Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනදාට වඩා වේලාසනින් සනිරු කැම්පස් එකට පැමිණියේ හදවතේ තිබෙන මහ සාගරය තරම් වූ ප්‍රේමයේ වේදනාව තව දුරටත් විඳදරාගත නොහැකිව එය තම යහළුවන්ට හෝ පවසා අල්ප මාත්‍රයක තරම් හෝ සැනසුමක් සිතට ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.. ඔහු තම යහළුවන් එනතුරු බංකුවක් මත වාඩි වී කල්පනා කරමින් උන්නේ තම හදෙහි ලැගුම් ගෙන සිටි මිහිරාවිය සදහටම සින්නක්කර හිමිකාරිය කර ගැනීමට හැකිවේදැයි සිතාය..

ප්‍රදීප් අර බලපං.. අද අරූ කලින් ඇවිත් මනෝ ගහනවා.. ඈතින් පැමිණි චතුර සනිරු දැක ප්‍රදීප්ට කීවේ තම දකුණත ඉණෙහි තබාගෙනය..

යකෝ.. මේකට මොනවද වෙලා තියෙන්නෙ..? මෙහෙම ගියොත් ඇත්තටම මූට පිස්සු හැදෙයිනෙ බං.. අද නම් කොහොම හරි මේ පිස්සුව මොකක්ද කියලා දැන ගන්න ඕනෙ.. වරෙන් යමං..

සනිරුගේ කල්පනාවට බාධාවක් නොකළ ප්‍රදීප් සහ චතුර ඔහු සමීපයට පැමිණ විනාඩි දෙකක් පමණ නිශ්ශබ්දව සිටියහ.. එහෙත් ඔහුට තම යහළුවන් පැමිණ සිටින බව මොහොතකටවත් නොදැණුනේය.. ඒ තරමටම කල්පනාව බලවත් විය.. සනිරුගේ මෙම ක්ෂණික වෙනස් වීමට හේතුවය කුමක්ද යන්න ඔහුගෙන් දැන ගැනීම ගලකින් පට්ටයක් ගලවා ගන්නාක් මෙන් අසීරු බව ප්‍රදීප් සහ චතුර දැන සිටියත් එය කෙසේ හෝ ඔහුගෙන්ම දැන ගැනීමට ඔවුන් පෙළඹුණහ.. කෙසේ නමුත් ඔවුන් සිතූ තරම්ම එය අසීරු නොවුනේ ඒ පිළිබදව පැවසීමට සනිරු තීරණය කළ නිසාය..

සනිරු මොකද මචං උඹට මේ වෙලා තියෙන්නෙ..? දැන් දවස් දෙකක් තිස්සෙ කල්පනා කරනවා.. ඔය තරම්ම කල්පනා කරන්න උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියපංකො..? ප්‍රදීප් ඔහු අසලින් වාඩි වෙමින් ඇසුවේය..

බලපං.. අපි දැන් මෙතන්ට ඇවිත් විනාඩි දෙකකටත් වැඩියෙන් හිටියා.. ඒත් උඹට නිකමටවත් දැනුණද..? ඇත්තටම උඹ මේ පියවි සිහියෙන් ගිහිං කොහෙද අතරමං වුණේ බං..? චතුරද ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය..

ඔව් මචං.. කියපං.. කියපං..

උඹලා දන්නවනේ.. මම උඹලට මොකුත් හංගන්නෙ නෑ කියල..

ඉතන් ඒකම තමයි අපිත් කියන්නෙ.. මොකක්ද ප්‍රශ්නෙ කියපං..? සනිරුගේ ප්‍රකාශයට ප්‍රදීප් පිළිතුරු දුන්නේය..

මේකයි මචං.. පෙරේදා මම හවස බස් එකේ යනකොට ගෑනු ළමයෙක් මට එයාගෙ බෑග් එක දුන්නා.. මමත් ඉතින් ගත්තා..

ඉතිං.. චතුර පුදුමයෙන් මෙන් ප්‍රශ්න කළේය..

විහිළු කරන්න එපා බං..

හරි.. හරි.. විහිළු නෙමෙයි මචං.. කියපංකො උඹගෙ කතාව..

මචං, මට එයා කතා කලේ අය "අයියා" කියලා.. ඇත්තමයි.. මීට කලින් මට කිසිම කෙනෙක් එහෙම කතා කරලා නෑ.. ඒ වචනය මගේ හදවතේ දෝංකාර දෙනවා.. අනික දැන් හැම මොහොතෙම ඒ රූපය මගේ ඇස් දෙක ඉස්සරහ ඉන්නව වගේ පේනවා.. ඉතින් මචං.. දැන් මට පිස්සු වගේ.. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ..

ඒ කියන්නෙ.. අපේ තපස් රැක්ක උපාසකතුමාගෙ හදවත දැන් පත්තු වෙලානේ ඒ කියන්නෙ.. පුදුමයකින් සහ සතුටකිත් චතුර ප්‍රකාශ කළේය..

ඔව්.. ඔව්.. මචං පත්තු වෙලා නෙමෙයි.. අකුණු ගහලයි තියෙන්නෙ.. තවමත් මගේ හදවත පිච්චෙනවා..

ඇත්තටම මචං.. ආදරය කියන්නෙ හිතා මතාම ඇතිවෙන දෙයක් නෙමෙයිනෙ.. කොයි මොහොතක හරි ඇතිවෙනවා.. දැන් බලපං.. එයාගෙ හෘරයාංගම වචනය උඹගෙ හදවතේ ඇති කරපු වෙනස.. උඹ හීනෙකින්වත් හිතුවද ඒ වගේ ආදරයක් ගැන.. ඒක තමයි කියන්නෙ.. ආදරය ජීවිත ජීවත් කරන ඹෞෂධයක් කියලා.. හැබැයි.. ඒ වගේම තමයි අනිත් පැත්තත්..

උඹ එයාගෙ නම, ඉන්නෙ කොහෙද, මොනවද කරන්නෙ කියලවත් ඇහුවද..? සනිරුගේ හදවතේ ඇතිවී තිබෙන ආදරයට උද්යෝගයක් ඇති කරමින් ප්‍රදීප් ඇසුවේය..

නෑ මචං.. බැරිවුණා.. එක පාරම එයා බස් එකෙන් බැහැලා කොහොට ගියාද කියල හොයාගන්න බැරිවුණා..

දැන් මොකද කරන්නෙ..? ඇය සොයා ගැනීමට මෙන් චතුර කල්පනා කළේය..

අනේ මං දන්නෙ නෑ බං.. මට තේරෙන්නෑ.. මම දැන් හොයන එකම දේ එයා වුණත් මට එයාව හොයා ගන්න පුළුවන් වෙයිද බං..?

පුලුවන් වෙයිද නෙමෙයි, පුලුවන්.. ජීවිතයට මොකක් හරි ලබා ගන්න අවශ්‍ය වුණොත් ඒ ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙයන්.. ඒ දේ හීනයක් විදියට හැම මොහොතෙම දැකපන්.. ඒ හීනෙත් එක්ක ජීවත් වෙයන්.. ඒක භාවනාවක් විදියට විසි හතර පැයේම මෙනෙහි කරපන්.. ඒ දේ හිතේ දැඩි කර ගනින්.. එතකොට ඒ දේ ජීවිතයට ලැබෙනවාමයි.. සනිරුගේ සිත ප්‍රාණවත් කරන්නට තරම් ප්‍රදීප්ගේ වදන් ප්‍රබල වූයේය..

ඒක නෙමෙයි සනිරු.. උඹ ඊයෙ පරක්කු වෙලා එන්න හිටියෙ ඇයි..?

ඊයෙත් එයි කියලා හිතුණා.. ඉතින් ඒ බස් එකේ යන්න ඕන නිසයි මම උඹලත් එක්ක නාවෙ.. ඒත් වැඩක් වුණේ නෑ බං..

ඇයි මොකද වුණේ..? බස් එක ආවෙ නැද්ද..?

බස් එක නම් ආවා.. ඒත් එයා ආවෙ නෑ..

හරි.. හරි.. කමක් නෑ.. ඒ අවස්ථාව නිෂ්ඵල වුණාට අනෙක් හැම අවස්ථාවක්ම උඹට සතුටත් ගෙනදෙයි සනිරු.. දුක් වෙන්න එපා.. අපේ ජීවිත වලට මග හැරෙන හැම දෙයක්ම ආපහු අපට ලබා ගනන් බැරි වුණත් ඒ දේ වලින් දැඩිව අපි පෙරුම් පුරපු බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටුවෙනවා.. ඉතින්.. උඹගෙ ආදරයත් උඹට ලැබෙනවා සනිරු.. හැම තිස්සෙම අවංකව ඒ ගැන උඹ හිතන නිසා..

බංකුව මත වාඩි වී ප්‍රදීඵ් සමග කතා කරමින් උන් සනිරු ක්ෂණයකින් ඉන් නැගිට ඉදිරියට ඇදෙන ළමුන් දෙස ඉමහත් උනන්දුවකින් යුතුව තම දෙනෙත් ඒ වෙතට යොමා සිටියේ ශල්‍යකර්මයක් කිරීමට නිර්වින්දනය කොට සිටින රෝගියෙකු මෙන් නිසලව ඒ දෙස බලමිනි..

ඒ චතුර.. සනිරු අර බලන් ඉන්නෙ කොහෙද..? ප්‍රදීප් චතුරගේ අතට තට්ටුවක් දමමින් සනිරු දෙස බැලිය..

අනේ මන්දා.. බලපන්කො පිළිමයක් වගේනෙ..

නිහඩව නිසලව ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි සනිරු මොහොතකින් තම යහළුවන්ට කතා කළේය..

ඒ.. ප්‍රදීප්.. ප්‍රදීප්.. මචං අරයා ගැන තමයි මම උඹලට කිව්වෙ.. උඹලට පේනවා නේද එයාව..? අර.. අර..

කෝකද මචං..? අර තනියම එන එකද..?

නෑ.. නෑ.. බං ඊට පිටිපස්සෙන් තව එක්කෙනෙක් එක්ක එන්නෙ.. අන්න එයා..

කවුද අර අළු පාට කැප් එකක් දාගෙන එන බෝයිට ඉස්සරහයින් එන කෙනාද..? ප්‍රදීප්ටද ඇය හදුනා ගැනීමට ඉවසුමක් නොවිය..

නෑ.. නෑ.. මචං අර මල් මල් දිග ගවුමක් ඇදගෙන එන ගර්ල් එක්ක ඉන්නෙ.. අර නිල් පාට කොට ස්කර්ට් එකයි රතුපාට බ්ලවුස් එකකුයි ඇදගෙන ඉන්නෙ.. අන්න එයයි.. සනිරු තම යහළුවන්ට ඇය පහසුවෙන්ම හැදින ගැනීම සදහා ඇය ඇද සිටි ගවුමද පාටද කීවේය..

හරි.. හරි.. මචං මම දැක්කා.. ඉටි රූපයක් වගේ අහිංසක කෙල්ලෙක්නෙ.. ඇයගේ මද සිනාවත් දිගට වැටී තිබෙන තද නිල් පාට කොණ්ඩයත් සමේ පාටට කැපෙන ඇද සිටි ඇදුමෙහි පාටත් නිසා තව තවත් ලස්සන වී සිටි ඇයගේ සුන්දරත්වය සංයමයකින් යුතුව ප්‍රදීප් ප්‍රකාශ කළේය..

ඒ කියන්නෙ සනිරු.. එයා අලුත් බැජ් එකේ කෙනෙක් වගේ.. මූණත් එක්ක ඇඹුල් කරගෙන එන හැටියෙන්ම කියන්න පුළුවන්.. ඇය දෙස බැලූ චතුර පැවසුවේය..

ඔව්.. ඔව්.. මචං අලුත් බැජ් එකේ වෙන්නැති.. අපි දැන් මොකද කරන්නෙ..? කුමක් කරන්නේද යන්න කියා සනිරුට සිතාගත නොහැකි විය..

පොඩ්ඩක් හිටපංකො.. හසිදි නොවී.. කල්පනා කරනකන්..

කැම්පස් එකට අලුතෙන් පැමිණි බැජ් එකේ කෙනෙකු බව දැන ගත් චතුර ඇයත් සමග කතා කිරීමට උපක්‍රමයක් කල්පනා කරන්නට වූවේ ඒ තුළින් ඇයත් සමග කතා කිරීමට සනිරු හට අවස්ථාවක් ලැබේයැයි සිතාය.. සනිරුගේ ආදරය වෙනුවෙන් ඇය කෙසේ හෝ කතාවට යොමු කර ගැනීමට තම සිතෙහි අධිනිෂ්චය වූ එකම උපක්‍රමය වූයේ ඇයට සහ ඇයත් සමග සිටින යහළුවාට රැග් කිරීමය..

ප්‍රදීප්.. මේ දෙන්නට රැග් එකක් දෙමුද..? එතකොට නිකංම කතාවට අල්ලගන්න පුළුවන්නෙ..

නියමයි මචං.. නියමයි.. එහෙම කරමු..

මේ.. මේ.. එපා බං.. බලපන්කො මූණෙ තියෙන බය.. අනික අහිංසකකම දැක්කාම මට නම් කිසිම දෙයක් කරන්න හිතක් නෑ.. කොහොමද මචං ඒ අහිංසක මූණ දිහා බලාගෙන රැග් කරන්නෙ.. ඇය කෙරෙහි හදෙහි උතුරා යන ප්‍රේමයටවත් වේදනාවක් නොදෙන්නට සූදානම් සනිරුට ඇයට රැග් කිරීම බලා හිදින්නට නොහැකි විය..

මේ අහපං මෝඩයො.. රැග් කරන්නෙ නෑ.. ඒ මුවාවෙන් කතා කරන්නයි යන්නෙ.. උඹගෙ හිතේ තියෙන ආදරයට අපිට තේරෙනවා.. බය වෙන්න එපා.. හිත රිදෙන කිසිම දෙයක් නොකියා ඉමු.. හරිනෙ..

චතුර පලයං.. ගිහිං දෙන්නම මෙතෙන්ට එක්කන් වරෙන්.. ඉක්මන් කරපං.. හදිසිය පලකරමින් ප්‍රදීප් පැවසුවේය..

කිසිදු ලැජ්ජාවක් බයක් නොමැතිව චතුර ඇයට සහ ඇයගේ යහළුවාට කතා කිරීමට සූදානම් වූයේ වෙනත් ගැහැනු ළමයින්ට කතා කරනවාට වඩා හාත්පසින්ම සංයමයකින් යුක්ත තරමක රැඩිකල් ස්වභාවයෙනි.. රැග් කිරීමට පමණක් ඇයත් සමග කතා කිරීමට යන බව හැගවීමට එලෙස රැඩිකල් ස්වභාවයක් ආවේශ කරගත්තේය.. ඔවු ඔවුන් පැමිණෙන ඉදිරියට ගියේය..

ආ.. අලුතෙන් වගේ.. මොනවද වටපිට බල බල දගලන්නෙ..? කොහෙන්ද මෙහාට සම්ප්‍රාප්ත වුණේ..? චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරක් දීමට සැරසුණු බවක් ඇයගේ අංග චලනයෙන් ඔහුට හැගී ගියේය..

මේ.. මේ.. අපි ආවෙ.. ඇය චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දීමට වදන් පෙළගැස්සූ විගසම ඔහු ඊට බාධා කළේය..

හා.. හා.. මෙතන ඉදන් කතා කරන්න බෑ.. ඇයි හැමෝටම සේල් වෙන්න ආසද..? අතන්ට.. අතන්ට.. චතුර සැලසුම් කළ ආකාරයටම ඔවුන් සනිරු සහ ප්‍රදීප් සිටි ස්ථානයට රැගෙන යාමට සමත් විය..

තම අභියසට පැමිණි ඇය දෙස සනිරු බැලුවේ තරමක වේදනාවකිනි.. ඒ ඇය මුහුණ දීමට යන මොහොත බියපත්වී සිතෙහි ඇති බී තිබෙන තිගැස්ම ඇයගේ මුහුණින් සනිරුට දැනෙන්නට වූ නිසාය.. ඇයගේ මුහුණෙන් දනවන භීතිය සනිරුගේ හද ගැස්ම වේගවත් කරන්නට තරම් ප්‍රබල විය.. එහෙත් එම වේගවත් හද ගැස්ම සාමාන්‍යකරණයට පත් කිරීමට නම් කෙසේ හෝ ඇය තම ජීවිතයට සපැමිණි යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කළේය..

හරි.. දැන් තමුන් ගැන කිව්වා නම්.. ඉක්මණින්.. ඉක්මණින්.. ඇයගේ යහළුවාට කතා කිරීමට ප්‍රථමයෙන්ම අවස්ථාව ලබා දුන්නේ සැණින් ඇය එතැනින් පිටමං කිරීමේ බලාපොරොත්තුව ඇතිවය..

මගේ නම.. වසන්තිකා පෙරේරා..

ඇයි සම්පූර්ණ නම කියන්න බැරිද..? චතුර තරමක කෝපයෙන් මෙන් ඇසුවේය..

ඇය වෙවුළමින් පැවසුවේ වසන්තිකා පෙරේරා ඉද්දමල්ගොඩ යැයි තම සම්පූර්ණ නම පැවසීය..

නවාතැන්පල පිහිටා තිබෙන්නේ මොන පළාතෙද..? ප්‍රදීප්ද ස්වයං තෘප්තියක් ලබමින් ප්‍රශ්න කළේය..

මාතලේ ඉන්නෙ.. ඇය හිස පහතට කොට ප්‍රකාශ කළාය..

ඇයි ලැජ්ජද කතා කරන්න..? හ්ම්.. හ්ම්.. ඔලුව උස්ස ගත්තා නම් හොදයිනේ..

නෑ.. එහෙම දෙයක් නෑ.. හිස ඔසවමින් ඇය පැවසිය..

ආ.. එහෙම නම් හොදයි.. ලැජ්ජාවක් නැති එකේ දැන් සිංදුවක් කියමු නේද..? චතුර ප්‍රදීප් දෙස බලා ගනිමින් ඇයට ප්‍රකාශ කළේය..

අනේ..! මට සිංදු කියන්න බෑනෙ..

මොනවද බැරි..? විකාර නැතුව කියනවා.. අපි ඉස්සරහ කියනවද..? නැත්නම් හතළිහක් පනහක් ඉස්සරහ කියනවද..?

ඇය ගීතයක් ගායනා කිරීමට තීරණය කළේ සීමිත පිරිසක් ඉදිරියේ ගැයීම තමාගේ මානසිකත්වයට යෝග්‍ය යැයි සිතූ නිසාය..

මම තාලයක් නම් හරියට දන්නෙ නෑ.. ප්ලීස් මොකුත් කියන්න නම් එපා..

හරි.. හරි.. අපි තාලයක් දෙන්නම්.. බය වෙන්න එපා..

මේ.. නගරය මා ඔබ මුණගැසුණු නගරයයි..

මේ.. නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි..

නියමයි.. අප්‍රමාණ සතුටුයි.. ඒත්.. නංගි බූට් එකක් කාලා වගේ ඉන්නෙ.. බයවෙන්න එපා.. මෙහෙ සැර බඹරුත් ඉන්නවා, සැර නැති බඹරුත් ඉන්නවා.. ඉතින් කැමති බඹරෙක් තෝරගන්න.. ලැජ්ජාවෙන් හිස නවාගෙන සිටි වසන්තිකාට ප්‍රදීප් පැවසුවේය..

හරි, දැන් ඔයාට යන්න පුළුවන්.. ආ.. අපිට ජ්‍යෙෂ්ඨ උතුමාණනි කියල කතා කරනවද..? නැත්නම් නම කියල කතා කරනවද..? එහෙමත් නැත්නම් අපිට තියෙන කැම්පස් නම කියල කතා කරනවද..?

ඔයාලා කියන දෙයක්..

නෑ.. නෑ.. ඔයාම තීරණය කරන්න..

එහෙම නම් නම කියල කතා කරන්නම්..

හරි.. කමක් නෑ.. මම ප්‍රදීප්.. මේ චතුර.. අර ඉන්නෙ සනිරු.. දැන් හරිනෙ..

හ්ම්.. හරි..

වසන්තිකාට රැග් කරන විට ඊට සම්බන්ධ නොවූ සනිරු තම සිහින මන්දිරයේ රජකම් කරන ඒ දිව්‍ය රැජිණ නිසොල්මන්ව තැතිගෙන බණ්ඩි කුරක්කන් පැසී පහතට නැමී තිබෙන්නාක් මෙන් හිස පහතට නවාගෙන සිටින අවිහිංසකභාවය දෙසම පමණක් බලා සිටියේය..

ආ.. දැන් ඔයාගෙ වාරෙ.. මොකද දැන්ම කැම්පස් එක එපා වෙලාද..? ඇය කතාවට යොමු කර ගැනීමට චතුර එලෙසින් පැවසුවේය..

චතුර ඕනෙ නෑ මචං.. එයාට යන්න කියපං.. පව් මචං.. මොහතෙකටවත් වචනයකින් හෝ ඇයට දුකක්, වේදනාවක් දෙන්නට අකමැති වූ සනිරු ඇයට නොඇසෙන ලෙස කීවේය..

පොඩ්ඩක් හිටපංකො.. මොකුත් කියන්නෙ නෑ.. නම, ඉන්නෙ කොහෙද කියල විතරයි අහන්නෙ.. එතනින් පස්සෙ උඹම කතා කරපං..

ඉන්නෙ..? සනිරු සහ චතුර කතා කරමින් සිටිය දී ප්‍රදීප් ඇසුවේය..

මා.. මාතලේ යැයි අදිමින් ප්‍රකාශ කළේය..

යාළුවා ඉන්නෙත් මාතලේ කිව්වා නේද..?

හ්ම්.. වචනයකින් පිළිතුරු නොදුන් ඇය ශබ්දයකින් පිළිතුරු දුන්නේය..

හ්ම් නෙමෙයි.. ඔව් කියන්න කට අරින්න බැරිද..? උස් හඩින් චතුර එලෙස පවසද්දී ඇය තිගැස්සී ගොස් කොපුල් දෑල සහ දෙසවන් රත් පැහැ විය..

චතුර.. උඹට පිස්සුද මචං..? ඇයගේ බියෙන් රත් පැහැ වූ දෙකොපුලින් පිටවුණු අනන්තයක් තරම් දුක් කන්දරාව තරංගයක් විලසින් පැමිණ සනිරුගේ හදවතෙහි පතිත වීමත් සමගම ඇති වූ ක්ෂණික වේදනාව හේතුවෙන් එලෙස උච්ච ස්වරයෙන් තම යහළුවාට කතා කරන්නට විය..

සනිරුගේ ක්ෂණික කෝපයෙන් ඇතිවූ වේදනාවෙන් පිටමං වූ වදන් නිසා තිගැස්සුණු චතුර නිශ්ශබ්දව පසෙකට වී සනිරු මොන තරම් ඇයට ආදරේ කරන්නේ දැයි කියලා මොහොතකට කල්පනා කළේය..

සනිරුගේ මැදිහත් වීම හේතුවෙන් ඇයට ලැබුණු අල්ප මාත්‍රයක තරම් වූ සැනසුම මොහොතකින් මහා සාගරයක් තරම් සුවිසල් සැනසුමක් බවට පත්වී ඇය තත්පරයක් දෙකක් සනිරු දෙස බලා හිදින්නට වූවාය.. කදුළු පිරී තෙත් වී ගොස් තිබූ ඇයගේ දෙනෙත් වලට සනිරුගේ මුව බොදව පෙනුණත් ඒ බොදව ගිය මුව ඇයට සුපැහැදිලි ලෙසට දැක ගන්නට කියා සිත ඇයුම් කළ නිසාදෝ ඔහු දෙසම ඇය බලා හිදින්නට වූවාය.. එක එල්ලේම ඇයගේ එම දෙනෙත් සනිරුගේ දෙනෙත් හා ගැටුණු විට ඔහු තුළ ඇය කෙරෙහි වූ ප්‍රේමය තවත් තීව්රර වන්නට විය.. ඇයගේ දෙනෙත් තුළින් ඇයගේ මුළු ආත්මයම විනිවිද දකින්නට හැකි වූවාක් මෙන් සනිරුට එම මොහොතේදී හැගී ගියේය..

[QUOTE="crazybuddy, post: 13013694, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙනදාට වඩා වේලාසනින් සනිරු කැම්පස් එකට පැමිණියේ හදවතේ තිබෙන මහ සාගරය තරම් වූ ප්‍රේමයේ වේදනාව තව දුරටත් විඳදරාගත නොහැකිව එය තම යහළුවන්ට හෝ පවසා අල්ප මාත්‍රයක තරම් හෝ සැනසුමක් සිතට ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.. ඔහු තම යහළුවන් එනතුරු බංකුවක් මත වාඩි වී කල්පනා කරමින් උන්නේ තම හදෙහි ලැගුම් ගෙන සිටි මිහිරාවිය සදහටම සින්නක්කර හිමිකාරිය කර ගැනීමට හැකිවේදැයි සිතාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප් අර බලපං.. අද අරූ කලින් ඇවිත් මනෝ ගහනවා.. ඈතින් පැමිණි චතුර සනිරු දැක ප්‍රදීප්ට කීවේ තම දකුණත ඉණෙහි තබාගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]යකෝ.. මේකට මොනවද වෙලා තියෙන්නෙ..? මෙහෙම ගියොත් ඇත්තටම මූට පිස්සු හැදෙයිනෙ බං.. අද නම් කොහොම හරි මේ පිස්සුව මොකක්ද කියලා දැන ගන්න ඕනෙ.. වරෙන් යමං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ කල්පනාවට බාධාවක් නොකළ ප්‍රදීප් සහ චතුර ඔහු සමීපයට පැමිණ විනාඩි දෙකක් පමණ නිශ්ශබ්දව සිටියහ.. එහෙත් ඔහුට තම යහළුවන් පැමිණ සිටින බව මොහොතකටවත් නොදැණුනේය.. ඒ තරමටම කල්පනාව බලවත් විය.. සනිරුගේ මෙම ක්ෂණික වෙනස් වීමට හේතුවය කුමක්ද යන්න ඔහුගෙන් දැන ගැනීම ගලකින් පට්ටයක් ගලවා ගන්නාක් මෙන් අසීරු බව ප්‍රදීප් සහ චතුර දැන සිටියත් එය කෙසේ හෝ ඔහුගෙන්ම දැන ගැනීමට ඔවුන් පෙළඹුණහ.. කෙසේ නමුත් ඔවුන් සිතූ තරම්ම එය අසීරු නොවුනේ ඒ පිළිබදව පැවසීමට සනිරු තීරණය කළ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු මොකද මචං උඹට මේ වෙලා තියෙන්නෙ..? දැන් දවස් දෙකක් තිස්සෙ කල්පනා කරනවා.. ඔය තරම්ම කල්පනා කරන්න උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියපංකො..? ප්‍රදීප් ඔහු අසලින් වාඩි වෙමින් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බලපං.. අපි දැන් මෙතන්ට ඇවිත් විනාඩි දෙකකටත් වැඩියෙන් හිටියා.. ඒත් උඹට නිකමටවත් දැනුණද..? ඇත්තටම උඹ මේ පියවි සිහියෙන් ගිහිං කොහෙද අතරමං වුණේ බං..? චතුරද ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් මචං.. කියපං.. කියපං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹලා දන්නවනේ.. මම උඹලට මොකුත් හංගන්නෙ නෑ කියල..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතන් ඒකම තමයි අපිත් කියන්නෙ.. මොකක්ද ප්‍රශ්නෙ කියපං..? සනිරුගේ ප්‍රකාශයට ප්‍රදීප් පිළිතුරු දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි මචං.. පෙරේදා මම හවස බස් එකේ යනකොට ගෑනු ළමයෙක් මට එයාගෙ බෑග් එක දුන්නා.. මමත් ඉතින් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතිං.. චතුර පුදුමයෙන් මෙන් ප්‍රශ්න කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විහිළු කරන්න එපා බං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. විහිළු නෙමෙයි මචං.. කියපංකො උඹගෙ කතාව..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං, මට එයා කතා කලේ අය "අයියා" කියලා.. ඇත්තමයි.. මීට කලින් මට කිසිම කෙනෙක් එහෙම කතා කරලා නෑ.. ඒ වචනය මගේ හදවතේ දෝංකාර දෙනවා.. අනික දැන් හැම මොහොතෙම ඒ රූපය මගේ ඇස් දෙක ඉස්සරහ ඉන්නව වගේ පේනවා.. ඉතින් මචං.. දැන් මට පිස්සු වගේ.. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ.. අපේ තපස් රැක්ක උපාසකතුමාගෙ හදවත දැන් පත්තු වෙලානේ ඒ කියන්නෙ.. පුදුමයකින් සහ සතුටකිත් චතුර ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. මචං පත්තු වෙලා නෙමෙයි.. අකුණු ගහලයි තියෙන්නෙ.. තවමත් මගේ හදවත පිච්චෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම මචං.. ආදරය කියන්නෙ හිතා මතාම ඇතිවෙන දෙයක් නෙමෙයිනෙ.. කොයි මොහොතක හරි ඇතිවෙනවා.. දැන් බලපං.. එයාගෙ හෘරයාංගම වචනය උඹගෙ හදවතේ ඇති කරපු වෙනස.. උඹ හීනෙකින්වත් හිතුවද ඒ වගේ ආදරයක් ගැන.. ඒක තමයි කියන්නෙ.. ආදරය ජීවිත ජීවත් කරන ඹෞෂධයක් කියලා.. හැබැයි.. ඒ වගේම තමයි අනිත් පැත්තත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹ එයාගෙ නම, ඉන්නෙ කොහෙද, මොනවද කරන්නෙ කියලවත් ඇහුවද..? සනිරුගේ හදවතේ ඇතිවී තිබෙන ආදරයට උද්යෝගයක් ඇති කරමින් ප්‍රදීප් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ මචං.. බැරිවුණා.. එක පාරම එයා බස් එකෙන් බැහැලා කොහොට ගියාද කියල හොයාගන්න බැරිවුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් මොකද කරන්නෙ..? ඇය සොයා ගැනීමට මෙන් චතුර කල්පනා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මං දන්නෙ නෑ බං.. මට තේරෙන්නෑ.. මම දැන් හොයන එකම දේ එයා වුණත් මට එයාව හොයා ගන්න පුළුවන් වෙයිද බං..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුලුවන් වෙයිද නෙමෙයි, පුලුවන්.. ජීවිතයට මොකක් හරි ලබා ගන්න අවශ්‍ය වුණොත් ඒ ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙයන්.. ඒ දේ හීනයක් විදියට හැම මොහොතෙම දැකපන්.. ඒ හීනෙත් එක්ක ජීවත් වෙයන්.. ඒක භාවනාවක් විදියට විසි හතර පැයේම මෙනෙහි කරපන්.. ඒ දේ හිතේ දැඩි කර ගනින්.. එතකොට ඒ දේ ජීවිතයට ලැබෙනවාමයි.. සනිරුගේ සිත ප්‍රාණවත් කරන්නට තරම් ප්‍රදීප්ගේ වදන් ප්‍රබල වූයේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නෙමෙයි සනිරු.. උඹ ඊයෙ පරක්කු වෙලා එන්න හිටියෙ ඇයි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඊයෙත් එයි කියලා හිතුණා.. ඉතින් ඒ බස් එකේ යන්න ඕන නිසයි මම උඹලත් එක්ක නාවෙ.. ඒත් වැඩක් වුණේ නෑ බං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මොකද වුණේ..? බස් එක ආවෙ නැද්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බස් එක නම් ආවා.. ඒත් එයා ආවෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. කමක් නෑ.. ඒ අවස්ථාව නිෂ්ඵල වුණාට අනෙක් හැම අවස්ථාවක්ම උඹට සතුටත් ගෙනදෙයි සනිරු.. දුක් වෙන්න එපා.. අපේ ජීවිත වලට මග හැරෙන හැම දෙයක්ම ආපහු අපට ලබා ගනන් බැරි වුණත් ඒ දේ වලින් දැඩිව අපි පෙරුම් පුරපු බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටුවෙනවා.. ඉතින්.. උඹගෙ ආදරයත් උඹට ලැබෙනවා සනිරු.. හැම තිස්සෙම අවංකව ඒ ගැන උඹ හිතන නිසා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බංකුව මත වාඩි වී ප්‍රදීඵ් සමග කතා කරමින් උන් සනිරු ක්ෂණයකින් ඉන් නැගිට ඉදිරියට ඇදෙන ළමුන් දෙස ඉමහත් උනන්දුවකින් යුතුව තම දෙනෙත් ඒ වෙතට යොමා සිටියේ ශල්‍යකර්මයක් කිරීමට නිර්වින්දනය කොට සිටින රෝගියෙකු මෙන් නිසලව ඒ දෙස බලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ චතුර.. සනිරු අර බලන් ඉන්නෙ කොහෙද..? ප්‍රදීප් චතුරගේ අතට තට්ටුවක් දමමින් සනිරු දෙස බැලිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මන්දා.. බලපන්කො පිළිමයක් වගේනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිහඩව නිසලව ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි සනිරු මොහොතකින් තම යහළුවන්ට කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ.. ප්‍රදීප්.. ප්‍රදීප්.. මචං අරයා ගැන තමයි මම උඹලට කිව්වෙ.. උඹලට පේනවා නේද එයාව..? අර.. අර..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෝකද මචං..? අර තනියම එන එකද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. බං ඊට පිටිපස්සෙන් තව එක්කෙනෙක් එක්ක එන්නෙ.. අන්න එයා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කවුද අර අළු පාට කැප් එකක් දාගෙන එන බෝයිට ඉස්සරහයින් එන කෙනාද..? ප්‍රදීප්ටද ඇය හදුනා ගැනීමට ඉවසුමක් නොවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. මචං අර මල් මල් දිග ගවුමක් ඇදගෙන එන ගර්ල් එක්ක ඉන්නෙ.. අර නිල් පාට කොට ස්කර්ට් එකයි රතුපාට බ්ලවුස් එකකුයි ඇදගෙන ඉන්නෙ.. අන්න එයයි.. සනිරු තම යහළුවන්ට ඇය පහසුවෙන්ම හැදින ගැනීම සදහා ඇය ඇද සිටි ගවුමද පාටද කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මචං මම දැක්කා.. ඉටි රූපයක් වගේ අහිංසක කෙල්ලෙක්නෙ.. ඇයගේ මද සිනාවත් දිගට වැටී තිබෙන තද නිල් පාට කොණ්ඩයත් සමේ පාටට කැපෙන ඇද සිටි ඇදුමෙහි පාටත් නිසා තව තවත් ලස්සන වී සිටි ඇයගේ සුන්දරත්වය සංයමයකින් යුතුව ප්‍රදීප් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ සනිරු.. එයා අලුත් බැජ් එකේ කෙනෙක් වගේ.. මූණත් එක්ක ඇඹුල් කරගෙන එන හැටියෙන්ම කියන්න පුළුවන්.. ඇය දෙස බැලූ චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. මචං අලුත් බැජ් එකේ වෙන්නැති.. අපි දැන් මොකද කරන්නෙ..? කුමක් කරන්නේද යන්න කියා සනිරුට සිතාගත නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොඩ්ඩක් හිටපංකො.. හසිදි නොවී.. කල්පනා කරනකන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කැම්පස් එකට අලුතෙන් පැමිණි බැජ් එකේ කෙනෙකු බව දැන ගත් චතුර ඇයත් සමග කතා කිරීමට උපක්‍රමයක් කල්පනා කරන්නට වූවේ ඒ තුළින් ඇයත් සමග කතා කිරීමට සනිරු හට අවස්ථාවක් ලැබේයැයි සිතාය.. සනිරුගේ ආදරය වෙනුවෙන් ඇය කෙසේ හෝ කතාවට යොමු කර ගැනීමට තම සිතෙහි අධිනිෂ්චය වූ එකම උපක්‍රමය වූයේ ඇයට සහ ඇයත් සමග සිටින යහළුවාට රැග් කිරීමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප්.. මේ දෙන්නට රැග් එකක් දෙමුද..? එතකොට නිකංම කතාවට අල්ලගන්න පුළුවන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නියමයි මචං.. නියමයි.. එහෙම කරමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. මේ.. එපා බං.. බලපන්කො මූණෙ තියෙන බය.. අනික අහිංසකකම දැක්කාම මට නම් කිසිම දෙයක් කරන්න හිතක් නෑ.. කොහොමද මචං ඒ අහිංසක මූණ දිහා බලාගෙන රැග් කරන්නෙ.. ඇය කෙරෙහි හදෙහි උතුරා යන ප්‍රේමයටවත් වේදනාවක් නොදෙන්නට සූදානම් සනිරුට ඇයට රැග් කිරීම බලා හිදින්නට නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ අහපං මෝඩයො.. රැග් කරන්නෙ නෑ.. ඒ මුවාවෙන් කතා කරන්නයි යන්නෙ.. උඹගෙ හිතේ තියෙන ආදරයට අපිට තේරෙනවා.. බය වෙන්න එපා.. හිත රිදෙන කිසිම දෙයක් නොකියා ඉමු.. හරිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර පලයං.. ගිහිං දෙන්නම මෙතෙන්ට එක්කන් වරෙන්.. ඉක්මන් කරපං.. හදිසිය පලකරමින් ප්‍රදීප් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිදු ලැජ්ජාවක් බයක් නොමැතිව චතුර ඇයට සහ ඇයගේ යහළුවාට කතා කිරීමට සූදානම් වූයේ වෙනත් ගැහැනු ළමයින්ට කතා කරනවාට වඩා හාත්පසින්ම සංයමයකින් යුක්ත තරමක රැඩිකල් ස්වභාවයෙනි.. රැග් කිරීමට පමණක් ඇයත් සමග කතා කිරීමට යන බව හැගවීමට එලෙස රැඩිකල් ස්වභාවයක් ආවේශ කරගත්තේය.. ඔවු ඔවුන් පැමිණෙන ඉදිරියට ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. අලුතෙන් වගේ.. මොනවද වටපිට බල බල දගලන්නෙ..? කොහෙන්ද මෙහාට සම්ප්‍රාප්ත වුණේ..? චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරක් දීමට සැරසුණු බවක් ඇයගේ අංග චලනයෙන් ඔහුට හැගී ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. මේ.. අපි ආවෙ.. ඇය චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දීමට වදන් පෙළගැස්සූ විගසම ඔහු ඊට බාධා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. හා.. මෙතන ඉදන් කතා කරන්න බෑ.. ඇයි හැමෝටම සේල් වෙන්න ආසද..? අතන්ට.. අතන්ට.. චතුර සැලසුම් කළ ආකාරයටම ඔවුන් සනිරු සහ ප්‍රදීප් සිටි ස්ථානයට රැගෙන යාමට සමත් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම අභියසට පැමිණි ඇය දෙස සනිරු බැලුවේ තරමක වේදනාවකිනි.. ඒ ඇය මුහුණ දීමට යන මොහොත බියපත්වී සිතෙහි ඇති බී තිබෙන තිගැස්ම ඇයගේ මුහුණින් සනිරුට දැනෙන්නට වූ නිසාය.. ඇයගේ මුහුණෙන් දනවන භීතිය සනිරුගේ හද ගැස්ම වේගවත් කරන්නට තරම් ප්‍රබල විය.. එහෙත් එම වේගවත් හද ගැස්ම සාමාන්‍යකරණයට පත් කිරීමට නම් කෙසේ හෝ ඇය තම ජීවිතයට සපැමිණි යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. දැන් තමුන් ගැන කිව්වා නම්.. ඉක්මණින්.. ඉක්මණින්.. ඇයගේ යහළුවාට කතා කිරීමට ප්‍රථමයෙන්ම අවස්ථාව ලබා දුන්නේ සැණින් ඇය එතැනින් පිටමං කිරීමේ බලාපොරොත්තුව ඇතිවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ නම.. වසන්තිකා පෙරේරා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සම්පූර්ණ නම කියන්න බැරිද..? චතුර තරමක කෝපයෙන් මෙන් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය වෙවුළමින් පැවසුවේ වසන්තිකා පෙරේරා ඉද්දමල්ගොඩ යැයි තම සම්පූර්ණ නම පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නවාතැන්පල පිහිටා තිබෙන්නේ මොන පළාතෙද..? ප්‍රදීප්ද ස්වයං තෘප්තියක් ලබමින් ප්‍රශ්න කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මාතලේ ඉන්නෙ.. ඇය හිස පහතට කොට ප්‍රකාශ කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ලැජ්ජද කතා කරන්න..? හ්ම්.. හ්ම්.. ඔලුව උස්ස ගත්තා නම් හොදයිනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. එහෙම දෙයක් නෑ.. හිස ඔසවමින් ඇය පැවසිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. එහෙම නම් හොදයි.. ලැජ්ජාවක් නැති එකේ දැන් සිංදුවක් කියමු නේද..? චතුර ප්‍රදීප් දෙස බලා ගනිමින් ඇයට ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ..! මට සිංදු කියන්න බෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවද බැරි..? විකාර නැතුව කියනවා.. අපි ඉස්සරහ කියනවද..? නැත්නම් හතළිහක් පනහක් ඉස්සරහ කියනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය ගීතයක් ගායනා කිරීමට තීරණය කළේ සීමිත පිරිසක් ඉදිරියේ ගැයීම තමාගේ මානසිකත්වයට යෝග්‍ය යැයි සිතූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම තාලයක් නම් හරියට දන්නෙ නෑ.. ප්ලීස් මොකුත් කියන්න නම් එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. අපි තාලයක් දෙන්නම්.. බය වෙන්න එපා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. නගරය මා ඔබ මුණගැසුණු නගරයයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]...........................................................[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නියමයි.. අප්‍රමාණ සතුටුයි.. ඒත්.. නංගි බූට් එකක් කාලා වගේ ඉන්නෙ.. බයවෙන්න එපා.. මෙහෙ සැර බඹරුත් ඉන්නවා, සැර නැති බඹරුත් ඉන්නවා.. ඉතින් කැමති බඹරෙක් තෝරගන්න.. ලැජ්ජාවෙන් හිස නවාගෙන සිටි වසන්තිකාට ප්‍රදීප් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි, දැන් ඔයාට යන්න පුළුවන්.. ආ.. අපිට ජ්‍යෙෂ්ඨ උතුමාණනි කියල කතා කරනවද..? නැත්නම් නම කියල කතා කරනවද..? එහෙමත් නැත්නම් අපිට තියෙන කැම්පස් නම කියල කතා කරනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාලා කියන දෙයක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. ඔයාම තීරණය කරන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම නම් නම කියල කතා කරන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. කමක් නෑ.. මම ප්‍රදීප්.. මේ චතුර.. අර ඉන්නෙ සනිරු.. දැන් හරිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හ්ම්.. හරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වසන්තිකාට රැග් කරන විට ඊට සම්බන්ධ නොවූ සනිරු තම සිහින මන්දිරයේ රජකම් කරන ඒ දිව්‍ය රැජිණ නිසොල්මන්ව තැතිගෙන බණ්ඩි කුරක්කන් පැසී පහතට නැමී තිබෙන්නාක් මෙන් හිස පහතට නවාගෙන සිටින අවිහිංසකභාවය දෙසම පමණක් බලා සිටියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. දැන් ඔයාගෙ වාරෙ.. මොකද දැන්ම කැම්පස් එක එපා වෙලාද..? ඇය කතාවට යොමු කර ගැනීමට චතුර එලෙසින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර ඕනෙ නෑ මචං.. එයාට යන්න කියපං.. පව් මචං.. මොහතෙකටවත් වචනයකින් හෝ ඇයට දුකක්, වේදනාවක් දෙන්නට අකමැති වූ සනිරු ඇයට නොඇසෙන ලෙස කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොඩ්ඩක් හිටපංකො.. මොකුත් කියන්නෙ නෑ.. නම, ඉන්නෙ කොහෙද කියල විතරයි අහන්නෙ.. එතනින් පස්සෙ උඹම කතා කරපං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉන්නෙ..? සනිරු සහ චතුර කතා කරමින් සිටිය දී ප්‍රදීප් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා.. මාතලේ යැයි අදිමින් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]යාළුවා ඉන්නෙත් මාතලේ කිව්වා නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හ්ම්.. වචනයකින් පිළිතුරු නොදුන් ඇය ශබ්දයකින් පිළිතුරු දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හ්ම් නෙමෙයි.. ඔව් කියන්න කට අරින්න බැරිද..? උස් හඩින් චතුර එලෙස පවසද්දී ඇය තිගැස්සී ගොස් කොපුල් දෑල සහ දෙසවන් රත් පැහැ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර.. උඹට පිස්සුද මචං..? ඇයගේ බියෙන් රත් පැහැ වූ දෙකොපුලින් පිටවුණු අනන්තයක් තරම් දුක් කන්දරාව තරංගයක් විලසින් පැමිණ සනිරුගේ හදවතෙහි පතිත වීමත් සමගම ඇති වූ ක්ෂණික වේදනාව හේතුවෙන් එලෙස උච්ච ස්වරයෙන් තම යහළුවාට කතා කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ ක්ෂණික කෝපයෙන් ඇතිවූ වේදනාවෙන් පිටමං වූ වදන් නිසා තිගැස්සුණු චතුර නිශ්ශබ්දව පසෙකට වී සනිරු මොන තරම් ඇයට ආදරේ කරන්නේ දැයි කියලා මොහොතකට කල්පනා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ මැදිහත් වීම හේතුවෙන් ඇයට ලැබුණු අල්ප මාත්‍රයක තරම් වූ සැනසුම මොහොතකින් මහා සාගරයක් තරම් සුවිසල් සැනසුමක් බවට පත්වී ඇය තත්පරයක් දෙකක් සනිරු දෙස බලා හිදින්නට වූවාය.. කදුළු පිරී තෙත් වී ගොස් තිබූ ඇයගේ දෙනෙත් වලට සනිරුගේ මුව බොදව පෙනුණත් ඒ බොදව ගිය මුව ඇයට සුපැහැදිලි ලෙසට දැක ගන්නට කියා සිත ඇයුම් කළ නිසාදෝ ඔහු දෙසම ඇය බලා හිදින්නට වූවාය.. එක එල්ලේම ඇයගේ එම දෙනෙත් සනිරුගේ දෙනෙත් හා ගැටුණු විට ඔහු තුළ ඇය කෙරෙහි වූ ප්‍රේමය තවත් තීව්රර වන්නට විය.. ඇයගේ දෙනෙත් තුළින් ඇයගේ මුළු ආත්මයම විනිවිද දකින්නට හැකි වූවාක් මෙන් සනිරුට එම මොහොතේදී හැගී ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom