Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින සවස දේශනය අවසන් වීමෙන් අනතුරුව සනිරු තම යහළුවන්ට සමු දී පෙර දිනයේ පරිදිම බස් නැවතුම්පළට වී මායා එනතුරු බලා සිටියේය.. විනාඩි විස්සක් පමණ මායා එනතුරු බලා සිටි මොහොතේ කෙසේ හෝ තම හදවතේ ඇයට තිබෙන ආදරය පැවසීමට සනිරු අදිටන් කර ගත්තේය.. තව තවත් හදවතේ පමණක් ආදරය සගවා තබා ගැනීමෙන් ඵලක් නොවන බැව් තේරුම් ගත් සනිරු තම ආදරය ඇයට ප්‍රකාශ කිරීමට තීරණය කළේය.. ඔහුගේ එම තීරණය පාරෙහි දකුණු පසින් බස් නැවතුම්පළ දෙසට පැමිණෙන මායා තම නෙත ගැටීමෙන් තව තවත් දැඩි වන්නට විය..

සනිරු මම එන්න වෙලා ගියේ නෑ නේද..?

එච්චර වෙලා ගියේ නෑ මායා.. අනික ලෙක්චස් ඉවර වෙනකම් ඉන්න එපෑය..

බලන්නකො.. අදත් තුෂාරි අක්කා එන්නෙ නෑ කිව්වා.. වසන්තිකත් අද මාමලගෙ ගෙදර යනවා කිව්වා.. කමක් නෑ, මොනවා කරන්නද..? ඔයා ඉන්නවනේ.. ඒ හින්දා හොදයි.. නැත්නම් මම තනියෙමනෙ..

බයවෙන්න එපා මායා.. ඔයාට මං වගේ යාළුවෙක් ඉන්නකන් තනිවෙන්න දෙන්නෙ නෑ.. එහෙම තනි වුණත් කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.. මේ ඇත්තමයි මම කියන්නෙ.. සනිරුගේ හදවතේ ගැඹුරුම තැනික් ඇති වූ එම පවිත්‍ර හැගීම මායාගේ සිත ආයේමත් ආයේමත් ඔහුගේ හදවත හා බැද තබන්නට තරම් ප්‍රාණවත් විය..

ඔයා ඔය කියන දේවල් වලින් මගේ හිත පිරෙනවා සනිරු.. මට අමුතුම සතුටක් දැනෙන්නෙ.. ඇතත්මයි ඔයා ඔය කියන අමුතු අමුතු දේවල් හරිම ලස්සනයි සනිරු.. වා අහගෙන ඉන්නකොට මගේ ජීවිතේට, අනේ මන්දා මොකක්දෝ වගේ දැනෙනවා.. ඒක මට වචන වලට පෙරළන්න තරම් තේරුමක් නෑ සනිරු..

යාළුවෙකුට වඩා මායා තම හදවතෙහි ආත්ම ගණනාවක සිට ජන්මයෙන් ජන්මයට බැදී එන උරුමක්කාරියක ලෙසට නැතිනම් සහකාරියක ලෙසට එසේත් නැතිනම් ආදරවන්තියක ලෙසට නවාතැන් ගෙන පැවත එන බවට දැනෙන්නට වූවෙන් එවැනි අමුතු අමුතු දේවල් පිට වෙන්නේයැයි සනිරුට සිතෙන්නට විය..

මායා.. අපි අර අරලිය ගහ යටට යමුද..? පාරෙන් එපිට තිබුණු විශාල සෙවණකින් යුක්ත අරලිය ගස පෙන්වමින් සනිරු පැවසුවේය..

අනේ..! ෂෝක්.. සනිරු එතන කූල් ඇති.. අපි යමු.. මායාගසෙිත සතුටින් ඉපිළ ගියේ සනිරු කියූ සැණින් පාරෙහි අනෙක් පැත්තට දෙපැත්ත නොබලා යාමට සැරසෙමිනි..

මායා.. මායා.. බලාගෙන.. ඔන්න වාහනයක් එනවා.. සනිරු කෑ ගසා දිව ගොස් මායාගේ දකුණත අල්ලා ගනිමින් පාරේ අනෙක් පැත්තට තල්ලු කළේ ඔහුද ඇද වැටෙමිනි..

මායා ඔයාට පිස්සුද..? මොනව හරි වුණා නම්..

බයවෙන්න එපා සනිරු.. මොකුත් වුණේ නෑනෙ..

නෑ තමයි.. කියමින් මායා නැගිට්ටුවා අරලිය ගස යට වූ බංකුව මත සනිරු වාඩි වූයේය..

මට සමාවෙන්න සනිරු.. මීට පස්සෙ එහෙම වෙන්නෙ නෑ.. අනික වාහනයක් එනවා මම දැක්කෙ නෑ..

සමාව ඉල්ලලා හරියනවද මායා..? බැරි වෙලාවත් ඔයාට මොනවා හරි වුණා නම්..

එහෙනම් මට ඔයාගෙන් සමාව ගන්නවත් බැරි වෙයි නේද සනිරු..? මොකද මම..

විකාර දොඩවන්න එපා මායා..

ඇත්තමයි සනිරු.. ඔයා මං ළග හිටිය නිසා මට බයක් දැනුණෙ නෑ.. අඩුම තරමෙ පාර දෙපැත්තවත් බලන්න මතකයක් තිබුණෙ නෑ.. සනිරුගේ අත අල්ලා ගනිමින් මායා ඔහු සමීපයේ වාඩි වූළුාය..

ඔය තරම්ම මාව විශ්වාස කරන්න එපා මායා.. මොකද පැය විසි හතරෙම මට ඔයා ළගින් ඉන්න පුළුවන් වුණත් එක තත්පරයක් හරි ඔයාව මග ඇරුණොත් වෙන්න ඕනි උපරිම විනාශය වෙන්න පුලුවන්.. ඔයාම දැන් ඒක දැක්කනේ.. අනිත් එක අපිත් එක්ක ඉන්න අපේ ළගින් ඉන්න හෙවණැල්ල පවා අපිට නැති වෙන වෙලාවල් තියෙනවනෙ මායා..

දෙනෙතෙහි කදුළු පුරවා ගත් මායා සනිරුගේ උරහිස මත තම හිත තබා හඩමින් දොඩන්නට වූවාය..

ඇත්තටම සනිරු මං ගැන මේ තරම් දුරට හොයලා බලන්න කවුරුවත් නෑ.. කොටින්ම කියනවා නම් අම්මා තාත්තටවත් මං ගැන ගාණක් නෑ.. ඒත් ඔයා.. මේ තරම් උනන්දුවෙන් මේ තරම් කැපවීමෙන් මං ගැන හිතන එක මට දරාගන්න බෑ සනිරු.. ඔයාගෙ ජීවිතේ ගැනවත් නොහිතා මගේ ජීවිතේ බේරග්නන තරම් ඔයාගෙ හදවත මොන තරම් කරුණාවන්තද..? මොන තරම් නිහතමානීද.. වෙන කොල්ලෙක් නම් මේ වගේ කැපවීමක් කරන්න තියා හිතන්නෙවත් නැතිවෙයි.. ඒත් ඔයා ඒ දේ කරලම පෙන්නුවා.. ප්ලීස් සනිරු.. මං හින්දා මේ විදියට කැපවීම් කරන්න එපා.. හදිසියේවත් ඔයාට මොනව හරි දෙයක් වුණා නම්.. මම කොහොමද ඉවසන්නෙ සනිරු..? ඔයා වගේ යාළුවෙක් මට නැති කර ගන්න බෑ.. ඇතත්මයි.. මට මගේ නෑදෑයන්ට වඩා අනෙක් යාළුවන්ට වඩා ඔයාව වටිනවා සනිරු..

මායාගේ කොපුල් තල මතින් නොකඩවා කඩා වැටෙමින් තිබුණු කදුළු බින්දු එකිනෙක සනිරුගේ අත්ල මත එකතු වන්නට විය.. සත්තකටම මේ ගලාගෙන යන කදුළු බිදු වල මුසුව තිබෙන්නේ මායාගේ හදවතට මා වෙනුවෙන් මිතුරෙකු ලෙසට හෝ පෙම්වතෙකු ලෙසට දැනුණු සෙනෙහසේ වේදනාවමනේද..?

මායාගේ හිතේ තිබෙන දුක් කන්දරාව ඇයව වැළදගෙන සිප ගනිමින් නැත්තටම නැති කරන්නට තරම් සනිරුගේ හදවතට සුසංවේදී අවැසිකමක් දැනුණත් එය ඇයගේ වේදනාව තව තවත් වැඩි කරන්නට හේතු වෙතැයි යන හැගුම එලෙස ඔහු තුළ උපන්නේය.. එබැවින් ඇයගේ දුක අංශු මාත්‍රයක් හෝ නැති වන තුරුම ඇයට හඩන්නට සනිරු බාධා නොකළේය.. පිරිමියෙකුගේ උරතලය මත ගැහැනියෙකුගේ හිස තබා ගනිමින් ඇයගේ දුක් දොම්නස් විලාප දෙමින් පවසන්නට තරම් ඔහු ඇයට ශක්තියක් වේ නම් එය ඇයගේ තැවෙන හදවත, බිදුණු මානසිකත්වය යළි සොම්නසින් දළුලන්නට සහේතුවක් වන බව දැඩි සේ සනිරු විශ්වාස කළේය..

සනිරු මට සමාවෙන්න.. මම ඔයාට එන්න එන්නම කරදරයක් වෙනවා නේද..? සනිරුගේ උර තලයෙන් හිස ඉවතට ගනිමින් මායා පැවසීය..

යාළුවෙකුට යාළුවෙක් කරදරයක් වෙන්නෙ කොහොමද මායා..? ඔයා මගේ යාළුවා.. ඉතින් ඔයා මට කරදරයක් වෙන්න බෑනෙ..

මද සිනාවකින් මායාගේ මැළැවුණු මුහුණ යලිත් විකසිත වන්නට පටන් ගැණුනේ සනිරු දෙස බලා හිදිත්මය..

මෙම මොහොත තම ආදරය මායාට පැවසීමට සුදුසුම අවස්ථාව නොවුණත් නැවතත් මෙවැනි අවස්ථාවක් උදා නොවෙතැයි සිතූ සනිරු ඒ බව ඇයට පැවසීමට තීරණය කළේය..

මායා මම ඔයාගෙ පවුලේ විස්තර මොකුත් දන්නෙ නෑනෙ..

ඔයාට මොනවද දැනගන්න ඕනෙ සනිරු..?

ඔයා කැමති ඕනම දෙයක් කියන්න මායා..

මට කැමතියි අකමැතියි කියලා දෙයක් නෑ සනිරු.. මම ඔයාට හැම දෙයක්ම කියන්නම්.. මගේ තාත්තා සල්ලි හම්බකරන්න ආස කෙනෙක්.. එයා හැම බිස්නස් එකක්ම කරනවා.. ලොකු ලොකු අය තමයි ආශ්‍රය කරන්නෙ.. වෙලාවකට මට එයාගෙ වැඩ එපාත් වෙනවා..

එතකොට අම්මා..

අම්මා ටීචිං කරේ.. දැන් රිටයර් වෙලා ගෙදර ඉන්නවා.. හැබැයි අම්මා නම් තාත්තා වගේ නෙමෙයි..

අයියෝ.. සනිරු, ඔයාගෙන් මම මොකුත් ඇහුවෙ නෑනෙ.. ඉතින් ඔයත් කියන්නකො ඔයා ගැන..

මම සාමාන්‍ය පවුලක හැදුනු දුප්පත් කොල්ලෙක් මායා.. සනිරු ඒ බව මායාට පැවසුවේ ඒ තුළින් ඇයගේ අනුකම්පාව දිනා ගැනීමට නොව තම සත්‍ය තත්වය ඇයට පැවසීම අවැසි වූ බැවිණි..

මම ඇහුවද ඔයා දුප්පත්ද පොහොසත්ද කියලා සනිරු..? නෑ නේද..? එහෙනම් ඇයි ඔයා අපේ යාළුකම අතරට ඔය වගේ වැඩකට නැති පවුරක් බදින්න හදන්නෙ..? සල්ලි වලින් නෙමෙයි මිනිස්සු මනින්නෙ සනිරු.. හදවතයි යහපත් දේවල් වලින් පොහොසත් වෙන්න ඕනි.. අපේ තාත්තට වඩා ඔයා ගොඩක් පොහොසත් සනිරු.. ඒ නිසයි මම ඔයාට කැමති.. තේරුණාද..?

සනිරු මායාගේ පවුලේ විස්තර දැන ගැනීමට උවමනාවක් නොතිබුණත් තම සිතේ සිතෙබ ආදරය ඇයට එකවරම පැවසීම අපහසු නිසා එවැනි දේවල් අසන්නට සිත්විය.. නමුත් තවත් ඔහුට තම ආදරය හදවතේ සගවා තබා ගැනීමට නොහැකි විය..

මායා මම ඔයාට ඇත්තම ඇත්තක් කියන්නද..? ඔයා පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්තම ඇත්ත..

ඉතින් සනිරු කියන්න.. මම ඇසයි ඒ ඇත්තම ඇත්ත සත්තකටම දැනගන්න..

මායා මම.. ඔයාට.. ගොඩක් ආදරය කරනවා.. තම සිතැගි ප්‍රේමය සැණින් ඇයට පැවසීමට නොහැකි වූවත් කෙසේ හෝ අවසානයේදී ඒ බව සනිරු ප්‍රකාශ කළේය..

සනිරු ඔයා මොනවද මේ කියන්නෙ..? මේකද ඔයාගෙ ඇත්තම ඇත්ත.. මට නම් හිතාගන්නවත් බෑ.. සනිරුත් සමග වාඩි වී සිටි බංකුවෙන් නැගිට ඔහු දෙස නොබලාම මායා එලෙස පැවසීය..

ප්ලීස් යාමා.. මාව විශ්වාස කරන්න.. මම මගේ ජීවිතයටත් වැඩිය ඔයාට ආදරය කරනවා.. ඇත්තටම ඒ ආදරය වචනයෙන් කියන්න බැරි තරම් මායා..

සනිරු තමාගේ ජීවිතයටත් වැඩියෙන් මායාට ආදරය කරන බව ඇයට අමුතුවෙන් පවස්නනට තරම් දෙයක් නොවීය.. වාහනයට හැපෙන්නට නොදී සනිරුගේද ජීවිතය නොසලකා ඇයගේ ජීවිතය බේරා ගැණුනේ සැබැවින්ම ඔහුගේ ජීළුිතයට වඩා තමාට ආදරය කරන නිසාම දැන් දැන් මායාට හැගෙන්නට විය.. සනිරු වාගේ අහිංසක යහපත් කොල්ලෙකු අවංක ආදරය ලැබීමට තරම් මායා වාසනාවන්තියක් නොවුණේ ඇයගේ පියා තුළ වූ මුදල් තන්භාව, නම්බුව නිසා බව එම මොහොතේ දී හැගෙන්නට විය..

පෙර දිනයන්හී සනිරු පැවසූ දේවල් හැසිරුණු ආකාරයෙන් පිළිබිඹු වූ දේවල් වලින් එය ප්‍රේමය යැයික ියා මායාට නොහැගුණේ ඒ බව ඔහු සෘජුවම නොපැවසූ නිසාය.. එහෙත් ඇයගේ හදවතෙහි එක් තැනක හෝ සනිරු තමාට ආදරය කරන බව ඇයටද නොදැනීම ගැබ්ව තිබිණි.. නමුත් ඇය ඒ බව නොවිමසා නිහඩව උන්නේ තම අසරණකම නිසාමය..

මම දන්නවා සනිරු.. ඔයා මට ගොඩක් ආදරය කරනවා කියගා.. මහමෙරක් තරමට ඔයාගෙ හදවතේ තියෙන ඒ ආදරය හැම මොහොතකදීම මට දැනෙනවා සනිරු.. ඒත් ඒ ආදරය විදගන්නට තරම් මම වාසනාවන්තියක් නෙවෙයි රත්තරන්.. ඔයාගෙ හදවතේ හංගගෙන කියපු දේවල් මොනවද කියලා මම දන්නවා සනිරු, මම දන්නවා.. ඔයා මට මොන තරම් ආදරය කරනවද මමත් ඊටත් වැඩියෙන් ඔයාට ආදරය කරනවා මගේ සනිරු.. ඒත් මම අසරණයි සනිරු.. දෙනෙතෙහි කදුළු පුරවා ගනිමින් තම හදවත තමාටම කතා කරන්නට විය..

සනිරු මායාට ආදරය කරන ප්‍රමාණයටත් වැඩියෙන් මායාද සනිරුට මේ මිහිතලය මත තිබෙන වැලි කට තරමට, මහ සයුරේ ඇති ජලස්කන්දය තරමට, අහස් කුසෙහි පායන තරුකැට තරමට ආදරය කරන බව සගවා ඉන්නේ තම ආත්මාර්ථකාමී පියාගේ අණසකට කීකරුවීමක් වශයෙනි.. එහෙත් විස ඇති තුඩකින් ශරීරගත වූ සියමු වේදනා දහරාවකින් මෙන් දුක් විදීමට සිදුව ඇත්තේ සොදුරු ප්‍රේමයේ මිහිරියාව විද ගැනීමට නොහැකිව ළතැවෙන අවිහිංසක හදවත් දෙකකටය..

සනිරු සහ මායා කතා කරමින් සිටි මොහාතේ සුදු පාට මෝටර් රථයක් තරමක් ඔවුන් පසු කොට ගොස් නතර කර ඔවුන් දෙස බලා සිටි අතර ඒ බවක් සනිරුවත් මායාවත් නොදත්හ..

ඒ.. මචං අර මායා නේද.. කොල්ලෙක් එක්ක ඉන්නෙ..?

ඔව්මයි මචං.. රකිතයට මේකිව හදාගන්න බෑනෙ..

යමං රකිතට ගිහින් කියමු.. නැත්නම් ඌට හුළං තමයි..

මායා විවාහ කර දීමට සිටින රකිතගේ යහළුවන් දෙදෙනෙක් සනිරු මායාත් සමග කතා කරමින් සිටි බව දුටු අතර එය තවත් සනිරුගේ ආදරයට බාධාවක් ලෙසට ආරම්භ විය..

තව තවත් සනිරුගේ හදවතෙහි මෝරා වැඩෙන අවංක ආදරයේ සිතිවිලි අසන්නට තරම් මායාට ධෛර්යයක් නොවීය..

සනිරු මම යනවා.. ඇය හඩමින් කීවාය..

ඇයි මායා අද විතරක් හදිසි..? ඊයෙ ඔයාට මෙහෙම හදිසික් තිබුණෙ නෑනෙ..

මට හදිසියක් නෑ සනිරු.. ඒත් මට යන්න ඕනි.. මොකද මට බෑ.. ඔයාගෙ කටින් පිටවෙන දේවල් අහගෙන ඉන්න..

එහෙම අහගෙන ඉන්න බැරි නම් ඇයි මේ ඇස්වල කදුළු..? ඇයි මේ ඔයා අඩන්නෙ..? මට කියන්න මායා.. මට කියන්න..

මං දන්නෙ නෑ.. මං දන්නෙ නෑ.. සනිරු කෙරෙහි තිබෙන ආදරය ඇය සගවා ගැනීමටම උත්සාහ දැරීය..

ඔයාදන්නවා මායා ඔයා දන්නවා.. ඔයා මට ආදරයක රනවා කියලා.. පුළුවන් නම් මගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයා මට ආදරය කරන්නෙ නෑ කියලා කියන්න..

මට බෑ සනිරු, මට බෑ.. මම යනවා.. හඩා වැළපෙමින් ඇය පාරේ අනෙක් පැත්තට දිව ගියේ සනිරුගේ මුහුණ දෙස බලා කිසිදු දෙයක් පැවසීමට නොහැකි වූ නිසාය..

මායා පොඩ්ඩක් ඉන්න.. මාත් එනවා.. සිත් වේදනාවෙන් මායාට කුමක් හෝ අනතුරක් වේදැයි සිතූ සනිරු බියට පත්විය..

එපා.. එපා.. මම තනියම යන්නම්..

සනිරුගේ මුහුණ දෙස බැලීමට තරම්වත් ශක්තියක් නොතිබුණු මායා ඒ මොහොතෙහි පැමිණි බසයට නැග ගන්නට වූවාය..

එදා රාත්‍රියේ මායාගේ පේමයේ වියෝවෙන් දැවෙන සනිරුගේ හදවතට මොහොතකටවත් සැනසිල්ලක් උදා නොවීය.. සැරින් සැරේ ඇයත් සමග ගත කළ කෙටිකාලයේ සොදුරු මතකයන් එකිනෙක පෙළගැස්වී මැවී පෙනෙන්නට විය.. එම මතකයන් තුළින් ඇය සිනාසුණු ආකාරය, ඉගිබිගි කළ ආකාරය, දෙනෙත් අඩවන් කරමින් තම හදවතට නැවුම් ප්රබෝධයක් බලා දුන් ආකාරයට ඔහුට මැවෙන්නට විය.. ඇදෙහි දකුණැලයට හැරුණත් වම් ඇලයට හැරුණත් මුණින් අතට හැරුණත් ඒ සෑම මොහොතකම අන්ධකාරය තුළින් ඇයගේ මුව මඩල තම දෙනෙත් අභියස මැවී පෙනෙන්නට විය.. එදා රාත්‍රිය සනිරුට නොනින්ද රැයක් විය..

සනිරුගේ ආදරය පිළිගැනීමට මායා තුළ කිසිදු විරුද්ධත්වයක් නොවීය.. නමුත් ඇයගේ අසරණකම නිසා එම ආදරයට ඇයට පිටුපාන්නට සිදුවිය.. කෙසේ වෙතත් මොහොතින් මොහොත සනිරුගේ ඡායාම මායා තුළ මායාවක් මෙන් සැරිසරන්නට විය.. එදා රාත්‍රියේ සනිරුගේ මෙන්ම මායාගේද නින්ද සොරා ගැනුණේ එකිනෙකා කෙරෙහි ඇති මහා සාගරය තරම් වූ ආදරය විසින්මය..

[QUOTE="crazybuddy, post: 13013750, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png[/IMG] [B][COLOR=#783f04]එදින සවස දේශනය අවසන් වීමෙන් අනතුරුව සනිරු තම යහළුවන්ට සමු දී පෙර දිනයේ පරිදිම බස් නැවතුම්පළට වී මායා එනතුරු බලා සිටියේය.. විනාඩි විස්සක් පමණ මායා එනතුරු බලා සිටි මොහොතේ කෙසේ හෝ තම හදවතේ ඇයට තිබෙන ආදරය පැවසීමට සනිරු අදිටන් කර ගත්තේය.. තව තවත් හදවතේ පමණක් ආදරය සගවා තබා ගැනීමෙන් ඵලක් නොවන බැව් තේරුම් ගත් සනිරු තම ආදරය ඇයට ප්‍රකාශ කිරීමට තීරණය කළේය.. ඔහුගේ එම තීරණය පාරෙහි දකුණු පසින් බස් නැවතුම්පළ දෙසට පැමිණෙන මායා තම නෙත ගැටීමෙන් තව තවත් දැඩි වන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මම එන්න වෙලා ගියේ නෑ නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එච්චර වෙලා ගියේ නෑ මායා.. අනික ලෙක්චස් ඉවර වෙනකම් ඉන්න එපෑය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලන්නකො.. අදත් තුෂාරි අක්කා එන්නෙ නෑ කිව්වා.. වසන්තිකත් අද මාමලගෙ ගෙදර යනවා කිව්වා.. කමක් නෑ, මොනවා කරන්නද..? ඔයා ඉන්නවනේ.. ඒ හින්දා හොදයි.. නැත්නම් මම තනියෙමනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බයවෙන්න එපා මායා.. ඔයාට මං වගේ යාළුවෙක් ඉන්නකන් තනිවෙන්න දෙන්නෙ නෑ.. එහෙම තනි වුණත් කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.. මේ ඇත්තමයි මම කියන්නෙ.. සනිරුගේ හදවතේ ගැඹුරුම තැනික් ඇති වූ එම පවිත්‍ර හැගීම මායාගේ සිත ආයේමත් ආයේමත් ඔහුගේ හදවත හා බැද තබන්නට තරම් ප්‍රාණවත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයා ඔය කියන දේවල් වලින් මගේ හිත පිරෙනවා සනිරු.. මට අමුතුම සතුටක් දැනෙන්නෙ.. ඇතත්මයි ඔයා ඔය කියන අමුතු අමුතු දේවල් හරිම ලස්සනයි සනිරු.. වා අහගෙන ඉන්නකොට මගේ ජීවිතේට, අනේ මන්දා මොකක්දෝ වගේ දැනෙනවා.. ඒක මට වචන වලට පෙරළන්න තරම් තේරුමක් නෑ සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යාළුවෙකුට වඩා මායා තම හදවතෙහි ආත්ම ගණනාවක සිට ජන්මයෙන් ජන්මයට බැදී එන උරුමක්කාරියක ලෙසට නැතිනම් සහකාරියක ලෙසට එසේත් නැතිනම් ආදරවන්තියක ලෙසට නවාතැන් ගෙන පැවත එන බවට දැනෙන්නට වූවෙන් එවැනි අමුතු අමුතු දේවල් පිට වෙන්නේයැයි සනිරුට සිතෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. අපි අර අරලිය ගහ යටට යමුද..? පාරෙන් එපිට තිබුණු විශාල සෙවණකින් යුක්ත අරලිය ගස පෙන්වමින් සනිරු පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ..! ෂෝක්.. සනිරු එතන කූල් ඇති.. අපි යමු.. මායාගසෙිත සතුටින් ඉපිළ ගියේ සනිරු කියූ සැණින් පාරෙහි අනෙක් පැත්තට දෙපැත්ත නොබලා යාමට සැරසෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. මායා.. බලාගෙන.. ඔන්න වාහනයක් එනවා.. සනිරු කෑ ගසා දිව ගොස් මායාගේ දකුණත අල්ලා ගනිමින් පාරේ අනෙක් පැත්තට තල්ලු කළේ ඔහුද ඇද වැටෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා ඔයාට පිස්සුද..? මොනව හරි වුණා නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බයවෙන්න එපා සනිරු.. මොකුත් වුණේ නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ තමයි.. කියමින් මායා නැගිට්ටුවා අරලිය ගස යට වූ බංකුව මත සනිරු වාඩි වූයේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට සමාවෙන්න සනිරු.. මීට පස්සෙ එහෙම වෙන්නෙ නෑ.. අනික වාහනයක් එනවා මම දැක්කෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සමාව ඉල්ලලා හරියනවද මායා..? බැරි වෙලාවත් ඔයාට මොනවා හරි වුණා නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් මට ඔයාගෙන් සමාව ගන්නවත් බැරි වෙයි නේද සනිරු..? මොකද මම..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විකාර දොඩවන්න එපා මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තමයි සනිරු.. ඔයා මං ළග හිටිය නිසා මට බයක් දැනුණෙ නෑ.. අඩුම තරමෙ පාර දෙපැත්තවත් බලන්න මතකයක් තිබුණෙ නෑ.. සනිරුගේ අත අල්ලා ගනිමින් මායා ඔහු සමීපයේ වාඩි වූළුාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය තරම්ම මාව විශ්වාස කරන්න එපා මායා.. මොකද පැය විසි හතරෙම මට ඔයා ළගින් ඉන්න පුළුවන් වුණත් එක තත්පරයක් හරි ඔයාව මග ඇරුණොත් වෙන්න ඕනි උපරිම විනාශය වෙන්න පුලුවන්.. ඔයාම දැන් ඒක දැක්කනේ.. අනිත් එක අපිත් එක්ක ඉන්න අපේ ළගින් ඉන්න හෙවණැල්ල පවා අපිට නැති වෙන වෙලාවල් තියෙනවනෙ මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙනෙතෙහි කදුළු පුරවා ගත් මායා සනිරුගේ උරහිස මත තම හිත තබා හඩමින් දොඩන්නට වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තටම සනිරු මං ගැන මේ තරම් දුරට හොයලා බලන්න කවුරුවත් නෑ.. කොටින්ම කියනවා නම් අම්මා තාත්තටවත් මං ගැන ගාණක් නෑ.. ඒත් ඔයා.. මේ තරම් උනන්දුවෙන් මේ තරම් කැපවීමෙන් මං ගැන හිතන එක මට දරාගන්න බෑ සනිරු.. ඔයාගෙ ජීවිතේ ගැනවත් නොහිතා මගේ ජීවිතේ බේරග්නන තරම් ඔයාගෙ හදවත මොන තරම් කරුණාවන්තද..? මොන තරම් නිහතමානීද.. වෙන කොල්ලෙක් නම් මේ වගේ කැපවීමක් කරන්න තියා හිතන්නෙවත් නැතිවෙයි.. ඒත් ඔයා ඒ දේ කරලම පෙන්නුවා.. ප්ලීස් සනිරු.. මං හින්දා මේ විදියට කැපවීම් කරන්න එපා.. හදිසියේවත් ඔයාට මොනව හරි දෙයක් වුණා නම්.. මම කොහොමද ඉවසන්නෙ සනිරු..? ඔයා වගේ යාළුවෙක් මට නැති කර ගන්න බෑ.. ඇතත්මයි.. මට මගේ නෑදෑයන්ට වඩා අනෙක් යාළුවන්ට වඩා ඔයාව වටිනවා සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායාගේ කොපුල් තල මතින් නොකඩවා කඩා වැටෙමින් තිබුණු කදුළු බින්දු එකිනෙක සනිරුගේ අත්ල මත එකතු වන්නට විය.. සත්තකටම මේ ගලාගෙන යන කදුළු බිදු වල මුසුව තිබෙන්නේ මායාගේ හදවතට මා වෙනුවෙන් මිතුරෙකු ලෙසට හෝ පෙම්වතෙකු ලෙසට දැනුණු සෙනෙහසේ වේදනාවමනේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායාගේ හිතේ තිබෙන දුක් කන්දරාව ඇයව වැළදගෙන සිප ගනිමින් නැත්තටම නැති කරන්නට තරම් සනිරුගේ හදවතට සුසංවේදී අවැසිකමක් දැනුණත් එය ඇයගේ වේදනාව තව තවත් වැඩි කරන්නට හේතු වෙතැයි යන හැගුම එලෙස ඔහු තුළ උපන්නේය.. එබැවින් ඇයගේ දුක අංශු මාත්‍රයක් හෝ නැති වන තුරුම ඇයට හඩන්නට සනිරු බාධා නොකළේය.. පිරිමියෙකුගේ උරතලය මත ගැහැනියෙකුගේ හිස තබා ගනිමින් ඇයගේ දුක් දොම්නස් විලාප දෙමින් පවසන්නට තරම් ඔහු ඇයට ශක්තියක් වේ නම් එය ඇයගේ තැවෙන හදවත, බිදුණු මානසිකත්වය යළි සොම්නසින් දළුලන්නට සහේතුවක් වන බව දැඩි සේ සනිරු විශ්වාස කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මට සමාවෙන්න.. මම ඔයාට එන්න එන්නම කරදරයක් වෙනවා නේද..? සනිරුගේ උර තලයෙන් හිස ඉවතට ගනිමින් මායා පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යාළුවෙකුට යාළුවෙක් කරදරයක් වෙන්නෙ කොහොමද මායා..? ඔයා මගේ යාළුවා.. ඉතින් ඔයා මට කරදරයක් වෙන්න බෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මද සිනාවකින් මායාගේ මැළැවුණු මුහුණ යලිත් විකසිත වන්නට පටන් ගැණුනේ සනිරු දෙස බලා හිදිත්මය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙම මොහොත තම ආදරය මායාට පැවසීමට සුදුසුම අවස්ථාව නොවුණත් නැවතත් මෙවැනි අවස්ථාවක් උදා නොවෙතැයි සිතූ සනිරු ඒ බව ඇයට පැවසීමට තීරණය කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා මම ඔයාගෙ පවුලේ විස්තර මොකුත් දන්නෙ නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාට මොනවද දැනගන්න ඕනෙ සනිරු..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයා කැමති ඕනම දෙයක් කියන්න මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට කැමතියි අකමැතියි කියලා දෙයක් නෑ සනිරු.. මම ඔයාට හැම දෙයක්ම කියන්නම්.. මගේ තාත්තා සල්ලි හම්බකරන්න ආස කෙනෙක්.. එයා හැම බිස්නස් එකක්ම කරනවා.. ලොකු ලොකු අය තමයි ආශ්‍රය කරන්නෙ.. වෙලාවකට මට එයාගෙ වැඩ එපාත් වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතකොට අම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මා ටීචිං කරේ.. දැන් රිටයර් වෙලා ගෙදර ඉන්නවා.. හැබැයි අම්මා නම් තාත්තා වගේ නෙමෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියෝ.. සනිරු, ඔයාගෙන් මම මොකුත් ඇහුවෙ නෑනෙ.. ඉතින් ඔයත් කියන්නකො ඔයා ගැන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම සාමාන්‍ය පවුලක හැදුනු දුප්පත් කොල්ලෙක් මායා.. සනිරු ඒ බව මායාට පැවසුවේ ඒ තුළින් ඇයගේ අනුකම්පාව දිනා ගැනීමට නොව තම සත්‍ය තත්වය ඇයට පැවසීම අවැසි වූ බැවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම ඇහුවද ඔයා දුප්පත්ද පොහොසත්ද කියලා සනිරු..? නෑ නේද..? එහෙනම් ඇයි ඔයා අපේ යාළුකම අතරට ඔය වගේ වැඩකට නැති පවුරක් බදින්න හදන්නෙ..? සල්ලි වලින් නෙමෙයි මිනිස්සු මනින්නෙ සනිරු.. හදවතයි යහපත් දේවල් වලින් පොහොසත් වෙන්න ඕනි.. අපේ තාත්තට වඩා ඔයා ගොඩක් පොහොසත් සනිරු.. ඒ නිසයි මම ඔයාට කැමති.. තේරුණාද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මායාගේ පවුලේ විස්තර දැන ගැනීමට උවමනාවක් නොතිබුණත් තම සිතේ සිතෙබ ආදරය ඇයට එකවරම පැවසීම අපහසු නිසා එවැනි දේවල් අසන්නට සිත්විය.. නමුත් තවත් ඔහුට තම ආදරය හදවතේ සගවා තබා ගැනීමට නොහැකි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා මම ඔයාට ඇත්තම ඇත්තක් කියන්නද..? ඔයා පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්තම ඇත්ත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතින් සනිරු කියන්න.. මම ඇසයි ඒ ඇත්තම ඇත්ත සත්තකටම දැනගන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා මම.. ඔයාට.. ගොඩක් ආදරය කරනවා.. තම සිතැගි ප්‍රේමය සැණින් ඇයට පැවසීමට නොහැකි වූවත් කෙසේ හෝ අවසානයේදී ඒ බව සනිරු ප්‍රකාශ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු ඔයා මොනවද මේ කියන්නෙ..? මේකද ඔයාගෙ ඇත්තම ඇත්ත.. මට නම් හිතාගන්නවත් බෑ.. සනිරුත් සමග වාඩි වී සිටි බංකුවෙන් නැගිට ඔහු දෙස නොබලාම මායා එලෙස පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලීස් යාමා.. මාව විශ්වාස කරන්න.. මම මගේ ජීවිතයටත් වැඩිය ඔයාට ආදරය කරනවා.. ඇත්තටම ඒ ආදරය වචනයෙන් කියන්න බැරි තරම් මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]සනිරු තමාගේ ජීවිතයටත් වැඩියෙන් මායාට ආදරය කරන බව ඇයට අමුතුවෙන් පවස්නනට තරම් දෙයක් නොවීය.. වාහනයට හැපෙන්නට නොදී සනිරුගේද ජීවිතය නොසලකා ඇයගේ ජීවිතය බේරා ගැණුනේ සැබැවින්ම ඔහුගේ ජීළුිතයට වඩා තමාට ආදරය කරන නිසාම දැන් දැන් මායාට හැගෙන්නට විය.. සනිරු වාගේ අහිංසක යහපත් කොල්ලෙකු අවංක ආදරය ලැබීමට තරම් මායා වාසනාවන්තියක් නොවුණේ ඇයගේ පියා තුළ වූ මුදල් තන්භාව, නම්බුව නිසා බව එම මොහොතේ දී හැගෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පෙර දිනයන්හී සනිරු පැවසූ දේවල් හැසිරුණු ආකාරයෙන් පිළිබිඹු වූ දේවල් වලින් එය ප්‍රේමය යැයික ියා මායාට නොහැගුණේ ඒ බව ඔහු සෘජුවම නොපැවසූ නිසාය.. එහෙත් ඇයගේ හදවතෙහි එක් තැනක හෝ සනිරු තමාට ආදරය කරන බව ඇයටද නොදැනීම ගැබ්ව තිබිණි.. නමුත් ඇය ඒ බව නොවිමසා නිහඩව උන්නේ තම අසරණකම නිසාමය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]මම දන්නවා සනිරු.. ඔයා මට ගොඩක් ආදරය කරනවා කියගා.. මහමෙරක් තරමට ඔයාගෙ හදවතේ තියෙන ඒ ආදරය හැම මොහොතකදීම මට දැනෙනවා සනිරු.. ඒත් ඒ ආදරය විදගන්නට තරම් මම වාසනාවන්තියක් නෙවෙයි රත්තරන්.. ඔයාගෙ හදවතේ හංගගෙන කියපු දේවල් මොනවද කියලා මම දන්නවා සනිරු, මම දන්නවා.. ඔයා මට මොන තරම් ආදරය කරනවද මමත් ඊටත් වැඩියෙන් ඔයාට ආදරය කරනවා මගේ සනිරු.. ඒත් මම අසරණයි සනිරු.. දෙනෙතෙහි කදුළු පුරවා ගනිමින් තම හදවත තමාටම කතා කරන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මායාට ආදරය කරන ප්‍රමාණයටත් වැඩියෙන් මායාද සනිරුට මේ මිහිතලය මත තිබෙන වැලි කට තරමට, මහ සයුරේ ඇති ජලස්කන්දය තරමට, අහස් කුසෙහි පායන තරුකැට තරමට ආදරය කරන බව සගවා ඉන්නේ තම ආත්මාර්ථකාමී පියාගේ අණසකට කීකරුවීමක් වශයෙනි.. එහෙත් විස ඇති තුඩකින් ශරීරගත වූ සියමු වේදනා දහරාවකින් මෙන් දුක් විදීමට සිදුව ඇත්තේ සොදුරු ප්‍රේමයේ මිහිරියාව විද ගැනීමට නොහැකිව ළතැවෙන අවිහිංසක හදවත් දෙකකටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු සහ මායා කතා කරමින් සිටි මොහාතේ සුදු පාට මෝටර් රථයක් තරමක් ඔවුන් පසු කොට ගොස් නතර කර ඔවුන් දෙස බලා සිටි අතර ඒ බවක් සනිරුවත් මායාවත් නොදත්හ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ.. මචං අර මායා නේද.. කොල්ලෙක් එක්ක ඉන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්මයි මචං.. රකිතයට මේකිව හදාගන්න බෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යමං රකිතට ගිහින් කියමු.. නැත්නම් ඌට හුළං තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා විවාහ කර දීමට සිටින රකිතගේ යහළුවන් දෙදෙනෙක් සනිරු මායාත් සමග කතා කරමින් සිටි බව දුටු අතර එය තවත් සනිරුගේ ආදරයට බාධාවක් ලෙසට ආරම්භ විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තව තවත් සනිරුගේ හදවතෙහි මෝරා වැඩෙන අවංක ආදරයේ සිතිවිලි අසන්නට තරම් මායාට ධෛර්යයක් නොවීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මම යනවා.. ඇය හඩමින් කීවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මායා අද විතරක් හදිසි..? ඊයෙ ඔයාට මෙහෙම හදිසික් තිබුණෙ නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට හදිසියක් නෑ සනිරු.. ඒත් මට යන්න ඕනි.. මොකද මට බෑ.. ඔයාගෙ කටින් පිටවෙන දේවල් අහගෙන ඉන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]එහෙම අහගෙන ඉන්න බැරි නම් ඇයි මේ ඇස්වල කදුළු..? ඇයි මේ ඔයා අඩන්නෙ..? මට කියන්න මායා.. මට කියන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]මං දන්නෙ නෑ.. මං දන්නෙ නෑ.. සනිරු කෙරෙහි තිබෙන ආදරය ඇය සගවා ගැනීමටම උත්සාහ දැරීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාදන්නවා මායා ඔයා දන්නවා.. ඔයා මට ආදරයක රනවා කියලා.. පුළුවන් නම් මගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයා මට ආදරය කරන්නෙ නෑ කියලා කියන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට බෑ සනිරු, මට බෑ.. මම යනවා.. හඩා වැළපෙමින් ඇය පාරේ අනෙක් පැත්තට දිව ගියේ සනිරුගේ මුහුණ දෙස බලා කිසිදු දෙයක් පැවසීමට නොහැකි වූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා පොඩ්ඩක් ඉන්න.. මාත් එනවා.. සිත් වේදනාවෙන් මායාට කුමක් හෝ අනතුරක් වේදැයි සිතූ සනිරු බියට පත්විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එපා.. එපා.. මම තනියම යන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරුගේ මුහුණ දෙස බැලීමට තරම්වත් ශක්තියක් නොතිබුණු මායා ඒ මොහොතෙහි පැමිණි බසයට නැග ගන්නට වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]එදා රාත්‍රියේ මායාගේ පේමයේ වියෝවෙන් දැවෙන සනිරුගේ හදවතට මොහොතකටවත් සැනසිල්ලක් උදා නොවීය.. සැරින් සැරේ ඇයත් සමග ගත කළ කෙටිකාලයේ සොදුරු මතකයන් එකිනෙක පෙළගැස්වී මැවී පෙනෙන්නට විය.. එම මතකයන් තුළින් ඇය සිනාසුණු ආකාරය, ඉගිබිගි කළ ආකාරය, දෙනෙත් අඩවන් කරමින් තම හදවතට නැවුම් ප්රබෝධයක් බලා දුන් ආකාරයට ඔහුට මැවෙන්නට විය.. ඇදෙහි දකුණැලයට හැරුණත් වම් ඇලයට හැරුණත් මුණින් අතට හැරුණත් ඒ සෑම මොහොතකම අන්ධකාරය තුළින් ඇයගේ මුව මඩල තම දෙනෙත් අභියස මැවී පෙනෙන්නට විය.. එදා රාත්‍රිය සනිරුට නොනින්ද රැයක් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]සනිරුගේ ආදරය පිළිගැනීමට මායා තුළ කිසිදු විරුද්ධත්වයක් නොවීය.. නමුත් ඇයගේ අසරණකම නිසා එම ආදරයට ඇයට පිටුපාන්නට සිදුවිය.. කෙසේ වෙතත් මොහොතින් මොහොත සනිරුගේ ඡායාම මායා තුළ මායාවක් මෙන් සැරිසරන්නට විය.. එදා රාත්‍රියේ සනිරුගේ මෙන්ම මායාගේද නින්ද සොරා ගැනුණේ එකිනෙකා කෙරෙහි ඇති මහා සාගරය තරම් වූ ආදරය විසින්මය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom