Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ට කළුවර කෑලි කපල බෙඩ් ෂිට් මහන්න පුළුවන් සයිස් එකට වැඩිවෙලා.. වැඩිය සද්දයක් නොකරම මං එළියට බැස්සා.. ඒ වෙනකොටත් උදේ පාන්දර කිරි එකවත් නොබී ගෙදරින් ගියපු අයියා කියන මනුස්සයා ගෙදර ඇවිත් තිබුණෙ නෑ.. රවීන් අර කිව්වත් වගේ, මේකා කටුගස්තොට කොල්ලො සෙට් එකෙන් ගුටි කාල කාණුවක් පල්ලෙ වැටිලද දන්නෙ නෑ.. හොද වෙලාවට තමයි අම්මයි, තාත්තයි ඇවිල්ල නැත්තෙ.. හිටිය නම් හෙම එයාලා අහන ප්‍රශ්නවලට මුන්දට දෙන්න උත්තර නැතිවෙයි..

මහසෝනා ඇවිල්ලා ඇගේ හැප්පුණත් පේන්නැති කළුවරේ මං එළියට බැස්සෙ, හේතුවක් ඇතුව.. ඒ මොරීන් අක්කව හම්බවෙන්න.. මේ ගමනට හවස් වරුව දාගෙන හිටියත්, හවස් වරුවම මොරීන් අක්කා ගෙදර හිටියෙ නෑ.. කොහේ හරි චරපුරුෂ සේවාවක ගිහින්.. ඒකෙ ආයෙ හොයන්න බලන්න දෙයක් නෑ..

මොරීන් අක්කගෙ ගේ ළගටම ගිහිල්ල කතා කෙරුවත් මෙලෝ හැල හොල්මනක් මට ඇහුණෙ නෑ.. ටිකකින් මොරීන් අක්කගෙ අම්මා එළියට එනවා මං දැක්කා..

"මොකෝ බන්ටි පුතේ කලබලෙන් වගේ..?"

"මොරීන් අක්කා කෝ නැන්දෙ..?"

"අනේ පුතේ.. මාත් බලන් ඉන්නෙ ඒක තමයි.. කටුගස්තොටට ගිහිල්ලා එන්නම් කියලා ගියා තාම නෑ.."

"කටුගස්තොටට..?"

"ඔව් පුතේ.. ගියපු වෙලාවත්තෙක්ක බලපුවම දැන් දෙගමනක් විතර ගිහින් එන්න වෙලාව හරි.."

මං ආපහු හැරුණා.. තවත් බලන් ඉදීමේ තේරුමක් නෑ.. මට හිතාගන්න බැරි මොරීන් අක්කා, මොන මගුලකට කටුගස්තොට ගියාද කියලයි.. වැලිපාර දිගේ අපේ ගෙදර දිහාට එද්දි, මගේ පිටිපස්සෙන්ම වගේ වාහනයක ලයිට් එළියක් මං දැක්කා.. මේ වෙලාවෙ කවුරු වෙන්න පුළුවන්ද..? වැඩිය හිත හිතා ඉන්න වෙලාවක් ලැබුණෙ නෑ.. මං කෙරුවෙ ළගම තිබ්බ ලොකු ලයිට් කණුවට මුවාවෙච්ච එක.. ආපු වාහනේ කාර් එකක්.. ඒක මං ඉදපු ලයිට් කණුවට සමාන්තරව නතර උනා.. හුටා.. මාව දැකලවත්ද..?

"මේ ටික ඔයාට යන්න පුළුවන් නේද බබා..?"

තොදොල් වෙලා, දොදොල් උනු ගෑනු කටහඩක් මට ඇහුණා.. ඒක නම් කීයටවත් මොරීන් අක්කගෙ වෙන්න බෑ.. එයා කවදාවත් බෙල්ල මිරිකගෙන ඉන්නකොට කතා කරනව වගේ කතා කරන්නෑ..

"අපොයි පුළුවන්.. මේ ඉස්සරහනෙ ගෙදර.."

කාර් එකේ ඇරුණු දොරෙන් එළියට බැස්සෙ, අද උදේ කුකුලගෙ බාප්පා නැගිටින්නත් කලින්, ගෙදරින් එළියට බැහැපු අයියා.. හැදිච්ච දෙමව්පියන්ගෙ නැහැදිච්ච මේ ලොකු එකා පැලෙනකල් ආදරේ කරල ගෙදර එන වෙලාවයි මේ.. අනේ අම්මපා මට තොරන් දෙක තුනක් ගහල තියන්න බැරිවුණානෙ..

"ඔයා හින්දා අද මම ගොඩක් සංතෝස උනා රසික.. ඒකය ඔයාට හුගක් පිං.. ඔයා හෙටත් එනව නේද..?"

"සොරි කෙල්ලෙ.. හෙට මන්ත්ලි එන්ඩ් එකනෙ.. කට කපලා වැඩ.. අදත් මේ ලීව් ගන්න පුලුවන්කමකට ආව නෙමෙයි.."

"මං දන්නවා බබා.. මං දන්නවා.. පුළුවන් නම් උදේට විතරක් ඇවිල්ලා ඔය සුදු සූණ මට පෙන්නලා යන්න.. මට එතකොට කොහොම හරි දවස අරගෙන යතෑකි.."

ලයිට් කණුවෙන් ඩිංගක් ඈත්වෙලා මං කාර් එක දිහාට එබුණා.. ඒ ඇතුළෙ ඉන්නෙ කවුද කියලා බලන්න.. ඇත්තටම හිටියෙ කවුද කියලා මං දැක්කා.. ඒත් ඒ මං කවදාව්ත දැකල පුරුදු කෙනෙක් නම් නෙමෙයි.. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා හිටපු පොෂ් ගෑනු ළමයෙක්..

යකෝ.. අපේ එකාව කොටියම කන්නෙපැයි.. මූට ගෑනුම කීදෙනෙක්ද දෙයියනේ.. මූට වෙන වැඩවලට නිවාඩුවක්, වෙලාවක් නෑ කියන්නෙ සහතික ඇත්ත.. මං දැන් ඒ කතාව සිරාවටම පිළිගන්නවා..

"මං උදේට ඔයාට ෆෝන් කරන්නම් කෙල්ලෙ.. එහෙනම්.. සී.යූ.. ගුඩ් නයිට්.."

"සී.යූ.."

රටක් රාජ්ජයක් ලැබුණා වගේ එඩිතරකමින් අයියා ගේ දිහාට ඇවිදගෙන ගියා.. කාර් එකේ ආපු ගෑනු කෙනත් දන්න ඔක්කොම වැඩ ටික දාලා කාර් එක හරව ගත්තා.. වැඩ දැම්ම කිව්වෙ තව නූලෙන් කාර් එක, මොරීන් අක්කගෙ ගෙදරට යන පාරෙ තිබ්බ තඩි ගලක වදිනවා.. අපේ එකාට ඒවයෙ මේවයෙ ගානක් තිබ්බෙම නෑ.. ඒකා කෙලින්ම ගේ ඇතුළට ගියා..

පව් අප්පා.. පෙම් සුව විදලා නොසෑහෙන්න මහන්සි ඇති.. කාර් එක ගියාට පස්සෙ මං යිට් කණුවෙන් මෑත් වුණා.. ඒ එක්කම දැකපු දෙයින් මාව ගැස්සිලා ගියා.. මං මුවාවෙලා හිටපු ලයිට් කණුවට එහා ලයිට් කණුව ළගින් අදුරු ඡායාවක් පාරට ආවා.. පපුව වේගෙන් ගැහෙද්දි මං හොදට ඒ දිහා බැලුවා.. කවුද මේ..?

"බන්ටි මල්ලි.."

මං උඩ ගිහින් බිම වැටුණා.. යකඩෝ.. මේ මොරීන් අක්කනේ.. බන්ටි ෆිට් බුවා හින්දා හොදයි.. නැත්නම් මෙලහකටත් ෆිලමන්ට් එක පිච්චිලා ගිහින්.. ඇයි හත්දෙයියනේ.. පට්ට කළුවරේ ඉදගෙන, වගේ වගක් නැතුව ජාතිය අමතනව වගේ, නමෙන්ම අමතන කොට, පණ නොගිහින් තියෙන්නෙ කාගෙද..?

"මොරීන් අක්කෙ.."

"ඔයා මොකද මෙතන කරන්නෙ..?"

"ඔයා කරපු දේම තමයි.. ආයෙ කිසිම වෙනසක් නෑ.."

"අයියෝ බලන්න බන්ටි මල්ලි.. රසික කියන්නෙ කොයි තරම් කැත මිනිහෙක්ද කියලා.. කසාද බැදපු ජෝඩුවක් වගේ කිසිම හිතක් පපුවක් නැතුව, කාරේ එකෙන් ඇවිල්ලා බැහැපු හැටි බලන්නකො.. මේ මොරීන්ට පපුවක් කියන නාමයක් ඉතිරි වෙනවද ඔහොම කරාම.. වනේ වන හතුරෙකුටවත් කරන දේවල්ද මේ රසික මට කරන්නෙ.. ඕව සහගහනවා.. බන්ටි මල්ලි.. ඕවා සහගහනවා.."

මොරීන් අක්කා සුපුරුදු භක්ති ගීතෙ පටන් ගත්තා.. අම්මපා.. මේකත් මරු වැඩක් තමයි.. පට්ට කළුවරේ ඉදගෙන කාටහරි වැලේ වැල් නැතිවෙන්න බැන බැන ඉන්නෙක..

"දැන් මේ ඇවිත් ගියපු කාන්තාව කවුද මොරීන් අක්කෙ..?"

"ඔය අර මං කිව්ව ගෑනිනේ.."

"මොන..?"

"ඇයි බන්ටි මල්ලි.. ඔයාට අතීතය, ඔය තරම් ඉක්මනට අමතක වුණාද..? මං අර කටුගස්තොට ගෑනු ළමයෙක් ගැන කිව්වෙ.. අන්න ඒ ගෑනි තමයි ඔය.."

අම්මට සිරි.. එතකොට අර රවීනුත් කිව්ව ගෙස්ට් හවුස් එකේ කුල කාන්තාවද මේ..? එහෙනම් වැඩේ හිතුවටත් වැඩිය නොසෑහෙන්න දුර දිග ගිහින්..

"කතන්දරේ එහෙනම් නැගලම යනව වගේ.."

"ඔව් බන්ටි මල්ලි.. ඒකනේ ගේ ළගටම ගෙනල්ල ඇරලල යන්නෙ.. මට මේවා දකිනකොට ඇස් දෙක උගුල්ල ගන්න හිතෙනවා.."

"ඔයාට පිස්සුද මොරීන් අක්කෙ.. යස අගේට තියෙන ඇස් දෙකට මුකුත් කරගන්න ඕන නෑ.. අපි ඒකට ඔරිජිනල් ජපන් පාට්ස් දාමු.. රෙපෙයාර් කිසි එකක් නොඑන විදියට.."

"මට තේරුන්නෑ.."

"අපි ඔය කුල කාන්තාව හම්බවෙන්න යමු.."

"අපි කියල කිව්වෙ..?"

"ඔයත් තදවෙන ප්‍රශ්නනෙ අහන්නෙ.. මෙතන හතර පස් දෙනෙක් නෑනෙ.. අපි කියලා කිව්වෙ අපි දෙන්නට මිසක් වෙන කාටවත් නෙමෙයි.."

"හරි බන්ටි මල්ලි.. හරි.. මොලේ අවුල් වෙලා තියෙන මේ ගැත්තිට අනුකම්පා කරලා කතාව කියන්න.."

"අපි දෙන්න ගිහින්, රසික ගැන අපිට තියෙන අයිතිවාසිකම් ගැන උන්දට පහදලා දෙමු.."

"අපි මොනවද ඔය ගෑනිට කියන්නෙ.. ඔය අම්මන්ඩි මිනිස්සු හතර පහක් එක්ක ගියපු අං ගිලපු ගෑනියෙක්.. අයියෝ.. බන්ටි මල්ලි.. පිවිතුරු හදකින් පෙම් කරපු මට උරුම වෙන්නෙ මේ කදුළද..? ආ.. රසික කොයි තරම් කැත මනුස්සයෙක්ද.? මට එයාව පිරිසිදු කෙනෙක් කියල මගේ ළගට ගනන් පුළුවන්ද..? එයා ගෑනු අය කී දෙනෙක් නම් ළගට ගියාද..? අනේ මට දැන් නම් මේ හැමදේම එපාවෙලා.."

"අපේ අයියව මුලු සංසාරෙ පුරාම ප්‍රාර්ථනා කරන්න කියලා මං ඔයාට කියන්නෑ මොරීන් අක්කෙ.. අයියා ගැන ඔයාගෙ හිතේ පිළිකුලක් තියෙනව නම් ඒක දිගටම තියාගන්න.. ඒ දේ ඔයාගෙ ඉස්සරහ ජීවිතේට හොද දෙයක් වෙයි.."

"දැන් බන්ටි කියන්නෙ මට මොනව කරන්න කියලද..?"

"අපි අන්තිම අවසාන වතාවටත්, අයියව ගලව ගන්න බලමු.. එතනින් එහාට වෙන දේවල් ගැන ඔයාගෙයි, මගෙයි වගකීමක් නෑ.. කරන්න ඕන දේ මං කියන්නම්.. හැබැයි හෙට ඉතාම කාර්ය බහුල දවසක්.. ඒ දවස ඇතුළදි කොහෙන් හරි පුංචි වෙලාවක් මේකට යොදා ගන්න වෙනවා.."

"ඔයා කියන ඕනම දේකට මං ලෑස්තියි බන්ටි.. අපි මේ රසිකට හොදක්නෙ කරන්නෙ.. මට හම්බ උනේ නැති උනත්, එයා මේ ලොකෙ කොතැනක හරි සතුටින් ඉන්නව නම් ඒක තමයි මගෙත් සතුට.. මේ මොරීන් කියන්නෙ ආදරේ හින්ද ජීවිතේ උනත් දෙන්න පුළුවන් කෙල්ලෙක්.. ඒත් රසික ඒ බව දන්නෑ.. ඒක මගේ අවාසනාව.. මට කාර් බාර් නෑ තමයි.. ඒත් මට ඕනම තැනකදි ආඩම්බරයෙන් කියන්න පුළුවන් හොද හදවකතුයි, කලු පැල්ලම් ගෑවිලා නැති ලස්සන චරිතෙකුයි තියෙනවා.. ඒ මැදෑ බන්ටි මල්ලි, මේ ගෙවන පාලු ජීවිතේට.."

නහයෙන් කතා කරන ගමන්, ඇස්වල තිබ්බ කදුළු ද කොහෙද පිහදාගෙන මොරීන් අක්කා යන්න ගියා.. මටත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.. සියලු සංස්කාර ධර්මයේ සංස්කරණය කරන්න ඕන කියල හිතාගෙන මාත් ගේ දිහාට හැරුණා.. නැත්නන් උන් හැමදාම අනිත්‍යයිනේ..

අද දවසට කරන්න තියෙන දේවල් ගැන හිතල බැලුවම මොනවයින් මොනව වෙලා නතර වෙයිද මංදා.. උදේ පාන්දරම ඇහැරෙද්දි මගේ හිතට ආපු පළවෙනි සිතුවිල්ල ඒක..

"ලොකු පුතා.. ඔයා ඊයෙ හුගාක් රෑ උනානෙ.. ඇයි ඒ..? ඔෆිස් එකේ වැඩ ටික ඉවරයක් කරන්න බැරි උනාද..?"

මගේ කාමරේට ඩිංගක් එහායින් අම්මගෙ කටහඩ ඇහුණා.. ඊයෙ කාපු දුන්තෙල් බත්වලට මේකා අද ද කොහෙද අහුවෙලා තියෙන්නෙ..

"ඊයෙ කොම්පරන්ස් මීට්න් අම්මා.. හරිම මහන්සියි.. මං මේ බැලුවෙ අද වැඩට නොයා ඉන්න.. ඒත් අද මන්ත්ලි එන්ඩ් එකනෙ.. කොහොමත් ඔෆිස් යන්න ඕන.. නැත්නම් හෙට අනිද්දට වැඩ එකට එකක් වැඩිවෙලා තියෙයි.."

දෙයියනේ.. පෙනේද මේ යකා කෙලින පට්ට කෙබර.. මූට හදන්න වෙන්නෙ වෙනමම අපායක්.. අංග පුලාවකට නැතුව අම්මගෙ මූණටම දීපු උත්තරේ බලපංකො.. අපේ අම්මටත් ඉතිං ඕවා ඔක්කොම ඇත්ත..

ගෙදරින් හැමෝම යනකල් ඉදලා මායි, අක්කයි එළියට බැස්සා.. මුන්දත් එක්ක පාරක බැහැල යන්න නම්, ඉවසීම කියන දේ අනන්තයට ප්‍රගුණ කරල තියෙන්න ඕන.. ඇයි අප්පා.. දකින දකින එකා, කෙල්ලො දැකල නෑ වගේ අක්කා දිහා දෙපාර තුන්පාර බලනවනේ.. මේ බන්ටිට නම් ඕවා දිරවන්නෑ.. මේ කුණු ශරීරවලට ආස කරල අනාගතේට ප්‍රශ්නයක් ඇති කරගන්නෙ ඇයි..?

"ලොකූ මේ දවස්වල හරියට වෙනස් නේද බන්ටි..?"

"මේ දවස්වල මොකක්ද අක්කෙ.. මිනිහා එදා ඉදන්ම වෙනස්නෙ.. ස්වභාව ධර්මයේ නීතියට අනුව, වෙනස් වෙන්නෙ නැතිදේ පැවතෙන්නෑ කියනව වගේ අයියා එකසිය ගානට වෙනස් වෙනවා.."

එතනින් එහාට ඒ කතාව ඇදිල ගියේ නෑ.. කතාවක් ගොඩ නගන්න මාත් උත්සාහයක් ගත්තෙ නෑ.. අනික ඒකෙ කතා කරන්න දේකුත් නෑ..

"මං නෙත්මිලහට ගියාම ඔයා කොහෙද ඉන්නෙ බන්ටි..?"

"ඒවා සිම්පල් කේස්.. මං ඔය පාර අයිනෙ ඉන්නම්.. ඔයා ගේ ඇතුළට ගිහින් හරියටම විනාඩි පහකදි මං කෝල් එකක් ගන්නවා.. ඔයා ඒ වෙලාවෙ ඉන්න ඕන අනිවා ෆෝන් එක ළග.. එහෙම නොවුනොත් වැඩේ කරටිය ළගින්ම ගහල යනවා.."

"දැ.. දැන්නම් මට බයත් හිතෙනවා බන්ටි.. මේ දේ නොකර අපිට වෙන දෙයක් කරන්න බැරිද..?"

ඔන්න ඕකනෙ.. අම්මපා මෙයාලා එක්ක දෙයක් කරන්න බැරි.. උපදිනකොටම අරගෙන එන සහජ ගෑනු ගතිය කියන්නෙ ඕක වෙන්නැති.. මුලින් දේකට එන පයින් කැමැත්ත දීලා පස්සෙ කකුල් දෙකෙන්ම අකමැති වෙන එක පුරාණයෙ ඉදලම තිබ්බ සිරිතක්ලු..

"වෙන කරන්න කිසිම දෙයක් නෑ.. මට මේ කතන්දරේ දෙනෙක් එකක් අද බේරගන්න ඕන.. එක්කො නෙත්මිගෙ තාත්තා.. එහෙමත් නැත්නම් මේ බන්ටි.. අවුල් කරන්නෙ නැතුව ඔයා මං කියල දීපු විදියට වැඩේ කරන්න.. හරිනෙ අක්කෙ.. එහෙනම් ෆිට් තමයි.."

නෙත්මිලගෙ ගෙදරට මීටර් දෙක තුනක් මෙහයින් මං නතර වෙද්දි, අක්කා පොළොවට රිදෙන්නැති වෙන්න අඩිය තිය තියා, ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුළට ගියා.. මෙතනින් එහාට බන්ටිට මුකුත් පේන්නෑ.. මනසින් තමා හැමදේම කරන්න වෙන්නෙ.. හොදට හිතල මතල වැඩ කරන බන්ටිට ඕවා ගේම් නෙමෙයි..

විනාඩියෙන් විනාඩිය කාලෙ ගෙවිලා යද්දි, කතා කරගත්තු විදියටම මං නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඩයල් කරා.. හගාක් වෙලා රින්ග්ස් ගියත් කවුරුවත්ම ආන්සර් කරේ නෑ.. තවත් තුන් හතර පාරක්ම කෝල්ස් ගත්තත් නෙත්මිලගෙ ගෙදර කවුරුවත්ම ෆෝන් එකට ආවෙ නෑ.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා.. මොන අවමගුලක්ද මේ..? අඩු ගානෙ අක්කා හරි ෆෝන් එක උස්සන්න ඕනනේ..

ගෙදර කවුරුවත් නැතිවෙන්න විදියක් නෑනෙ.. වැඩේ කියන්නෙ අක්කා ඇතුළෙ ඉද්දි බන්ටිට ගේ ඇතුළට යන්න බැරි එක.. නැත්නම් මෙලහකටත් දෙතුන් පාරක් බන්ටි ගේ ඇතුළට ගිහින් ඉරවයි..

ඕන කෙහෙල් ගෙඩියක් වෙන්න කියලා මං තවත් පාරක් නේතමිලගෙ ගෙදර නම්බර් එක රී ඩයල් කරා.. රින්ග්ස් ගිහිල්ලා ගිහිල්ලා ඉවරවෙන්න ඔන්න මෙන්න කියල වගේ තියෙද්දි ඒ පාර නම් කවුරු හරි කෝල් එක ගත්තා කියලා මට තේරුණා.. ඔය තියෙන්නෙ.. උත්සාහවන්තයා හැමදාම උත්සාහ කරයි වගේ කොහොම හරි වැඩේ හරි ගියා.. ඒත් නෙත්මිලගෙ ගෙදර පැත්තෙන් ෆෝන් එක ඉස්සුවත් කිසිම හැල හොල්මනක් මට ඇහුණෙ නෑ..

කෝකටත් කටහඩ ටිකක් වෙනස් කරල කතාකරන්න මං හිතාගත්තා.. ඒක කොහොමත් සරීර සෞඛ්‍යට ගුණදායකයිනෙ..

"හෙ..ලෝ.."

මගේ කටහඩේ තිබ්බෙ, අවුරුදු හැටක විතර මනුස්සයෙක්ගෙ වොයිස් එකක්.. අඩුගානෙ ඒක මටවත් අදුනගන්න බෑ.. ඒත් එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.. මං ආයෙත් කටහඩ තව ටිකක් බැරැන්ඩි කරලා හෙලෝ කියලා කිව්වා..

"කවුද ඔය..?"

කලින් දවසක ඇහුණු පිරිමි කටහඩම මට ඇහුණා.. ඒ කියන්නෙ කතා කරන කෙනා කවුරු උනත්, නෙත්මිලගෙ ගේ ඇතුළෙ මනුස්සයා ඉන්නවා.. එක්කො මේ නෙත්මිලගෙ තාත්තා.. එහෙමත් නැත්නම් නෙත්මි.. කමක් නෑ.. ඔය දෙකෙන් මොකක් උනත්.. අක්කත් මේ වෙලාවෙ ෆෝන් එක ළගටට වෙලා ඇතිනෙ..

"මට පිණීමුතුට කතා කරන්න ඕන.."

අහපු ප්‍රශ්නෙට මං උත්තර දුන්නෑ.. ඒත් කලින් දවසක කාපු පනිෂ්මන්ට් එක හන්ද. නෙත්මිට හැමෝම භාවිතා කරන නමම මං භාවිතා කරා..

"පිණිමුතු මේ වෙලාවෙ නිදි.. කවුද මේ කතා කරන්නෙ.."

එහා පැත්තෙන් ගලාගනෙ ආපු උත්තරෙත් එක්ක මගෙ හිතට ලොකු අමුත්තක් දැනුණා.. මේ නෙත්මිගෙ තාත්තවත්, නෙත්මිවත් වෙන්න බෑ කියනෙක.. අනික ඉතිං කෝල් එකක් ගත්ත හැම වෙලාවෙම නෙත්මි නිදි නම්, එයාට එක්කො අලුත් ලෙඩක් හැදිලා තියෙන්නෝන නිදාගෙන වැඩිවෙලා..

"මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර්.. මං කතා කරනවා කියලා කියන්න.. මට එයාව කන්ටැක්ට් කරගන්න ඕන.."

සුපුරුදු ගොරෝසු කටහඩින්ම මං කතා කරා..

"පිණිමුතුට ටිකක් සනීප මදි ටීචර්.. මං එයා නැගිට්ටහම කතා කරන්නම්.. කොහොමටත් එයා තව සතියකටවත් මෙහා ක්ලාසස් එවන්න වෙන්නෑ.."

"මට දැනගන්න පුළුවන්ද මේ කතා කරන්නෙ කවුද කියලා.."

"ම.. මං එයාගෙ තාත්තා.."

හිතුවෙවත් නැති තරම් ඉක්මනට කෝල් එක කට් වෙලා ගියා.. ඒ මොකක්ද බං ඒ උනේ..? ඇයි හත්වලාමෙ.. මේ හොදට පණ ගහලා ඉන්න කෙල්ලට අසනීපයි කියලා කියන්න නෙත්මිගෙ, තාත්තට පිස්සුද..? මෙතන නම් මොකක් හරි ලොකු හොයක් තියනෙවා.. මට තේරුණ එකම දේ ඒකයි..

අක්කත් ගියා ගියාමයි.. කිසිම ආරංචියක් නෑ.. කෝකටත් කියලා මං ආයෙමත් නෙත්මිලගෙ ගෙදරට කෝල් එකක් ගත්තා.. ඒ පාර නම් වැඩිවෙලාවක් යන්නැතුව ෆෝන් එක ඉස්සුවා.. කලින් පාර වගේම මේ පාරත් එහා පැත්තෙ කිසිම සද්දයක් නෑ.. වැඩය වනන්නෙ නැතුව කෙලින්ම කතා කරන්න මං හිතාගත්තා..

"පිණීමුතුට තව මැසේජ් එකක් දෙන්න පුළුවන්ද..?"

"මං කිව්වනේ මිස්ටර්, එයාට සනීප නෑ කියලා.."

"ඇයි එයාට උණ සන්නිපාතෙද..? කක්කල් කැස්සද..? ගලගන්ඩයද ආ..? අමනුස්සයෙක් වෙන්නැතුව ඔය ෆෝන් එක ඒ ළමයට දෙනවා.."

[QUOTE="crazybuddy, post: 12530346, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-ebEn1tAAWgA/T43Z7lCX2ZI/AAAAAAAABtI/aZn4jfbvHHw/s640/Cover-05.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කට්ට කළුවර කෑලි කපල බෙඩ් ෂිට් මහන්න පුළුවන් සයිස් එකට වැඩිවෙලා.. වැඩිය සද්දයක් නොකරම මං එළියට බැස්සා.. ඒ වෙනකොටත් උදේ පාන්දර කිරි එකවත් නොබී ගෙදරින් ගියපු අයියා කියන මනුස්සයා ගෙදර ඇවිත් තිබුණෙ නෑ.. රවීන් අර කිව්වත් වගේ, මේකා කටුගස්තොට කොල්ලො සෙට් එකෙන් ගුටි කාල කාණුවක් පල්ලෙ වැටිලද දන්නෙ නෑ.. හොද වෙලාවට තමයි අම්මයි, තාත්තයි ඇවිල්ල නැත්තෙ.. හිටිය නම් හෙම එයාලා අහන ප්‍රශ්නවලට මුන්දට දෙන්න උත්තර නැතිවෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මහසෝනා ඇවිල්ලා ඇගේ හැප්පුණත් පේන්නැති කළුවරේ මං එළියට බැස්සෙ, හේතුවක් ඇතුව.. ඒ මොරීන් අක්කව හම්බවෙන්න.. මේ ගමනට හවස් වරුව දාගෙන හිටියත්, හවස් වරුවම මොරීන් අක්කා ගෙදර හිටියෙ නෑ.. කොහේ හරි චරපුරුෂ සේවාවක ගිහින්.. ඒකෙ ආයෙ හොයන්න බලන්න දෙයක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොරීන් අක්කගෙ ගේ ළගටම ගිහිල්ල කතා කෙරුවත් මෙලෝ හැල හොල්මනක් මට ඇහුණෙ නෑ.. ටිකකින් මොරීන් අක්කගෙ අම්මා එළියට එනවා මං දැක්කා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකෝ බන්ටි පුතේ කලබලෙන් වගේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොරීන් අක්කා කෝ නැන්දෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ පුතේ.. මාත් බලන් ඉන්නෙ ඒක තමයි.. කටුගස්තොටට ගිහිල්ලා එන්නම් කියලා ගියා තාම නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කටුගස්තොටට..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් පුතේ.. ගියපු වෙලාවත්තෙක්ක බලපුවම දැන් දෙගමනක් විතර ගිහින් එන්න වෙලාව හරි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං ආපහු හැරුණා.. තවත් බලන් ඉදීමේ තේරුමක් නෑ.. මට හිතාගන්න බැරි මොරීන් අක්කා, මොන මගුලකට කටුගස්තොට ගියාද කියලයි.. වැලිපාර දිගේ අපේ ගෙදර දිහාට එද්දි, මගේ පිටිපස්සෙන්ම වගේ වාහනයක ලයිට් එළියක් මං දැක්කා.. මේ වෙලාවෙ කවුරු වෙන්න පුළුවන්ද..? වැඩිය හිත හිතා ඉන්න වෙලාවක් ලැබුණෙ නෑ.. මං කෙරුවෙ ළගම තිබ්බ ලොකු ලයිට් කණුවට මුවාවෙච්ච එක.. ආපු වාහනේ කාර් එකක්.. ඒක මං ඉදපු ලයිට් කණුවට සමාන්තරව නතර උනා.. හුටා.. මාව දැකලවත්ද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ ටික ඔයාට යන්න පුළුවන් නේද බබා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තොදොල් වෙලා, දොදොල් උනු ගෑනු කටහඩක් මට ඇහුණා.. ඒක නම් කීයටවත් මොරීන් අක්කගෙ වෙන්න බෑ.. එයා කවදාවත් බෙල්ල මිරිකගෙන ඉන්නකොට කතා කරනව වගේ කතා කරන්නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපොයි පුළුවන්.. මේ ඉස්සරහනෙ ගෙදර.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාර් එකේ ඇරුණු දොරෙන් එළියට බැස්සෙ, අද උදේ කුකුලගෙ බාප්පා නැගිටින්නත් කලින්, ගෙදරින් එළියට බැහැපු අයියා.. හැදිච්ච දෙමව්පියන්ගෙ නැහැදිච්ච මේ ලොකු එකා පැලෙනකල් ආදරේ කරල ගෙදර එන වෙලාවයි මේ.. අනේ අම්මපා මට තොරන් දෙක තුනක් ගහල තියන්න බැරිවුණානෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා හින්දා අද මම ගොඩක් සංතෝස උනා රසික.. ඒකය ඔයාට හුගක් පිං.. ඔයා හෙටත් එනව නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සොරි කෙල්ලෙ.. හෙට මන්ත්ලි එන්ඩ් එකනෙ.. කට කපලා වැඩ.. අදත් මේ ලීව් ගන්න පුලුවන්කමකට ආව නෙමෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දන්නවා බබා.. මං දන්නවා.. පුළුවන් නම් උදේට විතරක් ඇවිල්ලා ඔය සුදු සූණ මට පෙන්නලා යන්න.. මට එතකොට කොහොම හරි දවස අරගෙන යතෑකි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලයිට් කණුවෙන් ඩිංගක් ඈත්වෙලා මං කාර් එක දිහාට එබුණා.. ඒ ඇතුළෙ ඉන්නෙ කවුද කියලා බලන්න.. ඇත්තටම හිටියෙ කවුද කියලා මං දැක්කා.. ඒත් ඒ මං කවදාව්ත දැකල පුරුදු කෙනෙක් නම් නෙමෙයි.. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා හිටපු පොෂ් ගෑනු ළමයෙක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]යකෝ.. අපේ එකාව කොටියම කන්නෙපැයි.. මූට ගෑනුම කීදෙනෙක්ද දෙයියනේ.. මූට වෙන වැඩවලට නිවාඩුවක්, වෙලාවක් නෑ කියන්නෙ සහතික ඇත්ත.. මං දැන් ඒ කතාව සිරාවටම පිළිගන්නවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං උදේට ඔයාට ෆෝන් කරන්නම් කෙල්ලෙ.. එහෙනම්.. සී.යූ.. ගුඩ් නයිට්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සී.යූ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රටක් රාජ්ජයක් ලැබුණා වගේ එඩිතරකමින් අයියා ගේ දිහාට ඇවිදගෙන ගියා.. කාර් එකේ ආපු ගෑනු කෙනත් දන්න ඔක්කොම වැඩ ටික දාලා කාර් එක හරව ගත්තා.. වැඩ දැම්ම කිව්වෙ තව නූලෙන් කාර් එක, මොරීන් අක්කගෙ ගෙදරට යන පාරෙ තිබ්බ තඩි ගලක වදිනවා.. අපේ එකාට ඒවයෙ මේවයෙ ගානක් තිබ්බෙම නෑ.. ඒකා කෙලින්ම ගේ ඇතුළට ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පව් අප්පා.. පෙම් සුව විදලා නොසෑහෙන්න මහන්සි ඇති.. කාර් එක ගියාට පස්සෙ මං යිට් කණුවෙන් මෑත් වුණා.. ඒ එක්කම දැකපු දෙයින් මාව ගැස්සිලා ගියා.. මං මුවාවෙලා හිටපු ලයිට් කණුවට එහා ලයිට් කණුව ළගින් අදුරු ඡායාවක් පාරට ආවා.. පපුව වේගෙන් ගැහෙද්දි මං හොදට ඒ දිහා බැලුවා.. කවුද මේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බන්ටි මල්ලි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං උඩ ගිහින් බිම වැටුණා.. යකඩෝ.. මේ මොරීන් අක්කනේ.. බන්ටි ෆිට් බුවා හින්දා හොදයි.. නැත්නම් මෙලහකටත් ෆිලමන්ට් එක පිච්චිලා ගිහින්.. ඇයි හත්දෙයියනේ.. පට්ට කළුවරේ ඉදගෙන, වගේ වගක් නැතුව ජාතිය අමතනව වගේ, නමෙන්ම අමතන කොට, පණ නොගිහින් තියෙන්නෙ කාගෙද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොරීන් අක්කෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මොකද මෙතන කරන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා කරපු දේම තමයි.. ආයෙ කිසිම වෙනසක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අයියෝ බලන්න බන්ටි මල්ලි.. රසික කියන්නෙ කොයි තරම් කැත මිනිහෙක්ද කියලා.. කසාද බැදපු ජෝඩුවක් වගේ කිසිම හිතක් පපුවක් නැතුව, කාරේ එකෙන් ඇවිල්ලා බැහැපු හැටි බලන්නකො.. මේ මොරීන්ට පපුවක් කියන නාමයක් ඉතිරි වෙනවද ඔහොම කරාම.. වනේ වන හතුරෙකුටවත් කරන දේවල්ද මේ රසික මට කරන්නෙ.. ඕව සහගහනවා.. බන්ටි මල්ලි.. ඕවා සහගහනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොරීන් අක්කා සුපුරුදු භක්ති ගීතෙ පටන් ගත්තා.. අම්මපා.. මේකත් මරු වැඩක් තමයි.. පට්ට කළුවරේ ඉදගෙන කාටහරි වැලේ වැල් නැතිවෙන්න බැන බැන ඉන්නෙක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් මේ ඇවිත් ගියපු කාන්තාව කවුද මොරීන් අක්කෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය අර මං කිව්ව ගෑනිනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොන..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි බන්ටි මල්ලි.. ඔයාට අතීතය, ඔය තරම් ඉක්මනට අමතක වුණාද..? මං අර කටුගස්තොට ගෑනු ළමයෙක් ගැන කිව්වෙ.. අන්න ඒ ගෑනි තමයි ඔය.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මට සිරි.. එතකොට අර රවීනුත් කිව්ව ගෙස්ට් හවුස් එකේ කුල කාන්තාවද මේ..? එහෙනම් වැඩේ හිතුවටත් වැඩිය නොසෑහෙන්න දුර දිග ගිහින්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කතන්දරේ එහෙනම් නැගලම යනව වගේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් බන්ටි මල්ලි.. ඒකනේ ගේ ළගටම ගෙනල්ල ඇරලල යන්නෙ.. මට මේවා දකිනකොට ඇස් දෙක උගුල්ල ගන්න හිතෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට පිස්සුද මොරීන් අක්කෙ.. යස අගේට තියෙන ඇස් දෙකට මුකුත් කරගන්න ඕන නෑ.. අපි ඒකට ඔරිජිනල් ජපන් පාට්ස් දාමු.. රෙපෙයාර් කිසි එකක් නොඑන විදියට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට තේරුන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි ඔය කුල කාන්තාව හම්බවෙන්න යමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි කියල කිව්වෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයත් තදවෙන ප්‍රශ්නනෙ අහන්නෙ.. මෙතන හතර පස් දෙනෙක් නෑනෙ.. අපි කියලා කිව්වෙ අපි දෙන්නට මිසක් වෙන කාටවත් නෙමෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි බන්ටි මල්ලි.. හරි.. මොලේ අවුල් වෙලා තියෙන මේ ගැත්තිට අනුකම්පා කරලා කතාව කියන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි දෙන්න ගිහින්, රසික ගැන අපිට තියෙන අයිතිවාසිකම් ගැන උන්දට පහදලා දෙමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි මොනවද ඔය ගෑනිට කියන්නෙ.. ඔය අම්මන්ඩි මිනිස්සු හතර පහක් එක්ක ගියපු අං ගිලපු ගෑනියෙක්.. අයියෝ.. බන්ටි මල්ලි.. පිවිතුරු හදකින් පෙම් කරපු මට උරුම වෙන්නෙ මේ කදුළද..? ආ.. රසික කොයි තරම් කැත මනුස්සයෙක්ද.? මට එයාව පිරිසිදු කෙනෙක් කියල මගේ ළගට ගනන් පුළුවන්ද..? එයා ගෑනු අය කී දෙනෙක් නම් ළගට ගියාද..? අනේ මට දැන් නම් මේ හැමදේම එපාවෙලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපේ අයියව මුලු සංසාරෙ පුරාම ප්‍රාර්ථනා කරන්න කියලා මං ඔයාට කියන්නෑ මොරීන් අක්කෙ.. අයියා ගැන ඔයාගෙ හිතේ පිළිකුලක් තියෙනව නම් ඒක දිගටම තියාගන්න.. ඒ දේ ඔයාගෙ ඉස්සරහ ජීවිතේට හොද දෙයක් වෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් බන්ටි කියන්නෙ මට මොනව කරන්න කියලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි අන්තිම අවසාන වතාවටත්, අයියව ගලව ගන්න බලමු.. එතනින් එහාට වෙන දේවල් ගැන ඔයාගෙයි, මගෙයි වගකීමක් නෑ.. කරන්න ඕන දේ මං කියන්නම්.. හැබැයි හෙට ඉතාම කාර්ය බහුල දවසක්.. ඒ දවස ඇතුළදි කොහෙන් හරි පුංචි වෙලාවක් මේකට යොදා ගන්න වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා කියන ඕනම දේකට මං ලෑස්තියි බන්ටි.. අපි මේ රසිකට හොදක්නෙ කරන්නෙ.. මට හම්බ උනේ නැති උනත්, එයා මේ ලොකෙ කොතැනක හරි සතුටින් ඉන්නව නම් ඒක තමයි මගෙත් සතුට.. මේ මොරීන් කියන්නෙ ආදරේ හින්ද ජීවිතේ උනත් දෙන්න පුළුවන් කෙල්ලෙක්.. ඒත් රසික ඒ බව දන්නෑ.. ඒක මගේ අවාසනාව.. මට කාර් බාර් නෑ තමයි.. ඒත් මට ඕනම තැනකදි ආඩම්බරයෙන් කියන්න පුළුවන් හොද හදවකතුයි, කලු පැල්ලම් ගෑවිලා නැති ලස්සන චරිතෙකුයි තියෙනවා.. ඒ මැදෑ බන්ටි මල්ලි, මේ ගෙවන පාලු ජීවිතේට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නහයෙන් කතා කරන ගමන්, ඇස්වල තිබ්බ කදුළු ද කොහෙද පිහදාගෙන මොරීන් අක්කා යන්න ගියා.. මටත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.. සියලු සංස්කාර ධර්මයේ සංස්කරණය කරන්න ඕන කියල හිතාගෙන මාත් ගේ දිහාට හැරුණා.. නැත්නන් උන් හැමදාම අනිත්‍යයිනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අද දවසට කරන්න තියෙන දේවල් ගැන හිතල බැලුවම මොනවයින් මොනව වෙලා නතර වෙයිද මංදා.. උදේ පාන්දරම ඇහැරෙද්දි මගේ හිතට ආපු පළවෙනි සිතුවිල්ල ඒක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ලොකු පුතා.. ඔයා ඊයෙ හුගාක් රෑ උනානෙ.. ඇයි ඒ..? ඔෆිස් එකේ වැඩ ටික ඉවරයක් කරන්න බැරි උනාද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කාමරේට ඩිංගක් එහායින් අම්මගෙ කටහඩ ඇහුණා.. ඊයෙ කාපු දුන්තෙල් බත්වලට මේකා අද ද කොහෙද අහුවෙලා තියෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඊයෙ කොම්පරන්ස් මීට්න් අම්මා.. හරිම මහන්සියි.. මං මේ බැලුවෙ අද වැඩට නොයා ඉන්න.. ඒත් අද මන්ත්ලි එන්ඩ් එකනෙ.. කොහොමත් ඔෆිස් යන්න ඕන.. නැත්නම් හෙට අනිද්දට වැඩ එකට එකක් වැඩිවෙලා තියෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙයියනේ.. පෙනේද මේ යකා කෙලින පට්ට කෙබර.. මූට හදන්න වෙන්නෙ වෙනමම අපායක්.. අංග පුලාවකට නැතුව අම්මගෙ මූණටම දීපු උත්තරේ බලපංකො.. අපේ අම්මටත් ඉතිං ඕවා ඔක්කොම ඇත්ත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගෙදරින් හැමෝම යනකල් ඉදලා මායි, අක්කයි එළියට බැස්සා.. මුන්දත් එක්ක පාරක බැහැල යන්න නම්, ඉවසීම කියන දේ අනන්තයට ප්‍රගුණ කරල තියෙන්න ඕන.. ඇයි අප්පා.. දකින දකින එකා, කෙල්ලො දැකල නෑ වගේ අක්කා දිහා දෙපාර තුන්පාර බලනවනේ.. මේ බන්ටිට නම් ඕවා දිරවන්නෑ.. මේ කුණු ශරීරවලට ආස කරල අනාගතේට ප්‍රශ්නයක් ඇති කරගන්නෙ ඇයි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ලොකූ මේ දවස්වල හරියට වෙනස් නේද බන්ටි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ දවස්වල මොකක්ද අක්කෙ.. මිනිහා එදා ඉදන්ම වෙනස්නෙ.. ස්වභාව ධර්මයේ නීතියට අනුව, වෙනස් වෙන්නෙ නැතිදේ පැවතෙන්නෑ කියනව වගේ අයියා එකසිය ගානට වෙනස් වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එතනින් එහාට ඒ කතාව ඇදිල ගියේ නෑ.. කතාවක් ගොඩ නගන්න මාත් උත්සාහයක් ගත්තෙ නෑ.. අනික ඒකෙ කතා කරන්න දේකුත් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං නෙත්මිලහට ගියාම ඔයා කොහෙද ඉන්නෙ බන්ටි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒවා සිම්පල් කේස්.. මං ඔය පාර අයිනෙ ඉන්නම්.. ඔයා ගේ ඇතුළට ගිහින් හරියටම විනාඩි පහකදි මං කෝල් එකක් ගන්නවා.. ඔයා ඒ වෙලාවෙ ඉන්න ඕන අනිවා ෆෝන් එක ළග.. එහෙම නොවුනොත් වැඩේ කරටිය ළගින්ම ගහල යනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැ.. දැන්නම් මට බයත් හිතෙනවා බන්ටි.. මේ දේ නොකර අපිට වෙන දෙයක් කරන්න බැරිද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔන්න ඕකනෙ.. අම්මපා මෙයාලා එක්ක දෙයක් කරන්න බැරි.. උපදිනකොටම අරගෙන එන සහජ ගෑනු ගතිය කියන්නෙ ඕක වෙන්නැති.. මුලින් දේකට එන පයින් කැමැත්ත දීලා පස්සෙ කකුල් දෙකෙන්ම අකමැති වෙන එක පුරාණයෙ ඉදලම තිබ්බ සිරිතක්ලු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වෙන කරන්න කිසිම දෙයක් නෑ.. මට මේ කතන්දරේ දෙනෙක් එකක් අද බේරගන්න ඕන.. එක්කො නෙත්මිගෙ තාත්තා.. එහෙමත් නැත්නම් මේ බන්ටි.. අවුල් කරන්නෙ නැතුව ඔයා මං කියල දීපු විදියට වැඩේ කරන්න.. හරිනෙ අක්කෙ.. එහෙනම් ෆිට් තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මිලගෙ ගෙදරට මීටර් දෙක තුනක් මෙහයින් මං නතර වෙද්දි, අක්කා පොළොවට රිදෙන්නැති වෙන්න අඩිය තිය තියා, ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුළට ගියා.. මෙතනින් එහාට බන්ටිට මුකුත් පේන්නෑ.. මනසින් තමා හැමදේම කරන්න වෙන්නෙ.. හොදට හිතල මතල වැඩ කරන බන්ටිට ඕවා ගේම් නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විනාඩියෙන් විනාඩිය කාලෙ ගෙවිලා යද්දි, කතා කරගත්තු විදියටම මං නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඩයල් කරා.. හගාක් වෙලා රින්ග්ස් ගියත් කවුරුවත්ම ආන්සර් කරේ නෑ.. තවත් තුන් හතර පාරක්ම කෝල්ස් ගත්තත් නෙත්මිලගෙ ගෙදර කවුරුවත්ම ෆෝන් එකට ආවෙ නෑ.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා.. මොන අවමගුලක්ද මේ..? අඩු ගානෙ අක්කා හරි ෆෝන් එක උස්සන්න ඕනනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගෙදර කවුරුවත් නැතිවෙන්න විදියක් නෑනෙ.. වැඩේ කියන්නෙ අක්කා ඇතුළෙ ඉද්දි බන්ටිට ගේ ඇතුළට යන්න බැරි එක.. නැත්නම් මෙලහකටත් දෙතුන් පාරක් බන්ටි ගේ ඇතුළට ගිහින් ඉරවයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඕන කෙහෙල් ගෙඩියක් වෙන්න කියලා මං තවත් පාරක් නේතමිලගෙ ගෙදර නම්බර් එක රී ඩයල් කරා.. රින්ග්ස් ගිහිල්ලා ගිහිල්ලා ඉවරවෙන්න ඔන්න මෙන්න කියල වගේ තියෙද්දි ඒ පාර නම් කවුරු හරි කෝල් එක ගත්තා කියලා මට තේරුණා.. ඔය තියෙන්නෙ.. උත්සාහවන්තයා හැමදාම උත්සාහ කරයි වගේ කොහොම හරි වැඩේ හරි ගියා.. ඒත් නෙත්මිලගෙ ගෙදර පැත්තෙන් ෆෝන් එක ඉස්සුවත් කිසිම හැල හොල්මනක් මට ඇහුණෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෝකටත් කටහඩ ටිකක් වෙනස් කරල කතාකරන්න මං හිතාගත්තා.. ඒක කොහොමත් සරීර සෞඛ්‍යට ගුණදායකයිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෙ..ලෝ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කටහඩේ තිබ්බෙ, අවුරුදු හැටක විතර මනුස්සයෙක්ගෙ වොයිස් එකක්.. අඩුගානෙ ඒක මටවත් අදුනගන්න බෑ.. ඒත් එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.. මං ආයෙත් කටහඩ තව ටිකක් බැරැන්ඩි කරලා හෙලෝ කියලා කිව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද ඔය..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලින් දවසක ඇහුණු පිරිමි කටහඩම මට ඇහුණා.. ඒ කියන්නෙ කතා කරන කෙනා කවුරු උනත්, නෙත්මිලගෙ ගේ ඇතුළෙ මනුස්සයා ඉන්නවා.. එක්කො මේ නෙත්මිලගෙ තාත්තා.. එහෙමත් නැත්නම් නෙත්මි.. කමක් නෑ.. ඔය දෙකෙන් මොකක් උනත්.. අක්කත් මේ වෙලාවෙ ෆෝන් එක ළගටට වෙලා ඇතිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට පිණීමුතුට කතා කරන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අහපු ප්‍රශ්නෙට මං උත්තර දුන්නෑ.. ඒත් කලින් දවසක කාපු පනිෂ්මන්ට් එක හන්ද. නෙත්මිට හැමෝම භාවිතා කරන නමම මං භාවිතා කරා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පිණිමුතු මේ වෙලාවෙ නිදි.. කවුද මේ කතා කරන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහා පැත්තෙන් ගලාගනෙ ආපු උත්තරෙත් එක්ක මගෙ හිතට ලොකු අමුත්තක් දැනුණා.. මේ නෙත්මිගෙ තාත්තවත්, නෙත්මිවත් වෙන්න බෑ කියනෙක.. අනික ඉතිං කෝල් එකක් ගත්ත හැම වෙලාවෙම නෙත්මි නිදි නම්, එයාට එක්කො අලුත් ලෙඩක් හැදිලා තියෙන්නෝන නිදාගෙන වැඩිවෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර්.. මං කතා කරනවා කියලා කියන්න.. මට එයාව කන්ටැක්ට් කරගන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සුපුරුදු ගොරෝසු කටහඩින්ම මං කතා කරා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පිණිමුතුට ටිකක් සනීප මදි ටීචර්.. මං එයා නැගිට්ටහම කතා කරන්නම්.. කොහොමටත් එයා තව සතියකටවත් මෙහා ක්ලාසස් එවන්න වෙන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට දැනගන්න පුළුවන්ද මේ කතා කරන්නෙ කවුද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං එයාගෙ තාත්තා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිතුවෙවත් නැති තරම් ඉක්මනට කෝල් එක කට් වෙලා ගියා.. ඒ මොකක්ද බං ඒ උනේ..? ඇයි හත්වලාමෙ.. මේ හොදට පණ ගහලා ඉන්න කෙල්ලට අසනීපයි කියලා කියන්න නෙත්මිගෙ, තාත්තට පිස්සුද..? මෙතන නම් මොකක් හරි ලොකු හොයක් තියනෙවා.. මට තේරුණ එකම දේ ඒකයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කත් ගියා ගියාමයි.. කිසිම ආරංචියක් නෑ.. කෝකටත් කියලා මං ආයෙමත් නෙත්මිලගෙ ගෙදරට කෝල් එකක් ගත්තා.. ඒ පාර නම් වැඩිවෙලාවක් යන්නැතුව ෆෝන් එක ඉස්සුවා.. කලින් පාර වගේම මේ පාරත් එහා පැත්තෙ කිසිම සද්දයක් නෑ.. වැඩය වනන්නෙ නැතුව කෙලින්ම කතා කරන්න මං හිතාගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පිණීමුතුට තව මැසේජ් එකක් දෙන්න පුළුවන්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කිව්වනේ මිස්ටර්, එයාට සනීප නෑ කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි එයාට උණ සන්නිපාතෙද..? කක්කල් කැස්සද..? ගලගන්ඩයද ආ..? අමනුස්සයෙක් වෙන්නැතුව ඔය ෆෝන් එක ඒ ළමයට දෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom