Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හැම මොහොතකම ඉන්නෙ ඔයා ළගයි මායා.. ඔයාගෙ හදවත ළගයි.. ඔයාගෙ ඇස් දෙක ළගයි... ඔයාට ඒක දැනෙනවද..? පේනවද..?

මට දැනෙනවා සනිරු.. පේනවා.. ඔයා මගේ ළගම ඉන්නවා කියලා.. මගේ හදවතට විතරක් නෙමෙයි.. ඇස් දෙකට විතරක් නෙමෙයි මගේ මුළු ඇගටම දැනෙනවා..

ඔය ඇත්තමද මායා..?

ඇයි ඔයාට අවිශ්වාසද..?

නෑ.. නෑ.. මායා මට මගේ ජීවිතයටත් වැඩියෙන් ඔයාව විශ්වාසයි.. ඇත්තමයි..

අනේ සනිරු..! එහෙම කියන්න එපා.. මම ඔයාගෙ ජීවිතයට ගොඩක් ආදරයි.. ඒ ආදරේ ඇති වුණේ මට ඔයාව විශ්වාස නිසයි.. ඉතින් මට ඔයාගෙ ජීවිතය ගොඩක් වටිනවා..

මායා.. මගේ ජීවිතය ඔයාට වටිනවා වගේම මටත් ඔයාගෙ ජීවිතය වචනයකින් කියලා නිම කරන්නන බැරි තරම් වටිනවා.. ඉතින්.. ඒ ජීවිතයට අබ මල් රේණුවකින්වත් දුකක්, වේදනාවක් දැනෙනවට මම කැමති නෑ.. මොකද මගේ හුස්ම පොද රැදිලා තියෙන්නෙ එතනයි..

සනිරු.. මායා මිමිණිය..

මායා..

අපි දැන් යමුද සනිරු..? සනිරුගේ දෙපය මත හිස තබා ගනිමින් සිටි මායා සැණින් තම හිස එසවූවේ දර්ශනීගේ කටහඩ ඇසෙත්මය..

ඔවුන් නිවසට යන විට හවස පහට පමණ විය.. ක්‍රමයෙන් අදුර වැටී අහසෙහි තරු කැට එක දෙක පායන්නට විය.. උදෑසන සිට සවස් වනතුරුම එහේ මෙහේ පියාසර කරමින් සෙල්ලම් කරමින් මල් මුදුන්හී මල් පැණි බොමින් සිටි සමනලයින්, බට්ටිත්තන් තම තම කැදලි කරා ඇදෙමින් සිටිතී.. මොහොතකින් මුළු අහසම තරු වලින් කළ සැරසිල්ලක් ලෙසට ඒකාලෝක කරන්නට පටන් ගත්තම සොමි කැලුම් දහරද තුරු ලතාවන් සිසාර පතිත වෙමින් සුන්දර රාත්‍රියක් උදාවන්නට විය..

සදරැස් තණ පත් මුදුන් හී ඇති පිනි බිදු හා පතිත වී බැබළෙන්නට පටන් ගත්තාම තව තවත් චමත්කාරජනක දසුන් පෙළක් එදින රාත්‍රියට එකතු විය.. සද රැසින් නැහැවුණු පරිසරයෙන් නැගුණු ආලෝකයෙන් කොතැනකවත් අදුර විදක්වත් නොපෙන්නෙන්නට වූවේ පුන්සද මඩල පායන්නට වූ හෙයිනි.. චන්ද්‍රයා වටා විහිදී පැවතියා වූ දීප්තිමත් ආලෝක ධාරාව ක්‍රම ක්‍රමයෙන් විශාල වී වැඩිවන්නට පටන් ගැනුණේ මුළු රාත්‍රිය පුරාවටම එයම ආකාස තලයේ තැන්පත්ව තිබෙන බවට ඉගි කරමිනි..

රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව දර්ශනී තම යහළුවන් රැගෙන ගියේ නිවස තුළ තිබූ ගිනි මැළය වෙතටය.. සීතල නිවා ගැනීම සදහා සාදා තිබූ එම ගිනි මැළයට වෙවුලමින් සිටි ඔවුන්ගේ ශරීරය සීතලෙන් නිවාලන්නට හැකි විය.. පිරමීඩාකාරයට තනා තිබූ එම ගිනි මැළය වටා හිද ගත් සියලු දෙනා තම දෑත් ඒ වෙතට දිගු කොට ගනිමින් ගත උණුසුම් කර ගත්හ..

කොහොමද.. තවත් සීතල දැනෙනවද..? පිළිතුරක් බලාපොරොත්තුවෙන් දර්ශනී විමසීය..

අපෝ.. දැන් නම් එච්චර නෑ.. වසන්තිකා ඊට පිළිතුරු දුන්නීය..

දර්ශනී මේ විදියට හැම ගෙදරකම ගිනි මැළයක් තියෙනවද..? වැඩි යමක් දැනගැනීම සදහා තුෂාරි විමසීය..

හැම ගෙදරකම නෑ.. ඒත් බොහොමයක් ගෙවල්වල තියෙනවා..

මොකද අර දෙන්නා කතා නැත්තෙ..? සීතලට ගල් වෙලාද..? නිහඩව සිටි සනිරු සහ මායා දෙස බලමින් චතුර පැවසුවේය..

ඒක තමයි.. මාත් බලාගෙන හිටියෙ වචනයක්වත් එළියට දාන්නෙ නෑනෙ.. ප්‍රදිප් ද චතුර පැවසූ දෙයට එකගව තවත් යමක් කීවේය..

නෑ.. නෑ.. මොනවා කියන්නද ඉතිං.. මායා චතුර සහ ප්‍රදීප් පැවසූ දෙයට කෙටි පිළිතුරක් ලබා දුන්නාය..

එහනෙම් තුෂාරි, අපි දැන් නිදා ගන්න යමුද..? අම්මයි තාත්තයි හොදට නිදි.. ඕන්.. ඇහෙනවා නේද ගොරවන සද්දෙ..?

ඔව්නේ.. හෙට ඇවිදින්න යන්නත් තියෙනවනෙ.. වසන්තිකා පැවසීය..

මෙයාට නම් ඇවිදින්නමයි ඕන.. කකුල් දෙකේ මීටරයක් බැන්දා නම් කොච්චර දුර ඇවිද්දද කියලා දැන ගන්න තිබ්බා.. තුෂාරි මද සිනාවකින් යුතුව කීය..

නැතුව තුෂාරි අක්කෙ.. මේ පැත්තෙ කොච්චර දේවල් බලන්න තියෙනවද..?

මායාගේ මුහුණ දෙස බැලූ සනිරු, අපි දේන්නා තව ටිකකින් නිදා ගන්නම් යැයි පැවසුවේය..

ඒකට කමක් නෑ.. හැබැයි ඉක්මනට නිදාගන්න.. නැත්නම් හෙට උදේට ඔය දෙන්නට වතුර ගහන්න වෙයි..

එහනෙම් අපි යනවා.. ගුඩ් නයිට් සනිරු.. ගුඩ් නයිට් මායා..

ගුඩ් නයිට් ෆ්‍රෙන්ඩ්ස්.. සනිරු සහ මායා ඔවුන්ටද සමු දුන්හ..

තම යහළුවන් යන විට ගිනි මැළය දෙපස සිටි සනිරු සහ මායා පසුව එක් පැත්තකට වී මද වේලාවක් යන තුරු නිහඩව සිටියහ.. ගිනි මැළය සමීපයේ සිටියත් මායාට දැඩිව සීතල දැනුණේ ඇය හැද සිටි නිරාවරණ සහිත රාත්‍රී ඇදුම නිසාය.. ඇයගේ දණහිස ළගට පමණ කඩා හැළෙන සුදුපාට ලේස් දෙකකින් පමණක් උරහිස් මතින් රැදී තිබුණු එම ඇදුමින් ඇයගේ සම්පූර්ණ ශරීරයම ආවරණය වී නොතිබුණත් සනිරු සමීපයේ ආගන්තුකයෙකු ලෙස නොසිටියේ දෙදෙනා තුළ වූ සමීපතම බැදීම නිසාය.. එම මොහොතේ ඔහුගේ මුවින් නැගුණු නිහඩ බවින් පැතිරුණු හුදෙකලා බව මායාගේ සිත අභ්‍යන්තරයේ සොදුරු හැගුම් සමුදායක් ඇතිවෙන්නට මුල පිරීය.. මායා සනිරුගේ දෙනෙත් දෙස බලා හිදිමින් තම සිත තුළ පිබිදෙන සිතුවිලි නිරායාසයකින් යුතුව ඉපදෙන්නට හඩ හැරීය..

"නොකියා රහසේ තියන් ඉන්නෙපා

ආදරේ

විදින්න දෙන්න මට කියා දෙන්නම්

ආදරේ

හුදෙකලා කුමරාණ

තනි රකින්නම් ඔයාට මං ආදරේ දැනෙන තුරා

ළගින් ඉන්න ඈතට නොයා මොහොතක්

දැනේවි ප්‍රේමයේ අබිදම් කුමරෝ

වස්සනායේ මල් පිපිලා පොද වැස්ස වැටී

හිම වැටෙනා මේ සෞම්‍ය රාත්‍රියේ

දැනෙනවා ද ඔයාට දැන්

නැතිවම බැරි ආදරේ රත්තරන්

බිදින්න තනිකම ඔයාගෙ, මම

සෙනෙහස පාන්නේ ආදරේ හින්දයි

දැන් ඉතින් පාන්න සෙනෙහස මට

හුදෙකලා නොකර තවත් මගෙ ජීවිතේ

රත්තරන්"

මොනවද හිතන්නෙ මායා..? නිසල ඉරියව්වෙන් සිටි මායාගෙන් සනිරු ඇසුවේය..

අනේ! සනිරු මාව ඔයාගෙ තුරුළට ගන්නකො.. මට සීතලයි.. දෙදෙනා අතර වූ නිහඩ බව බිදින්නට මායා සමත්විය..

ඉතින් ඕක හිත හිතා ඉන්න දෙයක්ද..? කෝ ඉතින් එන්න.. සනිරු තම දෑතින් මායා තුරුළට ගත්තේය..

සනිරු ඔයා ළග රස්නෙයි.. මායා සනිරුගේ පපු පෙදෙස පිරිමදිමින් පැවසීය..

ඉනික්බිතව සනිරු තම දෑතින් මායා ඔසවාගෙන අසල තිබූ දිගු පුටුවක් මත තබා ඇය කිට්ටුවටම වී හිද ගත්තේය.. සනිරුගේ දෙනෙත් දෙස බලා සිටි මායා ඔහුගේ මුහුණ තමා වෙතට පහත් කොට ඔහුගේ දෙතොල් සිපගන්නට වූවාය.. විනාඩි දෙකක් පමණ ඇයගේ තොල් පෙති අතරෙහි ඔහුගේ දෙතොල් සිරකර තබා ගැනුණේ සනිරුගේ ගතේ දැවෙන උණුසුම මායා වෙත ලබා ගැනීම සදහාය..

සනිරුගේ හදවතේ විඡ්ජූලතාවන් වාගේ පුපුරුම් දෙන ප්‍රේමයේ උත්කර්ශ හැගුම් සමුදාය මායාගේ හරීරය අභ්‍යන්තරයේ මුදාහරින්නට යැයි ඇයගේ මුවින් ඇවටිලි කළත් ඇය විසින් ආයචනා කරන එම ක්ෂනික සංහිදියාව පසුවට ඇයට විපතක් වනවාට අකමැති වූ සනිරු ඇයගේ එම අවිහිංසක ඉල්ලීම් සියල්ල ඇයට නොදැනෙන්නටම පාලනය කළේ අඹුසැමි කඩඉම තවම ඔවුන් පසුකොට නොමැති නිසාත් දෙදෙනාම තවම ඉගෙන ගන්නා නිසාත්ය..

සනිරු.. මට කවමදාකවත් දැනුණෙ නැති අමුතුම සතුටක් අද දැනෙනවා.. ප්ලීස් සනිරු, මාව තව තුරුළු කරගන්න.. මට ඔයා ළගම ඉන්න ඉඩ දෙන්න..

ඔයා ඉන්නෙ මගේ ළගම තමයි මායා.. මේ බලන්න.. අපි දේනනා කොච්චර ළං වෙලාද ඉන්නෙ..

ඔව් ඒක ඇත්ත සනිරු.. මට ඕනි මීටත් වැඩියෙන් ළංව ඉන්නයි.. මට ඔයාගෙන් වෙන්ව ඉන්න බැරි තරමටම..

මායා..

පුටුවෙහි වාඩි වී සිටි සනිරුගේ තුරුලෙහි වූ මායා ඉන් ඉවතට විත් පුටුවෙහි වාඩි වූ විට ඔහු ඇයගේ නිතඹ පෙදෙස තම දෑතින් අල්ලාගෙන ඔසවා ගත්තේය.. මායාගේ දෙළැම සනිරුගේ පපුවට ස්පර්ශ වෙත්ම ආයේමත් ආයේමත් සනිරුද මායාගේ තොල් පෙත් සිප ගත්තේය.. ඔහුගේන ඇයට ලැබෙන පහස නිසාමදෝ ඇයගේ දෙකකුල සනිරු වටා දමා තදකර ගත්තාය..

මුළු රාත්‍රියම නිහඩය.. නිසලය.. එදා රාත්‍රියේ සනිරුට මායාගෙනුත් මායාට සනිරුගෙනුත් වෙන්ව හිදීමට අපහසුවක් වූවත් දර්ශනීගේ දෙපාපියන් තුළ තමන් කෙරෙහි අපැහැදීමක් ඇති නොකරන්නට අවැසි වූ නිසා දෙදෙනාම යහළුවන් සමග වෙන වෙනම නිදා ගන්නට ගියහ..

ගුට් නයිට් මායා..

ගුට් නයිට් සනිරු..

රාත්‍රී එකට පමණ ඉමහත් වේදනාවකින් කෙදිරිගාමින් මායා කෑ ගසන්නට විය.. ඇයගේ කෑ ගැසීම නිසා සනිරුත් අනෙකුත් යහළුවනුත් දර්ශනීගේ දෙමාපියනුත් අවදි වූවේ ඇයගේ වේදනාත්මක අදෝනාව හේතුවෙනි..

ඇයි මායා ඔයාට මොකද..? මොකක්ද අමාරුව..? අපිට කියන්න.. දර්ශනි මායාගෙන් එලෙස ඇසුවේ ඇය කෑ ගැසීමට හේතුව නොදත් නිසාය..

ඇයි තුෂාරි මායාට මොකද..? සනිරුද බියට පත්වෙමින් ඇසුවේය..

ඒක තමයි සනිරු.. අපිත් මේ මායාගෙන් අහන්නෙ.. අනේ මන්දා.. එකපාරටම..

ඇයි..? ඇයි..? දුව.. මොකද මේ හදිසියෙ මායා දුවට වුණේ..? හවස හොදට හිටියනේ.. දර්ශනීගේ පියා වික්ෂේපයට පත්ව විමසුවේය..

තුෂාරි අක්කේ.. මගේ බඩ.. බඩ.. කියමින් තව තවත් මායා වේදනාවෙන් තම උදරය අල්ලාගෙන හඩන්නට වූවාය..

ඔයාට මොකද වුණේ මායා..? මට කියන්න.. මායා වැතිර සිටි ඇදෙහි හිද ගත් සනිරු ඇයගේ අත්දෙක අල්ලා ගනිමින් ඇසුවේය..

සනිරු.. සනිරු.. සනිරු.. කිසිත් පැවසීමට ශක්තියක් නොවූ මායා තෙවරක්ම සනිරුගේ නම කීවාය..

පුතේ..! මේක බල බලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මෙයාව ඉක්මණට අපි හොස්පිට්ල් එකට අරගෙන යමු.. ඉක්මණට මෙයාව වාහනයට අරන් යන්න.. දර්ශනීගේ පියා හැද සිටි කමීසයේ බොත්තම් දමමින් පැවසුවේය..

හරි.. තාත්තේ..

විනාඩි විස්සකින් පමණ නුවරඑළිය මහ රෝහලට මායා රෑ ගෙන ගිය අතර එසැණින්ම වෛද්‍යවරුන් විසින් ඇයව පරික්ෂා කරන්නට පටන් ගත්හ.. මායාගේ කෑ ගැසීම මධ්‍යයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කළද ඇයගේ රෝගී තත්වය නිසියාකාරයෙන් සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් රෝහලේ නොමැති වූවේ සියලු යන්ත්‍රෝපකරණ අඩපණ වී තිබූ නිසාවෙනි..

ඇයි ඩොක්ටර්.. මෙයාට මොකක්ද තියෙන අමාරුව..? දර්ශනීගේ පියා සංයමයකින් යුක්තව ඇසුවේය..

මේකයි.. පේෂන්ට නම් ගොඩක් අමාරුයි.. ඒත් අපි ළග කිසිම පහසුකමක් නෑ.. මෙයාට වෙලා තියෙන තත්වය දැන ගන්න.. ඒක නිසා අපි දැනට මේ බෙහෙත විදින්නම්.. ඔයාලා හොස්පිටල් ඇම්බියුලන්ස් එකෙන් පුලුවන් ඉක්මණට මෙයාව නුවර හොස්පිට්ල් එකට ගෙනියන්න.. කිසිවක් කිරීමට නොහැකි වූ වෛද්‍යවරුන් ඉතාමත්ම අසරණතාවයකට පත්ව ප්‍රකාශ කළේය..

අපි නර්ස්ලා දෙන්නෙකුත් එවනවා.. යන්න පුළුවන් අය ඉන්නවා නම් අම්බියුලන්ස් එකේම යන්න..

හා.. හොදයි ඩොක්ටර්..

පුතේ දැන් යන්නෙ කවුද..?

අංකල්.. අපි සනිරුත් එක්ක යන්නම්.. දර්ශනි, ඔයා හෙට එන්න.. ගිලන් රථයට ගොඩ වූ ප්‍රදීප් එලෙස පැවසුවේ මායාත් සමග සනිරු තනිවම යැවීම නොකළ යුතු දෙයක් බවට හැගුණු නිසාය..

ඔව් දර්ශනී.. ඔයා හෙට එන්න.. අපි දැන් යන්නම්.. තුෂාරි පැවසීය..

මායාගේ ශරීරයට ලබා දුන් ඉන්ජෙක්ෂන් එක හේතුවෙන් තාවකාලිකව ඇයගේ වේදනාව යටපත් වුවවත් යන අතර මග ඉදහිට යළිත් යළිත් කෑ ගසන්නට වූවාය..

මායා චුට්ටක් ඉන්නකො.. තුෂාරි බැගෑපත් ලෙසින් පැවසීය..

අනේ මට ඉවසන්න බෑ තුෂාරි අක්කෙ.. රිදෙනවා.. ඉන්න බෑ.. ඇය නොනවතින හැඩුමකට අවතීරණ විය..

නර්ස් පොඩ්ඩක් බලන්නකො.. සනිරු හෙදියකට ආයාචනා කළේය..

දැන් ඉන්ජෙක්ෂන් එකක් දීලනේ තියෙන්නෙ.. හෙදියක පැවසීය..

මායාගේ වේදනාවේ දුක්මුසු රාවය පිරුණු ගිලන් රථය මහනුවරට පැමිණෙන විට පාන්දර හතර පමණ විය..

[QUOTE="crazybuddy, post: 13013940, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]මම හැම මොහොතකම ඉන්නෙ ඔයා ළගයි මායා.. ඔයාගෙ හදවත ළගයි.. ඔයාගෙ ඇස් දෙක ළගයි... ඔයාට ඒක දැනෙනවද..? පේනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට දැනෙනවා සනිරු.. පේනවා.. ඔයා මගේ ළගම ඉන්නවා කියලා.. මගේ හදවතට විතරක් නෙමෙයි.. ඇස් දෙකට විතරක් නෙමෙයි මගේ මුළු ඇගටම දැනෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය ඇත්තමද මායා..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඔයාට අවිශ්වාසද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. මායා මට මගේ ජීවිතයටත් වැඩියෙන් ඔයාව විශ්වාසයි.. ඇත්තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ සනිරු..! එහෙම කියන්න එපා.. මම ඔයාගෙ ජීවිතයට ගොඩක් ආදරයි.. ඒ ආදරේ ඇති වුණේ මට ඔයාව විශ්වාස නිසයි.. ඉතින් මට ඔයාගෙ ජීවිතය ගොඩක් වටිනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා.. මගේ ජීවිතය ඔයාට වටිනවා වගේම මටත් ඔයාගෙ ජීවිතය වචනයකින් කියලා නිම කරන්නන බැරි තරම් වටිනවා.. ඉතින්.. ඒ ජීවිතයට අබ මල් රේණුවකින්වත් දුකක්, වේදනාවක් දැනෙනවට මම කැමති නෑ.. මොකද මගේ හුස්ම පොද රැදිලා තියෙන්නෙ එතනයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. මායා මිමිණිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි දැන් යමුද සනිරු..? සනිරුගේ දෙපය මත හිස තබා ගනිමින් සිටි මායා සැණින් තම හිස එසවූවේ දර්ශනීගේ කටහඩ ඇසෙත්මය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් නිවසට යන විට හවස පහට පමණ විය.. ක්‍රමයෙන් අදුර වැටී අහසෙහි තරු කැට එක දෙක පායන්නට විය.. උදෑසන සිට සවස් වනතුරුම එහේ මෙහේ පියාසර කරමින් සෙල්ලම් කරමින් මල් මුදුන්හී මල් පැණි බොමින් සිටි සමනලයින්, බට්ටිත්තන් තම තම කැදලි කරා ඇදෙමින් සිටිතී.. මොහොතකින් මුළු අහසම තරු වලින් කළ සැරසිල්ලක් ලෙසට ඒකාලෝක කරන්නට පටන් ගත්තම සොමි කැලුම් දහරද තුරු ලතාවන් සිසාර පතිත වෙමින් සුන්දර රාත්‍රියක් උදාවන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සදරැස් තණ පත් මුදුන් හී ඇති පිනි බිදු හා පතිත වී බැබළෙන්නට පටන් ගත්තාම තව තවත් චමත්කාරජනක දසුන් පෙළක් එදින රාත්‍රියට එකතු විය.. සද රැසින් නැහැවුණු පරිසරයෙන් නැගුණු ආලෝකයෙන් කොතැනකවත් අදුර විදක්වත් නොපෙන්නෙන්නට වූවේ පුන්සද මඩල පායන්නට වූ හෙයිනි.. චන්ද්‍රයා වටා විහිදී පැවතියා වූ දීප්තිමත් ආලෝක ධාරාව ක්‍රම ක්‍රමයෙන් විශාල වී වැඩිවන්නට පටන් ගැනුණේ මුළු රාත්‍රිය පුරාවටම එයම ආකාස තලයේ තැන්පත්ව තිබෙන බවට ඉගි කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව දර්ශනී තම යහළුවන් රැගෙන ගියේ නිවස තුළ තිබූ ගිනි මැළය වෙතටය.. සීතල නිවා ගැනීම සදහා සාදා තිබූ එම ගිනි මැළයට වෙවුලමින් සිටි ඔවුන්ගේ ශරීරය සීතලෙන් නිවාලන්නට හැකි විය.. පිරමීඩාකාරයට තනා තිබූ එම ගිනි මැළය වටා හිද ගත් සියලු දෙනා තම දෑත් ඒ වෙතට දිගු කොට ගනිමින් ගත උණුසුම් කර ගත්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොහොමද.. තවත් සීතල දැනෙනවද..? පිළිතුරක් බලාපොරොත්තුවෙන් දර්ශනී විමසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපෝ.. දැන් නම් එච්චර නෑ.. වසන්තිකා ඊට පිළිතුරු දුන්නීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දර්ශනී මේ විදියට හැම ගෙදරකම ගිනි මැළයක් තියෙනවද..? වැඩි යමක් දැනගැනීම සදහා තුෂාරි විමසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැම ගෙදරකම නෑ.. ඒත් බොහොමයක් ගෙවල්වල තියෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද අර දෙන්නා කතා නැත්තෙ..? සීතලට ගල් වෙලාද..? නිහඩව සිටි සනිරු සහ මායා දෙස බලමින් චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි.. මාත් බලාගෙන හිටියෙ වචනයක්වත් එළියට දාන්නෙ නෑනෙ.. ප්‍රදිප් ද චතුර පැවසූ දෙයට එකගව තවත් යමක් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. මොනවා කියන්නද ඉතිං.. මායා චතුර සහ ප්‍රදීප් පැවසූ දෙයට කෙටි පිළිතුරක් ලබා දුන්නාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහනෙම් තුෂාරි, අපි දැන් නිදා ගන්න යමුද..? අම්මයි තාත්තයි හොදට නිදි.. ඕන්.. ඇහෙනවා නේද ගොරවන සද්දෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04][B]ඔව්නේ.. හෙට ඇවිදින්න යන්නත් තියෙනවනෙ.. වසන්තිකා පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙයාට නම් ඇවිදින්නමයි ඕන.. කකුල් දෙකේ මීටරයක් බැන්දා නම් කොච්චර දුර ඇවිද්දද කියලා දැන ගන්න තිබ්බා.. තුෂාරි මද සිනාවකින් යුතුව කීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැතුව තුෂාරි අක්කෙ.. මේ පැත්තෙ කොච්චර දේවල් බලන්න තියෙනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ මුහුණ දෙස බැලූ සනිරු, අපි දේන්නා තව ටිකකින් නිදා ගන්නම් යැයි පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කමක් නෑ.. හැබැයි ඉක්මනට නිදාගන්න.. නැත්නම් හෙට උදේට ඔය දෙන්නට වතුර ගහන්න වෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහනෙම් අපි යනවා.. ගුඩ් නයිට් සනිරු.. ගුඩ් නයිට් මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුඩ් නයිට් ෆ්‍රෙන්ඩ්ස්.. සනිරු සහ මායා ඔවුන්ටද සමු දුන්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම යහළුවන් යන විට ගිනි මැළය දෙපස සිටි සනිරු සහ මායා පසුව එක් පැත්තකට වී මද වේලාවක් යන තුරු නිහඩව සිටියහ.. ගිනි මැළය සමීපයේ සිටියත් මායාට දැඩිව සීතල දැනුණේ ඇය හැද සිටි නිරාවරණ සහිත රාත්‍රී ඇදුම නිසාය.. ඇයගේ දණහිස ළගට පමණ කඩා හැළෙන සුදුපාට ලේස් දෙකකින් පමණක් උරහිස් මතින් රැදී තිබුණු එම ඇදුමින් ඇයගේ සම්පූර්ණ ශරීරයම ආවරණය වී නොතිබුණත් සනිරු සමීපයේ ආගන්තුකයෙකු ලෙස නොසිටියේ දෙදෙනා තුළ වූ සමීපතම බැදීම නිසාය.. එම මොහොතේ ඔහුගේ මුවින් නැගුණු නිහඩ බවින් පැතිරුණු හුදෙකලා බව මායාගේ සිත අභ්‍යන්තරයේ සොදුරු හැගුම් සමුදායක් ඇතිවෙන්නට මුල පිරීය.. මායා සනිරුගේ දෙනෙත් දෙස බලා හිදිමින් තම සිත තුළ පිබිදෙන සිතුවිලි නිරායාසයකින් යුතුව ඉපදෙන්නට හඩ හැරීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][COLOR=red] [B][I]"නොකියා රහසේ තියන් ඉන්නෙපා[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]ආදරේ[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]විදින්න දෙන්න මට කියා දෙන්නම්[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]ආදරේ[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]හුදෙකලා කුමරාණ[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]තනි රකින්නම් ඔයාට මං ආදරේ දැනෙන තුරා[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]ළගින් ඉන්න ඈතට නොයා මොහොතක්[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]දැනේවි ප්‍රේමයේ අබිදම් කුමරෝ[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]වස්සනායේ මල් පිපිලා පොද වැස්ස වැටී[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]හිම වැටෙනා මේ සෞම්‍ය රාත්‍රියේ[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]දැනෙනවා ද ඔයාට දැන්[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]නැතිවම බැරි ආදරේ රත්තරන්[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]බිදින්න තනිකම ඔයාගෙ, මම[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]සෙනෙහස පාන්නේ ආදරේ හින්දයි[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]දැන් ඉතින් පාන්න සෙනෙහස මට [/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]හුදෙකලා නොකර තවත් මගෙ ජීවිතේ[/I][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red] [B][I]රත්තරන්" [/I] [/B][/COLOR][/SIZE][/CENTER] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][COLOR=#783f04][B]මොනවද හිතන්නෙ මායා..? නිසල ඉරියව්වෙන් සිටි මායාගෙන් සනිරු ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ! සනිරු මාව ඔයාගෙ තුරුළට ගන්නකො.. මට සීතලයි.. දෙදෙනා අතර වූ නිහඩ බව බිදින්නට මායා සමත්විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් ඕක හිත හිතා ඉන්න දෙයක්ද..? කෝ ඉතින් එන්න.. සනිරු තම දෑතින් මායා තුරුළට ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ඔයා ළග රස්නෙයි.. මායා සනිරුගේ පපු පෙදෙස පිරිමදිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉනික්බිතව සනිරු තම දෑතින් මායා ඔසවාගෙන අසල තිබූ දිගු පුටුවක් මත තබා ඇය කිට්ටුවටම වී හිද ගත්තේය.. සනිරුගේ දෙනෙත් දෙස බලා සිටි මායා ඔහුගේ මුහුණ තමා වෙතට පහත් කොට ඔහුගේ දෙතොල් සිපගන්නට වූවාය.. විනාඩි දෙකක් පමණ ඇයගේ තොල් පෙති අතරෙහි ඔහුගේ දෙතොල් සිරකර තබා ගැනුණේ සනිරුගේ ගතේ දැවෙන උණුසුම මායා වෙත ලබා ගැනීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ හදවතේ විඡ්ජූලතාවන් වාගේ පුපුරුම් දෙන ප්‍රේමයේ උත්කර්ශ හැගුම් සමුදාය මායාගේ හරීරය අභ්‍යන්තරයේ මුදාහරින්නට යැයි ඇයගේ මුවින් ඇවටිලි කළත් ඇය විසින් ආයචනා කරන එම ක්ෂනික සංහිදියාව පසුවට ඇයට විපතක් වනවාට අකමැති වූ සනිරු ඇයගේ එම අවිහිංසක ඉල්ලීම් සියල්ල ඇයට නොදැනෙන්නටම පාලනය කළේ අඹුසැමි කඩඉම තවම ඔවුන් පසුකොට නොමැති නිසාත් දෙදෙනාම තවම ඉගෙන ගන්නා නිසාත්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. මට කවමදාකවත් දැනුණෙ නැති අමුතුම සතුටක් අද දැනෙනවා.. ප්ලීස් සනිරු, මාව තව තුරුළු කරගන්න.. මට ඔයා ළගම ඉන්න ඉඩ දෙන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා ඉන්නෙ මගේ ළගම තමයි මායා.. මේ බලන්න.. අපි දේනනා කොච්චර ළං වෙලාද ඉන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් ඒක ඇත්ත සනිරු.. මට ඕනි මීටත් වැඩියෙන් ළංව ඉන්නයි.. මට ඔයාගෙන් වෙන්ව ඉන්න බැරි තරමටම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුටුවෙහි වාඩි වී සිටි සනිරුගේ තුරුලෙහි වූ මායා ඉන් ඉවතට විත් පුටුවෙහි වාඩි වූ විට ඔහු ඇයගේ නිතඹ පෙදෙස තම දෑතින් අල්ලාගෙන ඔසවා ගත්තේය.. මායාගේ දෙළැම සනිරුගේ පපුවට ස්පර්ශ වෙත්ම ආයේමත් ආයේමත් සනිරුද මායාගේ තොල් පෙත් සිප ගත්තේය.. ඔහුගේන ඇයට ලැබෙන පහස නිසාමදෝ ඇයගේ දෙකකුල සනිරු වටා දමා තදකර ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මුළු රාත්‍රියම නිහඩය.. නිසලය.. එදා රාත්‍රියේ සනිරුට මායාගෙනුත් මායාට සනිරුගෙනුත් වෙන්ව හිදීමට අපහසුවක් වූවත් දර්ශනීගේ දෙපාපියන් තුළ තමන් කෙරෙහි අපැහැදීමක් ඇති නොකරන්නට අවැසි වූ නිසා දෙදෙනාම යහළුවන් සමග වෙන වෙනම නිදා ගන්නට ගියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුට් නයිට් මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුට් නයිට් සනිරු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රාත්‍රී එකට පමණ ඉමහත් වේදනාවකින් කෙදිරිගාමින් මායා කෑ ගසන්නට විය.. ඇයගේ කෑ ගැසීම නිසා සනිරුත් අනෙකුත් යහළුවනුත් දර්ශනීගේ දෙමාපියනුත් අවදි වූවේ ඇයගේ වේදනාත්මක අදෝනාව හේතුවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා ඔයාට මොකද..? මොකක්ද අමාරුව..? අපිට කියන්න.. දර්ශනි මායාගෙන් එලෙස ඇසුවේ ඇය කෑ ගැසීමට හේතුව නොදත් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි තුෂාරි මායාට මොකද..? සනිරුද බියට පත්වෙමින් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි සනිරු.. අපිත් මේ මායාගෙන් අහන්නෙ.. අනේ මන්දා.. එකපාරටම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි..? ඇයි..? දුව.. මොකද මේ හදිසියෙ මායා දුවට වුණේ..? හවස හොදට හිටියනේ.. දර්ශනීගේ පියා වික්ෂේපයට පත්ව විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි අක්කේ.. මගේ බඩ.. බඩ.. කියමින් තව තවත් මායා වේදනාවෙන් තම උදරය අල්ලාගෙන හඩන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාට මොකද වුණේ මායා..? මට කියන්න.. මායා වැතිර සිටි ඇදෙහි හිද ගත් සනිරු ඇයගේ අත්දෙක අල්ලා ගනිමින් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. සනිරු.. සනිරු.. කිසිත් පැවසීමට ශක්තියක් නොවූ මායා තෙවරක්ම සනිරුගේ නම කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුතේ..! මේක බල බලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මෙයාව ඉක්මණට අපි හොස්පිට්ල් එකට අරගෙන යමු.. ඉක්මණට මෙයාව වාහනයට අරන් යන්න.. දර්ශනීගේ පියා හැද සිටි කමීසයේ බොත්තම් දමමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. තාත්තේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විනාඩි විස්සකින් පමණ නුවරඑළිය මහ රෝහලට මායා රෑ ගෙන ගිය අතර එසැණින්ම වෛද්‍යවරුන් විසින් ඇයව පරික්ෂා කරන්නට පටන් ගත්හ.. මායාගේ කෑ ගැසීම මධ්‍යයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කළද ඇයගේ රෝගී තත්වය නිසියාකාරයෙන් සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් රෝහලේ නොමැති වූවේ සියලු යන්ත්‍රෝපකරණ අඩපණ වී තිබූ නිසාවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඩොක්ටර්.. මෙයාට මොකක්ද තියෙන අමාරුව..? දර්ශනීගේ පියා සංයමයකින් යුක්තව ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි.. පේෂන්ට නම් ගොඩක් අමාරුයි.. ඒත් අපි ළග කිසිම පහසුකමක් නෑ.. මෙයාට වෙලා තියෙන තත්වය දැන ගන්න.. ඒක නිසා අපි දැනට මේ බෙහෙත විදින්නම්.. ඔයාලා හොස්පිටල් ඇම්බියුලන්ස් එකෙන් පුලුවන් ඉක්මණට මෙයාව නුවර හොස්පිට්ල් එකට ගෙනියන්න.. කිසිවක් කිරීමට නොහැකි වූ වෛද්‍යවරුන් ඉතාමත්ම අසරණතාවයකට පත්ව ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි නර්ස්ලා දෙන්නෙකුත් එවනවා.. යන්න පුළුවන් අය ඉන්නවා නම් අම්බියුලන්ස් එකේම යන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. හොදයි ඩොක්ටර්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුතේ දැන් යන්නෙ කවුද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අංකල්.. අපි සනිරුත් එක්ක යන්නම්.. දර්ශනි, ඔයා හෙට එන්න.. ගිලන් රථයට ගොඩ වූ ප්‍රදීප් එලෙස පැවසුවේ මායාත් සමග සනිරු තනිවම යැවීම නොකළ යුතු දෙයක් බවට හැගුණු නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් දර්ශනී.. ඔයා හෙට එන්න.. අපි දැන් යන්නම්.. තුෂාරි පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ ශරීරයට ලබා දුන් ඉන්ජෙක්ෂන් එක හේතුවෙන් තාවකාලිකව ඇයගේ වේදනාව යටපත් වුවවත් යන අතර මග ඉදහිට යළිත් යළිත් කෑ ගසන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා චුට්ටක් ඉන්නකො.. තුෂාරි බැගෑපත් ලෙසින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මට ඉවසන්න බෑ තුෂාරි අක්කෙ.. රිදෙනවා.. ඉන්න බෑ.. ඇය නොනවතින හැඩුමකට අවතීරණ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නර්ස් පොඩ්ඩක් බලන්නකො.. සනිරු හෙදියකට ආයාචනා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් ඉන්ජෙක්ෂන් එකක් දීලනේ තියෙන්නෙ.. හෙදියක පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ වේදනාවේ දුක්මුසු රාවය පිරුණු ගිලන් රථය මහනුවරට පැමිණෙන විට පාන්දර හතර පමණ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom