Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර දිනයේ සවස සනිරු සමග කතිකා කරගත් ආකාරයටම මායා සුපුරුදු වේලාවටත් වඩා පැය 1/2 ට ප්‍රථමයෙන් මහනුවරට පැමිණියේ ඔහුත් සමග කැම්පස් එකට යාම සදහාය.. මායා සමග ඇයගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණි අතර ඇය මහනුවරට ආ සැණින් කැම්පස් එකට යාමට වූයේ පෙර දිනයේ අතපසු වූ පාඩම් කොටසක් සම්පූර්ණ කර ගැනීම සදහාය..

මායා මම ඉක්මනට යන්නං.. ඊයෙ කර ගන්න බැරි වුණු වැඩ වගයක් තියෙනවා.. ඔයා සනිරුත් එක්ක එන්න.. එහෙනම් මම යනවා.. බායි..

ඒකට කමක් නෑ වසන්තිකා.. ඔයා යන්න.. බායි..

තමාගෙන් වෙන්ව වසන්තිකා ගිය පසුව විනාඩි පහළොවක් පමණ සනිරු එනතුරු මායා මග බලාගෙන සීටිහ.. කිහිප වරක්ම තම අත් ඔරලෝසුව දෙස බලමින් වරෙක ක්ලෝක්ටවර් එක දෙස බලමින්ද සනිරු එනතුරු මායා නොඉවසිල්ලෙන් බලා සිටියාහ.. මායා තුළ වූ නොඉවසිල්ල සැනසිල්ලක් බවට පත් වූයේ කහ ඉර මැදින් පාරේ මෙහා පැත්තට විත් මාතලේ බස් නැවතුම්පළ දෙසට පැමිණෙන සනිරු දැකීමෙන් පසුවය..

ඇයි සනිරු ඔයා එන්න වෙලා ගියේ..? මම කොච්චර වෙලා බලාගෙන හිටියද..?

ඉතින් මායා.. මම එනවා කිව්වෙ අටටනෙ.. දැන් වෙලාව බලන්න කීයද කියලා.. සනිරු පැවසූ පරිදි හරියටම අටට පැමිණි බව මායාට පැවසුවේ අත් ඔරලෝසුවේ වේලාව අට වී තිබූ බව පෙන්වමිනි..

හරි.. හරි.. මම ආවෙ 7.30 ට.. ටිකක් කලින් ආවෙ ඔයා මග ඇරෙයි කියලා.. ඉතින් ඔයාටත් ටිකක් කලින් එන්න තිබ්බනෙ.. මායා තුළ තමා කෙරෙහි ඇති උනන්දුව, පැහැදීම කොතෙක්ද යන්න මෙයින්ද වටහා ගැනීමට සනිරුට හැකි විය..

මට සමාවෙන්න මායා.. ඇතත්ටම මටත් තිබුණෙ ටිකක් කලින් එන්නයි.. ආයෙ එහෙම වෙන්නෙ නෑ.. සත්තකටම හොදද..? දැන්වත් පොඩ්ඩක් හිනාවෙන්නකො.. ප්ලීස්.. සනිරු මායාගෙන් සමාව ගැණුනේ ඔහු ඇයට ආදරය පාන තරමටම ඇයද මිතුරෙකු ලෙසට එම ප්‍රමාණයටම හෝ ඉන් එහාට තමා ඇසුරු කිරීමට මුල පුරා ඇති බැව් අවබෝධ වුණු හෙයිනි..

අනේ සනිරු..! ඔයා මට සමාවෙන්න.. ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්.. වැරැද්දක් කරලා නැති වුණත් සමාව ගන්නවා.. මෙතන මමයි වැරැද්ද කළේ.. ඒත් ඔයා.. මට සමාවෙන්න සනිරු.. සැබැවින්ම සනිරුගෙන් ඇය සමාව ගැනීමට තරම් බරපතල වරදක් නොකලත් ඇය දෙවරක්ම ඔහුගෙන් සමාව ගැණුනේ ඇය තුළ මිත්‍ර සබදතාවයකට වඩා ඉක්ම ගිය සංසාරගත සෙනෙහෙවන්ත සැබැදියාවක් ඇති බව උද්දීපණය කරමිනි..

දැන් සමාව ගැනිල්ල නතර කරමු මායා.. මෙතන අපි දෙන්නම වැරදිනෙ..

මේ ඇත්තමයි සනිරු.. ඇත්..තමයි.. ඔයා වගේ යාළුවෙක් ලැබෙන්න මම ගොඩා..ක් වාසනාවන්තයි.. ඇයගේ සුපුරුදු හසරැල්ල යළිත් මතුවිය..

තැන්ක්යූ මායා..

ඇයි ඒ..?

ඔයාගෙ හිනාවට..

ඔයාගෙ අහිංසකකමට මගේ මේ හිනාව ඔයාට තෑග්ගක්.. තියා ගන්නවද..?

ඔව්, හැමදාටම..

සනිරු පවසන පුංචි පුංචි දේවල් හී පුදුමාකාර ළෙංගතුකමක් තමා තුළ ඇති කරන බව මායාට දැනෙන්නටප ටන් ගැනුණත් ඒ ළෙංගතුකම තමාට ඇරයුම් කරන්නේ කුමකටද යන්න කෙරේ ඇය තුළම වික්ෂේපයක් කරන්නට විය.. තමා තුළ මෙවැනි ළෙංගතුකමක් ඇති කරන්නට තරම් සනිරු පවසන දේවල් හී ගැව්බ ඇත්තේ මොනවද..? කිසිදාක නොසිතපු, නොදැනුණු ආකාරයේ සැහැල්ලු බවක්, සතුටක්, නැවුම්බවක් ඒ පවසන දේවල් වලින් දැනෙන්නට ගන්නේ ඇයි..? සනිරුගේ වදන් මායාගේ සිත කල්පනාවට යොමු කරන්නට විය..

හලෝ.. මොනවද කල්පනා කරන්නෙ..? පරක්කු වෙනවා.. ඉක්මනට යමු..

කල්පනා කරමින් උන් යාමා එකපාරටම හරි.. හරි.. කියමින් සනිරු සමග පැණිදෙනිය බස් නැවතුම්පළට ගියහ..

සරසවිගම බසයකට ගොඩවුණු සනිරුට සහ මායාට හිද ගැනීමට අසුනක් තිබුණේ බසයේ දකුණු පස අසුන් පෙළෙහිය.. බසයේ යාම සදහා ටිකට් පත් බලා ගැනීමට සූදානම් වූ සනිරුට මායා දික්කල පනහේ නෝට්ටුව ඔහුගේ අතේම තැබීය..

මායා ඔයාට පිස්සුද..? මම ටිකට් ගන්නම්.. ඔයා සල්ලි තියාගන්න.. සනිරු මායාගේ මුදල් ප්‍රතික්ෂේප කළත් අවසානයේදී ඇයගේ බල කිරීම නිසාම එම මුදල් ඔහුට ගැනීමට සිදුවිය..

නෑ.. නෑ.. ඔයා මගේ සල්ලි වලින්ම ටිකට් ගන්න ඕනි.. නැත්නම් මම ඔයත් එක්ක තරහ වෙනවා..

හරි හරි දෙන්නකො.. ඇත්තටම ඔයා මගෙත් එක්ක තරහා වෙනවද..? එහෙම වුණොත් මට මාවත් එපා වෙයි මායා.. සනිරු බසයේ ජනේලයෙන් එපිට බලා ගනිමින් එලෙස කීවේ මායා දෙස නොබලා බලමිනි..

ඇයි සනිරු ඔයා එහෙම කියන්නෙ..? සනිරුගේ සිතේ යමක් සගවී ඇත්ද එය දැන ගැනීමේ අදහසින් මායා ඇසීය..

නෑ නෑ මායා, මොකුත් නෑ.. ඔයා මගේ යාළුවනේ.. ඉතින් ඔයා තරහ වුණොත් මගේ හිතට දුකක් දැනෙයිනෙ.. ඒකයි එහෙම කිව්වෙ..

ඔයාගෙ හිතට දැනෙන දේමයි මටත් දැනෙන්නෙ සනිරු.. ඔයා වගේ යාළුවෙක් මට නැති වුණොත්.. ඇතත්මයි ආයෙ ඔයා වගේ කෙනෙක් මට ලැබෙන්නෙ නැති වෙයි..

මට සමාවෙන්න මායා.. ඇත්තටම මම බොරුකාරයෙක්.. ඇත්තම කිව්වොත් මම ඔයාව රවට්ටනවා මායා.. ඒ රවට්ටන්නෙ ඔයාගෙ ජීවිතයට බලපෑමක් කරන්න නෙමෙයි.. ඔයාට මම ආදරය කරන නිසා.. මම එහෙම හැසිරෙන්නෙ මායා.. මට බයයි මගේ හදවත ඉල්ලන ආදරයට ඔයාගෙ ප්‍රතිචාරය මගේ මුළු ජීවිතයට අදුරු කරයි කියලා.. ඒකයි මගේ හදවතේ තියෙන ආදරය හංගගෙනම යත් එක්ක මෙහෙම හැසිරෙන්නෙ.. ඒත්.. මට මගේ ආදරය තවත් හිතේ හිරකරගෙන ඉන්න බෑ.. මම ඔයාට ඉක්මනටම කියනවා මායා.. ඒ මගේ ආදරය.. බසයේ ඉදිරිය දෙස බලා හිදිමින් සිටි නසිරු තම සිතැගි හැගුමන් වදනට පෙරලා හදවතින්ම මිමිණුවේය..

නිසල ඉරියව්වෙන් කල්පනා කරමින් උන් සනිරු දෙස බැලූ මායා ඔහුමේ තරම් දුරට කල්පනා කරන්නට යම් හේතුවක් වේද එය කියැමි කියා උපකල්පනය කිරීමට උත්සාහයක් දෙසට ඇයද මොහොතකට ඒ පිළිබදව සිතන්නට වූවාය..

ඇත්තටම සනිරු මගේ හිතේ හිතට නිරායාසයෙන්ම ආව ඒ ප්‍රබෝධමත් පැහැසර සිතුවිලි.. මේ විදියට සනිරු කල්පනා කරමින් හිතන ඒ දේත් එක්ක මොකක් හරි බැදීමක් තියෙනවද..? ඒ මොකක්ද..? දෙවියනේ..! ඇයි මට මෙහෙම දැනෙන්නෙ..?

දෙදෙනාම කල්පනාකාරී සිතුවිලි වලින් සිත පුරවාගෙන බසයෙන් බැස විශ්ව විද්‍යාලය තුළට යන විට තම යහළුවන්ද පැමිණ සිටියහ..

ප්‍රදීප්.. අර බලපන් අද දෙන්නා එකටම එනවා.. වැඩේ හරිද දන්නෙ නෑ.. තමන් දෙසට පැමිණෙන සනිරු සහ මායා දෙස බලමින් චතුර එලෙස පැවසුවේ ඔවුන් කතා කරමින් සිටි කතාවද පසෙකට දමාය..

නියම කපල් එක බලපන්කො.. මායාගෙ මුහුණෙ තියෙන ඉහවහා ගිය සතුට විතරක්.. අසීමාන්තික සංතෘපත්තියෙන් විකසිත වූ මායාගේ මුහුණෙ ප්රබෝධය දැක ප්‍රදීප් ලතම යහළුවන්ට පෙන්නුවේය..

සනිරු සහ මායා තම යහළුවන් සමීපයට පැමිණි සැණින් සියලුම දෙනා ඔහුට සහ ඇයට ගුඩ් මෝර්නිං කියා ඇමතුවේ මද හසරැල්ලක්ද එක් කරමිනි..

ගුඩ් මෝර්නිං.. ගුඩ් මෝර්නිං.. ඔවුන්ටද පැවසූහ..

පෙර දිනයේ තුෂාරි මායාත් සමග යාමට නොහැකි වූ නිසා ඒ පිළිබදව විමසීමට ඇයට අමතක නොවීය..

ඇයි තුෂාරි අක්කෙ ඔයා ඊයෙ මට නොකියම ගියේ..

අනේ මායා..! මම දර්ශනිත් එක්ක පොඩි හදිස්සියක් වෙලා කලින් ගියා.. ඔයාට සනිරු කිව්වෙ නැද්ද..? මායාට පෙනෙන්නට සනිරු දෙස රවා බලමින් තුෂාරි ඇයගෙන් ඇසීය..

නෑ.. නෑ.. සනිරු මට හැම දෙයක්ම කිව්වා.. ඒත් ඔයා කිව්වෙ නෑනෙ.. ඒකයි මම ඇහුවෙ.. ඊයෙ මම එනකම් සනිරු ගොඩක් වෙලා බලාගෙන ඉදලා.. මගේ ළගට ඇවිත් කතා කරනකම් මම දන්නෙම නෑ.. තුෂාරි සනිරුට බැණ වදිතියි සිතූ නිසා ඒ බව මායා ඉක්මණින් පැවසීය..

ඇයි මායා ඔයා බය වුණාද මම සනිරුට කෑගහයි කියලා..?

තුෂාරි ඇසූදෙයට මායා කිසිත් නොපවසා නිහඩව හිස පහතට කර ගත්තාය.. සැබැවින්ම සනිරුට විරුද්ධව යමෙකු කතා කිරීමට ඇයගේ සිත පසුතැවිලි වීමට තරම් හේතුවක් වූයේ ඒ තරමටම ඇය ඔහු කෙරෙහි මිතුරෙකු විලසින් හෝ ඉන් එපිටට බැදුණු වෙනත් ළෙංගතු සබැදියාවකින් ඇසුරු කරනන්ට වූ නිසාය..

මායා.. අදත් මට ඔයත් එක්ක හවස යන්න වෙන්නෙ නෑ.. මොකද අදත් දර්ශනිත් එක්ක යන්න වෙනවා.. පෙර සේම සනිරු පැවසූ එම බොරුව තුෂාරිද පැවසීය..

කමක් නෑ තුෂාරි අක්කෙ.. වසන්තිකා ඉන්නවනෙ.. අනික සනිරුත් ඉන්නවනෙ.. සනිරු දෙස මායා තම ඇස් දෙක යටට කර බලමින් පැවසීය..

ඔයා කොහොමද දන්නෙ මායා සනිරු ඉදියි කියලා.. සනිරු දෙස බලමින් චතුර පැවසීය..

එයා ඉන්නවා කියලා මම දන්නවා.. මොකද එයා මගේ යාළුවා.. ඔයා ඉන්නවා නේද සනිරු..? සනිරු පිළිබදව දැඩි විශ්වාසයකින් මායා සිටියත් ඒ මොහොතෙහි ඔහු කුමක් පවසාවිදැයි යන අවිශ්වාසයෙන් බියට පත්වූවාය..

චතුරු දෙස බැලූ සනිරු ඇය කියූ දෙයට පිළිතුරක් ලෙසට හසරැල්ලක් පා කළේ ඇය තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය නොබිදමිනි..

දැක්කනේ.. සනිරු දෙස බැලූ මායා තුටු සිතින් චතුරට පැවසීය..

හරි.. හරි.. අපිත් දන්නවා සනිරු ඉන්නවා කියලා.. විහිළුවක් කළේ ගණන් ගන්න එපා.. ඒ වුණාට පුදුම යාළුකමක්.. හම්බ වෙලා දවස් කීයද..?

ඇයි හොද කෙනෙක් යාළුවෙක් විදියට පිළිගන්න සති ගාණක් මාස ගාණක් අවුරුදු ගාණක් ඕනද..? මට නම් එක මොහොතක් ඇති.. ඒකනේ මට සනිරු වගේ කෙනෙක් ලැබුණෙ..

අම්මෝ.. මෙයාට හිතෙන දේවල්.. මම නම් හිතුවෙ නෑ මායා ඔය තරමටම හිතනවා කියලා.. ඇතත්ටම මායා ඔය විදියට බහිතන්න ගත්තෙ කවද ඉදලද..? පුදුමයෙන් මෙන් තුෂාරිගේ වදන් පෙළ පිටවිය..

ඇයි එහෙම අහන්නෙ තුෂාරි අක්කෙ..? මගේ හදවතට අවංකවම දැනෙන දේ තමයි මම මේ කියන්නෙ..

හරි.. හරි.. මායා මම දන්නවා ඔයා ගොඩක් අවංකයි කියලා.. ඒත් ඔයා දැන් ඊටත් වඩා අවංක වෙලා කියලා මට හිතෙනවා.. ඇත්තමයි..

අනේ අම්මේ.. හොදටම වෙලා ගිහින්.. දැන් මම යන්නම්.. වසන්තිකා බලාගෙනත් ඇති.. සනිරුට යන්නම් නොකීවත් මායාගේ හදවතින් එය පැවසූ බව ඇයගේ ඉරියව් වලින් සනිරුට හැගී ගියේය..

ටික දුරක් ගොස් නැවත ආපසු හැරී මායා තම දෙනෙත් පා කළේ වෙන කිසිවෙකුටත් නොව සනිරු වෙතට බව ඔහුටත් ඔහුගේ යහළුවන්ටත් තේරුම් ගියහ.. ආපසු හැරී මායා නැවත තමන් දෙස බැලීම සනිරු බලාපොරොත්තුවෙන් සිටි බව ඔහුගේ මුවින් පිළිබිඹු විය..

සනිරු ඊයෙ මොක වුණේ..? මායා තමන්ට පොනෙනී යන්නටත් ප්‍රථමයෙන් ප්‍රදීප් එලෙස ඇසුවේ පෙර දිනයේ සිදු වූ දේවල් දැන ගැනීමටය..

ම්.. ගොඩක් දේවල් වුණා මචං.. කොතනින් පටන් ගන්නද කියලා මට තේරෙන්නෙ නෑ.. පෙර දිනයේ මායාත් සමග කතා කළ දේවල්, සිදුවුණු දේවල් තම යහළුවන්ට පැවසීම සදහා ආරම්භයක් ගැනීමට පවා සනිරුට අපහසු විය..

මොනවා හරි කියපන්කො බං.. ඔවුන් දෙදෙනා අතර සිදුවුණු දේවල් වලින් ඇබිත්තක් හෝ දැන ගැනීමේ අදහසින් චතුර ඇසුවේය..

හා.. මම එයාට කිව්වා මීට පස්සෙ සනිරු කියලා කතා කරන්න කියලා.. එයත් කිව්වා මායා කියලා කතා කරන්න කියලා.. ඒ මොහොතේ සිහියට නැගුණු එක් මතකයක් පමණක් සනිරු තම යහළුවන්ට පැවසුවේය..

ඒක තමයි අද කට පුරාම සනිරු සනිරු සනිරු කියලා කිව්වෙ..

ඒක ඇත්ත දර්ශනී..

නියමයි මචෝ.. උඹ කෙළින්ම ට්‍රැක් එකට පැනලා.. උඹට ඕනම උදව්වක් අපි කරන්නම්.. ප්‍රදීප්ගේ එම උද්යෝගී ප්‍රකාශයෙන් සනිරුට තව තවත් ධෛර්යයක් ලැබුණි..

ඒ වුණාට මචං මම මායව රවට්ටනවා කියලා මට හිතෙනවා..

ඔයාට පිස්සුද සනිරු..? යාළුවෙක් විදියට ආශ්‍රය කරලා ඔයාගෙ ආදරය එයාට කියන එක රැවටීමක් වෙන්නෙ කොහොමද..? අනික මායාට දැන් දැන් තේරෙනවා ඇති ඔයා කියන දේවල් වල, කරන දේවල් වල මොකක් හරි දෙයක් තියෙනවා කියලා.. මොකද එයාටත් කල්පනා කරන්න මනසක්, හිතන්න හදවතක් තියෙනවා සනිරු..

තුෂාරි කියන දේ සියයට සීයයක් හරි.. උඹ වැරදි නෑ මචං.. මේ හැම දෙයක්ම උඹ කරන්නෙ මායට තියෙන ආදරේ නිසානෙ..

ඔව්, ඒත්..

ඒත් මොනවද..? මේ අහපන්.. උඹ බොරුකාරයෙක්වත්, රැවටිලිකාරයෙක්වත් නෙමෙයි, උඹ මචං.. අවංක පෙම්වතෙක්.. තමා පිළිබදව අවතක්සේරුවෙන් සිතූ සනිරු නිවැරදි යැයි කියා සනාථ කිරීමට ප්‍රදීප් උත්සුක විය..

චතුර මොනවද කල්පනා කරන්නෙ..?

මේකයි තුෂාරි.. හවස මායත් එක්ක වසන්තිකා යනවනේ..

ඉතින් අපි එයාට මේක කියමු..

එහෙනම් ප්‍රදීප් ඔයා එයාට කියනවද..?

අනිවා මූ හින්දා කියන්නම වෙනවනේ..

අනතුරුව සනිරු සහ අනෙකුත් යහළුවන් දේශන වලට ගිය අතර ප්‍රදීඵ් තනියම වසන්තිකා හමුවීමට ඔවුන් සිටි ස්ථානයට ගියේය.. සනිරුගේ වාසනාවට වගේ එම මොහොතේ වසන්තිකා පමණක් එතැන සිටියාය..

වසන්තිකා.. පොඩ්ඩක් මෙහාට එනවද..? පණිවිඩයක් කියන්න තියෙනවා.. පොතක් බලමින් සිටි වසන්තිකාට ප්‍රදීප් පැත්තකට කතා කළේය..

ඇයි ප්‍රදීප්, මොනවද කියන්න තියෙන්නෙ..?

මේකයි.. ඔයා සනිරුගෙ කේස් එක දන්නවනේ..?

ඔව් එදා මට දර්ශනී අක්කා ඒ ගැන ටිකක් කිව්වා.. ඉතින්.. කියමින් ඇය ප්‍රදීප් පැවසීමට ගිය දෙය පිළිබදව විමසන්නට විය..

අද හවස මායා ඔයත් එක්කනෙ යන්නෙ.. ඉතින් ඔයා කොහොම හරි එයාව මග හරින්නන ඕනෙ.. මොකද අද සනිරු හැම දෙයක්ම මායට කියන්නයි යන්නෙ.. අපි හිටියොත් දෙන්නටම ඩිස්ටර්බ්නෙ.. ඔයාට තේරෙනවනේ වසන්තිකා..

හරි.. හරි.. මම කොහොම හරි ඒක කරන්නම්.. බය වෙන්න එපා..

ඉනික්බිතව ප්‍රදීප්ද තම දේශන වලට සහභාගී වීම සදහා ඉක් ඉක්මන්ව ශාලාවට දිව ගියේය..

[QUOTE="crazybuddy, post: 13013736, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පෙර දිනයේ සවස සනිරු සමග කතිකා කරගත් ආකාරයටම මායා සුපුරුදු වේලාවටත් වඩා පැය 1/2 ට ප්‍රථමයෙන් මහනුවරට පැමිණියේ ඔහුත් සමග කැම්පස් එකට යාම සදහාය.. මායා සමග ඇයගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණි අතර ඇය මහනුවරට ආ සැණින් කැම්පස් එකට යාමට වූයේ පෙර දිනයේ අතපසු වූ පාඩම් කොටසක් සම්පූර්ණ කර ගැනීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා මම ඉක්මනට යන්නං.. ඊයෙ කර ගන්න බැරි වුණු වැඩ වගයක් තියෙනවා.. ඔයා සනිරුත් එක්ක එන්න.. එහෙනම් මම යනවා.. බායි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කමක් නෑ වසන්තිකා.. ඔයා යන්න.. බායි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමාගෙන් වෙන්ව වසන්තිකා ගිය පසුව විනාඩි පහළොවක් පමණ සනිරු එනතුරු මායා මග බලාගෙන සීටිහ.. කිහිප වරක්ම තම අත් ඔරලෝසුව දෙස බලමින් වරෙක ක්ලෝක්ටවර් එක දෙස බලමින්ද සනිරු එනතුරු මායා නොඉවසිල්ලෙන් බලා සිටියාහ.. මායා තුළ වූ නොඉවසිල්ල සැනසිල්ලක් බවට පත් වූයේ කහ ඉර මැදින් පාරේ මෙහා පැත්තට විත් මාතලේ බස් නැවතුම්පළ දෙසට පැමිණෙන සනිරු දැකීමෙන් පසුවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු ඔයා එන්න වෙලා ගියේ..? මම කොච්චර වෙලා බලාගෙන හිටියද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් මායා.. මම එනවා කිව්වෙ අටටනෙ.. දැන් වෙලාව බලන්න කීයද කියලා.. සනිරු පැවසූ පරිදි හරියටම අටට පැමිණි බව මායාට පැවසුවේ අත් ඔරලෝසුවේ වේලාව අට වී තිබූ බව පෙන්වමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මම ආවෙ 7.30 ට.. ටිකක් කලින් ආවෙ ඔයා මග ඇරෙයි කියලා.. ඉතින් ඔයාටත් ටිකක් කලින් එන්න තිබ්බනෙ.. මායා තුළ තමා කෙරෙහි ඇති උනන්දුව, පැහැදීම කොතෙක්ද යන්න මෙයින්ද වටහා ගැනීමට සනිරුට හැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට සමාවෙන්න මායා.. ඇතත්ටම මටත් තිබුණෙ ටිකක් කලින් එන්නයි.. ආයෙ එහෙම වෙන්නෙ නෑ.. සත්තකටම හොදද..? දැන්වත් පොඩ්ඩක් හිනාවෙන්නකො.. ප්ලීස්.. සනිරු මායාගෙන් සමාව ගැණුනේ ඔහු ඇයට ආදරය පාන තරමටම ඇයද මිතුරෙකු ලෙසට එම ප්‍රමාණයටම හෝ ඉන් එහාට තමා ඇසුරු කිරීමට මුල පුරා ඇති බැව් අවබෝධ වුණු හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ සනිරු..! ඔයා මට සමාවෙන්න.. ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්.. වැරැද්දක් කරලා නැති වුණත් සමාව ගන්නවා.. මෙතන මමයි වැරැද්ද කළේ.. ඒත් ඔයා.. මට සමාවෙන්න සනිරු.. සැබැවින්ම සනිරුගෙන් ඇය සමාව ගැනීමට තරම් බරපතල වරදක් නොකලත් ඇය දෙවරක්ම ඔහුගෙන් සමාව ගැණුනේ ඇය තුළ මිත්‍ර සබදතාවයකට වඩා ඉක්ම ගිය සංසාරගත සෙනෙහෙවන්ත සැබැදියාවක් ඇති බව උද්දීපණය කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් සමාව ගැනිල්ල නතර කරමු මායා.. මෙතන අපි දෙන්නම වැරදිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ ඇත්තමයි සනිරු.. ඇත්..තමයි.. ඔයා වගේ යාළුවෙක් ලැබෙන්න මම ගොඩා..ක් වාසනාවන්තයි.. ඇයගේ සුපුරුදු හසරැල්ල යළිත් මතුවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තැන්ක්යූ මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඒ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාගෙ හිනාවට..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාගෙ අහිංසකකමට මගේ මේ හිනාව ඔයාට තෑග්ගක්.. තියා ගන්නවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, හැමදාටම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු පවසන පුංචි පුංචි දේවල් හී පුදුමාකාර ළෙංගතුකමක් තමා තුළ ඇති කරන බව මායාට දැනෙන්නටප ටන් ගැනුණත් ඒ ළෙංගතුකම තමාට ඇරයුම් කරන්නේ කුමකටද යන්න කෙරේ ඇය තුළම වික්ෂේපයක් කරන්නට විය.. තමා තුළ මෙවැනි ළෙංගතුකමක් ඇති කරන්නට තරම් සනිරු පවසන දේවල් හී ගැව්බ ඇත්තේ මොනවද..? කිසිදාක නොසිතපු, නොදැනුණු ආකාරයේ සැහැල්ලු බවක්, සතුටක්, නැවුම්බවක් ඒ පවසන දේවල් වලින් දැනෙන්නට ගන්නේ ඇයි..? සනිරුගේ වදන් මායාගේ සිත කල්පනාවට යොමු කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හලෝ.. මොනවද කල්පනා කරන්නෙ..? පරක්කු වෙනවා.. ඉක්මනට යමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කල්පනා කරමින් උන් යාමා එකපාරටම හරි.. හරි.. කියමින් සනිරු සමග පැණිදෙනිය බස් නැවතුම්පළට ගියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සරසවිගම බසයකට ගොඩවුණු සනිරුට සහ මායාට හිද ගැනීමට අසුනක් තිබුණේ බසයේ දකුණු පස අසුන් පෙළෙහිය.. බසයේ යාම සදහා ටිකට් පත් බලා ගැනීමට සූදානම් වූ සනිරුට මායා දික්කල පනහේ නෝට්ටුව ඔහුගේ අතේම තැබීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා ඔයාට පිස්සුද..? මම ටිකට් ගන්නම්.. ඔයා සල්ලි තියාගන්න.. සනිරු මායාගේ මුදල් ප්‍රතික්ෂේප කළත් අවසානයේදී ඇයගේ බල කිරීම නිසාම එම මුදල් ඔහුට ගැනීමට සිදුවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. ඔයා මගේ සල්ලි වලින්ම ටිකට් ගන්න ඕනි.. නැත්නම් මම ඔයත් එක්ක තරහ වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි හරි දෙන්නකො.. ඇත්තටම ඔයා මගෙත් එක්ක තරහා වෙනවද..? එහෙම වුණොත් මට මාවත් එපා වෙයි මායා.. සනිරු බසයේ ජනේලයෙන් එපිට බලා ගනිමින් එලෙස කීවේ මායා දෙස නොබලා බලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු ඔයා එහෙම කියන්නෙ..? සනිරුගේ සිතේ යමක් සගවී ඇත්ද එය දැන ගැනීමේ අදහසින් මායා ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ නෑ මායා, මොකුත් නෑ.. ඔයා මගේ යාළුවනේ.. ඉතින් ඔයා තරහ වුණොත් මගේ හිතට දුකක් දැනෙයිනෙ.. ඒකයි එහෙම කිව්වෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාගෙ හිතට දැනෙන දේමයි මටත් දැනෙන්නෙ සනිරු.. ඔයා වගේ යාළුවෙක් මට නැති වුණොත්.. ඇතත්මයි ආයෙ ඔයා වගේ කෙනෙක් මට ලැබෙන්නෙ නැති වෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට සමාවෙන්න මායා.. ඇත්තටම මම බොරුකාරයෙක්.. ඇත්තම කිව්වොත් මම ඔයාව රවට්ටනවා මායා.. ඒ රවට්ටන්නෙ ඔයාගෙ ජීවිතයට බලපෑමක් කරන්න නෙමෙයි.. ඔයාට මම ආදරය කරන නිසා.. මම එහෙම හැසිරෙන්නෙ මායා.. මට බයයි මගේ හදවත ඉල්ලන ආදරයට ඔයාගෙ ප්‍රතිචාරය මගේ මුළු ජීවිතයට අදුරු කරයි කියලා.. ඒකයි මගේ හදවතේ තියෙන ආදරය හංගගෙනම යත් එක්ක මෙහෙම හැසිරෙන්නෙ.. ඒත්.. මට මගේ ආදරය තවත් හිතේ හිරකරගෙන ඉන්න බෑ.. මම ඔයාට ඉක්මනටම කියනවා මායා.. ඒ මගේ ආදරය.. බසයේ ඉදිරිය දෙස බලා හිදිමින් සිටි නසිරු තම සිතැගි හැගුමන් වදනට පෙරලා හදවතින්ම මිමිණුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිසල ඉරියව්වෙන් කල්පනා කරමින් උන් සනිරු දෙස බැලූ මායා ඔහුමේ තරම් දුරට කල්පනා කරන්නට යම් හේතුවක් වේද එය කියැමි කියා උපකල්පනය කිරීමට උත්සාහයක් දෙසට ඇයද මොහොතකට ඒ පිළිබදව සිතන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම සනිරු මගේ හිතේ හිතට නිරායාසයෙන්ම ආව ඒ ප්‍රබෝධමත් පැහැසර සිතුවිලි.. මේ විදියට සනිරු කල්පනා කරමින් හිතන ඒ දේත් එක්ක මොකක් හරි බැදීමක් තියෙනවද..? ඒ මොකක්ද..? දෙවියනේ..! ඇයි මට මෙහෙම දැනෙන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙදෙනාම කල්පනාකාරී සිතුවිලි වලින් සිත පුරවාගෙන බසයෙන් බැස විශ්ව විද්‍යාලය තුළට යන විට තම යහළුවන්ද පැමිණ සිටියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප්.. අර බලපන් අද දෙන්නා එකටම එනවා.. වැඩේ හරිද දන්නෙ නෑ.. තමන් දෙසට පැමිණෙන සනිරු සහ මායා දෙස බලමින් චතුර එලෙස පැවසුවේ ඔවුන් කතා කරමින් සිටි කතාවද පසෙකට දමාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නියම කපල් එක බලපන්කො.. මායාගෙ මුහුණෙ තියෙන ඉහවහා ගිය සතුට විතරක්.. අසීමාන්තික සංතෘපත්තියෙන් විකසිත වූ මායාගේ මුහුණෙ ප්රබෝධය දැක ප්‍රදීප් ලතම යහළුවන්ට පෙන්නුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ මායා තම යහළුවන් සමීපයට පැමිණි සැණින් සියලුම දෙනා ඔහුට සහ ඇයට ගුඩ් මෝර්නිං කියා ඇමතුවේ මද හසරැල්ලක්ද එක් කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුඩ් මෝර්නිං.. ගුඩ් මෝර්නිං.. ඔවුන්ටද පැවසූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පෙර දිනයේ තුෂාරි මායාත් සමග යාමට නොහැකි වූ නිසා ඒ පිළිබදව විමසීමට ඇයට අමතක නොවීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි තුෂාරි අක්කෙ ඔයා ඊයෙ මට නොකියම ගියේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මායා..! මම දර්ශනිත් එක්ක පොඩි හදිස්සියක් වෙලා කලින් ගියා.. ඔයාට සනිරු කිව්වෙ නැද්ද..? මායාට පෙනෙන්නට සනිරු දෙස රවා බලමින් තුෂාරි ඇයගෙන් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. සනිරු මට හැම දෙයක්ම කිව්වා.. ඒත් ඔයා කිව්වෙ නෑනෙ.. ඒකයි මම ඇහුවෙ.. ඊයෙ මම එනකම් සනිරු ගොඩක් වෙලා බලාගෙන ඉදලා.. මගේ ළගට ඇවිත් කතා කරනකම් මම දන්නෙම නෑ.. තුෂාරි සනිරුට බැණ වදිතියි සිතූ නිසා ඒ බව මායා ඉක්මණින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා ඔයා බය වුණාද මම සනිරුට කෑගහයි කියලා..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි ඇසූදෙයට මායා කිසිත් නොපවසා නිහඩව හිස පහතට කර ගත්තාය.. සැබැවින්ම සනිරුට විරුද්ධව යමෙකු කතා කිරීමට ඇයගේ සිත පසුතැවිලි වීමට තරම් හේතුවක් වූයේ ඒ තරමටම ඇය ඔහු කෙරෙහි මිතුරෙකු විලසින් හෝ ඉන් එපිටට බැදුණු වෙනත් ළෙංගතු සබැදියාවකින් ඇසුරු කරනන්ට වූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා.. අදත් මට ඔයත් එක්ක හවස යන්න වෙන්නෙ නෑ.. මොකද අදත් දර්ශනිත් එක්ක යන්න වෙනවා.. පෙර සේම සනිරු පැවසූ එම බොරුව තුෂාරිද පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කමක් නෑ තුෂාරි අක්කෙ.. වසන්තිකා ඉන්නවනෙ.. අනික සනිරුත් ඉන්නවනෙ.. සනිරු දෙස මායා තම ඇස් දෙක යටට කර බලමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා කොහොමද දන්නෙ මායා සනිරු ඉදියි කියලා.. සනිරු දෙස බලමින් චතුර පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා ඉන්නවා කියලා මම දන්නවා.. මොකද එයා මගේ යාළුවා.. ඔයා ඉන්නවා නේද සනිරු..? සනිරු පිළිබදව දැඩි විශ්වාසයකින් මායා සිටියත් ඒ මොහොතෙහි ඔහු කුමක් පවසාවිදැයි යන අවිශ්වාසයෙන් බියට පත්වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුරු දෙස බැලූ සනිරු ඇය කියූ දෙයට පිළිතුරක් ලෙසට හසරැල්ලක් පා කළේ ඇය තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය නොබිදමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැක්කනේ.. සනිරු දෙස බැලූ මායා තුටු සිතින් චතුරට පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. අපිත් දන්නවා සනිරු ඉන්නවා කියලා.. විහිළුවක් කළේ ගණන් ගන්න එපා.. ඒ වුණාට පුදුම යාළුකමක්.. හම්බ වෙලා දවස් කීයද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි හොද කෙනෙක් යාළුවෙක් විදියට පිළිගන්න සති ගාණක් මාස ගාණක් අවුරුදු ගාණක් ඕනද..? මට නම් එක මොහොතක් ඇති.. ඒකනේ මට සනිරු වගේ කෙනෙක් ලැබුණෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මෝ.. මෙයාට හිතෙන දේවල්.. මම නම් හිතුවෙ නෑ මායා ඔය තරමටම හිතනවා කියලා.. ඇතත්ටම මායා ඔය විදියට බහිතන්න ගත්තෙ කවද ඉදලද..? පුදුමයෙන් මෙන් තුෂාරිගේ වදන් පෙළ පිටවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි එහෙම අහන්නෙ තුෂාරි අක්කෙ..? මගේ හදවතට අවංකවම දැනෙන දේ තමයි මම මේ කියන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මායා මම දන්නවා ඔයා ගොඩක් අවංකයි කියලා.. ඒත් ඔයා දැන් ඊටත් වඩා අවංක වෙලා කියලා මට හිතෙනවා.. ඇත්තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ අම්මේ.. හොදටම වෙලා ගිහින්.. දැන් මම යන්නම්.. වසන්තිකා බලාගෙනත් ඇති.. සනිරුට යන්නම් නොකීවත් මායාගේ හදවතින් එය පැවසූ බව ඇයගේ ඉරියව් වලින් සනිරුට හැගී ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ටික දුරක් ගොස් නැවත ආපසු හැරී මායා තම දෙනෙත් පා කළේ වෙන කිසිවෙකුටත් නොව සනිරු වෙතට බව ඔහුටත් ඔහුගේ යහළුවන්ටත් තේරුම් ගියහ.. ආපසු හැරී මායා නැවත තමන් දෙස බැලීම සනිරු බලාපොරොත්තුවෙන් සිටි බව ඔහුගේ මුවින් පිළිබිඹු විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ඊයෙ මොක වුණේ..? මායා තමන්ට පොනෙනී යන්නටත් ප්‍රථමයෙන් ප්‍රදීප් එලෙස ඇසුවේ පෙර දිනයේ සිදු වූ දේවල් දැන ගැනීමටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ම්.. ගොඩක් දේවල් වුණා මචං.. කොතනින් පටන් ගන්නද කියලා මට තේරෙන්නෙ නෑ.. පෙර දිනයේ මායාත් සමග කතා කළ දේවල්, සිදුවුණු දේවල් තම යහළුවන්ට පැවසීම සදහා ආරම්භයක් ගැනීමට පවා සනිරුට අපහසු විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා හරි කියපන්කො බං.. ඔවුන් දෙදෙනා අතර සිදුවුණු දේවල් වලින් ඇබිත්තක් හෝ දැන ගැනීමේ අදහසින් චතුර ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. මම එයාට කිව්වා මීට පස්සෙ සනිරු කියලා කතා කරන්න කියලා.. එයත් කිව්වා මායා කියලා කතා කරන්න කියලා.. ඒ මොහොතේ සිහියට නැගුණු එක් මතකයක් පමණක් සනිරු තම යහළුවන්ට පැවසුවේය.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි අද කට පුරාම සනිරු සනිරු සනිරු කියලා කිව්වෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක ඇත්ත දර්ශනී..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නියමයි මචෝ.. උඹ කෙළින්ම ට්‍රැක් එකට පැනලා.. උඹට ඕනම උදව්වක් අපි කරන්නම්.. ප්‍රදීප්ගේ එම උද්යෝගී ප්‍රකාශයෙන් සනිරුට තව තවත් ධෛර්යයක් ලැබුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ වුණාට මචං මම මායව රවට්ටනවා කියලා මට හිතෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාට පිස්සුද සනිරු..? යාළුවෙක් විදියට ආශ්‍රය කරලා ඔයාගෙ ආදරය එයාට කියන එක රැවටීමක් වෙන්නෙ කොහොමද..? අනික මායාට දැන් දැන් තේරෙනවා ඇති ඔයා කියන දේවල් වල, කරන දේවල් වල මොකක් හරි දෙයක් තියෙනවා කියලා.. මොකද එයාටත් කල්පනා කරන්න මනසක්, හිතන්න හදවතක් තියෙනවා සනිරු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි කියන දේ සියයට සීයයක් හරි.. උඹ වැරදි නෑ මචං.. මේ හැම දෙයක්ම උඹ කරන්නෙ මායට තියෙන ආදරේ නිසානෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, ඒත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත් මොනවද..? මේ අහපන්.. උඹ බොරුකාරයෙක්වත්, රැවටිලිකාරයෙක්වත් නෙමෙයි, උඹ මචං.. අවංක පෙම්වතෙක්.. තමා පිළිබදව අවතක්සේරුවෙන් සිතූ සනිරු නිවැරදි යැයි කියා සනාථ කිරීමට ප්‍රදීප් උත්සුක විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර මොනවද කල්පනා කරන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි තුෂාරි.. හවස මායත් එක්ක වසන්තිකා යනවනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් අපි එයාට මේක කියමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් ප්‍රදීප් ඔයා එයාට කියනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනිවා මූ හින්දා කියන්නම වෙනවනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනතුරුව සනිරු සහ අනෙකුත් යහළුවන් දේශන වලට ගිය අතර ප්‍රදීඵ් තනියම වසන්තිකා හමුවීමට ඔවුන් සිටි ස්ථානයට ගියේය.. සනිරුගේ වාසනාවට වගේ එම මොහොතේ වසන්තිකා පමණක් එතැන සිටියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වසන්තිකා.. පොඩ්ඩක් මෙහාට එනවද..? පණිවිඩයක් කියන්න තියෙනවා.. පොතක් බලමින් සිටි වසන්තිකාට ප්‍රදීප් පැත්තකට කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ප්‍රදීප්, මොනවද කියන්න තියෙන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි.. ඔයා සනිරුගෙ කේස් එක දන්නවනේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් එදා මට දර්ශනී අක්කා ඒ ගැන ටිකක් කිව්වා.. ඉතින්.. කියමින් ඇය ප්‍රදීප් පැවසීමට ගිය දෙය පිළිබදව විමසන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අද හවස මායා ඔයත් එක්කනෙ යන්නෙ.. ඉතින් ඔයා කොහොම හරි එයාව මග හරින්නන ඕනෙ.. මොකද අද සනිරු හැම දෙයක්ම මායට කියන්නයි යන්නෙ.. අපි හිටියොත් දෙන්නටම ඩිස්ටර්බ්නෙ.. ඔයාට තේරෙනවනේ වසන්තිකා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මම කොහොම හරි ඒක කරන්නම්.. බය වෙන්න එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉනික්බිතව ප්‍රදීප්ද තම දේශන වලට සහභාගී වීම සදහා ඉක් ඉක්මන්ව ශාලාවට දිව ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom