Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනිරු.. එහෙනම් අපි තුන් දෙනාම ගලහා හන්දියටප යින් යමං.. එතකොට උඹට තව පොඩ්ඩක් ඉන්න ඕනි කිව්ව වෙලාව නිකම්ම ගෙවිලා යයිනෙ.. තම යාළුවා කෙරෙහි අප්‍රමාණ මිත්‍රත්වයකින් හෙබි ප්‍රදීප් කෙසේ හෝ සනිරු තමත් සමගම කැදවාගෙන යාමට සමත් විය..

සනිරු සහ යහළුවන් දෙදෙනා ගලහා හන්දියට පැමිණෙන විට සවස 6.30 ට පමණ විය.. පේරාදෙණියේ සිට මහනුවර දක්වා බස්රථ කිහිපයක්ම ධාවනය වුවද ඒවායෙහි යාමට ඔවුන් උනන්දුවක් නොදැක්වූහ.. කෙසේ හෝ පෙරදා ගියබසයේම යාමට සනිරුට අවශ්‍යව තිබුණත් තම යහළුවන් සමග යාමට සිදුවේදැයි කියා ඔහුට මොහොතකට සිතුණේ ඔවුන්ගෙන් තම සිතැති ආදරය සැගවීමටම නොවේ.. කෙසේ වෙතත් කුමන අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවත් එම බස් රථයේම යාමට සනිරු තීරණය කළේය..

ඒ මචං, අර බස් එකේ යමං.. ඉදිරියෙන් ඇදෙන බසය දෙස බලමින් ප්‍රදීප් කීවේය..

ප්‍රදීප්.. උඹලා පලයන්.. මම ඊළග බස් එකේ එන්නම්.. ප්ලීස්.. තරහා වෙන්න එපා..

අනේ මංදා බං.. මෙච්චර වෙලාවක් ඉදලත් තවමත් මොකට ඉන්නවද මං දන්නෙ නෑ.. හරි කමක් නෑ.. උඹගෙ කැමත්තනෙ.. අපි යන්නම්.. ඉක්මනට ගෙදර පලයන්.. ප්‍රදීප් සහ චතුර බසයට ගොඩවූයේ සිත සතුටිකින් නොවේ..

ප්‍රදීප් සහ චතුර ගලහා හන්දියෙන් යන විට වෙලාව හතට පමණ විය.. එවිට අන්ධකාරය ද වී තිබිණි.. සනිරුව අවශ්‍යව තිබුණු බසය පැමිණිමට තවත් විනාඩි පහළොවක් පමණ ඉතිරිව තිබිණි.. බස් හෝල්ට් එකේ තවත් මිනිසුන් කිහිප දෙනෙකු සිටි අතර සනිරු එකි කණුවකට හේත්තු වී සිටියේය..

ආන්.. බස් එකක් එනවා.. හෝල්ට් එකේ සිටි අවුරුදු හතළිහක පමණ පිරිමි අයෙකු තම බිරිදට කියන බව ඇසුණු සනිරුද එම බසය දෙස බැලුවේය..

තමා බලාපොරොත්තුවෙන් සිටි බසය එය බව සනිරු හදුනා ගත්තේ එහි සදහන් කර තිබූ නමින්ය.. දොරවල් දෙකේ බසයක් වූ එයට වෙනදා මෙන් නොව එදා ප්‍රථමයෙන්ම ඉදිරිපස දොරටුවෙන් සනිරු ගොඩවූවේය.. තමාට පුරුද්දක්ව තිබුණු ගැටඹේ පන්සලට නමස්කාර කිරීමට එදත් සනිරු අමතක නොකළේය.. පෙර දවසේ සේම එදත් අධික පිරිසක් බස් රථය තුළ සිටි නිසා සනිරුට සිටගෙන යාමට සිදුවිය.. ක්‍රමක්‍රමයෙන් බස් රථය ගැටමේ හන්දියට ළගාවිය.. ඒත් සමගම සනිරුගේ දෙනෙත් බස් රථය සිසාරා ගමන් කරන්නට විය..

හදවතේ සේයා වී තිබෙන පෙරදා දුටු රුව ඇයගේ සොදුරු මුව මඩල බසය තුළ සිටින අය අතුරින් කොතනක සිටින්නේදැයි යන්න නොඉවසිල්ලෙන් මෙන් සනිරුගේ ප්‍රේමය පිරුනු ඇයගේ ජීවිතය දකින්නට පෙරුම්දන් පුරණ ඒ ආලවන්ත දෙනෙත් නිරීක්ෂණය කරන්නට වූයේය.. ඇසිල්ලක්වත් නොසලා තම හදවතේ මොහොතින් මොහොත මෝරා වැඩෙන ප්‍රේමයේ උරුමක්කාරිය තම නෙතු යුවලට නතු කර ගැනීමට මුළු බසයම සනිරු නිරීක්ෂණය කරන්නට විය..

ඉදිරිපස දොරටුවෙන් බසයට ඇතුල් වූ සනිරු ක්‍රමයෙන් මිනිසුන් අතරින් තෙරපෙමින් බසය මැද්දට ආවේය..

කොහෙද මල්ලි රිංගන්නෙ..? අපිත් ඉන්නෙ බොහොම අමාරුවෙන්.. පේන්නෙ නැද්ද..? බසය තුල සිටි මගියෙක් සනිරුට එලෙස ප්‍රකාශ කළේ තරමක කෝපයද ආරූඪ කරගෙනය..

සොරි අයියෙ..! රත් වූ ගිනි බෝල දෙකක් මෙන් කෝපයෙන් බැබලුණු නෙතින් යුක්ත එම මගියාට සනිරුගේ එකී වදන නිසා සැහැල්ලු බවක් දැනුණු බව ඔහුගේ ක්ෂණික වෙනස් වීමෙන් පෙනුණි..

බසය සුවසෙවන රෝහල අසලින් ගමන් කරනා විට රාත්‍රී 7.30 ට පමණ විය.. එහෙත් පෙර දවසේ සිට බලාපොරොත්තුවෙන් සිටි හෝරා ගණනාවක් තිස්සේ තම හදවත අපේක්ෂාවෙන් සිටි ඒ තරම්ම කාලයක් තම දෙනෙත් ඇය දකින්නට පෙරුම් පිරූ ඒ කුසුම් සුවද අප්සරාවිය බස් රථය තුළ නොසිටීම සනිරුගේ හදවතට පමණක් නොව මනසට පමණක් නොව මුළු ශරීරයටම වේදනාවක් ගෙන දෙන්නක් විය.. ඒ වේදනාව ඔහුගේ නහරයක් නහරයක් පාසා ගමන් කරන රුධිරය එක් තැනක නතර කොට මුළු ශරීරයම අඩපණ කරන්නට තරම් ප්‍රබල විය..

එනමුත් ශරීරගතව දිවෙන එම වේදනාව පරයා ගිය සංතෘප්තිදායක හැගුමින් සනිරුගේ හදවත ප්‍රේමයේ අරුණැසිවාදී සිතුවිලි මුහුකුරා ගියේ ඇයගේ සෙනෙහෙබර කාරුණික නෙතින් දීප්තිමත් සුපුද් මුවමඩල තම සෑස් අභිමුඛ පෙනෙන්නට වූ නිසාය..

ප්‍රේමණිය හැගුමින් මහමෙරක් තරමට සුපෙම් සිතුවිලි පොදි බැද ගත්තද තම මානසික සිහිනයේ දැවටී සිටින ඇයගේ රුව නොදැකීම නිසා තව තවත් තව තවත් සනිරුගේ හදවතේ නොමැකෙන නොමියෙන වේදනාව තීව්රර වන්නට විය.. ඉවරයක් නැති, කෙලවරක් නැති, අවසානයක් නැති තම හදෙහි උපදින වේදනාව මේ තරම්ම බලවත් වී පවතින්නේ, පබල ලෙසට දැනෙන්නේ ඒ තරම්ම ඇයට ආදරය පූජා කල නිසාය.. සෙනෙහස පාන නිසාය යන්න පිළිබදව සිතන විටත් සනිරුට ඇති වූයේ අවිහිංසක සතුටකි.. සැබැවින්ම එය වේදනාව තුළින් සැනසුම සොයන්නාක් මෙන් දැනෙන්නට විය.. පැය ගණනක් නොඉවසුම් බලාපොරොත්තුවෙන් තම හදවත සොරාගත් ඒ සිහින අප්සරාවිය දැක බලා ගැනීමට ගත කල මොහොත මතකය නැමති ග්රන්ථයෙහි අලුත් පිටුවක් තම හදවත අභ්‍යන්තරයට දෙනෙතින් ගලා ගිය කදුළෙන් සටහන් කළ බවක් ලෙසට සනිරුට හැගුණි..

කෙසේ වෙතත් තම යෙහෙළිය වූ තුෂාරි දන්නා හදුණන නැගෙණිය පෙර දිනයේ සනිරු දුටු ඒ යුවතිය බව ඔහුට මොහොතකටවත් සිතන්නට තරම් කල්පනාවක් නොවිය.. එසේ සිතන්නට හෝ ඔහුට හේතුවක් නොමැති වීමද සාධාරණය.. මන්ද ඔහු ඇය පිළිබදව කිසිත් නොදත් බැවිනි.. ඇය එදින තුෂාරිත් සමග වේලාසනින් කැම්පස් එකෙන් ආ බවද සනිරුට නොහැගුනේ ඇය තුෂාරිගේ යහළුවෙකු බව නොදත් නිසාය..

මහනුවරට පැමිණි සනිරු දිගන බසයක නැගී නිවසට එන විට රාත්‍රී 9.30 පමණ විය.. එදිනද තම මව පෙර සේම කුප්පි ලාම්පුවත් දෑතේ තබාගෙන දොර අද්දරට වී සනිරු එනතුරු බලා සිටියාය..

අම්මේ.. මම කිව්වනේ.. අම්මට අහැරිලා ඉන්න එපා කියලා.. ඇයි නිදාගත්තෙ නැත්තෙ..?

මට නින්ද ගියේ නෑ පුතේ.. ඒකයි උඹ එනකම් ඇහැරිලා හිටියෙ..

අම්මා කෑවද..? බෙහෙත් බිව්වද..?

ඔව්, කෑවා.. බෙහෙතුත් බිව්වා.. දැන් ඉතිං ගේ ඇතුළට වරෙන් පුතේ.. ඔය ප්‍රශ්න කොලා මැදෑ.. සනිරු අතැති බෑගය ගනිමින් මව කීවාය..

තමා කොපමණ වේදනාවකින් සිටියත් තම ආදරණිය අම්මාගේ සිත රිදෙන කිසිත් වදනක් හෝ ක්‍රියාවක් කිරීමට සනිරු නොපෙළඹුණේය.. ඔහු සෑම දුකක්ම වේදනාවක්ම සිය හදවත තුළ පමණක්ම මනස තුළ පමණක්ම රදවා ගැනුණේ තම ආදරය අවංක නම්, සත්‍යයක් නම් නිසැකයෙන්ම ලැබෙනාබ ව විශ්වාස කල නිසාය..

පුතේ කන්නෙ නැද්ද..? සනිරුගේ කාමරයට පැමිණි සිය මව ඇසුවාය..

මූන සෝදගෙන මම කන්නම් අම්මෙ.. අම්මා දැන් ගිහින් නිදාගන්න..

එහෙනම් මම නිදාගන්න යනවා පුතේ..

හා.. හොදයි අම්මෙ..

කෑම ගෙන අවසන් වූ සනිරු තම ඇදෙහි වැතිරුණේ ඇය පිළිබදව නොසිතන්නට සිතාගෙනය.. එහෙත් එලෙස සිය හදවත සිරකර තබන්නට තරම් ශක්තියක් ඔහුට නොතිබුණේ හදෙහි වූ සිව් කපාටයන්හීම ඇය තුළින් දුටු ජීවිතය විදින ආකාරය, සැරසෙන ආකාරය, සැනසුමින් පිරෙන ආකාරය ඉතිරී පිටාර ගලමින් තම හදවත පුබුදු කරන්නට වූ නිසාය.. සිය හදෙහි කොණකින් දුටු ඇය මේ තරම් ඉක්මනට තම මුළු හදෙහිම ජීවිතයේම කොටසක් වීම කෙරේ ඔහුට දැනුණේ දිවි දුටු පහන් කල හැගීමකි..

[QUOTE="crazybuddy, post: 13013681, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. එහෙනම් අපි තුන් දෙනාම ගලහා හන්දියටප යින් යමං.. එතකොට උඹට තව පොඩ්ඩක් ඉන්න ඕනි කිව්ව වෙලාව නිකම්ම ගෙවිලා යයිනෙ.. තම යාළුවා කෙරෙහි අප්‍රමාණ මිත්‍රත්වයකින් හෙබි ප්‍රදීප් කෙසේ හෝ සනිරු තමත් සමගම කැදවාගෙන යාමට සමත් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ යහළුවන් දෙදෙනා ගලහා හන්දියට පැමිණෙන විට සවස 6.30 ට පමණ විය.. පේරාදෙණියේ සිට මහනුවර දක්වා බස්රථ කිහිපයක්ම ධාවනය වුවද ඒවායෙහි යාමට ඔවුන් උනන්දුවක් නොදැක්වූහ.. කෙසේ හෝ පෙරදා ගියබසයේම යාමට සනිරුට අවශ්‍යව තිබුණත් තම යහළුවන් සමග යාමට සිදුවේදැයි කියා ඔහුට මොහොතකට සිතුණේ ඔවුන්ගෙන් තම සිතැති ආදරය සැගවීමටම නොවේ.. කෙසේ වෙතත් කුමන අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවත් එම බස් රථයේම යාමට සනිරු තීරණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මචං, අර බස් එකේ යමං.. ඉදිරියෙන් ඇදෙන බසය දෙස බලමින් ප්‍රදීප් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප්.. උඹලා පලයන්.. මම ඊළග බස් එකේ එන්නම්.. ප්ලීස්.. තරහා වෙන්න එපා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මංදා බං.. මෙච්චර වෙලාවක් ඉදලත් තවමත් මොකට ඉන්නවද මං දන්නෙ නෑ.. හරි කමක් නෑ.. උඹගෙ කැමත්තනෙ.. අපි යන්නම්.. ඉක්මනට ගෙදර පලයන්.. ප්‍රදීප් සහ චතුර බසයට ගොඩවූයේ සිත සතුටිකින් නොවේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප් සහ චතුර ගලහා හන්දියෙන් යන විට වෙලාව හතට පමණ විය.. එවිට අන්ධකාරය ද වී තිබිණි.. සනිරුව අවශ්‍යව තිබුණු බසය පැමිණිමට තවත් විනාඩි පහළොවක් පමණ ඉතිරිව තිබිණි.. බස් හෝල්ට් එකේ තවත් මිනිසුන් කිහිප දෙනෙකු සිටි අතර සනිරු එකි කණුවකට හේත්තු වී සිටියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආන්.. බස් එකක් එනවා.. හෝල්ට් එකේ සිටි අවුරුදු හතළිහක පමණ පිරිමි අයෙකු තම බිරිදට කියන බව ඇසුණු සනිරුද එම බසය දෙස බැලුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමා බලාපොරොත්තුවෙන් සිටි බසය එය බව සනිරු හදුනා ගත්තේ එහි සදහන් කර තිබූ නමින්ය.. දොරවල් දෙකේ බසයක් වූ එයට වෙනදා මෙන් නොව එදා ප්‍රථමයෙන්ම ඉදිරිපස දොරටුවෙන් සනිරු ගොඩවූවේය.. තමාට පුරුද්දක්ව තිබුණු ගැටඹේ පන්සලට නමස්කාර කිරීමට එදත් සනිරු අමතක නොකළේය.. පෙර දවසේ සේම එදත් අධික පිරිසක් බස් රථය තුළ සිටි නිසා සනිරුට සිටගෙන යාමට සිදුවිය.. ක්‍රමක්‍රමයෙන් බස් රථය ගැටමේ හන්දියට ළගාවිය.. ඒත් සමගම සනිරුගේ දෙනෙත් බස් රථය සිසාරා ගමන් කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හදවතේ සේයා වී තිබෙන පෙරදා දුටු රුව ඇයගේ සොදුරු මුව මඩල බසය තුළ සිටින අය අතුරින් කොතනක සිටින්නේදැයි යන්න නොඉවසිල්ලෙන් මෙන් සනිරුගේ ප්‍රේමය පිරුනු ඇයගේ ජීවිතය දකින්නට පෙරුම්දන් පුරණ ඒ ආලවන්ත දෙනෙත් නිරීක්ෂණය කරන්නට වූයේය.. ඇසිල්ලක්වත් නොසලා තම හදවතේ මොහොතින් මොහොත මෝරා වැඩෙන ප්‍රේමයේ උරුමක්කාරිය තම නෙතු යුවලට නතු කර ගැනීමට මුළු බසයම සනිරු නිරීක්ෂණය කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉදිරිපස දොරටුවෙන් බසයට ඇතුල් වූ සනිරු ක්‍රමයෙන් මිනිසුන් අතරින් තෙරපෙමින් බසය මැද්දට ආවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොහෙද මල්ලි රිංගන්නෙ..? අපිත් ඉන්නෙ බොහොම අමාරුවෙන්.. පේන්නෙ නැද්ද..? බසය තුල සිටි මගියෙක් සනිරුට එලෙස ප්‍රකාශ කළේ තරමක කෝපයද ආරූඪ කරගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සොරි අයියෙ..! රත් වූ ගිනි බෝල දෙකක් මෙන් කෝපයෙන් බැබලුණු නෙතින් යුක්ත එම මගියාට සනිරුගේ එකී වදන නිසා සැහැල්ලු බවක් දැනුණු බව ඔහුගේ ක්ෂණික වෙනස් වීමෙන් පෙනුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බසය සුවසෙවන රෝහල අසලින් ගමන් කරනා විට රාත්‍රී 7.30 ට පමණ විය.. එහෙත් පෙර දවසේ සිට බලාපොරොත්තුවෙන් සිටි හෝරා ගණනාවක් තිස්සේ තම හදවත අපේක්ෂාවෙන් සිටි ඒ තරම්ම කාලයක් තම දෙනෙත් ඇය දකින්නට පෙරුම් පිරූ ඒ කුසුම් සුවද අප්සරාවිය බස් රථය තුළ නොසිටීම සනිරුගේ හදවතට පමණක් නොව මනසට පමණක් නොව මුළු ශරීරයටම වේදනාවක් ගෙන දෙන්නක් විය.. ඒ වේදනාව ඔහුගේ නහරයක් නහරයක් පාසා ගමන් කරන රුධිරය එක් තැනක නතර කොට මුළු ශරීරයම අඩපණ කරන්නට තරම් ප්‍රබල විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එනමුත් ශරීරගතව දිවෙන එම වේදනාව පරයා ගිය සංතෘප්තිදායක හැගුමින් සනිරුගේ හදවත ප්‍රේමයේ අරුණැසිවාදී සිතුවිලි මුහුකුරා ගියේ ඇයගේ සෙනෙහෙබර කාරුණික නෙතින් දීප්තිමත් සුපුද් මුවමඩල තම සෑස් අභිමුඛ පෙනෙන්නට වූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රේමණිය හැගුමින් මහමෙරක් තරමට සුපෙම් සිතුවිලි පොදි බැද ගත්තද තම මානසික සිහිනයේ දැවටී සිටින ඇයගේ රුව නොදැකීම නිසා තව තවත් තව තවත් සනිරුගේ හදවතේ නොමැකෙන නොමියෙන වේදනාව තීව්රර වන්නට විය.. ඉවරයක් නැති, කෙලවරක් නැති, අවසානයක් නැති තම හදෙහි උපදින වේදනාව මේ තරම්ම බලවත් වී පවතින්නේ, පබල ලෙසට දැනෙන්නේ ඒ තරම්ම ඇයට ආදරය පූජා කල නිසාය.. සෙනෙහස පාන නිසාය යන්න පිළිබදව සිතන විටත් සනිරුට ඇති වූයේ අවිහිංසක සතුටකි.. සැබැවින්ම එය වේදනාව තුළින් සැනසුම සොයන්නාක් මෙන් දැනෙන්නට විය.. පැය ගණනක් නොඉවසුම් බලාපොරොත්තුවෙන් තම හදවත සොරාගත් ඒ සිහින අප්සරාවිය දැක බලා ගැනීමට ගත කල මොහොත මතකය නැමති ග්රන්ථයෙහි අලුත් පිටුවක් තම හදවත අභ්‍යන්තරයට දෙනෙතින් ගලා ගිය කදුළෙන් සටහන් කළ බවක් ලෙසට සනිරුට හැගුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙසේ වෙතත් තම යෙහෙළිය වූ තුෂාරි දන්නා හදුණන නැගෙණිය පෙර දිනයේ සනිරු දුටු ඒ යුවතිය බව ඔහුට මොහොතකටවත් සිතන්නට තරම් කල්පනාවක් නොවිය.. එසේ සිතන්නට හෝ ඔහුට හේතුවක් නොමැති වීමද සාධාරණය.. මන්ද ඔහු ඇය පිළිබදව කිසිත් නොදත් බැවිනි.. ඇය එදින තුෂාරිත් සමග වේලාසනින් කැම්පස් එකෙන් ආ බවද සනිරුට නොහැගුනේ ඇය තුෂාරිගේ යහළුවෙකු බව නොදත් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මහනුවරට පැමිණි සනිරු දිගන බසයක නැගී නිවසට එන විට රාත්‍රී 9.30 පමණ විය.. එදිනද තම මව පෙර සේම කුප්පි ලාම්පුවත් දෑතේ තබාගෙන දොර අද්දරට වී සනිරු එනතුරු බලා සිටියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මේ.. මම කිව්වනේ.. අම්මට අහැරිලා ඉන්න එපා කියලා.. ඇයි නිදාගත්තෙ නැත්තෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට නින්ද ගියේ නෑ පුතේ.. ඒකයි උඹ එනකම් ඇහැරිලා හිටියෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මා කෑවද..? බෙහෙත් බිව්වද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, කෑවා.. බෙහෙතුත් බිව්වා.. දැන් ඉතිං ගේ ඇතුළට වරෙන් පුතේ.. ඔය ප්‍රශ්න කොලා මැදෑ.. සනිරු අතැති බෑගය ගනිමින් මව කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමා කොපමණ වේදනාවකින් සිටියත් තම ආදරණිය අම්මාගේ සිත රිදෙන කිසිත් වදනක් හෝ ක්‍රියාවක් කිරීමට සනිරු නොපෙළඹුණේය.. ඔහු සෑම දුකක්ම වේදනාවක්ම සිය හදවත තුළ පමණක්ම මනස තුළ පමණක්ම රදවා ගැනුණේ තම ආදරය අවංක නම්, සත්‍යයක් නම් නිසැකයෙන්ම ලැබෙනාබ ව විශ්වාස කල නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුතේ කන්නෙ නැද්ද..? සනිරුගේ කාමරයට පැමිණි සිය මව ඇසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූන සෝදගෙන මම කන්නම් අම්මෙ.. අම්මා දැන් ගිහින් නිදාගන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් මම නිදාගන්න යනවා පුතේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. හොදයි අම්මෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෑම ගෙන අවසන් වූ සනිරු තම ඇදෙහි වැතිරුණේ ඇය පිළිබදව නොසිතන්නට සිතාගෙනය.. එහෙත් එලෙස සිය හදවත සිරකර තබන්නට තරම් ශක්තියක් ඔහුට නොතිබුණේ හදෙහි වූ සිව් කපාටයන්හීම ඇය තුළින් දුටු ජීවිතය විදින ආකාරය, සැරසෙන ආකාරය, සැනසුමින් පිරෙන ආකාරය ඉතිරී පිටාර ගලමින් තම හදවත පුබුදු කරන්නට වූ නිසාය.. සිය හදෙහි කොණකින් දුටු ඇය මේ තරම් ඉක්මනට තම මුළු හදෙහිම ජීවිතයේම කොටසක් වීම කෙරේ ඔහුට දැනුණේ දිවි දුටු පහන් කල හැගීමකි.. [/B][/COLOR][/SIZE][CENTER][IMG]http://1.bp.blogspot.com/-ewUoXDCQcX0/T7VWfj5xMrI/AAAAAAAABxo/Yz5lrYcy2UI/s1600/Mage-Sandawath-Cover-3.jpg[/IMG] [/CENTER] [CENTER][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom