම්.."

"ඔ.. ඔයා හරි හොදයි බන්ටි.."

අයියා ඇවිත් මාව බදාගත්තා.. ඒ සහෝදරත්වය එහෙම්මම තියෙද්දි මං ආයෙත් කට ඇරියා..

"ඔයා මොනවද කරන්න යන්නෙ කියලා මට තේරෙන්නෑ.. ඒත් ඔය යන විදියට ගියොත් ඔයා අලි පත අමාරුවක වැටෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. බන්ටි කොයි තරම් වැඩකාරයෙක් උනත් එතකොට ඔයාව බේරගන්න බැරිවෙයි.."

"ඔ.. ඔයා මාව බයකරනවා බන්ටි.."

"බයක් නෙමෙයි.. මේක ඇත්තක්.. ඔයා කිව්වත්, නොකිව්වත් මං දන්නවා. ඔයා මාලු ගාමිණිගෙ දුවත් එක්ක යාලුයි කියලා.. ඒත් ඒ සම්බන්ධයෙන් ඔයා ලොකු කරදරේක වැටෙනවා කියලා මගේ හිත කියනවා.."

මං කිව්ව දේ මිනිහට අදහගන්න බැරිවුණා.. ඇස් ගෙඩි දෙක පට්ට සයිස් එකට ලොකු කරගෙන මං දිහා බැලුවෙ ඒකයි..

"ඔයා කොහොමද ඒක ද.. දන්නෙ..?"

"මං දන්නව උනාට, ඔයාට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නෑ.. ඒත්, තව ඔයා දන්නැති අය, මේක දැනගත්තම, ඔයාට වෙන හොදකුත් නෑ.. මගේ දැනුමෙ හැටියට මං කියන්නෙ.. මේක කරදර ගොඩක්.. අතක් පයක් කඩාගන්නැතුව මේකෙන් අයින් උනොත් හොදයි.."

ඔලුවත් කහ කහ කාමරෙන් පිටවෙලා යන අයියා දිහා මං බලන් හිටියා.. ඔහොම හරි හිතට වදින්න දේවල් කියපු එක හොදයි.. නැත්තං ඔය හාදයා සම්ම සකලෙම අනාගනෙ, ලතෝනි දීගෙන බන්ටිව හොයාගනෙ එන දවස වැඩි ඈතක නෑ..

නෙත්මිගෙ තාත්තත් එක්ක කතා කරලා, මං තවත් කීඵ සැරයක්ම නෙත්මිට ගත්තා, ඒත් ඒ හැම පාරම ෆෝන් එකට ආන්සර් කෙරුවෙ නෙත්මිගෙ තාත්තා.. අම්මපා මේ මනුස්සයා, ටෙලිෆෝන් එක උඩ බුදියගෙන ඉන්නවද මංදා.. දෙපාරක් තියා එක පාරක්වත් රින්ග්ස් යන්නෑ.. හලෝ කියාගෙන උස්සනවා.. මගේ හිතේ පත්තුවෙලා තිබ්බෙ සුලු පටු කේන්තියක් නම් නෙමෙයි.. ඒත් ඒ කේන්තිය අතරින්ම නෙත්මිට සනීප නෑ කියපු කතාව මගේ හදවතට වැදුණා..

මේ ජීවිත කාලෙ පුරාවටම, පවුලෙ කෙනෙක් ඇරුණාම මං ගැන උවමනාවටත් වැඩිය හොයාල බැලුවෙ නෙත්මි.. එයා මට හුගාක් ආදරේ කරා කියා මං දැන්න හිටියා.. මට කරදරයක් වෙන තරමටම මං ළගට ළංවුණා.. ඒත් ඒ ළංවීම අපි දේනනව මේ විදියට දෙපැත්තකට ඇදලා දාවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒක හින්දා මෙතනින් එහාට මොනවා කරන්න උනත් නෙත්මිව හම්බවෙලා ඉන්න ඕන කියලා මං හිතාගත්තා..

[QUOTE="crazybuddy, post: 12530322, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.. කවුද මේ කතා කරන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං නෙත්මිගෙ යාලුවෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මිගෙ යාලුවෙක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහා පැත්තෙන් කතා කරන්නෙ නෙත්මිගෙ තාත්තා කියලා මට තේරුණා.. එහෙනම්, අංකල් රට ඉදලා ලංකාවට ඊයෙ පෙරේදා අඩිය තියල වගේ.. ඒත් ඔය තරම් මගෙන් ප්‍රශ්න අහන්න තරම් මට වැරදුණේ කොතනද කියලා මට හිතාගන්න බැරි උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා නෙත්මිගෙ යාලුවෙක් වෙන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාගෙ යාලුවො එයාට කතා කරන්නෙ එහෙම නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැරැද්ද කොතනද කියලා මට පටාස් ගාලා තේරුණා.. අම්මලගෙ කනෙන් රිංගුවත්, තාත්තලගෙ කනෙන් රිංගන්න බෑ කියන්නෙ ඕකයි එහෙනම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් පිණිමුතුට ෆෝන් එක දෙන්නකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ අන්තිම නම මං පාවිච්චි කරා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. දැන්වත් කියනවද කවුද මේ කතා කරන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙතාත්තගෙ කටහඩ ටිකක් සැරට ඇහුණා.. මිනිහා ඒ පාර කොච්චි මිරිස් වෙන්නයි යන්නෙ.. මං ඕනවට වැඩිය කලර්ස් පෙන්නන් ගියොත්, නෙත්මිට අවුලක් වෙයි කියලා මට හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං පිණීමුතුගෙ යාලුවෙක්.. නම රන්දික.. ම්.. තව එතනින් එහාට ගියොත් මං නලින්දගෙත් යාලුවෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැඩේට මං ඇටකිච්චවත් ගාව ගත්තා.. එතකොට කොහොමත් අවුලක් නෑ.. ඇයි ඉතිං ඇටකිච්චයි, නෙත්මියි නෑදෑයො වෙනවනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිණිමුතුට සනීප නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ස..නී..ප නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙයියනේ.. මේ කෙල්ල එතකොට අසනීප වෙලාද ඉදලා තියෙන්නෙ..? මට කතා කෙරුවෙ නැත්තෙ, මාව බලන්න ආවෙ නැත්තෙ ඒකයි එහෙනම්.. මං එයා ගැන කොයි තරම් වැරදි විදියටද හිතන් හිටියෙ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. මේ වෙලාවෙ පිණිමුතු නිදි.. පස්සෙ කතා කරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට කෝල් එක කට් කරා.. කවුරු හරි හොදට මූණ දිහා බලලා, සැරට කණේ පාරක් ගැහුවා වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොදටම කළුවර වැටිලා.. බැල්කනිය පැත්තෙ ඉදලා හමා ගෙන ආපු සීතල සුළගත් මගේ හිතත් එක්ක හිරි වට්ටලා දැම්මා.. ඒ සීතල හුළගත් එක්කම තරග කරන්න බැරි හින්දා බැල්කනිය පැත්තට හැරිලා තිබ්බ නමයෙ පහේ ජනේල පලුව මං වහලා දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බ..න්..ටී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අදුරට ඇස් දීගෙන ඉදපු මං ආපහු හැරුණා.. අයියගෙ අදුරු ඡායාවක් කාමරේ දොර ගාවින් මතුවුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.. මොකද මේ කළුවරේ.. බල්බ් එක ගිහිල්ලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං එකක් දාගත්තා නම් හරිනේ.. කළුවරේ ඉන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගිහින් එනකන් ඉන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ හතරබීරි කතාවෙන් අයියගෙ ගමන නතර උනා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එනකං ඉන්නවා කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌ චුට්ටක් ටවුමට ගියා.. ඒකයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌ කිව්වෙ..?".[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බල්බ් එක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අදුර මැද්දෙන්ම අයියගෙ මූණ ඇදවෙනවා මං දැක්කා.. ඔට්ටුයි.. මිනිහා හිතන්නෙ, මොනවද කියලා මට ටක්කෙටම කියතෑකි.. මේ සුන්දර සැදෑ ජාමෙ, මට කතා කරන්න උනේ පිස්සෙක් එක්ක කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං මේ අසිරිමත් හැන්දෑවෙ, ඔබතුමාට මොකද මගේ කුටියට සම්ප්‍රාප්ත වෙන්න හිතුණෙ..? මොකක් හරි අවුලක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැමෝම බන්ටි හොයාගෙන එන්නෙ, ඒ අයගෙ ප්‍රශ්න පත්තරයක් රි, දුක් අදෝනාවක් පිට කරන්න හරි කියලා බන්ටි අත්දැකීමෙන්ම දන්නවා.. ඒක ඉතිං ඉර, හදටත් වැඩිය ෂුවර්.. මං කාමරේ ලයිට් එක දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මු.. මුකුත් අ.. අවුලක් නෑ.. ඔයාගෙ සද්දයක් නැති හින්දයි බැලුවෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සද්ද දාන්න මං ට්‍රම්පට් එකක්ද අයියෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ මනුස්සයො.. අම්මයි, තාත්තයි කතා වෙනවා මට ඇහුණා බන්ටි ගෙදර නැතුවවත්ද කියලා.. ඒකයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕන බලපල්ලකො.. මේකා කියන මුසාවාදා වල තරම.. මේකට පස්සෙ මං ඉපදුණත්, මේකා කොහෙද මාව තම්බන්නෙ.. මුගේ ලුණු, ගොරක වල ඩේට් එක්ස්පයර් වෙලා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇත්තට.. දැන් ඔයාට මේ කාමරේට එන්න හිතුණෙ මගේ සද්දයක් නැති හින්දා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ..ව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම නැතුව මේ මාලු ගාමිණි හින්දා නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාවෙන් අයියට පිස්සු නොහැදුනා විතරයි.. මිනිහගෙ මුළු මූණම වෙනස් වුණා.. අත්දෙකම ඔලුව උඩට ගියා.. ඊට පස්සෙ, පිස්සන් කොටුවෙ පිස්සා වගේ කොන්ඩ ගස් අදින්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා මොනවද කි.. කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පව් අප්පා.. සංසාර සාගරේ.. අපි මොකටද මාලු පාන් කෑවෙ අහුවලු.. මිනිහා බහ තෝරනවා වගේ කතා කරන්නෙ.. ගොත ගැසීමෙ සීමාවක් නෑ.. අම්මපා.. මේ උද්වේගකර, කලර්ෆුල් අවස්තාව විඩියෝ ගත කරගන්නවත් තිබුණ නම්..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොයි තරම් හොද උනත්, මගේ අයියා උනත්, කෙල්ලො ගැන දක්වන මේ පෙරේතකම නොහොත් සමස්ථ විලි ලැජ්ජා නැතිකම නම් බන්ටිට කවදාවත් දිරෙව්වෙ නෑ.. කෙල්ලො පස්සෙ ඔය තරම් බඩගාගෙන යන්න උං ළග මොන ඉටි ගෙඩියක් තියෙනවද කියලා බන්ටිට නම් කවදාවත් තේරුණේ නෑ.. බන්ටි කවදාවත් තේරුම් ගත්තෙත් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මුකුත් කිව්වද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිව්වද..? කිව්වා නේන්නම් මනුස්සයො.. ඔයා යස අගේට කිව්වා.. ඔයා මාලු ගාමිණි ගැන කිව්වා.. ඔයා.. ඔයා කොහොමද ඒ වසවර්තියව අදුනන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අත් දෙකෙන්ම මගේ උරහිස් දෙක අල්ලලා මහ හයියෙන් හොලවන ගමන් අයිය කෑගැහුවා..මේකා මේ හොලවන හෙලවිල්ලට මගේ ජොයින්ට් වල බුෂ් උනත් යන්න පුළුවන්.. සප්පෙන්ෂන් බාර් එකත් ගැලවිලද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාලු ගාමිණිව නොදන්නෙ කවුද.? මාකට් එකේ, එකම පිරිසිදු වීර චරිතෙ මිනිහනේ.. මේ පහුවුණ දවසක මිනිහා කොල්ලෙක්ව කපලා දාලා තිබුණා.. කෙලවල්ලො මාලු කපනවා වගේ.. අම්මප.. ඔව්.. ආයෙ බඩ බොකු හිටන් එළියෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑහ්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියගෙ නෑ කියන එක ටිකක් දුර අප්සට් එකේ ඇදිලා ගිහින් මගදි හිර උනා.. මේකගෙ පණ ගියාද මංදා.. කමක් නෑ.. මේකගෙ තියෙන සමස්ථ විලි ලැජ්ජා නැතිකමට තව ටිකක් බය කරන්නෝන.. ඇයි අප්පා.. මේකා ඉවක් බවක් නැතුව මේ අපත වැඩ වලින් පවුලෙ හැමෝගෙම ආත්මගරුත්වෙ බල්ලට යනවනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නැහැනං.. ඉතිං ප්‍රශ්නයක් නෑ.. ඔයා එහෙම හිතලා හිත සනස ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලින් දවසක මාලු මාර්කට් එකේ ඉදලා පණ කඩාගෙන දුවලා ගියේ මොකද කියලා දැනගන්නත් මට ලොකු උවමනාවක් තිබ්බා.. ඒත් ඒක කෙලින්ම ඇහුවා නම් මේකා කීයටවත් මට කියන්නෑ.. නිකම්ම මුදුනා වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම හිත සනස ගන්න බෑ බන්ටි.. අපේ බ්‍රාන්ච් එකේ කොල්ලෙකුත් ඔය කතාවම කිව්වා.. මං හිතුවෙ බොරුවක් කියලා.. අනේ බන්ටි.. ඔයා ඔය ඇත්තම නේද කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඔයාට බොරු කියලා තෑගි ගන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. ඒ.. කියන්නෙ මිනිහා හරිම භයානකයි නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"භයානකද නැද්ද මංදා.. හැබැයි මිනිහා නිතරම බඩවැල් කපනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්තිම වචනෙ ළගින් මාලුන්ගෙ කියල මං කිව්වෙ නෑ.. අයියාකරයා එයාට කැමති දෙයක් හිතාගනියි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. ඔය ආගිය කතා නවත්තලා ඔයාට වෙලා තියෙන අවමගුල මට කියන්න.. ඔයා මේ කාමරේට ආවෙ නිකං වෙන්න බෑනෙ.. හැම ප්‍රශ්නෙටම මොකක් හරි උත්තරයක් තියෙන බන්ටි ළගට ආවෙ මොකාක් හරි අවුලකටනේ.. ඒකට මාලු ගාමිණිත් සම්බන්ධයනේ.. මොකද කියන්නෙ.. මං කියපු දේවල්වල මොනවම හරි අඩුපාඩු තියෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කි.. කිසිම දෙයක් නෑ බන්ටි.. ඔ.. ඔයා හරියටම කිව්වා.. ඇත්තටම ම.. මං ආවෙ ඔයාගෙන් පුංචි උදව්වක් ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකගෙ පුංචි ඒවා ගැන මං දන්නැද්ද.. අන්තිමට මහ කෙලියම වෙලානෙ නවතින්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. කියමුකො බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට මාලු ගාමිණිගෙ ගෙදර තියෙන තැන දැනගන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකා ඒ පාර මොන කස්තිරම අල්ලන්නද දන්නෑ මේ හදන්නෙ..? මාලු ගාමිණිගෙ දුවව, ගෙදරටම ගිහිල්ලා හම්බවෙන්න වත්ද..? අනේ ඇත්තට මේකා වගේ විලි ලැජ්ජාවක් නැති එකෙක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිනිහගෙ ගෙදර තියෙන තැන ඔයාට මොකටද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රශ්න අහන්නෙපා බන්ටි.. ඔයා මට මේ උදව්ව කරනවද නැද්ද කියලා විතරක් මට කියන්න.. ඔයාට බැරි නම් මං වෙන අතක් බලාගන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕන් බලපං ඉතිං.. අයියා උනාට මුගේ තියෙන පැහැදිලි අසත්පුරුෂකමක හැටි.. මුලින් අඩන ගෑනි වගේ විලාප දීලා දැන් පොදු පරික්ෂකයා වෙන්න හදනවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ප්‍රශ්නයක් නෑ.. මාත් වෙන අතක් බලාගන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ පනේ කියලා හරියන්නෑ.. මාලු ගාමිණිගෙ හැටි මං ඩිංගකට කලින් ඔයාට කිව්වනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලයිට් එළියට රතු පාට වෙලා තිබ්බ අයියගෙ මූණ ටිකෙන් ටික වෙනස් වෙන හැටි මං දැක්කා.. මොනව උනත් මිනිහා ඉන්නෙ අමු පරාණ බයකින් කියලා මට තේරුණා.. පේන විදියට නම් මේකා මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක හනිමූන් ට්‍රිප් එකක්වත් ගිහිල්ලා වගේ.. ඉතිං අප්පා.. මෙතනින් එහාට මුගේ අනාගතේ කොහෙටද..? ඒක ඉතිං දන්නෙ මූයි, මාලු ගාමිණිගෙ දුවයි තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා ඔහොම කතා කරනකොට මට පරාණ බයයි බන්ටි.. ම.. මට මේ උදව්ව කොහොම හරි කරන්න.. මං මේක කවදාවත් අමතක කරන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කරන උදව්වෙන් ඔයා අමාරුවෙ වැටෙනවා නම්, ඒ උදව්වෙන් වැඩක් නෑ.. ඒත් ඔයාට ඕනෙම නම් මං ගෙදර තියෙන තැන හොයාල දෙන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා හරි හොදයි බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියා ඇවිත් මාව බදාගත්තා.. ඒ සහෝදරත්වය එහෙම්මම තියෙද්දි මං ආයෙත් කට ඇරියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මොනවද කරන්න යන්නෙ කියලා මට තේරෙන්නෑ.. ඒත් ඔය යන විදියට ගියොත් ඔයා අලි පත අමාරුවක වැටෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. බන්ටි කොයි තරම් වැඩකාරයෙක් උනත් එතකොට ඔයාව බේරගන්න බැරිවෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා මාව බයකරනවා බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බයක් නෙමෙයි.. මේක ඇත්තක්.. ඔයා කිව්වත්, නොකිව්වත් මං දන්නවා. ඔයා මාලු ගාමිණිගෙ දුවත් එක්ක යාලුයි කියලා.. ඒත් ඒ සම්බන්ධයෙන් ඔයා ලොකු කරදරේක වැටෙනවා කියලා මගේ හිත කියනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිව්ව දේ මිනිහට අදහගන්න බැරිවුණා.. ඇස් ගෙඩි දෙක පට්ට සයිස් එකට ලොකු කරගෙන මං දිහා බැලුවෙ ඒකයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කොහොමද ඒක ද.. දන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං දන්නව උනාට, ඔයාට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නෑ.. ඒත්, තව ඔයා දන්නැති අය, මේක දැනගත්තම, ඔයාට වෙන හොදකුත් නෑ.. මගේ දැනුමෙ හැටියට මං කියන්නෙ.. මේක කරදර ගොඩක්.. අතක් පයක් කඩාගන්නැතුව මේකෙන් අයින් උනොත් හොදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔලුවත් කහ කහ කාමරෙන් පිටවෙලා යන අයියා දිහා මං බලන් හිටියා.. ඔහොම හරි හිතට වදින්න දේවල් කියපු එක හොදයි.. නැත්තං ඔය හාදයා සම්ම සකලෙම අනාගනෙ, ලතෝනි දීගෙන බන්ටිව හොයාගනෙ එන දවස වැඩි ඈතක නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ තාත්තත් එක්ක කතා කරලා, මං තවත් කීඵ සැරයක්ම නෙත්මිට ගත්තා, ඒත් ඒ හැම පාරම ෆෝන් එකට ආන්සර් කෙරුවෙ නෙත්මිගෙ තාත්තා.. අම්මපා මේ මනුස්සයා, ටෙලිෆෝන් එක උඩ බුදියගෙන ඉන්නවද මංදා.. දෙපාරක් තියා එක පාරක්වත් රින්ග්ස් යන්නෑ.. හලෝ කියාගෙන උස්සනවා.. මගේ හිතේ පත්තුවෙලා තිබ්බෙ සුලු පටු කේන්තියක් නම් නෙමෙයි.. ඒත් ඒ කේන්තිය අතරින්ම නෙත්මිට සනීප නෑ කියපු කතාව මගේ හදවතට වැදුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ ජීවිත කාලෙ පුරාවටම, පවුලෙ කෙනෙක් ඇරුණාම මං ගැන උවමනාවටත් වැඩිය හොයාල බැලුවෙ නෙත්මි.. එයා මට හුගාක් ආදරේ කරා කියා මං දැන්න හිටියා.. මට කරදරයක් වෙන තරමටම මං ළගට ළංවුණා.. ඒත් ඒ ළංවීම අපි දේනනව මේ විදියට දෙපැත්තකට ඇදලා දාවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒක හින්දා මෙතනින් එහාට මොනවා කරන්න උනත් නෙත්මිව හම්බවෙලා ඉන්න ඕන කියලා මං හිතාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom