Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු තැනින් නැගිටලා, චාමික සීරු මාරුවට කවුන්ටරේ පැත්තට ගියා.. එතන හිටපු වේටර්ට ඌ මොනවද කියනවා මං දැක්කා.. කොහොමටත් අපි හිටපු තැන, පයිතගරස්ට වැඩි ඕනකමකින් බැලුවොත් මිසක පේන්නෙ නම් නෑ කියලා මට තේරුණා..

"තව ටිකකින් නියම කොමිටල් එකක් යයි.."

ගියා වගේම ෂේප් එකේ අපි ළගට ආපු චාමික කිව්වා.. ශලනිගෙ කට බාගෙට ඇරිලා තියෙන හැටි දැක්කම මට හිනා නොවී ඉන්න බැරිවුණා..

"ඔයා මොනවද චාමික වේටර්ට කිව්වෙ..?"

"බලන් ඉන්නකො වෙන දේ.."

ලොකු පුතා කතන්දරේ අගය කරනවා.. මං ආයෙත් පයිතගරස් දිහා බැලුවා.. ඌ හිටියෙ හොන්දු මාන්දු වෙලා වගේ.. ටිකකින් උගේ ළගට සුදු ඇදගත්තු වේටර් කෙනෙක් යනවා මං දැක්කා.. වැඩේ කියන්නෙ උංගෙ කතාබහ අපි ඉන්න තැනටත් ඇහෙන එක.. කොහොමටත් පයිතගරස් කතා කරන්නෙ ලව්ඩ්ස්පීකර හයි කරල වගේනේ..

"මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?"

මං හිතුව හරි.. මූ හොදටම පිපාසයෙන් ඉන්නෙ.. පයිතගරස් කියන විදියට දැන් උගේ දිව ඇත්තෙ පුරස්චාර්වක දත් හරියෙ..

"සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

"ම්.. මට තේ එකක් ගේනවා.."

"සර්.. බොගවන්තලාව තේද..? ග්රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

"ම්.. මට ග්රීන් ටී එකක් ගේනවා.."

"සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

"ම්.. කිරි දාලා ගේනවා.."

"සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

"ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

"සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

"වැනිලා හලෝ වැනිලා.."

වැඩේ නියමෙට නැගලා යනවා.. වේටර් මල්ලි, පයිතගරස්ව එකසිය ගානට බයිට් කරනවා.. බලන් ගියාම වේටර් මල්ලිත් අං ගිලපු එකෙක්නේ.. ඔය වගේ කෙන්ඩ පෙරලෙන ප්රශ්න කොහෙන් හොයාගෙන අහනවද මංදා.. ශලනියි, මායි හිටියෙ පිපිරෙන්න හදන හිනාව අමාරුවෙන් තද කරගෙන.. ලොකු පුතා නම් බොහොම උනන්දුවෙන් ඒ දෙබසට ඇහුම්කන් දීගෙන හිටියා.. මූත් මේක ටක්කෙටම සෙට් කරපු හැටිනේ වැඩේ කියන්නෙ..

"සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

"ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

"සර්.."

"මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

"සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

"නිකං එකක් ඕයි.. නිකං එකක්.."

"සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

"ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

"වහ ටිකක්..?"

"ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

"සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

"අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

"සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"

එතනින් එහාට මෙච්ච දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.. පිස්සු හැදිච්ච මිනිහෙක් වගේ පයිතගරස් විලාප දීගෙන රෙස්ටුරන්ට් එකෙන් පැනලා දිව්වා.. මමයි, ශලනියි, චාමිකයි හිනා උනේ තරගෙට වගේ.. ඇත්තටම ඉතිං ඔය වගේ ප්රශ්න ටිකක් මගෙන් ඇහුවා නම් මටත් පිස්සු හැදෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ..

"ඒ.. පයිතගරස් කියන කෙනා හරිම පව් බන්ටි.."

ඕකට පව් කියනවා නම් වෙන පව් කියන්න ඈයොත් නෑ.. ඒත් ඒ ගැන වැඩිය කතා කරන්න මට හිත නොදුන්න හන්දා මං නිහඩ වුණා.. වේටර් මල්ලිත් මහපටැගිල්ල උරුක් කරලා රෙස්ටූරන්ට් එක ඇතුළට ගියා..

"අර කරදර කතාව ඔයා මට කිව්වෙ නෑනෙ.."

කෑම කද්දි, කලින් කතාව නතර වෙච්ච තැනට මං ගියා.. ශලනිගෙ මූන රතු පාට වෙනවා මං අහම්බෙන් වගේ දැක්කා.. කෙල්ලට ලැජ්ජ හිතුණවත්ද මංදා..

"මෙතන චාමිකත් ඉද්දි මං කොහොමද බන්ටි ඒක කියන්නෙ..?"

මගේ වම් උරහිස පැත්තෙන් කනට ලංවෙලා ශලනි කෙදිරුවා.. එයාගෙ උණුසුම් හුස්ම ඇබින්දක් මගේ කම්මුලේ තැවරිලා කොහෙදෝ හැංගුණා..

"ඌ හිටියට කමක් නෑ.. ඔයා අහන් ඉන්න බැරි එකක් නෙමේනෙ කියන්නෙ.."

"ඒ.. ඒ උනාට බන්ටි.."

"කමක් නෑ කියන්න.. ඌයි මායි අතරෙ රහසක් නෑ.."

"ලොකු පුතේ.. මං මෙතන ඉදගෙන ආහාර අනුභවේ උඹලගෙ කතාවට බාධාවක්ද..?"

මගෙයි, ශලනිගෙයි කුටු කුටු ගෑවිල්ල, චාමිකටත් ඇහුණා වගේ.. කොහෙද ඉතිං ශලනි එක්ක මොලෝ දෙය්ක කරන්න බෑනෙ.. හැම තැනම කොස්සක් තමා..

"නෑ.. නෑ.. උඹේ අවුලක් නෑ.. ඔය ඉන්න තැනම ඉදගෙන කාපං.. ඉතිං ශලනි..?"

කෙල්ලගෙ මූණ තාමත් රතුවෙලා.. ඒක කෑම එකේ සැරටද නැත්නම්, කතාව මට කියන්න වෙන හන්දද කියලා මට තේරුණේ නෑ..

"නිරෝෂි.."

"ඉතිං..?"

"එයා, ඔයා ගැන කතා කරනකොට මට ඉරිසියයි බන්ටි.."

"මං ගැන..?"

"ඔව්.. මගෙත් එක්ක වචන සීයක් කතා කලොත් වචන හැත්තෑ පහක්ම ඔයාගෙ ගැන.."

ඒක නම් හොද ලෙඩක් නෙමෙයි පුතේ.. ඔය සුළුවෙන් පටන් ගන්න වෛරස් උණ, අන්තිමේදි උනසන්නිපාතෙටත් ගිහිල්ලයි නතර වෙන්නෙ..

"මං ගැන මොකටද නිරෝෂි, ඔයත්තෙක්ක කතා කරන්නෙ..? හරි නම් නිරෝෂි කතා කරන්නෝන බින්දු ගැනනේ.."

"ඒක තමයි මාත් හිතුවෙ.."

"හිතන්න දෙයක් නෑ ශලනි.. ඔයා නිරෝෂිට කියන්න බින්දුත් එක්ක තියෙන ප්රශනෙ ඉවර කරගන්න කියලා.. නැත්තං මේ මගුලට අහක ඉන්න මාවත් පැටලෙනවා.."

"අනේ බන්ටි.. මට ඕවා තේරෙන්නෑ.."

"හරි.. තේරෙන්නෙ නැත්නම්, ඒක පැත්තකින් තියමු.. එතකොට දැන් නිරෝෂි, මං ගැන කතා කරනකොට ඔයාට ඉරිසියා හිතෙන්නෙ ඇයි..?"

කතාවෙන් කතාවෙන් මං කෙලින්ම ඇහුවා.. ඕන අවමගුලක් උනාවෙ.. ඔය කතන්දරේ හිතේ තියන් හිටියහම ප්රශ්න වැඩියි..

"මංදා බන්ටි.."

ඔන්න ඕවට තමා බන්ටිට මල පනින්නෙ.. හංගලා ගහන ඒවට බන්ටි කොහොමත් කැමති නෑ.. කියන මගුලක් එක්කො කෙලින්ම කියන්න ඕන..

"ඔයා මං ගැන මොනවා හිතනවද කියලං මං දන්නෑ.. ඒත් මං හිතන්නෙ අපි හොද යාලුවො කියයලා.. ඔයත්තෙක්ක ලන්ච් එකක් ගන්න පවා මං මෙතෙන්ට ආවෙ ඒකයි ශලනි.. අපේ ජීවිත ඉස්සරහට ගලාගෙන යද්දි යම් යම් අවස්ථාවලදි අපිට කාත්තෙක්ක හරි මග නතර වෙන්න වෙනවා.. ඒ නතරවෙලා එයත් එක්ක ඉස්සරහට යනකොට, කොයි තරම් හොද අය මුණ ගැහුණත් අපිට ඒ හැමෝම එක්ක නතර වෙන්න බෑ.. අපි කෙනෙක්ව තෝරගෙන ඉවරයි.. ඒකයි අර කතාවටත් කියන්නෙ.. තමාගෙ පළමු තෝරා ගැනීම, විශිෂ්ඨ එකක් විය යුතුයි කියලා.. එතකොට පසුතැවිලි වීම අඩුයි.."

ශලනිගෙ මූණ තවත් රතු වුණා.. කෙල්ල කෑම කන එකත් නැවැත්තුවා.. මං කියපුවා අහල කෙල්ලට කෑම කන්නත් එපා උනාද..?

"ඔය ඉතිං කාලා ඉවරද..?"

"ඔව් බන්ටි.."

"මං කියපු හන්දද කෑම නොකෑවෙ..?"

"නෑ.. ඔයා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.. හැමදේම ඇත්ත.. මට මගේ ජීවිතේ වැරදිලා.. මට දැනෙන්නෙ මං අතරමං වෙලා වගේ.. ලංකාවට එන්නෙම නැතුව මං තාත්තත් එක්ක ඕස්ට්රේලියාවෙම හිටිය නම් ඉවරයි කියලා මට හිතෙනවා.."

"ජීවිතේ ගැන ඔහොම අවතක්සේරුවෙන් කතා කරන්නෙපා.."

"මට ජීවිතේ කියා දෙන්න කවුරුවත් නෑ බන්ටි.. මං ලංකාවට ආපු ගමන්ම, නලින්ද එක්ක යාලු උනෙත් ඒකයි.. එයාගෙ ලස්සනට මගේ හිත ඇදිලා ගියා.. එයා මොන වගේ කෙනෙක්ද.. මට ගැළපෙයිද කියලා මං හොයන්න ගත්තෙ එයයි, මායි යාලු උනාටත් පස්සෙ.."

"දැන් ඉතිං ඒ හැමදේම ඉවරයිනේ.."

"ඔව්.. ඒත් ජීවිතේ වැරදුනා.. මං බාල්දු උනා වගේ හැගීමක් මගේ හිතේ තියෙනවා.. ඕන කොල්ලෙක් බලන්නෙ, යාලු කරගෙන දවස් දෙක තුනකින් කෙල්ලව කොහේ හරි අරගෙන යන්න.. ඒ අතින් ඔයා කොයි තරම් හොදද බන්ටි.."

කතාව තවත් ඇදිලා ගියොත්, මාව හිරවෙන තැනටම එනවා කියලා මට තේරුණා.. ඒක හන්දම මං චාමිකටත් නැගිටින්න කියන ගමන්, මං පුටුවෙන් නැගිට්ටා..

"ඇ.. ඇයි බන්ටි.. ඔයා ඔය යන්නද..?"

"ඔව් ශලනි.. ගෙදරින් ආවෙත් උදේම.. මාව හොයනවත් ඇති.. දැන් එකත් පහුවෙලානෙ.."

"දෙ.. දෙයියනේ ඇත්තම නේන්නම්.. වෙලාව යනවා මට තේරුනේවත් නෑ.. තාත්තා මාව හොයනවත් ඇති.. එහෙනම් බන්ටි මං යනවා.. අපි ඉක්මනටම හම්බවෙමු.."

රෙස්ටූරන්ට් එකෙන් එළියට යනකොටම ආපු ත්රීවීල් එකට ශලනි නැග්ගා.. වීල් එක ටික්ක දුරට යනකන්ම එයා ඇතුළෙ ඉදන් අත වනනවා මං දැක්කා..

"ලොකු පුතේ.."

"ඇයි..?"

"මට නම් කාපු ඒවත් එළියට එනවා වගේ.. ඒකි කියපුවා මතක් උනාම.."

"මමත් වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ ඒකයි බං.. කෙල්ල ටිකක් මගේ පැත්තට බර වෙනවා කියලා මට තේරුණා.."

"ඒකි නම් බර උනත් කමක් නෑ.. ඕන කොල්ලෙක්ගෙ හිතේ ඉපදෙන්න පුළුවන් තරමෙ සිහින කුමාරියක් තමයි ශලනි කියන්නෙ.. හැබැයි බන්ටි.. මග කියා දීලා, ආදරෙන් තියාගන්න පුළුවන් නම්, ශලනි කියන්නෙ, ඕන රජ කෙනෙක්ගෙ රැජිනක් වෙන්න සුදුසුකම් තියෙන කෙල්ලෙක්.."

හුග කාලෙකට පස්සෙ චාමික හිතට වදින හොද කතාවක් කිව්වා.. ඒක කිව්වොත් ඇස් දෙක නටව නටවා..

"එතකොට නෙත්මිට මොකද වෙන්නෙ චාමික..?"

"අපි ඒක අනාගතේට බාර දෙමු බන්ටි.."

"උඹ කියනෙක හරි චාමික.. හැමදේම මෙහෙමයි මෙහෙමයි කියලා නෙත්මිට තේරුම් කරලා දෙන්න මට බෑ.. එයත් එයාගෙ ඔලුව පාවිච්චි කරලා දේවල් තෝරගන්න ඕන.. මගේ අතින් වරදක් උනා තමයි.. ඒත් ඒ වැරැද්ද මං කෙරුවෙ නෙත්මියි, මමයි යාලුවො වගේ ආශ්රය කරන්න කලින්.. බේබි නැන්දා මගේ අම්මා කියලා කිව්වෙ, එයාව බයිට් කරන්න.. එහෙම නැතුව මං මේ, දහ අතේ ප්ලෑන් ගහල කරපු දෙයක් නෙමෙයි.."

"මට තේරෙනවා ලොකු පුතේ.. මට තේරෙනවා.. ඒත් ඉතිං අවුලකට තියෙන්නෙ, ඒකිට දේවල් තේරෙනකොට පෙරහැර ගිහිල්ලා තියේවිද කියලා.."

එක පාරක් විතරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන දෙයක් චාමික කිව්වෙ.. මං ඒ හැම වචනයක්ම හිතේ තියාගෙන ගෙදර එන්න ආවා..

[QUOTE="crazybuddy, post: 12530330, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]හිටපු තැනින් නැගිටලා, චාමික සීරු මාරුවට කවුන්ටරේ පැත්තට ගියා.. එතන හිටපු වේටර්ට ඌ මොනවද කියනවා මං දැක්කා.. කොහොමටත් අපි හිටපු තැන, පයිතගරස්ට වැඩි ඕනකමකින් බැලුවොත් මිසක පේන්නෙ නම් නෑ කියලා මට තේරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව ටිකකින් නියම කොමිටල් එකක් යයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගියා වගේම ෂේප් එකේ අපි ළගට ආපු චාමික කිව්වා.. ශලනිගෙ කට බාගෙට ඇරිලා තියෙන හැටි දැක්කම මට හිනා නොවී ඉන්න බැරිවුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මොනවද චාමික වේටර්ට කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලන් ඉන්නකො වෙන දේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු පුතා කතන්දරේ අගය කරනවා.. මං ආයෙත් පයිතගරස් දිහා බැලුවා.. ඌ හිටියෙ හොන්දු මාන්දු වෙලා වගේ.. ටිකකින් උගේ ළගට සුදු ඇදගත්තු වේටර් කෙනෙක් යනවා මං දැක්කා.. වැඩේ කියන්නෙ උංගෙ කතාබහ අපි ඉන්න තැනටත් ඇහෙන එක.. කොහොමටත් පයිතගරස් කතා කරන්නෙ ලව්ඩ්ස්පීකර හයි කරල වගේනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හිතුව හරි.. මූ හොදටම පිපාසයෙන් ඉන්නෙ.. පයිතගරස් කියන විදියට දැන් උගේ දිව ඇත්තෙ පුරස්චාර්වක දත් හරියෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.. මට තේ එකක් ගේනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. බොගවන්තලාව තේද..? ග්රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.. මට ග්රීන් ටී එකක් ගේනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.. කිරි දාලා ගේනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැනිලා හලෝ වැනිලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැඩේ නියමෙට නැගලා යනවා.. වේටර් මල්ලි, පයිතගරස්ව එකසිය ගානට බයිට් කරනවා.. බලන් ගියාම වේටර් මල්ලිත් අං ගිලපු එකෙක්නේ.. ඔය වගේ කෙන්ඩ පෙරලෙන ප්රශ්න කොහෙන් හොයාගෙන අහනවද මංදා.. ශලනියි, මායි හිටියෙ පිපිරෙන්න හදන හිනාව අමාරුවෙන් තද කරගෙන.. ලොකු පුතා නම් බොහොම උනන්දුවෙන් ඒ දෙබසට ඇහුම්කන් දීගෙන හිටියා.. මූත් මේක ටක්කෙටම සෙට් කරපු හැටිනේ වැඩේ කියන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිකං එකක් ඕයි.. නිකං එකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වහ ටිකක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතනින් එහාට මෙච්ච දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.. පිස්සු හැදිච්ච මිනිහෙක් වගේ පයිතගරස් විලාප දීගෙන රෙස්ටුරන්ට් එකෙන් පැනලා දිව්වා.. මමයි, ශලනියි, චාමිකයි හිනා උනේ තරගෙට වගේ.. ඇත්තටම ඉතිං ඔය වගේ ප්රශ්න ටිකක් මගෙන් ඇහුවා නම් මටත් පිස්සු හැදෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. පයිතගරස් කියන කෙනා හරිම පව් බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕකට පව් කියනවා නම් වෙන පව් කියන්න ඈයොත් නෑ.. ඒත් ඒ ගැන වැඩිය කතා කරන්න මට හිත නොදුන්න හන්දා මං නිහඩ වුණා.. වේටර් මල්ලිත් මහපටැගිල්ල උරුක් කරලා රෙස්ටූරන්ට් එක ඇතුළට ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර කරදර කතාව ඔයා මට කිව්වෙ නෑනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෑම කද්දි, කලින් කතාව නතර වෙච්ච තැනට මං ගියා.. ශලනිගෙ මූන රතු පාට වෙනවා මං අහම්බෙන් වගේ දැක්කා.. කෙල්ලට ලැජ්ජ හිතුණවත්ද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙතන චාමිකත් ඉද්දි මං කොහොමද බන්ටි ඒක කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ වම් උරහිස පැත්තෙන් කනට ලංවෙලා ශලනි කෙදිරුවා.. එයාගෙ උණුසුම් හුස්ම ඇබින්දක් මගේ කම්මුලේ තැවරිලා කොහෙදෝ හැංගුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌ හිටියට කමක් නෑ.. ඔයා අහන් ඉන්න බැරි එකක් නෙමේනෙ කියන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. ඒ උනාට බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කමක් නෑ කියන්න.. ඌයි මායි අතරෙ රහසක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලොකු පුතේ.. මං මෙතන ඉදගෙන ආහාර අනුභවේ උඹලගෙ කතාවට බාධාවක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගෙයි, ශලනිගෙයි කුටු කුටු ගෑවිල්ල, චාමිකටත් ඇහුණා වගේ.. කොහෙද ඉතිං ශලනි එක්ක මොලෝ දෙය්ක කරන්න බෑනෙ.. හැම තැනම කොස්සක් තමා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. නෑ.. උඹේ අවුලක් නෑ.. ඔය ඉන්න තැනම ඉදගෙන කාපං.. ඉතිං ශලනි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලගෙ මූණ තාමත් රතුවෙලා.. ඒක කෑම එකේ සැරටද නැත්නම්, කතාව මට කියන්න වෙන හන්දද කියලා මට තේරුණේ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝෂි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා, ඔයා ගැන කතා කරනකොට මට ඉරිසියයි බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ගැන..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. මගෙත් එක්ක වචන සීයක් කතා කලොත් වචන හැත්තෑ පහක්ම ඔයාගෙ ගැන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක නම් හොද ලෙඩක් නෙමෙයි පුතේ.. ඔය සුළුවෙන් පටන් ගන්න වෛරස් උණ, අන්තිමේදි උනසන්නිපාතෙටත් ගිහිල්ලයි නතර වෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ගැන මොකටද නිරෝෂි, ඔයත්තෙක්ක කතා කරන්නෙ..? හරි නම් නිරෝෂි කතා කරන්නෝන බින්දු ගැනනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි මාත් හිතුවෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිතන්න දෙයක් නෑ ශලනි.. ඔයා නිරෝෂිට කියන්න බින්දුත් එක්ක තියෙන ප්රශනෙ ඉවර කරගන්න කියලා.. නැත්තං මේ මගුලට අහක ඉන්න මාවත් පැටලෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ බන්ටි.. මට ඕවා තේරෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. තේරෙන්නෙ නැත්නම්, ඒක පැත්තකින් තියමු.. එතකොට දැන් නිරෝෂි, මං ගැන කතා කරනකොට ඔයාට ඉරිසියා හිතෙන්නෙ ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාවෙන් කතාවෙන් මං කෙලින්ම ඇහුවා.. ඕන අවමගුලක් උනාවෙ.. ඔය කතන්දරේ හිතේ තියන් හිටියහම ප්රශ්න වැඩියි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මංදා බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න ඕවට තමා බන්ටිට මල පනින්නෙ.. හංගලා ගහන ඒවට බන්ටි කොහොමත් කැමති නෑ.. කියන මගුලක් එක්කො කෙලින්ම කියන්න ඕන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මං ගැන මොනවා හිතනවද කියලං මං දන්නෑ.. ඒත් මං හිතන්නෙ අපි හොද යාලුවො කියයලා.. ඔයත්තෙක්ක ලන්ච් එකක් ගන්න පවා මං මෙතෙන්ට ආවෙ ඒකයි ශලනි.. අපේ ජීවිත ඉස්සරහට ගලාගෙන යද්දි යම් යම් අවස්ථාවලදි අපිට කාත්තෙක්ක හරි මග නතර වෙන්න වෙනවා.. ඒ නතරවෙලා එයත් එක්ක ඉස්සරහට යනකොට, කොයි තරම් හොද අය මුණ ගැහුණත් අපිට ඒ හැමෝම එක්ක නතර වෙන්න බෑ.. අපි කෙනෙක්ව තෝරගෙන ඉවරයි.. ඒකයි අර කතාවටත් කියන්නෙ.. තමාගෙ පළමු තෝරා ගැනීම, විශිෂ්ඨ එකක් විය යුතුයි කියලා.. එතකොට පසුතැවිලි වීම අඩුයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශලනිගෙ මූණ තවත් රතු වුණා.. කෙල්ල කෑම කන එකත් නැවැත්තුවා.. මං කියපුවා අහල කෙල්ලට කෑම කන්නත් එපා උනාද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ඉතිං කාලා ඉවරද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කියපු හන්දද කෑම නොකෑවෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. ඔයා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.. හැමදේම ඇත්ත.. මට මගේ ජීවිතේ වැරදිලා.. මට දැනෙන්නෙ මං අතරමං වෙලා වගේ.. ලංකාවට එන්නෙම නැතුව මං තාත්තත් එක්ක ඕස්ට්රේලියාවෙම හිටිය නම් ඉවරයි කියලා මට හිතෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ජීවිතේ ගැන ඔහොම අවතක්සේරුවෙන් කතා කරන්නෙපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ජීවිතේ කියා දෙන්න කවුරුවත් නෑ බන්ටි.. මං ලංකාවට ආපු ගමන්ම, නලින්ද එක්ක යාලු උනෙත් ඒකයි.. එයාගෙ ලස්සනට මගේ හිත ඇදිලා ගියා.. එයා මොන වගේ කෙනෙක්ද.. මට ගැළපෙයිද කියලා මං හොයන්න ගත්තෙ එයයි, මායි යාලු උනාටත් පස්සෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් ඉතිං ඒ හැමදේම ඉවරයිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඒත් ජීවිතේ වැරදුනා.. මං බාල්දු උනා වගේ හැගීමක් මගේ හිතේ තියෙනවා.. ඕන කොල්ලෙක් බලන්නෙ, යාලු කරගෙන දවස් දෙක තුනකින් කෙල්ලව කොහේ හරි අරගෙන යන්න.. ඒ අතින් ඔයා කොයි තරම් හොදද බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාව තවත් ඇදිලා ගියොත්, මාව හිරවෙන තැනටම එනවා කියලා මට තේරුණා.. ඒක හන්දම මං චාමිකටත් නැගිටින්න කියන ගමන්, මං පුටුවෙන් නැගිට්ටා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි බන්ටි.. ඔයා ඔය යන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් ශලනි.. ගෙදරින් ආවෙත් උදේම.. මාව හොයනවත් ඇති.. දැන් එකත් පහුවෙලානෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ.. දෙයියනේ ඇත්තම නේන්නම්.. වෙලාව යනවා මට තේරුනේවත් නෑ.. තාත්තා මාව හොයනවත් ඇති.. එහෙනම් බන්ටි මං යනවා.. අපි ඉක්මනටම හම්බවෙමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රෙස්ටූරන්ට් එකෙන් එළියට යනකොටම ආපු ත්රීවීල් එකට ශලනි නැග්ගා.. වීල් එක ටික්ක දුරට යනකන්ම එයා ඇතුළෙ ඉදන් අත වනනවා මං දැක්කා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලොකු පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට නම් කාපු ඒවත් එළියට එනවා වගේ.. ඒකි කියපුවා මතක් උනාම.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මමත් වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ ඒකයි බං.. කෙල්ල ටිකක් මගේ පැත්තට බර වෙනවා කියලා මට තේරුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකි නම් බර උනත් කමක් නෑ.. ඕන කොල්ලෙක්ගෙ හිතේ ඉපදෙන්න පුළුවන් තරමෙ සිහින කුමාරියක් තමයි ශලනි කියන්නෙ.. හැබැයි බන්ටි.. මග කියා දීලා, ආදරෙන් තියාගන්න පුළුවන් නම්, ශලනි කියන්නෙ, ඕන රජ කෙනෙක්ගෙ රැජිනක් වෙන්න සුදුසුකම් තියෙන කෙල්ලෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හුග කාලෙකට පස්සෙ චාමික හිතට වදින හොද කතාවක් කිව්වා.. ඒක කිව්වොත් ඇස් දෙක නටව නටවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට නෙත්මිට මොකද වෙන්නෙ චාමික..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ඒක අනාගතේට බාර දෙමු බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ කියනෙක හරි චාමික.. හැමදේම මෙහෙමයි මෙහෙමයි කියලා නෙත්මිට තේරුම් කරලා දෙන්න මට බෑ.. එයත් එයාගෙ ඔලුව පාවිච්චි කරලා දේවල් තෝරගන්න ඕන.. මගේ අතින් වරදක් උනා තමයි.. ඒත් ඒ වැරැද්ද මං කෙරුවෙ නෙත්මියි, මමයි යාලුවො වගේ ආශ්රය කරන්න කලින්.. බේබි නැන්දා මගේ අම්මා කියලා කිව්වෙ, එයාව බයිට් කරන්න.. එහෙම නැතුව මං මේ, දහ අතේ ප්ලෑන් ගහල කරපු දෙයක් නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තේරෙනවා ලොකු පුතේ.. මට තේරෙනවා.. ඒත් ඉතිං අවුලකට තියෙන්නෙ, ඒකිට දේවල් තේරෙනකොට පෙරහැර ගිහිල්ලා තියේවිද කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එක පාරක් විතරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන දෙයක් චාමික කිව්වෙ.. මං ඒ හැම වචනයක්ම හිතේ තියාගෙන ගෙදර එන්න ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?2bb9rfq212n51g7"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom