Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම හිතකට උහුලගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියලා මං දැනගෙන හිටියා.. අන්න ඒ ප්‍රමාණෙත් ඉක්මවාගෙන යද්දිත් මං ඉවසගෙන හිටියා.. කොටින්ම මං අද මේ ආවෙ, සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ගමනක් කියලා මට තේරුම් ගිහිල්ලා තිබුණා.. නෙත්මි එයා ළග තිබුණු පුංචි වැලි කැටයෙන් පවා මට දමල ගැහුවා..

"තව..?"

"තමන්ගෙ ගෙදර ඉන්න කුස්සි අම්මා, තමන්ගෙ අම්මා කියලා, මිනිහෙකුට කියන්න පුළුවන් නම් ඒ මිනිහා කොයි තරම් පහත් මිනිහෙක්ද..? අනික විහිලුවටවත් නෙමේනෙ.. මාස ගානක්නෙ.. ඇත්තටම ඔයා මහ කැත මනුස්සයෙක්.. මම නම් ඔයාව දකින්නවත් ආස නෑ.."

"ඔයාගෙන් ඔය හැමදේම අහගත්තු එක මට හුගාක් වටිනවා.. ඒත් තාමත් ඔයා ඉන්නෙ හරි තැන නෙමෙයි.. ඒක ඔයාට කවද හරි තේරෙයි.. ඒත් එදාට ඔයා පරක්කු වැඩියි.. ඔයා හැමදේම පටලවගෙනයි කතා කරන්නෙ.."

"මං පරක්කු වැඩියි කියල කියන්නෙ, පහුඋනාම ඔයාව මට හම්බවෙන එක්ක නෑ කියලද..? කමක් නෑ.. ඔයා වගේ පහත් පෙලේ මනුස්සයෙක් මට කොහොමටවත් ඕන නෑ.. මේ වගේ මං ඉස්සරහ දෙකට තුනට නැමෙන්නෙ නැතුව, ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන පාඩුවෙ හිටියනම් හොදයි.."

"නෙත්මි.. මේ..? මං මගේ පාඩුවෙ තමයි ඉන්නෙ.. ඒත් ඔහොම අනවශ්‍ය චෝදනා එල්ල කරනකොට කොයි මනුස්සයටත් වගේ මමත්, මගේ පැත්තට කතා කරන්න ගන්නවා.. ඒ මම හරි හන්දා.. ඒක ඔයාට වැරදි විදියට පේන්න පුළුවන්.."

මගේ කටහඩ ටිකක් උස් වෙන්න ඇති.. නෙත්මි ගැස්සිලා වගේ ඔලුව උස්සල බැලුවෙ ඒකයි..

"ඔයා හරි උනත්, වැරදි උනත් මට මොකද..? මගේ අතින් පයින් යන්නෑනෙ.. අපරාදෙ ඔයාගෙ ඔය කුස්සි අම්මා බොරුව, තවත් ටික දවසක් තියාගන්න තිබ්බෙ, හ්ග්.. මට මතකයි.. ඔයාට කෝල් එකක් ගන්න කොයි තරම් මහන්සි උනාද කියලා.. පනස් ගණනකට වඩා රින්ග්ස් යවල යවලත්, මට කෝල් එකක් ගන්න බෑ.. ෆෝන් එක මම දීලත්.. ඒ දවස්වල පුදුම ඩිමාන්ඩ් එකක් තිබුණෙ.. ඒත් අද මට හුගක් සංතෝසයි.. ඒ මනුස්සයා මගේ කකුල් දෙක ගාවට ඇවිල්ලා ඉන්නවා.. තමන්ගෙ වැරැද්ද නිවැරදි කරගන්න.."

"එතකොට ඔයා මේ කරන්නෙ පළිගැනීමක්ද..?"

මෙච්චර දවසකට හිතේ බින් අගලකටවත් ඇවිල්ල තිබුණෙ නැති කාලකණ්නි හැගීමක් මගේ හිතට ගලාගෙන ආවා.. නෙත්මි නැන හිත පුරා ඇතිරිලා තිබ්බ යෝධ ආදරේ හෙවැනැල්ල, හිත ඇතුලේම මැකිල යන්න පටන් අරගෙන තිබුණා..

"මං මොකටද ඔයාගෙන් පළිගන්නෙ..? මං ඔයාගෙ පස්සෙන් ආදරේ ඉල්ල ඉල්ල කොයි තරම් දුරක් ආවද..? ඒත් ඔයා මාව සත පහකටවත් ගණන් ගත්තද..? ඔයා ගණන් ගත්තෙ කොහේවත් ඉන්න ගෑනු.."

"ඒක බොරුවක්.. මං හැමෝටම උදව් කරා.. ඒකයි ඇත්ත.. ඔයා ඒ දේ තේරුම් ගත්තෙ වැරදි විදියට.. මේ දැන් උනත් මං ඇවිල්ල ඉන්නෙ.."

මං කතාව නැවැත්තුවා.. ඒ තවත් දුරට මං මෙතන ඉන්න ඕනද කියන දේ හරියටම දැනගන්න.. නෙත්මිගෙ ඇස් දෙක පුරාම පිරිල තිබ්බ, බන්ටි කියන පුද්ගලයව තව තවත් පල්ලෙහාට දාන්න ඕන කියන හැගීම විතරයි..

"මොකටද ඔයාව ඇවිල්ල ඉන්න..? ඔයාගෙ අදෝනාව මං ඉස්සරහ තියල යන්නනෙ.. මං වැරදි නෑ.. මං එහෙම කිව්වෙ ඔයාව රවට්ටන්න.. එහෙමනේ..?"

"නෑ.. ඔයා වැරදියි.."

"එහෙනම්..?"

"ඔයාගෙ ගෙදර ගන්න කෝල්ස් වලට මොකද වේනනෙ කියල බලන්න.. එදා හොයාගත්තු දේ තවත් ඉස්සරහට අරනෙ ගිහින්, ඒ මිනිහ කවුද කියලා බලාගන්න.."

"ඒක මං බලාගන්නම්.. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.. අනික ඔයාට උදව් කරන්නත් සෑහෙන කට්ටියක් ඉන්නවනේ.. නිරෝෂිල, ශලනිල, මොරීන්ල එහෙම.. ඔයා ගිහින් ඒ අයට උදව් කරන්න.. තව මං දන්නැති හුග දෙනෙකුත් ඇති.. එයාලටත් උදව් කරන්න බැරි නම් එයාලත් එක්ක ඕන දෙයක් කරගන්න මගේ අකමැත්තක් නෑ.."

වෙලාවකට මගේ ඉවසීමෙ ශක්තිය ගැන පුදුම හිතුණා.. ඇයි මං නෙන්මිගෙ කම්මුල පැලෙන්න ගහන්නෙ නැත්තෙ කියලා.. ඒත් මගෙ හිත කිව්වෙ 'නෑ බන්ටි.. මේ ඒකට වෙලාව නෙමෙයි.. තව ඉස්සරහට ඔයාට ඒකට වෙලාවක් එයි' කියලා..

"ඔයාට ඔච්චරද කියන්න තියෙන්නෙ..?"

"නෑ.. තව තියෙනවා.."

"කියන්න.. මං අහගෙන ඉන්නෙ.."

"ආය කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.. ඔය බොරුකාර මූණ දකින්න මං ඩිංගක්වත් කැමති නෑ.."

"එච්චරද..?"

සමහර විට නෙත්මිටත් පුදුම ඇති, මං කොහොමද මේ තරම් හිත රිදෙන දේවල් දරාගෙන, අහගෙන ඉන්නෙ කියලා.. මෙච්චර දේවල් කියලත් මේ යකාට රිදෙන්නැද්ද කියලා බලන්න වගේ නෙත්මි මං දිහා බැලුවා.. ඒ සුදු මූණ පුරාම පිරිල තිබ්බෙ මහ විසාල දුකක ලකුණු.. මගේ හිත පුපුරල විනාස වෙලා ගිහිල්ල තිබ්බා උනත්, ඒ දුක දැක්කම මගේ හිතට දැනුණෙ කියාගන්න බැරි තරමෙ සහනයක්.. ඔයාට ඕන කරන්නෙ මගේ මූණ සවුත්තු වෙලා, හිත රිදිල කියල දකින්න නම්, ඒක මේ කපේ වෙන්නෑ.. පැලෙනකන් ආදරේ කලා උනත්, කෙල්ලෙක් ඉස්සරහ කවදාවත් මේ බන්ටි පීචං වෙන්නෑ.. මං කොයි තරම් වේදනාවක් විදිනවද කියල, ඔයාට කවදාවත් මගේ මූණෙන් බලාගන්න වෙන්නෑ.. රන්දිකට ඇඩෙයි, මං ඉස්සරහ දනින් වැටෙයි.. හැමදේටම සමාව ගනියි කියල වගේ බොහොම ලාභ දේවල් නෙත්මි හිතන් ඉන්නව නම් ඒ තමයි නෙත්මිගෙ තියෙන ලොකුම දුර්වල කම.. ඒකට බන්ටිට කරන්න දෙයක් නෑ..

"දැන් මේ හැමදෙයක්ම මට කිව්වෙ, මං ඔයාට කියපු බොරුව හන්දද..?"

මං අහපු ප්‍රශ්නෙ නෙත්මිට තේරුන්නෑ කියන්න මට තේරුණා.. දෙයක් තේරුම් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි එයා හිටියෙ..

"බේබි නැන්දා මගේ අම්මා කියල කියපු එකද හැම දේටම මුල..?"

"ඔව්.."

"වෙන මුකුත් නෑ.."

"නැත්තෙ නෑ.."

"ඒ මොනවද..?"

"ඔය ශලනියි, නිරෝෂියි තුරුලු කරන් හිටපු ඒවා.. තවත් මේ පිටුපෑමට උරුමයි.."

"ඒ කියන්නෙ හැමදේම මෙතනින් ඉවරයි..?"

"ඉවර වෙලා නම් හුගක් කල්.."

"කමක් නෑ.. ඉවර උනා කියල මං තේරුම් ගත්තෙ පහුවෙලා.. ඒත් මං යන්න කලින් එක දෙයක් කියල යන්නම්.. ඒ දේ සමහර විට ඔයාට ප්‍රයෝජනවත් වෙයි.. තමන් ආදරේ කරන දේ ගැන කවදාවත් සැක කරන්නෙපා.. සැක කරත් ඒක පෙන්නන්න එපා.. මොකද ඒකෙන් වෙන්නෙ, ආදරයෙ විසාසවීමක් විතරයි.."

"ඔය බණ වලින් මට වැඩක් නෑ.."

"සමහර විට ඔයාට වයසට ගිහින් හරි ඕන වෙයි.."

"ඕන උනත් මට ඔයාගෙ බණ නම් ඕන වෙන්නෑ.."

"අපි ආයෙ කවදාවත් හම්බවෙන්නෑ නෙත්මි.. ඒක මේ රන්දික දෙන පොරොන්දුවක්.. බැහැයි..?"

මං ජීවිතෙ ඉස්සෙල්ලම වතාවට නෙත්මිට ඇගිල්ල උරුක් කලා.. මෙච්චර වෙලා සාමදානව, ශාන්ත දාන්තව, සංසුන්කමේ ප්‍රතිමූර්ථිය වගේ ඉදපු රන්දිකගෙ මේ වෙනස්වීම නෙත්මිව සම්පූර්ණයෙන්ම අවුල් කරා කියලා මට තේරුණා..

"ඔයා මට කිව්වා, ඔයාගෙ ඇස් දෙකටවත් පේන්න එන්නෙපා කියලා.. මං ඒක හැමදාටම රකිනවා.. ඒ වගේම ඔයත්, කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.."

මගෙන් පිටවෙච්ච වචනවල තිබ්බ ස්තීරත්වය, නෙත්මිගෙ ඇස් දෙකට කදුළු අරන් ආවා.. මෙච්චර වෙලා මවාගෙන හිටපු මහා සුරවීරකම හනි හනිකට එයා ළගින් දියවෙලා යන හැටි මං දැක්කා.. තමන් දෙයක් කෙනෙකුට කියන එකයි, ඒ කිව්ව දේම ආපිටට තමන්ට ඇහෙනකොට දැනෙන වේනදාවයි අතරෙ තියෙන මහ විසාල පරතරය නෙත්මි වගේ කෙනෙක් කවදාවත් තේරුම් ගන්නෑ කියලා මං දැනන් හිටියා..

"තව ඉස්සරහට හුගාක් දේ සිද්ධ වෙයි.. ඒවා ඔයාටත් දැනගන්න ලැබෙයි.. මොකද ඔයා හුගාක් දේවල් කියෙව්වනේ.. ඒ කියවපු හුගාක් දේවල් වල තියෙන ඇත්ත නැත්තත් ඔයාට තේරෙයි.. කමක් නෑ.. අපේ හැමදේම ඉවරනේ.. මෙතනින් එහාට ඒ ගැන තවත් කතා කරලා වැඩක් නෑ.."

නෙත්මිගෙ ඇස්වලින් කදුළු කඩාගෙන වැටුණා.. එයා වචනයක්වත් කතා කෙරුවෙ නෑ.. ජීවිතේ කවදාකවත් නොදැනුණ හිස් බවක් මුළු ජීවිතයම වෙලා ගනිද්දි මං ආපහු හැරුණා.. තවත් මෙතන ඉදීමෙ තේරුමක් නෑ..

"ය..න්..නම්.. නෙත්මි.."

හැම දෙයක්ම ඉවරෙටම ඉවර කරල දාලා මං ගේට්ටුව ළගට එනකල් ඇවිදගෙන ආවා.. ආයෙ හැරිල බලන්න දෙයක් නෑ කියලා මං දැනගෙන හිටියා.. හදවත ඇතුළෙ ජීවමාන වෙච්ච නෙත්මිගෙ ආදරේ, එයාගෙ කටුක වචනවලින් දියවෙලා යන්න අරන් තිබුණා..

"දළදාවේ තේවා හඩ ඇහෙනකොට..

මට වාගේ ඔබටත් දුක දැනෙනවද..?

දළදා වීදියේ දෙපසක යනෙන සද..

පෙර අප සැරි සැරූ මතකය හඩනවද..?"

චැලිය ස්ටාර්ට් කරලා ඉස්සරහට ගන්නකොටම කවුදෝ පස්සෙන් දුවගෙන එන සද්දෙ මට ඇහුණා..

"මහත්තයා.."

බයික් එක ගේට්ටුවෙන් එළියටත් ගත්තට පස්සෙ මං හැරිල බැලුවෙ.. මෙයාද මේ පණ කඩාගෙන දුවන් ආවෙ..

"මහත්තයට චුට්ටක් ඉන්න පුළුවන්ද..?"

නෙත්මිලගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා, වටපිට බල බලා මං ළගට ආවා.. මේ මනුස්සයා ඒ පාර මොකටද එන්න හදන්නෙ..?

"ඇයි..?"

"ම.. මහත්තයලගෙ ඔක්කොම කතාව මං අහගෙනයි හිටියෙ.."

"ඉතිං..?"

අවුරුදු පනහක්, පනස් පහක් වගේ වෙන ගෑනු කෙනා ගැන මගේ හිතට මුලින්ම ආවෙ ලොකු තරහක්.. අනුන්ගෙ කතා හොරෙන් අහගෙන ඉන්නෙක, මොන තරම් විලි ලැජ්ජ නැති වැඩක්ද..? ඒක මේ ගෑනිට තෙරෙන්නෙ නැද්ද..?

"ම.. මහත්තය මගෙත් එක්ක තරහෙන් නේද කතා කරන්නෙ..? ම.. මං මහත්තය අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්නයි යන්නෙ.."

මෙතන ගෙවිල ගියපු කාලය ඇතුළෙදි මං නෙත්මිගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියලා මගේ මතකයෙ තිබ්බෙ නෑ..

"මොකක්ද..?"

"පහුගිය දවස්වල මේ ගෙදරට ආවෙ ගියේ කවුද කියල මහත්තය ඇහුවනෙ.."

"ඉතිං..?"

"මහත්තයට දැනගන්න ඕනද ඒ කවුද කියලා..?"

මං කීයටවත් හිතපු නැති තැනකින්, මගේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නයි යන්නෙ.. හිත ඇතුළෙ මේතතර වෙලා එහෙට මෙහෙට පාවෙලා ගියපු කලු වලාකුලු නැත්තටම නැති වෙලා ගියා.. දෙයියො එහෙනම් අන්තිම තත්පරයෙ බන්ටි දිහා බලල තියෙනව වගේ..

"ඔව්.."

"මහත්තය දන්නවද නලින්ද කියල කෙනෙක්ව..?"

මං උඩ ගිහින් බිම වැටුණා.. නලින්ද නොහොත් ඇටකිච්චා දන්නවද කියලා මේ බන්ටිගෙන්ද අහන්නෙ..? ඇයි හත්වලාමෙ, ඉස්පිරිතාලෙ ලගින්න ඌට නෙලුවෙ, මේ බන්ටිනෙ..

"ඔව්.."

"අන්න එයා තමයි.."

"තනියමද ආවෙ..?"

"නෑ.. තව කෙට්ටු ගැහිච්ච පිරිමි ළමයෙක් එක්ක.."

එහෙනම්, ඇටකිච්චා ආයෙත් ගේමට බැහැල.. ඌට කොහොමටත් ලස්සන ගෑනු ළමයි පේන්න බෑනෙ..

"නලින්ද කියන්නෙ නෙත්මිගෙ නෑයොනෙ.."

"ඒවා මං දන්නෑ මහත්තයො.."

"ඉතිං ඔයා ඇයි මේවා මට කිව්වෙ..?"

"නෙත්මි නෝනගෙන් අර තරම් දේවල් කන්දරාවක් අහගෙන ඉවසන් ඉදපු හින්දා.. මහත්තය හොද කෙනෙක් වෙන්නැති කියලා මට හිතුණා.."

"වෙන්න ඇති නෙමෙයි.. එහෙම තමයි.."

වැඩ කරන ගෑනු කෙනාට පිටිපස්සෙන් තවත් කාගෙදෝ ඡායාවක් මගේ ඇස් දකිද්දි, මං චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. උපන්ගෙයිම මිහිදන් වෙලා ගියපු නොමේරූ ආදරයේ, මතක සටහන් හතරවටින්ම පෙරි පෙරී ඇදෙද්දි, හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ මං පාර දිගේ එන්න ආවා..

[QUOTE="crazybuddy, post: 12536634, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]ඕනම හිතකට උහුලගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියලා මං දැනගෙන හිටියා.. අන්න ඒ ප්‍රමාණෙත් ඉක්මවාගෙන යද්දිත් මං ඉවසගෙන හිටියා.. කොටින්ම මං අද මේ ආවෙ, සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ගමනක් කියලා මට තේරුම් ගිහිල්ලා තිබුණා.. නෙත්මි එයා ළග තිබුණු පුංචි වැලි කැටයෙන් පවා මට දමල ගැහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තමන්ගෙ ගෙදර ඉන්න කුස්සි අම්මා, තමන්ගෙ අම්මා කියලා, මිනිහෙකුට කියන්න පුළුවන් නම් ඒ මිනිහා කොයි තරම් පහත් මිනිහෙක්ද..? අනික විහිලුවටවත් නෙමේනෙ.. මාස ගානක්නෙ.. ඇත්තටම ඔයා මහ කැත මනුස්සයෙක්.. මම නම් ඔයාව දකින්නවත් ආස නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙන් ඔය හැමදේම අහගත්තු එක මට හුගාක් වටිනවා.. ඒත් තාමත් ඔයා ඉන්නෙ හරි තැන නෙමෙයි.. ඒක ඔයාට කවද හරි තේරෙයි.. ඒත් එදාට ඔයා පරක්කු වැඩියි.. ඔයා හැමදේම පටලවගෙනයි කතා කරන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං පරක්කු වැඩියි කියල කියන්නෙ, පහුඋනාම ඔයාව මට හම්බවෙන එක්ක නෑ කියලද..? කමක් නෑ.. ඔයා වගේ පහත් පෙලේ මනුස්සයෙක් මට කොහොමටවත් ඕන නෑ.. මේ වගේ මං ඉස්සරහ දෙකට තුනට නැමෙන්නෙ නැතුව, ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන පාඩුවෙ හිටියනම් හොදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි.. මේ..? මං මගේ පාඩුවෙ තමයි ඉන්නෙ.. ඒත් ඔහොම අනවශ්‍ය චෝදනා එල්ල කරනකොට කොයි මනුස්සයටත් වගේ මමත්, මගේ පැත්තට කතා කරන්න ගන්නවා.. ඒ මම හරි හන්දා.. ඒක ඔයාට වැරදි විදියට පේන්න පුළුවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කටහඩ ටිකක් උස් වෙන්න ඇති.. නෙත්මි ගැස්සිලා වගේ ඔලුව උස්සල බැලුවෙ ඒකයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා හරි උනත්, වැරදි උනත් මට මොකද..? මගේ අතින් පයින් යන්නෑනෙ.. අපරාදෙ ඔයාගෙ ඔය කුස්සි අම්මා බොරුව, තවත් ටික දවසක් තියාගන්න තිබ්බෙ, හ්ග්.. මට මතකයි.. ඔයාට කෝල් එකක් ගන්න කොයි තරම් මහන්සි උනාද කියලා.. පනස් ගණනකට වඩා රින්ග්ස් යවල යවලත්, මට කෝල් එකක් ගන්න බෑ.. ෆෝන් එක මම දීලත්.. ඒ දවස්වල පුදුම ඩිමාන්ඩ් එකක් තිබුණෙ.. ඒත් අද මට හුගක් සංතෝසයි.. ඒ මනුස්සයා මගේ කකුල් දෙක ගාවට ඇවිල්ලා ඉන්නවා.. තමන්ගෙ වැරැද්ද නිවැරදි කරගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ඔයා මේ කරන්නෙ පළිගැනීමක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර දවසකට හිතේ බින් අගලකටවත් ඇවිල්ල තිබුණෙ නැති කාලකණ්නි හැගීමක් මගේ හිතට ගලාගෙන ආවා.. නෙත්මි නැන හිත පුරා ඇතිරිලා තිබ්බ යෝධ ආදරේ හෙවැනැල්ල, හිත ඇතුලේම මැකිල යන්න පටන් අරගෙන තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මොකටද ඔයාගෙන් පළිගන්නෙ..? මං ඔයාගෙ පස්සෙන් ආදරේ ඉල්ල ඉල්ල කොයි තරම් දුරක් ආවද..? ඒත් ඔයා මාව සත පහකටවත් ගණන් ගත්තද..? ඔයා ගණන් ගත්තෙ කොහේවත් ඉන්න ගෑනු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක බොරුවක්.. මං හැමෝටම උදව් කරා.. ඒකයි ඇත්ත.. ඔයා ඒ දේ තේරුම් ගත්තෙ වැරදි විදියට.. මේ දැන් උනත් මං ඇවිල්ල ඉන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කතාව නැවැත්තුවා.. ඒ තවත් දුරට මං මෙතන ඉන්න ඕනද කියන දේ හරියටම දැනගන්න.. නෙත්මිගෙ ඇස් දෙක පුරාම පිරිල තිබ්බ, බන්ටි කියන පුද්ගලයව තව තවත් පල්ලෙහාට දාන්න ඕන කියන හැගීම විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකටද ඔයාව ඇවිල්ල ඉන්න..? ඔයාගෙ අදෝනාව මං ඉස්සරහ තියල යන්නනෙ.. මං වැරදි නෑ.. මං එහෙම කිව්වෙ ඔයාව රවට්ටන්න.. එහෙමනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. ඔයා වැරදියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙ ගෙදර ගන්න කෝල්ස් වලට මොකද වේනනෙ කියල බලන්න.. එදා හොයාගත්තු දේ තවත් ඉස්සරහට අරනෙ ගිහින්, ඒ මිනිහ කවුද කියලා බලාගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක මං බලාගන්නම්.. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.. අනික ඔයාට උදව් කරන්නත් සෑහෙන කට්ටියක් ඉන්නවනේ.. නිරෝෂිල, ශලනිල, මොරීන්ල එහෙම.. ඔයා ගිහින් ඒ අයට උදව් කරන්න.. තව මං දන්නැති හුග දෙනෙකුත් ඇති.. එයාලටත් උදව් කරන්න බැරි නම් එයාලත් එක්ක ඕන දෙයක් කරගන්න මගේ අකමැත්තක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙලාවකට මගේ ඉවසීමෙ ශක්තිය ගැන පුදුම හිතුණා.. ඇයි මං නෙන්මිගෙ කම්මුල පැලෙන්න ගහන්නෙ නැත්තෙ කියලා.. ඒත් මගෙ හිත කිව්වෙ 'නෑ බන්ටි.. මේ ඒකට වෙලාව නෙමෙයි.. තව ඉස්සරහට ඔයාට ඒකට වෙලාවක් එයි' කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට ඔච්චරද කියන්න තියෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. තව තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියන්න.. මං අහගෙන ඉන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආය කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.. ඔය බොරුකාර මූණ දකින්න මං ඩිංගක්වත් කැමති නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එච්චරද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සමහර විට නෙත්මිටත් පුදුම ඇති, මං කොහොමද මේ තරම් හිත රිදෙන දේවල් දරාගෙන, අහගෙන ඉන්නෙ කියලා.. මෙච්චර දේවල් කියලත් මේ යකාට රිදෙන්නැද්ද කියලා බලන්න වගේ නෙත්මි මං දිහා බැලුවා.. ඒ සුදු මූණ පුරාම පිරිල තිබ්බෙ මහ විසාල දුකක ලකුණු.. මගේ හිත පුපුරල විනාස වෙලා ගිහිල්ල තිබ්බා උනත්, ඒ දුක දැක්කම මගේ හිතට දැනුණෙ කියාගන්න බැරි තරමෙ සහනයක්.. ඔයාට ඕන කරන්නෙ මගේ මූණ සවුත්තු වෙලා, හිත රිදිල කියල දකින්න නම්, ඒක මේ කපේ වෙන්නෑ.. පැලෙනකන් ආදරේ කලා උනත්, කෙල්ලෙක් ඉස්සරහ කවදාවත් මේ බන්ටි පීචං වෙන්නෑ.. මං කොයි තරම් වේදනාවක් විදිනවද කියල, ඔයාට කවදාවත් මගේ මූණෙන් බලාගන්න වෙන්නෑ.. රන්දිකට ඇඩෙයි, මං ඉස්සරහ දනින් වැටෙයි.. හැමදේටම සමාව ගනියි කියල වගේ බොහොම ලාභ දේවල් නෙත්මි හිතන් ඉන්නව නම් ඒ තමයි නෙත්මිගෙ තියෙන ලොකුම දුර්වල කම.. ඒකට බන්ටිට කරන්න දෙයක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් මේ හැමදෙයක්ම මට කිව්වෙ, මං ඔයාට කියපු බොරුව හන්දද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං අහපු ප්‍රශ්නෙ නෙත්මිට තේරුන්නෑ කියන්න මට තේරුණා.. දෙයක් තේරුම් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි එයා හිටියෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බේබි නැන්දා මගේ අම්මා කියල කියපු එකද හැම දේටම මුල..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන මුකුත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නැත්තෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ශලනියි, නිරෝෂියි තුරුලු කරන් හිටපු ඒවා.. තවත් මේ පිටුපෑමට උරුමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ හැමදේම මෙතනින් ඉවරයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉවර වෙලා නම් හුගක් කල්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කමක් නෑ.. ඉවර උනා කියල මං තේරුම් ගත්තෙ පහුවෙලා.. ඒත් මං යන්න කලින් එක දෙයක් කියල යන්නම්.. ඒ දේ සමහර විට ඔයාට ප්‍රයෝජනවත් වෙයි.. තමන් ආදරේ කරන දේ ගැන කවදාවත් සැක කරන්නෙපා.. සැක කරත් ඒක පෙන්නන්න එපා.. මොකද ඒකෙන් වෙන්නෙ, ආදරයෙ විසාසවීමක් විතරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය බණ වලින් මට වැඩක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සමහර විට ඔයාට වයසට ගිහින් හරි ඕන වෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕන උනත් මට ඔයාගෙ බණ නම් ඕන වෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ආයෙ කවදාවත් හම්බවෙන්නෑ නෙත්මි.. ඒක මේ රන්දික දෙන පොරොන්දුවක්.. බැහැයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ජීවිතෙ ඉස්සෙල්ලම වතාවට නෙත්මිට ඇගිල්ල උරුක් කලා.. මෙච්චර වෙලා සාමදානව, ශාන්ත දාන්තව, සංසුන්කමේ ප්‍රතිමූර්ථිය වගේ ඉදපු රන්දිකගෙ මේ වෙනස්වීම නෙත්මිව සම්පූර්ණයෙන්ම අවුල් කරා කියලා මට තේරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මට කිව්වා, ඔයාගෙ ඇස් දෙකටවත් පේන්න එන්නෙපා කියලා.. මං ඒක හැමදාටම රකිනවා.. ඒ වගේම ඔයත්, කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගෙන් පිටවෙච්ච වචනවල තිබ්බ ස්තීරත්වය, නෙත්මිගෙ ඇස් දෙකට කදුළු අරන් ආවා.. මෙච්චර වෙලා මවාගෙන හිටපු මහා සුරවීරකම හනි හනිකට එයා ළගින් දියවෙලා යන හැටි මං දැක්කා.. තමන් දෙයක් කෙනෙකුට කියන එකයි, ඒ කිව්ව දේම ආපිටට තමන්ට ඇහෙනකොට දැනෙන වේනදාවයි අතරෙ තියෙන මහ විසාල පරතරය නෙත්මි වගේ කෙනෙක් කවදාවත් තේරුම් ගන්නෑ කියලා මං දැනන් හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව ඉස්සරහට හුගාක් දේ සිද්ධ වෙයි.. ඒවා ඔයාටත් දැනගන්න ලැබෙයි.. මොකද ඔයා හුගාක් දේවල් කියෙව්වනේ.. ඒ කියවපු හුගාක් දේවල් වල තියෙන ඇත්ත නැත්තත් ඔයාට තේරෙයි.. කමක් නෑ.. අපේ හැමදේම ඉවරනේ.. මෙතනින් එහාට ඒ ගැන තවත් කතා කරලා වැඩක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ ඇස්වලින් කදුළු කඩාගෙන වැටුණා.. එයා වචනයක්වත් කතා කෙරුවෙ නෑ.. ජීවිතේ කවදාකවත් නොදැනුණ හිස් බවක් මුළු ජීවිතයම වෙලා ගනිද්දි මං ආපහු හැරුණා.. තවත් මෙතන ඉදීමෙ තේරුමක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ය..න්..නම්.. නෙත්මි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැම දෙයක්ම ඉවරෙටම ඉවර කරල දාලා මං ගේට්ටුව ළගට එනකල් ඇවිදගෙන ආවා.. ආයෙ හැරිල බලන්න දෙයක් නෑ කියලා මං දැනගෙන හිටියා.. හදවත ඇතුළෙ ජීවමාන වෙච්ච නෙත්මිගෙ ආදරේ, එයාගෙ කටුක වචනවලින් දියවෙලා යන්න අරන් තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දළදාවේ තේවා හඩ ඇහෙනකොට..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට වාගේ ඔබටත් දුක දැනෙනවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දළදා වීදියේ දෙපසක යනෙන සද..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පෙර අප සැරි සැරූ මතකය හඩනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චැලිය ස්ටාර්ට් කරලා ඉස්සරහට ගන්නකොටම කවුදෝ පස්සෙන් දුවගෙන එන සද්දෙ මට ඇහුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මහත්තයා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බයික් එක ගේට්ටුවෙන් එළියටත් ගත්තට පස්සෙ මං හැරිල බැලුවෙ.. මෙයාද මේ පණ කඩාගෙන දුවන් ආවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මහත්තයට චුට්ටක් ඉන්න පුළුවන්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිලගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා, වටපිට බල බලා මං ළගට ආවා.. මේ මනුස්සයා ඒ පාර මොකටද එන්න හදන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මහත්තයලගෙ ඔක්කොම කතාව මං අහගෙනයි හිටියෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අවුරුදු පනහක්, පනස් පහක් වගේ වෙන ගෑනු කෙනා ගැන මගේ හිතට මුලින්ම ආවෙ ලොකු තරහක්.. අනුන්ගෙ කතා හොරෙන් අහගෙන ඉන්නෙක, මොන තරම් විලි ලැජ්ජ නැති වැඩක්ද..? ඒක මේ ගෑනිට තෙරෙන්නෙ නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මහත්තය මගෙත් එක්ක තරහෙන් නේද කතා කරන්නෙ..? ම.. මං මහත්තය අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්නයි යන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙතන ගෙවිල ගියපු කාලය ඇතුළෙදි මං නෙත්මිගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියලා මගේ මතකයෙ තිබ්බෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පහුගිය දවස්වල මේ ගෙදරට ආවෙ ගියේ කවුද කියල මහත්තය ඇහුවනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මහත්තයට දැනගන්න ඕනද ඒ කවුද කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කීයටවත් හිතපු නැති තැනකින්, මගේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නයි යන්නෙ.. හිත ඇතුළෙ මේතතර වෙලා එහෙට මෙහෙට පාවෙලා ගියපු කලු වලාකුලු නැත්තටම නැති වෙලා ගියා.. දෙයියො එහෙනම් අන්තිම තත්පරයෙ බන්ටි දිහා බලල තියෙනව වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මහත්තය දන්නවද නලින්ද කියල කෙනෙක්ව..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං උඩ ගිහින් බිම වැටුණා.. නලින්ද නොහොත් ඇටකිච්චා දන්නවද කියලා මේ බන්ටිගෙන්ද අහන්නෙ..? ඇයි හත්වලාමෙ, ඉස්පිරිතාලෙ ලගින්න ඌට නෙලුවෙ, මේ බන්ටිනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අන්න එයා තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තනියමද ආවෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. තව කෙට්ටු ගැහිච්ච පිරිමි ළමයෙක් එක්ක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම්, ඇටකිච්චා ආයෙත් ගේමට බැහැල.. ඌට කොහොමටත් ලස්සන ගෑනු ළමයි පේන්න බෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නලින්ද කියන්නෙ නෙත්මිගෙ නෑයොනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒවා මං දන්නෑ මහත්තයො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං ඔයා ඇයි මේවා මට කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි නෝනගෙන් අර තරම් දේවල් කන්දරාවක් අහගෙන ඉවසන් ඉදපු හින්දා.. මහත්තය හොද කෙනෙක් වෙන්නැති කියලා මට හිතුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන්න ඇති නෙමෙයි.. එහෙම තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැඩ කරන ගෑනු කෙනාට පිටිපස්සෙන් තවත් කාගෙදෝ ඡායාවක් මගේ ඇස් දකිද්දි, මං චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. උපන්ගෙයිම මිහිදන් වෙලා ගියපු නොමේරූ ආදරයේ, මතක සටහන් හතරවටින්ම පෙරි පෙරී ඇදෙද්දි, හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ මං පාර දිගේ එන්න ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?e6bb18wxid728id"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom