Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසාද බැදීමට තීරණය කර තිබෙන ගැහැනු ළමයෙකු තවත් කොල්ලෙකු සමග හාදකම් පවත්වමින් අකීකරු ලෙස හැසිරීම සම්බන්ධයෙන් රකිතගේ පියා තුළ පැවතියේ අප්‍රමාණ කෝපයකි.. එපමණක් නොව ඇයගේ හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් තම පුතණුවන්ට සිරගත වීමට සිදුවීම සූරියවංශ කාරියවසම්ට දරාගත නොහැකි විය.. එබැවින් තව තවත් ඇයට හිතුමතේ ස්වාධිනව කටයුතු කිරීමට ඉඩ නොදී එය වැළැක්වීම සදහා සෑම දෙයක්ම ඇයගේ පියාට පැවසීමට කාරියවසම් තීරණය කළේ සිය පුතා මෙන්ම තමන්ද මායාගේ දේපළ වෙනකෙකු සතු වීම බලා හිදින්නට බැරිම වූ නිසාය..

මායාගේ කැරැට්ටුව ඇයගේ දෙමාපියන් තුළ අවමානයට ලක් කිරමින් ඇයගේ නිදහස සීමා කර දැමීමේ බලාපොරොත්තුවෙන් කාරියවසම් මායාගේ නිවසට පැමිණියේ ඉමහත් උනන්දුවකිනි..

හා.. එන්න.. එන්න.. කාරියවසම්.. මොකද මේ හදිසියේම මේ පැත්තෙ.. මායාගේ පියා කාරියවසම්ගේ උරහිසට අත තබමින් සිනා සී තම නිවස තුළට පැමිණෙන ලෙසට ඇරයුම් කළේය..

කෝ.. මායා දුව නැද්ද ජයවර්ධන..? නිවසට ඇතුළු වෙමින් කාරියවසම් මහතාගේ පියාගෙන් ඇසූවේය..

මායා අද උදෙන්ම කැම්පස් ගියා.. දැන් ඉතිං එයා උදේට යනවා හවසට එනවා.. ජයවර්ධන කාරියවසම් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ දෙදෙනාම පුටුව මත වාඩි වෙමිනි..

ඉන්ද්‍රානි.. ඉන්ද්‍රානි.. මේ බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා.. නිවස තුළ සිටි මායාගේ මවට ජයවර්ධන කතා කළේය..

ඉතින්.. කොහොමද කාරියවසම්..? මේ දවස්වල දේශපාලන කටයතු එහෙම කොහොමද..? ජයවර්ධන කාරියවසම්ගේ වෘත්තිමය තොරතුරු පිළිබදව අසන්නට විය..

එවා නම් හොදින් කෙරෙනවා ජයවර්ධන.. එත්.. කියමින් ඔහු පැවසීමට ගිය දෙය අඩාල කළේ එය කුමක්දැයි කියා ජයවර්ධන අසන තුරුය..

මොකක්ද ඒ කිව්වෙ කාරි..? ප්රශන්යක් නම් කියන්න.. අනික දැන් අපි නෑදෑයො වෙන්නනෙ යන්නෙ.. කාරියවසම්ගෙ මුහුණෙන් පෙන්නුම් කළ ව්‍යාජ කනස්සල්ල නිසා ජයවර්ධන ප්‍රශ්න කරන්නට විය..

ආ.. මේ කාරියවසම්නෙ.. නිවස තුළ සිටි ඉන්ද්‍රානි ආලින්දයට පැමිණෙමින් ප්‍රකාශ කළාය..

මායා පිළිබදව තමා පැවසීමට ගිය දේ ඇයගේ දෙමාපියන්ට පැවසීමට නියම මොහොත මෙය යැයි සිතා කාරියවසම්ට හැගුණේ ඇයගේ දෙමාපියන් දෙදෙනාම තමන් සමීපයේ සිටි හෙයිනි.. ඔහු තත්පරයක් වුවද ප්‍රමාද නොකර එය ප්‍රකාශ කිරීමට උගුර පෑදුවේ ඇය කෙරෙහි තමා තුළ අප්‍රමාණ වූ තරහක් තිබූ නිසාය..

මේකයි.. ප්‍රශ්නෙ ජයවර්ධන.. ඔයාලා දන්නවනේ මායාගෙයි රකිතගෙයි විවාහය ගැන..

ඔව්, ඉතින්.. ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයිනෙ කාරි..

ඉතින්.. එහෙම දෙයක් වෙන්න තියෙද්දි මායා දුව වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පවත්වන එක හරි නෑ නේද..? කාරියවසම් පුටුවෙන් නැගිට ජයවර්ධන සමීපයට පැමිණියේය..

මේ මොනවද කියන්නෙ කාරි..?

මම දන්නවා ඔයාලට මේක විශ්වාස කරන්න බැරි බව.. ඒත් ඒ දේ කොහොම හරි ඔයාලට විශ්වාස කරන්න වෙනවා..

මේක බොරුවක් වෙන්න බැරිද කාරි..?

මේක බොරුවක් නෙමෙයි ජයේ.. මායා, සනිරු කියලා කැම්පස් එකේම කොල්ලෙකුට ආදරය කරනවා.. අනික ඌ කැම්පස් කොල්ලෙක් වුණාට සාමාන්‍ය එකෙක්..

මේ දේවල් මිනි්සසු දැන ගත්තොත් එහෙම මම කොහොමද රටට මූණ දෙන්නෙ..? මගේ තත්වයට මොකද වෙන්නෙ..? කාරියවසම් මදක් උස් හඩක් ගෙන ප්‍රකාශ කළේය..

පුටුවෙහි වාඩි වී සිටි ඉන්ද්‍රාණි සිය දෑත් නළලෙහි තබාගෙන හිස පහත් කොට කල්පනා කළේ කාරියවසම් පැවසූ අදහාගත නොහැකි දේවල් තම දෙසවනේ දෝංකාර දෙන්නට පටන් ගත් නිසාය.. එහෙත් ඇයට මොහොතකින් මායා ගත් තීරණය නිවැරදි යැයි සිතෙන්නට විය.. ඇයගේ නිදහස, ස්වාධීනත්වය සීමාකර ජයවර්ධනගේ ඒකාධිපති තීරණ වලට යටත් වී කටයුතු කළ තම දියණිය එවන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඉන්ද්‍රාණි පසුතැවිලි වූවේ නැත.. ඉන්ද්‍රාණිගේ සිතෙහි මෙතුවක් කල් පැවති පසුතැවිල්ල වූවේ රකිත වැනි අධර්මිෂ්ඨයෙකුට මායා දීමට සිදුවීම පිළිබදය..

කාරියවසම් පැවසූ ආකාරයට මායා ආදරය කරන කෙනා දුප්පත් කෙනෙක් වුවත් සාමාන්‍ය අයෙකු වුවත් ඉන්ද්‍රාණිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවීය.. බුදු දහම අදහන ඈ තරයේම විශ්වාස කළේ කෙනෙකු පොහොසත් විය යුත්තේ භෞතික සැප සම්පත් වලින් නොව ආධ්‍යාත්මික ගුණ ධර්ම විල්න බවයි.. එබැවින් ඇයට පුද්ගලයෙකුගේ තරාතිරමට වඩා ගුණ යහපත්කම වැදගත් විය.. නමුත් තම සැමියා ඊට ඉදුරාම සිතන, පතන කෙනෙක් නිසා කිසිසේත්ම මායාගේ කැමැත්තට ඉඩ නොදෙන බවද ඇය තරයේම දැන සිටියාය..

කාරියවසම් පැවසූ සෑම දෙයක්ම සත්‍යයක් වූවත් ඒ සියලු දෙයක්ම කිසිසේත්ම බැරෑරුම් නොවීය.. ඔහුගේත් රකිතගේත් එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මායාගේ දේපොළ තමන් සතු කර ගැනීමටයි.. ඒ නිසාම තම ආත්මාර්ථකාමී කුහක අපේක්ෂාවන් ඉටුකර ගැනීමට සනිරුගේ සහ මායාගේ ආදරයට බලපෑම් කරන්නට පෙළඹීය.. කෙසේ වෙතත් මායාගේ ජීවිතය බලාපොරොත්තු වන කිසිම දෙයක් රකිතගෙන් නොලැබෙන නිසාත් ඒ සෑම දෙයක්ම සනිරුගේ ජීවිතයෙන් තමන්ට නිසැකයෙන්ම ලැබෙන නිසාත් මායා සනිරුගේ ජීවිතයේම කොටසක් වන්නට විය..

කාරියවසම්.. ඔයා මේවා දැනගත්තෙ කොහොමද..? කල්පනා කරමින් සිටි ඉන්ද්‍රාණි එලෙස ඔහුගෙන් විමසුවේ තව තවත් ඒ පිළිබදව ඇත්ත නැත්ත දැන ගැනීම සදහාය..

ඔය සනිරු කියන කොල්ලත් එක්ක රකිත මේ ගැන කතා කරලා තියෙනවා.. එතනදි කැම්පස් එකේ කොල්ලො රකිතට ගහන්ට ගිහිං පොඩි රණ්ඩුවක් වෙලා.. එදා සිදු වූ දේවල් සගවා තම පුතණුවන් නිවැරදි යැයි කියා පැවසීමට කාරියවසම් හිතට ආ බොරු වැලක් කියන්නට විය..

ඉතින්.. කියමින් ජයවර්ධන කාරියවසම්ගේ රැවටිලි වදනට හසුවිය..

ඊට පස්සෙ මායා පොලීසියට ඇන්ට්‍රියක් දාලා.. සිතෙහි තිබෙන කෝපය නොපෙන්වමින් කාරියවසම් පැවසුවේය..

මොනවා.. මේ අපේ මායා..? වික්ෂේපයට පත් වූ ජවර්ධනගේ මුහුණට අන්ධකාරයක් එක්විය..

ඔව්.. ඔව්.. ඔයාලගෙ මායා තමයි.. කාරියවසම්ගේ සැග වී තිබුණ කෝපය ඉබේටම එළියට ආවේය..

ඉතින්.. කාරියවසම් දැන් පුතා කොහෙද..?

ඔයාලටම පුදුම හිතෙයි.. දැන් පුතා ඉන්නෙ හිරේ.. මේ හැම දෙයක්ම වුණේ මායා නිසයි.. එයාට පොඩ්ඩක් මේ ගැන තේරුම් කරලා දෙන්න..

හරි.. හරි.. කාරියවසම්.. ඔයා කලබල වෙන්න එපා.. අපි මේ හැම දෙයක්ම මායාට තේරුම් කරලා දෙන්නම්..

අපේ යාළුකම නිසයි මම මෙහෙම ඉන්නෙ.. වෙන කෙනෙක් එහෙම මේ දේ කරා නම්.. මොනවා වෙලාද දන්නෙ නෑ..

මායාගේ නවස තුළ ගිනි ඇවිළ වූ කාරියවසම් එහි උණුසුම උත්සන්න කර නිවසින් එළියට බැස්සේ නැවතත් ජයවර්ධන සහ ඉන්ද්‍රාණි දෙස බලමිනි..

කිසිකලෙක තම පරම්පරාව මෙවැනි අවනම්බුවකට, අපහාසයකට ලක් නොවූ බව සිතූ ජයවර්ධනගේ සිත තුළ ඉමහත් ලැජ්ජාවක් ඇති වූයේ මායා කෙරෙහි පියෙකු තුළ ඇති නොවිය යුතු වෛරයක් ඇති කර ගනිමිනි.. ඔහුගේ මනස තුළ කාරියවසම් පැවසූ දේවල් සංග්රාම භූමියක දෙපිරිසක් යුධ කරන්නාක් මෙන් දැනෙන්නට විය.. ඔහුට එය වේදනාකාරිය.. ඒ වේදනාව ඔහු තුළ කෝපය තීව්රර කරන්නට තරම් ප්‍රබල විය..

එදින සවස රෝහලට ගොස් සනිරු බලා නැවත නිවසට මායා පැමිණෙන විට රාත්‍රී 7.45 ට පමණ විය.. ඇය පැමිණෙන තුරු ජයවර්ධන සහ ඉන්ද්‍රාණි මග බලාගෙන සිටියේ දහවල් කාරියවසම් පැවසූ දේවල් සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න පිළිබදව දැන ගැනීමේ හදිසිය ඇතිවය.. එහෙත් ඉන්ද්‍රාණිට එය අසත්‍යයක් වනවාට වඩා සත්‍යයක් වනවාට මුළුමනින්ම කැමැත්තක් විය..

ඔය.. ඔය.. එන්නෙ රෑට රෑ වෙලා.. මායා ගේට්ටුවෙන් ඇතුළට එනවාත් සමගම ජයවර්ධන පැවසීය..

ඇයි මායා අද පරක්කු වුණේ..? කිසිදු විශේෂත්වයක් නොපෙන්වමින් ඉන්ද්‍රාණි ඇසීය..

බස් එන්න පරක්කු වුණා අම්මෙ.. කියමින් මායා තම කාමරයට යන්න විය..

ඔහොම හිටපං මායා.. පුටුවෙහි වාඩි වී සිටි ජයවර්ධන ඉන් නැගිටිමින් ප්‍රකාශ කළේය..

ඇයි තාත්තෙ.. මට මහන්සියි.. පස්සෙ කතා කරමු.. තම පියා දෙස බැලූ මායා සමීපයේ තිබුණු උස මල් පෝච්චිය අල්ලා ගනිමින් පැවසීය..

පස්සෙ නමෙයි.. දැන්ම උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා.. උඹ හිතුවෙ අපිට මේ උඹගෙ කිසිම නාඩගමක් ආරංචි වෙන්නෙ නැති වෙයි කියලද..?

සනිරු සහ තමා අතර තිබෙන සම්බන්ධය නිසැකයෙන්ම රකිතගේ පියා තම පියාට වමාරන්නට ඇතැයි මායා තුළ ක්ෂණිකයෙන් සැකයක් ඇතිවිය..

ඇයි උඹට මම මේ කියන දේ ඇහෙන්නෙ නැද්ද මායා..? ජයවර්ධනගේ තරහා වැඩිවන්නට විය..

මොන නාඩගමක් ගැනද තාත්තා මේ කියන්නෙ..? තම සිතෙහි සැකය රදවා ගනිමින් මායා ඇසීය..

මගෙන්ද උඹ අහන්නෙ නාඩගම මොකක්ද කියලා..? මායාට ගහන්නට අත ඔසවමින් ජයවර්ධන කෑ ගැසුවේය..

ජයේ.. ඔයාට පිස්සුද..? ප්‍රශ්නයක් තියෙනවා නම් හෙමීට විසදගමු.. මායාගේ මව ජයවර්ධනගේ ඉහළට එසවූ අත අල්ලා ගනිමින් පැවසීය..

ඉන්ද්‍රාණි.. ඔයා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න නැතුව ඉන්න.. අනික මේවා හෙමීට විසදගන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි..

මම කොහොමද මැදිහත් නොවී ඉන්නෙ..? මම මායාගෙ අම්මනේ.. අනික ඔයාට වගේම මටත් අයිතියක් තියෙනවා මායා ගැන..

මම ඒක දන්නවා ඉන්ද්‍රාණි.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.. ඔයා තමයි මායාගෙ අම්මා..

ප්ලීස් ජයේ.. මේ ගැන අපි හෙට උදේට කතා කරමු.. දැන් එයාට යන්න දෙන්න..

නෑ.. ඉන්ද්‍රාණි.. දැන්ම මට මේ ගැන ඇත්ත නැත්ත දැනගන්න ඒනෙ..

මායා.. උඹ අර සනිරු කියලා එකෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන්නෙ ඇත්තද..? මට ඇත්ත කියපං..

ඔව්, ඔව් තාත්තෙ තියෙනවා.. මම සනිරුට ගොඩක් ආදරය කරනවා.. එයත් එහෙමයි.. මායා අඩමින් පැවසීය..

උඹට ලැජ්ජ නැද්ද මායා..? උඹ අර කාරියවසම්ගෙ පුතත් එක්ක බදින්න නේද යන්නෙ..? මම ඒ අයට මූණ දෙන්නෙ කොහොමද..?

තාත්තෙ.. මම මුලින්ම කිව්වනේ රකිතට කැමති නෑ කියලා.. ඉතින්, ඇයි ඒ තියෙද්දි බලෙන් බන්දලා දෙන්න හදන්නෙ..? මට බෑ තාත්තෙ මම අකමැති කෙනෙක් එක්ක යන්න..

එහෙනම් උඹට යන්න ඕනෙ අර තුට්ටු දෙකේ කැම්පස්කාරයා එක්කද..?

ඔව්, තාත්තෙ ඔව්.. තුට්ටු දෙකේ කෙනෙක් වුණාට මම එයාට ආදරෙයි.. රකිතට සල්ලි තිබුණ පලියට තාත්තා කැමති වුණාට මම කැමති නෑ.. මම කැමති තාත්තා ඔය කියන තුට්ටු දෙකේ කැම්පස් කාරයට විතරයි..

සනිරු දුප්පත් වුණාට එයා ළග හැම ගතිගුණයක්ම තියෙනවා.. එයා ළග මනුෂ්‍යත්වය තියෙනවා.. ඒකයි මම එයාට කැමති වෙන්නත් රකිතට අකමැති වෙන්නත් හේතුවා.. ඉතින්.. ඇයි තාත්තෙ ඒ දේ තේරුම් නොගන්නෙ..?

උඹ මොනවා ගොතලා කිව්වත් මායා අපේ පවුලට ගැලපෙන්නෙ නැති හිගන්නෙකුට මම උඹව දෙන්නෙ නෑ.. ඒක හොදට මතක තියාගනිං.. අඩමින් උන් මායාට අත දිගු කරමින් ජයවර්ධන පැවසීය..

එයා හිගන්නෙක් වුණාට හොද හදවතක් තියෙන කෙනෙක්.. රකිත වගේ චණ්ඩියෙක් නෙවෙයි.. තාත්තත් ඉතින් කැමති ඒ වගේ අයටනේ.. මායා වේගයෙන් කීය..

තමාගේ ජීවිතයටත් වඩා ආදරය කරන හිතවතාට හිගන්නෙක් යැයි කියා පැවසීම මායාට ඉවසුම් නැතිවිය.. සනිරුගේ හදවතේ තිබෙන උතුරා යන ප්‍රේමයේ, සෙනෙහසේ, කාරුණික බවේ පොහොසත්කම තක්සේරු කිරීමට තම පියාගේවත් රකිතගේවත් මුදල් වලට නොහැකි බව මායාට ඒ මොහොතේ සිතුණි.. මිනිසුන්ගේ අභ්‍යන්තරික ගති පැවතුම් තේරුම් ගෙන යහපත් අයහපත් පුද්ගලයන් කවුරුන්ද යන වග තෝරා බේරා ගැනීමට තරම් උසස් මනසක් තම පියාට නොමැති වීම පිළිබදව මායා තකුළ වූයේ ඉමහත් කණගාටුවකි, ලැජ්ජාවකි..

රකිත චන්ඩියෙක් හින්දද කැම්පස් එකේ එවුන් රකිතට ගහන්න ගියේ..? කාරියවසම් පැවසූ බොරු වදන් ජයවර්ධනගේ මුවින්ද පිට විය..

මොකක් තාත්තෙ..? රකිතට කැම්පස් එකේ අය ගහන්න ගියා.. පුදුමයෙන් මෙන් මායා ඇසීය..

ඇයි උඹ දන්නෙම නෑ.. නිකං බොරුවට රගපාන්න හදන්න එපා..

තාත්තෙ.. රකිතට කවුරුවත් ගහන්න ගියේ නෑ.. එයයි එයාගෙ යාළුවො ටිකයි තමයි සනිරුටයි එයාගෙ යාළුවන්ටයි හොදටම ගැහුවෙ.. සනිරු තවම ඉස්පිරිතාලෙ ඉන්නෙ.. මායා තම අම්මා ළගට පැමිණෙමින් පැවසීය..

ඇයි තාත්තෙ..! කවුරුවත් කියන දේවල් ඔය තරම් විශ්වාස කරන්නෙ..?

උඹ කියන්නෙ මේ හැම දෙයක්ම විශ්වාස නොකර ඉන්න කියලද..? එතකොට කාරියවසම් බොරුද කිව්වෙ..?

තාත්තෙ, ඒ හැමදෙයක්ම ඇත්ත නෙමෙයි.. මම සනිරුට ආදරය කරන එක ඇත්ත.. ඒත්.. සනිරුටයි රකිත ගැහුවෙ..

මට ඒවායින් වැඩක් නෑ.. උඹ නිසයි අද රකිත රිමාන්ඩ් එකේ ඉන්නෙ.. උඹ ඒකත් නෑ කියනවද..?

ඔව් තාත්තෙ.. මමයි පොලීසියට හැම දෙයක්ම කිව්වෙ.. ඒ සාධාරණය වෙනුවෙන්.. නැතුව වෙන දෙයකට නෙමෙයි.. රකිත කරපු දේට දඩුවම් විදින්නම ඕනි.. එතකොට තමයි දැනෙන්නෙ වැරදි කරන එකේ බරපතලකම..

උඹ කියන කතා උඹ ළගම තියාගනිං මායා.. හැබැයි මේක හොදට මතක තියාගනිං.. මීට පස්සෙ උඹට කැම්පස් යන්න ඕනෙ නම් ඔය සම්බන්ධය නවත්තපං.. දන්නවනේ මම මොකුත් දෙපාරක් කියන්නෙ නෑ කියලා.. ජයවර්ධන එලෙස ප්‍රකාශ කරමින් කාමරය වෙතට ගියේ ඉන්ද්‍රාණි දෙසද නොබලාය..

අනේ.. අම්මෙ..! මාව පොඩ්ඩක් තේරුම් ගන්නකො.. ඇයි මගේ කැමැත්තට තාත්තා ඉඩ නොදෙන්නෙ..? මටත් කියලා ජීවිතයක් තියෙන්නෙ ඕනි නේද..?

මම කොහොමද සනිරු නැතුව ජීවත් වෙන්නෙ..? මගේ ජීවිතේට සනිරු නැතුව තේරුමක් නෑ අම්මෙ.. මට සනිරුව අමතක කරන්න බෑ.. මායා තම මව වැළද ගනිමින් අඩන්නට වූවේ සනිරු තම ජීවිතයෙන් අමතක කරන්නට තරම් ශක්තියක් ඇය හද තුළ නොමැති බැවිනි..

මේ අහන්න මායා.. මම ඔයාගෙ අම්මා.. මට ඔය වේදනාව තේරෙනවා.. ඉතිං අපි එන දේකම මූණ දෙමු.. ඇඩුවා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ..

ඒත්.. අම්මෙ.. තාත්තා සනිරුට මොනවා හරි කළොත් එහෙම.. මට බයයි අම්මෙ..

බයවෙන්න එපා මායා.. තාත්තා ඒ වගේ දෙයක් කරන්නෙ නෑ.. මට ඒක විශ්වාසයි..

අම්මෙ.. ඔයා කොහොමද එහෙම කියන්නෙ..? තාත්තා කාරියවසම් එක්ක එකතුවෙලා මොකුත් කරොත් එහෙම.. මායාගේ සිත බියෙන් පිරෙන්නට විය..

මායා.. ඔයා මේ මොනවද කියන්නෙ..? කාරියවසම් දේශපාලඥයෙක් වුණාට එයාලටත් නීතියක් කියලා එකක් තියෙනවා..

ඒක නම් ඇත්ත තමා අම්මෙ.. ඒත්, සමහර වෙලාවට නීතියත් තියෙන්නෙ එයාලගෙ අතේනෙ..

අනේ..! මං දන්නෙ නෑ මායා.. ඔයා මේ කියන දෙවල් වලට මට නම් දෙන්න උත්තර නෑ.. මේ අහන්න මායා.. සනිරුට මොකුත්ම වෙන්නෙ නෑ.. ඕනම දේකට මේ අම්මා ඉන්නෙ ඔයා එක්කයි.. තේරුණාද..?

මායා දැන් ගොඩක් රෑ වෙලා.. ඔයා තවම ඇදුම් මාරු කලෙත් නෑ.. ගිහින් ඇදුම් මාරු කරලා කෑඹ කන්න.. මට නිදිමතයි.. එහෙනම් මායා.. ගුඩ් නයිට්..

ගුට් නයිට් අම්මෙ..

සිය ආදරණීය අම්මාගේ කාරුණික බව මායාට සැනසිල්ලක් උදාකර දෙන්නට තරම් වාසනාවක් විය.. මායාගේ නිවස තුළදී ඇයගේ සෑම දුකක්ම වේදනාවක්ම හැදීනගෙන ඇය ළගින්ම සිටි එකම තැනැත්තිය වූවේ අම්මාය..

[QUOTE="crazybuddy, post: 13013809, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-B-je-urh6VM/T137KC1z4nI/AAAAAAAABf4/jX9G8y2TGDc/s1600/09.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කසාද බැදීමට තීරණය කර තිබෙන ගැහැනු ළමයෙකු තවත් කොල්ලෙකු සමග හාදකම් පවත්වමින් අකීකරු ලෙස හැසිරීම සම්බන්ධයෙන් රකිතගේ පියා තුළ පැවතියේ අප්‍රමාණ කෝපයකි.. එපමණක් නොව ඇයගේ හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් තම පුතණුවන්ට සිරගත වීමට සිදුවීම සූරියවංශ කාරියවසම්ට දරාගත නොහැකි විය.. එබැවින් තව තවත් ඇයට හිතුමතේ ස්වාධිනව කටයුතු කිරීමට ඉඩ නොදී එය වැළැක්වීම සදහා සෑම දෙයක්ම ඇයගේ පියාට පැවසීමට කාරියවසම් තීරණය කළේ සිය පුතා මෙන්ම තමන්ද මායාගේ දේපළ වෙනකෙකු සතු වීම බලා හිදින්නට බැරිම වූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ කැරැට්ටුව ඇයගේ දෙමාපියන් තුළ අවමානයට ලක් කිරමින් ඇයගේ නිදහස සීමා කර දැමීමේ බලාපොරොත්තුවෙන් කාරියවසම් මායාගේ නිවසට පැමිණියේ ඉමහත් උනන්දුවකිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. එන්න.. එන්න.. කාරියවසම්.. මොකද මේ හදිසියේම මේ පැත්තෙ.. මායාගේ පියා කාරියවසම්ගේ උරහිසට අත තබමින් සිනා සී තම නිවස තුළට පැමිණෙන ලෙසට ඇරයුම් කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෝ.. මායා දුව නැද්ද ජයවර්ධන..? නිවසට ඇතුළු වෙමින් කාරියවසම් මහතාගේ පියාගෙන් ඇසූවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා අද උදෙන්ම කැම්පස් ගියා.. දැන් ඉතිං එයා උදේට යනවා හවසට එනවා.. ජයවර්ධන කාරියවසම් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ දෙදෙනාම පුටුව මත වාඩි වෙමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉන්ද්‍රානි.. ඉන්ද්‍රානි.. මේ බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා.. නිවස තුළ සිටි මායාගේ මවට ජයවර්ධන කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. කොහොමද කාරියවසම්..? මේ දවස්වල දේශපාලන කටයතු එහෙම කොහොමද..? ජයවර්ධන කාරියවසම්ගේ වෘත්තිමය තොරතුරු පිළිබදව අසන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එවා නම් හොදින් කෙරෙනවා ජයවර්ධන.. එත්.. කියමින් ඔහු පැවසීමට ගිය දෙය අඩාල කළේ එය කුමක්දැයි කියා ජයවර්ධන අසන තුරුය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්ද ඒ කිව්වෙ කාරි..? ප්රශන්යක් නම් කියන්න.. අනික දැන් අපි නෑදෑයො වෙන්නනෙ යන්නෙ.. කාරියවසම්ගෙ මුහුණෙන් පෙන්නුම් කළ ව්‍යාජ කනස්සල්ල නිසා ජයවර්ධන ප්‍රශ්න කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. මේ කාරියවසම්නෙ.. නිවස තුළ සිටි ඉන්ද්‍රානි ආලින්දයට පැමිණෙමින් ප්‍රකාශ කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා පිළිබදව තමා පැවසීමට ගිය දේ ඇයගේ දෙමාපියන්ට පැවසීමට නියම මොහොත මෙය යැයි සිතා කාරියවසම්ට හැගුණේ ඇයගේ දෙමාපියන් දෙදෙනාම තමන් සමීපයේ සිටි හෙයිනි.. ඔහු තත්පරයක් වුවද ප්‍රමාද නොකර එය ප්‍රකාශ කිරීමට උගුර පෑදුවේ ඇය කෙරෙහි තමා තුළ අප්‍රමාණ වූ තරහක් තිබූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි.. ප්‍රශ්නෙ ජයවර්ධන.. ඔයාලා දන්නවනේ මායාගෙයි රකිතගෙයි විවාහය ගැන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, ඉතින්.. ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයිනෙ කාරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. එහෙම දෙයක් වෙන්න තියෙද්දි මායා දුව වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පවත්වන එක හරි නෑ නේද..? කාරියවසම් පුටුවෙන් නැගිට ජයවර්ධන සමීපයට පැමිණියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ මොනවද කියන්නෙ කාරි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම දන්නවා ඔයාලට මේක විශ්වාස කරන්න බැරි බව.. ඒත් ඒ දේ කොහොම හරි ඔයාලට විශ්වාස කරන්න වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේක බොරුවක් වෙන්න බැරිද කාරි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේක බොරුවක් නෙමෙයි ජයේ.. මායා, සනිරු කියලා කැම්පස් එකේම කොල්ලෙකුට ආදරය කරනවා.. අනික ඌ කැම්පස් කොල්ලෙක් වුණාට සාමාන්‍ය එකෙක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ දේවල් මිනි්සසු දැන ගත්තොත් එහෙම මම කොහොමද රටට මූණ දෙන්නෙ..? මගේ තත්වයට මොකද වෙන්නෙ..? කාරියවසම් මදක් උස් හඩක් ගෙන ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුටුවෙහි වාඩි වී සිටි ඉන්ද්‍රාණි සිය දෑත් නළලෙහි තබාගෙන හිස පහත් කොට කල්පනා කළේ කාරියවසම් පැවසූ අදහාගත නොහැකි දේවල් තම දෙසවනේ දෝංකාර දෙන්නට පටන් ගත් නිසාය.. එහෙත් ඇයට මොහොතකින් මායා ගත් තීරණය නිවැරදි යැයි සිතෙන්නට විය.. ඇයගේ නිදහස, ස්වාධීනත්වය සීමාකර ජයවර්ධනගේ ඒකාධිපති තීරණ වලට යටත් වී කටයුතු කළ තම දියණිය එවන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඉන්ද්‍රාණි පසුතැවිලි වූවේ නැත.. ඉන්ද්‍රාණිගේ සිතෙහි මෙතුවක් කල් පැවති පසුතැවිල්ල වූවේ රකිත වැනි අධර්මිෂ්ඨයෙකුට මායා දීමට සිදුවීම පිළිබදය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාරියවසම් පැවසූ ආකාරයට මායා ආදරය කරන කෙනා දුප්පත් කෙනෙක් වුවත් සාමාන්‍ය අයෙකු වුවත් ඉන්ද්‍රාණිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවීය.. බුදු දහම අදහන ඈ තරයේම විශ්වාස කළේ කෙනෙකු පොහොසත් විය යුත්තේ භෞතික සැප සම්පත් වලින් නොව ආධ්‍යාත්මික ගුණ ධර්ම විල්න බවයි.. එබැවින් ඇයට පුද්ගලයෙකුගේ තරාතිරමට වඩා ගුණ යහපත්කම වැදගත් විය.. නමුත් තම සැමියා ඊට ඉදුරාම සිතන, පතන කෙනෙක් නිසා කිසිසේත්ම මායාගේ කැමැත්තට ඉඩ නොදෙන බවද ඇය තරයේම දැන සිටියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාරියවසම් පැවසූ සෑම දෙයක්ම සත්‍යයක් වූවත් ඒ සියලු දෙයක්ම කිසිසේත්ම බැරෑරුම් නොවීය.. ඔහුගේත් රකිතගේත් එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මායාගේ දේපොළ තමන් සතු කර ගැනීමටයි.. ඒ නිසාම තම ආත්මාර්ථකාමී කුහක අපේක්ෂාවන් ඉටුකර ගැනීමට සනිරුගේ සහ මායාගේ ආදරයට බලපෑම් කරන්නට පෙළඹීය.. කෙසේ වෙතත් මායාගේ ජීවිතය බලාපොරොත්තු වන කිසිම දෙයක් රකිතගෙන් නොලැබෙන නිසාත් ඒ සෑම දෙයක්ම සනිරුගේ ජීවිතයෙන් තමන්ට නිසැකයෙන්ම ලැබෙන නිසාත් මායා සනිරුගේ ජීවිතයේම කොටසක් වන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාරියවසම්.. ඔයා මේවා දැනගත්තෙ කොහොමද..? කල්පනා කරමින් සිටි ඉන්ද්‍රාණි එලෙස ඔහුගෙන් විමසුවේ තව තවත් ඒ පිළිබදව ඇත්ත නැත්ත දැන ගැනීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය සනිරු කියන කොල්ලත් එක්ක රකිත මේ ගැන කතා කරලා තියෙනවා.. එතනදි කැම්පස් එකේ කොල්ලො රකිතට ගහන්ට ගිහිං පොඩි රණ්ඩුවක් වෙලා.. එදා සිදු වූ දේවල් සගවා තම පුතණුවන් නිවැරදි යැයි කියා පැවසීමට කාරියවසම් හිතට ආ බොරු වැලක් කියන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. කියමින් ජයවර්ධන කාරියවසම්ගේ රැවටිලි වදනට හසුවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඊට පස්සෙ මායා පොලීසියට ඇන්ට්‍රියක් දාලා.. සිතෙහි තිබෙන කෝපය නොපෙන්වමින් කාරියවසම් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා.. මේ අපේ මායා..? වික්ෂේපයට පත් වූ ජවර්ධනගේ මුහුණට අන්ධකාරයක් එක්විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. ඔයාලගෙ මායා තමයි.. කාරියවසම්ගේ සැග වී තිබුණ කෝපය ඉබේටම එළියට ආවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. කාරියවසම් දැන් පුතා කොහෙද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාලටම පුදුම හිතෙයි.. දැන් පුතා ඉන්නෙ හිරේ.. මේ හැම දෙයක්ම වුණේ මායා නිසයි.. එයාට පොඩ්ඩක් මේ ගැන තේරුම් කරලා දෙන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. කාරියවසම්.. ඔයා කලබල වෙන්න එපා.. අපි මේ හැම දෙයක්ම මායාට තේරුම් කරලා දෙන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ යාළුකම නිසයි මම මෙහෙම ඉන්නෙ.. වෙන කෙනෙක් එහෙම මේ දේ කරා නම්.. මොනවා වෙලාද දන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ නවස තුළ ගිනි ඇවිළ වූ කාරියවසම් එහි උණුසුම උත්සන්න කර නිවසින් එළියට බැස්සේ නැවතත් ජයවර්ධන සහ ඉන්ද්‍රාණි දෙස බලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිකලෙක තම පරම්පරාව මෙවැනි අවනම්බුවකට, අපහාසයකට ලක් නොවූ බව සිතූ ජයවර්ධනගේ සිත තුළ ඉමහත් ලැජ්ජාවක් ඇති වූයේ මායා කෙරෙහි පියෙකු තුළ ඇති නොවිය යුතු වෛරයක් ඇති කර ගනිමිනි.. ඔහුගේ මනස තුළ කාරියවසම් පැවසූ දේවල් සංග්රාම භූමියක දෙපිරිසක් යුධ කරන්නාක් මෙන් දැනෙන්නට විය.. ඔහුට එය වේදනාකාරිය.. ඒ වේදනාව ඔහු තුළ කෝපය තීව්රර කරන්නට තරම් ප්‍රබල විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදින සවස රෝහලට ගොස් සනිරු බලා නැවත නිවසට මායා පැමිණෙන විට රාත්‍රී 7.45 ට පමණ විය.. ඇය පැමිණෙන තුරු ජයවර්ධන සහ ඉන්ද්‍රාණි මග බලාගෙන සිටියේ දහවල් කාරියවසම් පැවසූ දේවල් සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න පිළිබදව දැන ගැනීමේ හදිසිය ඇතිවය.. එහෙත් ඉන්ද්‍රාණිට එය අසත්‍යයක් වනවාට වඩා සත්‍යයක් වනවාට මුළුමනින්ම කැමැත්තක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය.. ඔය.. එන්නෙ රෑට රෑ වෙලා.. මායා ගේට්ටුවෙන් ඇතුළට එනවාත් සමගම ජයවර්ධන පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා අද පරක්කු වුණේ..? කිසිදු විශේෂත්වයක් නොපෙන්වමින් ඉන්ද්‍රාණි ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බස් එන්න පරක්කු වුණා අම්මෙ.. කියමින් මායා තම කාමරයට යන්න විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහොම හිටපං මායා.. පුටුවෙහි වාඩි වී සිටි ජයවර්ධන ඉන් නැගිටිමින් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි තාත්තෙ.. මට මහන්සියි.. පස්සෙ කතා කරමු.. තම පියා දෙස බැලූ මායා සමීපයේ තිබුණු උස මල් පෝච්චිය අල්ලා ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පස්සෙ නමෙයි.. දැන්ම උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා.. උඹ හිතුවෙ අපිට මේ උඹගෙ කිසිම නාඩගමක් ආරංචි වෙන්නෙ නැති වෙයි කියලද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ තමා අතර තිබෙන සම්බන්ධය නිසැකයෙන්ම රකිතගේ පියා තම පියාට වමාරන්නට ඇතැයි මායා තුළ ක්ෂණිකයෙන් සැකයක් ඇතිවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි උඹට මම මේ කියන දේ ඇහෙන්නෙ නැද්ද මායා..? ජයවර්ධනගේ තරහා වැඩිවන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොන නාඩගමක් ගැනද තාත්තා මේ කියන්නෙ..? තම සිතෙහි සැකය රදවා ගනිමින් මායා ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගෙන්ද උඹ අහන්නෙ නාඩගම මොකක්ද කියලා..? මායාට ගහන්නට අත ඔසවමින් ජයවර්ධන කෑ ගැසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජයේ.. ඔයාට පිස්සුද..? ප්‍රශ්නයක් තියෙනවා නම් හෙමීට විසදගමු.. මායාගේ මව ජයවර්ධනගේ ඉහළට එසවූ අත අල්ලා ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉන්ද්‍රාණි.. ඔයා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න නැතුව ඉන්න.. අනික මේවා හෙමීට විසදගන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කොහොමද මැදිහත් නොවී ඉන්නෙ..? මම මායාගෙ අම්මනේ.. අනික ඔයාට වගේම මටත් අයිතියක් තියෙනවා මායා ගැන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම ඒක දන්නවා ඉන්ද්‍රාණි.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.. ඔයා තමයි මායාගෙ අම්මා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලීස් ජයේ.. මේ ගැන අපි හෙට උදේට කතා කරමු.. දැන් එයාට යන්න දෙන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. ඉන්ද්‍රාණි.. දැන්ම මට මේ ගැන ඇත්ත නැත්ත දැනගන්න ඒනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා.. උඹ අර සනිරු කියලා එකෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන්නෙ ඇත්තද..? මට ඇත්ත කියපං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, ඔව් තාත්තෙ තියෙනවා.. මම සනිරුට ගොඩක් ආදරය කරනවා.. එයත් එහෙමයි.. මායා අඩමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹට ලැජ්ජ නැද්ද මායා..? උඹ අර කාරියවසම්ගෙ පුතත් එක්ක බදින්න නේද යන්නෙ..? මම ඒ අයට මූණ දෙන්නෙ කොහොමද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තාත්තෙ.. මම මුලින්ම කිව්වනේ රකිතට කැමති නෑ කියලා.. ඉතින්, ඇයි ඒ තියෙද්දි බලෙන් බන්දලා දෙන්න හදන්නෙ..? මට බෑ තාත්තෙ මම අකමැති කෙනෙක් එක්ක යන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් උඹට යන්න ඕනෙ අර තුට්ටු දෙකේ කැම්පස්කාරයා එක්කද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, තාත්තෙ ඔව්.. තුට්ටු දෙකේ කෙනෙක් වුණාට මම එයාට ආදරෙයි.. රකිතට සල්ලි තිබුණ පලියට තාත්තා කැමති වුණාට මම කැමති නෑ.. මම කැමති තාත්තා ඔය කියන තුට්ටු දෙකේ කැම්පස් කාරයට විතරයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු දුප්පත් වුණාට එයා ළග හැම ගතිගුණයක්ම තියෙනවා.. එයා ළග මනුෂ්‍යත්වය තියෙනවා.. ඒකයි මම එයාට කැමති වෙන්නත් රකිතට අකමැති වෙන්නත් හේතුවා.. ඉතින්.. ඇයි තාත්තෙ ඒ දේ තේරුම් නොගන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹ මොනවා ගොතලා කිව්වත් මායා අපේ පවුලට ගැලපෙන්නෙ නැති හිගන්නෙකුට මම උඹව දෙන්නෙ නෑ.. ඒක හොදට මතක තියාගනිං.. අඩමින් උන් මායාට අත දිගු කරමින් ජයවර්ධන පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා හිගන්නෙක් වුණාට හොද හදවතක් තියෙන කෙනෙක්.. රකිත වගේ චණ්ඩියෙක් නෙවෙයි.. තාත්තත් ඉතින් කැමති ඒ වගේ අයටනේ.. මායා වේගයෙන් කීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමාගේ ජීවිතයටත් වඩා ආදරය කරන හිතවතාට හිගන්නෙක් යැයි කියා පැවසීම මායාට ඉවසුම් නැතිවිය.. සනිරුගේ හදවතේ තිබෙන උතුරා යන ප්‍රේමයේ, සෙනෙහසේ, කාරුණික බවේ පොහොසත්කම තක්සේරු කිරීමට තම පියාගේවත් රකිතගේවත් මුදල් වලට නොහැකි බව මායාට ඒ මොහොතේ සිතුණි.. මිනිසුන්ගේ අභ්‍යන්තරික ගති පැවතුම් තේරුම් ගෙන යහපත් අයහපත් පුද්ගලයන් කවුරුන්ද යන වග තෝරා බේරා ගැනීමට තරම් උසස් මනසක් තම පියාට නොමැති වීම පිළිබදව මායා තකුළ වූයේ ඉමහත් කණගාටුවකි, ලැජ්ජාවකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] රකිත චන්ඩියෙක් හින්දද කැම්පස් එකේ එවුන් රකිතට ගහන්න ගියේ..? කාරියවසම් පැවසූ බොරු වදන් ජයවර්ධනගේ මුවින්ද පිට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක් තාත්තෙ..? රකිතට කැම්පස් එකේ අය ගහන්න ගියා.. පුදුමයෙන් මෙන් මායා ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි උඹ දන්නෙම නෑ.. නිකං බොරුවට රගපාන්න හදන්න එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තාත්තෙ.. රකිතට කවුරුවත් ගහන්න ගියේ නෑ.. එයයි එයාගෙ යාළුවො ටිකයි තමයි සනිරුටයි එයාගෙ යාළුවන්ටයි හොදටම ගැහුවෙ.. සනිරු තවම ඉස්පිරිතාලෙ ඉන්නෙ.. මායා තම අම්මා ළගට පැමිණෙමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි තාත්තෙ..! කවුරුවත් කියන දේවල් ඔය තරම් විශ්වාස කරන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹ කියන්නෙ මේ හැම දෙයක්ම විශ්වාස නොකර ඉන්න කියලද..? එතකොට කාරියවසම් බොරුද කිව්වෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තාත්තෙ, ඒ හැමදෙයක්ම ඇත්ත නෙමෙයි.. මම සනිරුට ආදරය කරන එක ඇත්ත.. ඒත්.. සනිරුටයි රකිත ගැහුවෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට ඒවායින් වැඩක් නෑ.. උඹ නිසයි අද රකිත රිමාන්ඩ් එකේ ඉන්නෙ.. උඹ ඒකත් නෑ කියනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් තාත්තෙ.. මමයි පොලීසියට හැම දෙයක්ම කිව්වෙ.. ඒ සාධාරණය වෙනුවෙන්.. නැතුව වෙන දෙයකට නෙමෙයි.. රකිත කරපු දේට දඩුවම් විදින්නම ඕනි.. එතකොට තමයි දැනෙන්නෙ වැරදි කරන එකේ බරපතලකම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹ කියන කතා උඹ ළගම තියාගනිං මායා.. හැබැයි මේක හොදට මතක තියාගනිං.. මීට පස්සෙ උඹට කැම්පස් යන්න ඕනෙ නම් ඔය සම්බන්ධය නවත්තපං.. දන්නවනේ මම මොකුත් දෙපාරක් කියන්නෙ නෑ කියලා.. ජයවර්ධන එලෙස ප්‍රකාශ කරමින් කාමරය වෙතට ගියේ ඉන්ද්‍රාණි දෙසද නොබලාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ.. අම්මෙ..! මාව පොඩ්ඩක් තේරුම් ගන්නකො.. ඇයි මගේ කැමැත්තට තාත්තා ඉඩ නොදෙන්නෙ..? මටත් කියලා ජීවිතයක් තියෙන්නෙ ඕනි නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කොහොමද සනිරු නැතුව ජීවත් වෙන්නෙ..? මගේ ජීවිතේට සනිරු නැතුව තේරුමක් නෑ අම්මෙ.. මට සනිරුව අමතක කරන්න බෑ.. මායා තම මව වැළද ගනිමින් අඩන්නට වූවේ සනිරු තම ජීවිතයෙන් අමතක කරන්නට තරම් ශක්තියක් ඇය හද තුළ නොමැති බැවිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ අහන්න මායා.. මම ඔයාගෙ අම්මා.. මට ඔය වේදනාව තේරෙනවා.. ඉතිං අපි එන දේකම මූණ දෙමු.. ඇඩුවා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත්.. අම්මෙ.. තාත්තා සනිරුට මොනවා හරි කළොත් එහෙම.. මට බයයි අම්මෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බයවෙන්න එපා මායා.. තාත්තා ඒ වගේ දෙයක් කරන්නෙ නෑ.. මට ඒක විශ්වාසයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මෙ.. ඔයා කොහොමද එහෙම කියන්නෙ..? තාත්තා කාරියවසම් එක්ක එකතුවෙලා මොකුත් කරොත් එහෙම.. මායාගේ සිත බියෙන් පිරෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා.. ඔයා මේ මොනවද කියන්නෙ..? කාරියවසම් දේශපාලඥයෙක් වුණාට එයාලටත් නීතියක් කියලා එකක් තියෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නම් ඇත්ත තමා අම්මෙ.. ඒත්, සමහර වෙලාවට නීතියත් තියෙන්නෙ එයාලගෙ අතේනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ..! මං දන්නෙ නෑ මායා.. ඔයා මේ කියන දෙවල් වලට මට නම් දෙන්න උත්තර නෑ.. මේ අහන්න මායා.. සනිරුට මොකුත්ම වෙන්නෙ නෑ.. ඕනම දේකට මේ අම්මා ඉන්නෙ ඔයා එක්කයි.. තේරුණාද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා දැන් ගොඩක් රෑ වෙලා.. ඔයා තවම ඇදුම් මාරු කලෙත් නෑ.. ගිහින් ඇදුම් මාරු කරලා කෑඹ කන්න.. මට නිදිමතයි.. එහෙනම් මායා.. ගුඩ් නයිට්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුට් නයිට් අම්මෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිය ආදරණීය අම්මාගේ කාරුණික බව මායාට සැනසිල්ලක් උදාකර දෙන්නට තරම් වාසනාවක් විය.. මායාගේ නිවස තුළදී ඇයගේ සෑම දුකක්ම වේදනාවක්ම හැදීනගෙන ඇය ළගින්ම සිටි එකම තැනැත්තිය වූවේ අම්මාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom