Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බන්..ටී.. ඔයා මොනවද මේ කියවන්නෙ..? මේ කෙල්ල හොදටම බයවෙලා ඉන්නෙ.. ඔයාලා රණ්ඩු වෙනව නම් පස්සෙ රණ්ඩු වෙන්න.. ඊට කලින් මේ ප්‍රශ්නෙ විසදගන්න බලන්න.. මෙතන මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා.."

"වැරැද්දක් වෙන්න විදියක් නෑනෙ අක්කෙ.. මෙයා මොකක් හරි අටමගලයක් කරගනෙ ඇති.. නැත්නම් මෙයාගෙ ෆෝන් එකට කොහොමද පිට මිනිස්සු කතා කරන්නෙ.."

"ර..න්දික.. අම්මත් ඉන්නවා.. ඔයා මාව අඩවන්නද හදන්නෙ..? අම්මා අහන ඒවට මට උත්තර දීලා පණ යයි.."

"හරි.. එහෙනම් ඔහොම ඉන්නකො.. මේ නම්බර් එක ඔයාලගෙ ගෙදර නම්බර් එක නේද..? ආ.. හරිනේ.. ඔන්න මම මේක ඩයල් කරා.. චුට්ට්ක් ඉන්න.. ලව්ඩ් ස්පීකර් ඔන් කරන කල්.. හරි.. ඔන්න ආයෙත් බලන්න.. මේ ඔයාගෙ ගෙදර නම්බර් එකනේ.. වෙන එකක් එහෙම නෙමෙයි.. හා.. ඔය ඇහෙන්නෙ රින්ග්ස් යන සද්දෙ.. කෝ.. මේක වැඩ කරන්නෑනේ..ඒ උනාට රින්ග්ස් යනවා.."

"අ.. අනේ මට හිතාගන්න බෑ.."

"නෙත්මි.. කෑගහන්න එපා.. දැන් එහා පැත්තෙන් ආන්සර් කරයි.."

අක්කා කිව්වත් වගේ ඊළග තත්පරේ එහා පැත්තෙන් රිසිවරේ උස්සන සද්දෙ ඇහුණා.. කලින් කතා කරපු කටහඩම උගුරෙ සෙට් කරගෙන මං උගුර පාද ගත්තා..

"හෙලෝ.. මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර් කතා කරන්නෙ.."

"මිස්ටර්.. මං කිව්වනේ පිණීමුතුට සනීප නෑ කියලා.. එයාව ක්ලාස් එවන්න විදියක් නෑ.."

"එහෙනම් මං ක්ලාස් එකේ ළමයි ටිකකුත් අරගෙන පිණිමුතුව බලලා යන්න එන්නම්.. මොකද අපේ කොන්සර්ට් එකත් ළගයිනෙ.."

"ඕන කුදයක් ගහගන්නවා.. කියන දේ අහන්නැත්නම්.."

"පිණීමුතුට ගොඩක් අමාරුද මිස්ටර්..?"

"මේක තමුන්ගෙ ෆෝන් නම්බරේද..?"

"ඔව්.."

"එහෙම නැතුව වෙන කෙනෙක්ගෙ එකක් නෙමෙයි නේද..?"

එහා පැත්තෙන් ඇහුණ ගොරෝසු කටහඩ, ටිකාක් විතර හුරු පුරුදු ගතියක් මට ආවා.. එත් ඒ කටහඩේ හිමිකාරයා කවුද කියලා හිතාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ..

"නෑ.."

"නිකං බන්ටි කියලා කෙනෙක්ගෙ වගේ.."

මං උඩ ගිහිල්ලා බිම වැටුණා.. මෙන්න යකෝ ඒ පාර මගෙ නමත් මේ හුටපටේට ගෑවිලා..

"නෑ.. නෑ.. මේක මගේ ෆෝන් නම්බර් එක.."

"හරි.. එහෙනම් දුවව බලන්න එන්න ඕන්නෑ.. නිතරම මේකට අරගෙන මට කරදර කරන්නෙපා.. තේරුණාද..? මගේ ළමයා ගැන මං බලාගන්නම්.."

එහා පැත්තෙන් ආයෙම ඇමතුම විසන්ධි කරලා දැම්මා.. ඔන්න වැඩේ හැටි.. කියලා කියන්න වගෙ මං නෙත්මි දිහායි, අක්කා දිහායි බැලුවා.. දෙන්නම හිටියෙ තක්කු මුක්කු වෙලා වගේ.. ඒකෙ කිසිම ඇදක් කුදක් නෑ..

"මෙ.. මේ මොනවද රන්දික මෙතන වෙන්නෙ..? ක.. කවුද ඒ කතා කරේ..?"

"කවුද කතා කරේ කියලා දන්නවා නම් මාත් මචං කියලා කතා කරනවනේ.."

"ඒ උනාට ඔයාගෙ පෙට් නේම් එක ඒ මනුස්සයා දන්නවා.. අනික මෙහාට එන කෝල්ස් ඒ මනුස්සයා ළගට යන්නෙ කොහොමද..?"

"මට බන්ටි කියලා කතා කරන විත්තිය, මේ නුවර ටවුන් එකෙන් බාගයක් විතර දන්නවා.. ඒක හින්ද ඒකෙ ඇති අවුලක් නෑ.. ඔයා අහපු දෙවනි ප්‍රශ්නෙට නම් උත්තරේ බොහොම ලේසියි.."

"මොකක්ද..?"

අක්කගෙනුයි, නෙත්මිගෙනුයි ඒ ප්‍රශ්නෙ ඇහුණෙ එක සැරේටම..

"ඔයාලගෙ ගෙදර ෆෝන් එක 'ඩයිවර්ට්' කරලා.."

"ඒ.. ඒ කියන්නෙ..?"

"ඔයාලගෙ ගෙදර නම්බර් එකට එන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ වෙන මිනිහෙක්.. මිනිහා, එයාගෙ ෆෝන් එකට මෙහෙට එන කෝල්ස් හරවගෙන ඇති.."

"දෙ.. දෙයියනේ.. ඒ.. ඒ කොහොමද එහෙම කරන්නෙ..? මට.. මට මේක අදහගන්නත් බෑ.. ඒ කියන්නෙ මට එන හැම කෝල් එකක්ම ඒ මිනිහටද යන්නෙ..?"

"ඔ.. ඔව්.."

"අ.. අනේ මට බ.. බයයි රන්දික.."

නෙත්මි මගේ අතකින් අල්ලගත්තා. ඒ දේ එයාට උනේ ඉබේටම වගේ.. පස්සෙ තත්පර ගානකින් කෙල්ලට මතක් උනා අපි දෙන්නා තරහකාරයො විත්තිය.. මෙන්න කෙල්ල පටස් ගාලා අත ඈත් කරගත්තා.. ඒක දැකලා අක්කට ලොකු හිනාවක් ගියා..

"ඔයාලගෙ අනුදැනුමක් නැත්නම්, ඔය ඩයිවර්ට් කරන කතන්දරේ මොකක් හරි ගැජ්ට් එකක් හරහා කරන්න ඇති.. අපි බලමුකො ලෑන්ඩ් ෆෝන් එක.."

මං පන්ඩිතයා වගේ කිව්වා.. නෙත්මි ඇස් දෙකත් ලොකු කරන් මං දිහාම බලන් ඉන්නවා.. එළ.. එළ.. මේ වගේ අවස්ථා බන්ටිට දෙයියො දෙන්නෙ පොරක් වීම සදහා.. ඉතිං බන්ටි ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නෑ කියලා කවුද හිතන්නෙ..

"හරි මේ තියෙන්නෙ.."

නෙත්මිගෙ ලෑන්ඩ් ෆෝන් එක යටින්ම වගේ හයි කරලා තිබ්බ අලු පාටට හුරු පුංචි උපකරණයක් මං ගලව ගත්තා.. ඒකෙ වැඩි කෑල්ලක් තිබුණෙ නෑ.. ඔන් ඕෆ් ස්විච් එකක් විතරයි තිබුණෙ.. මං ඒ ගැජට් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරා..

"ඔක්කොටම කලින් මේක ඇන්ටිට කියලා ඉන්නෝන.."

"අ.. අනේ ප්ලීස් රන්දික.. අම්මට නම් කියන්නෙපා.."

"කියන්නෙපා.. ඇයි ඒ..? තියෙන හොර හිතනේ.. නැත්නම් ඇන්ටි දැන ගත්තහම මොනව වෙනවද..?"

"අනේ සමුදි.. රන්දිකට කියන්න අම්මට කියන්නෙපා කියලා.. මට හදිසියකට ගෙයින් එළියට බහින්න දෙන එකක් නෑ.."

නෙත්මිගෙ මූණ දැක්කම මට පව් කියලා හිතුණා.. හිතුවෙවත් නැති විදියට ඒ මූණ අන්ත අසරණ වෙලා තිබුණා.. කොයි තරම් කට ගහගෙන ආවත් ලොකු ප්‍රශ්නයක් මූණ ඉස්සරහට එද්දි හුගාක් කෙල්ලො අන්ත අසරණ වෙනවා.. ඒකට හොද උදාහරණයක් තමයි මේ නෙත්මි..

"හරි.. හරි.. මෙතනින් එහාට අවුලක් වෙන එකක් නෑ.. ගැජ්ට් එක මගේ සාක්කුවෙනෙ.. දැන්වත් ඉතිං දෙයියනේ කියලා මතක් කරගන්න, පහුගිය දවස්වල මේ ගෙදරට ගෙන්න ගත්තු කට්ටිය ගැන.."

"කට්ටිය..?"

නෙත්මිගෙ ඇස් දෙක තවත් ලොකු උනා..

"ඔව්.. කොල්ලො, බල්ලො එහෙම.. ඒ ආපු එකෙක්නෙ ඕක හයි කරලා යන්නැත්තෙ.."

"අ.. අනේ රන්දික.. ඇ.. ඇයි ඔයා මට ඔය තරම් කැත විදියට කතා කරන්නෙ..? මං කවුරුවත් මේ ගෙදරට ගෙන්නගෙන නෑ.. මට ඔහොම දේවල් කියන්නෙපා.."

"එහෙනම් ඉතිං අහසින් පාත්වෙච්ච දේව දූතයෙක්, ඔයාගෙ ලස්සන දැකලා මේක හයි කරලා යන්න ඇති.. මං යනවා අක්කෙ.. ඔයා කතා බහ කරලා එන්න.. මං එළියෙන් ඉන්නම්.. තවත් මට මෙතන කතාවක් නෑ.."

"බ..න්..ටී.."

"ර..න්..දි..ක"

අක්කයි, නෙත්මියි දෙන්නම තරගෙට වගේ අමතද්දි මං මිදුලට බැස්සා.. මොකටද නිකං.. එදා මං මෙතෙන්ට ආවම මාව, කුණු කොල්ලෙට දාලනේ කතා කරේ..

"අ.. අනේ රන්දික මේ බීම එකවත් බීලා යන්න.."

"මට එපා.."

"මගෙන් ඔය තරම් පළිගන්නෙපා දෙයියනේ.. මේවට වස විස දාලා නෑ.. හොද ළමයා වගේ මේක ගන්න.."

"බෑ.. බෑ.. වහින්න වගෙත් එනවා.. හෙණ ගහයිද කියල බයෙත් බෑ.. දැන් කට්ටිය සාප කරන්නෙ වහින වෙලාවට එළියට බහින්න එපා කියලනේ.."

බලාගෙන ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු වෙලා ගියා.. නිල් පාට ඇස් දෙක පුරවලා කදුළු පිරුණා.. එළියෙ වැස්ස කොහොම වෙතත් මේ වැහි වලාව නම් මෙතනදිම කඩාගනෙ වැටෙයි කියලා මට හිතුණා.. ඒ මොන දේ උනත් මං බීම එකට අතවත් තිබ්බෙ නෑ.. ගල් කරගත්තු හිත එහෙම්ම තියාගෙන, මං ගේට්ටුවෙන් එළියට ආවා.. අඩුගානෙ මං හැරිලවත් බැලුවෙ නෑ..

[QUOTE="crazybuddy, post: 12530348, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"බන්..ටී.. ඔයා මොනවද මේ කියවන්නෙ..? මේ කෙල්ල හොදටම බයවෙලා ඉන්නෙ.. ඔයාලා රණ්ඩු වෙනව නම් පස්සෙ රණ්ඩු වෙන්න.. ඊට කලින් මේ ප්‍රශ්නෙ විසදගන්න බලන්න.. මෙතන මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වැරැද්දක් වෙන්න විදියක් නෑනෙ අක්කෙ.. මෙයා මොකක් හරි අටමගලයක් කරගනෙ ඇති.. නැත්නම් මෙයාගෙ ෆෝන් එකට කොහොමද පිට මිනිස්සු කතා කරන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ර..න්දික.. අම්මත් ඉන්නවා.. ඔයා මාව අඩවන්නද හදන්නෙ..? අම්මා අහන ඒවට මට උත්තර දීලා පණ යයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. එහෙනම් ඔහොම ඉන්නකො.. මේ නම්බර් එක ඔයාලගෙ ගෙදර නම්බර් එක නේද..? ආ.. හරිනේ.. ඔන්න මම මේක ඩයල් කරා.. චුට්ට්ක් ඉන්න.. ලව්ඩ් ස්පීකර් ඔන් කරන කල්.. හරි.. ඔන්න ආයෙත් බලන්න.. මේ ඔයාගෙ ගෙදර නම්බර් එකනේ.. වෙන එකක් එහෙම නෙමෙයි.. හා.. ඔය ඇහෙන්නෙ රින්ග්ස් යන සද්දෙ.. කෝ.. මේක වැඩ කරන්නෑනේ..ඒ උනාට රින්ග්ස් යනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ මට හිතාගන්න බෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෙත්මි.. කෑගහන්න එපා.. දැන් එහා පැත්තෙන් ආන්සර් කරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා කිව්වත් වගේ ඊළග තත්පරේ එහා පැත්තෙන් රිසිවරේ උස්සන සද්දෙ ඇහුණා.. කලින් කතා කරපු කටහඩම උගුරෙ සෙට් කරගෙන මං උගුර පාද ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෙලෝ.. මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර් කතා කරන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස්ටර්.. මං කිව්වනේ පිණීමුතුට සනීප නෑ කියලා.. එයාව ක්ලාස් එවන්න විදියක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් මං ක්ලාස් එකේ ළමයි ටිකකුත් අරගෙන පිණිමුතුව බලලා යන්න එන්නම්.. මොකද අපේ කොන්සර්ට් එකත් ළගයිනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඕන කුදයක් ගහගන්නවා.. කියන දේ අහන්නැත්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පිණීමුතුට ගොඩක් අමාරුද මිස්ටර්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේක තමුන්ගෙ ෆෝන් නම්බරේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම නැතුව වෙන කෙනෙක්ගෙ එකක් නෙමෙයි නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහා පැත්තෙන් ඇහුණ ගොරෝසු කටහඩ, ටිකාක් විතර හුරු පුරුදු ගතියක් මට ආවා.. එත් ඒ කටහඩේ හිමිකාරයා කවුද කියලා හිතාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නිකං බන්ටි කියලා කෙනෙක්ගෙ වගේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං උඩ ගිහිල්ලා බිම වැටුණා.. මෙන්න යකෝ ඒ පාර මගෙ නමත් මේ හුටපටේට ගෑවිලා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. නෑ.. මේක මගේ ෆෝන් නම්බර් එක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. එහෙනම් දුවව බලන්න එන්න ඕන්නෑ.. නිතරම මේකට අරගෙන මට කරදර කරන්නෙපා.. තේරුණාද..? මගේ ළමයා ගැන මං බලාගන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහා පැත්තෙන් ආයෙම ඇමතුම විසන්ධි කරලා දැම්මා.. ඔන්න වැඩේ හැටි.. කියලා කියන්න වගෙ මං නෙත්මි දිහායි, අක්කා දිහායි බැලුවා.. දෙන්නම හිටියෙ තක්කු මුක්කු වෙලා වගේ.. ඒකෙ කිසිම ඇදක් කුදක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මෙ.. මේ මොනවද රන්දික මෙතන වෙන්නෙ..? ක.. කවුද ඒ කතා කරේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද කතා කරේ කියලා දන්නවා නම් මාත් මචං කියලා කතා කරනවනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ උනාට ඔයාගෙ පෙට් නේම් එක ඒ මනුස්සයා දන්නවා.. අනික මෙහාට එන කෝල්ස් ඒ මනුස්සයා ළගට යන්නෙ කොහොමද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට බන්ටි කියලා කතා කරන විත්තිය, මේ නුවර ටවුන් එකෙන් බාගයක් විතර දන්නවා.. ඒක හින්ද ඒකෙ ඇති අවුලක් නෑ.. ඔයා අහපු දෙවනි ප්‍රශ්නෙට නම් උත්තරේ බොහොම ලේසියි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කගෙනුයි, නෙත්මිගෙනුයි ඒ ප්‍රශ්නෙ ඇහුණෙ එක සැරේටම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලගෙ ගෙදර ෆෝන් එක 'ඩයිවර්ට්' කරලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ.. ඒ කියන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලගෙ ගෙදර නම්බර් එකට එන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ වෙන මිනිහෙක්.. මිනිහා, එයාගෙ ෆෝන් එකට මෙහෙට එන කෝල්ස් හරවගෙන ඇති.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දෙ.. දෙයියනේ.. ඒ.. ඒ කොහොමද එහෙම කරන්නෙ..? මට.. මට මේක අදහගන්නත් බෑ.. ඒ කියන්නෙ මට එන හැම කෝල් එකක්ම ඒ මිනිහටද යන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔ.. ඔව්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ මට බ.. බයයි රන්දික.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මි මගේ අතකින් අල්ලගත්තා. ඒ දේ එයාට උනේ ඉබේටම වගේ.. පස්සෙ තත්පර ගානකින් කෙල්ලට මතක් උනා අපි දෙන්නා තරහකාරයො විත්තිය.. මෙන්න කෙල්ල පටස් ගාලා අත ඈත් කරගත්තා.. ඒක දැකලා අක්කට ලොකු හිනාවක් ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලගෙ අනුදැනුමක් නැත්නම්, ඔය ඩයිවර්ට් කරන කතන්දරේ මොකක් හරි ගැජ්ට් එකක් හරහා කරන්න ඇති.. අපි බලමුකො ලෑන්ඩ් ෆෝන් එක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං පන්ඩිතයා වගේ කිව්වා.. නෙත්මි ඇස් දෙකත් ලොකු කරන් මං දිහාම බලන් ඉන්නවා.. එළ.. එළ.. මේ වගේ අවස්ථා බන්ටිට දෙයියො දෙන්නෙ පොරක් වීම සදහා.. ඉතිං බන්ටි ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නෑ කියලා කවුද හිතන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි මේ තියෙන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මිගෙ ලෑන්ඩ් ෆෝන් එක යටින්ම වගේ හයි කරලා තිබ්බ අලු පාටට හුරු පුංචි උපකරණයක් මං ගලව ගත්තා.. ඒකෙ වැඩි කෑල්ලක් තිබුණෙ නෑ.. ඔන් ඕෆ් ස්විච් එකක් විතරයි තිබුණෙ.. මං ඒ ගැජට් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔක්කොටම කලින් මේක ඇන්ටිට කියලා ඉන්නෝන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ ප්ලීස් රන්දික.. අම්මට නම් කියන්නෙපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියන්නෙපා.. ඇයි ඒ..? තියෙන හොර හිතනේ.. නැත්නම් ඇන්ටි දැන ගත්තහම මොනව වෙනවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ සමුදි.. රන්දිකට කියන්න අම්මට කියන්නෙපා කියලා.. මට හදිසියකට ගෙයින් එළියට බහින්න දෙන එකක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මිගෙ මූණ දැක්කම මට පව් කියලා හිතුණා.. හිතුවෙවත් නැති විදියට ඒ මූණ අන්ත අසරණ වෙලා තිබුණා.. කොයි තරම් කට ගහගෙන ආවත් ලොකු ප්‍රශ්නයක් මූණ ඉස්සරහට එද්දි හුගාක් කෙල්ලො අන්ත අසරණ වෙනවා.. ඒකට හොද උදාහරණයක් තමයි මේ නෙත්මි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. හරි.. මෙතනින් එහාට අවුලක් වෙන එකක් නෑ.. ගැජ්ට් එක මගේ සාක්කුවෙනෙ.. දැන්වත් ඉතිං දෙයියනේ කියලා මතක් කරගන්න, පහුගිය දවස්වල මේ ගෙදරට ගෙන්න ගත්තු කට්ටිය ගැන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කට්ටිය..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෙත්මිගෙ ඇස් දෙක තවත් ලොකු උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. කොල්ලො, බල්ලො එහෙම.. ඒ ආපු එකෙක්නෙ ඕක හයි කරලා යන්නැත්තෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ රන්දික.. ඇ.. ඇයි ඔයා මට ඔය තරම් කැත විදියට කතා කරන්නෙ..? මං කවුරුවත් මේ ගෙදරට ගෙන්නගෙන නෑ.. මට ඔහොම දේවල් කියන්නෙපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් ඉතිං අහසින් පාත්වෙච්ච දේව දූතයෙක්, ඔයාගෙ ලස්සන දැකලා මේක හයි කරලා යන්න ඇති.. මං යනවා අක්කෙ.. ඔයා කතා බහ කරලා එන්න.. මං එළියෙන් ඉන්නම්.. තවත් මට මෙතන කතාවක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බ..න්..ටී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ර..න්..දි..ක"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කයි, නෙත්මියි දෙන්නම තරගෙට වගේ අමතද්දි මං මිදුලට බැස්සා.. මොකටද නිකං.. එදා මං මෙතෙන්ට ආවම මාව, කුණු කොල්ලෙට දාලනේ කතා කරේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ රන්දික මේ බීම එකවත් බීලා යන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට එපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මගෙන් ඔය තරම් පළිගන්නෙපා දෙයියනේ.. මේවට වස විස දාලා නෑ.. හොද ළමයා වගේ මේක ගන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බෑ.. බෑ.. වහින්න වගෙත් එනවා.. හෙණ ගහයිද කියල බයෙත් බෑ.. දැන් කට්ටිය සාප කරන්නෙ වහින වෙලාවට එළියට බහින්න එපා කියලනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බලාගෙන ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු වෙලා ගියා.. නිල් පාට ඇස් දෙක පුරවලා කදුළු පිරුණා.. එළියෙ වැස්ස කොහොම වෙතත් මේ වැහි වලාව නම් මෙතනදිම කඩාගනෙ වැටෙයි කියලා මට හිතුණා.. ඒ මොන දේ උනත් මං බීම එකට අතවත් තිබ්බෙ නෑ.. ගල් කරගත්තු හිත එහෙම්ම තියාගෙන, මං ගේට්ටුවෙන් එළියට ආවා.. අඩුගානෙ මං හැරිලවත් බැලුවෙ නෑ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?z3g1jaj3azfk9q5"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom