Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙකක් නෑ.. මං වනාගෙන වනාගෙන ගියා.. ඒ වැනිල්ලෙ තරම කොයි තරම්ද කියලා කියනව නම් එහා පැත්තෙන් කතා කරපු මනුස්සයා ආයෙත් කෝල් එක කට් කරලා දැම්මා..

"ර..න්..දි..ක.."

ඒ ඇහිච්ච කටහඩට තව ඩිංගෙන් මගේ අතේ තිබ්බ ෆෝන් එක බිමට වැටෙනවා.. දෙයි හාමුදුරුවනේ.. මෙන්න නෙත්මි මගේ ඉස්සරහ.. දැන් ඉතිං මොකේද දන් වළදන්නෙ..?

"ඔ.. ඔයා මොකද මෙතන කරන්නෙ..?"

කතාව කොතනින්ද පටන් ගන්න ඕන කියලා මං ඩිංගක් නිවි සැනසිල්ලෙ කල්පනා කරා.. මේ වෙලාවෙ කලබල උනොත් ඒක ඉල්ලගෙන කෑමක් කියලා මං දැනන් හිටියා..

"ම.. මං මෙතන මොනව හරි කරමහ ඔයාට ප්රශ්නයක්ද..?"

මගේ ප්රශ්නෙන්, සුදු මූණ තවත් සුදුමැලි උනා.. පහුගිය දවස්වල අඩලද මංදා.. මූණත් එක්ක ඇදිල ගිහිල්ලා..

"න්.. නෑ මට මුකුත් ප්රශ්නයක් නෑ.. ගෙදර ඉස්සරහ හිටපු හන්ද මං ඇහුවෙ.."

"ඉස්සරහ නැත්නම් පිටිපස්සෙ මං ඉන්නද..? ඔයාව හම්බවෙන්න අක්කා ආවා.. මං එයාගෙ තනියටයි ආවෙ.."

මට හිතාගන්න බැරි උන එකම දේ, නෙත්මි කොහොමද අපි ආපු පැත්තෙ ඉදලම ආවෙ කියලා.. ඒ කියන්නෙ එයා ගෙදර ඉදල නෑ.. එතකොට නෙත්මිලගෙ ගේ ඇතුළෙ ඉදන් අක්කා මොනවද කරන්නෙ.. මගෙත් එක්ක මේ ෆෝන් එකෙන් කතා කරපු මනුස්සයා, එතකොට ගේ ඇතුළෙ නේද ඉන්නෙ..? මගෙ පපුව හීතල වෙලා ගියා..

"සමුදිත් එක්ක ආව නම්, ඔයා මෙතන මොනවද කරන්නෙ..? පිස්සු වැඩ කරන්නැතුව එන්න රන්දික ගේ ඇතුළට.."

"ගේ ඇතුළට එන්නෙ කොහොමද ගෙයින් එළියට ඇදල දාලා තියෙද්දි..?"

"රන්දික මෙතන රණ්ඩු වෙන්න බෑ.. මිනිස්සුත් බලනවා.. මං මෙතන තව ටික කාලයක් හරි ජීවත්වෙන්න ඕන.. හ්ම්.. හොද ළමය වගේ එන්න ඇතුළට.. අපි රණ්ඩුවෙන්න වෙන වෙලාවක් හොයාගනිමු.."

"මේ වෙලාවෙ කවුද ගෙදර ඉන්නෙ..?"

"ඇයි ඒ..?"

"ප්රශ්න අහන්නැතුව අහපුදේට උත්තර දෙන්න.."

"කවුරුත් නෑ.. අම්මයි, සර්වන්ට් ගෑනු ළමයයි විතරයි.."

"ඔයාට ෂුවර්ද..?"

නෙත්මිටත් කකලින් මං එයාලගෙ වත්තට ඇතුල් උනා.. අඩියට දෙකට ගේ දිහාට දුවල යද්දි නෙත්මි මගේ පස්සෙන් දුවන් එනවා මං දැක්කා..

"රන්දික.. ඔ.. ඔහොම ඉන්න.. ඇ.. ඇයි මේ කලබලේ..? කොහෙද ඔයා ඔය දුවන්නෙ..?"

"අ.. අක්කේ.. අ.. අක්කේ.."

හිතාගන්න බැරි මොකක්දෝ බයකින් මාව හෙම්බත් කරලා තිබ්බා.. ඒකයි මං නෙත්මිට උත්තරයක්වත් නොදී, කෑගහගෙන ගෙට ඇතුල් උනේ.. ඇත්තටම මගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලයි තිබුණෙ.. සිද්ධ වේගෙන යන සිදුවීම් එකක්වත් අනුපිළීවෙලකින් හදා ගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.. හැම එකම තිබ්බෙ අග මුල පටලැවිලා..

"අ..ක්..කේ.."

මං අක්කව ලොකු අනතුරකට දැම්මා කියන සිතුවිල්ල හිතින් මැකිල ගියේ, තාමත් ෆෝන් එක ළගට වෙලා බලන් ඉන්න අක්කව දැක්කම.. ඔන්න දැන් තමයි මේ බන්ටිගෙ හර්දය වස්තුව හරියාකාරව වැඩ කරන්න ගත්තෙ.. මහා දිහ හුස්මක් පපුව ඇතළටම ඇදල අරගෙන මං අක්කගෙ මූණට එබුනා.. අහන්න ඕන දාහක් ප්රශ්න ඒ මූණෙ ලියවිලා තිබුණත්, මගේ පිටිපස්සෙන් දුවගෙන ආපු නෙත්මිව දැකලා, අක්කගෙ ඇස් දෙක ලොකු උනා.. ෂුවර් එකටම එයා හිතන්න ඇති මේ බන්ටි වැඩේ අවුලක් නැතුවම අල කරගත්තා කියලා.. මං හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් 'කලබල වෙන්නෙපා' කියන සංඥාව අක්කට දුන්නා.

"ඇ.. ඇයි සමුදි.. ඔ.. ඔයා රන්දිකව ගේට් එක ගාව තියලා ආවෙ..? ම.. මං පල්ලෙහා කඩේට ගිහින් එද්දි, රන්දික ගේට් එක ළගට වෙලා ඉන්නවා.. අනේ ඔහොම දේවල් ආයෙ කරන්නෙපා සමුදි.."

මාවත් පහුකරගෙන අක්කා ළගට ගියපු නෙත්මි, අක්කගෙ අතකින් අල්ල ගත්තා..

"අක්කට මුකුත්ම කියන්නෙපා.. මමයි ගේට් එක ළග නැවතුනේ.. මට අයිති නැති තැන්වලට මට එන්න පිස්සු නෑ.."

"රන්දික.. තවත් මගේ හිත රිද්දන්න එපා.. සමුදි ඉස්සරහ ඔයා හදන්නෙ මගේ කදුළු බලන්නද..?"

කතාව තව කෙරීගෙන ගියොත් ඒකෙ සෝබර පැත්ත වැඩියි.. ඒක හන්ද මං කච කචේ නවත්ත ගත්තා.. ඊටත් වැඩිය මේ අහස පොළව ගැටගහලා තියෙන පුරස්නෙ බේරගන්නත් ඕනෙනේ.. ෆෝන් එකට ආන්සර් කෙරුවෙ මොන අලගෙඩියද කියලා දැනගන්න මට මහ විසාල කුතුහලයක් තිබ්බෙ.. පපුව නිකම්ම පත්තුවෙලා තිබ්බෙ, අක්කවයි ඒ කල්ලතෝනියවයි එකට මේ ගෙ ඇතුළෙ ඉන්න ඇති කියල හිතුවම..

"රන්දික චුට්ටක් වාඩිවෙන්න.. මං බොන්න මුකුත් ගේන්නම්.."

කියලවත් කරගන්න බැරි වැඩක් උනේ.. තියෙන ලොකුම ප්රශ්නෙ නිරාකරණය කරගන්න මීට වැඩිය හොද අවස්ථාවක් එන්නෑ කියන්න මට තේරුම් ගත්තා.. ඒත් මට කලින් අක්කා කතාව පටන් ගත්තා..

"බන්ටි.. කෝ ඔයාගෙ කෝල් එක.. මං කොච්චර වෙලා බලන් හිටියද..?"

"කෝල් එක..?"

මට පිස්සු හැදෙන්න තිබ්බෙ තව ඩිංගයි.. ඇයි යකෝ.. මෙච්චර වෙලා මං කතා කෙරුවෙ නෙත්මිලගෙ ගෙදරට නෙමෙයි නම් වෙන කොහේටද..?

"ඔව්.. මට මෙතනින් නැගිටින්න විදියක් නෑ.. කොයි වෙලාවෙ කෝල් එක එයිද කියලා.. නෙත්මිගෙ අම්මත් බාත්රූම් එකේ.. නෙත්මිත් එළියට ගිහිල්ලා.."

"මං කී සැරයක් නම් කෝල් ගත්තද අක්කෙ..?"

"මොනවා.. ඔයා කෝල් ගත්තා..?"

"ඔව්.. අර මනුස්සයා කතා කරා.. මං හිතුවෙම මේ ගේ ඇතුළේ ඒකා ඇති කියලා.."

"අනේ බන්ටි.. මේ ෆෝන් එක නිකමටවත් රින්ග් උනේවත් නෑනෙ.. අනික මේ ගෙදර කිසිම පිරිමි කෙනෙක් නෑ.. ඒක මට හොදටම විශ්වාසයි.. රෑ උනාම, ගෙදර අයගෙ ආරක්ෂාවට නෙත්මිලගෙ නෑදෑ වෙන වයසක මනුස්සයෙක් නිදාගන්න එනවා.. එච්චරයි.."

"අනේ මංදා අක්කෙ.. මට මුකුත් හිතාගන්න බෑ.."

ප්රශ්නෙ නම් තවත් පඹගාලක පටලැවිලා කියලා මට තේරුණා.. නෙත්මිලගෙ ගෙදර නම්බර් එකට කතා කරාම ෆෝන් එක ආන්සර් කරන්නෙ කවුද..? මේ ගෙදර පිරිමි පුලුටක්වත් නෑල්ලු.. නෙත්මිලගෙ තාත්තා රට ඉදල එන්න තව කල් තියෙනවලු.. අනේ මංදා.. දැන් නම් බන්ටිගෙ ඔලුව පිස්සු කෙලිනවා.. මෙතනින් එහාට ප්රශ්නෙ ලිහා ගන්නෙ කොහොමද..?

"ඉතිං සමුදි..?"

අඩියක් විතර උස වීදුරු දෙකකට කහම කහ පාටින් ලෙමන් පුරවගෙන නෙත්මි අපි ළගට ආවා.. මේචචර ගොඩක් කොහොම බොන්නද මංදා.. මෙයත් කහ පාටින් කහ පැලේ වගේ ඉදගෙන අපිවත් කහ පාට කරන්නද දන්නෑ හදන්නෙ..?

"ඔයා අපේ බන්ටිත් එක්ක තාමත් තරහ වෙලාද ඉන්නෙ..?"

දෙකක් නෑ.. පොල්ලෙන් ගැහුවා වගේ අක්කා ඇහුවා.. නෙත්මිගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතුපාට වුණා.. කෙල්ල උත්තරයක් දීගන්න බැරුව ඇඹරෙද්දි ඔය ගැන තවත් කතා කරල වැඩක් නෑ කියලා මට හිතුණා.. තරහ, තරහපිටම තියෙනව නම් හොදයි.. එතකොට හැමදේම ඒක උඩින් තියාගෙන මේ ජීවන ගමන යන්න පුළුවන්..

"ඕවා දැන් කතා කරලා වැඩක් නෑ අක්කෙ.. අනික මේ වෙලාව ඒකට සුදුසු වෙලාවකුත් නෙමෙයි.. ඒත් අක්කත් ඉස්සරහම මට නෙත්මිගෙන් අහන්න ප්රශ්න කීපයක් තියෙනවා.."

මෙච්චර වෙලා බිමට බරවෙලා තිබ්බ නිල් පාට ඇස් දෙක එක පාරටම මගේ දිහාට යොමු වුණා.. බයවෙච්ච මුව පැටියෙක් වගේ එයා බලන් ඉන්නකොට, මගේ හිතට ආවෙ, අගක් මුලක් හොයාගන්න බැරි ලොකු දුකක්.. ඒ අපි දෙන්නට කොයි තරම් සතුටින් ඉන්න තිබ්බද කියලා.. අනික ඉතිං ඔය ඇස් දෙකෙන්මනේ, මෙතනදිම, මං දිහා ගිනි පිටවෙවි ලෙලි යන්න බැන්නෙ..

"මොනවද රන්දික..?"

වෙනදට වැඩිය කොහොමත් නෙත්මි කූල් වෙලා තිබුණා.. සමහර විට ඒ අක්කා අපි දෙන්නා ඉස්සරහ හිටපු නිසා වෙන්න ඇති කියාල මට හිතුණා..

"ඔයාලගෙ තාත්තා ගෙදර ඉන්නවද..?"

මගේ ප්රශ්නෙන් නේතමි අන්දුන් කුන්දුන් උනා කියලා මට තේරුණා.. ඒකෙන්ම මං හිතාගත්තා මගේ ප්රශ්නෙ මෙලෝ වැදගැම්මක් නැති එකක් කියලා..

"තා.. තාත්තා රටනේ රන්දික.. ඇ.. ඇයි ඔයා එහෙම ඇහුවෙ..?"

"මේ ලෑන්ඩ් ෆෝන් එකට පහුවුන සතියෙ ඉදලා අද වෙනකන් කෝල් කීයක් නම් ආවද..?"

"ම්.. මේ ෆෝන් එකට නම් වැඩිය කෝල්ස් එන්නෑ.."

"කෝල්ස් එන්නැති කතාවක් නෙමෙයි මං ඔයාගෙන් ඇහුවෙ, කෝල්ස් කීයක් ආවද කියලා..?"

"මට මතක හැටියට නම් එකක්වත් නෑ.."

"එකක්වත් නෑ.."

"ඔව්.. සමහර දවස්වලට එන්නෙම නෑ.. ඇයි.. ඇයි රන්දික ඔයා මේ වගේ ප්රශ්න අහන්නෙ..?"

"ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.. මේ ලෑන්ඩ්ෆෝන් එකට ඔයයි, අම්මයි ඇරෙන්න තව කවුරු හරි ආන්සර් කරනවද..? සර්වන්ට් ඇරෙන්න.."

"නෑ.. හුගාක් වෙලාවට මම තමයි ආන්සර් කරන්නෙ.. ඇ.. ඇයි රන්දික..? ඔයා මාවත් බය කරනවා මේ ප්රශ්න අහලා.."

"ඔයා කියන්නකො මෙතන ඉදන් කතන්දරේ.. මොකද මං කියන ඒවා මෙයාට විශ්වාස නැතිවෙන්න පුළුවන්නේ.."

බලන් ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු උනා.. ඒත් ඒ සුදු මූණ උඩ පැහැදිලි තරවටුවක් ලියවිලා තිබුණා.. ඒ තමයි 'පස්සෙ අල්ල ගන්නම්' කියනෙක..

"බන්ටි කිව්වා පහුගිය දවස්වල ඔයාට කෝල්ස් ගත්තා කියලා.."

"බන්ටි මට කෝල්ස් ගත්තෙ නෑ සමුදි.."

"ඔය මං කිව්වෙ.. කතාව කියන්නත් කලින්ම මෙයා තීරණේ දීලා ඉවරනේ.."

"අනේ බන්ටි.. ඔයා චුට්ටක් ඉන්නකො.. නෙත්මි අපු නැති හින්දනේ එයා නෑ කියන්නෙ.. ඉතිං නෙත්මි.. බන්ටි කිව්වා, ඔයාට ගත්තු හැම කෝල් එකකටම උත්තර දුන්නෙ පිරිමි කෙනෙක් කියලා.."

"දෙයියනේ.. පිරිමි කෙනෙක්.. ඇත්තමයි රන්දික මං ඔයාට දෙකක් දෙනවා, මේ කියන ජරා කතා වලට.. ගෑනු ළමයි එක්ක පැල් බැදගෙන කතා කරන්නෙ ඔයානේ.. මමද..? දැන් එනවා ඒක මගේ පැත්තට වක්කරන්න.."

අල වගේද ගෝවා කිව්වලු.. මට රාබුත් එක්කම ගද ගගහ හරි බත් කන්න හිතෙන්නෙ මේ වගේ කතා ඇහෙනකොට තමයි.. මේ ප්රශ්නෙ බේරගන්න, විසදගන්න හදන්නෙ නෙත්මි වගේ කෙනෙක් එක්කනේ.. අම්මපා.. කිසිම වියදමක් නෑ.. කොහොල්ලෑ ගුලිය වගේ නහුතෙටම ඇලෙනවා..

"මං කියන දේ අහන්නකෝ.. පස්සෙ, මාත් ඔයාගෙ මේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගත්තා.."

"ඉතිං ඔයාගෙන් මට කෝල් එකක් ආවෙ නෑනෙ.."

"ඒක තමයි මං මේ කියන්නෙ.. කතා කරේ පිරිමි කෙනෙක්.. මහා නපුරු විදියට මට බැන්නා.."

"න.. නම්බර් එක හරිද..?"

ඔන්න දැන් තමා වැඩේ පත්තු උනේ.. නෙත්මිගෙ ඇස් දෙක උඩ ගියා.. තොල්පෙති උඩින් දාඩිය බින්දු දෙක තුනක් මතුවුණා.. මූණ සුපුරුදු විදියටම සුදුමැලි උනා.. එළ.. එළ.. හොදම වැඩේ පණ්ඩිත ආච්චිට.. බය කරලා සිහිය නැති කරන්නෝන.. නිකං වෙලාවට බලන්නෝන කටේ තියෙන සවුදම..

"නම්බර් එක හරි.. ඒකෙ ආයෙ වරදින්න විදියක් නෑ.. මොකෝ අපි ඉස්කෝලෙ ගියපු නැති මිනිස්සු නෙමේනෙ.. ගියේ නුවර ධර්මරාජෙට.. උසස් පෙළ මාක්ස් තියෙනවා කැම්පස් යන්න තරම්.. ආ..යෙ නම්බර් එක හරිද අහන්නෙ.."

[QUOTE="crazybuddy, post: 12530347, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]දෙකක් නෑ.. මං වනාගෙන වනාගෙන ගියා.. ඒ වැනිල්ලෙ තරම කොයි තරම්ද කියලා කියනව නම් එහා පැත්තෙන් කතා කරපු මනුස්සයා ආයෙත් කෝල් එක කට් කරලා දැම්මා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ර..න්..දි..ක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ඇහිච්ච කටහඩට තව ඩිංගෙන් මගේ අතේ තිබ්බ ෆෝන් එක බිමට වැටෙනවා.. දෙයි හාමුදුරුවනේ.. මෙන්න නෙත්මි මගේ ඉස්සරහ.. දැන් ඉතිං මොකේද දන් වළදන්නෙ..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔ.. ඔයා මොකද මෙතන කරන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතාව කොතනින්ද පටන් ගන්න ඕන කියලා මං ඩිංගක් නිවි සැනසිල්ලෙ කල්පනා කරා.. මේ වෙලාවෙ කලබල උනොත් ඒක ඉල්ලගෙන කෑමක් කියලා මං දැනන් හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං මෙතන මොනව හරි කරමහ ඔයාට ප්රශ්නයක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ ප්රශ්නෙන්, සුදු මූණ තවත් සුදුමැලි උනා.. පහුගිය දවස්වල අඩලද මංදා.. මූණත් එක්ක ඇදිල ගිහිල්ලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"න්.. නෑ මට මුකුත් ප්රශ්නයක් නෑ.. ගෙදර ඉස්සරහ හිටපු හන්ද මං ඇහුවෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉස්සරහ නැත්නම් පිටිපස්සෙ මං ඉන්නද..? ඔයාව හම්බවෙන්න අක්කා ආවා.. මං එයාගෙ තනියටයි ආවෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට හිතාගන්න බැරි උන එකම දේ, නෙත්මි කොහොමද අපි ආපු පැත්තෙ ඉදලම ආවෙ කියලා.. ඒ කියන්නෙ එයා ගෙදර ඉදල නෑ.. එතකොට නෙත්මිලගෙ ගේ ඇතුළෙ ඉදන් අක්කා මොනවද කරන්නෙ.. මගෙත් එක්ක මේ ෆෝන් එකෙන් කතා කරපු මනුස්සයා, එතකොට ගේ ඇතුළෙ නේද ඉන්නෙ..? මගෙ පපුව හීතල වෙලා ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සමුදිත් එක්ක ආව නම්, ඔයා මෙතන මොනවද කරන්නෙ..? පිස්සු වැඩ කරන්නැතුව එන්න රන්දික ගේ ඇතුළට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගේ ඇතුළට එන්නෙ කොහොමද ගෙයින් එළියට ඇදල දාලා තියෙද්දි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රන්දික මෙතන රණ්ඩු වෙන්න බෑ.. මිනිස්සුත් බලනවා.. මං මෙතන තව ටික කාලයක් හරි ජීවත්වෙන්න ඕන.. හ්ම්.. හොද ළමය වගේ එන්න ඇතුළට.. අපි රණ්ඩුවෙන්න වෙන වෙලාවක් හොයාගනිමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ වෙලාවෙ කවුද ගෙදර ඉන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි ඒ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ප්රශ්න අහන්නැතුව අහපුදේට උත්තර දෙන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුරුත් නෑ.. අම්මයි, සර්වන්ට් ගෑනු ළමයයි විතරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට ෂුවර්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මිටත් කකලින් මං එයාලගෙ වත්තට ඇතුල් උනා.. අඩියට දෙකට ගේ දිහාට දුවල යද්දි නෙත්මි මගේ පස්සෙන් දුවන් එනවා මං දැක්කා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රන්දික.. ඔ.. ඔහොම ඉන්න.. ඇ.. ඇයි මේ කලබලේ..? කොහෙද ඔයා ඔය දුවන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අක්කේ.. අ.. අක්කේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිතාගන්න බැරි මොකක්දෝ බයකින් මාව හෙම්බත් කරලා තිබ්බා.. ඒකයි මං නෙත්මිට උත්තරයක්වත් නොදී, කෑගහගෙන ගෙට ඇතුල් උනේ.. ඇත්තටම මගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලයි තිබුණෙ.. සිද්ධ වේගෙන යන සිදුවීම් එකක්වත් අනුපිළීවෙලකින් හදා ගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.. හැම එකම තිබ්බෙ අග මුල පටලැවිලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ..ක්..කේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04][B]මං අක්කව ලොකු අනතුරකට දැම්මා කියන සිතුවිල්ල හිතින් මැකිල ගියේ, තාමත් ෆෝන් එක ළගට වෙලා බලන් ඉන්න අක්කව දැක්කම.. ඔන්න දැන් තමයි මේ බන්ටිගෙ හර්දය වස්තුව හරියාකාරව වැඩ කරන්න ගත්තෙ.. මහා දිහ හුස්මක් පපුව ඇතළටම ඇදල අරගෙන මං අක්කගෙ මූණට එබුනා.. අහන්න ඕන දාහක් ප්රශ්න ඒ මූණෙ ලියවිලා තිබුණත්, මගේ පිටිපස්සෙන් දුවගෙන ආපු නෙත්මිව දැකලා, අක්කගෙ ඇස් දෙක ලොකු උනා.. ෂුවර් එකටම එයා හිතන්න ඇති මේ බන්ටි වැඩේ අවුලක් නැතුවම අල කරගත්තා කියලා.. මං හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් 'කලබල වෙන්නෙපා' කියන සංඥාව අක්කට දුන්නා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇ.. ඇයි සමුදි.. ඔ.. ඔයා රන්දිකව ගේට් එක ගාව තියලා ආවෙ..? ම.. මං පල්ලෙහා කඩේට ගිහින් එද්දි, රන්දික ගේට් එක ළගට වෙලා ඉන්නවා.. අනේ ඔහොම දේවල් ආයෙ කරන්නෙපා සමුදි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මාවත් පහුකරගෙන අක්කා ළගට ගියපු නෙත්මි, අක්කගෙ අතකින් අල්ල ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අක්කට මුකුත්ම කියන්නෙපා.. මමයි ගේට් එක ළග නැවතුනේ.. මට අයිති නැති තැන්වලට මට එන්න පිස්සු නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රන්දික.. තවත් මගේ හිත රිද්දන්න එපා.. සමුදි ඉස්සරහ ඔයා හදන්නෙ මගේ කදුළු බලන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතාව තව කෙරීගෙන ගියොත් ඒකෙ සෝබර පැත්ත වැඩියි.. ඒක හන්ද මං කච කචේ නවත්ත ගත්තා.. ඊටත් වැඩිය මේ අහස පොළව ගැටගහලා තියෙන පුරස්නෙ බේරගන්නත් ඕනෙනේ.. ෆෝන් එකට ආන්සර් කෙරුවෙ මොන අලගෙඩියද කියලා දැනගන්න මට මහ විසාල කුතුහලයක් තිබ්බෙ.. පපුව නිකම්ම පත්තුවෙලා තිබ්බෙ, අක්කවයි ඒ කල්ලතෝනියවයි එකට මේ ගෙ ඇතුළෙ ඉන්න ඇති කියල හිතුවම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රන්දික චුට්ටක් වාඩිවෙන්න.. මං බොන්න මුකුත් ගේන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියලවත් කරගන්න බැරි වැඩක් උනේ.. තියෙන ලොකුම ප්රශ්නෙ නිරාකරණය කරගන්න මීට වැඩිය හොද අවස්ථාවක් එන්නෑ කියන්න මට තේරුම් ගත්තා.. ඒත් මට කලින් අක්කා කතාව පටන් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බන්ටි.. කෝ ඔයාගෙ කෝල් එක.. මං කොච්චර වෙලා බලන් හිටියද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කෝල් එක..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට පිස්සු හැදෙන්න තිබ්බෙ තව ඩිංගයි.. ඇයි යකෝ.. මෙච්චර වෙලා මං කතා කෙරුවෙ නෙත්මිලගෙ ගෙදරට නෙමෙයි නම් වෙන කොහේටද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. මට මෙතනින් නැගිටින්න විදියක් නෑ.. කොයි වෙලාවෙ කෝල් එක එයිද කියලා.. නෙත්මිගෙ අම්මත් බාත්රූම් එකේ.. නෙත්මිත් එළියට ගිහිල්ලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කී සැරයක් නම් කෝල් ගත්තද අක්කෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවා.. ඔයා කෝල් ගත්තා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. අර මනුස්සයා කතා කරා.. මං හිතුවෙම මේ ගේ ඇතුළේ ඒකා ඇති කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ බන්ටි.. මේ ෆෝන් එක නිකමටවත් රින්ග් උනේවත් නෑනෙ.. අනික මේ ගෙදර කිසිම පිරිමි කෙනෙක් නෑ.. ඒක මට හොදටම විශ්වාසයි.. රෑ උනාම, ගෙදර අයගෙ ආරක්ෂාවට නෙත්මිලගෙ නෑදෑ වෙන වයසක මනුස්සයෙක් නිදාගන්න එනවා.. එච්චරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ මංදා අක්කෙ.. මට මුකුත් හිතාගන්න බෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්රශ්නෙ නම් තවත් පඹගාලක පටලැවිලා කියලා මට තේරුණා.. නෙත්මිලගෙ ගෙදර නම්බර් එකට කතා කරාම ෆෝන් එක ආන්සර් කරන්නෙ කවුද..? මේ ගෙදර පිරිමි පුලුටක්වත් නෑල්ලු.. නෙත්මිලගෙ තාත්තා රට ඉදල එන්න තව කල් තියෙනවලු.. අනේ මංදා.. දැන් නම් බන්ටිගෙ ඔලුව පිස්සු කෙලිනවා.. මෙතනින් එහාට ප්රශ්නෙ ලිහා ගන්නෙ කොහොමද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං සමුදි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අඩියක් විතර උස වීදුරු දෙකකට කහම කහ පාටින් ලෙමන් පුරවගෙන නෙත්මි අපි ළගට ආවා.. මේචචර ගොඩක් කොහොම බොන්නද මංදා.. මෙයත් කහ පාටින් කහ පැලේ වගේ ඉදගෙන අපිවත් කහ පාට කරන්නද දන්නෑ හදන්නෙ..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා අපේ බන්ටිත් එක්ක තාමත් තරහ වෙලාද ඉන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙකක් නෑ.. පොල්ලෙන් ගැහුවා වගේ අක්කා ඇහුවා.. නෙත්මිගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතුපාට වුණා.. කෙල්ල උත්තරයක් දීගන්න බැරුව ඇඹරෙද්දි ඔය ගැන තවත් කතා කරල වැඩක් නෑ කියලා මට හිතුණා.. තරහ, තරහපිටම තියෙනව නම් හොදයි.. එතකොට හැමදේම ඒක උඩින් තියාගෙන මේ ජීවන ගමන යන්න පුළුවන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඕවා දැන් කතා කරලා වැඩක් නෑ අක්කෙ.. අනික මේ වෙලාව ඒකට සුදුසු වෙලාවකුත් නෙමෙයි.. ඒත් අක්කත් ඉස්සරහම මට නෙත්මිගෙන් අහන්න ප්රශ්න කීපයක් තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙච්චර වෙලා බිමට බරවෙලා තිබ්බ නිල් පාට ඇස් දෙක එක පාරටම මගේ දිහාට යොමු වුණා.. බයවෙච්ච මුව පැටියෙක් වගේ එයා බලන් ඉන්නකොට, මගේ හිතට ආවෙ, අගක් මුලක් හොයාගන්න බැරි ලොකු දුකක්.. ඒ අපි දෙන්නට කොයි තරම් සතුටින් ඉන්න තිබ්බද කියලා.. අනික ඉතිං ඔය ඇස් දෙකෙන්මනේ, මෙතනදිම, මං දිහා ගිනි පිටවෙවි ලෙලි යන්න බැන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවද රන්දික..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙනදට වැඩිය කොහොමත් නෙත්මි කූල් වෙලා තිබුණා.. සමහර විට ඒ අක්කා අපි දෙන්නා ඉස්සරහ හිටපු නිසා වෙන්න ඇති කියාල මට හිතුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලගෙ තාත්තා ගෙදර ඉන්නවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ ප්රශ්නෙන් නේතමි අන්දුන් කුන්දුන් උනා කියලා මට තේරුණා.. ඒකෙන්ම මං හිතාගත්තා මගේ ප්රශ්නෙ මෙලෝ වැදගැම්මක් නැති එකක් කියලා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තා.. තාත්තා රටනේ රන්දික.. ඇ.. ඇයි ඔයා එහෙම ඇහුවෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ ලෑන්ඩ් ෆෝන් එකට පහුවුන සතියෙ ඉදලා අද වෙනකන් කෝල් කීයක් නම් ආවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම්.. මේ ෆෝන් එකට නම් වැඩිය කෝල්ස් එන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කෝල්ස් එන්නැති කතාවක් නෙමෙයි මං ඔයාගෙන් ඇහුවෙ, කෝල්ස් කීයක් ආවද කියලා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට මතක හැටියට නම් එකක්වත් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එකක්වත් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. සමහර දවස්වලට එන්නෙම නෑ.. ඇයි.. ඇයි රන්දික ඔයා මේ වගේ ප්රශ්න අහන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.. මේ ලෑන්ඩ්ෆෝන් එකට ඔයයි, අම්මයි ඇරෙන්න තව කවුරු හරි ආන්සර් කරනවද..? සර්වන්ට් ඇරෙන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. හුගාක් වෙලාවට මම තමයි ආන්සර් කරන්නෙ.. ඇ.. ඇයි රන්දික..? ඔයා මාවත් බය කරනවා මේ ප්රශ්න අහලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා කියන්නකො මෙතන ඉදන් කතන්දරේ.. මොකද මං කියන ඒවා මෙයාට විශ්වාස නැතිවෙන්න පුළුවන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බලන් ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු උනා.. ඒත් ඒ සුදු මූණ උඩ පැහැදිලි තරවටුවක් ලියවිලා තිබුණා.. ඒ තමයි 'පස්සෙ අල්ල ගන්නම්' කියනෙක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බන්ටි කිව්වා පහුගිය දවස්වල ඔයාට කෝල්ස් ගත්තා කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බන්ටි මට කෝල්ස් ගත්තෙ නෑ සමුදි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය මං කිව්වෙ.. කතාව කියන්නත් කලින්ම මෙයා තීරණේ දීලා ඉවරනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ බන්ටි.. ඔයා චුට්ටක් ඉන්නකො.. නෙත්මි අපු නැති හින්දනේ එයා නෑ කියන්නෙ.. ඉතිං නෙත්මි.. බන්ටි කිව්වා, ඔයාට ගත්තු හැම කෝල් එකකටම උත්තර දුන්නෙ පිරිමි කෙනෙක් කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දෙයියනේ.. පිරිමි කෙනෙක්.. ඇත්තමයි රන්දික මං ඔයාට දෙකක් දෙනවා, මේ කියන ජරා කතා වලට.. ගෑනු ළමයි එක්ක පැල් බැදගෙන කතා කරන්නෙ ඔයානේ.. මමද..? දැන් එනවා ඒක මගේ පැත්තට වක්කරන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අල වගේද ගෝවා කිව්වලු.. මට රාබුත් එක්කම ගද ගගහ හරි බත් කන්න හිතෙන්නෙ මේ වගේ කතා ඇහෙනකොට තමයි.. මේ ප්රශ්නෙ බේරගන්න, විසදගන්න හදන්නෙ නෙත්මි වගේ කෙනෙක් එක්කනේ.. අම්මපා.. කිසිම වියදමක් නෑ.. කොහොල්ලෑ ගුලිය වගේ නහුතෙටම ඇලෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කියන දේ අහන්නකෝ.. පස්සෙ, මාත් ඔයාගෙ මේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගත්තා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං ඔයාගෙන් මට කෝල් එකක් ආවෙ නෑනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක තමයි මං මේ කියන්නෙ.. කතා කරේ පිරිමි කෙනෙක්.. මහා නපුරු විදියට මට බැන්නා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"න.. නම්බර් එක හරිද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔන්න දැන් තමා වැඩේ පත්තු උනේ.. නෙත්මිගෙ ඇස් දෙක උඩ ගියා.. තොල්පෙති උඩින් දාඩිය බින්දු දෙක තුනක් මතුවුණා.. මූණ සුපුරුදු විදියටම සුදුමැලි උනා.. එළ.. එළ.. හොදම වැඩේ පණ්ඩිත ආච්චිට.. බය කරලා සිහිය නැති කරන්නෝන.. නිකං වෙලාවට බලන්නෝන කටේ තියෙන සවුදම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නම්බර් එක හරි.. ඒකෙ ආයෙ වරදින්න විදියක් නෑ.. මොකෝ අපි ඉස්කෝලෙ ගියපු නැති මිනිස්සු නෙමේනෙ.. ගියේ නුවර ධර්මරාජෙට.. උසස් පෙළ මාක්ස් තියෙනවා කැම්පස් යන්න තරම්.. ආ..යෙ නම්බර් එක හරිද අහන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom