Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ දෙවියනේ..! මෙයාට මාව අදුරගන්න බැරිද..? මගේ රත්තරං.. මම එදා බස් එකේ හිටපු "අයියෙ" කියලා මට කතා කළේ ඔයා කියලා ඔයාට මොහොතකටවත් හිතෙන්නෙ නැද්ද..? සනිරු එලෙස මුමුණ මුමුණා ඇය දෙස බලා තම දෙනෙත් වෙනතකට යොමු කළේය..

එදා රාත්‍රියේ සනිරු ඇයගේ මුහුණ දැක බලා ගැනීමට හැකි වුණත් ඇය බසයේ සිටගෙන සිටි නිසාත් මිනිසුන් අතරෙහි සිට තමාගේ බෑගය දුන් නිසාත් සනිරුගේ මුහුණ දැක ගැනීමට ඇයට නොහැකි විය..

හරි.. ඔයාගෙ නම කිව්වෙ නෑනෙ.. ඇයගේ නම දැන ගැනීමේ උවමනාවෙන් ප්‍රදීප් විමසුවේය..

ප්‍රදීප් ඇසූ ප්‍රශ්නයට ඇය තමාගේ නම පැවසීමට තොල් පෙති සලසා ගත් විගසම ඈතින් මායා.. මායා.. මායා.. යැයි අමතමින් තුෂාරි අත වනනු ලැබුවේ කෑගසමිනි.. තුෂාරිගේ එම කටහඩ ඇසෙත්ම වික්ෂේපයට පත්වූ සනිරු, ප්‍රදීප් සහ චතුර ඇය දෙස පුදුමයෙන් මෙන් බලා සිටියහ..

මොකද උඹලා මාව කන්න වගේ බලන් ඉන්නෙ..? ඔවුන් සමීපයට පැමිණ තුෂාරි විමසිය..

තුෂාරි මේ.. ඔයාමේ.. මේ.. කිසිවක් නොකියූ චතුර තම හිසකෙස් පිරිමදිමින් පැවසීමට සූධානම්වූ දෙය අදින්නට වූයේය..

සනිරු.. මොකක්ද චතුර මේ.. මේ.. කියන්නෙ..?

මොකුත් නෑ තුෂාරි.. දන්නවනේ ඉතිං මෙයාගේ අමුතු අමුතු දේවල්නෙ තියෙන්නෙ.. සනිරුගෙන් ඇසූ ප්‍රශ්නයට ප්‍රදීප් පිළිතුරු දුන්නේ චතුර දෙස බලා කිසිවක් නොකියන ලෙසට ඉගි කරමිනි..

හරි.. හරි.. ඒවයින් දැන් වැඩක් නෑ.. මායා ඔයා මොකද මෙතන කරන්නෙ..? සනිරු අසල සිටි ඇයගෙන් තුෂාරි විමසිය..

කිසිවක් නොපැවසූ මායා තමාගේ සිතෙහි වූ තිගැස්ම පටපත් කොට තුෂාරි දෙස බලා මද සිනාවක් පෑවේය..

මේ අය ඔයාට රැග් කළාද..? ගණන් ගන්න එපා.. අමානුෂික වුණේ නෑ නේද..? මේ තමයි මට ඉන්න යාළුවො.. තුෂාරි එලෙස පැවසුවේ ඔවුන් දෙසට තම අත දිගු කරමිනි..

සනිරු මේ මගේ නංගිට මොකුත් කළේ නෑ නේද..?

නෑ තුෂාරි මොකුත්ම කළේ නෑ.. ඔයා ආවනේ.. සනිරු තුෂාරිට පිළිතුරු දෙන විට මායා ඔහු දෙස බලා සිටියේ ඔහු නිසා තමාට කිසිවක් නොවුණේය යන හැගීම සිත තුළ ඇති කරගනිමිනි..

මගේ නංගි කිව්වෙ තුෂාරි.. ඇය කවුරුදැයි කියා දැනගැනීමට සිතා ප්‍රදීප් විමසුවේය..

ඇයි ඊයෙ මම කලින් යනවා කිව්වෙ මේ නංගිත් එක්කනෙ.. ඔයාලට මතක නැද්ද..? මම කිව්වා..

තුෂාරි පැවසූ දෙය ඇසෙත්ම සනිරුගේ දෙනෙත් උඩ ගියේය.. ඔහුට එය අදහාගත නොහැකි වූවත් සිදුවී ඇත්තේ එයම බව ඔහුට දැන් දැන් වැටහෙන්නට විය.. එහෙත් පෙර දිනයේ ඇය වෙනුවෙන් තමා වේදනාවට පත්වූ ආකාරය සිහි වෙත්ම අදත් එය ඔහුට වේදනාවක් ලෙසට දැනෙන්නට විය..

දෙයියනේ..! ඒ කියන්නෙ මෙයයි ඊයෙ තුෂාරිත් එක්ක ගිහිල්ලා තියෙන්නෙ.. මම කොච්චර හෙව්වද..? මොන තරම් ළතවුණාද..? සනිරු ඒ පිළිබදව පසුතැවෙන්නට වුවත් ඇය නිසා එය සැනසුමක් බවට පත් කර ගත්තේය..

මතකයි.. මතකයි.. ඒත් අපි දන්නෙ නෑනෙ ඒ මෙයා කියලා..

ඔව්, ඒකත් ඇත්තනෙ..

හරි.. දැන් අපි අදුනගනිමුකො.. මේ තමයි මායා.. අලුත් බැජ් එකේ.. මායා මේ සනිරු.. මේ ප්‍රදීප්, මේ චතුර.. තුෂාරි තම යහළුවන්ට මායාත් මායාට තම යහළුවන්ද හදුන්වා දුණි..

ආ.. මේ එන්නෙ දර්ශනී.. ප්‍රමාද වී පැමිණි තම අනෙක් යෙහෙළියද මායාට හදුන්වා දුනි..

මායාගේ සිතෙහි තමා කෙරෙහි නිසැකයෙන්ම පැහැදීමක් ඇති බව දත් සනිරුට එය ආදරය නොවන බවත් එය හිතවත්කමක් පමණක් බවත් හැගී ගියේය.. කෙසේ වෙතත් එම හිතවත්මක කෙදිනක හෝ පූජනීය ආදරයකට පත්වන තුරු බලා හිදින්නට පසුබට නොවන බව තම හදවතේ දෝර ගලන සුපෙම් හැගුම් වලින් සනිරුට වැටහෙන්නට විය..

මේ අතර චතුර සහ ප්‍රදීප්ගේ අදහස වූයේ තුෂාරිගේ මැදිහත් වීමෙන් සනිරුගේ සිතැති ප්‍රේමය ඔහුට ලබා ගැනීමට මහමෙරක් තරමට උදව්වක් වේයැයි කියාය..

තුෂාරිගේ යහළුවෙක් වූ හෙයින් මායාගේ ආදරයට සනිරුට ලබා ගැනීමට පහසු වනු ඇතැයි සිතූ ප්‍රදීප් සහ චතුර ඒ බව කිසිවක් නොදත් තුෂාරිට පැවසීමට තීරණය කළහ.. එහෙත් ප්‍රදීප් ඊට තරමක අකමැත්තක් පෙන්නුම් කළේ සනිරු ඊට විරුද්ධ වෙතැයි සිතූ නිසාය.. නමුත් සනිරුගේ ජීවිතය වෙනුවෙන් ආදරය වෙනුවෙන් එම තීරණය නිවැරදියැයි සිතූ ප්‍රදීප් ඒ බව තුෂාරිට පමණක් පැවසීමට එකග විය..

තුෂාරි.. ඔයාට පොඩි කාරණාවක් කියන්න තියෙනවා.. ඒ දේ ඔයාට නොකියම බෑ.. සනිරුගේ සිතැති ප්‍රේමය තුෂාරිට පැවසීමට පළමු වදන් පෙළ ප්‍රදීප් පෙළගැස්සුවේය..

ප්‍රදීප් දැන් සර් එයිද දන්නෙ නෑ.. ශාලාව තුළ සිටි තුෂාරි ආචාර්යවරයා එතැයි සිතූ නිසා ප්‍රදීප් පැවසීමට සූදානම් වූ කාරණාව පසුවට ඇසීමට ප්‍රමාද කළේ එය ප්‍රතික්ෂේප නොකරය..

බයවෙන්න එපා.. අද සර් එන්න ටිකක් පරක්කු වෙනවනෙ.. සනිරුගේ කතාව පැවසීමට අත්‍යවශ්‍ය නිසාත් හදිසිය නිසාත් එලෙසින් ප්‍රදීප් ප්‍රකාශ කළේය..

මොකක්ද ප්‍රදීප් ඔය තරම්ම වැදගත් කාරණාව..? හරි.. කමක් නෑ.. එහෙම නම් අපි එළියට ගිහිං කතා කරමු..

ඔව්, ඒක හොදයි තුෂාරි..

ශාලාව තුළ සිටි ප්‍රදීප් සහ තුෂාරි ඉන් ඉවතට ගියේ එහි සිට නිදහසේ කතා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොවුණ නිසාත් අනෙකුන්ගේ දැඩි වූ ඝෝෂාකාරී වාතාවරණයත් නිසාය..

මොකක්ද ප්‍රදීප්, ඔය තරම්ම හදිස්සියෙන් කියන්න තියෙන කාරණාව..? ප්‍රදීප්ගේ මුහුණේ ගැබ්ව තිබුණු හදිසි ස්වභාවය නිසා තුෂාරිටද එම කාරණාව දැන ගැනීමට උනන්දුවක් ඇතිවිය..

තුෂාරි ඔයාට මතකද ගිය දවස් දෙක තුනේ සනිරු කල්පනා කර කර හිටිය කියලා..?

ඔව්.. ඔව්.. මතකයි.. අපි ඇහුවට මොකුත් කිව්වෙත් නෑනෙ.. තුෂාරිද ගෙවී ගිය දවස් දෙක තුනෙහි සනිරු ගත කළ ආකාරය මතක් විය..

මොකක්ද දන්නවද අපිට නොකියපු ඒ හේතුව..? ප්‍රදීප් තරමක් අදිමින් පැවසුවේය..

මොකක්ද..? මම දන්නෙ නෑ.. ඉතින් ඉක්මණට කියන්නකො ප්‍රදීප්..? ප්‍රදීප්ගේ අත අල්ලා ගනිමින් ඇය අසන්නට වූවාවය..

මේකයි තුෂාරි.. ඔයාගෙ අර නංගි කෙනෙක් අලුතෙන් ආවේ මායා කියලා.. ඉතින්.. සනිරු එයාට පිස්සු වැටිලා.. සනිරු එයාට ගොඩක් ආදරය කරනවා.. ප්‍රදීප් එකවරම එම වදන් පෙළ ප්‍රකාශ කළේය..

මොකක්.. මේ අපේ සනිරුට ආදරයක් ඇතිවෙලා.. පුදුමයි.. උපාසකයටත් එහෙනම් ආදරය කරන්න හිතිලා.. අදහාගත නොහැකිව වික්ෂේපයට පත්වූ තුෂාරිගේ මුහුණ සැනින් අදුරු පැහැ විය..

ඇයි මොකද තුෂාරි නිකං බයවෙලා වගේ..?

මොකුත් නෑ ප්‍රදීප්.. ඒත්.. මතකද මම ඔයාලට කිව්වා එයාගෙ තාත්තා මහ අමාරුකාරයා කියලා.. ඒකයි මම බය වුණේ..

හරි.. හරි.. ඒ තාත්තා දැන ගත්තොත්නෙ.. අනික දැන ගත්තත් මොකද..? ආදරය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනිද තුෂාරි..? අනික ඒක මානව අයිතිවාසිකමක්.. මායාගේ පියාගේ බලසම්පන්න බව නොදත් ප්‍රදීඵ් ලෝකයේ පවතින සත්‍යය දේ පැවසුවේය..

ඔව්.. ඔව්.. මම දන්නවා ප්‍රදීප්.. ඒත් ආදරය කරන එක අයිතිවාසිකමක් වුණත් කාගෙවත් අවසරයක් ගන්න ඕනෙ නැති වුණත් මායගෙ තාත්තට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්‍යයක් නෑ.. මොකද එයා හිතන දේ විතරයි කරන්නෙ.. ඔයාම කියන්න ප්‍රදීප්.. මායා සනිරුට ආදරය කරත් ඒ ආදරය මේ වගේ තාත්තා කෙනෙක් නිසා දිගටම තියාගන්න පුළුවන් වෙයිද..?

ඔයා කියන කතාව ඇත්ත තුෂාරි.. ඒත් ආදරයට මොන ලෝකයෙද මොන සමාජයෙද බාධා නැත්තෙ..? අතීතයෙත් තිබ්බා.. වර්ථමානයෙත් තියෙනවා.. අනාගතයෙදිත් තියෙයි.. ඔයා දන්නවනේ සාජාහන් මුන්ටාස් කතාව, සද්කොන් ප්‍රමිලා කතාව, රෝමියෝ ජුලියට් කතාව, රාමා සීතා කතාව.. ඒ අයට කොච්චර බාධා තිබ්බද.. ඒ බාධා නිසාම ජීවිතත් පූජා කළා.. ඒ ආදරය නිසයි තුෂාරි..

මට තේරෙනවා ප්‍රදීප්.. ඒත් අපි කියලා මොනවද කරන්නෙ..?

ඒක තමයි මටත් නොතේරෙන තැන.. සනිරු දුක් විදින එක යාළුවො හැටියට අපිට බලා ඉන්නත් බෑ.. අනේ මංදා..

මගේ නම් කිසිම අකමැත්තක් නෑ ප්‍රදීප්.. සනිරු වෙනුවෙන් ඕනම උදව්වක් මම කරනවා.. තුෂාරිද සනිරුගේ ආදර කතාවෙහි උදව්කාර පාර්ශවයේ කොටස්කාරියක් විය..

ඉතින් ප්‍රදීප් මායා මේ ගැන දන්නවද..? ඒ කියන්නෙ.. එයා සනිරුට ආදරෙයි කියලා..

නෑ තුෂාරි, තවම නෑ..

ඇයි ආදරෙයි කියලා කියන්න බයයිලුද..? නැත්නම් ලැජ්ජලුද..?

නෑ.. නෑ.. ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි..

එහෙනම්..?

තවම කතා කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ..

සනිරුට අද කතා කරන්න තිබ්බනෙ.. අද තමයි නියම අවස්ථාව.. ඇයි කතා නොකර හිටියෙ..?

කතා කරන්න තමයි හිටියෙ.. ඒත් බැරිවුණා.. හැබැයි මායගෙ මූණ දිහා නම් බලාන හිටියා..

මටත් මතකයි ප්‍රදීප්.. මායත් සනිරු දිහා බලන් හිටියෙ.. මොකක් හරි දෙයක් හිතේ තියෙනව වගේ..

වෙන්නැති.. වෙන්නැති.. මොකද චතුර පොඩ්ඩක් සැරෙන් මායට කතා කරපු නිසා සනිරුට තරහ ගිහින් චතුරට කෑ ගැහුවා.. ඉතින් එහෙම එකේ සනිරු දිහා මායා නොබල ඉදීයෑ..

ඒකත් හොදට උනානම් එච්චරයි.. මම ඕන දේකට සනිරුත් එක්ක ඉන්නවා ප්‍රදීප්..

එහෙනම් තුෂාරි අපි ඇතුළට යමු.. සනිරුයි චතුරයි ඇතුළෙ ඉන්නෙ..

හරි.. හරි.. ඉක්මනට යමු.. දැන් සර් එනවත් ඇති..

ශාලාව තුළට ගිය ප්‍රදීප් තුෂාරි පැවසූ සියල්ල එකක් නෑර සනිරුට සහ චතුරට ප්‍රකාශ කළේය.. තුෂාරිට එය පැවසීම සනිරු තුළ විරුද්ධත්වයක් ඇති නොවූ බව ඔහුගේ ප්‍රකාශයෙන් ප්‍රදීප්ට සහ චතුට වැටහුණහ..

ප්‍රදීප්.. තුෂාරි මොකද කිව්වෙ..? චතුරට දකුණු පසින් සිටි සනිරු තම හිත පහත් කොට ප්රදීප්ගෙන් ඇසුවේය..

අවුලක් නෑ මචං.. තුෂාරිත් ඕන සපෝර්ට් එකක් දෙන්නම් කිව්වා.. හැබැයි.. මායාගෙ තාත්තගෙන් නම් පරිස්සම් වෙන්න වෙයි.. තුෂාරි පැවසූ ආකාරයෙන්ම මායගේ තාත්තාගේ බලපුලුවන්කාරකම භිතියකින් නොපැවසූවේ සනිරුගේ සිත කැළඹීමට පත්වෙතැයි සිතූ නිසාය..

එදා ඔවුනට විවේකය ලැබුණේ 11.30ට පමණය.. එහෙත් මායා අලුත් බැජ් එකේ අයෙකු නිසා ඔවුනට විවේකය ඊට පසුව ලැබුණි.. තම හදවතේ උත්පාදනය වන අසීමාන්විත ප්‍රේමයේ හැගුමන් වචන වලට පෙරළා ඇයත් සමග දොඩමළු වීමට අපේක්ෂාවෙන් සිටියත් විවේක කාලය ඊට හරස් විය.. තුෂාරිට එදා දිවා ආහාරයට ගැනීමට වඩා උනන්දුව තිබුණේ මායා පිළිබදව සනිරු සමග කතා කිරීමටය..

සනිරු.. අද උදේ ප්‍රදීප් කිව්ව හැම දෙයක්ම ඇත්ත නේද..? සනිරුගේ හදවතේ මායා පිළිබදව තිබෙන ආදරය ඔහුගෙන්ම දැන ගැනීම සදහා තුෂාරි විමසිය..

ඔව් තුෂාරි.. ඇයි ඔයාට මොකුත් සැකයක් තියෙනවද..? තුෂාරිගේ මුහුණ දෙස බලාගෙන සිටි සනිරු එලෙස ඇසුවේ තරමක පහත් හඩිනි..

අපෝ.. නෑ.. නෑ.. සනිරු.. මට ඕන වුණේ ඒ ගැන ඔයාගෙ කටින්ම දැන ගන්නයි.. නැතුව ඔයාව විශ්වාස නොකර නෙමෙයි..

මායා ඉන්නෙ තුෂාරිලගෙ ගෙවල් ළගද..?

ඔව් සනිරු.. අපේ ගෙවල් වලට කිලෝ මීටර් භාගයක් විතර දුරින් ඉන්නෙ.. එයාලගෙ පවුලට ඉන්නෙ එයා විතරයි.. එයාගෙ අම්මා මායට ගොඩක් ආදරේ වුණත් තාත්තා ඒ තරම්ම ආදරයක් පෙන්නන්නෙන ෑ..

ඒ මොකද..?

අනේ මන්දා.. හැබැයි සමහර විට මායා විතරක් එයාට ඉන්න නිසා වෙන්න ඇති..

මේ උඹලා දෙන්නා කන්නෙ නැද්ද..?

සනිරුගේ සහ තුෂාරිගේ කතාවට බාධා කරමින් දර්ශනි ඇසීය..

අපි පස්සෙ කන්නම්.. ඔයාලා කන්නකො.. තුෂාරි ඊට පිළිතුරු දුන්නාය..

ඇත්තමයි සනිරු.. මායට ඇති තරම් සල්ලි තිබුණට අනෙක් ගෑනු ළමයි වගේ කිසිම උඩගුකමක් නෑ.. හරිම අහිංසක ළමයෙක්.. ඒ අහිංසකකම නිසාම එයා කාටවත් දුකක් දෙන්න කැමති නෑ.. ඒ වගේමයි.. එයා දුකින් ඉන්නත් කැමති නෑ.. ඒ නිසා ඔයා ඉස්සරෝම එයාගෙ යාළුවෙක් වෙන්න.. ඊට පස්සෙ හෙමීට ඔයාගෙ ආදරය එයාට දැනෙන්න දෙන්න..

තුෂාරි.. මම අද මායට කතා කලොත් එයා කතා කරයිද..?

අනිවාර්යෙන්ම කතා කරයි.. බය වෙන්න එපා.. එයා අද මගෙත් එක්කනෙ යන්නෙ..

ඕ.. ෂිට්.. දැන් මොකද කරන්නෙ..?

හරි.. හරි.. මෙහෙමකරමු.. ඔයා එයාට කියන්න, මම අද හදිසියක් වෙලා යාලුවෙක් එක්ක කලින් ගියා කියලා.. මම ටිකක් වෙලා ගිහින් එන්නම්.. එතකොට හරිනෙ..

තෑන්ක්ස් තුෂාරි.. තුෂාරිගේ දෑත සනිරුගේ දෑතින් වෙලාගෙන ඇයට ස්තුති කළේය..

ප්‍රදීප්, චතුර සහ දර්ශනි කෑම ගෙන අවසන් වී සනිරු සහ තුෂාරි සිටි ස්ථානයට පැමිණියේ නැවතත් ඔවුන්ට දිවා ආහාරයට ගැනීමට මතක් කිරීම සදහාය..

උඹලා ඔය කතාව නවත්තලා දැන්වත් කාපන්කො.. මොකද බං උඹලට බඩගිනි නැද්ද..

හරි.. හරි.. කන්නම්.. මේක දැන් අහපල්ලකො.. අද හවස සනිරු මායත් එක්ක කතා කරනවා.. ඉතින් අපි උන් දෙන්නට තනි වෙන්න දීලා කොහොම හරි මගඅරින්න ඕනෙ.. තේරුණානෙ..

ඔව්.. ඔව්.. උඹ ඒ ගැන හිතන්න එපා.. උඹලා දෙන්නට බාධා වෙන කිසිම දෙයක් අපි කරන්නෙ නෑ.. උඹගෙ පහන කොහොම හරි පත්තු කරගනිං.. අපිට ඕනි එච්චරයි..

මේ බලපන්කො.. අද සනිරුගෙ මූණෙ තියෙන එළිය.. ඊයෙ කොහොමද තිබ්බෙ..? දර්ශනි සිනාසෙමින් පැවසීය..

සූර්ය රශ්මියෙන් කුසුමන් පිබිදෙන්නා සේ චන්ද්‍ර රැස් ධාරාවන්ගෙන් අහස් කුස ප්‍රභාෂ්වර වන්නා සේ සනිරුගේ හදවතට අවැසිව පවතින මායාගේ ආදරය සෙනෙහස හිමි කරගැනීම තුළින් තම ජීවිතය ඒකාළෝක වන බව මොහොතින් මොහොත සනිරුට හැගෙන්නට විය.. එලෙස තම ජීළුිතය සරසවන ඒ හිමිකාරියගේ දිවි අරන පරසතු මදාරා කුසුමන්ගේ සරසා දිව්‍ය විමානයක වසන අප්සරාවක් සේ තම සුසුමෙහි සගවා ගන්නට තරම් අවැසිකමක් සනිරුට ඇතිවිය..

එදා හවසට දහසකුත් දේ ඇයත් සමග දොඩමලු වීමට තිබුණත් ඒ සියල්ලෙන් එකදු වචනයක්වත් ඇයට පැවසීමට හැකි වේදැයි සිතමින් සනිරු කල්පනා කරන්නට විය..

මොනවද සනිරු කල්පනා කරන්නෙ..? අද හවස ගැනද..? බයවෙන්න එපා.. මම කිව්වනේ එයා ගොඩක් හොද නෙකෙන් කියලා.. අනික ඔයාගෙ අහිංසක පෙනුමට එයා ඔයාට කතා නොකර ඉන්න එකක් නැති වෙයි.. තුෂාරි තව තවත් සනිරුගේ සිතට සැනසුමක් ලබා දුණි..

බයක් නෙමෙයි තුෂාරි.. එයා ඉස්සරදි මට කතා කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..

හරි.. හරි.. උඹ ගොළුවෙක් වෙන්නෑ.. එයා ළගට ගියාම නිකම්ම කට ඇරෙයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා බං.. චතුර සනිරුගේ උරහිසට අත තබමිනි පැවසුවේය..

සැබැවින්ම සනිරුගේ සිතෙහි ඇයත් සමග කතා කිරීමට බියක් නොතිබුණත් ඔහුගේ සිත එක්තරා ප්‍රමාණයකට පසුබෑමට ලක්වූයේ ඇය කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද යන්න පිළිබදවයි.. වරෙක ඔහුට ඇය ප්රගතිශීලී ප්‍රතිචාර දක්වමින් සුහදව තමා සමග දොඩමලු වෙතැයි සිතුණත් තවත් වරෙක ඊට ඉදුරාම වෙනස් වූ ප්රගතිගාමී ප්‍රතිචාර දක්වමින් හැසිරෙන ආකාරයක් පිළිබදව ඔහුට සිතෙන්නට විය.. කෙසේ නමුත් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ඇය දැක්වූවත් තම සිතෙහි දැඩි වූ ආදරය නිසා ඒ සියලු දේ විදදරා ගැනීමට ඔහු තම සිතත් සමග එකග විය..

දැන් හැම දෙයක්ම හරිනෙ.. ඉක්මණට කාලා ඇතුළට යමු.. කුසගින්නෙහි වූ තුෂාරිට තවත් එය ඉවසාගත නොහැකිව සනිරුට පැවසිය..

ඉක්බිතිව සියලුම දෙනා ශාලාව තුළට පිවිසියේ සවස් වරුවේ වූ දේශනයට සහභාගි වීම සදහාය..

[QUOTE="crazybuddy, post: 13013698, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]අනේ දෙවියනේ..! මෙයාට මාව අදුරගන්න බැරිද..? මගේ රත්තරං.. මම එදා බස් එකේ හිටපු "අයියෙ" කියලා මට කතා කළේ ඔයා කියලා ඔයාට මොහොතකටවත් හිතෙන්නෙ නැද්ද..? සනිරු එලෙස මුමුණ මුමුණා ඇය දෙස බලා තම දෙනෙත් වෙනතකට යොමු කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා රාත්‍රියේ සනිරු ඇයගේ මුහුණ දැක බලා ගැනීමට හැකි වුණත් ඇය බසයේ සිටගෙන සිටි නිසාත් මිනිසුන් අතරෙහි සිට තමාගේ බෑගය දුන් නිසාත් සනිරුගේ මුහුණ දැක ගැනීමට ඇයට නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. ඔයාගෙ නම කිව්වෙ නෑනෙ.. ඇයගේ නම දැන ගැනීමේ උවමනාවෙන් ප්‍රදීප් විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප් ඇසූ ප්‍රශ්නයට ඇය තමාගේ නම පැවසීමට තොල් පෙති සලසා ගත් විගසම ඈතින් මායා.. මායා.. මායා.. යැයි අමතමින් තුෂාරි අත වනනු ලැබුවේ කෑගසමිනි.. තුෂාරිගේ එම කටහඩ ඇසෙත්ම වික්ෂේපයට පත්වූ සනිරු, ප්‍රදීප් සහ චතුර ඇය දෙස පුදුමයෙන් මෙන් බලා සිටියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද උඹලා මාව කන්න වගේ බලන් ඉන්නෙ..? ඔවුන් සමීපයට පැමිණ තුෂාරි විමසිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි මේ.. ඔයාමේ.. මේ.. කිසිවක් නොකියූ චතුර තම හිසකෙස් පිරිමදිමින් පැවසීමට සූධානම්වූ දෙය අදින්නට වූයේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. මොකක්ද චතුර මේ.. මේ.. කියන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ තුෂාරි.. දන්නවනේ ඉතිං මෙයාගේ අමුතු අමුතු දේවල්නෙ තියෙන්නෙ.. සනිරුගෙන් ඇසූ ප්‍රශ්නයට ප්‍රදීප් පිළිතුරු දුන්නේ චතුර දෙස බලා කිසිවක් නොකියන ලෙසට ඉගි කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. ඒවයින් දැන් වැඩක් නෑ.. මායා ඔයා මොකද මෙතන කරන්නෙ..? සනිරු අසල සිටි ඇයගෙන් තුෂාරි විමසිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිවක් නොපැවසූ මායා තමාගේ සිතෙහි වූ තිගැස්ම පටපත් කොට තුෂාරි දෙස බලා මද සිනාවක් පෑවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ අය ඔයාට රැග් කළාද..? ගණන් ගන්න එපා.. අමානුෂික වුණේ නෑ නේද..? මේ තමයි මට ඉන්න යාළුවො.. තුෂාරි එලෙස පැවසුවේ ඔවුන් දෙසට තම අත දිගු කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු මේ මගේ නංගිට මොකුත් කළේ නෑ නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ තුෂාරි මොකුත්ම කළේ නෑ.. ඔයා ආවනේ.. සනිරු තුෂාරිට පිළිතුරු දෙන විට මායා ඔහු දෙස බලා සිටියේ ඔහු නිසා තමාට කිසිවක් නොවුණේය යන හැගීම සිත තුළ ඇති කරගනිමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ නංගි කිව්වෙ තුෂාරි.. ඇය කවුරුදැයි කියා දැනගැනීමට සිතා ප්‍රදීප් විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඊයෙ මම කලින් යනවා කිව්වෙ මේ නංගිත් එක්කනෙ.. ඔයාලට මතක නැද්ද..? මම කිව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි පැවසූ දෙය ඇසෙත්ම සනිරුගේ දෙනෙත් උඩ ගියේය.. ඔහුට එය අදහාගත නොහැකි වූවත් සිදුවී ඇත්තේ එයම බව ඔහුට දැන් දැන් වැටහෙන්නට විය.. එහෙත් පෙර දිනයේ ඇය වෙනුවෙන් තමා වේදනාවට පත්වූ ආකාරය සිහි වෙත්ම අදත් එය ඔහුට වේදනාවක් ලෙසට දැනෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙයියනේ..! ඒ කියන්නෙ මෙයයි ඊයෙ තුෂාරිත් එක්ක ගිහිල්ලා තියෙන්නෙ.. මම කොච්චර හෙව්වද..? මොන තරම් ළතවුණාද..? සනිරු ඒ පිළිබදව පසුතැවෙන්නට වුවත් ඇය නිසා එය සැනසුමක් බවට පත් කර ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මතකයි.. මතකයි.. ඒත් අපි දන්නෙ නෑනෙ ඒ මෙයා කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, ඒකත් ඇත්තනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. දැන් අපි අදුනගනිමුකො.. මේ තමයි මායා.. අලුත් බැජ් එකේ.. මායා මේ සනිරු.. මේ ප්‍රදීප්, මේ චතුර.. තුෂාරි තම යහළුවන්ට මායාත් මායාට තම යහළුවන්ද හදුන්වා දුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. මේ එන්නෙ දර්ශනී.. ප්‍රමාද වී පැමිණි තම අනෙක් යෙහෙළියද මායාට හදුන්වා දුනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ සිතෙහි තමා කෙරෙහි නිසැකයෙන්ම පැහැදීමක් ඇති බව දත් සනිරුට එය ආදරය නොවන බවත් එය හිතවත්කමක් පමණක් බවත් හැගී ගියේය.. කෙසේ වෙතත් එම හිතවත්මක කෙදිනක හෝ පූජනීය ආදරයකට පත්වන තුරු බලා හිදින්නට පසුබට නොවන බව තම හදවතේ දෝර ගලන සුපෙම් හැගුම් වලින් සනිරුට වැටහෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ අතර චතුර සහ ප්‍රදීප්ගේ අදහස වූයේ තුෂාරිගේ මැදිහත් වීමෙන් සනිරුගේ සිතැති ප්‍රේමය ඔහුට ලබා ගැනීමට මහමෙරක් තරමට උදව්වක් වේයැයි කියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරිගේ යහළුවෙක් වූ හෙයින් මායාගේ ආදරයට සනිරුට ලබා ගැනීමට පහසු වනු ඇතැයි සිතූ ප්‍රදීප් සහ චතුර ඒ බව කිසිවක් නොදත් තුෂාරිට පැවසීමට තීරණය කළහ.. එහෙත් ප්‍රදීප් ඊට තරමක අකමැත්තක් පෙන්නුම් කළේ සනිරු ඊට විරුද්ධ වෙතැයි සිතූ නිසාය.. නමුත් සනිරුගේ ජීවිතය වෙනුවෙන් ආදරය වෙනුවෙන් එම තීරණය නිවැරදියැයි සිතූ ප්‍රදීප් ඒ බව තුෂාරිට පමණක් පැවසීමට එකග විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි.. ඔයාට පොඩි කාරණාවක් කියන්න තියෙනවා.. ඒ දේ ඔයාට නොකියම බෑ.. සනිරුගේ සිතැති ප්‍රේමය තුෂාරිට පැවසීමට පළමු වදන් පෙළ ප්‍රදීප් පෙළගැස්සුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප් දැන් සර් එයිද දන්නෙ නෑ.. ශාලාව තුළ සිටි තුෂාරි ආචාර්යවරයා එතැයි සිතූ නිසා ප්‍රදීප් පැවසීමට සූදානම් වූ කාරණාව පසුවට ඇසීමට ප්‍රමාද කළේ එය ප්‍රතික්ෂේප නොකරය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බයවෙන්න එපා.. අද සර් එන්න ටිකක් පරක්කු වෙනවනෙ.. සනිරුගේ කතාව පැවසීමට අත්‍යවශ්‍ය නිසාත් හදිසිය නිසාත් එලෙසින් ප්‍රදීප් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්ද ප්‍රදීප් ඔය තරම්ම වැදගත් කාරණාව..? හරි.. කමක් නෑ.. එහෙම නම් අපි එළියට ගිහිං කතා කරමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, ඒක හොදයි තුෂාරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ශාලාව තුළ සිටි ප්‍රදීප් සහ තුෂාරි ඉන් ඉවතට ගියේ එහි සිට නිදහසේ කතා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොවුණ නිසාත් අනෙකුන්ගේ දැඩි වූ ඝෝෂාකාරී වාතාවරණයත් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්ද ප්‍රදීප්, ඔය තරම්ම හදිස්සියෙන් කියන්න තියෙන කාරණාව..? ප්‍රදීප්ගේ මුහුණේ ගැබ්ව තිබුණු හදිසි ස්වභාවය නිසා තුෂාරිටද එම කාරණාව දැන ගැනීමට උනන්දුවක් ඇතිවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි ඔයාට මතකද ගිය දවස් දෙක තුනේ සනිරු කල්පනා කර කර හිටිය කියලා..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. මතකයි.. අපි ඇහුවට මොකුත් කිව්වෙත් නෑනෙ.. තුෂාරිද ගෙවී ගිය දවස් දෙක තුනෙහි සනිරු ගත කළ ආකාරය මතක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්ද දන්නවද අපිට නොකියපු ඒ හේතුව..? ප්‍රදීප් තරමක් අදිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්ද..? මම දන්නෙ නෑ.. ඉතින් ඉක්මණට කියන්නකො ප්‍රදීප්..? ප්‍රදීප්ගේ අත අල්ලා ගනිමින් ඇය අසන්නට වූවාවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි තුෂාරි.. ඔයාගෙ අර නංගි කෙනෙක් අලුතෙන් ආවේ මායා කියලා.. ඉතින්.. සනිරු එයාට පිස්සු වැටිලා.. සනිරු එයාට ගොඩක් ආදරය කරනවා.. ප්‍රදීප් එකවරම එම වදන් පෙළ ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්.. මේ අපේ සනිරුට ආදරයක් ඇතිවෙලා.. පුදුමයි.. උපාසකයටත් එහෙනම් ආදරය කරන්න හිතිලා.. අදහාගත නොහැකිව වික්ෂේපයට පත්වූ තුෂාරිගේ මුහුණ සැනින් අදුරු පැහැ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මොකද තුෂාරි නිකං බයවෙලා වගේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ ප්‍රදීප්.. ඒත්.. මතකද මම ඔයාලට කිව්වා එයාගෙ තාත්තා මහ අමාරුකාරයා කියලා.. ඒකයි මම බය වුණේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. ඒ තාත්තා දැන ගත්තොත්නෙ.. අනික දැන ගත්තත් මොකද..? ආදරය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනිද තුෂාරි..? අනික ඒක මානව අයිතිවාසිකමක්.. මායාගේ පියාගේ බලසම්පන්න බව නොදත් ප්‍රදීඵ් ලෝකයේ පවතින සත්‍යය දේ පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. මම දන්නවා ප්‍රදීප්.. ඒත් ආදරය කරන එක අයිතිවාසිකමක් වුණත් කාගෙවත් අවසරයක් ගන්න ඕනෙ නැති වුණත් මායගෙ තාත්තට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්‍යයක් නෑ.. මොකද එයා හිතන දේ විතරයි කරන්නෙ.. ඔයාම කියන්න ප්‍රදීප්.. මායා සනිරුට ආදරය කරත් ඒ ආදරය මේ වගේ තාත්තා කෙනෙක් නිසා දිගටම තියාගන්න පුළුවන් වෙයිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා කියන කතාව ඇත්ත තුෂාරි.. ඒත් ආදරයට මොන ලෝකයෙද මොන සමාජයෙද බාධා නැත්තෙ..? අතීතයෙත් තිබ්බා.. වර්ථමානයෙත් තියෙනවා.. අනාගතයෙදිත් තියෙයි.. ඔයා දන්නවනේ සාජාහන් මුන්ටාස් කතාව, සද්කොන් ප්‍රමිලා කතාව, රෝමියෝ ජුලියට් කතාව, රාමා සීතා කතාව.. ඒ අයට කොච්චර බාධා තිබ්බද.. ඒ බාධා නිසාම ජීවිතත් පූජා කළා.. ඒ ආදරය නිසයි තුෂාරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට තේරෙනවා ප්‍රදීප්.. ඒත් අපි කියලා මොනවද කරන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි මටත් නොතේරෙන තැන.. සනිරු දුක් විදින එක යාළුවො හැටියට අපිට බලා ඉන්නත් බෑ.. අනේ මංදා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ නම් කිසිම අකමැත්තක් නෑ ප්‍රදීප්.. සනිරු වෙනුවෙන් ඕනම උදව්වක් මම කරනවා.. තුෂාරිද සනිරුගේ ආදර කතාවෙහි උදව්කාර පාර්ශවයේ කොටස්කාරියක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් ප්‍රදීප් මායා මේ ගැන දන්නවද..? ඒ කියන්නෙ.. එයා සනිරුට ආදරෙයි කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ තුෂාරි, තවම නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ආදරෙයි කියලා කියන්න බයයිලුද..? නැත්නම් ලැජ්ජලුද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම්..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තවම කතා කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුට අද කතා කරන්න තිබ්බනෙ.. අද තමයි නියම අවස්ථාව.. ඇයි කතා නොකර හිටියෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතා කරන්න තමයි හිටියෙ.. ඒත් බැරිවුණා.. හැබැයි මායගෙ මූණ දිහා නම් බලාන හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මටත් මතකයි ප්‍රදීප්.. මායත් සනිරු දිහා බලන් හිටියෙ.. මොකක් හරි දෙයක් හිතේ තියෙනව වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙන්නැති.. වෙන්නැති.. මොකද චතුර පොඩ්ඩක් සැරෙන් මායට කතා කරපු නිසා සනිරුට තරහ ගිහින් චතුරට කෑ ගැහුවා.. ඉතින් එහෙම එකේ සනිරු දිහා මායා නොබල ඉදීයෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකත් හොදට උනානම් එච්චරයි.. මම ඕන දේකට සනිරුත් එක්ක ඉන්නවා ප්‍රදීප්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් තුෂාරි අපි ඇතුළට යමු.. සනිරුයි චතුරයි ඇතුළෙ ඉන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. ඉක්මනට යමු.. දැන් සර් එනවත් ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ශාලාව තුළට ගිය ප්‍රදීප් තුෂාරි පැවසූ සියල්ල එකක් නෑර සනිරුට සහ චතුරට ප්‍රකාශ කළේය.. තුෂාරිට එය පැවසීම සනිරු තුළ විරුද්ධත්වයක් ඇති නොවූ බව ඔහුගේ ප්‍රකාශයෙන් ප්‍රදීප්ට සහ චතුට වැටහුණහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප්.. තුෂාරි මොකද කිව්වෙ..? චතුරට දකුණු පසින් සිටි සනිරු තම හිත පහත් කොට ප්රදීප්ගෙන් ඇසුවේය.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවුලක් නෑ මචං.. තුෂාරිත් ඕන සපෝර්ට් එකක් දෙන්නම් කිව්වා.. හැබැයි.. මායාගෙ තාත්තගෙන් නම් පරිස්සම් වෙන්න වෙයි.. තුෂාරි පැවසූ ආකාරයෙන්ම මායගේ තාත්තාගේ බලපුලුවන්කාරකම භිතියකින් නොපැවසූවේ සනිරුගේ සිත කැළඹීමට පත්වෙතැයි සිතූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා ඔවුනට විවේකය ලැබුණේ 11.30ට පමණය.. එහෙත් මායා අලුත් බැජ් එකේ අයෙකු නිසා ඔවුනට විවේකය ඊට පසුව ලැබුණි.. තම හදවතේ උත්පාදනය වන අසීමාන්විත ප්‍රේමයේ හැගුමන් වචන වලට පෙරළා ඇයත් සමග දොඩමළු වීමට අපේක්ෂාවෙන් සිටියත් විවේක කාලය ඊට හරස් විය.. තුෂාරිට එදා දිවා ආහාරයට ගැනීමට වඩා උනන්දුව තිබුණේ මායා පිළිබදව සනිරු සමග කතා කිරීමටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. අද උදේ ප්‍රදීප් කිව්ව හැම දෙයක්ම ඇත්ත නේද..? සනිරුගේ හදවතේ මායා පිළිබදව තිබෙන ආදරය ඔහුගෙන්ම දැන ගැනීම සදහා තුෂාරි විමසිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් තුෂාරි.. ඇයි ඔයාට මොකුත් සැකයක් තියෙනවද..? තුෂාරිගේ මුහුණ දෙස බලාගෙන සිටි සනිරු එලෙස ඇසුවේ තරමක පහත් හඩිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපෝ.. නෑ.. නෑ.. සනිරු.. මට ඕන වුණේ ඒ ගැන ඔයාගෙ කටින්ම දැන ගන්නයි.. නැතුව ඔයාව විශ්වාස නොකර නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] මායා ඉන්නෙ තුෂාරිලගෙ ගෙවල් ළගද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් සනිරු.. අපේ ගෙවල් වලට කිලෝ මීටර් භාගයක් විතර දුරින් ඉන්නෙ.. එයාලගෙ පවුලට ඉන්නෙ එයා විතරයි.. එයාගෙ අම්මා මායට ගොඩක් ආදරේ වුණත් තාත්තා ඒ තරම්ම ආදරයක් පෙන්නන්නෙන ෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මොකද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මන්දා.. හැබැයි සමහර විට මායා විතරක් එයාට ඉන්න නිසා වෙන්න ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ උඹලා දෙන්නා කන්නෙ නැද්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ සහ තුෂාරිගේ කතාවට බාධා කරමින් දර්ශනි ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි පස්සෙ කන්නම්.. ඔයාලා කන්නකො.. තුෂාරි ඊට පිළිතුරු දුන්නාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තමයි සනිරු.. මායට ඇති තරම් සල්ලි තිබුණට අනෙක් ගෑනු ළමයි වගේ කිසිම උඩගුකමක් නෑ.. හරිම අහිංසක ළමයෙක්.. ඒ අහිංසකකම නිසාම එයා කාටවත් දුකක් දෙන්න කැමති නෑ.. ඒ වගේමයි.. එයා දුකින් ඉන්නත් කැමති නෑ.. ඒ නිසා ඔයා ඉස්සරෝම එයාගෙ යාළුවෙක් වෙන්න.. ඊට පස්සෙ හෙමීට ඔයාගෙ ආදරය එයාට දැනෙන්න දෙන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි.. මම අද මායට කතා කලොත් එයා කතා කරයිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනිවාර්යෙන්ම කතා කරයි.. බය වෙන්න එපා.. එයා අද මගෙත් එක්කනෙ යන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඕ.. ෂිට්.. දැන් මොකද කරන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මෙහෙමකරමු.. ඔයා එයාට කියන්න, මම අද හදිසියක් වෙලා යාලුවෙක් එක්ක කලින් ගියා කියලා.. මම ටිකක් වෙලා ගිහින් එන්නම්.. එතකොට හරිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තෑන්ක්ස් තුෂාරි.. තුෂාරිගේ දෑත සනිරුගේ දෑතින් වෙලාගෙන ඇයට ස්තුති කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප්, චතුර සහ දර්ශනි කෑම ගෙන අවසන් වී සනිරු සහ තුෂාරි සිටි ස්ථානයට පැමිණියේ නැවතත් ඔවුන්ට දිවා ආහාරයට ගැනීමට මතක් කිරීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹලා ඔය කතාව නවත්තලා දැන්වත් කාපන්කො.. මොකද බං උඹලට බඩගිනි නැද්ද..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. කන්නම්.. මේක දැන් අහපල්ලකො.. අද හවස සනිරු මායත් එක්ක කතා කරනවා.. ඉතින් අපි උන් දෙන්නට තනි වෙන්න දීලා කොහොම හරි මගඅරින්න ඕනෙ.. තේරුණානෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. උඹ ඒ ගැන හිතන්න එපා.. උඹලා දෙන්නට බාධා වෙන කිසිම දෙයක් අපි කරන්නෙ නෑ.. උඹගෙ පහන කොහොම හරි පත්තු කරගනිං.. අපිට ඕනි එච්චරයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ බලපන්කො.. අද සනිරුගෙ මූණෙ තියෙන එළිය.. ඊයෙ කොහොමද තිබ්බෙ..? දර්ශනි සිනාසෙමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සූර්ය රශ්මියෙන් කුසුමන් පිබිදෙන්නා සේ චන්ද්‍ර රැස් ධාරාවන්ගෙන් අහස් කුස ප්‍රභාෂ්වර වන්නා සේ සනිරුගේ හදවතට අවැසිව පවතින මායාගේ ආදරය සෙනෙහස හිමි කරගැනීම තුළින් තම ජීවිතය ඒකාළෝක වන බව මොහොතින් මොහොත සනිරුට හැගෙන්නට විය.. එලෙස තම ජීළුිතය සරසවන ඒ හිමිකාරියගේ දිවි අරන පරසතු මදාරා කුසුමන්ගේ සරසා දිව්‍ය විමානයක වසන අප්සරාවක් සේ තම සුසුමෙහි සගවා ගන්නට තරම් අවැසිකමක් සනිරුට ඇතිවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා හවසට දහසකුත් දේ ඇයත් සමග දොඩමලු වීමට තිබුණත් ඒ සියල්ලෙන් එකදු වචනයක්වත් ඇයට පැවසීමට හැකි වේදැයි සිතමින් සනිරු කල්පනා කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවද සනිරු කල්පනා කරන්නෙ..? අද හවස ගැනද..? බයවෙන්න එපා.. මම කිව්වනේ එයා ගොඩක් හොද නෙකෙන් කියලා.. අනික ඔයාගෙ අහිංසක පෙනුමට එයා ඔයාට කතා නොකර ඉන්න එකක් නැති වෙයි.. තුෂාරි තව තවත් සනිරුගේ සිතට සැනසුමක් ලබා දුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බයක් නෙමෙයි තුෂාරි.. එයා ඉස්සරදි මට කතා කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. උඹ ගොළුවෙක් වෙන්නෑ.. එයා ළගට ගියාම නිකම්ම කට ඇරෙයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා බං.. චතුර සනිරුගේ උරහිසට අත තබමිනි පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සැබැවින්ම සනිරුගේ සිතෙහි ඇයත් සමග කතා කිරීමට බියක් නොතිබුණත් ඔහුගේ සිත එක්තරා ප්‍රමාණයකට පසුබෑමට ලක්වූයේ ඇය කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද යන්න පිළිබදවයි.. වරෙක ඔහුට ඇය ප්රගතිශීලී ප්‍රතිචාර දක්වමින් සුහදව තමා සමග දොඩමලු වෙතැයි සිතුණත් තවත් වරෙක ඊට ඉදුරාම වෙනස් වූ ප්රගතිගාමී ප්‍රතිචාර දක්වමින් හැසිරෙන ආකාරයක් පිළිබදව ඔහුට සිතෙන්නට විය.. කෙසේ නමුත් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ඇය දැක්වූවත් තම සිතෙහි දැඩි වූ ආදරය නිසා ඒ සියලු දේ විදදරා ගැනීමට ඔහු තම සිතත් සමග එකග විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් හැම දෙයක්ම හරිනෙ.. ඉක්මණට කාලා ඇතුළට යමු.. කුසගින්නෙහි වූ තුෂාරිට තවත් එය ඉවසාගත නොහැකිව සනිරුට පැවසිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉක්බිතිව සියලුම දෙනා ශාලාව තුළට පිවිසියේ සවස් වරුවේ වූ දේශනයට සහභාගි වීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom