Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇදෙහි හානිසි වී ලියුම කියවා අවසන් වූ සනිරු එය පපුවට තුරුළු කර ගැනුණේ එහි ලියැවී තිබුණු ඇයගේ වේදනාවන් හදවත සසල කරන්නට තරම්, හෘදස්පන්දනය වේගවත් කරන්නට තරම් කම්පනයක් ඇති කරන්නට ඉවහල් වූ හෙයිනි.. ඔහුගේ හදවතෙහි ඇති වූ වේදනාත්මක කම්පනය මොහොතකින් සකල ශරීරය සිසාර ාගමන් කරන්නට විය.. මස්, නහර, ඇට, මිදුලු හරහා ගමන් ගත් එම කම්පනය සැනින් නළියන්නට ගැනුණේ වේදනාව සපිරුණු රතු පාට ඇස් වලින් කදුළු බිදු නොකඩවා කඩා වැටෙන්නට පටන් ගත් සමගමය..

සනිරු එදා රාත්‍රියේ නින්දත් නොනින්දත් අතර අතරමං වී ගන්දබ්බයෙකු විලසින් රැය පහන් කළේ තම ශරීර සෞඛ්‍යය පිළිබදවද නොසතමිනි..

කැම්පස් නොයා ගෙදරට වී දවස් තුනක් පමණ මායා උන්නාය.. ඇයට තවත් එය ඉවසා ගත නොහැකි වූයේ තම අනාගතය හිතා මතාම විනාශ වන බව හොදාකාරවම දැනෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් ඇයට සිය පියාගේ දැඩි වූ තීරණයට විරුද්ධ වී ඉන් ඔබ්බට ගොස් ස්වාධීනව නිදහසේ තීරණ ගැනීඹට දැඩි සේ සිත් විය..

අනේ... අම්මෙ..! මට තවත් නම් මේක ඉවසන්න බෑ.. මම කොහොමද මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ..? මම කැම්පස් යන්නම් අම්මෙ..!

මට මොකුත් තීරණය කරන්න බෑ මායා.. මේ ගෙදර හැම තීරණයක්ම ගන්නෙ තාත්තා.. ඉතිං.. මම කොහොමද මේදේට විතරක් තීරණයක් දෙන්නෙ..?

අම්මෙ.. මම මෙහෙම ගෙදරට හිර කරලා තිබ්බට සනිරුට තියෙන ආදරය කවමදාකවත් නැති වෙන්නෙ නෑ.. ඇයි ඒ දේ තාත්තා තේරුම් නොගන්නෙ..?

මම ඒක දන්නවා දුවේ.. ඒත්.. ඒත්.. තාත්තට ඒක තේරෙන්නෙ නෑ.. මොකද එයා සල්ලි මත්තෙම ජීවත්වෙන කෙනෙක්..

ඔව් අම්මෙ.. සනිරුටත් හොදට සල්ලි තිබුණා නම් මේ විදියට මට දුක් විදින්න වෙන්නෙ නෑ..

තුෂාර මායාට පැවසූ ආකාරයටම දවස් තුනකින් පමණ ඇයගේ නිවසට පැමිණියේ කෙසේ හෝ ජයවර්ධනගේ තීරණය වෙනස් කිරීමේ බලාපොරොත්තු ඇතිවය.. ජයවර්ධනගේ දැඩි වූ තීරණ වෙනස් කිරීමට ඉන්ද්‍රාණිට පවා නොහැකි බව තුෂාරි දැන සිටියත් සනිරුගෙන් මායා දුරස් කිරීම වැළැක්වීම සදහාත් මායාගේ ඉගෙනීම අඩපණ වීම වැළැක්වීම සදහාත් තුෂාරි විසින් එම භාරධූර කාර්යය බාර ගැනිණි..

ආ.. අම්මෙ.. තුෂාරි අක්කා එනවා.. එන්න අක්කෙ එන්න.. මායා තුෂාරි හට නිවස තුළට පැමිණෙන ලෙසට ඇරයුම් කළේය..

ඉතින් දුවේ..! කොහොමද..? ගොඩ දවසකටප ස්සෙ.. ඉන්ද්‍රාණි තුෂාරිට කතා කළාය..

වරදක් නෑ ඇන්ටි.. හොදින් ඉන්නවා.. තුෂාරි මායාගේ වම ඇසූ ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් කෙටියෙන් දුන්නාය..

කතා කර කර ඉන්නකො.. මම බොන්න මොනවා හරි අරගනෙ එන්නම්.. ඉන්ද්‍රාණි මුළුතැන්ගෙය වෙතට පිය මැන්නාය..

මායා.. කෝ.. තාත්තා නැද්ද..? පේන්න නෑනෙ.. තුෂාරි වටපිට බලමින් මායාගෙන් ප්‍රශ්න කළාය..

ඉන්නවා අක්කෙ.. ගේ ඇතුළෙ.. දැන් එළියට එයි.. මේ ඔයා කොහොම හරි තාත්තාගෙ තීරණය වෙනස් කරන්න බලන්න.. කොහොම හරි..

හරි.. හරි.. ට්‍රයි කරලා බලමු.. මොනවා හරි වෙයිනෙ.. ඔයා බය නැතුව ඉන්න.. මායා ළගින් වාඩි වී උන් තුෂාරි පැවසීය..

අක්කේ.. ඔයා ඊයෙ සනිරු බලන්න ගියාද..? මේ ගැන ඔයා එයාට කිව්වද..? සනිරු ඔයාට මොනවද කිව්වෙ..? මායා එක වරම තුෂාරිගෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසුවේ ඊට සැණින් පිළිතුරු ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිවය..

අයියෝ.. මායා එක එක ප්‍රශ්නෙ අහන්නකො.. පුදුම හදිසියක්නෙ තියෙන්නෙ.. තුෂාරි තම ඔලුවට අත තබා ගනිමින් පැවසුවාය..

ම්.. සනිරුට මේ හැමදෙයක්ම කිව්වා.. ඉතිං.. එයා ගොඩක් දුක් වුණා.. ඒත්, සනිරුගෙ හිත ගොඩක් ධෛර්යයි මායා.. මට හිතෙන්නෙ සනිරු මේ හැම දෙයක්ම ඉවසන්නෙ ඔයා නිසයි කියලා..

ආ.. ඔයා ලියපු ලියුමත් වසන්තිකා සනිරුට දුන්නා.. තත්පර දෙකක් කල්පනා කරමින් තුෂාරි පැවසීය..

ම්.. එච්චර තමයි මායා..

පුටුවෙහි වාඩි වී සිටි මායා සහ තුෂාරි එක වරම ඉන් නැගිට්ටේ කාමරයේ සිටි ජයවර්ධන තමන් වෙත එමින් උන් නිසාය.. ජයවර්ධන පැමිණෙනවාත් සමගම මායා තම කාමරය තුළට ගියේ ඔහුත් සමග සිත් අමනාපයෙන් සිටි බැවිනි..

ආ.. තුෂාරි දුව.. මොකද මේ හදිසියෙම මේ පැත්තෙ..? කාමරය තුළට යමින් සිටි මායා දෙස බලමින් ජයවර්ධන ඇසීය..

වාඩිවෙන්න.. වාඩිවෙන්න දුව.. ජයවර්ධන පුටුවෙහි වාඩිවෙමින් තුෂාරිට පැවසුවේය..

පේනවද දුව.. මායාගේ හැසිරීම..? මේ දවස් වල මගෙත් එක්ක වචනයක්වත් කතා කරන්නෙ නෑ.. අඩුම තරමෙ මූණවත් බලන්නෙ නෑ..

අංකල්.. මම මෙහෙම අහනවට තරහා ගන්න එපා.. අනික මම මෙහෙම අහන්නෙ මායාගෙ යාළුවෙක් නිසයි..

මොනවද මේ අහන්නෙ තුෂාරි දුව..? මට නම් තේරෙන්නෙ නෑ.. තම තීරණය පිළිබදව තුෂාරි ප්‍රශ්න කිරීමට පෙළඹෙතැයි කියා ජයවර්ධනට සිතුණේය..

මේකයි අංකල්.. ඇයි මායාට කැම්පස් යන්න එපා කියන්නෙ..? මායාට හොදට ඉගෙන ගන්න පුළුවන්.. ඉතින්.. ඇයි ඒ දේ නැති කරන්න හදන්නෙ..? තුෂාරි වචන එක දෙක වැඩි කරගනිමින් ජයවර්ධන සමග කතා කරන්නට විය..

ඔව් දුව, මම දන්නවා මායාට හොදට ඉගෙනගන්න පුළුවන් කියලා.. ඒත්.. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන් හිතුවක්කාර විදියට වැඩ කරනකොට බලාගෙන ඉන්න පුළුවන්ද..?

ඇයි අන්කල් එහෙම කියන්නෙ..? මායා හිතුවක්කාර ගෑනු ළමයෙක් නෙමෙයි.. මායා සනිරු කියලා කෙනෙකුට ආදරය කරන එක ඇත්ත.. ඒකෙ වැරැද්දක් නෑ නේද අංකල්..?

වැරැද්දක්.. කියමින් කෝපයෙන් මෙන් ජයවර්ධන පුටුවෙන් නැගිට්ටේය..

තුෂාරිට මේක තේරෙන්නෙ නෑ.. අපේ පවුලට කොහෙත්ම ගැලපෙන්නෙ නැති එකෙකුට මට කැමති වෙන්නද කියන්නෙ..? නෑ.. නෑ.. ඒක කොහෙත්ම වෙන්නෙ නෑ..

හරි, අංකල්.. ඒත් මායාට කැම්පස් යන්න දෙන්න.. ඒ දේ මායගෙන් උදුර ගන්න එපා.. මොකද ඒ මායාගේ අනාගතය නේද..?

දරුවො.. මායා කැම්පස් යන්න ග්තතොත් ඔය සම්බන්ධය කවදාවත්ම නතර වෙන්නෙ නෑ.. ඒකයි මම එහෙම තීරණයක් ගත්තෙ.. නැතුව මායාගෙ අනාගතය විනාශ කරන්න නෙමෙයි..

අනේ අංකල්..! පිං සිද්ධ වෙයි.. ඔය විදියට ආත්මාර්ථකාමී වෙන්න එපා.. මායාට කැම්පස් යන්න දෙන්න.. ප්ලීස්.. තුෂාරි ජයවර්ධන ඉදිරිගේ බැගෑපත් විය..

තම තීරණය වෙනස් නොකිරීමට ජයවර්ධන දැඩි සේ අදිටන් කරගෙන සිටියත් එය මායාගේ ඉගෙනීමේ කටයුතු වලට බලපාන බැව් දැනෙන්නට ගත් නිසා එය වෙනස් කිරීමට තරම් ඔහුගේ සිත මොළොක් විය..

හරි.. තුෂාරි දුව, මම මායාට කැම්පස් යන්න දෙන්නම්.. හැබැයි.. මේ සම්බන්ධය නතර කරන්න කියලා කියන්න.. මම මේ තීරණය ගත්තෙ එයාගෙ ඉගෙනීම ගැන හිතලයි..

හොදයි අංකල්.. කියමින් මායා සිටි කාමරයට ඇය ගියාය..

අක්කේ.. තාත්තා මොකද කිව්වෙ..? කාමරයට පැමිණි තුෂාරිගේ අත්දෙක අල්ලා ගනිමින් මයා ඇසීය..

අම්මෝ.. පුදුම තාත්තා කෙනෙක් තමයි.. ආපහු කැම්පස් යන්න නම් පුලුවන්.. ඒත්.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කිව්වා.. නැත්නම්.. කියමින් තුෂාරිත් කිසිත් නොකියා ඇද වත වාඩි වූවාය..

නැත්නම් කිව්වෙ අක්කෙ..? මායාද තුෂාරි අසලින් වාඩි වූවාය..

නැත්නම් කිව්වෙ.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නතර නොකළොත් සනිරු ගැන බලාගන්නවා කිව්වා..

අනේ අක්කෙ..! මම කොහොමද සනිරුට තියෙන ආදරය නැති කර ගන්නෙ..? ඒක නම් මේ ආත්මයෙ තියා මතු ආත්මයකදිවත් කරන්න බෑ..

ඒත්.. තාත්තා සනිරුට මොනවා හරි කළොත්.. මම කොහොමද දරා ගන්නෙ..? මායා තුෂාරිගේ උරහිස මත හිස තබා ගනිමින් පැවසීය..

දැන් මායා තාත්තට කිසිම දෙයක් දැනගන්න තියන්න එපා.. පුලුවන් තරම් පරිස්සමින් ඉන්න.. මොනාවා හරි දැන ගත්තොත් එහෙම.. ඒක සනිරුගේ ජීවිතයටයි බලපාන්නෙ..

ආ.. ඇන්ටි එන්න.. කාමරයට පැමිණි ඉන්ද්‍රාණි දුටු තුෂාරි පැවසීය..

අම්මේ.. කියමින් ඉදිරියට පැමිණි ඉන්ද්‍රණි මායා විසින් වැළද ගත්තේ නිහතමානි වූ පුංචි සතුටක් සිතෙහි රදවාගෙනය..

මම තුෂාරිගෙයි තාත්තගෙයි කතාව අහගෙන හිටියෙ මායා.. තාත්තා එහෙම හරි තීරණය වෙනස් කරපු එක ගැන දූට සතුටු නැද්ද..?

සතුටුයි අම්මෙ සතුටුයි.. ඒත් බයකුත් හිතේ තියෙනවා..

ජීවිතය කියන්නෙ ප්‍රශ්න ගොඩක් මායා.. අපිට ඒ ප්‍රශ්න එක්කයි ජීවත් වෙන්න වෙලා තියේනනෙ.. ඉතින් ඔයාටත් මේ හැම දේකටම මූණ දෙන්න වෙනවා.. ඒ ගැන හිතලා බයවෙන්න එපා..

තුෂාරි දුව.. ඔය තේ එක බොන්න.. දැන් නිවිලත් ඇති..

ආ.. හරි ඇන්ටි.. මේසය උඩ තිබූ පීරිසිය සහිත තේ කොප්පය අතට ගනිමින් තුෂාරි පැවසීය..

තේ කොප්පයෙන් උගුරු දෙක තුනක් පානය කළ තුෂාරිගේ වේළි තිබුණු දිවකට සැණින් තෙත් වන්නට විය.. ඇය තේ කෝපපය මේසය උඩ තබමින් යාමට සූදානම් වූයේ මායා හට තවත් කාරණාවක් පවසමිනි..

මායා.. ඔයා හෙට උදෙන්ම එන්න සනිරු බලන්න හොස්පිට්ල් එකට යන්න.. මොකද ඔයාට ආපහු කැම්පස් යන්න ලැබුණ එක දැන ගත්තාම සනිරුට ගොඩක් සතුටු හිතෙයි..

එහෙනම් ඇන්ටි මම යන්නම්.. මායා මම යනවා.. හෙට උදේන්ම යන්න..

හොදයි තුෂාරි අක්කෙ..! ඔයාට කොහොම ස්තුති කරන්නද මංදා.. තැන්ක්යූ වෙරි මච් අක්කේ..

මේ.. මේ.. පිස්සුද මායා ඔයාට..? ඇයි මට තෑන්ක්ස් කරන්නෙ..? මම ඔයාලගෙ යාළුවෙක් නෙමෙයිද..?

එහෙනම් මම යනවා.. බායි..

බායි තුෂාරි අක්කේ..

දවස් තුනක් පමණ සනිරු බැලීමට නොහැකි වූ මායා පසුදා රෝහලට ගියේ ඉමහත් උනන්දුවකිනි.. උද්යෝගයකිනි.. මේ මිහිතලය මත තිබෙන අප්‍රමාණ වූ සප්රාණික, අප්‍රාණික දේ වලින් තම දෑසට වඩාත්ම පිය මනාප වූ, සුන්දර වූ, ලෙන්ගත් වූ, ආදරණීය වූ, සෙනෙහෙවන්ත වූ, අමිල වූ, ජීවමාන වස්තුව ලෙසට මායාගේ හදවතේ සේම මනසෙහිද අධිනිශ්චය වී තැන්පත්ව පැවතියේ එකම එක ප්‍රාණයක් පමණි.. ඒ ඇයගේ පෙම්බරා සනිරුය..

මායා.. මායා.. මේ ඔයාමද..? තමං ඉදිරියේ මායා සිටියත් එය සනිරුට අදහාගත නොහැකි විය..

ඔව්.. සනිරු.. මම මායා.. ඔයාගෙම මායා.. ඇයි ඔයාට විශ්වාස නැද්ද මම ඔයා ළග ඉන්නවා කියලා.. මේ බලන්න.. මම ඔයා ළගයි ඉන්නෙ.. ඇය තම දෑතින් සනිරුගේ මුව ස්පර්ශ කරමින් ප්‍රකාශ කළාය..

මායා මට නම් මේක හීනයක් වගෙයි.. ඇත්තමයි.. මේ දවස් තුනේ මම හිටියෙ කොහොමද කියලවත් මට හිතාගන්න බෑ..

මටත් එහෙමයි සනිරු.. මේ දවස් තුන මට හරියට අවුරුදු තුනක් වගේ.. මගේ ජීවිතේටම ඒ දවස් තුන මහා නපුරු කාලයක් වගේ දැනුණෙ.. කොටින්ම කියනවා නම් ඒ දවස් තුනේ මම හුස්ම ගත්තද කියලවත් මතක නෑ..

මායා ඔයා අර ලියපු ලියුමේ කියලා තිබුණා නේද අපි දෙන්නා ළංව නොසිටිවත් ගෙවෙන හැම තත්පරයක්ම අපි හදවතින් එකට ළංවයි ඉ්නනෙ කියලා.. ඇත්තටම ඒක කොච්චර ඇත්තක්ද..? මේ දවස් තුනේ ඔයාව මට දකින්න නොලැබුණත් ඒ හැම මොහොතකම ඔයා හිටියෙ මගේ හදවතෙයි මායා..

ඔය ඇත්තමද සනිරු කියන්නෙ..? මායා හෙමීට මිමිණුවාය..

ඔව්, මගේ මායා.. ඇත්තමයි.. අපිට පිහිට වෙන්න බුදුන් ගැන මම දිවුරන්නම්, දෙවියන් ගැන දිවුරන්නම්..

දිවුරන්න ඕන නෑ සනිරු, ඒක මට විශ්වාසයි..

සනිරු දැන් ඔයාට අමාරුවක් නෑ නේ..? තවම ඔලුව රිදෙනවද..?

දැන් මාරුවක් නෑ මායා.. දැන් නම් හොදටම හොදයි.. හෙට ටිකට් කපන්න පුළුවන් වෙයි කියලා කිව්වා..

මායා හෝරාවකට ආසන්න කාලයක් සනිරුත් සමග දොඩමලු වී කැම්පස් එකට ගියේ පෙර දිනයන්හී අතපසු වූ පාඩම් කොටස් තම යහළුවන්ගෙන් අසා දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය..

[QUOTE="crazybuddy, post: 13013857, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]ඇදෙහි හානිසි වී ලියුම කියවා අවසන් වූ සනිරු එය පපුවට තුරුළු කර ගැනුණේ එහි ලියැවී තිබුණු ඇයගේ වේදනාවන් හදවත සසල කරන්නට තරම්, හෘදස්පන්දනය වේගවත් කරන්නට තරම් කම්පනයක් ඇති කරන්නට ඉවහල් වූ හෙයිනි.. ඔහුගේ හදවතෙහි ඇති වූ වේදනාත්මක කම්පනය මොහොතකින් සකල ශරීරය සිසාර ාගමන් කරන්නට විය.. මස්, නහර, ඇට, මිදුලු හරහා ගමන් ගත් එම කම්පනය සැනින් නළියන්නට ගැනුණේ වේදනාව සපිරුණු රතු පාට ඇස් වලින් කදුළු බිදු නොකඩවා කඩා වැටෙන්නට පටන් ගත් සමගමය..[/COLOR][/B] [B][COLOR=#783f04]සනිරු එදා රාත්‍රියේ නින්දත් නොනින්දත් අතර අතරමං වී ගන්දබ්බයෙකු විලසින් රැය පහන් කළේ තම ශරීර සෞඛ්‍යය පිළිබදවද නොසතමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කැම්පස් නොයා ගෙදරට වී දවස් තුනක් පමණ මායා උන්නාය.. ඇයට තවත් එය ඉවසා ගත නොහැකි වූයේ තම අනාගතය හිතා මතාම විනාශ වන බව හොදාකාරවම දැනෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් ඇයට සිය පියාගේ දැඩි වූ තීරණයට විරුද්ධ වී ඉන් ඔබ්බට ගොස් ස්වාධීනව නිදහසේ තීරණ ගැනීඹට දැඩි සේ සිත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ... අම්මෙ..! මට තවත් නම් මේක ඉවසන්න බෑ.. මම කොහොමද මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ..? මම කැම්පස් යන්නම් අම්මෙ..![/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට මොකුත් තීරණය කරන්න බෑ මායා.. මේ ගෙදර හැම තීරණයක්ම ගන්නෙ තාත්තා.. ඉතිං.. මම කොහොමද මේදේට විතරක් තීරණයක් දෙන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මෙ.. මම මෙහෙම ගෙදරට හිර කරලා තිබ්බට සනිරුට තියෙන ආදරය කවමදාකවත් නැති වෙන්නෙ නෑ.. ඇයි ඒ දේ තාත්තා තේරුම් නොගන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම ඒක දන්නවා දුවේ.. ඒත්.. ඒත්.. තාත්තට ඒක තේරෙන්නෙ නෑ.. මොකද එයා සල්ලි මත්තෙම ජීවත්වෙන කෙනෙක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් අම්මෙ.. සනිරුටත් හොදට සල්ලි තිබුණා නම් මේ විදියට මට දුක් විදින්න වෙන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාර මායාට පැවසූ ආකාරයටම දවස් තුනකින් පමණ ඇයගේ නිවසට පැමිණියේ කෙසේ හෝ ජයවර්ධනගේ තීරණය වෙනස් කිරීමේ බලාපොරොත්තු ඇතිවය.. ජයවර්ධනගේ දැඩි වූ තීරණ වෙනස් කිරීමට ඉන්ද්‍රාණිට පවා නොහැකි බව තුෂාරි දැන සිටියත් සනිරුගෙන් මායා දුරස් කිරීම වැළැක්වීම සදහාත් මායාගේ ඉගෙනීම අඩපණ වීම වැළැක්වීම සදහාත් තුෂාරි විසින් එම භාරධූර කාර්යය බාර ගැනිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. අම්මෙ.. තුෂාරි අක්කා එනවා.. එන්න අක්කෙ එන්න.. මායා තුෂාරි හට නිවස තුළට පැමිණෙන ලෙසට ඇරයුම් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතින් දුවේ..! කොහොමද..? ගොඩ දවසකටප ස්සෙ.. ඉන්ද්‍රාණි තුෂාරිට කතා කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වරදක් නෑ ඇන්ටි.. හොදින් ඉන්නවා.. තුෂාරි මායාගේ වම ඇසූ ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් කෙටියෙන් දුන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතා කර කර ඉන්නකො.. මම බොන්න මොනවා හරි අරගනෙ එන්නම්.. ඉන්ද්‍රාණි මුළුතැන්ගෙය වෙතට පිය මැන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. කෝ.. තාත්තා නැද්ද..? පේන්න නෑනෙ.. තුෂාරි වටපිට බලමින් මායාගෙන් ප්‍රශ්න කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්නවා අක්කෙ.. ගේ ඇතුළෙ.. දැන් එළියට එයි.. මේ ඔයා කොහොම හරි තාත්තාගෙ තීරණය වෙනස් කරන්න බලන්න.. කොහොම හරි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. හරි.. ට්‍රයි කරලා බලමු.. මොනවා හරි වෙයිනෙ.. ඔයා බය නැතුව ඉන්න.. මායා ළගින් වාඩි වී උන් තුෂාරි පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කේ.. ඔයා ඊයෙ සනිරු බලන්න ගියාද..? මේ ගැන ඔයා එයාට කිව්වද..? සනිරු ඔයාට මොනවද කිව්වෙ..? මායා එක වරම තුෂාරිගෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසුවේ ඊට සැණින් පිළිතුරු ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියෝ.. මායා එක එක ප්‍රශ්නෙ අහන්නකො.. පුදුම හදිසියක්නෙ තියෙන්නෙ.. තුෂාරි තම ඔලුවට අත තබා ගනිමින් පැවසුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ම්.. සනිරුට මේ හැමදෙයක්ම කිව්වා.. ඉතිං.. එයා ගොඩක් දුක් වුණා.. ඒත්, සනිරුගෙ හිත ගොඩක් ධෛර්යයි මායා.. මට හිතෙන්නෙ සනිරු මේ හැම දෙයක්ම ඉවසන්නෙ ඔයා නිසයි කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. ඔයා ලියපු ලියුමත් වසන්තිකා සනිරුට දුන්නා.. තත්පර දෙකක් කල්පනා කරමින් තුෂාරි පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ම්.. එච්චර තමයි මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුටුවෙහි වාඩි වී සිටි මායා සහ තුෂාරි එක වරම ඉන් නැගිට්ටේ කාමරයේ සිටි ජයවර්ධන තමන් වෙත එමින් උන් නිසාය.. ජයවර්ධන පැමිණෙනවාත් සමගම මායා තම කාමරය තුළට ගියේ ඔහුත් සමග සිත් අමනාපයෙන් සිටි බැවිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. තුෂාරි දුව.. මොකද මේ හදිසියෙම මේ පැත්තෙ..? කාමරය තුළට යමින් සිටි මායා දෙස බලමින් ජයවර්ධන ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වාඩිවෙන්න.. වාඩිවෙන්න දුව.. ජයවර්ධන පුටුවෙහි වාඩිවෙමින් තුෂාරිට පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පේනවද දුව.. මායාගේ හැසිරීම..? මේ දවස් වල මගෙත් එක්ක වචනයක්වත් කතා කරන්නෙ නෑ.. අඩුම තරමෙ මූණවත් බලන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අංකල්.. මම මෙහෙම අහනවට තරහා ගන්න එපා.. අනික මම මෙහෙම අහන්නෙ මායාගෙ යාළුවෙක් නිසයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනවද මේ අහන්නෙ තුෂාරි දුව..? මට නම් තේරෙන්නෙ නෑ.. තම තීරණය පිළිබදව තුෂාරි ප්‍රශ්න කිරීමට පෙළඹෙතැයි කියා ජයවර්ධනට සිතුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකයි අංකල්.. ඇයි මායාට කැම්පස් යන්න එපා කියන්නෙ..? මායාට හොදට ඉගෙන ගන්න පුළුවන්.. ඉතින්.. ඇයි ඒ දේ නැති කරන්න හදන්නෙ..? තුෂාරි වචන එක දෙක වැඩි කරගනිමින් ජයවර්ධන සමග කතා කරන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් දුව, මම දන්නවා මායාට හොදට ඉගෙනගන්න පුළුවන් කියලා.. ඒත්.. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන් හිතුවක්කාර විදියට වැඩ කරනකොට බලාගෙන ඉන්න පුළුවන්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි අන්කල් එහෙම කියන්නෙ..? මායා හිතුවක්කාර ගෑනු ළමයෙක් නෙමෙයි.. මායා සනිරු කියලා කෙනෙකුට ආදරය කරන එක ඇත්ත.. ඒකෙ වැරැද්දක් නෑ නේද අංකල්..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැරැද්දක්.. කියමින් කෝපයෙන් මෙන් ජයවර්ධන පුටුවෙන් නැගිට්ටේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරිට මේක තේරෙන්නෙ නෑ.. අපේ පවුලට කොහෙත්ම ගැලපෙන්නෙ නැති එකෙකුට මට කැමති වෙන්නද කියන්නෙ..? නෑ.. නෑ.. ඒක කොහෙත්ම වෙන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි, අංකල්.. ඒත් මායාට කැම්පස් යන්න දෙන්න.. ඒ දේ මායගෙන් උදුර ගන්න එපා.. මොකද ඒ මායාගේ අනාගතය නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දරුවො.. මායා කැම්පස් යන්න ග්තතොත් ඔය සම්බන්ධය කවදාවත්ම නතර වෙන්නෙ නෑ.. ඒකයි මම එහෙම තීරණයක් ගත්තෙ.. නැතුව මායාගෙ අනාගතය විනාශ කරන්න නෙමෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ අංකල්..! පිං සිද්ධ වෙයි.. ඔය විදියට ආත්මාර්ථකාමී වෙන්න එපා.. මායාට කැම්පස් යන්න දෙන්න.. ප්ලීස්.. තුෂාරි ජයවර්ධන ඉදිරිගේ බැගෑපත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම තීරණය වෙනස් නොකිරීමට ජයවර්ධන දැඩි සේ අදිටන් කරගෙන සිටියත් එය මායාගේ ඉගෙනීමේ කටයුතු වලට බලපාන බැව් දැනෙන්නට ගත් නිසා එය වෙනස් කිරීමට තරම් ඔහුගේ සිත මොළොක් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. තුෂාරි දුව, මම මායාට කැම්පස් යන්න දෙන්නම්.. හැබැයි.. මේ සම්බන්ධය නතර කරන්න කියලා කියන්න.. මම මේ තීරණය ගත්තෙ එයාගෙ ඉගෙනීම ගැන හිතලයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොදයි අංකල්.. කියමින් මායා සිටි කාමරයට ඇය ගියාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කේ.. තාත්තා මොකද කිව්වෙ..? කාමරයට පැමිණි තුෂාරිගේ අත්දෙක අල්ලා ගනිමින් මයා ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මෝ.. පුදුම තාත්තා කෙනෙක් තමයි.. ආපහු කැම්පස් යන්න නම් පුලුවන්.. ඒත්.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කිව්වා.. නැත්නම්.. කියමින් තුෂාරිත් කිසිත් නොකියා ඇද වත වාඩි වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නැත්නම් කිව්වෙ අක්කෙ..? මායාද තුෂාරි අසලින් වාඩි වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නැත්නම් කිව්වෙ.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නතර නොකළොත් සනිරු ගැන බලාගන්නවා කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ අක්කෙ..! මම කොහොමද සනිරුට තියෙන ආදරය නැති කර ගන්නෙ..? ඒක නම් මේ ආත්මයෙ තියා මතු ආත්මයකදිවත් කරන්න බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත්.. තාත්තා සනිරුට මොනවා හරි කළොත්.. මම කොහොමද දරා ගන්නෙ..? මායා තුෂාරිගේ උරහිස මත හිස තබා ගනිමින් පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් මායා තාත්තට කිසිම දෙයක් දැනගන්න තියන්න එපා.. පුලුවන් තරම් පරිස්සමින් ඉන්න.. මොනාවා හරි දැන ගත්තොත් එහෙම.. ඒක සනිරුගේ ජීවිතයටයි බලපාන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. ඇන්ටි එන්න.. කාමරයට පැමිණි ඉන්ද්‍රාණි දුටු තුෂාරි පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මේ.. කියමින් ඉදිරියට පැමිණි ඉන්ද්‍රණි මායා විසින් වැළද ගත්තේ නිහතමානි වූ පුංචි සතුටක් සිතෙහි රදවාගෙනය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම තුෂාරිගෙයි තාත්තගෙයි කතාව අහගෙන හිටියෙ මායා.. තාත්තා එහෙම හරි තීරණය වෙනස් කරපු එක ගැන දූට සතුටු නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සතුටුයි අම්මෙ සතුටුයි.. ඒත් බයකුත් හිතේ තියෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජීවිතය කියන්නෙ ප්‍රශ්න ගොඩක් මායා.. අපිට ඒ ප්‍රශ්න එක්කයි ජීවත් වෙන්න වෙලා තියේනනෙ.. ඉතින් ඔයාටත් මේ හැම දේකටම මූණ දෙන්න වෙනවා.. ඒ ගැන හිතලා බයවෙන්න එපා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි දුව.. ඔය තේ එක බොන්න.. දැන් නිවිලත් ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. හරි ඇන්ටි.. මේසය උඩ තිබූ පීරිසිය සහිත තේ කොප්පය අතට ගනිමින් තුෂාරි පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තේ කොප්පයෙන් උගුරු දෙක තුනක් පානය කළ තුෂාරිගේ වේළි තිබුණු දිවකට සැණින් තෙත් වන්නට විය.. ඇය තේ කෝපපය මේසය උඩ තබමින් යාමට සූදානම් වූයේ මායා හට තවත් කාරණාවක් පවසමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. ඔයා හෙට උදෙන්ම එන්න සනිරු බලන්න හොස්පිට්ල් එකට යන්න.. මොකද ඔයාට ආපහු කැම්පස් යන්න ලැබුණ එක දැන ගත්තාම සනිරුට ගොඩක් සතුටු හිතෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් ඇන්ටි මම යන්නම්.. මායා මම යනවා.. හෙට උදේන්ම යන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොදයි තුෂාරි අක්කෙ..! ඔයාට කොහොම ස්තුති කරන්නද මංදා.. තැන්ක්යූ වෙරි මච් අක්කේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ.. මේ.. පිස්සුද මායා ඔයාට..? ඇයි මට තෑන්ක්ස් කරන්නෙ..? මම ඔයාලගෙ යාළුවෙක් නෙමෙයිද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් මම යනවා.. බායි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බායි තුෂාරි අක්කේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දවස් තුනක් පමණ සනිරු බැලීමට නොහැකි වූ මායා පසුදා රෝහලට ගියේ ඉමහත් උනන්දුවකිනි.. උද්යෝගයකිනි.. මේ මිහිතලය මත තිබෙන අප්‍රමාණ වූ සප්රාණික, අප්‍රාණික දේ වලින් තම දෑසට වඩාත්ම පිය මනාප වූ, සුන්දර වූ, ලෙන්ගත් වූ, ආදරණීය වූ, සෙනෙහෙවන්ත වූ, අමිල වූ, ජීවමාන වස්තුව ලෙසට මායාගේ හදවතේ සේම මනසෙහිද අධිනිශ්චය වී තැන්පත්ව පැවතියේ එකම එක ප්‍රාණයක් පමණි.. ඒ ඇයගේ පෙම්බරා සනිරුය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. මායා.. මේ ඔයාමද..? තමං ඉදිරියේ මායා සිටියත් එය සනිරුට අදහාගත නොහැකි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්.. සනිරු.. මම මායා.. ඔයාගෙම මායා.. ඇයි ඔයාට විශ්වාස නැද්ද මම ඔයා ළග ඉන්නවා කියලා.. මේ බලන්න.. මම ඔයා ළගයි ඉන්නෙ.. ඇය තම දෑතින් සනිරුගේ මුව ස්පර්ශ කරමින් ප්‍රකාශ කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා මට නම් මේක හීනයක් වගෙයි.. ඇත්තමයි.. මේ දවස් තුනේ මම හිටියෙ කොහොමද කියලවත් මට හිතාගන්න බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මටත් එහෙමයි සනිරු.. මේ දවස් තුන මට හරියට අවුරුදු තුනක් වගේ.. මගේ ජීවිතේටම ඒ දවස් තුන මහා නපුරු කාලයක් වගේ දැනුණෙ.. කොටින්ම කියනවා නම් ඒ දවස් තුනේ මම හුස්ම ගත්තද කියලවත් මතක නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා ඔයා අර ලියපු ලියුමේ කියලා තිබුණා නේද අපි දෙන්නා ළංව නොසිටිවත් ගෙවෙන හැම තත්පරයක්ම අපි හදවතින් එකට ළංවයි ඉ්නනෙ කියලා.. ඇත්තටම ඒක කොච්චර ඇත්තක්ද..? මේ දවස් තුනේ ඔයාව මට දකින්න නොලැබුණත් ඒ හැම මොහොතකම ඔයා හිටියෙ මගේ හදවතෙයි මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය ඇත්තමද සනිරු කියන්නෙ..? මායා හෙමීට මිමිණුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්, මගේ මායා.. ඇත්තමයි.. අපිට පිහිට වෙන්න බුදුන් ගැන මම දිවුරන්නම්, දෙවියන් ගැන දිවුරන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිවුරන්න ඕන නෑ සනිරු, ඒක මට විශ්වාසයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු දැන් ඔයාට අමාරුවක් නෑ නේ..? තවම ඔලුව රිදෙනවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් මාරුවක් නෑ මායා.. දැන් නම් හොදටම හොදයි.. හෙට ටිකට් කපන්න පුළුවන් වෙයි කියලා කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා හෝරාවකට ආසන්න කාලයක් සනිරුත් සමග දොඩමලු වී කැම්පස් එකට ගියේ පෙර දිනයන්හී අතපසු වූ පාඩම් කොටස් තම යහළුවන්ගෙන් අසා දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom