Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං රෑට කෑම කෑවෙත් බොහොම ඩිංගයි.. ගෙදර මිනිස්සු හැමෝම පුදුම වෙලා වගේ මං දිහා බැලුවෙ, හරියට අදහගන්න බැරි දෙයක් සිද්ධ වුණා වගේ.. බලන් ගියාම ඒකෙ ඇති වරදකුත් නෑ කලින් පාරක් මට උණ හැදිල, වැලේ වැල් නැතුව කන්නවත් බැරුව ඉද්දිත්, බත් පිගන් දෙකට කැත නැතුව වග කිව්ව ඔර්ජිනල් බඩුවක් තමයි මේ බන්ටි කියන්නෙ..

කෑම මේසෙන් නැගිටලා එද්දි මං අයියා දිහා බැලුවා..අනේ අප්පුච්චෙ.. මේකා බොහොම සන්සුන්ව, කිසිම ප්රශ්නයක් නැති පිංගුත්තරයෙක් වගේ කෑම අඹරනවා.. කමක් නෑ.. ඔය සන්සුන්කම තව වැඩි දවසක් රැදෙන්නෑ.. ඒ කොහොම උනත් ඔය නැහැදිච්චකම නම් මේ බන්ටි සිරාවටම අද හෙටම නවත්තනවා..

"බන්ටි මහත්තයො.."

කුණු නිදිමතේ බෙඩ් ෂීට් එකට රෝල් උනා විතරයි මට බේබි නැන්දගෙ කටහඩ ඇහුණා..

"මට නින්ද ගිහින් බේබි නැන්දෙ.."

"ඒකට කමක් නෑ.. ගරහම්බෙල්ගෙන් පණිවිඩයක්.. හීනෙන් හරි ඇවිත් ගන්න.."

"මං ගෙදර නෑ කියන්න.. ගන්න එකෙකුට හෙට ගන්න කියන්න.."

"මෙච්චර රෑ වෙලා, මහත්තයා ගෙදර නෑ කියන්නෙ කොහොමද..? අනික ගෑනු ළමයෙක්නෙ කතා කරන්නෙ.."

මලා.. මේ වෙලාවෙ කවුද අප්පා මාව අමතන්නෙ..? ෂුවර් එකට නින්ද යන්නැති ලෙඩක් තියෙන එකෙක් වෙන්නැති.. වැනි වැනිම ගිහින් මං රිසිවරේ අතට ගත්තා.. ඒත් ඒ වෙලාවෙ එහා පැත්තෙ හිටියෙ මං හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්..

"රන්දික.."

"නෙත්මි ඇයි මේ රෑ.. මුකුත් කරදරයක්ද..?"

"නෑ.."

"එහෙනම්..?"

"මගෙන් වතුර එකක්වත් නොබී ඔයාට යන්න පුළුවන් උනානෙ නේද.. හ්ග්.."

"ඔව්.. ඒකෙ ඇති වරදක් නෑනෙ.."

"වැරදි තියෙනවද නැද්ද කියලා හොදට කල්පනා කරල බැලුවොත් තේරෙයි.."

"කල්පනා කරන්න මට කිසිම ඕනකමක් නෑ.. මේ වෙලාවෙ මම ඉන්නෙ ගෙදර.. ඒක හින්ද වැඩිය කියවන්න බෑ.."

"ගෙදරට බයයි කියලා නම් මං දන්නවා.."

නෙත්මි එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.. මෙච්චර නිදිමතෙත් ඉන්න මගෙ නිදිමත කඩල දාලා එළිවෙනකල්ම ඇහැරගෙන ඉන්නද දන්නෑ වැඩේ සිද්ධ කරන්න හදන්නෙ..

"මං බය උනත් නැතත් ඔයාට ප්රශ්නයක් නෑ.. මට දැන් නිදිමතයි.. කියන දෙයක් ඉක්මනට කියන්න.."

"තියෙන නපුරුකම.."

"මගේ ඇති නපුරුකමක් නෑ.."

"නැත්තෙ නෑ.. මට විතරනේ ඔයා හැම ලොකුකමක්ම දාන්නෙ.. අනිත් අය ඉස්සරහ නම් හරියට පාත් වෙනවා.."

නෙත්මිගෙ කතාවට ඇත්තටම මට තද උනා.. මොන අටමගලයක් කියනවද මංදා මේ පට්ට රෑ.. එක්කො ටිකක් කලින් කියන්නෝන.. කතා කරන්න පුළුවන් වෙලාවක.. ගෙදර හැමෝම කට ඇරගෙන බලන් ඉන්න වෙලාවෙ, එනව මෙතන වරුනෙ ගහගෙන..

"දැන් කාගෙ ඉස්සරහද මං පාත් උනේ..?"

"මං ඇරෙන්න ඔය අනිත් හැමෝම ඉස්සරහ පාත්වෙන්නෙ..?"

"කවුද ඔය හැමෝම කියන්නෙ..?"

"කවුද කියලා ඉතිං ඔයාම දන්නව ඇතිනෙ.."

නෙත්මි හදන්නෙ මගේ අර්ෂස් වැඩි කරන්න කියලා මට තේරුණා.. කිව්වත් නැතත් තව ටිකකින් වෙන්නෙ ඒක තමයි.. කෝල් එක කට් කරලා රිසිවරෙත් පැත්තකින් තියලා මං කාමරේට ආවා.. බයිට් වෙනවා කියල තවත් බයිට් වෙන්න බෑනෙ.. හැබැයි පුතෝ.. ගෙදර කට්ටිය ඔක්කොම ඉද්දි කරපු මේ වැඩේට නම්, බන්ටි හෙටම රිටර්න් එක දෙනවා.. ඒකෙ ආයෙ කිසිම ඇදක් කුදක් නෑ.. ප්රශ්න මුකුත් ඇහුවෙ නැතුවට ගෙදර හැමෝම මගේ ගරහම්බෙල් සංවාදෙ අහන් ඉන්න ඇති.. ඒකෙ ආයෙ කොලේ වහල හගන්න දෙයක් නෑ..

කවදාවත් හදිස්සියක් උනොත් මිසක අට, නමයෙන් මෙහා නැගිටින්නෙ නැති මං, පහුවදා හය වෙද්දි ඇහැරුණා.. ඒ වෙනකොටත් අයියා ගෙදරින් පිට වෙන්න ඔන්න මෙන්න.. මිනිහා පුදුමාකාර හදිස්සියකින්නෙ දුවන්න හදන්නෙ.. මෙච්චර උදේම මූ ඔෆිස් යන්නෙ, ඒකෙ ඔය අතු පතු ගාන දේවල් කරන්න තියෙන්නෙ මූට හින්දද දන්නෑ..

"මොකද බන්ටි අද උදෙන්ම ඇහැරගෙන..? වෙලාව වැරදුණාද..?"

ගෙදරින් එළියට බහින්න හදනකොටම මෙන්න බන්ටි ඉස්සරහ දොර ගාව.. තේරුමක් නෑ.. මිනිහා අවුලක් නැතුවම ඇඹරුනා.. උඹට අද කලින් යන්න දේනනෑ කියලා මං හිතාගත්තා..

"වෙලාව නම් වැරදුනේ මට නෙමෙයි.."

"එහෙනම්..?"

"ඔයාට.."

"මට..?"

"ඔව්.. හොදටම වැරදිලා.."

"පිස්සුද බන්ටි.. හයයි දහයයි වෙලාව.. කෝ.. කෝ.. අයින් වෙන්න.. මට පරක්කු වෙලා.."

"පරක්කු උනාට නම් කමක් නෑ.. ඒත් ජීවිතේ පරක්කු කරගන්නෙපා.."

මගේ කතාව මිනිහට කොහෙත්ම තේරුණේ නෑ කියලා මට තේරුණා.. තේරෙන්න තරම් සිහියක් පතක් ඇතුව නෙමෙයිනෙ මිනිහා ඉන්නෙ.. නයනතාරව බලන්න පුදුම හදිස්සියකින් මේකා ඉන්නෙ..

"ඔයා ඔය කියන අංඩර දෙමළ මට තේරෙන්නෑ.. මං යනවා.. අම්මා නැගිටල ආවොත් මට ප්රශ්න සීයකට උත්තර දෙන්න වෙනවා.."

එහෙම වෙනව නම් කොයි තරම් හොදද දෙයියනේ.. මූ වගේ අප්රමාණ, කාමේසුමිච්චා කඩ කරන එවුන්ට, ගස් බැදලා දිමි ගොට්ටක් දණහිස් පොල්කටු දෙක හරියෙන් තියන්නෝන.. එතකොටවත් හැදෙයි.. මං ටිකක් ඔලුව උස්සල බලද්දි මිනිහා, මගෙන් ටිකක් ඈතට ගිහින්.. බලහල්ලකො බං මූට තියෙන හදිස්සිය..

"ඊයෙ ගෑනියෙකුට මල ජංජාලයක් වෙලා.. කටුගස්තොට පැත්තෙ.."

කතන්දරේ අන්තිම හරිය මං ටිකක් හයියෙන් කිව්වා.. කටුගස්තොට කියලා ඇහුණ විතරයි මිනිහා ඉද්ද ගැහුවා වගේ මග නතර උනා.. මං දැන් දන්නවා, පොර ක්ෂනිකව ආපහු හැරෙනවා කියලා.. මූඨ ඔය නමම ඇති මග මැරෙන්න..

"මො.. මොකක්ද බ.. බන්ටි..?"

"ඔයා සමහර විට දන්නවත් ඇති.. අර ගෙස්ට් හවුස් එකක් කරන ලේඩි කෙනෙක් ඉන්නෙ නයනතාරා කියලා.."

"ඉත්.. තිං..?"

අයියා, උපප්ත්තියෙ ඉදලා ගොත ගහන තාලෙට, ගොත ගහන්න ගත්තා.. ඔහොම යං.. ඔහොම යං.. ඔහොම ගිහින් වෙන්නෙ මොනවද කියලා ඔයා විහිලුවටවත් දන්නෑ..

"මැරි කරල ළමයි දෙන්නෙකුත් ඉන්න අම්මන්ඩි කෙනෙක්.. ඒ උනාට හිතන් ඉන්නෙ දහ අටේ සූටි කෙල්ලෙක් කියලා.."

"හ.. හරි.. හරි.. දැන් මොනාද වෙලා තියෙන්නෙ..?"

මූට ඔයාකාර තදියමක් තියෙනවා කියලා මං දන්නව නම් තව ටිකක් ලුණු ඇඹුල් දානවා.. ඒත් දැන් ඒකට වෙලාව මදි.. මේ ගොරකා ටික ඇතිවෙයි මූව පදමට තම්බ ගන්න..

"ඊයෙ මාලු ගාමිණි ගිහින්, ගැන්සියකුත් එක්ක නයනතාරව මරන්න.."

"ම්.. මොනවා.."

පපුව ඇතුළට ඇදල ගත්තු හුස්ම ටික, මිනිහගෙ එහෙමම නතර උනා.. මට බයෙත් බෑ මේකට හර්දයාබාධ්යක්වත් හැදෙයිද කියලා.. ඒත් මං දන්න තරමින් මුගේ පපුවෙ අවුලක් නෑ..

"මාලු ගාමිණි ගිහින් ගෙස්ට් එක, මළ ගේ කරලයි ඇවිත් තියෙන්නෙ.. වටේ පිටේ මිනිස්සු වටවෙලා තමයි ගෑනි යාංතන් බේරගෙන තියෙන්නෙ.. නැත්නම් වැඩේ සෙට්ට පෝච්චියි.."

"ඉ.. ඉතිං.. ඇ.. ඇයි බන්ටි මාලු ගාමිණි යන්නෙ ඒ ලේඩිව මරන්න..? මාලු ගාමිණි ඉන්නෙ කොහේවත්.. ඒ ලේඩි ඉන්නෙ තවත් කොහේවත්.. මේකෙ කිසිම අගක් මුලක් නෑනෙ.. අනික නයනතාරා කියන්නෙ වැදගත් ලේඩි කෙනෙක්.."

"ඔයා ඒ ගෑනිව අදුනනවද..?"

"න්.. නෑ.. නෑ.. මං දන්නෑ.."

අදුනන්නෙ නැති උනාට වැදගත්ලු.. අනේ අම්මපා මේවට තමයි කිය්නෙ පිස්සු නැත්නම් හොදයි කියලා.. දැන් බලන් ගියාම මූට, වැඩට යන්න කලින් තිබ්බ තදියම නෑ වගේ.. මේකා නිකම්ම මන්දගාමී වෙලා..

"ඔයාට කියන්න, එතන මිණි මරාගත්තෙ නැති ටිකලු.. අනිත් වෙන්න ඕන හැමදේම සිද්ධ උනාලු.."

"හ.. හරි.. හරි.. ඒත් මාලු ගාමිණි එතෙන්ට ගිහිල්ල තියෙන්නෙ ඇයි..?"

"මිනිහා ඉතිං එතෙන්ට යන්නම එපැයි.."

"ඇ.. ඇයි බන්ටි ඒ..?"

"මිනිහනේ, ඔය ගෑනි එක්ක යාලුවෙලා ඉන්නෙ.."

"න්.. නෑහ්.."

මං හොදට අයියකාරයා දිහා බැලුවා.. මේ පාර නම් මං හිතුවෙ මිනිහගෙ හර්දය වස්තුව නැවතුණාම කියලා.. ඒ තරම් අඩුපාඩු සහිතවයි ඒ නෑ එක ආවෙ..

"නැට්ට ගහේ.. මාලු ගාමිණි ඇවිත් තිබුණෙ ගෑනිවයි, ගෑනි සෙට් වෙලා ඉන්න මිනිහවයි මරන්න.."

"මොකක්..? සෙට් වෙලා ඉන්න මිනිහව මරන්න..?"

"ඔව්.. ඔය ගෑනිට හතර වටේම මිනිස්සුනෙ.. මාලු ගාමිණීට අමතරව, ගෑනි ඔය මොකක්දෝ ප්රයිවෙට් බැංකුවක වැඩ කරන හාදයෙක් එක්කත් සෙට් වෙලාලු ඉන්නෙ.. මාලු ගාමිණි ආවෙ, ඒ හාදයයි මේ ගෑනිවයි දෙන්නම මරන්න.. හැබැයි ඊයෙ මිනිස්සු පැනල ගෑනිව බේරගත්තට හැමදාම බේරිලා ඉන්න විදියක් නෑනෙ.. කොයි වෙලාවක හරි, මාලු ගාමිණි අර හාදයට ෂොට් එක දෙනවා.. ඒක සීයට පන්සීයක් ෂුවර්.."

අයියකාරයගෙ ඇස් ගෙඩි දෙක ලොකු වෙන්න පුළුවන් උපරිමේටම ලොකු වෙලා තිබුණා.. මං බයේ හිටියෙ, හර්දය වස්තුව නවතින්න කලින් මිනිහගෙ ඇස් දෙක එළියට පනියි කියලා..

"මාලු ගාමිණි දන්නවද.. ඒ ලේඩි එක්ක යාලු කොල්ලා කවුද කියලා..?"

"දන්න හින්ද නේන්නම් මනුස්සයො ගෙස්ට් එකට පැනගෙන ඇවිල්ලා තියෙන්නෙ.. දෙන්නවම යටියන්තොට යවන්න බලාගෙන.. අර කොල්ලගෙ වෙලාව හොදයි.. ඌ ඒ වෙලාවෙ එතන ඉදලා නෑ.."

"හැබෑ..ද..?"

ඔලුවත් කහ කහ අයියකාරයා ආපහු ගේ පැත්තට ආවා.. මේකට ඒ පාර, පාර වැරදුනාවත්ද..?

"ඇයි ඔයා වැඩට යන්නැද්ද..?"

"නෑ බන්ටි.. ම.. මගේ බඩ ටිකක් රිදෙනවා.. ටොයිලට් එකට යන්න වෙයි වගේ.."

බඩ නෙමෙයි, පපුව වෙන්නැති රිදෙනව ඇත්තෙ.. එක ගලකින් කුරුල්ලො දෙන්නෙක්ව මරා ගත්තු එක ගැන මගෙ හිතේ තිබ්බෙ උහුලගන්න බැරි තරමෙ සතුටක්.. මට සංතෝස පිට කරන්න වෙන්නෙ, කොයි වෙලාවෙ හරි මොරීන් අක්කා සෙට් උනාම තමා..

දැන් මිනිහට නයනතාරා ළගට වගේම, මාලු ගාමිණිගෙ දුව ළගට යන්නත් බෑ කියලා ඕන ඔට්ටුවක් මං අල්ලනවා.. ඒ තරම් ගති විදියට මේ බන්ටි, නූල් බොලෙ අවුල් කරා.. අඩු ගානෙ දැන් ඒ නූල් බෝලෙ බන්ටිටවත් හරිගස්සන්න බෑ.. ඒ තරම් පැටලැවිලා.. මං කොහොමත් අත්දැකීමෙන් දන්නවා අයියකාරයා පටලැවිලි වලට කැමති නෑ කියලා.. ඒක හන්දා මොන තරම් ප්රණිත උනත් ආදරේ ගෙනාපු ආයුෂ ඔච්චරයි.. සමහර විට අයියකාරයා ජීවිතාන්තය දක්වාම කටුගස්තොට පැත්ත පළාතක යන එකක් නෑ..

[QUOTE="crazybuddy, post: 12536629, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]මං රෑට කෑම කෑවෙත් බොහොම ඩිංගයි.. ගෙදර මිනිස්සු හැමෝම පුදුම වෙලා වගේ මං දිහා බැලුවෙ, හරියට අදහගන්න බැරි දෙයක් සිද්ධ වුණා වගේ.. බලන් ගියාම ඒකෙ ඇති වරදකුත් නෑ කලින් පාරක් මට උණ හැදිල, වැලේ වැල් නැතුව කන්නවත් බැරුව ඉද්දිත්, බත් පිගන් දෙකට කැත නැතුව වග කිව්ව ඔර්ජිනල් බඩුවක් තමයි මේ බන්ටි කියන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෑම මේසෙන් නැගිටලා එද්දි මං අයියා දිහා බැලුවා..අනේ අප්පුච්චෙ.. මේකා බොහොම සන්සුන්ව, කිසිම ප්රශ්නයක් නැති පිංගුත්තරයෙක් වගේ කෑම අඹරනවා.. කමක් නෑ.. ඔය සන්සුන්කම තව වැඩි දවසක් රැදෙන්නෑ.. ඒ කොහොම උනත් ඔය නැහැදිච්චකම නම් මේ බන්ටි සිරාවටම අද හෙටම නවත්තනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මහත්තයො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කුණු නිදිමතේ බෙඩ් ෂීට් එකට රෝල් උනා විතරයි මට බේබි නැන්දගෙ කටහඩ ඇහුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට නින්ද ගිහින් බේබි නැන්දෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකට කමක් නෑ.. ගරහම්බෙල්ගෙන් පණිවිඩයක්.. හීනෙන් හරි ඇවිත් ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ගෙදර නෑ කියන්න.. ගන්න එකෙකුට හෙට ගන්න කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙච්චර රෑ වෙලා, මහත්තයා ගෙදර නෑ කියන්නෙ කොහොමද..? අනික ගෑනු ළමයෙක්නෙ කතා කරන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මලා.. මේ වෙලාවෙ කවුද අප්පා මාව අමතන්නෙ..? ෂුවර් එකට නින්ද යන්නැති ලෙඩක් තියෙන එකෙක් වෙන්නැති.. වැනි වැනිම ගිහින් මං රිසිවරේ අතට ගත්තා.. ඒත් ඒ වෙලාවෙ එහා පැත්තෙ හිටියෙ මං හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි ඇයි මේ රෑ.. මුකුත් කරදරයක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගෙන් වතුර එකක්වත් නොබී ඔයාට යන්න පුළුවන් උනානෙ නේද.. හ්ග්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඒකෙ ඇති වරදක් නෑනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැරදි තියෙනවද නැද්ද කියලා හොදට කල්පනා කරල බැලුවොත් තේරෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කල්පනා කරන්න මට කිසිම ඕනකමක් නෑ.. මේ වෙලාවෙ මම ඉන්නෙ ගෙදර.. ඒක හින්ද වැඩිය කියවන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගෙදරට බයයි කියලා නම් මං දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මි එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.. මෙච්චර නිදිමතෙත් ඉන්න මගෙ නිදිමත කඩල දාලා එළිවෙනකල්ම ඇහැරගෙන ඉන්නද දන්නෑ වැඩේ සිද්ධ කරන්න හදන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං බය උනත් නැතත් ඔයාට ප්රශ්නයක් නෑ.. මට දැන් නිදිමතයි.. කියන දෙයක් ඉක්මනට කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තියෙන නපුරුකම.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ ඇති නපුරුකමක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නැත්තෙ නෑ.. මට විතරනේ ඔයා හැම ලොකුකමක්ම දාන්නෙ.. අනිත් අය ඉස්සරහ නම් හරියට පාත් වෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ කතාවට ඇත්තටම මට තද උනා.. මොන අටමගලයක් කියනවද මංදා මේ පට්ට රෑ.. එක්කො ටිකක් කලින් කියන්නෝන.. කතා කරන්න පුළුවන් වෙලාවක.. ගෙදර හැමෝම කට ඇරගෙන බලන් ඉන්න වෙලාවෙ, එනව මෙතන වරුනෙ ගහගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් කාගෙ ඉස්සරහද මං පාත් උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඇරෙන්න ඔය අනිත් හැමෝම ඉස්සරහ පාත්වෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද ඔය හැමෝම කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද කියලා ඉතිං ඔයාම දන්නව ඇතිනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මි හදන්නෙ මගේ අර්ෂස් වැඩි කරන්න කියලා මට තේරුණා.. කිව්වත් නැතත් තව ටිකකින් වෙන්නෙ ඒක තමයි.. කෝල් එක කට් කරලා රිසිවරෙත් පැත්තකින් තියලා මං කාමරේට ආවා.. බයිට් වෙනවා කියල තවත් බයිට් වෙන්න බෑනෙ.. හැබැයි පුතෝ.. ගෙදර කට්ටිය ඔක්කොම ඉද්දි කරපු මේ වැඩේට නම්, බන්ටි හෙටම රිටර්න් එක දෙනවා.. ඒකෙ ආයෙ කිසිම ඇදක් කුදක් නෑ.. ප්රශ්න මුකුත් ඇහුවෙ නැතුවට ගෙදර හැමෝම මගේ ගරහම්බෙල් සංවාදෙ අහන් ඉන්න ඇති.. ඒකෙ ආයෙ කොලේ වහල හගන්න දෙයක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ***************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කවදාවත් හදිස්සියක් උනොත් මිසක අට, නමයෙන් මෙහා නැගිටින්නෙ නැති මං, පහුවදා හය වෙද්දි ඇහැරුණා.. ඒ වෙනකොටත් අයියා ගෙදරින් පිට වෙන්න ඔන්න මෙන්න.. මිනිහා පුදුමාකාර හදිස්සියකින්නෙ දුවන්න හදන්නෙ.. මෙච්චර උදේම මූ ඔෆිස් යන්නෙ, ඒකෙ ඔය අතු පතු ගාන දේවල් කරන්න තියෙන්නෙ මූට හින්දද දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද බන්ටි අද උදෙන්ම ඇහැරගෙන..? වෙලාව වැරදුණාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගෙදරින් එළියට බහින්න හදනකොටම මෙන්න බන්ටි ඉස්සරහ දොර ගාව.. තේරුමක් නෑ.. මිනිහා අවුලක් නැතුවම ඇඹරුනා.. උඹට අද කලින් යන්න දේනනෑ කියලා මං හිතාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙලාව නම් වැරදුනේ මට නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. හොදටම වැරදිලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සුද බන්ටි.. හයයි දහයයි වෙලාව.. කෝ.. කෝ.. අයින් වෙන්න.. මට පරක්කු වෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පරක්කු උනාට නම් කමක් නෑ.. ඒත් ජීවිතේ පරක්කු කරගන්නෙපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාව මිනිහට කොහෙත්ම තේරුණේ නෑ කියලා මට තේරුණා.. තේරෙන්න තරම් සිහියක් පතක් ඇතුව නෙමෙයිනෙ මිනිහා ඉන්නෙ.. නයනතාරව බලන්න පුදුම හදිස්සියකින් මේකා ඉන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ඔය කියන අංඩර දෙමළ මට තේරෙන්නෑ.. මං යනවා.. අම්මා නැගිටල ආවොත් මට ප්රශ්න සීයකට උත්තර දෙන්න වෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම වෙනව නම් කොයි තරම් හොදද දෙයියනේ.. මූ වගේ අප්රමාණ, කාමේසුමිච්චා කඩ කරන එවුන්ට, ගස් බැදලා දිමි ගොට්ටක් දණහිස් පොල්කටු දෙක හරියෙන් තියන්නෝන.. එතකොටවත් හැදෙයි.. මං ටිකක් ඔලුව උස්සල බලද්දි මිනිහා, මගෙන් ටිකක් ඈතට ගිහින්.. බලහල්ලකො බං මූට තියෙන හදිස්සිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊයෙ ගෑනියෙකුට මල ජංජාලයක් වෙලා.. කටුගස්තොට පැත්තෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතන්දරේ අන්තිම හරිය මං ටිකක් හයියෙන් කිව්වා.. කටුගස්තොට කියලා ඇහුණ විතරයි මිනිහා ඉද්ද ගැහුවා වගේ මග නතර උනා.. මං දැන් දන්නවා, පොර ක්ෂනිකව ආපහු හැරෙනවා කියලා.. මූඨ ඔය නමම ඇති මග මැරෙන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මො.. මොකක්ද බ.. බන්ටි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා සමහර විට දන්නවත් ඇති.. අර ගෙස්ට් හවුස් එකක් කරන ලේඩි කෙනෙක් ඉන්නෙ නයනතාරා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉත්.. තිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියා, උපප්ත්තියෙ ඉදලා ගොත ගහන තාලෙට, ගොත ගහන්න ගත්තා.. ඔහොම යං.. ඔහොම යං.. ඔහොම ගිහින් වෙන්නෙ මොනවද කියලා ඔයා විහිලුවටවත් දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මැරි කරල ළමයි දෙන්නෙකුත් ඉන්න අම්මන්ඩි කෙනෙක්.. ඒ උනාට හිතන් ඉන්නෙ දහ අටේ සූටි කෙල්ලෙක් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හ.. හරි.. හරි.. දැන් මොනාද වෙලා තියෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූට ඔයාකාර තදියමක් තියෙනවා කියලා මං දන්නව නම් තව ටිකක් ලුණු ඇඹුල් දානවා.. ඒත් දැන් ඒකට වෙලාව මදි.. මේ ගොරකා ටික ඇතිවෙයි මූව පදමට තම්බ ගන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊයෙ මාලු ගාමිණි ගිහින්, ගැන්සියකුත් එක්ක නයනතාරව මරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.. මොනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පපුව ඇතුළට ඇදල ගත්තු හුස්ම ටික, මිනිහගෙ එහෙමම නතර උනා.. මට බයෙත් බෑ මේකට හර්දයාබාධ්යක්වත් හැදෙයිද කියලා.. ඒත් මං දන්න තරමින් මුගේ පපුවෙ අවුලක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාලු ගාමිණි ගිහින් ගෙස්ට් එක, මළ ගේ කරලයි ඇවිත් තියෙන්නෙ.. වටේ පිටේ මිනිස්සු වටවෙලා තමයි ගෑනි යාංතන් බේරගෙන තියෙන්නෙ.. නැත්නම් වැඩේ සෙට්ට පෝච්චියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉ.. ඉතිං.. ඇ.. ඇයි බන්ටි මාලු ගාමිණි යන්නෙ ඒ ලේඩිව මරන්න..? මාලු ගාමිණි ඉන්නෙ කොහේවත්.. ඒ ලේඩි ඉන්නෙ තවත් කොහේවත්.. මේකෙ කිසිම අගක් මුලක් නෑනෙ.. අනික නයනතාරා කියන්නෙ වැදගත් ලේඩි කෙනෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ඒ ගෑනිව අදුනනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑ.. නෑ.. මං දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අදුනන්නෙ නැති උනාට වැදගත්ලු.. අනේ අම්මපා මේවට තමයි කිය්නෙ පිස්සු නැත්නම් හොදයි කියලා.. දැන් බලන් ගියාම මූට, වැඩට යන්න කලින් තිබ්බ තදියම නෑ වගේ.. මේකා නිකම්ම මන්දගාමී වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට කියන්න, එතන මිණි මරාගත්තෙ නැති ටිකලු.. අනිත් වෙන්න ඕන හැමදේම සිද්ධ උනාලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හ.. හරි.. හරි.. ඒත් මාලු ගාමිණි එතෙන්ට ගිහිල්ල තියෙන්නෙ ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිනිහා ඉතිං එතෙන්ට යන්නම එපැයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි බන්ටි ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිනිහනේ, ඔය ගෑනි එක්ක යාලුවෙලා ඉන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑහ්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හොදට අයියකාරයා දිහා බැලුවා.. මේ පාර නම් මං හිතුවෙ මිනිහගෙ හර්දය වස්තුව නැවතුණාම කියලා.. ඒ තරම් අඩුපාඩු සහිතවයි ඒ නෑ එක ආවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නැට්ට ගහේ.. මාලු ගාමිණි ඇවිත් තිබුණෙ ගෑනිවයි, ගෑනි සෙට් වෙලා ඉන්න මිනිහවයි මරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්..? සෙට් වෙලා ඉන්න මිනිහව මරන්න..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඔය ගෑනිට හතර වටේම මිනිස්සුනෙ.. මාලු ගාමිණීට අමතරව, ගෑනි ඔය මොකක්දෝ ප්රයිවෙට් බැංකුවක වැඩ කරන හාදයෙක් එක්කත් සෙට් වෙලාලු ඉන්නෙ.. මාලු ගාමිණි ආවෙ, ඒ හාදයයි මේ ගෑනිවයි දෙන්නම මරන්න.. හැබැයි ඊයෙ මිනිස්සු පැනල ගෑනිව බේරගත්තට හැමදාම බේරිලා ඉන්න විදියක් නෑනෙ.. කොයි වෙලාවක හරි, මාලු ගාමිණි අර හාදයට ෂොට් එක දෙනවා.. ඒක සීයට පන්සීයක් ෂුවර්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියකාරයගෙ ඇස් ගෙඩි දෙක ලොකු වෙන්න පුළුවන් උපරිමේටම ලොකු වෙලා තිබුණා.. මං බයේ හිටියෙ, හර්දය වස්තුව නවතින්න කලින් මිනිහගෙ ඇස් දෙක එළියට පනියි කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාලු ගාමිණි දන්නවද.. ඒ ලේඩි එක්ක යාලු කොල්ලා කවුද කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දන්න හින්ද නේන්නම් මනුස්සයො ගෙස්ට් එකට පැනගෙන ඇවිල්ලා තියෙන්නෙ.. දෙන්නවම යටියන්තොට යවන්න බලාගෙන.. අර කොල්ලගෙ වෙලාව හොදයි.. ඌ ඒ වෙලාවෙ එතන ඉදලා නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැබෑ..ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔලුවත් කහ කහ අයියකාරයා ආපහු ගේ පැත්තට ආවා.. මේකට ඒ පාර, පාර වැරදුනාවත්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඔයා වැඩට යන්නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බන්ටි.. ම.. මගේ බඩ ටිකක් රිදෙනවා.. ටොයිලට් එකට යන්න වෙයි වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බඩ නෙමෙයි, පපුව වෙන්නැති රිදෙනව ඇත්තෙ.. එක ගලකින් කුරුල්ලො දෙන්නෙක්ව මරා ගත්තු එක ගැන මගෙ හිතේ තිබ්බෙ උහුලගන්න බැරි තරමෙ සතුටක්.. මට සංතෝස පිට කරන්න වෙන්නෙ, කොයි වෙලාවෙ හරි මොරීන් අක්කා සෙට් උනාම තමා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් මිනිහට නයනතාරා ළගට වගේම, මාලු ගාමිණිගෙ දුව ළගට යන්නත් බෑ කියලා ඕන ඔට්ටුවක් මං අල්ලනවා.. ඒ තරම් ගති විදියට මේ බන්ටි, නූල් බොලෙ අවුල් කරා.. අඩු ගානෙ දැන් ඒ නූල් බෝලෙ බන්ටිටවත් හරිගස්සන්න බෑ.. ඒ තරම් පැටලැවිලා.. මං කොහොමත් අත්දැකීමෙන් දන්නවා අයියකාරයා පටලැවිලි වලට කැමති නෑ කියලා.. ඒක හන්දා මොන තරම් ප්රණිත උනත් ආදරේ ගෙනාපු ආයුෂ ඔච්චරයි.. සමහර විට අයියකාරයා ජීවිතාන්තය දක්වාම කටුගස්තොට පැත්ත පළාතක යන එකක් නෑ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?nkoijf3v2x3po4f"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom