Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු පනස් පහක පමණ සිංහල සාහිත්‍ය පිළිබදව ආචාර්යවරයෙකු වූ මොහු නමින් හදුන්වනු ලැබුවේ ඩී.එම්.එච් අබේරත්න ලෙසටය.. මහ ඩහින් කෑ ගසමින් සෑම දිනකම දේශන පවත්වන මොහු කිසිම දිනක් හෝ මයික්‍රෆෝනයකින් තම කටහඩ ළමුන්ට ඇසෙන්නට කටයුතු නොකළේ එය තමාට නුහුරු බවක් ලසෙට දැනුණු හෙයිනි.. මෙය ළමුන්ට බරපතල ගැටලුවක් වුවත් එයට විසදුම වූයේ ද ඔහුගේ සුපුරුදු කටහඩට සවන් දීම පමණි..

හොදයි.. අද අපි කතා කරන්න යන්නෙ සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩක් ලෙස සලකන ජාතක කතා පොත් වහන්සේ පිළිබදවයි.. තමා උගන්වන දේ පිළිබදව මූලික අවබෝධයක් ලබා දීම මොහුගේ පුරුද්දක් විය..

අප්පෝ.. මචං, අද නම් එපා වෙයි.. මහ කම්මැලි හිතෙන පාඩමක්නෙ.. අනික කියන දේවල් හරියට ඇහෙන්නෙත් නෑනෙ.. ජාතක කතා පිළිබද අප්‍රියක් දක්වන ප්‍රදීප් එලෙස කීවේ මූණ බෙරි කරමිනි..

කියලා වැඩක් නෑ බං.. මටත් එපා වෙනවා.. මේ.. මගේ රෙකෝඩර් එකෙන් රෙකෝඩින් කරගෙන නෝට් එක ලියා ගමු.. චතුර ද ප්‍රදීප්ට එකග වූයේ ඉගෙනීම එපා වෙලාම නොවේ..

හොදට රෙකෝඩින් වෙයිද මචං..? කියන දේවල් හරියට ඇහෙන්නෙ නැති එකේ..

අවුලක් වෙන එකක් නැතිවෙයි බං.. කවුරුත් සද්ද කරන්නෙ නෑනෙ..

එහෙමනං ඉතිං ඕක ඔන් කරපං..

ඉතාමත්ම උද්යෝගයකින් යුතුව දේශනයට සවන් යොමු කරමින් සිටි සනිරු සිය පෑන කටේ කෙළවරේ තබා ගනිමින් මදක් තම හිස පහතට නවා ගනිමින් සිටි අතර ඔහුගේ අම අවධානය පාඩමටමද කියා ප්‍රදීප්ට සැකයක් වූයේ ඔහු සිටි ඉරියව්ව නිසාමය..

චතුර.. සනිරු දිහා පොඩ්ඩක් බලපං.. ප්‍රදීප්ට දකුණු පැත්තේ අසුනේ වාඩි වී සිටි චතුරට කකුලෙන් තට්ටුවක් දමා සනිරු දෙස බැලීමට කීවේ සංඥාවක් ද දෙමින්ය..

මචං මූට මොකක් හරි වෙලා තියෙනවා.. නැත්නම් මූ මෙහෙම නෙවෙයිනෙ ඉන්නෙ.. අනික ඊයෙ මෙහෙම නෑනෙ.. හොදට හිටියනේ.. චතුර ද සනිරු දෙස බලමින් ප්‍රදීප්ට එලෙස කීවේ ආචාර්යවරයා දේශනය පවත්වමින් සිටින අතරතුරේදීමය..

අනේ..! මං දන්නෙ නෑ බං සනිරුට මොනා වෙලාද කියලා.. මට නම් තේරෙන්නෙ නෑ.. මොකුත් ඇහුවට කියන්නෙත් නෑනෙ..

බලමු.. බලමු.. අපිටදැන ගන්නම ලැබෙයි.. සනිරු අපිට මොකුත් හංගන්නෙ නෑනෙ.. චතුර සනිරුට නොඇසෙන ලෙසට කිවේය..

සනිරුගේ කල්පනාව දිගින් දිගටම ගලා යන්නට විය.. ඔහුට එම කල්පනාවෙන් මිදී පියවි ලෝකයට එන්නට තරම් උනන්දුවක් එම මොහොතේ නොවීය.. එක වරම තම හිස බිත්තියේ තබා ගනිමින් මදක් හිස ඉහළට ඔසවා ගත් සනිරුගේ සිත තුළ ලැගුම් ගත් ඒ පුන් සදක් මෙන් දිදුලන ඇයගේ මුවමඩල ඔහු ඉදිරියේ සැරිසරන්නට පටන් ගත්තේය.. මැවී පෙනෙන ඇයගේ මුවින් සනිරුගේ මුළු හදවතම ඒකාලෝක කරන්නට තරම් සැනසුමක් දැනෙන්නට විය.. මොහොතකට හෝ තම නෙත් මානයෙන් එපිටට නොයා රැදී සැරිසරන්නට ඇගේ රුවෙන් සැරසුණු සොදුරු කල්පනාවෙහිම අතරමං වන්නට සනිරුට සිත් විය..

මචං ආං.. බලපං, අරු ෆෑන් එක රවුම් කීයක් කැරකෙනවද කියලා ගණන් කරනවා.. සනිරු සිටි පේළියට පේලි දෙකක් පිටුපසින් සිටි තවත් අයෙක් සිනාසෙමින් අනේකාට කීවේය..

ඔහුගේ ප්‍රකාශයෙන් ඔවුන්ට ඉදිරියෙන් සිටි පේලියේ සියලුම දෙනාද සනිරු දෙස බලන්නට විය.. මේ බව ප්‍රදීප්ට හා චතුරට දැනුණත් සනිරුට කිසිසේත්ම නොදැනුණේ ඒ තරමටම ඔහු කල්පනාව තුළ රැදී සිටි නිසාය..

සනිරු.. සනිරු.. සනිරු ඇත්තටම උඹට පිස්සුද කියපං..

සිහින වරුසාවක නැහැවෙමින් සිටි සනිරු බිත්තියෙහි තබාගත් හිස ඉන් ඉවතට ගැනුණේ ප්‍රදීප්ගේ කටහඩට තිගැස්සුණු හෙයිනි..

ඇයි..? ඇයි..? ප්‍රදීප් මොකද..? සිහිනයේ ගිලී සිටි කිසිවක් නොදත් සනිරු ප්රදීප්ගෙන් ඇසුවාය..

ඇයි..? බලපන් පිටිපස්ස.. සනිරු ප්රදීප්ගෙන් ඇසූ ප්‍රශ්නයට හිස මදක් පහතට ගෙන පිළිතුරු දුන්නේ චතුරය..

තම යහළුවාගේ වචනයට පිටුපස බැලූ සනිරුගේ මුහුණ රතු පැහැ විය.. දෙනෙත් ගිනි බෝල දෙකක් වගේ දිස් විය.. ලැජ්ජාවෙන් මෙන් පියවි සිහියට ආ නමුත් එහු තුල කෝපයක් ඇති වූයේ ද ඔහුටම නොදැනිය..

මොකද උඹලා මං දිහා දැකලා නෑ වගේ බලන් ඉන්නෙ..? මොළේ හෙල්ලිලාද..? සනිරු තමාට පිටුපසින් සිටි පේළි දෙකෙහි අයට බැණ වදින්නට විය..

සනිරුගේ ආවේගශීලී කෝපයෙන් නික්මුණු වචන ඇසුනු තුෂාරි අවධානයෙන් සිටි දේශනයටද සවන් නොදී පිටුපසට හැරුණාය..

අපේ නම් පොළේ හෙල්ලිලා නෑ.. ඒ වුණාට මොළේ හෙල්ලුණු පිස්සෙක් වගේ මනෝ ගහලා ඉන්නෙ කවුද දන්නෑ.. පිටුපස සිටි අයෙක් සිනාසෙමින් කීවේය..

මොකක්ද උඹ කිව්වෙ..? ආයෙමත් කියපං බලන්න.. සනිරු පිටපසට හැරී ඔහුගේ කමීසයෙන් අල්ලා ගත්තේය..

ඇයිඋඹට ඇහුණෙ නැද්ද..?

නෑ, ඇහුණා.. පුලුවන් නම් තව සැරයක් කියපං බලන්න..

සනිරු.. සනිරු.. ඉස්සරහට හැරියං.. සර් එනවා.. ප්‍රදීප් සනිරුගේ දකුණු උරහිස මිරිකමින් ඉදිරිය දෙස බලා කීවේය..

පිටුපස බලා සිටි තුෂාරිද ඉදිරියට හැරුණේ ප්‍රදීප්ගේ කටහඩ ඇසෙත්මය.. කිසිත් නොකියා නොකර නිහඩව සිටි චතුර පිටුපස සිටි සියල්ලන් දෙස රවා බැලුවේ තම යහළුවාව හාස්‍යයට ලක් කිරීම නිසාය..

සනිරු ප්‍රදීප්ගේ අණ පිළිගත් සේම මීට පෙර ගුරුවරුන්ගෙන් කිසිත් බැණුමක් අසා නොතිබුණු නිසා ඉදරියට හැරුණේය.. සියලුම දෙනා නිශ්ශබ්දව සිටියත් ගුරුතුමා එතැනට පැමිණ සිය ඇස් කණ්නාඩිය නළලට ගෙන දෙනෙත් යට කර රවා බලා ගියේය..

12.45ට පමණ දේශනය අවසන් වූ අතර සියලුම දෙනා දිවා ආහාරයට සදහා එළියට එමින් සිටියහ.. සනිරු, ප්‍රදීප්, චතුර, තුෂාරි, දර්ශනි සහ තවත් ළමුන් කිහිපදෙනෙක් පමණක් ශාලාවෙහි ඉතිරි වෙන්නට අනෙක් සියලුම දෙනා ශාලාවෙන් එළියට ආහ..

සොරි මචං.. ගණන් ගන්න එපා.. උදේ උඹට විහිලුවක් කළේ.. සනිරුට විහිළු කල අයගෙන් කෙනෙක් සනිරුගෙන් සමාව ගත්තේය..

මචං මටත් සමාවෙයන්.. මටත් ඒ වෙලාවෙ ගොඩක් තරහ ගියා.. සනිරුද ඔවුන්ගෙන් සමාව ගැණුනේ නිහතමානී අයෙකු ලෙසිනි..

ඇත්තටම මචං, ඔය තරමටම උඹ මොනවද කල්පනා කරේ..?

නෑ මචං, මොකුත් නෑ.. මට හිසරදයක් තිබ්බා.. ඒකයි.. ඔවුන්ට මුසාවක් කීමට සනිරු පෙළඹුණේය..

සනිරු, ප්‍රදීප් සහ චතුරට කෑම පාර්සලයක් ගෙන ඒම සිරිතක් නොවිය.. ඒත් සනිරු එදා කෑම පාර්සලයක් ගෙනාවේ අම්මාගේ බල කිරීම නිසාය.. තුෂාරිට හා දර්ශනීට කෑම පාර්සලයක් සෑම දිනකම ගෙන ඒම පුරුද්දක් විය..

තව චුට්ටෙන් අද සනිරු හොදටම සර්ගෙන් බැනුම් අහනවා.. ඇයි මොකද වුණේ සනිරු..? කිසිවක් නොදත් තුෂාරි ඇසුවාය..

මොකුත් නෑ තුෂාරි.. මගෝ ගගහා ඉදලා නෝන්ඩි වුණා.. වතුර බොමින් සිටි චතුර තුෂාරිගෙ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය..

අනේ චතුර..! මගෙන් මුකුත් අහගන්න එපා.. අතට ගත් බත් මිට නැවතත් බත් එකට දමමින් සනිරු කීවේය..

මේ චතුර.. කට පියාගෙන ඉන්නවකො.. මෙයාට කන්න දීලා.. තුෂාර සනිරුට පක්ෂපාතීව කතා කළාය..

මම නම් කාලා ඉවරයි.. අත සෝදමින් උන් ප්‍රදිප් කීවේය..

මමත් කාලා ඉවරයි.. මේ දෙන්නා තවම අල්ල අල්ලා ඉන්නවා.. තම කෑම කොළය නැවත ඔතා ඩස්බින් එකට දැමීමට යමින් උන් දර්ශනි පැවසීය..

මේ.. ඒක නෙමෙයි සනිරු.. අනේ නංගි කෙනෙක් කැම්පස් සිලෙක්ට් වුණා.. ඊයෙ තමයි තනියෙම ඉස්සරෝම ආවෙ.. ගෙදර යන කොට හොදටම රෑ වෙලා.. එයාගෙ අම්මයි තාත්තයි හොදටම බය වෙලයි ඉදලා තියෙන්නෙ..

අද එයාට දෙකට විතර ඉවර වෙනවා.. ඉතිං මම එයත් එක්ක යනවා.. ඔයාගෙ නෝර්ට් එක හෙට මට දෙන්න පුළුවන් වෙයි නේද..?

හරි.. හරි.. දෙන්නම් තුෂාරි..

ඔයාගෙ නංගිට රැගේ එකක් එහෙම දෙමු නේද..? චතුර තුෂාරිගෙන් ඇසුවේ ප්‍රදීප් දෙස බලමිනි..

අයියෝ.. මගේ නංගියෙක් නෙමෙයි.. අපේ ගෙවල් ළග.. මාර විදියට එයාලට සල්ලි තියෙන්නෙ.. ඇස් දෙක ලොකු කරමින් තුෂාරි ඒ බව කිවේ ආඩම්බරයෙන් වගේය..

අනික එයාලට රැග් කරන්නත් ඉන්නෙ ඉතින් අපිමනෙ..

ඒ කියන්නෙ එයා ආර්ට් වලින්ද ආවෙ..? දෙන්නම් එයාටත් එහෙනම්.. චතුර තුෂාරිට කීවේය..

මේ.. මේ.. එයාට මොකුත් කරන්න යන්න එපා.. තාත්තා මහ අමාරුකාරයෙක්.. ඇයගේ පියාගේ බලසම්පන්න බව තුෂාරි පැවසුවේ මුහුණේ බයක් සගවා ගත්තාක් මෙන්ය..

ආ.. එහෙමද..? අපි එයාට මොකුත් කරන්නෙ නෑ.. අපි බය වුණා ඕන් ඈ.. තුෂාරිගේ වදන් විහිළුවකට ගනිමින් චතුර පැවසුවේය..

කිසිවක් නොකියූ සනිරු ප්‍රදීප් හා දර්ශනි බලා සිටියේ තුෂාරිගේ සහ චතුරගේ සංවාදය අවසන් වනතුරුය..

ආ.. ඉවරයිද..? යන්තම් ඇති.. තුෂාරි සහ චතුර හාස්‍යයට ලක් කරමින් ප්‍රදිප් කීවේය..

ශාලාවෙහි සිටි ඔවුන් සියලු දෙනා අනතුරුව ඉන් පිටතට පැමිණි අතර තුෂාරි සහ දර්ශනි අසල අරලිය ගස යට වූ බංකුවක් මත වාඩි වූහ.. චතුරද එහි පැත්තකින් වාඩි වූවේය.. සනිරු සහ ප්‍රදිප් පොලොවට සමාන්තරව තිබුණු අරලිය ගසෙහි වූ අත්තක් මත වාඩි වූහ..

ඊළග කෙල්චර් එක කීයටද..? දර්ශනී ඇසීය..

2.00ට විතරනෙ..

දැන් දෙකටත් ළගයිනෙ.. මම යන්නම්.. වනෙ වැඩ වගයකුත් කරගන්න තියෙනවා.. අර නංගිටත් අද දෙකට ඉවරයිනෙ.. තුෂාරි බංකුවෙන් නැගිට හදිසිය පෙන්වමින් කීය..

අනෙකුත් සිසුන් ක්‍රම ක්‍රමයෙන් ශාලාවට ඇදෙමින් සිටි අතර සනිරු, ප්‍රදීප්, චතුර සහ දර්ශනීද කතා බස් කරමින්ම ශාලාව තුළට ගියහ..

සෙනසුරාදා දවසක් නිසා එදා ලෙක්චර් 4.45ට පමණ අවසන් විය.. පෙර දිනයන්ට වඩා වේලාසනින් ලෙක්චස් අවසන් වීම සම්බන්ධයෙන් සනිරුට ගැටලුවක් වූයේ පෙර දිනයේ ඇය ගිය බස් රථයේ යාමට හෝරා දෙකහමාරක් පමණ බලා හිදීමට සිදුවන නිසාය.. පැය දෙකහමාර කෙසේ වෙතත් 7.10 ට මහකන්දේ සිට මහනුවරට යන බස් රථයේ යාමට සනිරු තීරණය කළේය..

එහෙනං බං මම යනවා.. උඹලා එන්න වෙලා යයිනෙ.. බායි.. දර්ශනී ලෙක්චස් අවසන් වූ සැනින්ම තම යහළුවන්ට සමු දී යන්නට වූයේ පෙරදා යන බසයට ප්‍රථමයෙන් යන බසයේ යාම සදහාය..

හරි.. හරි.. දර්ශනී.. බායි.. ප්‍රදීප් එලෙස ඇයට සමුදෙද්දී සනිරු සහ චතුර ඇයට අත වැණූහ..

සනිරු සහ යහළුවන් දෙදෙනා කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග පැයකට ආසන්න කාලයක් පමණ කතාබහ කරමින් සිටියහ.. තාර පාරට තරමක් පහතින් පිහිටා තිබුණ ග්‍රවුන්ඩ් එක කෙළවරේ සිට හමාගෙන එන සවස් වරුවේ මද සුළග සනිරුගේ සහ යහළුවන් දෙදෙනාගේ උදෑසන සිට වේලෙමින් තිබුණු ගතට නැවුම් වූ සිසිලසක් දනවන්නට විය.. බටහිර අහස් කුසින් බැස යමින් තිබුණු සූර්ය තපය නිසා එම සිසිල් පවනෙහි උණුසුමක් නොතිබුණු තරම්ය..

මචං.. මේ දවස් වල අලුතෙන් ළමයි එනවා.. මොනව හරි කරමුද..? අපිට දුන්නු ඒවා මතකනේ..? පළිගැනීමක් මෙන් චතුර එයප ැවසුවේ රැග් කිරීමේ අරමුණින්ම බව සනිරුට සහ ප්‍රදීප්ට ඔහුගේ මුහුණ දෙස බැලීමෙන්ම වැටහුණහ..

මට නම් ඕවා එපාවෙලා තියෙන්නෙ බං.. අකමැත්ත පළකරමින් සනිරු කීවේය..

අනේ නිකං හිටපං සනිරු.. උපාසකයෙක් වෙන්න හදන්න එපා.. චතුරගේ යෝජනාව ස්ථිරකරාක් මෙන් ප්‍රදීප් එයට කැමැත්ත පළ කළේය..

උඹට මොකද බං වෙලා තියෙන්නෙ..? ඊයෙ අපිත් එකක් හිටපු එකාමද මේ ඉන්නෙ.. මේ වගේ ආතල් වැඩකටවත් උඹ කැමති නැද්ද..?

නෑ.. නෑ.. මචං.. මගේ අකමැත්තක් නෑ.. කරන දෙයක් චාටර් නොවී කරමු.. තම යහළුවන් තුළ තමා කෙරෙහි ඇති වී තිබෙන සැකය තව තවත් වැඩි නොකරන්නට අවැසි වූ නිසා එලෙස පැවසුවේය..

අන්න එහෙම කතා කරපං සනිරු.. අපි චාටර් වෙන විදියට මොකුත් කරන්නෙ නෑනෙ බං.. පොඩි ආතල් එකක් ගන්න පුලුවන් විදිහෙ මොනවා හරි කරමු.. මුවට මද සිනාවක් නගා ගනිමින් චතුර කීවේය..

මේ.. තුෂාරිගෙ නංගි කෙනෙක් ඉන්නවා කිව්වා නේද..? අපි ඉස්සරෝම එයාට මොනව හරි කරමු.. මරු කුෂී ආතල් එකක් ගන්න පුළුවන්.. ප්‍රදීප් සනිරුගේ කරට අත තබමින් කීවේය..

ඔව්.. නියමයි මචං.. දැක්කනේ තුෂාරි එයාගෙ මහ ලොකු තාත්තගෙ බල පුලුවන්කාරකම උජාරුවට කිව්ව හැටි.. තම අතැති කුඩා ගල් කැටය විසි කරමින් චතුර පැවසුවේය..

හැබැයි.. තුෂාරිත් හිටියොත් තමා ප්‍රශ්නෙ..

එයා නැති වෙලාවක අපි අපේ වැඩේ කරමු..

කෝ.. බං සනිරු..?

ප්‍රදීප් සහ චතුර තමන්ගේ ඉදිරි විනෝදජනක වැඩ පිළිවෙල සාකච්ඡා කරමින් සිටිය දී සනිරු අසල තිබුණු කුඩා පැතලි ගලක් මත වාඩි වී අනන්තය සොයා පා නගන මගියෙකු මෙන් කල්පනා කරමින් උන්නේය..

ආං.. බලපං චතුරයා අරකා ආයෙමත් කල්පනා කරනවා.. මොනවා කල්පනා කරනවද දන්නෙ නෑ.. තමන්ගෙ කතාව පසෙක දමමින් සනිරු දෙස බැලූ ප්‍රදීප් කෝපය සගවාගෙන පැවසුවේය..

මූට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රදීප්.. බලපන්කො.. අපි ඉන්නවද කියලා ගාණක්වත් තියෙනවද..?

චතුර, අපි මූට මොකුත් නොකියා ඉමු.. මොනව හරි කිව්වොත් තවත් අප්සට් යයි..

මට නම් තේරෙන්නෑ මූ මොන පිස්සුවක් හිතේ තියාගෙන ඉන්නවද කියලා..

මචං.. දැන් යමං.. හිත රිදෙන්න මොකුත් නොකියා ප්‍රදීප් සනිරුටකීවේය..

උඹලා පලයන් මම තව පොඩ්ඩකින් එන්නං..

උඹේ මොලේ කචල්ද..? දැන් වෙලාව කීයද කියලා බලපං.. හයට කාලයි.. යමං.. යමං..

මම කිව්වනේ උඹලා පලයන්.. සනිරු වාඩිවී සිටි ගල මතින් නැගිට කීවේය..

උඹට මොකද වෙලා තියෙන්නෙ බං..? උඹ මෙහෙම කවදාවත් හවස් වෙනකම් ඉදලා නෑනෙ.. ඉතින් අද විතරක් මොකද මේ..

මොකුත් නෑ බං.. මොකුත් නෑ.. මට තනියෙම ඉන්න දීපන්.. තම දෑත ගසා දමමින් සනිරු කීවේය..

හුදෙකලාව ඉන්නටතරම් සැහැල්ලු නිසල පරිසරයක් සනිරුට අවැසි වන්නට වූයේ කුමක් හෝ දෙයක් මනසෙහි වද දෙමින් තිබෙන නිසා බව ප්‍රදීප්ට ඔහුගේ එම ප්රකාශයෙන්ම ප්රත්යක්ෂ විය.. එය පිළිබදව ඔහු නිතර කල්පනා කරනබවද ප්‍රදීප්ට වැටහෙන්නට විය.. එහෙත් මේ තරම් සුළු කාල පරාසයකදී මේ තරම් ප්‍රමාණයට මනසින් විදවන දෙය කුමක්ද යන්න පිළිබදව ප්‍රදීප්ටද අදහාගත නොහැකි විය..

මූ එයි ප්‍රදීප්.. අපි යමු.. අන්න බස් එකක් එනවා.. සනිරු දෙස රවමින් චතුර ප්‍රදීප්ට කීවේ බසය නැවතීමට අත ද දිගු කරමිනි..

පොඩ්ඩක් හිටපං චතුර.. උඹට හදිසි නම් උඹ පලයං.. සනිරු තමන් සමගම කැදවාගෙන යාමේ අදිටනින් ප්‍රදීප් චතුරට එලෙස කීවේ බසය තමන් අසල නතර කරමින් සිටියදීය..

මට හදිස්සියක් නෑ බං.. ඒත් මූ මෙතන ඉදගෙන මොනවද කරන්නෙ..?

ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න.. යනව නම්නැග ගන්න.. හදිසිය පළ කරමින් බසය තුළ සිටි කොන්දොස්තරවරයා කෑ ගැසුවේය..

හරි.. හරි.. අයියා යන්න.. බසයේ නොයන චතුර ප්‍රකාශ කළේය..

[QUOTE="crazybuddy, post: 13013675, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]අවුරුදු පනස් පහක පමණ සිංහල සාහිත්‍ය පිළිබදව ආචාර්යවරයෙකු වූ මොහු නමින් හදුන්වනු ලැබුවේ ඩී.එම්.එච් අබේරත්න ලෙසටය.. මහ ඩහින් කෑ ගසමින් සෑම දිනකම දේශන පවත්වන මොහු කිසිම දිනක් හෝ මයික්‍රෆෝනයකින් තම කටහඩ ළමුන්ට ඇසෙන්නට කටයුතු නොකළේ එය තමාට නුහුරු බවක් ලසෙට දැනුණු හෙයිනි.. මෙය ළමුන්ට බරපතල ගැටලුවක් වුවත් එයට විසදුම වූයේ ද ඔහුගේ සුපුරුදු කටහඩට සවන් දීම පමණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හොදයි.. අද අපි කතා කරන්න යන්නෙ සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩක් ලෙස සලකන ජාතක කතා පොත් වහන්සේ පිළිබදවයි.. තමා උගන්වන දේ පිළිබදව මූලික අවබෝධයක් ලබා දීම මොහුගේ පුරුද්දක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අප්පෝ.. මචං, අද නම් එපා වෙයි.. මහ කම්මැලි හිතෙන පාඩමක්නෙ.. අනික කියන දේවල් හරියට ඇහෙන්නෙත් නෑනෙ.. ජාතක කතා පිළිබද අප්‍රියක් දක්වන ප්‍රදීප් එලෙස කීවේ මූණ බෙරි කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියලා වැඩක් නෑ බං.. මටත් එපා වෙනවා.. මේ.. මගේ රෙකෝඩර් එකෙන් රෙකෝඩින් කරගෙන නෝට් එක ලියා ගමු.. චතුර ද ප්‍රදීප්ට එකග වූයේ ඉගෙනීම එපා වෙලාම නොවේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හොදට රෙකෝඩින් වෙයිද මචං..? කියන දේවල් හරියට ඇහෙන්නෙ නැති එකේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04][B]අවුලක් වෙන එකක් නැතිවෙයි බං.. කවුරුත් සද්ද කරන්නෙ නෑනෙ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙමනං ඉතිං ඕක ඔන් කරපං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතාමත්ම උද්යෝගයකින් යුතුව දේශනයට සවන් යොමු කරමින් සිටි සනිරු සිය පෑන කටේ කෙළවරේ තබා ගනිමින් මදක් තම හිස පහතට නවා ගනිමින් සිටි අතර ඔහුගේ අම අවධානය පාඩමටමද කියා ප්‍රදීප්ට සැකයක් වූයේ ඔහු සිටි ඉරියව්ව නිසාමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර.. සනිරු දිහා පොඩ්ඩක් බලපං.. ප්‍රදීප්ට දකුණු පැත්තේ අසුනේ වාඩි වී සිටි චතුරට කකුලෙන් තට්ටුවක් දමා සනිරු දෙස බැලීමට කීවේ සංඥාවක් ද දෙමින්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං මූට මොකක් හරි වෙලා තියෙනවා.. නැත්නම් මූ මෙහෙම නෙවෙයිනෙ ඉන්නෙ.. අනික ඊයෙ මෙහෙම නෑනෙ.. හොදට හිටියනේ.. චතුර ද සනිරු දෙස බලමින් ප්‍රදීප්ට එලෙස කීවේ ආචාර්යවරයා දේශනය පවත්වමින් සිටින අතරතුරේදීමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ..! මං දන්නෙ නෑ බං සනිරුට මොනා වෙලාද කියලා.. මට නම් තේරෙන්නෙ නෑ.. මොකුත් ඇහුවට කියන්නෙත් නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බලමු.. බලමු.. අපිටදැන ගන්නම ලැබෙයි.. සනිරු අපිට මොකුත් හංගන්නෙ නෑනෙ.. චතුර සනිරුට නොඇසෙන ලෙසට කිවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ කල්පනාව දිගින් දිගටම ගලා යන්නට විය.. ඔහුට එම කල්පනාවෙන් මිදී පියවි ලෝකයට එන්නට තරම් උනන්දුවක් එම මොහොතේ නොවීය.. එක වරම තම හිස බිත්තියේ තබා ගනිමින් මදක් හිස ඉහළට ඔසවා ගත් සනිරුගේ සිත තුළ ලැගුම් ගත් ඒ පුන් සදක් මෙන් දිදුලන ඇයගේ මුවමඩල ඔහු ඉදිරියේ සැරිසරන්නට පටන් ගත්තේය.. මැවී පෙනෙන ඇයගේ මුවින් සනිරුගේ මුළු හදවතම ඒකාලෝක කරන්නට තරම් සැනසුමක් දැනෙන්නට විය.. මොහොතකට හෝ තම නෙත් මානයෙන් එපිටට නොයා රැදී සැරිසරන්නට ඇගේ රුවෙන් සැරසුණු සොදුරු කල්පනාවෙහිම අතරමං වන්නට සනිරුට සිත් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං ආං.. බලපං, අරු ෆෑන් එක රවුම් කීයක් කැරකෙනවද කියලා ගණන් කරනවා.. සනිරු සිටි පේළියට පේලි දෙකක් පිටුපසින් සිටි තවත් අයෙක් සිනාසෙමින් අනේකාට කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහුගේ ප්‍රකාශයෙන් ඔවුන්ට ඉදිරියෙන් සිටි පේලියේ සියලුම දෙනාද සනිරු දෙස බලන්නට විය.. මේ බව ප්‍රදීප්ට හා චතුරට දැනුණත් සනිරුට කිසිසේත්ම නොදැනුණේ ඒ තරමටම ඔහු කල්පනාව තුළ රැදී සිටි නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. සනිරු.. සනිරු ඇත්තටම උඹට පිස්සුද කියපං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිහින වරුසාවක නැහැවෙමින් සිටි සනිරු බිත්තියෙහි තබාගත් හිස ඉන් ඉවතට ගැනුණේ ප්‍රදීප්ගේ කටහඩට තිගැස්සුණු හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි..? ඇයි..? ප්‍රදීප් මොකද..? සිහිනයේ ගිලී සිටි කිසිවක් නොදත් සනිරු ප්රදීප්ගෙන් ඇසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි..? බලපන් පිටිපස්ස.. සනිරු ප්රදීප්ගෙන් ඇසූ ප්‍රශ්නයට හිස මදක් පහතට ගෙන පිළිතුරු දුන්නේ චතුරය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම යහළුවාගේ වචනයට පිටුපස බැලූ සනිරුගේ මුහුණ රතු පැහැ විය.. දෙනෙත් ගිනි බෝල දෙකක් වගේ දිස් විය.. ලැජ්ජාවෙන් මෙන් පියවි සිහියට ආ නමුත් එහු තුල කෝපයක් ඇති වූයේ ද ඔහුටම නොදැනිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද උඹලා මං දිහා දැකලා නෑ වගේ බලන් ඉන්නෙ..? මොළේ හෙල්ලිලාද..? සනිරු තමාට පිටුපසින් සිටි පේළි දෙකෙහි අයට බැණ වදින්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ ආවේගශීලී කෝපයෙන් නික්මුණු වචන ඇසුනු තුෂාරි අවධානයෙන් සිටි දේශනයටද සවන් නොදී පිටුපසට හැරුණාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ නම් පොළේ හෙල්ලිලා නෑ.. ඒ වුණාට මොළේ හෙල්ලුණු පිස්සෙක් වගේ මනෝ ගහලා ඉන්නෙ කවුද දන්නෑ.. පිටුපස සිටි අයෙක් සිනාසෙමින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්ද උඹ කිව්වෙ..? ආයෙමත් කියපං බලන්න.. සනිරු පිටපසට හැරී ඔහුගේ කමීසයෙන් අල්ලා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයිඋඹට ඇහුණෙ නැද්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ, ඇහුණා.. පුලුවන් නම් තව සැරයක් කියපං බලන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. සනිරු.. ඉස්සරහට හැරියං.. සර් එනවා.. ප්‍රදීප් සනිරුගේ දකුණු උරහිස මිරිකමින් ඉදිරිය දෙස බලා කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිටුපස බලා සිටි තුෂාරිද ඉදිරියට හැරුණේ ප්‍රදීප්ගේ කටහඩ ඇසෙත්මය.. කිසිත් නොකියා නොකර නිහඩව සිටි චතුර පිටුපස සිටි සියල්ලන් දෙස රවා බැලුවේ තම යහළුවාව හාස්‍යයට ලක් කිරීම නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ප්‍රදීප්ගේ අණ පිළිගත් සේම මීට පෙර ගුරුවරුන්ගෙන් කිසිත් බැණුමක් අසා නොතිබුණු නිසා ඉදරියට හැරුණේය.. සියලුම දෙනා නිශ්ශබ්දව සිටියත් ගුරුතුමා එතැනට පැමිණ සිය ඇස් කණ්නාඩිය නළලට ගෙන දෙනෙත් යට කර රවා බලා ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]12.45ට පමණ දේශනය අවසන් වූ අතර සියලුම දෙනා දිවා ආහාරයට සදහා එළියට එමින් සිටියහ.. සනිරු, ප්‍රදීප්, චතුර, තුෂාරි, දර්ශනි සහ තවත් ළමුන් කිහිපදෙනෙක් පමණක් ශාලාවෙහි ඉතිරි වෙන්නට අනෙක් සියලුම දෙනා ශාලාවෙන් එළියට ආහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සොරි මචං.. ගණන් ගන්න එපා.. උදේ උඹට විහිලුවක් කළේ.. සනිරුට විහිළු කල අයගෙන් කෙනෙක් සනිරුගෙන් සමාව ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං මටත් සමාවෙයන්.. මටත් ඒ වෙලාවෙ ගොඩක් තරහ ගියා.. සනිරුද ඔවුන්ගෙන් සමාව ගැණුනේ නිහතමානී අයෙකු ලෙසිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම මචං, ඔය තරමටම උඹ මොනවද කල්පනා කරේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ මචං, මොකුත් නෑ.. මට හිසරදයක් තිබ්බා.. ඒකයි.. ඔවුන්ට මුසාවක් කීමට සනිරු පෙළඹුණේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු, ප්‍රදීප් සහ චතුරට කෑම පාර්සලයක් ගෙන ඒම සිරිතක් නොවිය.. ඒත් සනිරු එදා කෑම පාර්සලයක් ගෙනාවේ අම්මාගේ බල කිරීම නිසාය.. තුෂාරිට හා දර්ශනීට කෑම පාර්සලයක් සෑම දිනකම ගෙන ඒම පුරුද්දක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තව චුට්ටෙන් අද සනිරු හොදටම සර්ගෙන් බැනුම් අහනවා.. ඇයි මොකද වුණේ සනිරු..? කිසිවක් නොදත් තුෂාරි ඇසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ තුෂාරි.. මගෝ ගගහා ඉදලා නෝන්ඩි වුණා.. වතුර බොමින් සිටි චතුර තුෂාරිගෙ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ චතුර..! මගෙන් මුකුත් අහගන්න එපා.. අතට ගත් බත් මිට නැවතත් බත් එකට දමමින් සනිරු කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ චතුර.. කට පියාගෙන ඉන්නවකො.. මෙයාට කන්න දීලා.. තුෂාර සනිරුට පක්ෂපාතීව කතා කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම නම් කාලා ඉවරයි.. අත සෝදමින් උන් ප්‍රදිප් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මමත් කාලා ඉවරයි.. මේ දෙන්නා තවම අල්ල අල්ලා ඉන්නවා.. තම කෑම කොළය නැවත ඔතා ඩස්බින් එකට දැමීමට යමින් උන් දර්ශනි පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. ඒක නෙමෙයි සනිරු.. අනේ නංගි කෙනෙක් කැම්පස් සිලෙක්ට් වුණා.. ඊයෙ තමයි තනියෙම ඉස්සරෝම ආවෙ.. ගෙදර යන කොට හොදටම රෑ වෙලා.. එයාගෙ අම්මයි තාත්තයි හොදටම බය වෙලයි ඉදලා තියෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අද එයාට දෙකට විතර ඉවර වෙනවා.. ඉතිං මම එයත් එක්ක යනවා.. ඔයාගෙ නෝර්ට් එක හෙට මට දෙන්න පුළුවන් වෙයි නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. දෙන්නම් තුෂාරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාගෙ නංගිට රැගේ එකක් එහෙම දෙමු නේද..? චතුර තුෂාරිගෙන් ඇසුවේ ප්‍රදීප් දෙස බලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අයියෝ.. මගේ නංගියෙක් නෙමෙයි.. අපේ ගෙවල් ළග.. මාර විදියට එයාලට සල්ලි තියෙන්නෙ.. ඇස් දෙක ලොකු කරමින් තුෂාරි ඒ බව කිවේ ආඩම්බරයෙන් වගේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනික එයාලට රැග් කරන්නත් ඉන්නෙ ඉතින් අපිමනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ එයා ආර්ට් වලින්ද ආවෙ..? දෙන්නම් එයාටත් එහෙනම්.. චතුර තුෂාරිට කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. මේ.. එයාට මොකුත් කරන්න යන්න එපා.. තාත්තා මහ අමාරුකාරයෙක්.. ඇයගේ පියාගේ බලසම්පන්න බව තුෂාරි පැවසුවේ මුහුණේ බයක් සගවා ගත්තාක් මෙන්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. එහෙමද..? අපි එයාට මොකුත් කරන්නෙ නෑ.. අපි බය වුණා ඕන් ඈ.. තුෂාරිගේ වදන් විහිළුවකට ගනිමින් චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිවක් නොකියූ සනිරු ප්‍රදීප් හා දර්ශනි බලා සිටියේ තුෂාරිගේ සහ චතුරගේ සංවාදය අවසන් වනතුරුය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. ඉවරයිද..? යන්තම් ඇති.. තුෂාරි සහ චතුර හාස්‍යයට ලක් කරමින් ප්‍රදිප් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ශාලාවෙහි සිටි ඔවුන් සියලු දෙනා අනතුරුව ඉන් පිටතට පැමිණි අතර තුෂාරි සහ දර්ශනි අසල අරලිය ගස යට වූ බංකුවක් මත වාඩි වූහ.. චතුරද එහි පැත්තකින් වාඩි වූවේය.. සනිරු සහ ප්‍රදිප් පොලොවට සමාන්තරව තිබුණු අරලිය ගසෙහි වූ අත්තක් මත වාඩි වූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඊළග කෙල්චර් එක කීයටද..? දර්ශනී ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]2.00ට විතරනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් දෙකටත් ළගයිනෙ.. මම යන්නම්.. වනෙ වැඩ වගයකුත් කරගන්න තියෙනවා.. අර නංගිටත් අද දෙකට ඉවරයිනෙ.. තුෂාරි බංකුවෙන් නැගිට හදිසිය පෙන්වමින් කීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනෙකුත් සිසුන් ක්‍රම ක්‍රමයෙන් ශාලාවට ඇදෙමින් සිටි අතර සනිරු, ප්‍රදීප්, චතුර සහ දර්ශනීද කතා බස් කරමින්ම ශාලාව තුළට ගියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සෙනසුරාදා දවසක් නිසා එදා ලෙක්චර් 4.45ට පමණ අවසන් විය.. පෙර දිනයන්ට වඩා වේලාසනින් ලෙක්චස් අවසන් වීම සම්බන්ධයෙන් සනිරුට ගැටලුවක් වූයේ පෙර දිනයේ ඇය ගිය බස් රථයේ යාමට හෝරා දෙකහමාරක් පමණ බලා හිදීමට සිදුවන නිසාය.. පැය දෙකහමාර කෙසේ වෙතත් 7.10 ට මහකන්දේ සිට මහනුවරට යන බස් රථයේ යාමට සනිරු තීරණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනං බං මම යනවා.. උඹලා එන්න වෙලා යයිනෙ.. බායි.. දර්ශනී ලෙක්චස් අවසන් වූ සැනින්ම තම යහළුවන්ට සමු දී යන්නට වූයේ පෙරදා යන බසයට ප්‍රථමයෙන් යන බසයේ යාම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. දර්ශනී.. බායි.. ප්‍රදීප් එලෙස ඇයට සමුදෙද්දී සනිරු සහ චතුර ඇයට අත වැණූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ යහළුවන් දෙදෙනා කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග පැයකට ආසන්න කාලයක් පමණ කතාබහ කරමින් සිටියහ.. තාර පාරට තරමක් පහතින් පිහිටා තිබුණ ග්‍රවුන්ඩ් එක කෙළවරේ සිට හමාගෙන එන සවස් වරුවේ මද සුළග සනිරුගේ සහ යහළුවන් දෙදෙනාගේ උදෑසන සිට වේලෙමින් තිබුණු ගතට නැවුම් වූ සිසිලසක් දනවන්නට විය.. බටහිර අහස් කුසින් බැස යමින් තිබුණු සූර්ය තපය නිසා එම සිසිල් පවනෙහි උණුසුමක් නොතිබුණු තරම්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං.. මේ දවස් වල අලුතෙන් ළමයි එනවා.. මොනව හරි කරමුද..? අපිට දුන්නු ඒවා මතකනේ..? පළිගැනීමක් මෙන් චතුර එයප ැවසුවේ රැග් කිරීමේ අරමුණින්ම බව සනිරුට සහ ප්‍රදීප්ට ඔහුගේ මුහුණ දෙස බැලීමෙන්ම වැටහුණහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට නම් ඕවා එපාවෙලා තියෙන්නෙ බං.. අකමැත්ත පළකරමින් සනිරු කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ නිකං හිටපං සනිරු.. උපාසකයෙක් වෙන්න හදන්න එපා.. චතුරගේ යෝජනාව ස්ථිරකරාක් මෙන් ප්‍රදීප් එයට කැමැත්ත පළ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹට මොකද බං වෙලා තියෙන්නෙ..? ඊයෙ අපිත් එකක් හිටපු එකාමද මේ ඉන්නෙ.. මේ වගේ ආතල් වැඩකටවත් උඹ කැමති නැද්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. මචං.. මගේ අකමැත්තක් නෑ.. කරන දෙයක් චාටර් නොවී කරමු.. තම යහළුවන් තුළ තමා කෙරෙහි ඇති වී තිබෙන සැකය තව තවත් වැඩි නොකරන්නට අවැසි වූ නිසා එලෙස පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්න එහෙම කතා කරපං සනිරු.. අපි චාටර් වෙන විදියට මොකුත් කරන්නෙ නෑනෙ බං.. පොඩි ආතල් එකක් ගන්න පුලුවන් විදිහෙ මොනවා හරි කරමු.. මුවට මද සිනාවක් නගා ගනිමින් චතුර කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. තුෂාරිගෙ නංගි කෙනෙක් ඉන්නවා කිව්වා නේද..? අපි ඉස්සරෝම එයාට මොනව හරි කරමු.. මරු කුෂී ආතල් එකක් ගන්න පුළුවන්.. ප්‍රදීප් සනිරුගේ කරට අත තබමින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. නියමයි මචං.. දැක්කනේ තුෂාරි එයාගෙ මහ ලොකු තාත්තගෙ බල පුලුවන්කාරකම උජාරුවට කිව්ව හැටි.. තම අතැති කුඩා ගල් කැටය විසි කරමින් චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැබැයි.. තුෂාරිත් හිටියොත් තමා ප්‍රශ්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා නැති වෙලාවක අපි අපේ වැඩේ කරමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෝ.. බං සනිරු..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප් සහ චතුර තමන්ගේ ඉදිරි විනෝදජනක වැඩ පිළිවෙල සාකච්ඡා කරමින් සිටිය දී සනිරු අසල තිබුණු කුඩා පැතලි ගලක් මත වාඩි වී අනන්තය සොයා පා නගන මගියෙකු මෙන් කල්පනා කරමින් උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආං.. බලපං චතුරයා අරකා ආයෙමත් කල්පනා කරනවා.. මොනවා කල්පනා කරනවද දන්නෙ නෑ.. තමන්ගෙ කතාව පසෙක දමමින් සනිරු දෙස බැලූ ප්‍රදීප් කෝපය සගවාගෙන පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රදීප්.. බලපන්කො.. අපි ඉන්නවද කියලා ගාණක්වත් තියෙනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර, අපි මූට මොකුත් නොකියා ඉමු.. මොනව හරි කිව්වොත් තවත් අප්සට් යයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට නම් තේරෙන්නෑ මූ මොන පිස්සුවක් හිතේ තියාගෙන ඉන්නවද කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං.. දැන් යමං.. හිත රිදෙන්න මොකුත් නොකියා ප්‍රදීප් සනිරුටකීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹලා පලයන් මම තව පොඩ්ඩකින් එන්නං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹේ මොලේ කචල්ද..? දැන් වෙලාව කීයද කියලා බලපං.. හයට කාලයි.. යමං.. යමං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කිව්වනේ උඹලා පලයන්.. සනිරු වාඩිවී සිටි ගල මතින් නැගිට කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹට මොකද වෙලා තියෙන්නෙ බං..? උඹ මෙහෙම කවදාවත් හවස් වෙනකම් ඉදලා නෑනෙ.. ඉතින් අද විතරක් මොකද මේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ බං.. මොකුත් නෑ.. මට තනියෙම ඉන්න දීපන්.. තම දෑත ගසා දමමින් සනිරු කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හුදෙකලාව ඉන්නටතරම් සැහැල්ලු නිසල පරිසරයක් සනිරුට අවැසි වන්නට වූයේ කුමක් හෝ දෙයක් මනසෙහි වද දෙමින් තිබෙන නිසා බව ප්‍රදීප්ට ඔහුගේ එම ප්රකාශයෙන්ම ප්රත්යක්ෂ විය.. එය පිළිබදව ඔහු නිතර කල්පනා කරනබවද ප්‍රදීප්ට වැටහෙන්නට විය.. එහෙත් මේ තරම් සුළු කාල පරාසයකදී මේ තරම් ප්‍රමාණයට මනසින් විදවන දෙය කුමක්ද යන්න පිළිබදව ප්‍රදීප්ටද අදහාගත නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූ එයි ප්‍රදීප්.. අපි යමු.. අන්න බස් එකක් එනවා.. සනිරු දෙස රවමින් චතුර ප්‍රදීප්ට කීවේ බසය නැවතීමට අත ද දිගු කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොඩ්ඩක් හිටපං චතුර.. උඹට හදිසි නම් උඹ පලයං.. සනිරු තමන් සමගම කැදවාගෙන යාමේ අදිටනින් ප්‍රදීප් චතුරට එලෙස කීවේ බසය තමන් අසල නතර කරමින් සිටියදීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට හදිස්සියක් නෑ බං.. ඒත් මූ මෙතන ඉදගෙන මොනවද කරන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න.. යනව නම්නැග ගන්න.. හදිසිය පළ කරමින් බසය තුළ සිටි කොන්දොස්තරවරයා කෑ ගැසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. අයියා යන්න.. බසයේ නොයන චතුර ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom