Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..

මේ ආදර කතාව අනිත් සියලු කතාන්දරයන්ට වඩා හාත්පසින්ම වෙනස් පැත්තක් ගන්නෙ.. ආදරයට ආදරය කරන අය වෙනුවෙන් ලියවුණු ලස්සන කතාවක්.. විශ්ව විද්‍යාල ජීවිතය සම්බන්ධවයි ලියවිලා තියෙන්නෙ.. මම කතාව කියන්න ගියොත් කියවන්න හිතෙන්නෑ.. මෙන්න එහෙනම් කියවලම බලන්න..

රොෂාන් ධම්මික කුමාරගෙ නිර්මාණයක්

සත්‍ය කතාවක් විය හැක..

මගේ බ්ලොග් එකෙන් සමහර අය කියවන්න ඇති.. මේ කියවපු නැති අය වෙනුවෙන්..

හැමෝටම ජයෙන් ජය..

එදා සිකුරාදා දවසක් විය.. මම මහකන්දේ සිට මහනුවර දක්වා ගමනාන්තයේ යෙදුණු පෞද්ගලික බස් රථයෙන් ගමන් කරන විට රාත්‍රී 7.10 ත් පසුවී හමාරය.. මම බස් රථයේ යමින් උන්නේ ඉමහත් අපහසුතාවයකිනි.. කැම්පස් එකෙ උදෑසන සිටම සවස් වනතුරු දේශන වලට සහභාගි වී බස් රථයේ සිටගෙන යාම ඊට හේතුව විය.. බසයේ මැද ආසනයක අසුන්ගෙන සිටි අවුරුදු හතළිහක පමණ පිරිමි අයෙකු ගැටඹේ දී අසුනෙන් නැගිට බසයෙන් බැස ගියේ මා හට වාඩි වීමට අවස්ථාව සලසා දෙමිණි.. දිවකට වේලී ගොස් බසයේ සිටගෙන යාමට තරම්වත් නොහැකිව සිටි මා හට එය සීතල වතුර කෝප්පයකින් සංග්‍රහ කිරීමක් ලෙසට දැනුණි..

ගැටඹේ හන්දියේ සිට කිලෝමීටර් භාගයක්පමණ යන්නටත් ප්‍රථමයෙන් මාගේ දෙනෙත් ඉබේටම වාගේ පියවුණේ ඇගේ තිබුණු තෙහෙට්ටුව නිසා බව සැකයට කරුණක් නොවිය.. එතැන් සිට ටික දුරක් ගිය මාගේ දෙසවනට ඇසුනේ [FONT=&quot]“එක්ස්ක්‍යුස් මී” යන ඉංග්‍රීසි වචනය පමණි.. මා තිගැස්සී හිස මදක් ඔසවා බලනු ලැබුවේ තරමක කම්මැලිකමකිනි.. ඉංශ්‍රීසි වචනය ඇමතූ කෙනා ගැහැනු ළමයෙකු බව මට හැගී ගියේ ඇයගේ ළාමක කටහඩිනි..[/FONT]

[FONT=&quot]අයියෙ.. මේ බෑග් එක චුට්ටක තියාගන්න පුළුවන්ද..?[/FONT]

[FONT=&quot]මම වික්ෂිප්තයට පත් වුණෙමි.. මනසෙහි ඇතිවුණු එම වික්ෂේපයත් සමගම මා හදවත පිබිදෙන්නට විය.. හදවතට එවැනි නැවුම් ප්රබෝධයක් දැනෙන්නට වූයේ කිසිදිනක කිසිවෙක් එලෙස මා හට [/FONT] [FONT=&quot]“අයියේ” කියා අමතා නොතිබුණු හෙයිනි.. ඇයගේ වටකුරු මුවමඩල දෙස තත්පරයක් දෙකක් නෙතුපිය නොහෙළා සෙනෙහෙබර කාරුණික බැල්මකින් බලා උන්නේ ඇයගේ අවිහිංසක ඉල්ලීම ප්‍රසන්න පෙනුම කෙරෙහි ශාන්තගත මානුෂික හැගීමකින් ඇය වෙත ආකර්ශණය වූ නිසාමය.. එහෙත් මම ඇය දුටු ප්‍රමාණයටම ඇය මා නොදුටුවේ මා බසයේ අසුනක වාඩි වී සිටි නිසාය.. ඉතින් මා ගතේ තිබුණු තෙහෙට්ටුව පසෙක දමා මද හසරැල්ලක් ඇය වෙනත පා කළේ ඇගේ ඉල්ලීමට අහිංසක ප්‍රතිචාරයක් දක්වමිනි..[/FONT]

[FONT=&quot]නැවත වරක් ඇය දෙස බැලීමටත් ඇය හට ආසනය දීමටත් මසිත මා හට පැවසුවත් එසැණින්ම දෙගිඩියාවකින් මෙන් සිත චංචල වූයේ මා කෙරෙහි ඈ අහිතක් සිතතැයි සිතුණු නිසාය.. අනෙක ආසනයක වාඩි වී සිටි මා හිස ඔසවා ඇය දෙස නොබැලුවේ බසය තුළ මිනිසුන් අධික ප්‍රමාණයක් සිටි නිසාය.. මිනිසුන් අතරෙහි තෙරපෙමින් ආයාසයකින් යුතුව මා අසලට වී ගමනාන්තයේ යෙදුනු ඇය කෙරෙහි අනුකම්පාවක්ද මා හට ඇති වූයේ මා සිටි ආසනය ඇයට දීමට නොහැකි වීමත් අසීරුතාවයකින් යුතුව ඇය බසයේ ගමන් කිරීමත් නිසාය..[/FONT]

[FONT=&quot]අඩ හෝරාවක් තුළ මාගේ මනස තුළත් හදවත තුළත් ආගන්තුකයෙකු වී සැරිසරන්නට පටන් ගත් ඇය පිළිබදව සිතමින් උන් මා හට මහනුවරට පැමිණි බවක් සත්තකින්ම නොදැණුනි.. එවිට වේලාව රාත්‍රී 7.45 ට පමණ වී තිබිණි.. ක්ෂණයකින් ඇයගේ දෑත් මාගේ දෙපය මත තිබුණු බෑගය වෙත ස්පර්ෂ වුණි..[/FONT]

[FONT=&quot]තෑන්ක්ස් අයියෙ..![/FONT]

[FONT=&quot]නොසිතූ නොපැතූ ලෙසට ආ අකුණු සැරක් වැදුණාක් මෙන් මාගේ හදවත නැවත වරක් ඇවිලී යන්නට වූයේ ඈ නැවතත් [/FONT] [FONT=&quot]“අයියේ” කියා ඇමතූ නිසාය.. ඇය බසයෙන් බැසීමට ළං වෙත්ම එක් වරක් මා ඇය දෙස බැලුවේ නැවත වරක් ඇය දැකීමට නොලැබෙතැයි යන මූසල සිතුවිල්ල සිතට නැගුණු නිසාය.. එහෙත් එම මූසල සිතුවිල්ල පරයා නැගුණු සංතෘප්තිජනක සිතුවිල්ලෙන් මා හට පැවසුවේ ඇය ආගන්තුකයෙකු නොවන බවය.. නුපුරුදු නොහදුණන අයෙකු නොවන බවය.. නැවත හමුවන තැනැත්තියක් බවය.. මා පසුපස නොව ඇයත් ඇය පසුපස නොව මාත් කිසිත් විෂම බවකින් නොවන සම අටලෝධර්මයෙන් ජීවත් වන බවය..[/FONT]

[FONT=&quot]බසයෙන් බැස පොලීසිය ළගින් ඇය කෙළින්ම ගියේ ටවර් එක වෙතටය.. ඇය පසුපසින් ගිය මා හට ඇය මේ රාත්‍රියේ මොන බස් එකක යන්නේදැයි කියා බලා ගැනීමට නොහැකි වූයේ මා බසයෙන් බැසීමට ප්‍රමාද වූ නිසාය.. ඒ මොහොතේ එම ස්ථානයේ නවතා තිබූ බස් රථ අතුරින් කිහිපයක්ම ඇය සිටිදැයි පරික්ෂා කළද ඒ කිසිවක ඇය සිටියේ නැත.. තව තවත් ඇය සෙවීමට මා උත්සුක නොවුණේ ඇතැම් විට ඇය බසයක නැග යාමට ඉඩ ඇති බවත් මා හට යාමට පරක්කු වන බවත් හේතුවෙනි.. කෙසේ වෙතත් ඇය හැද සිටි දණිස් දෙක ළගට තිබුණු කළු කොට සාය සහ කර කපපු සුදු බ්ලවුස් එකද ඇගේ දිගුවන් දෙකට ගොතා තිබුණු කොණ්ඩයද මාගේ මතකයේ රැදුණි.. ඇයගේ තලෙළු පැහැ වටකුරු මුහුණද මාගේ මතකයේ තැන්පත් වූයේ බෑගය ගන්නා විට මා දෙස බලා ස්තුති කළ මොහොතේ සිටය.. එම මතකයන් පොදි බැද ගත් මා නිවසට යාම සදහා බසයට ගොඩ වූයේ කල්පනා ලොවක අතරමං වෙමිනි..[/FONT]

[FONT=&quot]මගේ ගතේ තිබුණු තෙහෙට්ටුව පහව ගොස් හදවතට තෙහෙට්ටුවක් දැනුණේ ඇය දැකීමෙන් ඉනික්බිතිවය.. එබැවින් හදේ තෙහෙට්ටුව රදවාගෙන මා ගෙදරට යන විට රාත්‍රී 9.00 පමණ විය.. එපමණ මා ගෙදරට පැමිණීමට කල් ගත වූයේ බසයේ දී දුටු ඇය සෙවීමට කාලය වැය කල නිසාමය නොව මා බසයෙන් බැස අතුරු මගෙහි එන අතරතුරත් ඇය පිළිබදව සිතන්නට මා හදවතට පුළුල් අවකාශයක් ලබා දෙමින් කූඹි ගමනින් එන්නට වූ නිසාය..[/FONT]

[FONT=&quot]මම ගෙදරට එන විට කුප්පි ලාම්පුව දල්වා ගත් අම්මා නොනිදා බලා සිටියේ මා ප්‍රමාද වූ නිසා බව ඇයගේ මැළැවුණු මුහුණ දෙස බැලූ විට මට හැගී ගියේය.. ඇයගේ වයස කෙසේ වුවත් අප්‍රාණ වී ගොස් තිබුණු ඒ සෙනෙහස පිරි මුහුණ දෙස බැලූ විට මගේ හදවතට සියුම් වේදනාවක් දැනෙන්නට වූවේ තවමත් ඇය මා කෙරෙහි දක්වන අප්‍රමාණ වූ මව් සෙනෙහස නිසාය..[/FONT]

[FONT=&quot]ඇයි පුතේ අද එන්ට පරක්කු වුණේ..? මම හිතුවෙ අද නේවාසිකාගාරයේ ඉදියි කියලා..[/FONT]

[FONT=&quot]නෑ.. අම්මෙ, අද බස් එක පරක්කු වුණා.. ඒකයි නැත්නම් මීට කලින් එන්න තිබුණා..[/FONT]

[FONT=&quot]ඉතින් පුතේ..! ටිකක් වේලාසනින් එන්න තිබුණනේ..[/FONT]

[FONT=&quot]එහෙම එන්න බෑනෙ අම්මෙ.. අද දවසම ලෙක්චස් තිබුණා.. ඒවා පාඩු කරගන්න බෑනෙ..[/FONT]

[FONT=&quot]අනේ මන්දා.. මොනවා වුණත් රෑ වෙන්න කලියෙන් ගෙදරට වරෙන්..[/FONT]

[FONT=&quot]ඇත්තටම සිද්ධ වුණු දේ කියන්න පුලුවන්කමක් නැති නිසයි මම බොරු කිව්වෙ අම්මෙ.. මට සමාවෙන්න.. තමාටම මුමුණා ගත්තේය..[/FONT]

[FONT=&quot]මොනවද පුතේ කල්පනා කරන්නෙ..? ගිහින් මූණ කට හෝදගෙන කෑම ටික කන්ට.. සීතල වෙයි..[/FONT]

[FONT=&quot]මට හරිම මහන්සියි අම්මෙ.. තව ටිකකින් මම කන්නම්..[/FONT]

[FONT=&quot]අම්මා කළ ඉල්ලීම මොහොතකට ප්‍රතික්ෂේප කළේ ඔහුගේ සිතෙහි ඇති වූ වෙනස් වීම පිළිබදව ඔහුටම නැවත නැවතත් සිතන්නට අවැසි වූ නිසාය.. හැබෑවටම ඒ ආගන්තුක අමුත්තිය නොහදුණන අයෙකු විදියට මට දැනෙන්නේ නැත්තෙ ඇයි..? දිගු කාලයක් තිස්සේ ඇසුරු කළ අයෙකු විදියට දැනෙන්නේ ඇයි..? ඒ පිවිතුරු මුහුණ මගේ හදවතින් මැකිලා නොයන්නේ ඇයි..? ඒ මිහිරි කටහඩ මගේ දෙසවනේ ආයෙමත් දෝංකාර දී රැව් දෙන්නේ ඇයි..? ඒ කාරුණික බැල්ම මාගේ නෙතුමානයෙන් බැහැරට නොයා මා අභියසම සප්රාණික ලෙස මැවිලා පෙනෙන්නේ ඇයි..? වළාවක් වගේ නිදහසේ පාවෙමින් උන් මාගේ හදවත එක සොදුරු ඉසව්වක නතර කරාක් මෙන් දැනෙන්නේ ඇයි..? ඇත්තටම මට මේ මොනවද හිතෙන්නෙ..? පිස්සුවක් හැදීගෙන එනවාද..? නැත්නම් පිස්සු හැදිලා දොඩවන්න හදනවාද..? ගෙවී ගිය හෝරා කිහිපය මේ තරම් දුරට උඹට කරපු බලපෑම මොකක්ද සනිරු../ ඔහු තමාගෙන්ම ප්‍රශ්න කර පිළිතුරු සොයන්නට විය..[/FONT]

[FONT=&quot]මෙනදා මෙන් නොව සනිරුගේ වෙනස් වීම පිළිබදව අම්මාගේ සිත කලබලයට පත් වූ බව ඇයගේ මුවින් නික්මුණු වචන වලින් සනිරුටද තේරුණි..[/FONT]

[FONT=&quot]ඇයි මගෙ පුතේ..! අසනීපයක්වත්ද..? වෙද මහත්තයාගෙන් බෙහෙත් ටිකක්වත් ගන්ට යන්ද..?[/FONT]

[FONT=&quot]අවුරුදු එකොළහේදීම සනිරුගේ තාත්තා මියයාමෙන් පසුව ඉතාමත්ම අසීරුතාවයකින් යුක්තව ගෙවල් වල බැල මෙහෙවරකම් කර දහසකුත් දුක් කම්කටොලු විදිමින් ද අපහාස විදිමින් ද නොයෙකුත් හැලහැප්පීම් වලට මුහුන දෙමින් ද ඇඩුම් වැළපුම් මධ්‍යයේ තම එකම දරුවා හදා වඩා ලොකු මහත් කර මේ තරම් දුරට ඉගෙන ගන්නට අවශ්‍ය සෑම පහසුකමක්ම බලා දුන් අම්මාට අනාගතයේදී සනිරුගේ පිළිසරණ පමණක් තිබීම නිසාම ඇය තම පුතා පිළිබදව මෙතරම්ම සිතන්නට වූවාය..[/FONT]

[FONT=&quot]අනේ නෑ අම්මෙ.. මේක තව ටිකකින් ඇරිලා යයි.. මට අමාරුවක් නෑ අම්මෙ..[/FONT]

[FONT=&quot]අම්මේ..! මොනවද කන්න තියෙන්නෙ..? දැන් නම් බඩගින්නක් දැනෙනවා..[/FONT]

[FONT=&quot]කෑම කන්නට තරම් සනිරුට බඩගින්නක් නොතිබුණත් තම අම්මාගේ හිතේ තිබෙන දුක තුනී කිරීමට ඔහු කෑම කන්නට සිතුවේ අම්මාට තිබෙන අප්‍රමාණ වූ ආදරය නිසාය.. සනිරු ඇසූ ප්‍රශ්නයට අම්මාගේ සිත සතුටින් පිරී ගියේ හරියටම අටුවක වී පරී ඇති බව දුටු ගැහැවියෙකු සතුටු වනවාටත් වඩා ලොකු සතුටකින් බව සනිරුට හැගුණි..[/FONT]

[FONT=&quot]කැකුළු හාලේ වතට සම්බෝලයක් මලවලා කරවල කෑල්ලක් තියෙනවා පුතේ.. අම්මාගේ මුහුණ පුරාසිනාවක් මතු කර ගනිමින් සනිරු ඇසූ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ වතුර කෝප්පයක්ද ඇතැතිවය..[/FONT]

[FONT=&quot]අම්මා කෑවද..?[/FONT]

[FONT=&quot]ඔව්, මගෙ පුතේ මම කෑවා.. බෙහෙත් බොන්න තියෙන නිසා මම කලින්ම කෑවා..[/FONT]

[FONT=&quot]එහෙනම් අම්මෙ, දැන් ගොඩක් රෑත් වෙලානෙ.. අම්මා ගිහින් නිදාගන්න.. මම කාලා නිදියන්නම්..[/FONT]

[FONT=&quot]හ්ම්.. හ්ම්.. කියමින් අම්මා කිසිත් වචනයක් පිට නොකළේ සනිරුගෙන් වචනයක් බලාපොරොත්තුවෙන් බව සනිරුටම දැණුනි..[/FONT]

[FONT=&quot]නෑ.. නෑ.. අම්මෙ.. වැඩි වෙලාවක් අම්මට අහැරිලා ඉන්න හොද නෑනෙ.. ඒකයි..[/FONT]

[FONT=&quot]එහෙනම් පුතේ, මම නිදා ගන්ට යනවා.. පුතා කාලා නිදා ගන්ට.. හෙට උදේම නැගිටින්නත් එපෑය..[/FONT]

[FONT=&quot]හා.. හොදයි අම්මෙ..[/FONT]

[FONT=&quot]කෑම ගෙන අවසන් වූ සනිරු තමාගේ කාමරයට ගොස් තම හිස තබන කොට්ටය ඇද වියලෙහි තබා ඒ මත හිස තමා දෙඅත් හිස පිටුපසට කරමින් ඇදෙහි වැතිරුණේ බසයේ දුටු ඒ යුවතිය පිළිබද කල්පනාව සිතෙහි තබාගෙනය..[/FONT]

[FONT=&quot]ඇත්තටම ඇය කවුද..? මීට කලින් මම කවදාකවත්ම දැකලා නැති මේ අමුත්තිය කවුද..? ඒත්.. දැකලා නැති වුණාට.. හෝරා ගණනාවක් එහාට වගේ, දවස් ගණනාවක් එහාටවගේ, සති ගාණනාවක් එහාට වගේ, මාස ගණනාවක් එහාට වගේ, අවුරුදු ගණනාවක් එහාට වගේ සත්තකින්ම ආත්ම ගණනාවක් එහායින් අපි එකට හිටපු බවක්, එයා මගේ ජීවිතය වෙලා ඉදපු බවක්, මම එයාගෙ ජීවිතය වෙලා ඉදපු බවක්, අපි අපේම වෙලා ඉදපු බවක්, ජීවිතයේ හැම සුසුමක්ම අපි වෙනුවෙන්ම හෙළපු බවක් විදියට අද මට දැනෙන්නෙ ඇයි..? මේක පිස්සුවක් වෙන්න බෑ දෙයියනේ..! මගේ මනසට දැනෙන හදවතට දැනෙන මේ සිතුවිල්ල ඇත්තම ඇත්තක්.. ඒක මට විශ්වාසයි.. මට ඒ දේ දැනෙනවා..[/FONT]

[FONT=&quot]එකවරම සනිරු තම පොත් මේසය මත තිබුණු කුඩා ඔරලෝසුව දෙස බැලුවේය.. එවිට රාත්‍රී 11.30 පසු වී හමාරය.. එහෙත් ඔහුට නිදා ගැනීමට සිතක් නොවුණේ තම සන්තානයෙහි පිබිදෙමින් උන් සිතුවිලි සියල්ලක්මනින්දට නොදෙවෙනි බවට හැගුණු නිසාය.. බස්සන්ගේ සහ කළාමැදිරියන්ගේ නාදයෙන් සුපෝෂණය වී තිබුණු එදා රාත්රියේදී වරෙක සනිරුගේ සොදුරු වූ චිත්ත කල්පනාවත් රාත්‍රියේ නැගෙන ගුප්ත නාදයත් අතර හොල්මන් කරන්නට විය.. එහෙත් තම හදෙහි රැදී සිටින ඒ සිත් ගත් යුවතියගේ රෑ රටා තම දෙනෙත් අභිමුව ඡායාවක් මෙන් පෙනෙන්නට පටන් ගනිත්ම එම මූසල කිසිත් නොඇසෙන්නට විය.. නොපෙනෙන්නට විය.. ඒ තරම්ම ඇය ඔහුට සැනසුමක් ලබා දෙන්නට තරම්, සිතට සහනයක් ලබා දෙන්නට තරම් ප්‍රබල වූයේ ඔහුගේ සිත ඇයට ආදරය කරන නිසාමය..[/FONT]

[FONT=&quot]කාමරයේ සිටි සනිරු මොහොතකින් ගෙමිදුලට පියමැන්නේය.. මේ වන විට හස්තියෙකු පැමිණ කෑ ගැසුවද අම්මා නොඅවදිවන බව හොදාකාරවම සනිරු දැන සිටියේය..[/FONT]

[FONT=&quot]එදා සද පායා ඇති රාත්‍රියකි.. මුළු අහසම අනේකවිධ තරු රූ රටා වලින් වැසී ගොස් චමත්තකාරජනක ගුවන් කලයකින් නිර්මාණය වී තිබිනි.. සදෙහි ප්‍රභාෂ්වර එළියත් තාරකාවන්හි ආලෝකයත් මුසුව පොලෝ තලයෙහි වූ හාත්පස මුළු පරිසරයම ඝණ අන්ධකාරයෙන් මුදවා ප්‍රභාෂ්වරයෙන් පිරිපුන් මනස්කාන්ත කාන්තිමත් රැයකින් යුක්ත විය..[/FONT]

[FONT=&quot]මොහොතින් මොහොත සිය හදවතට දැනෙන පිවිතුරු වූ සිතුවිලි හා ප්‍රාර්ථනාවන් තම හදෙහි ලැගුම්ගෙන සිටින ඒ අවිහිංසක යුවතිය නිසාම ඇති වන බව සනිරුට වැටහෙත්ම ඒ සියල් සිතුවිලි සහ පැතුමන් මහත් ලෝභකමකින් තුරුළු කරගත්තාක් මෙන් ඔහුගේ දෙඅත් පපුව මත තබා [/FONT] [FONT=&quot]“මගේ ජීවිතයට ආලෝකයක්” කියමින් දෙතොලින් මුමුණන්නට විය..[/FONT]

[FONT=&quot]පිවිතුරු හදවතකින් තමාගේ සුසුම් පොද මෙන් රැකගත යුතු ඇයට ආදරය කරන්නට ඇයගේ සිහින සමග සම අදහසින් ජීවත් වන්නට එදා රාත්‍රී අහස් කුසේ පෙමින් වෙලී සිටින අප්‍රාණික තාරකා දෙස බලා තමාගේ උත්තුංග සප්රාණික පෙම් සිතුවිල්ලෙන් අදිටන් කර ගත්තේය.. [/FONT]

[QUOTE="crazybuddy, post: 13013636, member: 326070"] [b]෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..[/b] [CENTER][SIZE=4][COLOR=Blue]මේ ආදර කතාව අනිත් සියලු කතාන්දරයන්ට වඩා හාත්පසින්ම වෙනස් පැත්තක් ගන්නෙ.. ආදරයට ආදරය කරන අය වෙනුවෙන් ලියවුණු ලස්සන කතාවක්.. විශ්ව විද්‍යාල ජීවිතය සම්බන්ධවයි ලියවිලා තියෙන්නෙ.. මම කතාව කියන්න ගියොත් කියවන්න හිතෙන්නෑ.. මෙන්න එහෙනම් කියවලම බලන්න.. රොෂාන් ධම්මික කුමාරගෙ නිර්මාණයක් සත්‍ය කතාවක් විය හැක.. :yes: මගේ බ්ලොග් එකෙන් සමහර අය කියවන්න ඇති.. මේ කියවපු නැති අය වෙනුවෙන්.. හැමෝටම ජයෙන් ජය..[/COLOR] [IMG]http://3.bp.blogspot.com/-mxTPLDcOU4I/T7USmkSL3uI/AAAAAAAABxc/WvhHSoR0qYI/s640/Mage-Sandawathi-Cover.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-WyVEu-j0QkY/T7USc48mD9I/AAAAAAAABxU/XWh0ljxn3Hs/s640/Mage-Sandawath-Cover-2.jpg[/IMG] [/SIZE][LEFT][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-Xnu76TdJ4SI/T137Eksq-mI/AAAAAAAABf4/zWhvW7x8aDo/s1600/01.png[/IMG] [B][COLOR=#783f04]එදා සිකුරාදා දවසක් විය.. මම මහකන්දේ සිට මහනුවර දක්වා ගමනාන්තයේ යෙදුණු පෞද්ගලික බස් රථයෙන් ගමන් කරන විට රාත්‍රී 7.10 ත් පසුවී හමාරය.. මම බස් රථයේ යමින් උන්නේ ඉමහත් අපහසුතාවයකිනි.. කැම්පස් එකෙ උදෑසන සිටම සවස් වනතුරු දේශන වලට සහභාගි වී බස් රථයේ සිටගෙන යාම ඊට හේතුව විය.. බසයේ මැද ආසනයක අසුන්ගෙන සිටි අවුරුදු හතළිහක පමණ පිරිමි අයෙකු ගැටඹේ දී අසුනෙන් නැගිට බසයෙන් බැස ගියේ මා හට වාඩි වීමට අවස්ථාව සලසා දෙමිණි.. දිවකට වේලී ගොස් බසයේ සිටගෙන යාමට තරම්වත් නොහැකිව සිටි මා හට එය සීතල වතුර කෝප්පයකින් සංග්‍රහ කිරීමක් ලෙසට දැනුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගැටඹේ හන්දියේ සිට කිලෝමීටර් භාගයක්පමණ යන්නටත් ප්‍රථමයෙන් මාගේ දෙනෙත් ඉබේටම වාගේ පියවුණේ ඇගේ තිබුණු තෙහෙට්ටුව නිසා බව සැකයට කරුණක් නොවිය.. එතැන් සිට ටික දුරක් ගිය මාගේ දෙසවනට ඇසුනේ [/COLOR][COLOR=#783f04][FONT="]“එක්ස්ක්‍යුස් මී” යන ඉංග්‍රීසි වචනය පමණි.. මා තිගැස්සී හිස මදක් ඔසවා බලනු ලැබුවේ තරමක කම්මැලිකමකිනි.. ඉංශ්‍රීසි වචනය ඇමතූ කෙනා ගැහැනු ළමයෙකු බව මට හැගී ගියේ ඇයගේ ළාමක කටහඩිනි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අයියෙ.. මේ බෑග් එක චුට්ටක තියාගන්න පුළුවන්ද..?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මම වික්ෂිප්තයට පත් වුණෙමි.. මනසෙහි ඇතිවුණු එම වික්ෂේපයත් සමගම මා හදවත පිබිදෙන්නට විය.. හදවතට එවැනි නැවුම් ප්රබෝධයක් දැනෙන්නට වූයේ කිසිදිනක කිසිවෙක් එලෙස මා හට [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04][FONT="]“අයියේ” කියා අමතා නොතිබුණු හෙයිනි.. ඇයගේ වටකුරු මුවමඩල දෙස තත්පරයක් දෙකක් නෙතුපිය නොහෙළා සෙනෙහෙබර කාරුණික බැල්මකින් බලා උන්නේ ඇයගේ අවිහිංසක ඉල්ලීම ප්‍රසන්න පෙනුම කෙරෙහි ශාන්තගත මානුෂික හැගීමකින් ඇය වෙත ආකර්ශණය වූ නිසාමය.. එහෙත් මම ඇය දුටු ප්‍රමාණයටම ඇය මා නොදුටුවේ මා බසයේ අසුනක වාඩි වී සිටි නිසාය.. ඉතින් මා ගතේ තිබුණු තෙහෙට්ටුව පසෙක දමා මද හසරැල්ලක් ඇය වෙනත පා කළේ ඇගේ ඉල්ලීමට අහිංසක ප්‍රතිචාරයක් දක්වමිනි..[/FONT][/COLOR][/B] [B][COLOR=#783f04][FONT="]නැවත වරක් ඇය දෙස බැලීමටත් ඇය හට ආසනය දීමටත් මසිත මා හට පැවසුවත් එසැණින්ම දෙගිඩියාවකින් මෙන් සිත චංචල වූයේ මා කෙරෙහි ඈ අහිතක් සිතතැයි සිතුණු නිසාය.. අනෙක ආසනයක වාඩි වී සිටි මා හිස ඔසවා ඇය දෙස නොබැලුවේ බසය තුළ මිනිසුන් අධික ප්‍රමාණයක් සිටි නිසාය.. මිනිසුන් අතරෙහි තෙරපෙමින් ආයාසයකින් යුතුව මා අසලට වී ගමනාන්තයේ යෙදුනු ඇය කෙරෙහි අනුකම්පාවක්ද මා හට ඇති වූයේ මා සිටි ආසනය ඇයට දීමට නොහැකි වීමත් අසීරුතාවයකින් යුතුව ඇය බසයේ ගමන් කිරීමත් නිසාය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අඩ හෝරාවක් තුළ මාගේ මනස තුළත් හදවත තුළත් ආගන්තුකයෙකු වී සැරිසරන්නට පටන් ගත් ඇය පිළිබදව සිතමින් උන් මා හට මහනුවරට පැමිණි බවක් සත්තකින්ම නොදැණුනි.. එවිට වේලාව රාත්‍රී 7.45 ට පමණ වී තිබිණි.. ක්ෂණයකින් ඇයගේ දෑත් මාගේ දෙපය මත තිබුණු බෑගය වෙත ස්පර්ෂ වුණි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]තෑන්ක්ස් අයියෙ..![/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]නොසිතූ නොපැතූ ලෙසට ආ අකුණු සැරක් වැදුණාක් මෙන් මාගේ හදවත නැවත වරක් ඇවිලී යන්නට වූයේ ඈ නැවතත් [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04][FONT="]“අයියේ” කියා ඇමතූ නිසාය.. ඇය බසයෙන් බැසීමට ළං වෙත්ම එක් වරක් මා ඇය දෙස බැලුවේ නැවත වරක් ඇය දැකීමට නොලැබෙතැයි යන මූසල සිතුවිල්ල සිතට නැගුණු නිසාය.. එහෙත් එම මූසල සිතුවිල්ල පරයා නැගුණු සංතෘප්තිජනක සිතුවිල්ලෙන් මා හට පැවසුවේ ඇය ආගන්තුකයෙකු නොවන බවය.. නුපුරුදු නොහදුණන අයෙකු නොවන බවය.. නැවත හමුවන තැනැත්තියක් බවය.. මා පසුපස නොව ඇයත් ඇය පසුපස නොව මාත් කිසිත් විෂම බවකින් නොවන සම අටලෝධර්මයෙන් ජීවත් වන බවය..[/FONT][/COLOR][/B] [B][COLOR=#783f04][FONT="]බසයෙන් බැස පොලීසිය ළගින් ඇය කෙළින්ම ගියේ ටවර් එක වෙතටය.. ඇය පසුපසින් ගිය මා හට ඇය මේ රාත්‍රියේ මොන බස් එකක යන්නේදැයි කියා බලා ගැනීමට නොහැකි වූයේ මා බසයෙන් බැසීමට ප්‍රමාද වූ නිසාය.. ඒ මොහොතේ එම ස්ථානයේ නවතා තිබූ බස් රථ අතුරින් කිහිපයක්ම ඇය සිටිදැයි පරික්ෂා කළද ඒ කිසිවක ඇය සිටියේ නැත.. තව තවත් ඇය සෙවීමට මා උත්සුක නොවුණේ ඇතැම් විට ඇය බසයක නැග යාමට ඉඩ ඇති බවත් මා හට යාමට පරක්කු වන බවත් හේතුවෙනි.. කෙසේ වෙතත් ඇය හැද සිටි දණිස් දෙක ළගට තිබුණු කළු කොට සාය සහ කර කපපු සුදු බ්ලවුස් එකද ඇගේ දිගුවන් දෙකට ගොතා තිබුණු කොණ්ඩයද මාගේ මතකයේ රැදුණි.. ඇයගේ තලෙළු පැහැ වටකුරු මුහුණද මාගේ මතකයේ තැන්පත් වූයේ බෑගය ගන්නා විට මා දෙස බලා ස්තුති කළ මොහොතේ සිටය.. එම මතකයන් පොදි බැද ගත් මා නිවසට යාම සදහා බසයට ගොඩ වූයේ කල්පනා ලොවක අතරමං වෙමිනි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මගේ ගතේ තිබුණු තෙහෙට්ටුව පහව ගොස් හදවතට තෙහෙට්ටුවක් දැනුණේ ඇය දැකීමෙන් ඉනික්බිතිවය.. එබැවින් හදේ තෙහෙට්ටුව රදවාගෙන මා ගෙදරට යන විට රාත්‍රී 9.00 පමණ විය.. එපමණ මා ගෙදරට පැමිණීමට කල් ගත වූයේ බසයේ දී දුටු ඇය සෙවීමට කාලය වැය කල නිසාමය නොව මා බසයෙන් බැස අතුරු මගෙහි එන අතරතුරත් ඇය පිළිබදව සිතන්නට මා හදවතට පුළුල් අවකාශයක් ලබා දෙමින් කූඹි ගමනින් එන්නට වූ නිසාය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මම ගෙදරට එන විට කුප්පි ලාම්පුව දල්වා ගත් අම්මා නොනිදා බලා සිටියේ මා ප්‍රමාද වූ නිසා බව ඇයගේ මැළැවුණු මුහුණ දෙස බැලූ විට මට හැගී ගියේය.. ඇයගේ වයස කෙසේ වුවත් අප්‍රාණ වී ගොස් තිබුණු ඒ සෙනෙහස පිරි මුහුණ දෙස බැලූ විට මගේ හදවතට සියුම් වේදනාවක් දැනෙන්නට වූවේ තවමත් ඇය මා කෙරෙහි දක්වන අප්‍රමාණ වූ මව් සෙනෙහස නිසාය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඇයි පුතේ අද එන්ට පරක්කු වුණේ..? මම හිතුවෙ අද නේවාසිකාගාරයේ ඉදියි කියලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]නෑ.. අම්මෙ, අද බස් එක පරක්කු වුණා.. ඒකයි නැත්නම් මීට කලින් එන්න තිබුණා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඉතින් පුතේ..! ටිකක් වේලාසනින් එන්න තිබුණනේ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]එහෙම එන්න බෑනෙ අම්මෙ.. අද දවසම ලෙක්චස් තිබුණා.. ඒවා පාඩු කරගන්න බෑනෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අනේ මන්දා.. මොනවා වුණත් රෑ වෙන්න කලියෙන් ගෙදරට වරෙන්..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඇත්තටම සිද්ධ වුණු දේ කියන්න පුලුවන්කමක් නැති නිසයි මම බොරු කිව්වෙ අම්මෙ.. මට සමාවෙන්න.. තමාටම මුමුණා ගත්තේය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මොනවද පුතේ කල්පනා කරන්නෙ..? ගිහින් මූණ කට හෝදගෙන කෑම ටික කන්ට.. සීතල වෙයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මට හරිම මහන්සියි අම්මෙ.. තව ටිකකින් මම කන්නම්..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අම්මා කළ ඉල්ලීම මොහොතකට ප්‍රතික්ෂේප කළේ ඔහුගේ සිතෙහි ඇති වූ වෙනස් වීම පිළිබදව ඔහුටම නැවත නැවතත් සිතන්නට අවැසි වූ නිසාය.. හැබෑවටම ඒ ආගන්තුක අමුත්තිය නොහදුණන අයෙකු විදියට මට දැනෙන්නේ නැත්තෙ ඇයි..? දිගු කාලයක් තිස්සේ ඇසුරු කළ අයෙකු විදියට දැනෙන්නේ ඇයි..? ඒ පිවිතුරු මුහුණ මගේ හදවතින් මැකිලා නොයන්නේ ඇයි..? ඒ මිහිරි කටහඩ මගේ දෙසවනේ ආයෙමත් දෝංකාර දී රැව් දෙන්නේ ඇයි..? ඒ කාරුණික බැල්ම මාගේ නෙතුමානයෙන් බැහැරට නොයා මා අභියසම සප්රාණික ලෙස මැවිලා පෙනෙන්නේ ඇයි..? වළාවක් වගේ නිදහසේ පාවෙමින් උන් මාගේ හදවත එක සොදුරු ඉසව්වක නතර කරාක් මෙන් දැනෙන්නේ ඇයි..? ඇත්තටම මට මේ මොනවද හිතෙන්නෙ..? පිස්සුවක් හැදීගෙන එනවාද..? නැත්නම් පිස්සු හැදිලා දොඩවන්න හදනවාද..? ගෙවී ගිය හෝරා කිහිපය මේ තරම් දුරට උඹට කරපු බලපෑම මොකක්ද සනිරු../ ඔහු තමාගෙන්ම ප්‍රශ්න කර පිළිතුරු සොයන්නට විය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මෙනදා මෙන් නොව සනිරුගේ වෙනස් වීම පිළිබදව අම්මාගේ සිත කලබලයට පත් වූ බව ඇයගේ මුවින් නික්මුණු වචන වලින් සනිරුටද තේරුණි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඇයි මගෙ පුතේ..! අසනීපයක්වත්ද..? වෙද මහත්තයාගෙන් බෙහෙත් ටිකක්වත් ගන්ට යන්ද..?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අවුරුදු එකොළහේදීම සනිරුගේ තාත්තා මියයාමෙන් පසුව ඉතාමත්ම අසීරුතාවයකින් යුක්තව ගෙවල් වල බැල මෙහෙවරකම් කර දහසකුත් දුක් කම්කටොලු විදිමින් ද අපහාස විදිමින් ද නොයෙකුත් හැලහැප්පීම් වලට මුහුන දෙමින් ද ඇඩුම් වැළපුම් මධ්‍යයේ තම එකම දරුවා හදා වඩා ලොකු මහත් කර මේ තරම් දුරට ඉගෙන ගන්නට අවශ්‍ය සෑම පහසුකමක්ම බලා දුන් අම්මාට අනාගතයේදී සනිරුගේ පිළිසරණ පමණක් තිබීම නිසාම ඇය තම පුතා පිළිබදව මෙතරම්ම සිතන්නට වූවාය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අනේ නෑ අම්මෙ.. මේක තව ටිකකින් ඇරිලා යයි.. මට අමාරුවක් නෑ අම්මෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අම්මේ..! මොනවද කන්න තියෙන්නෙ..? දැන් නම් බඩගින්නක් දැනෙනවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කෑම කන්නට තරම් සනිරුට බඩගින්නක් නොතිබුණත් තම අම්මාගේ හිතේ තිබෙන දුක තුනී කිරීමට ඔහු කෑම කන්නට සිතුවේ අම්මාට තිබෙන අප්‍රමාණ වූ ආදරය නිසාය.. සනිරු ඇසූ ප්‍රශ්නයට අම්මාගේ සිත සතුටින් පිරී ගියේ හරියටම අටුවක වී පරී ඇති බව දුටු ගැහැවියෙකු සතුටු වනවාටත් වඩා ලොකු සතුටකින් බව සනිරුට හැගුණි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කැකුළු හාලේ වතට සම්බෝලයක් මලවලා කරවල කෑල්ලක් තියෙනවා පුතේ.. අම්මාගේ මුහුණ පුරාසිනාවක් මතු කර ගනිමින් සනිරු ඇසූ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ වතුර කෝප්පයක්ද ඇතැතිවය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අම්මා කෑවද..?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඔව්, මගෙ පුතේ මම කෑවා.. බෙහෙත් බොන්න තියෙන නිසා මම කලින්ම කෑවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]එහෙනම් අම්මෙ, දැන් ගොඩක් රෑත් වෙලානෙ.. අම්මා ගිහින් නිදාගන්න.. මම කාලා නිදියන්නම්..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]හ්ම්.. හ්ම්.. කියමින් අම්මා කිසිත් වචනයක් පිට නොකළේ සනිරුගෙන් වචනයක් බලාපොරොත්තුවෙන් බව සනිරුටම දැණුනි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]නෑ.. නෑ.. අම්මෙ.. වැඩි වෙලාවක් අම්මට අහැරිලා ඉන්න හොද නෑනෙ.. ඒකයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]එහෙනම් පුතේ, මම නිදා ගන්ට යනවා.. පුතා කාලා නිදා ගන්ට.. හෙට උදේම නැගිටින්නත් එපෑය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]හා.. හොදයි අම්මෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කෑම ගෙන අවසන් වූ සනිරු තමාගේ කාමරයට ගොස් තම හිස තබන කොට්ටය ඇද වියලෙහි තබා ඒ මත හිස තමා දෙඅත් හිස පිටුපසට කරමින් ඇදෙහි වැතිරුණේ බසයේ දුටු ඒ යුවතිය පිළිබද කල්පනාව සිතෙහි තබාගෙනය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඇත්තටම ඇය කවුද..? මීට කලින් මම කවදාකවත්ම දැකලා නැති මේ අමුත්තිය කවුද..? ඒත්.. දැකලා නැති වුණාට.. හෝරා ගණනාවක් එහාට වගේ, දවස් ගණනාවක් එහාටවගේ, සති ගාණනාවක් එහාට වගේ, මාස ගණනාවක් එහාට වගේ, අවුරුදු ගණනාවක් එහාට වගේ සත්තකින්ම ආත්ම ගණනාවක් එහායින් අපි එකට හිටපු බවක්, එයා මගේ ජීවිතය වෙලා ඉදපු බවක්, මම එයාගෙ ජීවිතය වෙලා ඉදපු බවක්, අපි අපේම වෙලා ඉදපු බවක්, ජීවිතයේ හැම සුසුමක්ම අපි වෙනුවෙන්ම හෙළපු බවක් විදියට අද මට දැනෙන්නෙ ඇයි..? මේක පිස්සුවක් වෙන්න බෑ දෙයියනේ..! මගේ මනසට දැනෙන හදවතට දැනෙන මේ සිතුවිල්ල ඇත්තම ඇත්තක්.. ඒක මට විශ්වාසයි.. මට ඒ දේ දැනෙනවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]එකවරම සනිරු තම පොත් මේසය මත තිබුණු කුඩා ඔරලෝසුව දෙස බැලුවේය.. එවිට රාත්‍රී 11.30 පසු වී හමාරය.. එහෙත් ඔහුට නිදා ගැනීමට සිතක් නොවුණේ තම සන්තානයෙහි පිබිදෙමින් උන් සිතුවිලි සියල්ලක්මනින්දට නොදෙවෙනි බවට හැගුණු නිසාය.. බස්සන්ගේ සහ කළාමැදිරියන්ගේ නාදයෙන් සුපෝෂණය වී තිබුණු එදා රාත්රියේදී වරෙක සනිරුගේ සොදුරු වූ චිත්ත කල්පනාවත් රාත්‍රියේ නැගෙන ගුප්ත නාදයත් අතර හොල්මන් කරන්නට විය.. එහෙත් තම හදෙහි රැදී සිටින ඒ සිත් ගත් යුවතියගේ රෑ රටා තම දෙනෙත් අභිමුව ඡායාවක් මෙන් පෙනෙන්නට පටන් ගනිත්ම එම මූසල කිසිත් නොඇසෙන්නට විය.. නොපෙනෙන්නට විය.. ඒ තරම්ම ඇය ඔහුට සැනසුමක් ලබා දෙන්නට තරම්, සිතට සහනයක් ලබා දෙන්නට තරම් ප්‍රබල වූයේ ඔහුගේ සිත ඇයට ආදරය කරන නිසාමය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කාමරයේ සිටි සනිරු මොහොතකින් ගෙමිදුලට පියමැන්නේය.. මේ වන විට හස්තියෙකු පැමිණ කෑ ගැසුවද අම්මා නොඅවදිවන බව හොදාකාරවම සනිරු දැන සිටියේය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]එදා සද පායා ඇති රාත්‍රියකි.. මුළු අහසම අනේකවිධ තරු රූ රටා වලින් වැසී ගොස් චමත්තකාරජනක ගුවන් කලයකින් නිර්මාණය වී තිබිනි.. සදෙහි ප්‍රභාෂ්වර එළියත් තාරකාවන්හි ආලෝකයත් මුසුව පොලෝ තලයෙහි වූ හාත්පස මුළු පරිසරයම ඝණ අන්ධකාරයෙන් මුදවා ප්‍රභාෂ්වරයෙන් පිරිපුන් මනස්කාන්ත කාන්තිමත් රැයකින් යුක්ත විය..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මොහොතින් මොහොත සිය හදවතට දැනෙන පිවිතුරු වූ සිතුවිලි හා ප්‍රාර්ථනාවන් තම හදෙහි ලැගුම්ගෙන සිටින ඒ අවිහිංසක යුවතිය නිසාම ඇති වන බව සනිරුට වැටහෙත්ම ඒ සියල් සිතුවිලි සහ පැතුමන් මහත් ලෝභකමකින් තුරුළු කරගත්තාක් මෙන් ඔහුගේ දෙඅත් පපුව මත තබා [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04][FONT="]“මගේ ජීවිතයට ආලෝකයක්” කියමින් දෙතොලින් මුමුණන්නට විය..[/FONT][/COLOR][/B] [B][COLOR=#783f04][FONT="]පිවිතුරු හදවතකින් තමාගේ සුසුම් පොද මෙන් රැකගත යුතු ඇයට ආදරය කරන්නට ඇයගේ සිහින සමග සම අදහසින් ජීවත් වන්නට එදා රාත්‍රී අහස් කුසේ පෙමින් වෙලී සිටින අප්‍රාණික තාරකා දෙස බලා තමාගේ උත්තුංග සප්රාණික පෙම් සිතුවිල්ලෙන් අදිටන් කර ගත්තේය.. [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom