Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ට් සෙක්ෂන් එකේ අභ්‍යන්තර පරිපාලනමය ගැටලුන් හේතුවෙන් සියලුම සිසු සිසුවියන්ට දින නියමයක් නොමැතිව අතිරේක නිවාඩුවක් ලැබුණේ නොසිතූ පරිද්දෙනි.. නොකඩවා අධ්‍යාපනික කටයුතු වල නිරත වෙමින් සිටි සිසුන්ගේ මනසට එය සහනයක් ගෙන දුන්නද සනිරුට සහ ඔහුගේ යහළුවන්ට එය බාධාවක් වූවේ ඔවුන් අවසාන අවුරුද්දේ ඉගෙනුම ලැබීමත් විභාග පැවැත්වීමත් හේතුවෙනි.. කෙසේ නමුත් ඔවුන්ටද එයට මුහුණ දීමට සිදුවූවේ ඊට විකල්ප පියවරක් නොමැති වූ නිසාමය..

මුන්ට පිස්සුද දන්නෙ නෑ.. ළමයි ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. විභාග වලට තව මාස කීයද..? තුෂාරිට ආවේශ වූ ආවේගයත් සමගම එම වචන ටික නිරායාසයෙන්ම පිටවුණි..

කියලා වැඩක් නෑ බං.. ඇත්තටම අපේ අධ්‍යාපනය මහ පිස්සුවක්.. දර්ශනී තුෂාරිගේ කියමන සනාථ කළේ තමන් ලබන අද්යාපනය පිළිබද කලකිරීමෙනි..

ඔව් දර්ශනී.. ඔයා කිව්වා හරි.. අපේ අධ්‍යාපනය පිස්සුවක් වෙලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. ඔය ලොකු ලොක්කො හින්දයි..

තමන්ට මුහුණ දීමට සිදුවන ඛේදවාවක වලට සනිරු දොස් පැවරුවේ බලධාරීන්ටය..

අපිටත් තියෙන්නෙ පාරට බැහැලා මේවට විරුද්ධ වෙලා කෑ ගහන්ටයි.. නැතුව මේවා නතර වෙන්නෙ නෑ.. එතකොට හරි තේරෙයිනෙ.. රැඩිකල් වදනින් ප්‍රදීප් මුව විවර කළේය..

පිස්සුද ප්‍රදීප්..? අපිටම තමයි තවත් වල කැපෙන්නෙ.. දැක්කනේ ගිය පාර වුණ දේ..? දර්ශනීට අතීතයේ සිදු වූ සිදුවීම් පෙළක් මතකයට නැගුණි..

එහෙම නම් ඉතිං.. අපිට බලාගෙන ඉන්න තමා වෙන්නෙ.. ප්‍රදීප් කලකිරීමෙන් මෙන් පැවසුවේය..

ඔව්, ඉතිං වෙන මොනවා කරන්නද.? දර්ශනී පැවසීය..

හරි.. හරි.. දැන් ඕක නවත්තපල්ලා.. දැන් කොහොමත් ඉතින් නිවාඩුනේ.. අපි මොනවා කරන්නද..? ආතල් එකේ ඉමු.. නැද්ද ප්‍රදීප්..? නිතරම සැහැල්ලුවෙන් සතුටෙන් ඕනෑම දෙයක් ගැන සිතන චතුර පැවසුවේය..

ඔව් බං.. චතුරගෙ කතාව ඇත්ත.. මේකෙ අපේ වැරැද්දක් නෑනෙ..

ආං.. මායා එහෙමත් එනවා.. එයාලට මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද ඉතිං එයාලගෙ පළමු අවුරුද්දනෙ.. මායා සහ වසන්තිකා පැමිණෙන දෙස බලමින් තුෂාරි පැවසීය..

මොකද ප්‍රශ්නයක් නැත්තෙ..? මායට තමයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ.. චතුර සනිරු දෙස බලා සිනාසෙමින් පැවසුවේ සනිරුට මායා මුණගැසීමට මෙය බාධාවක් වන බව ඉගි කරමිනි..

තම යහළුවන් පැවසූ දේවල් සත්‍යයක් බවට සනිරුට වැටහුණත් එය එතරම්ම ඔහුට ප්‍රශ්නයක් නොවුණේ දෙදෙනා තුළ ඇති අප්‍රමාණ වූ ගැඹුරු බැදීම නිසා සෑම මොහොතකම එකිනෙකා තුළ එකිනෙකා ජීවමානව ජීවත් වන බව ඔහුත් ඇයත් හොදාකාරවම ද්නනා බව දත් නිසාය.. සෑම මොහොතකම සජීවීව දෙනෙතට එකිනෙකා නොගැටුණත් ඒ හැම තත්පරයකම හෙළන හුස්ම පොදෙන් ගැහෙන හදවතේ රාවයෙන් ඔහුත් ඇයත් එකට ළංව සිටියහ.. එකට බැදී සිටියහ..

එන්න.. එන්න.. මායා.. අපි මේ ඔයා ගැන තමයි කතා කර කර හිටියෙ.. මාර අප්සට් එක නේද..? නිවාඩුනේ.. තුෂාරි මායාගේ මැළවුණු මුහුණ දෙස බලමින් පැවසීය..

හ්ම්.. මොනවා කරන්නද..? මායා සනිරුගේ මුහුණ දෙස බලා නැවත තුෂාරිදසෙ බලමින් පැවසීය..

අම්මෝ.. සනිරු.. නිවාඩුයි කියලා කිව්ව වෙලාවෙ ඉදලා මායා හිටියෙ පිස්සුවෙන් වගේ.. වසන්තිකා තුෂාරි ළඝට යමින් මායාට කොනිත්තා පැවසුවාය..

නැතුව.. නැතුව.. පිස්සු හැදෙන්නෙ නැති වෙයිද..? අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනි.. නැද්ද මචං..? ප්‍රදීප් චතුරට පැවසුවේය..

මේ.. මේ.. මට හොද අදහසක් ආවා.. අපි දවස් දෙකකට විතර දර්ශනීලගෙ ගෙදර යමු.. නිතරම විනෝදයට බරව කටයුතු කරන චතුර යෝජනාවක් කළේය..

ඒ කියන්නෙ.. නුවරඑළියෙ නේද..? අනේ..! නියමයි චතුර.. ඔයාගෙ අයිඩියා එක.. දර්ශනීගේ පිටුපසින් සිටි වසන්තිකා ඇයව වැළද ගනිමින් පැවසුවේ ඉමහත් ප්රීතියකිනි..

මාත් කැමතියි ඒකට.. තුෂාරිද එයට කැමැත්ත පළ කළාය..

මාත්.. කියමින් ප්‍රදීප් තම කැමැත්ත පළ කළාය..

චතුරගේ යෝජනාවට සියලුම දෙනා කැමැත්ත ප්‍රකාශ කළත් මායාගේ මුහුණින් ඊට අකමැත්තක් පිළිඹිබු වූවේ තම දෙමාපියන්ගෙන් ඊට කැමැත්ත ගැනීම අපහසුවක් බව දැනුණු හෙයිනි.. ජයවර්ධනගේ පීතෘ ආධිපතීත්වය හමුවේ මායාට තම ජීවිතය පිළිබදව කිසිත් තීරණයක් ගැනීමට නොහැකි විය..

ඇයි මායා යන්න කැමති නැද්ද..? මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ..? මායාගේ මුහුණින් විද්‍යමාන වූ කනස්සල්ල දුටු සනිරු ඇයගෙන් ඇසුවේය..

සනිරු.. මගේ නම් කිසිම අකමැත්තක් නෑ.. මොකද ඔයත් මගෙත් එක්ක යනවනෙ.. ඒත්.. අපේ ගෙදරින් මම කොහේවත් යනවට කැමති නෑ.. අනික අපි ගැන හැම දෙයක්ම ගෙදරිනුත් දන්නවනෙ.. මායාගේ කනස්සල්ලට හේතු වූ කාරණය සනිරුට පැවසුවේ එවැනි දෙයකටවත් තමාට නිදහසක් නැති බව ප්‍රකාශ කරමිනි..

මායා ඔයා බයවෙන්න එපා.. මම අංකල්ට මේ ගැන කියන්නම්.. අනික.. එතද් මම කියපු නිසානෙ ඔයාට ආපහු කැම්පස් එන්න ලැබුණෙ.. නැත්නම් තවම ඔයා ගෙදරනෙ.. තුෂාරිට ජයවර්ධනගේ කැමැත්ත ලබා ගත හැකි බවට ප්රත්යක්ෂ විය..

ඒ එදානෙ තුෂාරි අක්කෙ.. තාත්තා අනිවාර්යෙකන්ම දැන් දන්නවා සනිරුත් යනවා කියලා.. ඒක නිසා මට නම් ෂුවර් එකක් නෑ..

මොකද ෂුවර් නැත්තෙ..? මට නම් ෂුවර්ම ෂුවර්..

අනේ මංදා.. හුස්මක් හෙළමින් මායා මිමිණිය..

එදින සවසම තුෂාරි මායාගේ නිවසට ගිගේ මේ පිළිබදව ජයවර්ධනත් සමග කතිකා කර ගැනිමටය.. ඉන්ද්‍රාණි නිසැකයෙන්ම මීට කැමති වන බව මායාත් තුෂාරිත් දැන සිටියත් ජයවර්ධන ඊට කැමති වීම පිළිබදව ඔවුන් තුළ සැකයක් පැවතියේ ඔහුගේ දැඩි වූ තිරණ නිසාය.. කෙසේ වෙතත් ඔවුන්ගේ එක සැකය නැති කර දමමින් ජයවර්ධනගේ කැමැත්ත ඊට ලැබුණේ මායාගේ භාරකාරත්වය තුෂාරිට පැවරූ බව හගවමිනි..

හොදයි.. තුෂාරි දුවත් යන නිසා මම මායාට යන්න දෙන්නම්.. හැබැයි එකක් තියෙනවා දුවේ.. ජයවර්ධන මායා දෙස බලමින් පැවසුවේය..

ඒ මොකක්ද අංකල්..?

මේකයි.. දුව, අපේ මායා දුව ගැන විපරමෙන් ඉන්න ඕනෙ.. අනික අර සනිරු කියන හාදයා එහෙම ගියොත් දන්නවනේ..

නෑ.. නෑ.. අංකල් එයා යන්නෙ නෑ.. තුෂාරි ඉක්මන් වචනයෙන් පැවසුවේ සනිරුද ඔවුන් සමග යන බව සගවාගෙනය..

ජයවර්ධනගේ කැමැත්ත ලබා ගැනීම ගලකින් පට්ටයක් ලබා ගන්නා තරම් අසීරු කාර්යයක් බැව් තුෂාරිට මුල දී හැගුණත් එය එතරම් අසීරු නොවුණේ සනිරු නොයන බවට පැවසූ බොරුව නිසා බය ඇයටත් මායාටත් ඉනික්බිතිව වැටහෙන්නට විය..

පසුදා මහනුවරට රැස් වූ සියලු දෙනාම නුවරඑළියේ යාම සදහා ඉන්ටර්සිටි බස් එථයකට ගොඩවූවේ ගම්න පහසුව නිසාත් ගමන ඉක්මන්වීම නිසාත්ය.. සනිරු සහ මායා බස් රථයේ පිටුපස ආසනයට ඉදිරියෙන් වූ දකුණුපස ආසනයෙහි වාඩිවූහ.. සෙසු අය පිටුපස ආසනයේ වාඩිවූවේ සියල්ලන්ටම එකට යාමට අවශ්‍ය වූ නිසාය..

කීයටද මචං මේ බස් එක යන්නෙ..? ප්‍රදීප් චතුරගෙන් විමසුවේය..

තව විනාඩි දහයකින් විතර යයි බං..

චතුර පැවසු විනාඩි ගණනින් අනතුරව බස් රථය ගමනාන්තයේ යෙදීමට එන්ජිම පණගන්වන්නට විය.. පැයක පමණ කාලයෙන් පසුව බස් රතය ගම්පොළ නගරය පසු කරමින් නුවරඑළිය මහ මාර්ගයට ප්රවිශ්ට වන්නට විය.. ගිරි දුර්ග ගෙවා දමමින් තේ වතු මධ්‍යෙය් සිට තේ දළු නෙළන කතුන්ගේ දර්ශනය නෙත ගැටෙමින්ද කදු මුදුන් සිසාරා තැවරුණු ශ්වේත මීදුම් දහරින් වැසී ගිය පර්වත පෙළද ගමනාන්තයේ යෙදුණු සියල්ලන්ගේ සිත ගත ආනන්දජනක හැගුමින් පුරවාලන්නට තරම් චමත්කාරයක් විය.. බස් රථය තලවාකැළේට ළගා වෙත්ම අධික සීතලක් දැඩිව මායාට දැනෙන්නට විය.. ඇතැම් විට මෙම සීතල බාහිර පරිසරයේ දේශගුණය නිසාත් බස් රථයේ යාම නිසාත් සෙනෙහසේ උණුසුම උත්සන්නව සනිරුට මායා හට කැප කිරීඹට නොහැකිව අසරණව ළතැවෙන නිසාත් ඇයට මෙලෙස සීතලක් ගතට මෙන්ට සිතටද දැනෙන්නට ඇත.. ඇය හැද සිටි කර කැපූ බ්ලවුසය හේතුවේන තව තවත් ඇයට දැඩිව සීතල දැනෙන්නට විය..

අනේ සනිරු..! මට සී..තලයි.. මායා අදිමින් මිමිණිය..

ඉතින්.. මගේ ළගට එන්නකො.. තම පපුවට තුරුළු කර ගනිමින් සනිරු පැවසුවේය..

දැන් හරිද..?

නෑ..

දැන්..?

තවම නෑ..

දැන්..?

කිසිත් නොකියූ මායා සනිරු දෙස බලා ඔහුගේ ලය මත මුව හොවා ගත්තාය..

සනිරුගේ පපුවට තුරුළු වූ මායාගේ දකුණු උරහිස සනිරු තම දකුණතින් පිරිමදිමින් ඇයගේ ගත උණුසුම් කරන්නට විය.. ඇයගේ දෑගිලිද සනිරු විසින් පිරිමදිනු ලැබුවේ වඩ වඩාත් ඇයගේ ගත උණුසුම් කිරීමටය.. ඇයගේ පිරිපුන් ළමැදට ඔහුගේ ළයෙහි උණුසුම දැනෙන්නට ඉඩ හැරියේය.. මායාද සනිරුගේ උණුසුමේ දැවටී තව වෙවුලන ගත සිත සෙනෙහසේ උණුහුමින් සනසා ගත්තාය..

බස් රථය නුවරඑළිය බස් නැවතුම්පළට ළගාවන විට උදෑසන එකොළහට පමණ විය.. ඒ වන තුරුත් මීධුම යන්තමින් යන්තමින් වගේ පෙනෙන්නට තිබිණි.. නුවරඑළියේ සිටි දර්ශනීගේ නිවස පිහිටා තිබූ ස්ථානයට යාමට කිලෝමීටර් හයක පමණ දුරක් විය.. එම මාර්ගයේ බස් ධාවනය අඩුවෙන් සිදුවන නිසා ඔවුන් කුලී රථයකින් ඇයගේ නිවසට යන්නට වූහ..

අපි වෑන් එකක යමුද තුෂාරි..? මේ වෙලාවට අපේ පාරෙ බස් නෑ.. දර්ශනී පැවසීය..

ඒකට කමක් නෑ.. එහෙම කරමු..

කුලී රථයකින් දර්ශනීගේ නිවසට පැමිණෙන විට දහවල් දොළහට පමණ විය.. වෑන් රථය දර්ශනීගේ නිවස සමීපයට ළගා වෙත්ම ඇයගේ කටහඩ අවදි විය..

ඔන්න යාළුවනේ.. අපි අපේ පුංචි බංගලෝ එකට ආවා.. ලස්සනයිද..? දර්ශනී තම නිවස පෙන්වමින් පැවසීය..

අනේ..! හරිම ලස්සනයි දර්ශනී අක්කෙ.. මට නම් හිතා ගන්නවත් බෑ නුවරඑළිය මේ තරම් ලස්සනයිද කියලත්.. අවට පරිසරයේ තිබෙන අනේකවිද මල් වල පාට, ගස් කොළන් වල හැඩහුරුව, බටිත්තන්ගෙන් නොකඩවා ඇසෙන කිචි බිචි නාදය, මීදුම අතරින් ඉගිල්ලී යන කුරුළු පැටවුන්ගේ දසුන් සේම මුළු මහත් පරිසරයේ තිබෙන චමත්කාරය තම දෙනෙතට එකිනෙක පෙනෙන්නට පටන් ගත්තාම මායා තුළ නැවුම් ප්රබෝධයක් ඇති කරන්නට විය..

සනිරු, බලන්න.. මායා මොන තරම් සතුටින්ද ඉන්නෙ කියලා.. මම නම් මීඨ කලින් මායා මෙහෙම ඉන්නවා දැකලා නෑ.. ඇත්තටම මට නම් හිතෙන්නෙ මේ හැම දෙයක්ම ඔයා නිසය් එයාට ලැබුණෙ කියලා.. තුෂාරි මායා විදින සතුට බලමින් සනිරුට පැවසීය..

ඔව් තුෂාරි.. ඔයා හරි.. මායා සතුටින් ඉන්නෙ මං නිසා වගේම මමත් සතුටින් ඉන්නෙ මායා නිසයි.. ඉතිං.. මම ප්‍රාර්ථනා කරනවා මේ සතුට හැමදාමත් අපේ ළග තියෙන්න කියලා..

බයවෙන්න එපා සනිරු.. ඔය දෙන්නගේ මේ සතුට කාටවත් උදුර ගන්න බෑ.. එහෙම කරන්න හැදුවත් ඒක එච්චර ලේසි වෙන්නෙ නෑ.. මොකද.. ඔය දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයිනෙ..

සනිරු තුෂාරි පැවසූ දේවල් පිළිබදව සිතමින් මායා සමීපයට ගොස්, මායා.. මායා.. දැන් ඔය බැලුවා ඇති.. අපි ප්සසෙ ඇවිදින්න යමු කියමින් මායාද සමග නිවස තුළට යාමට සැරසුණහ..

මේ.. ඔයාලට බඩගිනි නැද්ද..? එන්න කෑම කන්න.. අපි පස්සෙ ඇවිදින්න යනවනේ.. නිවසෙහි දොර ළග සිටි දර්ශනී තම යහළුවන්ට කතා කළේ දිවා ආහාරය ගැනීමට පරක්කු වූ බව හගවමිනි..

එනවා එනවා.. අපිත් හිටියෙ කතා කරනකම්.. ඉන්න බෑ බඩගිනියි.. චතුර සිනාසෙමින් පැවසීය..

නිවසෙහි කෑම කාමරය තුළට පැමිණ එහි මේසය වටා හිද ගත් සියලු දෙනාම තම අම්මාට හා තාත්තාට හදුන්වා දීමට දර්ශනීට සිදුවූවේ තම දෙමාපියන් ඒ පිළිබදව විමසූ නිසාය..

පුතේ..! මේ ඉන්නෙ ඔයාගෙ යාළුවො කියලා නම් අපි දන්නවා.. ඒත් කවුද කියලා කිව්වෙ නෑනෙ.. තම මව අසල සිටගෙන සිටි දර්ශනීගෙන් තාත්තා ඇසුවේය..

ඒක තමයි.. දර්ශනීගේ මවද තාත්තා පැවසූ දෙය වචන දෙකකින් අනුමත කළේ දර්ශනීගේ මුහුණ දෙසට තම හිස ඔසවා බලමිනි..

ම්.. මේ ඉන්නෙ ප්‍රදීප්.. දර්ශනී ප්‍රදීප් දෙස බලමින් තම දෙමාපියන්ට හදුන්වා දුන්නාය.. මේ චතුර හරිම පිස්සෙක්.. දර්ශනී සිනාසෙමින් පැවසීය.. මේ තුෂාරි.. මේ වසන්තිකා.. ෆස්ට් ඉයර් එකේ නංගි කෙනෙක්..

එතකොට පුතේ මේ දෙන්නා.. කියමින් දර්ශනීගේ පියා තම මුහුණෙහි යමක් සගවාගෙන මෙන් විමසුවේය..

මේ දෙන්නා නේද තාත්තේ.. දර්ශනී සනිරු සහ මායා සමීපයට ගොස් මේ ඉන්නෙ සනිරු මේ මායා.. මේ දෙන්නා.. බදින්නයි ඉන්නෙ තාත්තේ කියමින් තම තාත්තා ළගට දිව ආවාය..

අනේ අංකල්..! දර්ශනි අක්කා ඔය කියන්නෙ.. කියමින් මායා දර්ශනී පැවසූ දෙය බොරුවක් බව පැවසීමට ගොස් එකවරම හදවත නතර වූයේ කෙදිනක හෝ එය සත්‍යක් වන බව හැගුණු නිසාත් එය බොරුවක් යයි පැවසූවොත් සනිරුට ඉන් වේදනාවක් ඇති වේයැයි සිතුණු නිසාත්ය..

ඉතින් මොනවද කියන්නෙ මායා..? ඇත්තනේ.. ලැජ්ජ වෙන්න එපා.. අපේ තාත්තා මොකුත් හිතන්නෙ නෑ.. දර්ශනී තම පියා අසල තිබූ පුටුවෙහි වාඩි වෙමින් පැවසීය..

ඔව් පුතේ..! ආදරය කරනවා නම් ඒ දෙ කියන්න පැකිළෙන්න එපා.. බයවෙන්න එපා.. අනික ඔය දෙන්නා බිම බලාගෙන ඉන්නකොට මට හිතුණා මොකක් හරි දෙයක් ඇති කියලා.. දර්ශනීගේ පියා සනිරු සහ මායා දෙස බලමින් ප්‍රකාශ කළේය..

හරි.. හරි.. දැන් ඔය කතාව නවත්තන්න.. පස්සෙ කතා කරන්න බැරියෑ.. දැන් මේ ළමයින්ට හොදටම බඩගිනි ඇති.. අනේ පුතේ..! ඔයාලා කන්න යැයි කියමින් දර්ශනීගේ මව සහ පියා ආලින්දයට ගියහ..

දිවා ආහාරය ගත් සියලු දෙනා පැය භාගයකට පසුව පමණ ගමන් විඩාව මග හරවා ගැනීම සදහාත් අවට සුන්දර පරිසරයේ චමත්කාරය ආශ්වාදනය කර ගැනීම සදහාත් දර්ශනීගේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ නෙළුම් මලින් පිරී තිබුණු වැවක් සමීපයට ගියේ සීතලෙන් වැළකීම සදහා අවශ්‍ය වූ කබායන් ද හිස් වැසුම් ද රැගෙනය..

සනිරු.. අර බලන්න, අර නෙළුම් මල් දිහා.. හරිම ලස්සනයි නේද..? මායා තම දකුණත සනිරුගේ ඉණ වටා දමාගෙන වැවෙහි එකම උසට සුපිපුණු නෙළුම් මල් දෙසට තම වමත දිගුකර පෙන්වමින් පැවසීය..

ඔව් මායා.. ඇත්තටම ලස්සනයි ගොඩක්..

මායාගේ දෙනෙත් ප්‍රබෝධමත් කර දෑසට සිසිලසක් ලබා දුන් ඒ නෙළුම් මල් දෙස බැලූ සනිරුට හැගුණේ ටිකෙන් ටික හිරු රැස් නෙළුම් පත් මත පතිත වී එක එක පෙත්ත ගානේ හෙමීට හෙමීට දිග හැරී සහසක් පතින් පිරිපුන්ව විකසිත වී මෙලෙස දහසක් දෙනාගේ හදවත් වලට ආශ්වාදයක් ලබා දෙන්නාක් මෙන් තමාගේත් මායාගේත් උත්තුංග ආදරයට සැනසුම, සතුට පුංචි දිය පාරක් මෙන් ගලාගෙන විත් මහා සාගරය තරම් විසල්ව ප්‍රේමයේ කූඨ ප්රාප්තිජනක අසිරිය කෙදිනක හෝ උදාවන්නේ නම් මොන තරම් භාග්‍යක්ද යන්න පිළිබදවයි..

මොනවද සනිරු කල්පනා කරන්නෙ..? වැවෙහි නෙළුම් මල් දෙස බලමින් සිටි සනිරුගෙන් මායා ඇසීය..

මොකුත් නෑ මායා.. ඔයා කිව්ව අර ලස්සන නෙළුම් මල් දිහයි බලාන හිටියෙ.. මායා ඇසූ දෙයට පිළීතුරු දුන්නේ නැවත වැව දෙස බලමිනි..

ඇත්තමයි සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකොට මට හිතෙන්නෙ මේ ලෝකයේ තියෙන හැම සතුටක්ම හැම සැපතක්ම මට ලැබුණා කියලා.. මට බයයි, ඒ සතුට කවුරු හරි මගෙන් උදුර ගනියි කියලා සනිරු.. අසල කොටයක් මත වාඩි වී සිටි සනිරු සමීපයෙන් වාඩි වූ මායා ඔහුගේ කකුල් දෙක මත තම හිස තබා ගනිමින් ප්‍රකාශ කළේය.

ඇයි මායා ඔයා ඔහොම හිතන්නෙ..? අපි අතර ආදරය, විශ්වාසය හැමදාටම තියෙනකන් කාටවත් අපිව වෙන් කරන්න බෑ.. අපේ සතුට උදුරගන්න බෑ.. සනිරු මායාගේ හිසෙහි පැළද තිබූ හිස් වැසුම ගලවා ඇයගේ සිනිදු කෙස් කෙල් කළඹ පිරිමදිමින් පැවසුවේය..

ඇත්තමයි සනිරු.. දැනුයි මට ජීවිතය දැනෙන්නෙ.. ජීවිතය විදිනවා කියලා දැනුයි තේරෙන්නෙ.. එහෙම ජීවිතය විදින්න සතුට දුන්නෙ ඔයයි.. ඒ සතුට හැමදාමත් හැම මොහොතේම මට දෙන්න සනිරු.. මගේම ළගට වෙලා ඉදලා..

[QUOTE="crazybuddy, post: 13013938, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-ehFaYnVztEM/T137MLCOzfI/AAAAAAAABf4/pfd-qb-E0-M/s1600/12.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආර්ට් සෙක්ෂන් එකේ අභ්‍යන්තර පරිපාලනමය ගැටලුන් හේතුවෙන් සියලුම සිසු සිසුවියන්ට දින නියමයක් නොමැතිව අතිරේක නිවාඩුවක් ලැබුණේ නොසිතූ පරිද්දෙනි.. නොකඩවා අධ්‍යාපනික කටයුතු වල නිරත වෙමින් සිටි සිසුන්ගේ මනසට එය සහනයක් ගෙන දුන්නද සනිරුට සහ ඔහුගේ යහළුවන්ට එය බාධාවක් වූවේ ඔවුන් අවසාන අවුරුද්දේ ඉගෙනුම ලැබීමත් විභාග පැවැත්වීමත් හේතුවෙනි.. කෙසේ නමුත් ඔවුන්ටද එයට මුහුණ දීමට සිදුවූවේ ඊට විකල්ප පියවරක් නොමැති වූ නිසාමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මුන්ට පිස්සුද දන්නෙ නෑ.. ළමයි ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. විභාග වලට තව මාස කීයද..? තුෂාරිට ආවේශ වූ ආවේගයත් සමගම එම වචන ටික නිරායාසයෙන්ම පිටවුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියලා වැඩක් නෑ බං.. ඇත්තටම අපේ අධ්‍යාපනය මහ පිස්සුවක්.. දර්ශනී තුෂාරිගේ කියමන සනාථ කළේ තමන් ලබන අද්යාපනය පිළිබද කලකිරීමෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් දර්ශනී.. ඔයා කිව්වා හරි.. අපේ අධ්‍යාපනය පිස්සුවක් වෙලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. ඔය ලොකු ලොක්කො හින්දයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමන්ට මුහුණ දීමට සිදුවන ඛේදවාවක වලට සනිරු දොස් පැවරුවේ බලධාරීන්ටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපිටත් තියෙන්නෙ පාරට බැහැලා මේවට විරුද්ධ වෙලා කෑ ගහන්ටයි.. නැතුව මේවා නතර වෙන්නෙ නෑ.. එතකොට හරි තේරෙයිනෙ.. රැඩිකල් වදනින් ප්‍රදීප් මුව විවර කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිස්සුද ප්‍රදීප්..? අපිටම තමයි තවත් වල කැපෙන්නෙ.. දැක්කනේ ගිය පාර වුණ දේ..? දර්ශනීට අතීතයේ සිදු වූ සිදුවීම් පෙළක් මතකයට නැගුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම නම් ඉතිං.. අපිට බලාගෙන ඉන්න තමා වෙන්නෙ.. ප්‍රදීප් කලකිරීමෙන් මෙන් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, ඉතිං වෙන මොනවා කරන්නද.? දර්ශනී පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. දැන් ඕක නවත්තපල්ලා.. දැන් කොහොමත් ඉතින් නිවාඩුනේ.. අපි මොනවා කරන්නද..? ආතල් එකේ ඉමු.. නැද්ද ප්‍රදීප්..? නිතරම සැහැල්ලුවෙන් සතුටෙන් ඕනෑම දෙයක් ගැන සිතන චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් බං.. චතුරගෙ කතාව ඇත්ත.. මේකෙ අපේ වැරැද්දක් නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආං.. මායා එහෙමත් එනවා.. එයාලට මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද ඉතිං එයාලගෙ පළමු අවුරුද්දනෙ.. මායා සහ වසන්තිකා පැමිණෙන දෙස බලමින් තුෂාරි පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද ප්‍රශ්නයක් නැත්තෙ..? මායට තමයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ.. චතුර සනිරු දෙස බලා සිනාසෙමින් පැවසුවේ සනිරුට මායා මුණගැසීමට මෙය බාධාවක් වන බව ඉගි කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම යහළුවන් පැවසූ දේවල් සත්‍යයක් බවට සනිරුට වැටහුණත් එය එතරම්ම ඔහුට ප්‍රශ්නයක් නොවුණේ දෙදෙනා තුළ ඇති අප්‍රමාණ වූ ගැඹුරු බැදීම නිසා සෑම මොහොතකම එකිනෙකා තුළ එකිනෙකා ජීවමානව ජීවත් වන බව ඔහුත් ඇයත් හොදාකාරවම ද්නනා බව දත් නිසාය.. සෑම මොහොතකම සජීවීව දෙනෙතට එකිනෙකා නොගැටුණත් ඒ හැම තත්පරයකම හෙළන හුස්ම පොදෙන් ගැහෙන හදවතේ රාවයෙන් ඔහුත් ඇයත් එකට ළංව සිටියහ.. එකට බැදී සිටියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එන්න.. එන්න.. මායා.. අපි මේ ඔයා ගැන තමයි කතා කර කර හිටියෙ.. මාර අප්සට් එක නේද..? නිවාඩුනේ.. තුෂාරි මායාගේ මැළවුණු මුහුණ දෙස බලමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හ්ම්.. මොනවා කරන්නද..? මායා සනිරුගේ මුහුණ දෙස බලා නැවත තුෂාරිදසෙ බලමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මෝ.. සනිරු.. නිවාඩුයි කියලා කිව්ව වෙලාවෙ ඉදලා මායා හිටියෙ පිස්සුවෙන් වගේ.. වසන්තිකා තුෂාරි ළඝට යමින් මායාට කොනිත්තා පැවසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැතුව.. නැතුව.. පිස්සු හැදෙන්නෙ නැති වෙයිද..? අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනි.. නැද්ද මචං..? ප්‍රදීප් චතුරට පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. මේ.. මට හොද අදහසක් ආවා.. අපි දවස් දෙකකට විතර දර්ශනීලගෙ ගෙදර යමු.. නිතරම විනෝදයට බරව කටයුතු කරන චතුර යෝජනාවක් කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ.. නුවරඑළියෙ නේද..? අනේ..! නියමයි චතුර.. ඔයාගෙ අයිඩියා එක.. දර්ශනීගේ පිටුපසින් සිටි වසන්තිකා ඇයව වැළද ගනිමින් පැවසුවේ ඉමහත් ප්රීතියකිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මාත් කැමතියි ඒකට.. තුෂාරිද එයට කැමැත්ත පළ කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මාත්.. කියමින් ප්‍රදීප් තම කැමැත්ත පළ කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුරගේ යෝජනාවට සියලුම දෙනා කැමැත්ත ප්‍රකාශ කළත් මායාගේ මුහුණින් ඊට අකමැත්තක් පිළිඹිබු වූවේ තම දෙමාපියන්ගෙන් ඊට කැමැත්ත ගැනීම අපහසුවක් බව දැනුණු හෙයිනි.. ජයවර්ධනගේ පීතෘ ආධිපතීත්වය හමුවේ මායාට තම ජීවිතය පිළිබදව කිසිත් තීරණයක් ගැනීමට නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා යන්න කැමති නැද්ද..? මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ..? මායාගේ මුහුණින් විද්‍යමාන වූ කනස්සල්ල දුටු සනිරු ඇයගෙන් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. මගේ නම් කිසිම අකමැත්තක් නෑ.. මොකද ඔයත් මගෙත් එක්ක යනවනෙ.. ඒත්.. අපේ ගෙදරින් මම කොහේවත් යනවට කැමති නෑ.. අනික අපි ගැන හැම දෙයක්ම ගෙදරිනුත් දන්නවනෙ.. මායාගේ කනස්සල්ලට හේතු වූ කාරණය සනිරුට පැවසුවේ එවැනි දෙයකටවත් තමාට නිදහසක් නැති බව ප්‍රකාශ කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා ඔයා බයවෙන්න එපා.. මම අංකල්ට මේ ගැන කියන්නම්.. අනික.. එතද් මම කියපු නිසානෙ ඔයාට ආපහු කැම්පස් එන්න ලැබුණෙ.. නැත්නම් තවම ඔයා ගෙදරනෙ.. තුෂාරිට ජයවර්ධනගේ කැමැත්ත ලබා ගත හැකි බවට ප්රත්යක්ෂ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ එදානෙ තුෂාරි අක්කෙ.. තාත්තා අනිවාර්යෙකන්ම දැන් දන්නවා සනිරුත් යනවා කියලා.. ඒක නිසා මට නම් ෂුවර් එකක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද ෂුවර් නැත්තෙ..? මට නම් ෂුවර්ම ෂුවර්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මංදා.. හුස්මක් හෙළමින් මායා මිමිණිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදින සවසම තුෂාරි මායාගේ නිවසට ගිගේ මේ පිළිබදව ජයවර්ධනත් සමග කතිකා කර ගැනිමටය.. ඉන්ද්‍රාණි නිසැකයෙන්ම මීට කැමති වන බව මායාත් තුෂාරිත් දැන සිටියත් ජයවර්ධන ඊට කැමති වීම පිළිබදව ඔවුන් තුළ සැකයක් පැවතියේ ඔහුගේ දැඩි වූ තිරණ නිසාය.. කෙසේ වෙතත් ඔවුන්ගේ එක සැකය නැති කර දමමින් ජයවර්ධනගේ කැමැත්ත ඊට ලැබුණේ මායාගේ භාරකාරත්වය තුෂාරිට පැවරූ බව හගවමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හොදයි.. තුෂාරි දුවත් යන නිසා මම මායාට යන්න දෙන්නම්.. හැබැයි එකක් තියෙනවා දුවේ.. ජයවර්ධන මායා දෙස බලමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මොකක්ද අංකල්..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි.. දුව, අපේ මායා දුව ගැන විපරමෙන් ඉන්න ඕනෙ.. අනික අර සනිරු කියන හාදයා එහෙම ගියොත් දන්නවනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. අංකල් එයා යන්නෙ නෑ.. තුෂාරි ඉක්මන් වචනයෙන් පැවසුවේ සනිරුද ඔවුන් සමග යන බව සගවාගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජයවර්ධනගේ කැමැත්ත ලබා ගැනීම ගලකින් පට්ටයක් ලබා ගන්නා තරම් අසීරු කාර්යයක් බැව් තුෂාරිට මුල දී හැගුණත් එය එතරම් අසීරු නොවුණේ සනිරු නොයන බවට පැවසූ බොරුව නිසා බය ඇයටත් මායාටත් ඉනික්බිතිව වැටහෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පසුදා මහනුවරට රැස් වූ සියලු දෙනාම නුවරඑළියේ යාම සදහා ඉන්ටර්සිටි බස් එථයකට ගොඩවූවේ ගම්න පහසුව නිසාත් ගමන ඉක්මන්වීම නිසාත්ය.. සනිරු සහ මායා බස් රථයේ පිටුපස ආසනයට ඉදිරියෙන් වූ දකුණුපස ආසනයෙහි වාඩිවූහ.. සෙසු අය පිටුපස ආසනයේ වාඩිවූවේ සියල්ලන්ටම එකට යාමට අවශ්‍ය වූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කීයටද මචං මේ බස් එක යන්නෙ..? ප්‍රදීප් චතුරගෙන් විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තව විනාඩි දහයකින් විතර යයි බං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර පැවසු විනාඩි ගණනින් අනතුරව බස් රථය ගමනාන්තයේ යෙදීමට එන්ජිම පණගන්වන්නට විය.. පැයක පමණ කාලයෙන් පසුව බස් රතය ගම්පොළ නගරය පසු කරමින් නුවරඑළිය මහ මාර්ගයට ප්රවිශ්ට වන්නට විය.. ගිරි දුර්ග ගෙවා දමමින් තේ වතු මධ්‍යෙය් සිට තේ දළු නෙළන කතුන්ගේ දර්ශනය නෙත ගැටෙමින්ද කදු මුදුන් සිසාරා තැවරුණු ශ්වේත මීදුම් දහරින් වැසී ගිය පර්වත පෙළද ගමනාන්තයේ යෙදුණු සියල්ලන්ගේ සිත ගත ආනන්දජනක හැගුමින් පුරවාලන්නට තරම් චමත්කාරයක් විය.. බස් රථය තලවාකැළේට ළගා වෙත්ම අධික සීතලක් දැඩිව මායාට දැනෙන්නට විය.. ඇතැම් විට මෙම සීතල බාහිර පරිසරයේ දේශගුණය නිසාත් බස් රථයේ යාම නිසාත් සෙනෙහසේ උණුසුම උත්සන්නව සනිරුට මායා හට කැප කිරීඹට නොහැකිව අසරණව ළතැවෙන නිසාත් ඇයට මෙලෙස සීතලක් ගතට මෙන්ට සිතටද දැනෙන්නට ඇත.. ඇය හැද සිටි කර කැපූ බ්ලවුසය හේතුවේන තව තවත් ඇයට දැඩිව සීතල දැනෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ සනිරු..! මට සී..තලයි.. මායා අදිමින් මිමිණිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. මගේ ළගට එන්නකො.. තම පපුවට තුරුළු කර ගනිමින් සනිරු පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් හරිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන්..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තවම නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන්..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිත් නොකියූ මායා සනිරු දෙස බලා ඔහුගේ ලය මත මුව හොවා ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ පපුවට තුරුළු වූ මායාගේ දකුණු උරහිස සනිරු තම දකුණතින් පිරිමදිමින් ඇයගේ ගත උණුසුම් කරන්නට විය.. ඇයගේ දෑගිලිද සනිරු විසින් පිරිමදිනු ලැබුවේ වඩ වඩාත් ඇයගේ ගත උණුසුම් කිරීමටය.. ඇයගේ පිරිපුන් ළමැදට ඔහුගේ ළයෙහි උණුසුම දැනෙන්නට ඉඩ හැරියේය.. මායාද සනිරුගේ උණුසුමේ දැවටී තව වෙවුලන ගත සිත සෙනෙහසේ උණුහුමින් සනසා ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බස් රථය නුවරඑළිය බස් නැවතුම්පළට ළගාවන විට උදෑසන එකොළහට පමණ විය.. ඒ වන තුරුත් මීධුම යන්තමින් යන්තමින් වගේ පෙනෙන්නට තිබිණි.. නුවරඑළියේ සිටි දර්ශනීගේ නිවස පිහිටා තිබූ ස්ථානයට යාමට කිලෝමීටර් හයක පමණ දුරක් විය.. එම මාර්ගයේ බස් ධාවනය අඩුවෙන් සිදුවන නිසා ඔවුන් කුලී රථයකින් ඇයගේ නිවසට යන්නට වූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි වෑන් එකක යමුද තුෂාරි..? මේ වෙලාවට අපේ පාරෙ බස් නෑ.. දර්ශනී පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කමක් නෑ.. එහෙම කරමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කුලී රථයකින් දර්ශනීගේ නිවසට පැමිණෙන විට දහවල් දොළහට පමණ විය.. වෑන් රථය දර්ශනීගේ නිවස සමීපයට ළගා වෙත්ම ඇයගේ කටහඩ අවදි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔන්න යාළුවනේ.. අපි අපේ පුංචි බංගලෝ එකට ආවා.. ලස්සනයිද..? දර්ශනී තම නිවස පෙන්වමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ..! හරිම ලස්සනයි දර්ශනී අක්කෙ.. මට නම් හිතා ගන්නවත් බෑ නුවරඑළිය මේ තරම් ලස්සනයිද කියලත්.. අවට පරිසරයේ තිබෙන අනේකවිද මල් වල පාට, ගස් කොළන් වල හැඩහුරුව, බටිත්තන්ගෙන් නොකඩවා ඇසෙන කිචි බිචි නාදය, මීදුම අතරින් ඉගිල්ලී යන කුරුළු පැටවුන්ගේ දසුන් සේම මුළු මහත් පරිසරයේ තිබෙන චමත්කාරය තම දෙනෙතට එකිනෙක පෙනෙන්නට පටන් ගත්තාම මායා තුළ නැවුම් ප්රබෝධයක් ඇති කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු, බලන්න.. මායා මොන තරම් සතුටින්ද ඉන්නෙ කියලා.. මම නම් මීඨ කලින් මායා මෙහෙම ඉන්නවා දැකලා නෑ.. ඇත්තටම මට නම් හිතෙන්නෙ මේ හැම දෙයක්ම ඔයා නිසය් එයාට ලැබුණෙ කියලා.. තුෂාරි මායා විදින සතුට බලමින් සනිරුට පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් තුෂාරි.. ඔයා හරි.. මායා සතුටින් ඉන්නෙ මං නිසා වගේම මමත් සතුටින් ඉන්නෙ මායා නිසයි.. ඉතිං.. මම ප්‍රාර්ථනා කරනවා මේ සතුට හැමදාමත් අපේ ළග තියෙන්න කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බයවෙන්න එපා සනිරු.. ඔය දෙන්නගේ මේ සතුට කාටවත් උදුර ගන්න බෑ.. එහෙම කරන්න හැදුවත් ඒක එච්චර ලේසි වෙන්නෙ නෑ.. මොකද.. ඔය දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු තුෂාරි පැවසූ දේවල් පිළිබදව සිතමින් මායා සමීපයට ගොස්, මායා.. මායා.. දැන් ඔය බැලුවා ඇති.. අපි ප්සසෙ ඇවිදින්න යමු කියමින් මායාද සමග නිවස තුළට යාමට සැරසුණහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. ඔයාලට බඩගිනි නැද්ද..? එන්න කෑම කන්න.. අපි පස්සෙ ඇවිදින්න යනවනේ.. නිවසෙහි දොර ළග සිටි දර්ශනී තම යහළුවන්ට කතා කළේ දිවා ආහාරය ගැනීමට පරක්කු වූ බව හගවමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එනවා එනවා.. අපිත් හිටියෙ කතා කරනකම්.. ඉන්න බෑ බඩගිනියි.. චතුර සිනාසෙමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිවසෙහි කෑම කාමරය තුළට පැමිණ එහි මේසය වටා හිද ගත් සියලු දෙනාම තම අම්මාට හා තාත්තාට හදුන්වා දීමට දර්ශනීට සිදුවූවේ තම දෙමාපියන් ඒ පිළිබදව විමසූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුතේ..! මේ ඉන්නෙ ඔයාගෙ යාළුවො කියලා නම් අපි දන්නවා.. ඒත් කවුද කියලා කිව්වෙ නෑනෙ.. තම මව අසල සිටගෙන සිටි දර්ශනීගෙන් තාත්තා ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි.. දර්ශනීගේ මවද තාත්තා පැවසූ දෙය වචන දෙකකින් අනුමත කළේ දර්ශනීගේ මුහුණ දෙසට තම හිස ඔසවා බලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ම්.. මේ ඉන්නෙ ප්‍රදීප්.. දර්ශනී ප්‍රදීප් දෙස බලමින් තම දෙමාපියන්ට හදුන්වා දුන්නාය.. මේ චතුර හරිම පිස්සෙක්.. දර්ශනී සිනාසෙමින් පැවසීය.. මේ තුෂාරි.. මේ වසන්තිකා.. ෆස්ට් ඉයර් එකේ නංගි කෙනෙක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එතකොට පුතේ මේ දෙන්නා.. කියමින් දර්ශනීගේ පියා තම මුහුණෙහි යමක් සගවාගෙන මෙන් විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ දෙන්නා නේද තාත්තේ.. දර්ශනී සනිරු සහ මායා සමීපයට ගොස් මේ ඉන්නෙ සනිරු මේ මායා.. මේ දෙන්නා.. බදින්නයි ඉන්නෙ තාත්තේ කියමින් තම තාත්තා ළගට දිව ආවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ අංකල්..! දර්ශනි අක්කා ඔය කියන්නෙ.. කියමින් මායා දර්ශනී පැවසූ දෙය බොරුවක් බව පැවසීමට ගොස් එකවරම හදවත නතර වූයේ කෙදිනක හෝ එය සත්‍යක් වන බව හැගුණු නිසාත් එය බොරුවක් යයි පැවසූවොත් සනිරුට ඉන් වේදනාවක් ඇති වේයැයි සිතුණු නිසාත්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් මොනවද කියන්නෙ මායා..? ඇත්තනේ.. ලැජ්ජ වෙන්න එපා.. අපේ තාත්තා මොකුත් හිතන්නෙ නෑ.. දර්ශනී තම පියා අසල තිබූ පුටුවෙහි වාඩි වෙමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් පුතේ..! ආදරය කරනවා නම් ඒ දෙ කියන්න පැකිළෙන්න එපා.. බයවෙන්න එපා.. අනික ඔය දෙන්නා බිම බලාගෙන ඉන්නකොට මට හිතුණා මොකක් හරි දෙයක් ඇති කියලා.. දර්ශනීගේ පියා සනිරු සහ මායා දෙස බලමින් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. දැන් ඔය කතාව නවත්තන්න.. පස්සෙ කතා කරන්න බැරියෑ.. දැන් මේ ළමයින්ට හොදටම බඩගිනි ඇති.. අනේ පුතේ..! ඔයාලා කන්න යැයි කියමින් දර්ශනීගේ මව සහ පියා ආලින්දයට ගියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිවා ආහාරය ගත් සියලු දෙනා පැය භාගයකට පසුව පමණ ගමන් විඩාව මග හරවා ගැනීම සදහාත් අවට සුන්දර පරිසරයේ චමත්කාරය ආශ්වාදනය කර ගැනීම සදහාත් දර්ශනීගේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ නෙළුම් මලින් පිරී තිබුණු වැවක් සමීපයට ගියේ සීතලෙන් වැළකීම සදහා අවශ්‍ය වූ කබායන් ද හිස් වැසුම් ද රැගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. අර බලන්න, අර නෙළුම් මල් දිහා.. හරිම ලස්සනයි නේද..? මායා තම දකුණත සනිරුගේ ඉණ වටා දමාගෙන වැවෙහි එකම උසට සුපිපුණු නෙළුම් මල් දෙසට තම වමත දිගුකර පෙන්වමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් මායා.. ඇත්තටම ලස්සනයි ගොඩක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ දෙනෙත් ප්‍රබෝධමත් කර දෑසට සිසිලසක් ලබා දුන් ඒ නෙළුම් මල් දෙස බැලූ සනිරුට හැගුණේ ටිකෙන් ටික හිරු රැස් නෙළුම් පත් මත පතිත වී එක එක පෙත්ත ගානේ හෙමීට හෙමීට දිග හැරී සහසක් පතින් පිරිපුන්ව විකසිත වී මෙලෙස දහසක් දෙනාගේ හදවත් වලට ආශ්වාදයක් ලබා දෙන්නාක් මෙන් තමාගේත් මායාගේත් උත්තුංග ආදරයට සැනසුම, සතුට පුංචි දිය පාරක් මෙන් ගලාගෙන විත් මහා සාගරය තරම් විසල්ව ප්‍රේමයේ කූඨ ප්රාප්තිජනක අසිරිය කෙදිනක හෝ උදාවන්නේ නම් මොන තරම් භාග්‍යක්ද යන්න පිළිබදවයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවද සනිරු කල්පනා කරන්නෙ..? වැවෙහි නෙළුම් මල් දෙස බලමින් සිටි සනිරුගෙන් මායා ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ මායා.. ඔයා කිව්ව අර ලස්සන නෙළුම් මල් දිහයි බලාන හිටියෙ.. මායා ඇසූ දෙයට පිළීතුරු දුන්නේ නැවත වැව දෙස බලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තමයි සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකොට මට හිතෙන්නෙ මේ ලෝකයේ තියෙන හැම සතුටක්ම හැම සැපතක්ම මට ලැබුණා කියලා.. මට බයයි, ඒ සතුට කවුරු හරි මගෙන් උදුර ගනියි කියලා සනිරු.. අසල කොටයක් මත වාඩි වී සිටි සනිරු සමීපයෙන් වාඩි වූ මායා ඔහුගේ කකුල් දෙක මත තම හිස තබා ගනිමින් ප්‍රකාශ කළේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා ඔයා ඔහොම හිතන්නෙ..? අපි අතර ආදරය, විශ්වාසය හැමදාටම තියෙනකන් කාටවත් අපිව වෙන් කරන්න බෑ.. අපේ සතුට උදුරගන්න බෑ.. සනිරු මායාගේ හිසෙහි පැළද තිබූ හිස් වැසුම ගලවා ඇයගේ සිනිදු කෙස් කෙල් කළඹ පිරිමදිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තමයි සනිරු.. දැනුයි මට ජීවිතය දැනෙන්නෙ.. ජීවිතය විදිනවා කියලා දැනුයි තේරෙන්නෙ.. එහෙම ජීවිතය විදින්න සතුට දුන්නෙ ඔයයි.. ඒ සතුට හැමදාමත් හැම මොහොතේම මට දෙන්න සනිරු.. මගේම ළගට වෙලා ඉදලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom