Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතනින් එහාට අපි කවුරුවත් වැඩිය කතා කරේ නෑ.. ඇත්තටම කතා කරන්න දෙයක් තිබුණෙත් නෑ.. මං නිරෝෂිත් එක්ක යාලුයි කියලා, බින්දු හිතන සිතුවිල්ලත් දැන් මට මහා වදයක් වෙලයි තිබුණෙ.. තවත් වැඩිවෙලා ගාඩ්න් එක ඇතුළෙ නොඉද අපි එළියට ආවා.. කාපු බීපු තැන්වල සතා සරුපයා පවා ඉන්නෑනෙ..

"දැන් ඉතිං හැමදේම අහවරයිනෙ.. අපි වෙන්වෙන්න යන මේ අවස්ථාවෙ, පුංචි ප්රශ්නයයි අහන්න තියෙන්නෙ.. කොටින්ම මං ඒක යොමු කරන්නෙ අපේ බන්ටිට.."

සරිගමයා ඒ පාර මොකක්ද කරන්න යන්නෙ.. මූත් හරියට අර ග්‍රවුන්ඩ් වල එනවුන්ස් කරන පොරවල් වගේ..

"එදා රෑ.. ගුවන් තොටුපලේදී.. වෙන්වී ගියේ.. සිතකින් නොවේ.. ඒදා.. රැ.."

සරිගමයා තාලෙට, ලතාවට ගායනවා කරනවා.. මිනිස්සුත් බල බල යනවා.. මෝ දැන් මූ අහනවයි කියපු ප්‍රශ්නෙ..?

"ඔය මං කියපු සිංදුව හරිම වේදනා බර එකක්.."

"ඒක අපි දන්නවා.. වද නොදී ප්‍රශ්නෙ අහපං.."

"ඔය වගේ වෙන්වෙලා යද්දි සුභ පැතුම් පැතුවෙ කවුද..?"

"මොකක්..? ඒකද උඹේ ප්‍රශ්නෙ..?"

"ඔව්.. පුළුවන් නම් කියපල්ලා බලන්න.. උඹල මහලොකු වැඩකාරයොලුනේ.."

"වැඩකාරකමක් මං දන්නෑ.. ඒත් ඒ සිංදුවෙ හැටියට, ඌ එයාපෝට් එකෙන් යද්දි කෙල්ල ඇවිත් නෑනෙ.. ඒගැනනෙ මුළු සිංදුවෙම තියෙන්නෙ.."

"නෑ ලොකු පුතේ.. කෙල්ල ආවෙ නැතුවට ඌට සුභ පැතුවා කවුරු හරි.. මං මේ ඒ ගැනයි උඹලගෙන් පුන පුනා අහන්නෙ.."

ඒ පාර සරිගයමයටත්, චාමිකගෙ ලොකු පුතා කෑල්ල බෝ වෙලා..

"හරි.. මං දන්නවා.."

රවීන් අත ඉස්සුවා..

"කියපං බලන්න.."

"නෑයොයි, මිතුරොයි.."

"වැරදියි.."

"එහෙනම් කවුද බං..? කියපංකො අගේ නොකර.."

"බන්ටි මොකද කියන්නෙ..?"

"මං දන්නෑ.. උඹම කියපං.."

"සුභ පැතුවෙ නම් ආසිරි කියල හාදයෙක්.."

"මොකක්..?"

"ඇයි මචං.. ඒකෙ කියන්නෙ 'නෑ සිය මිතුරන් පැමිණිලා.. ආසිරි - සුබ පැතුම් පැතුවා' කියලා.."

හැමදේම අමතක වෙලා ගිහින් මටත් පුංචි හිනාවක් ආවා.. මුගේ ඔලුවට මේ වගේ විකාර කොහෙන් එනවද මංදා.. කොහොම උනත්, කොල්ලො ටික නම් ඕනම වෙලාවක ළග ඉන්නෙක නම් කියලවත් කරගන්න බැරි ලොකු ශක්තියක්.. ඕනම අමාරු අවස්ථාවක් ලේසි කරල දාන්න, යාලු ෆිට් එකට තියෙන්නෙ පුදුම හැකියාවක්. ඒගැන ආයෙ තර්ක විතර්ක අවශ්‍ය නෑ.. ඒක එහෙමම තමයි..

[QUOTE="crazybuddy, post: 12536657, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]එතනින් එහාට අපි කවුරුවත් වැඩිය කතා කරේ නෑ.. ඇත්තටම කතා කරන්න දෙයක් තිබුණෙත් නෑ.. මං නිරෝෂිත් එක්ක යාලුයි කියලා, බින්දු හිතන සිතුවිල්ලත් දැන් මට මහා වදයක් වෙලයි තිබුණෙ.. තවත් වැඩිවෙලා ගාඩ්න් එක ඇතුළෙ නොඉද අපි එළියට ආවා.. කාපු බීපු තැන්වල සතා සරුපයා පවා ඉන්නෑනෙ..[/COLOR][/B] [B][COLOR=#783f04]"දැන් ඉතිං හැමදේම අහවරයිනෙ.. අපි වෙන්වෙන්න යන මේ අවස්ථාවෙ, පුංචි ප්රශ්නයයි අහන්න තියෙන්නෙ.. කොටින්ම මං ඒක යොමු කරන්නෙ අපේ බන්ටිට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සරිගමයා ඒ පාර මොකක්ද කරන්න යන්නෙ.. මූත් හරියට අර ග්‍රවුන්ඩ් වල එනවුන්ස් කරන පොරවල් වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එදා රෑ.. ගුවන් තොටුපලේදී.. වෙන්වී ගියේ.. සිතකින් නොවේ.. ඒදා.. රැ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සරිගමයා තාලෙට, ලතාවට ගායනවා කරනවා.. මිනිස්සුත් බල බල යනවා.. මෝ දැන් මූ අහනවයි කියපු ප්‍රශ්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය මං කියපු සිංදුව හරිම වේදනා බර එකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක අපි දන්නවා.. වද නොදී ප්‍රශ්නෙ අහපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය වගේ වෙන්වෙලා යද්දි සුභ පැතුම් පැතුවෙ කවුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්..? ඒකද උඹේ ප්‍රශ්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. පුළුවන් නම් කියපල්ලා බලන්න.. උඹල මහලොකු වැඩකාරයොලුනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩකාරකමක් මං දන්නෑ.. ඒත් ඒ සිංදුවෙ හැටියට, ඌ එයාපෝට් එකෙන් යද්දි කෙල්ල ඇවිත් නෑනෙ.. ඒගැනනෙ මුළු සිංදුවෙම තියෙන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ ලොකු පුතේ.. කෙල්ල ආවෙ නැතුවට ඌට සුභ පැතුවා කවුරු හරි.. මං මේ ඒ ගැනයි උඹලගෙන් පුන පුනා අහන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ පාර සරිගයමයටත්, චාමිකගෙ ලොකු පුතා කෑල්ල බෝ වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. මං දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රවීන් අත ඉස්සුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියපං බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑයොයි, මිතුරොයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැරදියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් කවුද බං..? කියපංකො අගේ නොකර.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මොකද කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං දන්නෑ.. උඹම කියපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සුභ පැතුවෙ නම් ආසිරි කියල හාදයෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මචං.. ඒකෙ කියන්නෙ 'නෑ සිය මිතුරන් පැමිණිලා.. ආසිරි - සුබ පැතුම් පැතුවා' කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැමදේම අමතක වෙලා ගිහින් මටත් පුංචි හිනාවක් ආවා.. මුගේ ඔලුවට මේ වගේ විකාර කොහෙන් එනවද මංදා.. කොහොම උනත්, කොල්ලො ටික නම් ඕනම වෙලාවක ළග ඉන්නෙක නම් කියලවත් කරගන්න බැරි ලොකු ශක්තියක්.. ඕනම අමාරු අවස්ථාවක් ලේසි කරල දාන්න, යාලු ෆිට් එකට තියෙන්නෙ පුදුම හැකියාවක්. ඒගැන ආයෙ තර්ක විතර්ක අවශ්‍ය නෑ.. ඒක එහෙමම තමයි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?u3waaon1tvqqrr7"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom