Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මව් කුසක් තුළ මොහොතින් මොහොත වර්ධනය වන දරු කළලයක් සේ මායාගේ හදවතෙහි තත්පරයක් තත්පරයක් පාසා සනිරු කෙරෙහි මුහුකුරා මෝරා වැඩෙන ප්‍රේමය පැවසීමට නොඉවසිලිව පෙරුම් පුරමින් සිටි අතර එදා දවසේ විවේකය උදා වීමට කල්පයක් ගත වූ බවක් ලෙසට ඇයට දැණුනේ පෙර දිනයේ අතපසු වූ විෂය කරුණු කිහිපයක් ඉගැන්වීමට ගත් අතිරේක අඩහෝරාව හේතුවෙනි..

නියමිත වේලාවට විවේකය ලැබුණු සනිරු තුෂාරිගේ සංතෘප්තිදායක ආරංචියෙන් මග බලාගෙන තත්පර ගනිමින් උන්නේ මායාගේ ආදරය ඇයගේ කට හඩින්ම දැන ගැනීමේ නොනිම් ආශාව සිත තුළ සමාධිගත කරගෙනය..

පොඩ්ඩක් හදිසි නැතුව හිටපං.. දැන් එයි.. සනිරුගේ මුහුණෙහි තිබුණු සතුට දැක චතුර ප්‍රකාශ කළේය..

තුෂාරි.. ඇයි දන්නෙ නෑ නේද මායා එන්න පරක්කු..?

මෙච්චර වෙලා හිටපු එකේ තව චුට්ටක් ඉන්න සනිරු.. මායා ඉක්මනට එයි..

මෙච්චර දවසක් බලාගෙන හිටපු එකේ මේ විනාඩි ගාණ මූට ඉවසන්න බැරිද..?

එහෙම තමයි ප්‍රදීප්.. මේක තමයි උච්චතම අවස්ථාව.. ඉතින් හදිස්සියක් නැතුව තියෙයිද..? සනිරු දෙස බලමින් දර්ශනී පැවසීය..

දැන් ඉතින් මායාගෙත් ගින්න ඇවිළිලා ඇත්තෙ.. එයාටත් එනකම් ඉවසුමක් නැතුව ඇති.. නැද්ද තුෂාරි..?

ඒක නම් ඇත්ත චතුර.. ඒත් ඇයි දන්නෙ නෑ මෙච්චර වෙල පරක්කු..?

සමහර විට ලෙක්චස් තවමත් ඉවර නැතුව ඇති..

සනිරු සහ තම යහළුවන් කතා කරමින් සිටියදී ඔවුන් අභියසට වෑන් රථයක් පැමිණ නතර කරවිය.. ක්ෂණයකින් ඉන් කොණ්ඩය කොටට කපා සිටි කිහිප දෙනෙක් සහ හිස් වැසුමක් පැළද සිටි කෙනෙකු තමන් වෙතට පැමිණියහ..

මචං.. මෙතන ඉන්නවද ඌ..? හිස් වැසුම පැළද සිටි පුද්ගලයා තම අනෙක් සගයෙකුගෙන් ඇසුවේය..

ඔව් රකිත.. ඔය ඉන්නෙ ඔය කෑල්ලට එහා පැත්තෙ.. ඔහු සනිරු දෙසට අත දිගු කළේ තුෂාරිද හාස්‍යයට ලක් කරමිනි..

රකිත යන නම ඇසෙනවාත් සමගම තුෂාරි සනිරුගේ අත අල්ලා ගනිමින් වෙවුලන්නට වූවාය.. මායා පැවසූ සෑම දෙයක්ම තුෂාරි සනිරුට පැවසුවත් මදාවියෙකු මෙන් සිටින රකිත දැකීම නිසා තුෂාරි තුළ අමුතුම බියක් ඇතිවිය.. එම මොහොතේ එකවරම සනිරු ඉදිරියට ගියේ ප්‍රශ්නයක් ඇත්නම් ඔහුත් සමග කතාබහ කොට විසදා ගැනීමේ අරමුණ ඇතිවය..

මමයි සනිරු.. ඇයි මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය..? කිසිදු රැඩිකල් ස්වරූපයක් සනිරුගෙන් දිස් නොවීය..

අවශ්‍ය නෙමෙයි යකෝ.. තොට මගේ ගෑනිත් එක්ක පෙම් කෙළින්ට හයියක් ආවෙ කොහොමද..? උඹ හිතුවද මට මේවා ආරංචි වේනනෙ නැති වෙයි කියලා..? රකිත සනිරුගේ කමීසයේ කොළරය අල්ලා ගත්තේය..

කමීසයේ කොළරයෙන් අත ඇරපන්.. මට උඹත් එක්ක රණ්ඩු වෙන්න උවමනාවක් නෑ.. සනිරුගේ සාමකාමී සිත රැඩිකල් වෙන්නට ගැනුණේ රකිතගේ මදාවි ක්‍රියා කලාපය හේතුවෙනි..

ඇයි අත ඇරියෙ නැත්නම් උඹ මට මොනවා කරන්නද..? ඈ යකෝ.. උඹ දන්නවද මම කවුද කියලා..? රකිත සනිරුගේ කම්මුලට පහරවල් කිහිපයක් ගැසුවේය..

උඹ මට කවුරු වුණත් මොකද..? සනිරු රකිතගේ අත අල්ලා ගනිමින් පැත්තකට තල්ලු කළේය..

ඒ.. අඩෝ තොපි හිතුවද අපි ගෑනු කියලා..?

රකිතගේ මුහුණට චතුර පහරවල් දෙක තුනවක් ගසමින් ඇසුවේය..

චතුරගේ අතපය රකිතට විරුද්ධව ක්‍රියාත්මක වෙත්ම රකිතගේ අනෙකුත් සගයක් පැමිණ චතුරට සහ සනිරුට පහර දුන් අතර ඔවුන් බේරා ගැනීමට ගිය ප්‍රදීප්ටද පහර දුන්හ.. කෝපයෙන් ඇවිළුණු රකිත නැවතත් සනිරුට තම වෑන් රථයේ තිබුණ යකඩ බටයකින් හිසට සහ උදරයට පහර දුන් අතර ඉන් බරපතල ලෙස තුවාල වූ සනිරු බිම ඇද වැටුණේ ඔහුට සිටගෙන සිටීමටවත් ශක්තියක් නොවුණු නිසාය..බිම ඇද වැටී සිටි සනිරුට අමනුෂ්‍ය වෙසින් සිහි විකල් වූ රකිත සිතෙහි වූ කෙළවරක් නොමැති කෝපය අවසන් වන තුරුම පහර දුන්නේය.. එහෙත් ඔහු එයින් සෑහීමකට පත් නොවූ අතර අවසානයේදී තම සගයන් ලවාද සනිරුට පහර දුන්හ..

මූට නැගිටින්න බැරිවෙන්න කෑම දීපන්.. එතකොට මම කවුද කියලා තේරෙයි..

තුෂාරි සහ දර්ශනී කෑ ගසමින් හඩා වැළපුණත් විශ්ව විද්‍යාලයේ කිසිවෙකු සනිරු බේරා ගැනීමට මැදිහත් නොවුණේ ඔවුන්ගේ ජීවිත වලටද පසුව එය බලපෑමක් වේයැයි සිතූ නිසාය.. තම විශ්ව විද්‍යාලයේ සිටින සාමාජිකයෙකුට මෙවන් ආකාරයට සාහසික ලෙසට වෙනත් පුද්ගලයින් පිරිසක් විසින් පහර දීම සම්බන්ධයෙන් ඔවුන් තුළ වූයේ බලවත් ශෝකයකි.. දුකකි.. එහෙත් ඔවුන් එම දුකෙන් ඇතිවන කෝපය වාවාගෙන උන්නේ බියගුලුකමකට නොව අසරණකමකටය.. නමුත් එම අසරණකමට සියලු දෙනාම වහල් වූයේ නැත..

රකිත, අර බලපං.. කොල්ලො සෙට් එකක් එනවා මචං..

ඇයි උඹලා බයද..? ආපුදෙන්..

උඹලා හිතන්නෙ අපිටත් අතපය හොලවන්න බෑ කියලද..? මේක අහපං.. මේක ඇතුලෙත් පණ නැති එවුන් ඉන්නවා.. ඒත් උඹලා හිතන්න එපා හැමෝම ඒ වගේ කියලා.. අපි එකතු වුණොත් උඹලගෙ කෑලි අහුලන්නත් බැරි වෙයි.. තේරුණාද..? දැන් ඉතිං බල්ලො වගේ පලයල්ලා..

ඇයි ඇහුණෙ නැද්ද..? පලයන් ඉතිං..

හරි බලාගමු.. උඹලා හිතන්න එපා බයකට යනවා කියලා.. රකිත ඇගිල්ල දිගු කරමින් කීවේය..

සනිරුගේ හිසින්ද, කන් වලින්ද, නාසයෙන්ද ලේ ගනන්නට විය.. අතපය සොලවමින් ලේ ගලමින් බිම වැටී උන් සනිරු වෙතට දිව ගිය තුෂාරිද දර්ශනීද ලේ වලින් නැහැවී තිබුණු හිස තම ඔඩොක්කුව මත තබා ගනිමින් වටපිට බලා කෑ ගසන්නට වූවාය.. රකිතට විරුද්ධව හඩ නැගූ සිසුන් රැසද සැණින් එතැනට දිව ආහ..

අනේ..! ඉක්මනට මෙයාව හොස්පිටල් එකට ගෙනියමුකො.. තුෂාරි හඩමින් පැවසීය..

තුෂාරිගේ හා දර්ශනීගේ කෑ ගැසීම නිසා බිම වැටී සිටි චතුර සහ පුදීප් කෙසේ හෝ වේදනාවෙන් නැගිට ඔවුන් හිදි තැනට හැකි ඉක්මනින් ආහ.. එවිට සනිරු රෝහලට ගෙන යාම සදහා අනෙක් සිසු පිරිස කටයුතු කරමින් උන්නාහ..

මචං ත්‍රීවිල් එකක් එනවා අත දාපන්..

හරි.. හරි..

ප්‍රදීප් කකුල් දෙකෙන් අල්ලපන්.. සනිරුගේ හිස පෙදෙසින් අල්ලා ගත් තවත් සිසුවෙකු පැවසුවේය..

මචං.. මායි චතුරයි හොස්පිටල් එකට යන්නම්.. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් උඹලා බලා ගනිං.. ත්‍රීරෝද රථය තුළ සිටි ප්‍රදීප් අනෙක් සිසුන්ට කීවේය..

බය වෙන්න එපා.. අපි ඒ ගැන බලා ගන්නම්..

ඔයාලා මායා එක්කරගෙන හොස්පිටල් එකට එන්න.. ත්‍රීරෝද රථය යන අතරතුරේ දී චතුර පැවසුවේය..

හරි.. හරි.. ඔයාලා ඉක්මනට යන්න.. අපි එන්නම්..

විවේකය ලැබුණු මායා සනිරු මුණ ගැසීමේ දැඩි වූ ආශාවෙන් තුෂාරි සහ දර්ශනී වෙතට දිව ආවාය.. අප්‍රමාණ වූ සතුටක් හදවතෙහි සිර කරගෙන ඇය පැමිණියේ සනිරුත් සමග එම සතුට සම සිතින් විදගෙන එය මුළු ජීවිත කාලයටම දෙදෙනා තුළ රදවා තබා ගැනීමේ අපේක්ෂාව සස්ථිර කර ගැනීමේ දිවුරුම එකිනෙකා විසින් පවසා ගැනීම සදහාය.. එහෙත් ඇය හඩා වැළපෙමින් සිටි තුෂාරි සහ දර්ශනී දෙස අදහාගත නොහැකිව බලා උන්නේ එම සතුට සිත තුළ යටපත් කරගෙනය..

ඇයි තුෂාරි අක්කෙ අඩන්නෙ..? කියන්නකො.. මොකද වුණේ.. මායා තුෂාරිගේ දෑත අල්ලා ගනිමින් ඇසීය..

කිසිවක් නොපැවසූ තුෂාරි මායා වැළදගෙන හඩා වැළපෙන්නට වූවාය.. සනිරුට වූ අවාසනාවන්ත සිද්ධිය මායාට පැවසීමට තරම් ශක්තියක් නොමැති වූ තුෂාරි තව තවත් හඩන්නට වූවාය.. ඇයගේ වැළපීම නිසා මායාගේ දෑසට ඉබේම කදුළු එන්නට විය.. කිසිවක් සගවා තබා ගැනීමෙන් ඵලයක් නැතැයි තේරුම් ගත් දර්ශනි සනිරුට සිදු වූ සියල්ලම මායාට පැවසීය.. දර්ශනි පැවසූ දෙයින් වික්ෂේපයට පත් වූ මායා එය ඉවසාගත නොහැකිව මහ හඩින් හඩන්නට වූවාය..

දෙයියනේ.. මගේ සනිරුට ගොඩක් අමාරුද..? ගොඩක් තුවාලද..? මම කිව්වා නේද තුෂාරි අක්කෙ මම නිසා සනිරුගෙ ජීවිතයට බලපෑම් වෙයි කියලා..? සනිරුට මොනවා හරි වුණොත් මම කොහොමද ජීවත් වෙන්නෙ..?

ප්ලීස් මායා.. කලබල වෙන්න එපා.. සනිරු හොස්පිට්ල් එකට අරන් ගියානෙ.. අනික සනිරුට කිසිම දෙයක් වෙන්නෙ නෑ..

අනේ අක්කෙ.. අපි ඉක්මනට හොස්පිට්ල් එකට යමු.. මට සනිරුව බලන්න ඕනි..

තුෂාරි සහ දර්ශනී මායාත් සමග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට දහවල් 1.00 ට පමණ විය.. ඒ වන විට සනිරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ හිස පෙදෙසට තදබල ලෙස පහර වැදීම් හේතුවෙනි..

චතුර, මට මගේ සනිරු බලන්න යන්න දෙන්න.. ප්ලීස්.. මට සනිරු බලන්නෙ නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ.. මායා චතුරගේ බෙල්ලේ එල්ලෙමින් කෑ ගසන්නට වූවාය..

මායා.. මායා.. පොඩ්ඩක් ඉවසන්න.. තවම සනිරුට සිහිය නෑ.. ඉක්මනටම සිහිය එයි.. අපිට ඔයාගෙ දුක තේරෙනවා.. පොඩ්ඩක් ඉවසන්න මායා.. චතුර කොතෙකුත් ඇය සනසන්නට උත්සහ කරත් ඇය පාලනය කිරීමට නොහැකි විය..

මම කොච්චර අවාසනාවන්තියක්ද..? පව්කාරියක්ද..? ආත්මාර්ථකාමියිද..? අද සනිරු මේ විදියට දුක් විදින්නෙ මම නිසයි..කොහෙවත් නැති කෙල්ලෙක් නිසයි.. මම නසිරුට කොච්චර දුකක්, වේදනාවක් දුන්නද..? ඊයෙ මම ඔයාගෙ හදවත කොච්චර රිදෙව්වද සනිරු..?

ඔය දේවල් මතක් කරලා දැන් තේරුමක් නෑ මායා.. ඒකෙන් වේනනෙ ඔයාගෙ හිත රිදෙන එක..

රිදෙද්දෙන් තුෂාරි අක්කෙ.. මට මෙහෙම හරි දුකක් විදින්න දෙන්න.. එතකොට මට දැනේවි වේදනාව කියන්නෙ මොකක්ද කියලා.. මට ඒ වේදනාව සනිරු වෙනුවෙන් විදින්න දෙන්න.. මගේ සනිරු වෙනුවෙන් එතකොටවත් මගේ හදවතට සැනසීමක් ලැබෙයි..

මටත් ලස්සන හීනයක් තිබ්බා.. ඒ සනිරුත් එක්කයි.. මගේ අහිංසක සනිරුත් එක්කයි.. ඒත්.. ඒ හීනය මගේ හදවතේ මටත් හොරෙන් හැංගිලයි තිබුණෙ.. සැරින් සැරේ සනිරු කියපු වචන වලින් ඒ හීනය අවදි වෙන්න ගත්තත් මගේ ආත්මාර්ථකාමී අසරණ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.. ඇයි මගේ හිත ඒ තරම් දරුණු වුණේ.. ඒත් දැන් මම ඒ හීනයත් එක්ක හැබෑවටම ජීවත් වෙනවා..

හදවත හඩවා දෙනෙත් තෙත් කර මනස කළඹා මායා පවසන දහසකුත් දුක් වේදනා විලාපයන් හුදකලාවම ඇයට විදවන්නට ඉඩනොදී එහි කොටස්කාරියක් වී ඇයගේ තැවුල් වේදනා අඩු කිරීමට උත්සහයක් වශයෙන් තුෂාරි ඇයව වැළද ගත්තේය..

දැඩිසත්කාර ඒකකයේ දොරටුව විවෘත කරමින් එළියට පැමිණ වෛද්‍යවරයා වෙතට සියල්ලෝම දිව ගියහ.. නමුත් වෛද්‍යවරයා සතුටුදායක ආරංචියක් පවසන බවක් ඔවුනට දැන ගන්නට නොලැබුණි..

ඩොක්ටර්.. ලෙඩාට කොහොමද..?

මේකයි ප්‍රශ්නෙ.. පේෂන්ගෙ ඔලුවෙන් ගොඩක් ලේ පිටවෙලා තියෙනවා.. ඒක නිසා එයාට ලේ දෙන්න වෙයි.. වෛද්‍යවරයා හදිසිය පෙන්වමින් එලෙස ප්‍රකාශ කළේ සනිරු බේරා ගැනීමට ඉක්මන් විය යුතු බව හගවමිනි..

ඩොක්ටර්.. සනිරුගෙ ලේ වර්ගය මොකක්ද කියලා කියන්න පුළුවන්ද..? ප්‍රදීප් තම රුධිරය දීමට සූදානම්ව ඇසුවේය..

වෛද්‍යවරයා අතැති වූ ෆයිල් එක දෙස බලමින් ඕ නෙගටිව් යැයි පැවසූවේය..

දැඩි සත්කාර ඒකකය නැමැති සංග්රාම භූමියේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන සනිරුගේ ජීවිතය බේරා ගැනීමට අවැසිව පවතින රුධිර වර්ගය තම යහළුවන් කිසිවෙකුත් සතු නොවීය.. එවැනි අභාග්‍ය සම්පන්න මොහොතක කතරක ගමන් කරන්නෙකුට හමු වූ ක්ෂේම භූමියක් වෙන් සනිරුට රුධිරය දීමට මායා සූදානම් වූයේ ඔහුට අවශ්‍ය ලේ වර්ගය ඇය සතු වීම නිසාය..

තම ශරීරයේ දිවෙන ලේ බිදුවකට වඩා සනිරුගේ ජීවිතයට ආදරය කරන මායා ඔහුට ජීවත් වීම සදහා තම ශරීරයේ තිබෙන සෑම ලේ බිදුවක්ම වුවද පූජා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළාය.. තමා සනිරුගෙන් වෙන් කිරීමට කිසිම කෙනෙකුට මේ ආත්මභාවයට පමණක් නොව මතු ආත්ම භවයන්හිදී ද නොහැකි බව ඇයට හැගුණේ දෙදෙනාගේම ශරීර එකම ලෙයින් පවා බැදී දිවෙන බව දැණුනු හෙයිනි..

අනතුරුව වෛද්‍යවරුන් විසින් මායාගේ ශරීරයෙන් බලා ගත් සෑම ලේ බිදුවක්ම සනිරුගේ ශරිරයට ලබා දුන්හ.. සනිරුට ලේ බලා දුන්නද සිහිය පැමිණිමට හෝරා කිහිපයක්ම ගතවිය..

මායා දැන් බය වෙන්න දෙයක් නෑනෙ.. දැන්වත් මායා මොනවා හරි කන්නකො..

මට බඩගිනි නෑ.. සනිරුට සිහිය ආවම මම කන්නම්.. කෑමක් බීමක් පවා ගැනීමට මායාට අමතක වූයේ සනිරුට ඇයගේ හදවතේ තිබෙන ආදරය නිසාම බව තුෂාරිට වැටහිණ..

මායාත් සමග කතා කරමින් සිටි තුෂාරි අසලට පැමිණි හෙදියක් සනිරුට සිහිය ආ බව පැවසීය.. එම සුභ ආරංචිය මායාගේ දෙසවන්හී වැදෙත්ම නැවතත් ඇයගේ හෘදස්පන්දනය සප්රාණික විය.. එවිට සියලු දෙනාම සනිරු සිටි කාමරයට ගිය අතර මායා දොර සමීපයට විත් බිත්තයට හේත්තු වී තම හිස ඔසවා දිගු සුසුම් පොදක් හෙළීය..

මචං.. උඹට දැන් කොහොමද..? චතුර සනිරුගේ හිසෙහි වෙලා තිබුණු සුදු පාට වෙලුම් පටි මත අත තබාගෙන ඇසුවේය..

ඔලුව රිදෙනවා මචං.. හරියට නිකං ඉදිකටු වලින් අනිනවා වගේ.. හිස ඔසවා සියලු දෙනා දෙස බලා සනිරු කීවේය..

හරි.. හරි.. මචං උඹ ඔහොම රෙස්ට් එකේ හිටපං.. වැඩිය කතා කරන්න එපා..

කාමරය තුළ මායා නොසිටි නිසා ඉන් එළියට පැමිණි තුෂාරි මායාද සමග යළිත් කාමරය තුළට ගියහ.. එවිට සනිරු සිටි ආකාරය දුටු මායාගේ දෙනෙත් වලින් කදුළු පිටවන්නට වූවාය..

එහෙනම් සනිරු අපි යන්නම්.. ආයෙ හෙට උදේ තමයි එන්නෙ.. මායාට සහ සනිරුට හුදෙකලාව ඉන්නට දී යළුලුවන් ඉන් පිටව ගියහ..

මායාගේ කොපුල් තල මතින් ගලා හැළෙන කදුළි බිදු සනිරුගේ මාපටගිල්ලෙන් පිස දැමුවත් ඇයගේ එම කදුළු පිටවීම නතර වූයේ නැත..

ඇයි මායා ඔයා අඩන්නෙ..? අඩන්න එපා.. ඔයා අඩනකොට මටත් ඇඩෙනවා.. ප්ලීස්.. අඩන්න එපා..

මට අඩන්න දෙන්න සනිරු.. ඇති වෙනකම් මට අඩන්න දෙන්න.. මේ දවස් දෙකට මම ඔයාට මොන තරම් දුකක් දුන්නද..? ඉතින් මට ඒ දුක විදින්න දෙන්න සනිරු.. සනිරුගේ දෑත මායාගේ ළමැද මත තබා තදකර ගනිමින් පැවසීය..

ඔයා හිතලා නෙමෙයිනෙ එහෙම කළේ.. ඔයාගෙ අසරණකම හින්දනේ.. මම ඒවා අමතක කරලා දාලා ඉවරයි මායා.. ඔයත් ඒවා අමතක කරන්න.. ඒවා අතීතයට භාර දෙන්න.. මායාගේ ළමැදේ තිබුණු අත සනිරුගේ දෑත ඉවතට ගෙන ඇයගේ මුහුණ පිරිමදිමින් පැවසුවේය..

සනිරු ඔයා ඊයෙ කිව්වා නේද පුලුවන් නම් ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාට ආදරේ කරන්නෙ නැහැයි කියලා කියන්න කියලා.. ඔව්, මට බෑ සනිරු එහෙම කියන්න.. කවමදාකවත් බෑ.. මොකද.. මං ඔයාට ආදරෙයි සනිරු.. මේ මිහිතලය මත ඉන්න කිසිම කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ නැති තරමට මම ඔයාට ආදරෙයි මගේ රත්තරං.. ඒ ආදරය මේ ආත්මයට විතරක් නෙමෙයි.. පෙර ආත්ම වලත් තියෙන්නෙ ඇති.. මතු ආත්ම වලත් තියේවි.. අපේ ආදරය සංසාරගත බැදීමක් සනිරු..

ඔව් මායා.. මගේ හදවත හැම මොහොතෙම කිව්වෙත් කියන්නෙත් ඔයා කිව්ව දේමයි.. ඇත්තටම අපි මේ ආත්මයට විතරක් හමුවුණු දෙන්නෙක් නෙමෙයි මායා..

මායා තම දෙනොළින් සනිරුගේ නළලත සිපගෙන ඔහුගේ පපුව මත තම හිස තබමින් තමා කෙරෙහි උපන් සෙනෙහස පිරී සනිරුගේ ළය පෙදෙස සිපගන්නට වූවාය.. එදා මුළු රාත්‍රියේම සනිරුත් සමග මායාට ගත කිරීමට හැකි වුවත් පැය ගණනක් ඔහුත් සමග හිද ගෙදර ගියේ සිය දෙමාපියන්ගේ අණසකට ගරු කිරීමක් වශයෙනි..

සනිරුට මුහුණපෑමට සිදුවූ මෙම හදිසි සිදුවීම සිය මවට සගවා සිට නැවත එය ඇයට ආරංචි වීම ඇය සිටින රෝගාතුර තත්වයට නුසුදුසු යැයි සිතූ සනිරු එය තම මවට දන්වන ලෙසට පෙරදා රෝහලේදී මායාට කීවේය.. සනිරුගේ එම ඉල්ලීම පිළිගත් මායා පසුදා උදෑසනම තුෂාරිත් සමග සනිරුගේ නිවසට ගියේ ඔහුගේ මවට එය දැන්වීම සදහාය..

ගෙදර කවුද..? තුෂාරි දෙපැත්ත වසන දොරටුවට තම ඇගිලි වලින් කිහිපවරක්ම තට්ටු කළාය..

නිවස තුළ සිටි සනිරුගේ මව උගුර පාදමින් හැද සිටි මල් මල් චීත්තය පිළිවෙලකට සකසුරුවම් කර ගනිමින් දොර විවෘත කළාය.. මායා සහ තුෂාරි දුටු සනිරුගේ මව තම දෑසෙහි නිදි ගැට මරමින් ටික වේලාවක් තම අභියස සිටි තරුණියන් දෙදෙනා දෙස බැලීය..

අම්මේ.. අපි මේ සනිරුගෙ යාළුවො.. තමන් දෙස බලමින් සිටි සනිරුගේ මවට තුෂාරි පැවසීය..

හා.. මම ඉතින් මීට කලින් දූලා දැකලත් නෑනෙ.. මෙතනින් වාඩි වෙන්න.. අසල වේවැල් කැඩී ගොස් තිබුණු දිග පුටුවක් පෙන්වමින් ඈ පැවසීය..

[QUOTE="crazybuddy, post: 13013791, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-Y0puOoypd44/T137JURacUI/AAAAAAAABf4/h9wp0uHoo9Q/s1600/08.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මව් කුසක් තුළ මොහොතින් මොහොත වර්ධනය වන දරු කළලයක් සේ මායාගේ හදවතෙහි තත්පරයක් තත්පරයක් පාසා සනිරු කෙරෙහි මුහුකුරා මෝරා වැඩෙන ප්‍රේමය පැවසීමට නොඉවසිලිව පෙරුම් පුරමින් සිටි අතර එදා දවසේ විවේකය උදා වීමට කල්පයක් ගත වූ බවක් ලෙසට ඇයට දැණුනේ පෙර දිනයේ අතපසු වූ විෂය කරුණු කිහිපයක් ඉගැන්වීමට ගත් අතිරේක අඩහෝරාව හේතුවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නියමිත වේලාවට විවේකය ලැබුණු සනිරු තුෂාරිගේ සංතෘප්තිදායක ආරංචියෙන් මග බලාගෙන තත්පර ගනිමින් උන්නේ මායාගේ ආදරය ඇයගේ කට හඩින්ම දැන ගැනීමේ නොනිම් ආශාව සිත තුළ සමාධිගත කරගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොඩ්ඩක් හදිසි නැතුව හිටපං.. දැන් එයි.. සනිරුගේ මුහුණෙහි තිබුණු සතුට දැක චතුර ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි.. ඇයි දන්නෙ නෑ නේද මායා එන්න පරක්කු..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙච්චර වෙලා හිටපු එකේ තව චුට්ටක් ඉන්න සනිරු.. මායා ඉක්මනට එයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙච්චර දවසක් බලාගෙන හිටපු එකේ මේ විනාඩි ගාණ මූට ඉවසන්න බැරිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම තමයි ප්‍රදීප්.. මේක තමයි උච්චතම අවස්ථාව.. ඉතින් හදිස්සියක් නැතුව තියෙයිද..? සනිරු දෙස බලමින් දර්ශනී පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් ඉතින් මායාගෙත් ගින්න ඇවිළිලා ඇත්තෙ.. එයාටත් එනකම් ඉවසුමක් නැතුව ඇති.. නැද්ද තුෂාරි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නම් ඇත්ත චතුර.. ඒත් ඇයි දන්නෙ නෑ මෙච්චර වෙල පරක්කු..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සමහර විට ලෙක්චස් තවමත් ඉවර නැතුව ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ තම යහළුවන් කතා කරමින් සිටියදී ඔවුන් අභියසට වෑන් රථයක් පැමිණ නතර කරවිය.. ක්ෂණයකින් ඉන් කොණ්ඩය කොටට කපා සිටි කිහිප දෙනෙක් සහ හිස් වැසුමක් පැළද සිටි කෙනෙකු තමන් වෙතට පැමිණියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං.. මෙතන ඉන්නවද ඌ..? හිස් වැසුම පැළද සිටි පුද්ගලයා තම අනෙක් සගයෙකුගෙන් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් රකිත.. ඔය ඉන්නෙ ඔය කෑල්ලට එහා පැත්තෙ.. ඔහු සනිරු දෙසට අත දිගු කළේ තුෂාරිද හාස්‍යයට ලක් කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිත යන නම ඇසෙනවාත් සමගම තුෂාරි සනිරුගේ අත අල්ලා ගනිමින් වෙවුලන්නට වූවාය.. මායා පැවසූ සෑම දෙයක්ම තුෂාරි සනිරුට පැවසුවත් මදාවියෙකු මෙන් සිටින රකිත දැකීම නිසා තුෂාරි තුළ අමුතුම බියක් ඇතිවිය.. එම මොහොතේ එකවරම සනිරු ඉදිරියට ගියේ ප්‍රශ්නයක් ඇත්නම් ඔහුත් සමග කතාබහ කොට විසදා ගැනීමේ අරමුණ ඇතිවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මමයි සනිරු.. ඇයි මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය..? කිසිදු රැඩිකල් ස්වරූපයක් සනිරුගෙන් දිස් නොවීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවශ්‍ය නෙමෙයි යකෝ.. තොට මගේ ගෑනිත් එක්ක පෙම් කෙළින්ට හයියක් ආවෙ කොහොමද..? උඹ හිතුවද මට මේවා ආරංචි වේනනෙ නැති වෙයි කියලා..? රකිත සනිරුගේ කමීසයේ කොළරය අල්ලා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කමීසයේ කොළරයෙන් අත ඇරපන්.. මට උඹත් එක්ක රණ්ඩු වෙන්න උවමනාවක් නෑ.. සනිරුගේ සාමකාමී සිත රැඩිකල් වෙන්නට ගැනුණේ රකිතගේ මදාවි ක්‍රියා කලාපය හේතුවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි අත ඇරියෙ නැත්නම් උඹ මට මොනවා කරන්නද..? ඈ යකෝ.. උඹ දන්නවද මම කවුද කියලා..? රකිත සනිරුගේ කම්මුලට පහරවල් කිහිපයක් ගැසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹ මට කවුරු වුණත් මොකද..? සනිරු රකිතගේ අත අල්ලා ගනිමින් පැත්තකට තල්ලු කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ.. අඩෝ තොපි හිතුවද අපි ගෑනු කියලා..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිතගේ මුහුණට චතුර පහරවල් දෙක තුනවක් ගසමින් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුරගේ අතපය රකිතට විරුද්ධව ක්‍රියාත්මක වෙත්ම රකිතගේ අනෙකුත් සගයක් පැමිණ චතුරට සහ සනිරුට පහර දුන් අතර ඔවුන් බේරා ගැනීමට ගිය ප්‍රදීප්ටද පහර දුන්හ.. කෝපයෙන් ඇවිළුණු රකිත නැවතත් සනිරුට තම වෑන් රථයේ තිබුණ යකඩ බටයකින් හිසට සහ උදරයට පහර දුන් අතර ඉන් බරපතල ලෙස තුවාල වූ සනිරු බිම ඇද වැටුණේ ඔහුට සිටගෙන සිටීමටවත් ශක්තියක් නොවුණු නිසාය..බිම ඇද වැටී සිටි සනිරුට අමනුෂ්‍ය වෙසින් සිහි විකල් වූ රකිත සිතෙහි වූ කෙළවරක් නොමැති කෝපය අවසන් වන තුරුම පහර දුන්නේය.. එහෙත් ඔහු එයින් සෑහීමකට පත් නොවූ අතර අවසානයේදී තම සගයන් ලවාද සනිරුට පහර දුන්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූට නැගිටින්න බැරිවෙන්න කෑම දීපන්.. එතකොට මම කවුද කියලා තේරෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි සහ දර්ශනී කෑ ගසමින් හඩා වැළපුණත් විශ්ව විද්‍යාලයේ කිසිවෙකු සනිරු බේරා ගැනීමට මැදිහත් නොවුණේ ඔවුන්ගේ ජීවිත වලටද පසුව එය බලපෑමක් වේයැයි සිතූ නිසාය.. තම විශ්ව විද්‍යාලයේ සිටින සාමාජිකයෙකුට මෙවන් ආකාරයට සාහසික ලෙසට වෙනත් පුද්ගලයින් පිරිසක් විසින් පහර දීම සම්බන්ධයෙන් ඔවුන් තුළ වූයේ බලවත් ශෝකයකි.. දුකකි.. එහෙත් ඔවුන් එම දුකෙන් ඇතිවන කෝපය වාවාගෙන උන්නේ බියගුලුකමකට නොව අසරණකමකටය.. නමුත් එම අසරණකමට සියලු දෙනාම වහල් වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිත, අර බලපං.. කොල්ලො සෙට් එකක් එනවා මචං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි උඹලා බයද..? ආපුදෙන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹලා හිතන්නෙ අපිටත් අතපය හොලවන්න බෑ කියලද..? මේක අහපං.. මේක ඇතුලෙත් පණ නැති එවුන් ඉන්නවා.. ඒත් උඹලා හිතන්න එපා හැමෝම ඒ වගේ කියලා.. අපි එකතු වුණොත් උඹලගෙ කෑලි අහුලන්නත් බැරි වෙයි.. තේරුණාද..? දැන් ඉතිං බල්ලො වගේ පලයල්ලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඇහුණෙ නැද්ද..? පලයන් ඉතිං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි බලාගමු.. උඹලා හිතන්න එපා බයකට යනවා කියලා.. රකිත ඇගිල්ල දිගු කරමින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ හිසින්ද, කන් වලින්ද, නාසයෙන්ද ලේ ගනන්නට විය.. අතපය සොලවමින් ලේ ගලමින් බිම වැටී උන් සනිරු වෙතට දිව ගිය තුෂාරිද දර්ශනීද ලේ වලින් නැහැවී තිබුණු හිස තම ඔඩොක්කුව මත තබා ගනිමින් වටපිට බලා කෑ ගසන්නට වූවාය.. රකිතට විරුද්ධව හඩ නැගූ සිසුන් රැසද සැණින් එතැනට දිව ආහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ..! ඉක්මනට මෙයාව හොස්පිටල් එකට ගෙනියමුකො.. තුෂාරි හඩමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරිගේ හා දර්ශනීගේ කෑ ගැසීම නිසා බිම වැටී සිටි චතුර සහ පුදීප් කෙසේ හෝ වේදනාවෙන් නැගිට ඔවුන් හිදි තැනට හැකි ඉක්මනින් ආහ.. එවිට සනිරු රෝහලට ගෙන යාම සදහා අනෙක් සිසු පිරිස කටයුතු කරමින් උන්නාහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං ත්‍රීවිල් එකක් එනවා අත දාපන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප් කකුල් දෙකෙන් අල්ලපන්.. සනිරුගේ හිස පෙදෙසින් අල්ලා ගත් තවත් සිසුවෙකු පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං.. මායි චතුරයි හොස්පිටල් එකට යන්නම්.. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් උඹලා බලා ගනිං.. ත්‍රීරෝද රථය තුළ සිටි ප්‍රදීප් අනෙක් සිසුන්ට කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බය වෙන්න එපා.. අපි ඒ ගැන බලා ගන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාලා මායා එක්කරගෙන හොස්පිටල් එකට එන්න.. ත්‍රීරෝද රථය යන අතරතුරේ දී චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. ඔයාලා ඉක්මනට යන්න.. අපි එන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විවේකය ලැබුණු මායා සනිරු මුණ ගැසීමේ දැඩි වූ ආශාවෙන් තුෂාරි සහ දර්ශනී වෙතට දිව ආවාය.. අප්‍රමාණ වූ සතුටක් හදවතෙහි සිර කරගෙන ඇය පැමිණියේ සනිරුත් සමග එම සතුට සම සිතින් විදගෙන එය මුළු ජීවිත කාලයටම දෙදෙනා තුළ රදවා තබා ගැනීමේ අපේක්ෂාව සස්ථිර කර ගැනීමේ දිවුරුම එකිනෙකා විසින් පවසා ගැනීම සදහාය.. එහෙත් ඇය හඩා වැළපෙමින් සිටි තුෂාරි සහ දර්ශනී දෙස අදහාගත නොහැකිව බලා උන්නේ එම සතුට සිත තුළ යටපත් කරගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි තුෂාරි අක්කෙ අඩන්නෙ..? කියන්නකො.. මොකද වුණේ.. මායා තුෂාරිගේ දෑත අල්ලා ගනිමින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිවක් නොපැවසූ තුෂාරි මායා වැළදගෙන හඩා වැළපෙන්නට වූවාය.. සනිරුට වූ අවාසනාවන්ත සිද්ධිය මායාට පැවසීමට තරම් ශක්තියක් නොමැති වූ තුෂාරි තව තවත් හඩන්නට වූවාය.. ඇයගේ වැළපීම නිසා මායාගේ දෑසට ඉබේම කදුළු එන්නට විය.. කිසිවක් සගවා තබා ගැනීමෙන් ඵලයක් නැතැයි තේරුම් ගත් දර්ශනි සනිරුට සිදු වූ සියල්ලම මායාට පැවසීය.. දර්ශනි පැවසූ දෙයින් වික්ෂේපයට පත් වූ මායා එය ඉවසාගත නොහැකිව මහ හඩින් හඩන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙයියනේ.. මගේ සනිරුට ගොඩක් අමාරුද..? ගොඩක් තුවාලද..? මම කිව්වා නේද තුෂාරි අක්කෙ මම නිසා සනිරුගෙ ජීවිතයට බලපෑම් වෙයි කියලා..? සනිරුට මොනවා හරි වුණොත් මම කොහොමද ජීවත් වෙන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලීස් මායා.. කලබල වෙන්න එපා.. සනිරු හොස්පිට්ල් එකට අරන් ගියානෙ.. අනික සනිරුට කිසිම දෙයක් වෙන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ අක්කෙ.. අපි ඉක්මනට හොස්පිට්ල් එකට යමු.. මට සනිරුව බලන්න ඕනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි සහ දර්ශනී මායාත් සමග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට දහවල් 1.00 ට පමණ විය.. ඒ වන විට සනිරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ හිස පෙදෙසට තදබල ලෙස පහර වැදීම් හේතුවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර, මට මගේ සනිරු බලන්න යන්න දෙන්න.. ප්ලීස්.. මට සනිරු බලන්නෙ නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ.. මායා චතුරගේ බෙල්ලේ එල්ලෙමින් කෑ ගසන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා.. මායා.. පොඩ්ඩක් ඉවසන්න.. තවම සනිරුට සිහිය නෑ.. ඉක්මනටම සිහිය එයි.. අපිට ඔයාගෙ දුක තේරෙනවා.. පොඩ්ඩක් ඉවසන්න මායා.. චතුර කොතෙකුත් ඇය සනසන්නට උත්සහ කරත් ඇය පාලනය කිරීමට නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කොච්චර අවාසනාවන්තියක්ද..? පව්කාරියක්ද..? ආත්මාර්ථකාමියිද..? අද සනිරු මේ විදියට දුක් විදින්නෙ මම නිසයි..කොහෙවත් නැති කෙල්ලෙක් නිසයි.. මම නසිරුට කොච්චර දුකක්, වේදනාවක් දුන්නද..? ඊයෙ මම ඔයාගෙ හදවත කොච්චර රිදෙව්වද සනිරු..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය දේවල් මතක් කරලා දැන් තේරුමක් නෑ මායා.. ඒකෙන් වේනනෙ ඔයාගෙ හිත රිදෙන එක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රිදෙද්දෙන් තුෂාරි අක්කෙ.. මට මෙහෙම හරි දුකක් විදින්න දෙන්න.. එතකොට මට දැනේවි වේදනාව කියන්නෙ මොකක්ද කියලා.. මට ඒ වේදනාව සනිරු වෙනුවෙන් විදින්න දෙන්න.. මගේ සනිරු වෙනුවෙන් එතකොටවත් මගේ හදවතට සැනසීමක් ලැබෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මටත් ලස්සන හීනයක් තිබ්බා.. ඒ සනිරුත් එක්කයි.. මගේ අහිංසක සනිරුත් එක්කයි.. ඒත්.. ඒ හීනය මගේ හදවතේ මටත් හොරෙන් හැංගිලයි තිබුණෙ.. සැරින් සැරේ සනිරු කියපු වචන වලින් ඒ හීනය අවදි වෙන්න ගත්තත් මගේ ආත්මාර්ථකාමී අසරණ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.. ඇයි මගේ හිත ඒ තරම් දරුණු වුණේ.. ඒත් දැන් මම ඒ හීනයත් එක්ක හැබෑවටම ජීවත් වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හදවත හඩවා දෙනෙත් තෙත් කර මනස කළඹා මායා පවසන දහසකුත් දුක් වේදනා විලාපයන් හුදකලාවම ඇයට විදවන්නට ඉඩනොදී එහි කොටස්කාරියක් වී ඇයගේ තැවුල් වේදනා අඩු කිරීමට උත්සහයක් වශයෙන් තුෂාරි ඇයව වැළද ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැඩිසත්කාර ඒකකයේ දොරටුව විවෘත කරමින් එළියට පැමිණ වෛද්‍යවරයා වෙතට සියල්ලෝම දිව ගියහ.. නමුත් වෛද්‍යවරයා සතුටුදායක ආරංචියක් පවසන බවක් ඔවුනට දැන ගන්නට නොලැබුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩොක්ටර්.. ලෙඩාට කොහොමද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි ප්‍රශ්නෙ.. පේෂන්ගෙ ඔලුවෙන් ගොඩක් ලේ පිටවෙලා තියෙනවා.. ඒක නිසා එයාට ලේ දෙන්න වෙයි.. වෛද්‍යවරයා හදිසිය පෙන්වමින් එලෙස ප්‍රකාශ කළේ සනිරු බේරා ගැනීමට ඉක්මන් විය යුතු බව හගවමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩොක්ටර්.. සනිරුගෙ ලේ වර්ගය මොකක්ද කියලා කියන්න පුළුවන්ද..? ප්‍රදීප් තම රුධිරය දීමට සූදානම්ව ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෛද්‍යවරයා අතැති වූ ෆයිල් එක දෙස බලමින් ඕ නෙගටිව් යැයි පැවසූවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැඩි සත්කාර ඒකකය නැමැති සංග්රාම භූමියේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන සනිරුගේ ජීවිතය බේරා ගැනීමට අවැසිව පවතින රුධිර වර්ගය තම යහළුවන් කිසිවෙකුත් සතු නොවීය.. එවැනි අභාග්‍ය සම්පන්න මොහොතක කතරක ගමන් කරන්නෙකුට හමු වූ ක්ෂේම භූමියක් වෙන් සනිරුට රුධිරය දීමට මායා සූදානම් වූයේ ඔහුට අවශ්‍ය ලේ වර්ගය ඇය සතු වීම නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම ශරීරයේ දිවෙන ලේ බිදුවකට වඩා සනිරුගේ ජීවිතයට ආදරය කරන මායා ඔහුට ජීවත් වීම සදහා තම ශරීරයේ තිබෙන සෑම ලේ බිදුවක්ම වුවද පූජා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළාය.. තමා සනිරුගෙන් වෙන් කිරීමට කිසිම කෙනෙකුට මේ ආත්මභාවයට පමණක් නොව මතු ආත්ම භවයන්හිදී ද නොහැකි බව ඇයට හැගුණේ දෙදෙනාගේම ශරීර එකම ලෙයින් පවා බැදී දිවෙන බව දැණුනු හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනතුරුව වෛද්‍යවරුන් විසින් මායාගේ ශරීරයෙන් බලා ගත් සෑම ලේ බිදුවක්ම සනිරුගේ ශරිරයට ලබා දුන්හ.. සනිරුට ලේ බලා දුන්නද සිහිය පැමිණිමට හෝරා කිහිපයක්ම ගතවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා දැන් බය වෙන්න දෙයක් නෑනෙ.. දැන්වත් මායා මොනවා හරි කන්නකො..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට බඩගිනි නෑ.. සනිරුට සිහිය ආවම මම කන්නම්.. කෑමක් බීමක් පවා ගැනීමට මායාට අමතක වූයේ සනිරුට ඇයගේ හදවතේ තිබෙන ආදරය නිසාම බව තුෂාරිට වැටහිණ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාත් සමග කතා කරමින් සිටි තුෂාරි අසලට පැමිණි හෙදියක් සනිරුට සිහිය ආ බව පැවසීය.. එම සුභ ආරංචිය මායාගේ දෙසවන්හී වැදෙත්ම නැවතත් ඇයගේ හෘදස්පන්දනය සප්රාණික විය.. එවිට සියලු දෙනාම සනිරු සිටි කාමරයට ගිය අතර මායා දොර සමීපයට විත් බිත්තයට හේත්තු වී තම හිස ඔසවා දිගු සුසුම් පොදක් හෙළීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං.. උඹට දැන් කොහොමද..? චතුර සනිරුගේ හිසෙහි වෙලා තිබුණු සුදු පාට වෙලුම් පටි මත අත තබාගෙන ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔලුව රිදෙනවා මචං.. හරියට නිකං ඉදිකටු වලින් අනිනවා වගේ.. හිස ඔසවා සියලු දෙනා දෙස බලා සනිරු කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මචං උඹ ඔහොම රෙස්ට් එකේ හිටපං.. වැඩිය කතා කරන්න එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාමරය තුළ මායා නොසිටි නිසා ඉන් එළියට පැමිණි තුෂාරි මායාද සමග යළිත් කාමරය තුළට ගියහ.. එවිට සනිරු සිටි ආකාරය දුටු මායාගේ දෙනෙත් වලින් කදුළු පිටවන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් සනිරු අපි යන්නම්.. ආයෙ හෙට උදේ තමයි එන්නෙ.. මායාට සහ සනිරුට හුදෙකලාව ඉන්නට දී යළුලුවන් ඉන් පිටව ගියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ කොපුල් තල මතින් ගලා හැළෙන කදුළි බිදු සනිරුගේ මාපටගිල්ලෙන් පිස දැමුවත් ඇයගේ එම කදුළු පිටවීම නතර වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා ඔයා අඩන්නෙ..? අඩන්න එපා.. ඔයා අඩනකොට මටත් ඇඩෙනවා.. ප්ලීස්.. අඩන්න එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට අඩන්න දෙන්න සනිරු.. ඇති වෙනකම් මට අඩන්න දෙන්න.. මේ දවස් දෙකට මම ඔයාට මොන තරම් දුකක් දුන්නද..? ඉතින් මට ඒ දුක විදින්න දෙන්න සනිරු.. සනිරුගේ දෑත මායාගේ ළමැද මත තබා තදකර ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා හිතලා නෙමෙයිනෙ එහෙම කළේ.. ඔයාගෙ අසරණකම හින්දනේ.. මම ඒවා අමතක කරලා දාලා ඉවරයි මායා.. ඔයත් ඒවා අමතක කරන්න.. ඒවා අතීතයට භාර දෙන්න.. මායාගේ ළමැදේ තිබුණු අත සනිරුගේ දෑත ඉවතට ගෙන ඇයගේ මුහුණ පිරිමදිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ඔයා ඊයෙ කිව්වා නේද පුලුවන් නම් ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාට ආදරේ කරන්නෙ නැහැයි කියලා කියන්න කියලා.. ඔව්, මට බෑ සනිරු එහෙම කියන්න.. කවමදාකවත් බෑ.. මොකද.. මං ඔයාට ආදරෙයි සනිරු.. මේ මිහිතලය මත ඉන්න කිසිම කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ නැති තරමට මම ඔයාට ආදරෙයි මගේ රත්තරං.. ඒ ආදරය මේ ආත්මයට විතරක් නෙමෙයි.. පෙර ආත්ම වලත් තියෙන්නෙ ඇති.. මතු ආත්ම වලත් තියේවි.. අපේ ආදරය සංසාරගත බැදීමක් සනිරු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් මායා.. මගේ හදවත හැම මොහොතෙම කිව්වෙත් කියන්නෙත් ඔයා කිව්ව දේමයි.. ඇත්තටම අපි මේ ආත්මයට විතරක් හමුවුණු දෙන්නෙක් නෙමෙයි මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා තම දෙනොළින් සනිරුගේ නළලත සිපගෙන ඔහුගේ පපුව මත තම හිස තබමින් තමා කෙරෙහි උපන් සෙනෙහස පිරී සනිරුගේ ළය පෙදෙස සිපගන්නට වූවාය.. එදා මුළු රාත්‍රියේම සනිරුත් සමග මායාට ගත කිරීමට හැකි වුවත් පැය ගණනක් ඔහුත් සමග හිද ගෙදර ගියේ සිය දෙමාපියන්ගේ අණසකට ගරු කිරීමක් වශයෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුට මුහුණපෑමට සිදුවූ මෙම හදිසි සිදුවීම සිය මවට සගවා සිට නැවත එය ඇයට ආරංචි වීම ඇය සිටින රෝගාතුර තත්වයට නුසුදුසු යැයි සිතූ සනිරු එය තම මවට දන්වන ලෙසට පෙරදා රෝහලේදී මායාට කීවේය.. සනිරුගේ එම ඉල්ලීම පිළිගත් මායා පසුදා උදෑසනම තුෂාරිත් සමග සනිරුගේ නිවසට ගියේ ඔහුගේ මවට එය දැන්වීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගෙදර කවුද..? තුෂාරි දෙපැත්ත වසන දොරටුවට තම ඇගිලි වලින් කිහිපවරක්ම තට්ටු කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිවස තුළ සිටි සනිරුගේ මව උගුර පාදමින් හැද සිටි මල් මල් චීත්තය පිළිවෙලකට සකසුරුවම් කර ගනිමින් දොර විවෘත කළාය.. මායා සහ තුෂාරි දුටු සනිරුගේ මව තම දෑසෙහි නිදි ගැට මරමින් ටික වේලාවක් තම අභියස සිටි තරුණියන් දෙදෙනා දෙස බැලීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මේ.. අපි මේ සනිරුගෙ යාළුවො.. තමන් දෙස බලමින් සිටි සනිරුගේ මවට තුෂාරි පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. මම ඉතින් මීට කලින් දූලා දැකලත් නෑනෙ.. මෙතනින් වාඩි වෙන්න.. අසල වේවැල් කැඩී ගොස් තිබුණු දිග පුටුවක් පෙන්වමින් ඈ පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom