Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"වැඩක් නෑ.. වැඩක් නෑ.. ඔය රසික හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.. හැබෑ ආදරේ මොකක්ද කියලා එයා දන්නෑ.. ඔහොම අත්තෙන් අත්තට පැනලා ගිහින් එයා කවද හරි තෙමිල නහිනවා.. පිහදාලව්ත බේරගන්න බෑ.. උණ සන්නිපාතෙම හැදෙනවා.."

ඒක නම් ඇත්ත තමයි.. ඒ කතාවට මොරීන් අක්කගෙ කටේ රුපියල් සීයක් විතර ඔබන්න ඕන..

"හැබැයි ඔහොම ගිහිල්ල ගිහිල්ල එයාට කවද හරි ආපිටට මං ළගට එන්න වෙයි.. ඒත් එදාට මේ මොරීන්ගෙ හිතේ ආදරේ මැරිලා තිබ්බොත්, රසික සදාකාලයටම පරාදයි.. මොකද මං තරම් එයාට ආදරේ කරන කෙනෙක් මේ තුන් ලෝකෙ කොහේ හෙව්වත් එයාට හොයාගන්න බෑ.."

"ඒක මං දන්නවා.."

"ඔයා දන්නවා උනාට, රසික ඒක දන්නෑනෙ බන්ටි මල්ලි.. රසික කියන්නෙ මහ කැත මනුස්සයෙක්.. මට ආරංචියි ඔන්න දැන් කටුගස්තොට පැත්තෙ ගෙස්ට් හවුස් එකක ගෑනියෙක් එක්ක ගජරාමෙට ආදරේ කරනවලු.."

මං කරකවල අතෑරියා වගේ උනා.. පිටිපස්සෙ ඉදගෙන ඉදපු රවීන් උඩ බිම බලනවා මං දැක්කා.. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙන්න.. මොරීන් අක්කා මේ නිව්ස් කොහෙන් හොයා ගන්නවද මංදා..

"ඕවා කැත වැඩ බන්ටි මල්ලි.. ඕවා සහගහන අපාරාධ.. අනුන්ගෙ කුරුළු කූඩු අස්සට හොට දාලා මෙදා සැරේ නම් රසික අතක් පයක් කඩාගන්නවා.."

"ඔයාට ඔය කතාව කවුද කිව්වෙ..?"

"කවුරු කියන්නද මල්ලි.. මුළු නුවරම දන්නකොට.. මං හිතන්නෙ මං වෙන්නැති අන්තිමටම දැනගත්තු කෙනා.. ඇත්තටම රසිකට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..? එයා අපිට වැඩිය අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නේද..?"

අනේ උගේ රෙද්දෙ අධ්‍යාපනේ.. මේ දෙක පාස් කිව්වත් ඔයිට වඩා හොදට ජීවිතේ අරගෙන යනවා.. මට නම් දැන් මූව ගාත් දෙකෙන්ම අල්ලලා පොළවෙ ගහන්න තරම් කේන්තියි..

"මං යනවා බන්ටි මල්ලි.. මේවා ගැන තවත් කතා කරන්න යෑමෙන් වෙන්නෙ මං පපුවෙ අමාරුකාරියක් වෙන එක.."

පපුවට අත් දෙකම තියාගෙන මොරීන් අක්කා එයාලගෙ ගෙවල් පැත්තට ගියා.. කරන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව, මං රවීන්ගෙ මූණ දිහා බැලුවා.. ඒ මූණෙ මං දැක්කෙ කවදාවත් දැකල තිබුණෙ නැති තරමෙ කණගාටුදායක පෙනුමක්..

"පව් බන්ටි අයියා.. ඇත්තටම පව්.. බලන් ගියාම මේ ආදරේ කියන්නෙ මහා හෙණයක්.. ගෑවිච්ච ගෑවිච්ච තැන පිච්චෙනවා.. වැඩි විස්තර නම් මං දන්නෑ.. ඒත් ඔය කියාපු ටිකෙන් හුගාක් දේ මං හිතාගත්තා.. තමන්ට හිමි නැති වුණත්, ඒ හිමි නැති දේට ඔයාකාර කැපවෙන අය හුගාක් අඩුයි.. ඒ අතින්, රසිකට ඒ අක්කගෙ අහලකටවත් ලංවෙන්න බෑ.."

"මොරීන් අක්කා මගෙ නෑනා වෙනවා නම් මං කැමතියි.. ඒත් ඔය විදියට මේ සම්ම කපේ ඒක වෙන්නෑ රවීන්.."

"දැන් අපි මොකද කරන්නෙ බන්ටි අයියෙ..?"

"මගේ ඔලුවෙ පුංචි ප්ලෑන් එකක් තියෙනවා.. හැබැයි ඒක කරන්න වෙන්නෙ මොරීන් අක්කා එක්ක.."

"මට තේරුන්නෑ.."

"කතන්දරේ යනකොට උඹට තේරෙයි.. ඊට කලින් මට ඒ ගෙස්ට් එකේ ගෑනිගෙ නමයි, නිදහසේ හම්බවෙන්න පුළුවන් වෙලාවකුයි සෙට් කරලා දීපං.."

"සිම්පල් කේස් එකක්නෙ බන්ටි අයියා.. අද හවස් වෙනකොට මං රිප්ලයි දෙන්නම්.. එතකොට රසිකගෙ කතන්දරේට මොකද වෙන්නෙ..?"

"අපි ක්‍රියාත්මක වෙන්න කලින් ඌ ගුටි කෑවොත් අපිට කරන්න දෙයක් නෑ.. ඒත් හෙට වෙනකන්, කටුගස්තොට කොල්ලො සෙට් එක වැඩේට නොබැස්සොත් හොදයි.."

යන්න ගියපු ගමන මොරීන් අක්කගෙ කතාබහෙන් වෙනමම පැත්තකට ඇදිලා ගියා.. මටත් තිබ්බෙ චැලිය ඩිංගක් රේස් කරන් ආපහු ගෙදරට යන්න..

කාමරේට යන්න ගියපු මං, නතර උනේ ටෙලිෆෝන් එක දැකලා.. නරකද නිකං තියෙන එකේ, නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඔබල වෙනදේ බැලුවොතින්.. ඒ කල්පනාවට තවත් එහාට මෙහාට යන්න දෙන්න නැතුව මං රිසිවරේ අතට ගත්තා..

නෙත්මි තාමත් අර මල පනින කේන්තියෙන්ද දන්නෑ ඉන්නෙ.. එහෙම උනොත් නම් ඉතිං මේ බන්ටි, ඔය ග්රැහැම්බෙල්ගෙ අදෝනාව පැත්තකින් තියලා නිකන් ඉන්නවා..

තුන් හතර පාරකට වැඩිය එහා පැත්තෙන් රින්ග්ස් ගියේ නෑ.. කාගදෙ ගොරෝසුවට වගේ කටහඩක් ඇහුණා.. මොන අවනඩුවක්ද අප්පා මේ..? නෙත්මිලගෙ තාත්තා ටෙලිෆෝන් එක උඩ තාමත් නිදිද..? දැන් නම් දවස් කීයක්ද..? මේ මනුස්සයා කන්න බොන්නවත් යන්නෙ නැද්ද මංදා..

මගෙත් එක්ක තියෙන කේන්තියට නෙත්මි ෆෝන් එක පැත්ත පළාතක එන්නෑ කියලා මං තේරුම් ගත්තා.. ගෙදරට ගියා කියල උනත්, මෙලෝ සංසාරෙක දෙයක් විසදගන්න බැරි උනානේ.. තිබ්බටත් වැඩිය හිත නරක් කරගෙන ආපහු එන්න ආවා..

"බන්ටි.."

මගේ සිතුවිලි ලෝකෙ පෙණ බුබුලු පටස් ගාලා පුපුරලා ගියා.. සයිඩ් බෑක් එක පැත්තකින් එල්ලන් වැටෙද්දි ඉනටත් අත් දෙක ගහගෙන අක්කා මගේ දිහා බලන් හිටියා.. එයා ඔෆිස් ගිහි්න ආව විතරයි වගේ..

"ඇයි මේ ෆෝන් එකට රවාගෙන ඉන්නෙ..?"

"මුකුත් නෑ.."

"මුකුත් නැතිවෙන්න බෑ.. මෙහෙ එන්න බන්ටි.. ඔයා දැන් හරි අමුතුයි.. අඩුම ගානෙ ඔයාගෙ හිනාවක සද්දයක්වත් හුග දවසකින් ඇහුනෙ නෑ.."

"හැමදාම එකම විදියට ජීවිතේ ගලාගෙන යන්නෙ නෑනෙ අක්කෙ.. ඒත් ඔයා නම් වෙනදට වැඩිය සතුටින් ඉන්න බව නම් පේනවා.. මොකද මල්සරා ගුරුන්නාන්සෙ ඊතලයක්වත් එව්වද..?"

"ඔයාට පිස්සුද..? රසික අයියට වගේ මට එහෙම කැක්කුමක් නෑ.."

"එහෙනම් මොකක්ද මේ වෙනස..?"

බාගෙට අප්සට් නෙමෙයි, වලකජ්ජ ගහලා ගියත් බන්ටිට ඔව්වා පේනවා.. මේ බයිනෝකියුලර් එකක් වගේ තියෙන ඇස් දෙකෙන් බේරෙන්න කාටවත් බෑ..

"නෙත්මි මගෙත්තෙක්ක තරහා වෙලා නෑ බන්ටි.. එයා දැන් මගෙත් එක්ක කතා කරනවා.."

ඇස් ඉස්සරහ අකුණක් ගහලා ගියා වගේ මං හෙල්ලිලා ගියා.. මෙච්චර ඉක්මනට මේ වගේ දෙයක් අහන්න මං කීයටවත් බලාපොරොත්තු උනේ නෑ..

"ඔ.. ඔයා මට කිව්වෙත් නෑනෙ.."

"කියල වැඩක් තියෙනවද බන්ටි.. මං ඔයාට ඒ කෙල්ලත් එක්ක කතා කරන්න කියලා කීපාරක් නම් කිව්වද..? ඒත් ඔයාගෙ ආඩම්බරකම ඉස්සරහට දාගෙන, මගේ වචන සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.. ඇත්තටම වැරැද්ද කරේ ඔයානෙ.. නෙත්මි ඔයාට කතා කරන කල් ඔයා බලන් ඉදලා හරියන්නෙ නෑනේ.. ඔයානෙ නෙත්මිට කතා කරන්න ඕන.."

අක්කා වයින් වුණා කියලා මට තේරුණා.. වෙලාවකට උන්දත් දුම්මල වරම ගත්තු කපු හාමිනේ වගේ.. මෙලෝ සිහියක් පතක් නැතුව පරල වෙනවා..

"මට සංතෝසෙ වැඩි නෙත්මි මට කතා කරපු හින්දා.. මං කතා කරනකොට දවස් කීයක් නම් එයා මගෑරියද..? ඒත් සැන් ඒ හැම දෙයක්ම ඉවරයි.. අපේ යාලුකම දැන් ඉස්සර වගේම තියෙනවා.."

"ඔයා එහෙමද හිතන්නෙ..?"

"ඇයි බන්ටි.. මං එහෙම හිතන එකේ වැරැද්දක් තියෙනවද..?"

"වැරැද්දක් තියෙනවද නැද්ද කියලා කියන්න නම් මං දන්නෑ.. ඒත් මං චාමිකත් එක්ක නෙත්මිව හම්බවෙන්න ගෙදරටම ගියා.."

"මො..න..වා.."

එතන ඉදලා නෙත්මිලාගෙ ගෙදර සිද්ධ වෙච්ච දේවල් මං අකුරක් නෑරම අක්කත් එක්ක කිව්වා.. මගෙන් පිටවෙන දේවල් අදහගන්න බැරුව වගේ අක්කගෙ කට ඇරුණා..

"දෙ..දෙයියනේ.. මට විශ්වාස කරන්නත් බෑ.. මේ කෙල්ලට මොනව වෙලාද..? ඇ.. ඇයි බන්ටි ඔය විත්තියක් මට කලින් නොකිව්වෙ..? එහෙනම් මට මේක නෙත්මිත් එක්ක කෙලින්ම කතා කරන්න තිබ්බා.."

"වැඩක් නෑ අක්කෙ.. නෙත්මි බලන් ඉදලා තියෙන්නෙ මාව බාල්දු කරන්න තමයි.. හැබැයි ඉතිං ඔය තරම් උඩ පනින්න දෙයක් එයාට උනේ නෑ.. ඔයා මට බල කරපු හන්දයි, මගෙන් එයාට වැරැද්දක් උනා කියාල ඔයා කියපු හන්දයි මං එයාලගෙ ගෙදරටම ගියේ.."

"අනේ බන්ටි.. නෙත්මිට වටින්නෑ ඔයාට එහෙම කරන්න.. මගේ හොදම යාලුවා උනත් මං ඒ වැඩේට ඩිංගක්වත් කැමති නෑ.. අනික මොන තරම් තරහක් තිබ්බත්, තමන්ගෙ තැනට ආපු කෙනෙක්ට ඔහොමත් කතා කරනවද..?"

"මං කිව්ව කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. එයා මාව සත පහකට තරම්වත් මායිම් කරේ නෑ.. කොටින්ම මගෙන් පිටවෙච්ච හැම අකුරක්ම එයා අවිශ්වාස කරා.. අඩුගානෙ මං එයාට ෆෝන් කරා කියනෙකවත් එයා පිළිගත්තෙ නෑ.."

"ඔ.. ඔයා නෙත්මිට ෆෝන් කරා..?"

"ඔව්.. සෑහෙන වාර ගාණක්.. මේ දැනුත් එයාටයි මං කෝල් එකක් ගත්තෙ.."

"හෑන්ඩ් ෆෝන් එකටද..?"

"එයා ඒක ඕෆ් කරලා අක්කෙ.. මං දිගටම ගත්තෙ ලෑන්ඩ් එකට.. අඩුගානෙ ඒකටවත් එයා අන්සර් කරන්න එන්නෑ.. එයාගෙ තාත්තමයි ගන්නෙ.."

මගේ කතාවෙන් අක්කගෙ ඇස් ලොකු වෙනවා මං දැක්කා.. තාත්තා ෆෝන් එක ගත්තා කිව්වාම ඔය තරම් පුදුම වෙන්න ඕනද..? අක්කටත් වෙලාවකට නුහුගුණේද මංදා..

"තාත්තා..? මොන තාත්තද..?"

"මොන තාත්තද අහන්නෙ..? නෙත්මිට තාත්තලා දෙතුන් දෙනෙක් නෑනෙ.. ගෙදර ඉන්න තාත්ත තමයි ගත්තෙ.."

"ඔයා මොනව කියනවද කියලා මට තේරෙන්නෑ බන්ටි.. නෙත්මිගෙ තාත්තා රටනේ ඉන්නෙ.. ඔයා මේ වෙන කාටද කතා කරලා.. අනික ඉතිං තාත්තා ආව නම් නෙත්මි මට නොකිය ඉන්නවද..?"

ඔය බලපල්ලකො ඉතිං.. නෙත්මි විතරක් නෙමෙයි අක්කත් දැන්, මේ බන්ටි කිය දෙයක් පිළිගන්නෙ නෑනෙ.. බලන් ගියාම බන්ටිගෙ නරක කාලෙද මංදා..

"එතකොට මං නෙත්මිලහට කෝල් කරාම ගත්තෙ නෙත්මිලගෙ තාත්ත නමෙයි.."

"කිව්වම අහන්න බන්ටි.. නෙත්මිලගෙ තාත්තා රට ඉන්නෙ.. එයා තාම ලංකාවට ඇවිත් නෑ.."

"එතකොට මේ නම්බර් එක නෙත්මිගෙ ගෙදර එක නෙමෙයිද..?"

නෙත්මිගෙ නම්බර් එක තිබ්බ කාඩ් එක මං අක්කට පෙන්නුවා..

"ඔව්.. නම්බර් එක නම් හරි.."

"එහෙනම් ඉතිං ආයෙ මොනවද..? මං ඕකටමයි ගත්තෙ.. ඔයාට අවිශ්වාස නම් ආයෙත් ඩයල් කරලා බලන්නකො.."

කියන පරක්කුවට අක්කා නම්බර් එක ඩයල් කරා.. බන්ටිගෙ වෙලාව හොද නම්, එහා පැත්තෙන් නෙත්මි රිසිවරේ උස්සයි.. එතකොට හැබැයි මට අක්කට දෙන්න උත්තර නැතිවෙනවා..

"ම.. මට පිණිමුතුට කතා කරන්න පුළුවන්ද..?"

අක්කගෙ කටහඩ අවුල් උනා කියලා මට තෙරුණා.. ඒ කියන්නෙ ෆෝන් එක ගත්තෙ නෙත්මි නෙමෙයි, නෙත්මිගෙ තාත්තා..

"ආ.. ම.. මමද..? මං සමුදිනී.. පිණීමුතුට කියන්නකො මං කතා කරනවා කියලා.."

අක්කගෙ මූණත්තෙක්ක රතු වෙලා.. කිසිම සැකයක් නෑ.. නෙත්මිගෙ තාත්තා කියන්නෙත්, ශලනිගෙ තාත්තා වගේම තද නීතිකාරයෙක් වෙන්නැති.. තව තත්පරයක් ගියේ නෑ.. අක්කා බයවෙලා වගේ ෆෝන් එක තිබ්බා..

"ඇ.. ඇයි අක්කෙ..?"

"ඔයා කිව්ව හරි.. කවුරු හරි පිරිමි කෙනෙක් තමා කතා කරන්නෙ.."

"මං කිව්වෙ ඒකනෙ අක්කෙ.. නෙත්මිගෙ තාත්තා ඇවිත් කියලා.."

"තාත්තා වෙන්න බෑ බන්ටි.. ඒ අංකල් ඔය තරම් සැර නෑ.. මේ කතා කරපු කෙනා, මහ එපා කරපු විදියට කතා කරන්නෙ.. අඩුගානෙ හරියකට කතා කරන්නවත් දන්නැති මනුස්සයෙක්.."

අක්කා කල්පනාවට වැටුණා.. මට නම් කල්පනා කරන්න බින්දුවක්වත් දෙයක් තිබ්බෙ නෑ.. ආයෙ ඕකෙ මොනවා කල්පනා කරන්නද..? හරියට වෙන වැඩ නැතුව වගේ.. නෙත්මිලගෙ ගෙදර ඉන්නෙ, නෙත්මිගෙ තාත්තා නැත්නම් වෙන කවුද..? මොකෝ අපේ පයිතගරස්වත් එහේ ඉන්නව කියලා කියන්නද..? හැමදේම අමතක කරල දාලා වගේ පඩිපෙල නගිද්දි මොකක්දෝ අපැහැදිලි චායාවක් මගේ හිතේ ඇදිලා ගියා.. ඒත් ඒක එහෙම වෙන්නෙ කොහොමද..? හිතට අහම්බෙන් වගේ දැනුණ දේ කීයටවත් ඇත්තක් වෙන්න බෑ කියල මගේ හිත මට දිව්රලා කිව්වා..

"ඇ.. ඇයි බ.. බන්ටි.."

පඩිපෙලේ මැද හරියෙ නතර වෙච්ච මගෙන්, අක්කා ඇහුවෙ පුදුමවෙලා වගේ.. මං ආයෙත් පඩිපෙළ බැහැලා අක්ක ළගට ආවා..

"නෙත්මිලගෙ ලෑන්ඩ් ෆෝන් එකට ආන්සර් කරන්නෙ පිරිමියෙක් කියලා දැන් ඔයාට ෂුවර් නේද..?"

"ඔව් බන්ටි.."

"සමහර විට ඒ නෙත්මිම වෙන්න බැරිද..? එයා කටහඩ වෙනස් කරල කතා කරනව වෙන්න බැරිද..?"

අක්කගෙ මූණ ලොකු කල්පනාවකින් වැහිල ගියා..

"මට එහෙම හිතන්න අමාරුයි බන්ටි.."

"මං එදා චාමිකත්තෙක්ක එහේ ගියාම, නෙත්මිගෙ තාත්තා ගෙදර හිටියෙ නෑ.. මට දැන් හිතෙනවා මං මහ මෝඩ වැඩක් කරේ කියලා.."

"ඒ කියන්නෙ..?"

"මට තිබුණෙ නෙත්මිලගෙ ගෙදරදිම, එහේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගන්න.. ෂිහ්.. මං මටම ගහගන්න හිතෙනවා.. ඒ වගේ දෙයක් ඒ වෙලාවෙ කල්පනා කරන්න බැරි උන එක ගැන.."

"ඔයාටත් මහ පුදුම දේවල් තමා කල්පනා වෙන්නෙ.. හැබැයි ඔයාට තාමත් චාන්ස් එක තියෙනවා.. ඒක හින්දා ඔයාට, ඔයාගෙන්ම ගුටි කන්න ඕන වෙන්නෙ නෑ.."

"මට තෙරුන්නෑ.."

"හැමදේම පැත්තකින් තියලා ඔයා හෙට නෙත්මිව හම්බවෙන්න යන්න.. ඔය කිව්ව දේම ක්‍රියාත්මක කරල බලන්න.. වෙන දෙයක් වෙයිනෙ.."

අක්කගෙන් ආවෙ ඉතාම හොද යෝජනාවක්.. ඒත් ඒකෙ සෑහෙන්න අඩුපාඩු තිබුණා..

"නෙත්මි හම්බවෙන්න මං ගිහින් හරියන්නෑ.."

"එහෙනම්..?"

"නෙත්මි හම්බවෙන්න ඔයා යන්න.."

"මං ගිහින්..?"

"බයවෙන්නෙපා.. ඔයාගෙ පස්සෙන් මාත් එනවා.. මොකද ඔය ටෙලිෆෝන් කතන්දරේ ගැන මට ලොකු අවිශ්වාසයක් තියෙනවා.. ඒක හන්දා නෙත්මිත් එක්ක කතා කර කර ලෑන්ඩ් ෆෝන් එක ළගට වෙලා ඉන්න.. මං කෝල් එකක් ගන්නම්.. එතකොට, නෙත්මිගෙ තාත්ත හරි, පිරිමි කටහඩකින් කතා කරන නෙත්මි හරි කරලියට එන්න වෙනවනේ.."

මගේ කතාවට අක්කගෙ මූණෙ ලස්සන හිනාවක් පිපුණා..

"ඔයා හරි බන්ටි.. ඔයා කියන දේවල් හැමදාම හරි.. අපි දෙන්නා හෙට උදේම නෙත්මිලහ යමු.."

අක්කයි, මායි වැඩේ ෆිට් කරගත්තා.. හෙට එළිඋනාම බලමුකො නෙත්මි දාන කලර්ස් වලට මොකද වෙන්නෙ කියලා..

[QUOTE="crazybuddy, post: 12530337, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"වැඩක් නෑ.. වැඩක් නෑ.. ඔය රසික හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.. හැබෑ ආදරේ මොකක්ද කියලා එයා දන්නෑ.. ඔහොම අත්තෙන් අත්තට පැනලා ගිහින් එයා කවද හරි තෙමිල නහිනවා.. පිහදාලව්ත බේරගන්න බෑ.. උණ සන්නිපාතෙම හැදෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක නම් ඇත්ත තමයි.. ඒ කතාවට මොරීන් අක්කගෙ කටේ රුපියල් සීයක් විතර ඔබන්න ඕන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැබැයි ඔහොම ගිහිල්ල ගිහිල්ල එයාට කවද හරි ආපිටට මං ළගට එන්න වෙයි.. ඒත් එදාට මේ මොරීන්ගෙ හිතේ ආදරේ මැරිලා තිබ්බොත්, රසික සදාකාලයටම පරාදයි.. මොකද මං තරම් එයාට ආදරේ කරන කෙනෙක් මේ තුන් ලෝකෙ කොහේ හෙව්වත් එයාට හොයාගන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක මං දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා දන්නවා උනාට, රසික ඒක දන්නෑනෙ බන්ටි මල්ලි.. රසික කියන්නෙ මහ කැත මනුස්සයෙක්.. මට ආරංචියි ඔන්න දැන් කටුගස්තොට පැත්තෙ ගෙස්ට් හවුස් එකක ගෑනියෙක් එක්ක ගජරාමෙට ආදරේ කරනවලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කරකවල අතෑරියා වගේ උනා.. පිටිපස්සෙ ඉදගෙන ඉදපු රවීන් උඩ බිම බලනවා මං දැක්කා.. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙන්න.. මොරීන් අක්කා මේ නිව්ස් කොහෙන් හොයා ගන්නවද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕවා කැත වැඩ බන්ටි මල්ලි.. ඕවා සහගහන අපාරාධ.. අනුන්ගෙ කුරුළු කූඩු අස්සට හොට දාලා මෙදා සැරේ නම් රසික අතක් පයක් කඩාගන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට ඔය කතාව කවුද කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුරු කියන්නද මල්ලි.. මුළු නුවරම දන්නකොට.. මං හිතන්නෙ මං වෙන්නැති අන්තිමටම දැනගත්තු කෙනා.. ඇත්තටම රසිකට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..? එයා අපිට වැඩිය අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ උගේ රෙද්දෙ අධ්‍යාපනේ.. මේ දෙක පාස් කිව්වත් ඔයිට වඩා හොදට ජීවිතේ අරගෙන යනවා.. මට නම් දැන් මූව ගාත් දෙකෙන්ම අල්ලලා පොළවෙ ගහන්න තරම් කේන්තියි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං යනවා බන්ටි මල්ලි.. මේවා ගැන තවත් කතා කරන්න යෑමෙන් වෙන්නෙ මං පපුවෙ අමාරුකාරියක් වෙන එක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පපුවට අත් දෙකම තියාගෙන මොරීන් අක්කා එයාලගෙ ගෙවල් පැත්තට ගියා.. කරන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව, මං රවීන්ගෙ මූණ දිහා බැලුවා.. ඒ මූණෙ මං දැක්කෙ කවදාවත් දැකල තිබුණෙ නැති තරමෙ කණගාටුදායක පෙනුමක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පව් බන්ටි අයියා.. ඇත්තටම පව්.. බලන් ගියාම මේ ආදරේ කියන්නෙ මහා හෙණයක්.. ගෑවිච්ච ගෑවිච්ච තැන පිච්චෙනවා.. වැඩි විස්තර නම් මං දන්නෑ.. ඒත් ඔය කියාපු ටිකෙන් හුගාක් දේ මං හිතාගත්තා.. තමන්ට හිමි නැති වුණත්, ඒ හිමි නැති දේට ඔයාකාර කැපවෙන අය හුගාක් අඩුයි.. ඒ අතින්, රසිකට ඒ අක්කගෙ අහලකටවත් ලංවෙන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොරීන් අක්කා මගෙ නෑනා වෙනවා නම් මං කැමතියි.. ඒත් ඔය විදියට මේ සම්ම කපේ ඒක වෙන්නෑ රවීන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් අපි මොකද කරන්නෙ බන්ටි අයියෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ ඔලුවෙ පුංචි ප්ලෑන් එකක් තියෙනවා.. හැබැයි ඒක කරන්න වෙන්නෙ මොරීන් අක්කා එක්ක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තේරුන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කතන්දරේ යනකොට උඹට තේරෙයි.. ඊට කලින් මට ඒ ගෙස්ට් එකේ ගෑනිගෙ නමයි, නිදහසේ හම්බවෙන්න පුළුවන් වෙලාවකුයි සෙට් කරලා දීපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සිම්පල් කේස් එකක්නෙ බන්ටි අයියා.. අද හවස් වෙනකොට මං රිප්ලයි දෙන්නම්.. එතකොට රසිකගෙ කතන්දරේට මොකද වෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ක්‍රියාත්මක වෙන්න කලින් ඌ ගුටි කෑවොත් අපිට කරන්න දෙයක් නෑ.. ඒත් හෙට වෙනකන්, කටුගස්තොට කොල්ලො සෙට් එක වැඩේට නොබැස්සොත් හොදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යන්න ගියපු ගමන මොරීන් අක්කගෙ කතාබහෙන් වෙනමම පැත්තකට ඇදිලා ගියා.. මටත් තිබ්බෙ චැලිය ඩිංගක් රේස් කරන් ආපහු ගෙදරට යන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාමරේට යන්න ගියපු මං, නතර උනේ ටෙලිෆෝන් එක දැකලා.. නරකද නිකං තියෙන එකේ, නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඔබල වෙනදේ බැලුවොතින්.. ඒ කල්පනාවට තවත් එහාට මෙහාට යන්න දෙන්න නැතුව මං රිසිවරේ අතට ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මි තාමත් අර මල පනින කේන්තියෙන්ද දන්නෑ ඉන්නෙ.. එහෙම උනොත් නම් ඉතිං මේ බන්ටි, ඔය ග්රැහැම්බෙල්ගෙ අදෝනාව පැත්තකින් තියලා නිකන් ඉන්නවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුන් හතර පාරකට වැඩිය එහා පැත්තෙන් රින්ග්ස් ගියේ නෑ.. කාගදෙ ගොරෝසුවට වගේ කටහඩක් ඇහුණා.. මොන අවනඩුවක්ද අප්පා මේ..? නෙත්මිලගෙ තාත්තා ටෙලිෆෝන් එක උඩ තාමත් නිදිද..? දැන් නම් දවස් කීයක්ද..? මේ මනුස්සයා කන්න බොන්නවත් යන්නෙ නැද්ද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගෙත් එක්ක තියෙන කේන්තියට නෙත්මි ෆෝන් එක පැත්ත පළාතක එන්නෑ කියලා මං තේරුම් ගත්තා.. ගෙදරට ගියා කියල උනත්, මෙලෝ සංසාරෙක දෙයක් විසදගන්න බැරි උනානේ.. තිබ්බටත් වැඩිය හිත නරක් කරගෙන ආපහු එන්න ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ සිතුවිලි ලෝකෙ පෙණ බුබුලු පටස් ගාලා පුපුරලා ගියා.. සයිඩ් බෑක් එක පැත්තකින් එල්ලන් වැටෙද්දි ඉනටත් අත් දෙක ගහගෙන අක්කා මගේ දිහා බලන් හිටියා.. එයා ඔෆිස් ගිහි්න ආව විතරයි වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මේ ෆෝන් එකට රවාගෙන ඉන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුකුත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුකුත් නැතිවෙන්න බෑ.. මෙහෙ එන්න බන්ටි.. ඔයා දැන් හරි අමුතුයි.. අඩුම ගානෙ ඔයාගෙ හිනාවක සද්දයක්වත් හුග දවසකින් ඇහුනෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැමදාම එකම විදියට ජීවිතේ ගලාගෙන යන්නෙ නෑනෙ අක්කෙ.. ඒත් ඔයා නම් වෙනදට වැඩිය සතුටින් ඉන්න බව නම් පේනවා.. මොකද මල්සරා ගුරුන්නාන්සෙ ඊතලයක්වත් එව්වද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට පිස්සුද..? රසික අයියට වගේ මට එහෙම කැක්කුමක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් මොකක්ද මේ වෙනස..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බාගෙට අප්සට් නෙමෙයි, වලකජ්ජ ගහලා ගියත් බන්ටිට ඔව්වා පේනවා.. මේ බයිනෝකියුලර් එකක් වගේ තියෙන ඇස් දෙකෙන් බේරෙන්න කාටවත් බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි මගෙත්තෙක්ක තරහා වෙලා නෑ බන්ටි.. එයා දැන් මගෙත් එක්ක කතා කරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇස් ඉස්සරහ අකුණක් ගහලා ගියා වගේ මං හෙල්ලිලා ගියා.. මෙච්චර ඉක්මනට මේ වගේ දෙයක් අහන්න මං කීයටවත් බලාපොරොත්තු උනේ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා මට කිව්වෙත් නෑනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියල වැඩක් තියෙනවද බන්ටි.. මං ඔයාට ඒ කෙල්ලත් එක්ක කතා කරන්න කියලා කීපාරක් නම් කිව්වද..? ඒත් ඔයාගෙ ආඩම්බරකම ඉස්සරහට දාගෙන, මගේ වචන සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.. ඇත්තටම වැරැද්ද කරේ ඔයානෙ.. නෙත්මි ඔයාට කතා කරන කල් ඔයා බලන් ඉදලා හරියන්නෙ නෑනේ.. ඔයානෙ නෙත්මිට කතා කරන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කා වයින් වුණා කියලා මට තේරුණා.. වෙලාවකට උන්දත් දුම්මල වරම ගත්තු කපු හාමිනේ වගේ.. මෙලෝ සිහියක් පතක් නැතුව පරල වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට සංතෝසෙ වැඩි නෙත්මි මට කතා කරපු හින්දා.. මං කතා කරනකොට දවස් කීයක් නම් එයා මගෑරියද..? ඒත් සැන් ඒ හැම දෙයක්ම ඉවරයි.. අපේ යාලුකම දැන් ඉස්සර වගේම තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා එහෙමද හිතන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි බන්ටි.. මං එහෙම හිතන එකේ වැරැද්දක් තියෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැරැද්දක් තියෙනවද නැද්ද කියලා කියන්න නම් මං දන්නෑ.. ඒත් මං චාමිකත් එක්ක නෙත්මිව හම්බවෙන්න ගෙදරටම ගියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මො..න..වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතන ඉදලා නෙත්මිලාගෙ ගෙදර සිද්ධ වෙච්ච දේවල් මං අකුරක් නෑරම අක්කත් එක්ක කිව්වා.. මගෙන් පිටවෙන දේවල් අදහගන්න බැරුව වගේ අක්කගෙ කට ඇරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ..දෙයියනේ.. මට විශ්වාස කරන්නත් බෑ.. මේ කෙල්ලට මොනව වෙලාද..? ඇ.. ඇයි බන්ටි ඔය විත්තියක් මට කලින් නොකිව්වෙ..? එහෙනම් මට මේක නෙත්මිත් එක්ක කෙලින්ම කතා කරන්න තිබ්බා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩක් නෑ අක්කෙ.. නෙත්මි බලන් ඉදලා තියෙන්නෙ මාව බාල්දු කරන්න තමයි.. හැබැයි ඉතිං ඔය තරම් උඩ පනින්න දෙයක් එයාට උනේ නෑ.. ඔයා මට බල කරපු හන්දයි, මගෙන් එයාට වැරැද්දක් උනා කියාල ඔයා කියපු හන්දයි මං එයාලගෙ ගෙදරටම ගියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ බන්ටි.. නෙත්මිට වටින්නෑ ඔයාට එහෙම කරන්න.. මගේ හොදම යාලුවා උනත් මං ඒ වැඩේට ඩිංගක්වත් කැමති නෑ.. අනික මොන තරම් තරහක් තිබ්බත්, තමන්ගෙ තැනට ආපු කෙනෙක්ට ඔහොමත් කතා කරනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්ව කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. එයා මාව සත පහකට තරම්වත් මායිම් කරේ නෑ.. කොටින්ම මගෙන් පිටවෙච්ච හැම අකුරක්ම එයා අවිශ්වාස කරා.. අඩුගානෙ මං එයාට ෆෝන් කරා කියනෙකවත් එයා පිළිගත්තෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා නෙත්මිට ෆෝන් කරා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. සෑහෙන වාර ගාණක්.. මේ දැනුත් එයාටයි මං කෝල් එකක් ගත්තෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෑන්ඩ් ෆෝන් එකටද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා ඒක ඕෆ් කරලා අක්කෙ.. මං දිගටම ගත්තෙ ලෑන්ඩ් එකට.. අඩුගානෙ ඒකටවත් එයා අන්සර් කරන්න එන්නෑ.. එයාගෙ තාත්තමයි ගන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කතාවෙන් අක්කගෙ ඇස් ලොකු වෙනවා මං දැක්කා.. තාත්තා ෆෝන් එක ගත්තා කිව්වාම ඔය තරම් පුදුම වෙන්න ඕනද..? අක්කටත් වෙලාවකට නුහුගුණේද මංදා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"තාත්තා..? මොන තාත්තද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොන තාත්තද අහන්නෙ..? නෙත්මිට තාත්තලා දෙතුන් දෙනෙක් නෑනෙ.. ගෙදර ඉන්න තාත්ත තමයි ගත්තෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මොනව කියනවද කියලා මට තේරෙන්නෑ බන්ටි.. නෙත්මිගෙ තාත්තා රටනේ ඉන්නෙ.. ඔයා මේ වෙන කාටද කතා කරලා.. අනික ඉතිං තාත්තා ආව නම් නෙත්මි මට නොකිය ඉන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය බලපල්ලකො ඉතිං.. නෙත්මි විතරක් නෙමෙයි අක්කත් දැන්, මේ බන්ටි කිය දෙයක් පිළිගන්නෙ නෑනෙ.. බලන් ගියාම බන්ටිගෙ නරක කාලෙද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට මං නෙත්මිලහට කෝල් කරාම ගත්තෙ නෙත්මිලගෙ තාත්ත නමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිව්වම අහන්න බන්ටි.. නෙත්මිලගෙ තාත්තා රට ඉන්නෙ.. එයා තාම ලංකාවට ඇවිත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට මේ නම්බර් එක නෙත්මිගෙ ගෙදර එක නෙමෙයිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ නම්බර් එක තිබ්බ කාඩ් එක මං අක්කට පෙන්නුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. නම්බර් එක නම් හරි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඉතිං ආයෙ මොනවද..? මං ඕකටමයි ගත්තෙ.. ඔයාට අවිශ්වාස නම් ආයෙත් ඩයල් කරලා බලන්නකො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කියන පරක්කුවට අක්කා නම්බර් එක ඩයල් කරා.. බන්ටිගෙ වෙලාව හොද නම්, එහා පැත්තෙන් නෙත්මි රිසිවරේ උස්සයි.. එතකොට හැබැයි මට අක්කට දෙන්න උත්තර නැතිවෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට පිණිමුතුට කතා කරන්න පුළුවන්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කගෙ කටහඩ අවුල් උනා කියලා මට තෙරුණා.. ඒ කියන්නෙ ෆෝන් එක ගත්තෙ නෙත්මි නෙමෙයි, නෙත්මිගෙ තාත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. ම.. මමද..? මං සමුදිනී.. පිණීමුතුට කියන්නකො මං කතා කරනවා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කගෙ මූණත්තෙක්ක රතු වෙලා.. කිසිම සැකයක් නෑ.. නෙත්මිගෙ තාත්තා කියන්නෙත්, ශලනිගෙ තාත්තා වගේම තද නීතිකාරයෙක් වෙන්නැති.. තව තත්පරයක් ගියේ නෑ.. අක්කා බයවෙලා වගේ ෆෝන් එක තිබ්බා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි අක්කෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කිව්ව හරි.. කවුරු හරි පිරිමි කෙනෙක් තමා කතා කරන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්වෙ ඒකනෙ අක්කෙ.. නෙත්මිගෙ තාත්තා ඇවිත් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තාත්තා වෙන්න බෑ බන්ටි.. ඒ අංකල් ඔය තරම් සැර නෑ.. මේ කතා කරපු කෙනා, මහ එපා කරපු විදියට කතා කරන්නෙ.. අඩුගානෙ හරියකට කතා කරන්නවත් දන්නැති මනුස්සයෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කා කල්පනාවට වැටුණා.. මට නම් කල්පනා කරන්න බින්දුවක්වත් දෙයක් තිබ්බෙ නෑ.. ආයෙ ඕකෙ මොනවා කල්පනා කරන්නද..? හරියට වෙන වැඩ නැතුව වගේ.. නෙත්මිලගෙ ගෙදර ඉන්නෙ, නෙත්මිගෙ තාත්තා නැත්නම් වෙන කවුද..? මොකෝ අපේ පයිතගරස්වත් එහේ ඉන්නව කියලා කියන්නද..? හැමදේම අමතක කරල දාලා වගේ පඩිපෙල නගිද්දි මොකක්දෝ අපැහැදිලි චායාවක් මගේ හිතේ ඇදිලා ගියා.. ඒත් ඒක එහෙම වෙන්නෙ කොහොමද..? හිතට අහම්බෙන් වගේ දැනුණ දේ කීයටවත් ඇත්තක් වෙන්න බෑ කියල මගේ හිත මට දිව්රලා කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි බ.. බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පඩිපෙලේ මැද හරියෙ නතර වෙච්ච මගෙන්, අක්කා ඇහුවෙ පුදුමවෙලා වගේ.. මං ආයෙත් පඩිපෙළ බැහැලා අක්ක ළගට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මිලගෙ ලෑන්ඩ් ෆෝන් එකට ආන්සර් කරන්නෙ පිරිමියෙක් කියලා දැන් ඔයාට ෂුවර් නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සමහර විට ඒ නෙත්මිම වෙන්න බැරිද..? එයා කටහඩ වෙනස් කරල කතා කරනව වෙන්න බැරිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කගෙ මූණ ලොකු කල්පනාවකින් වැහිල ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට එහෙම හිතන්න අමාරුයි බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එදා චාමිකත්තෙක්ක එහේ ගියාම, නෙත්මිගෙ තාත්තා ගෙදර හිටියෙ නෑ.. මට දැන් හිතෙනවා මං මහ මෝඩ වැඩක් කරේ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තිබුණෙ නෙත්මිලගෙ ගෙදරදිම, එහේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගන්න.. ෂිහ්.. මං මටම ගහගන්න හිතෙනවා.. ඒ වගේ දෙයක් ඒ වෙලාවෙ කල්පනා කරන්න බැරි උන එක ගැන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාටත් මහ පුදුම දේවල් තමා කල්පනා වෙන්නෙ.. හැබැයි ඔයාට තාමත් චාන්ස් එක තියෙනවා.. ඒක හින්දා ඔයාට, ඔයාගෙන්ම ගුටි කන්න ඕන වෙන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තෙරුන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැමදේම පැත්තකින් තියලා ඔයා හෙට නෙත්මිව හම්බවෙන්න යන්න.. ඔය කිව්ව දේම ක්‍රියාත්මක කරල බලන්න.. වෙන දෙයක් වෙයිනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කගෙන් ආවෙ ඉතාම හොද යෝජනාවක්.. ඒත් ඒකෙ සෑහෙන්න අඩුපාඩු තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි හම්බවෙන්න මං ගිහින් හරියන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි හම්බවෙන්න ඔයා යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ගිහින්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බයවෙන්නෙපා.. ඔයාගෙ පස්සෙන් මාත් එනවා.. මොකද ඔය ටෙලිෆෝන් කතන්දරේ ගැන මට ලොකු අවිශ්වාසයක් තියෙනවා.. ඒක හන්දා නෙත්මිත් එක්ක කතා කර කර ලෑන්ඩ් ෆෝන් එක ළගට වෙලා ඉන්න.. මං කෝල් එකක් ගන්නම්.. එතකොට, නෙත්මිගෙ තාත්ත හරි, පිරිමි කටහඩකින් කතා කරන නෙත්මි හරි කරලියට එන්න වෙනවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාවට අක්කගෙ මූණෙ ලස්සන හිනාවක් පිපුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා හරි බන්ටි.. ඔයා කියන දේවල් හැමදාම හරි.. අපි දෙන්නා හෙට උදේම නෙත්මිලහ යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කයි, මායි වැඩේ ෆිට් කරගත්තා.. හෙට එළිඋනාම බලමුකො නෙත්මි දාන කලර්ස් වලට මොකද වෙන්නෙ කියලා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?6jhya3jq7fhr58v"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom