Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර රෝහලට රැගෙන ආ මායා වෛද්‍යවරුන් විසින් කඩිනමින් පරික්ෂා කළේ තව තවත් ප්‍රමාද වීමෙන් ඇයගේ ජීවිතයට අනතුරක් වන්නට ඉඩකඩ පැවති නිසාය.. වෛද්‍යවරුන් විසින් මායා ඉස්කෑනින් රූම් එකට රැගෙන යනු ලැබුවේ ඇයගේ උදරය අභ්‍යන්තය පරික්ෂා කිරීම සදහාය.. පැයක පමණ හෝරාවකින් අනතුරුව වෛද්‍යවරුන් ඉස්කෑනින් රූම් එක තුළින් ඉවතට පිවිසියේ වැදගත් කාරණයක් පැවසීමට බව ඔහුගේ මුවින් විද්‍යමාන විය..

මේ පේෂන් ඔයාලගෙ නෑදෑයෙක් එහෙම වෙනවද..? එළියට පැමිණි වෛද්‍යවරයා ඉස්කෑනින් රූම් එක දෙසට අත දිගු කරමින් ඇසුවේය..

නැහැ ඩොක්ටර්.. එයා අපේ යාළුවෙක්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? තුෂාරි මායාට කිසිම අනතුරක් නැතැයි යන පිළිතුර බලාපොරොත්තුවෙන් වෛද්‍යවරයාගෙන් ඇසීය..

මේකයි.. වෙලාවෙ හැටියට මේක ඔයාලට කියන්න ම වෙනවා.. නැත්නම් එයාගෙ ජීවිතයට.. කියමින් වෛද්‍යවරයා විසින් පැවසීමට ගිය දෙය නතර කළේ සනිරු මැදිහත් වූ නිසාය..

ඇයි ඩොක්ටර්..? මායාට මොකද වෙලා තියෙන්නෙ..? ප්ලීස් ඩොක්ටර් කියන්න.. ප්ලීස්.. වෛද්‍යවරයාගේ දෑත අල්ලා ගනිමින් සනිරු මායාගේ තත්වය විමසුවේය..

සනිරු පොඩ්ඩක් ඉවසපං මචං.. බයවෙන්න දෙයක් නෑ.. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ.. අනික මායාට මොකුත්ම වෙන්නෙ නෑ.. සනිරුගේ කැළඹිලිසහගත සිත මදකට හෝ සනසන්නට ප්‍රදීප් උත්සාහ දැරුවේ වෛද්‍යවරුන්ට එය බාධාවක් වන හෙයිනි..

ඩොක්ටර්.. අපිට සමාවෙන්න..

ඒකට කමක් නෑ..

එයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවා.. හැබැයි ඒක කරන්න නම් ළගම නෑදෑයෙක් මේ පේපස් වලට අත්සන් කරන්න ඕන.. ඉතින්.. පුළුවන් ඉක්මණට එයාගෙ දෙමාපියන්ට මේ ගැන දැනුම් දෙන්න.. ප්ලීස්.. ඔයාලා විනාඩියක්වත් අපතෙ යව්නන එපා.. මොකද ඒක පේෂන්ගෙ ජීවිතයට බලපාන්න පුලුවන්.. වෛද්‍යවරයා අතැතිව තිබුණු ලියකියවිලි පෙන්වමින් ඔවුන්ට පැවසුවේය..

වෛද්‍යවරයා නැවත මායා සිටි කාමරයට ගිය අතර තුෂාරි මේ ගැන මායාගේ දෙමාපියන්ට පැවසීමට බිය වූයේ ඇයගේ පියා රෝහලට පැමිණ සනිරුත් සමග ආරවුලක් ඇති වීමට තුඩු දෙතැයි යන සංශය තම සිතට දැඩිව දැණුනු හෙයිනි.. ජයවර්ධනගේ සිතෙහි සනිරු කෙරෙහි ඇති අප්‍රමාණ වූ වෛරයක් කෝපයක් ඇති බැව් තුෂාරි හොදාකාරවම දන්නීය.. කිසි දිනක සනිරු කවුරුන් ද යන්න නොදැක උන් ජයවර්ධන හට ඔහු හැදින ගැනීමට මේ මොහොත කදිම අවස්ථාවක් වන බව තුෂාරිට හැගුණි.. එහෙත් මායාගේ ජීවිතය ජීවත් කරවීමට ඇයගේ දෙමාපියන් කැදවිය යුතුම බවද තුෂාරි දන්නීය.. ඇය දන්නීය.. ඇය අවසානයේ තීරණයකට එළඹිය.. ඇය මායාගේ ජීවිතය වෙනුවෙන් සනිරුගේ ජීවිතය වෙනුවෙන් එසේත් නැත්නම් දෙදෙනාගේම ජීවිත වෙනුවෙන් කෙසේ හෝ මෙය මායාගේ දෙමාපියන්ට පැවසීමට තීරණය කළේය..

වසන්තිකා.. ඔයාගෙ ෆෝන් එක ඉක්මනට දෙන්න.. මායාගේ ගෙදර නම්බර් එක තියෙනවා නේද..?

ඔව්.. ඔව්.. තියෙනවා.. සනිරු සමීපයේ සිටි වසන්තිකා තම ජංගම දුරකථනය තුෂාරි අතට දිගු කරමින් පැවසීය..

තුෂාරි.. ඉක්මනට මායාගෙ තාත්තාට කතා කරලා මේ ගැන කියන්න.. මායාගේ පියා තමාට අප්‍රමාණ ලෙස වෛර කරන බව දැන දැනත් ඇයගේ ජීවිතය වෙනුවෙන් තමා ගැන නොසිතා ජයවර්ධන හට කතා කරන්නට සනිරු පැවසුවේය..

රින්ස් යනවා.. රින්ස් යනවා.. තුෂාරි දුරකථනය කනෙහි තබා ගනිමින් පැවසීය..

හලෝ අංකල්.. මම තුෂාරි කතා කරන්නෙ.. අංකල්.. තුෂාරි ඒ ගැන එක වරම පවසන්නට තරම් ශක්තියක් නොවීය..

ආ.. තුෂාරි දුව.. මේ පාන්දරම..? මායා තවම නිදිද..? ජයවර්ධන සුහදශීලීව කතා කළේය..

අංකල් පොඩි ප්‍රශ්නයක්.. පුළුවන් තරම් ඉක්මනට නුවර හොස්පිටල් එකට එන්න.. අනේ පරක්කු වෙන්න නම් එපා..

නුවර හොස්පිට්ල් එකට..? ඔයාලා ගියේ නුවරඑළියෙ නේද..? ඇයි මායාට මොකද වුණේ..? තුෂාරි පැවසූ දෙයින් කුමක් හෝ දරුණු දෙයක් සිදුවී ඇතැයි සිතූ ජයවර්ධන මදක් කලබල වී ඇසුවේය..

අංකල් මොකුත් කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මණට එන්න.. ඇන්ටිත් එක්ක එන්න.. තුෂාරි දුරකථනය විසන්ධි කළේ තව තවත් පරක්කු වීමෙන් මායාගේ ජීවිතයට යම් බලපෑමක් සිදුවිය හැකි නිසාවෙනි..

මායාගේ දෙමාපියන් ඉක්මනින් පැමිණීම අපේක්ෂාවේන බලා උන් සියලු දෙනාම මායා හට කුමක් වේද නොවේද යන්න පිළිබදව චණ්ඩ මාරුතයකට හසු වූ කුරුලු පිහාටුවක් මෙන් කැළඹිලි සහගතව එකිනෙකාගේ මුහුණ දෙස බලමින් උන්නාහ..

රකිත සිරගතවීම සම්බන්ධයෙන් ජයවර්ධන තුළ ද වූවේ සනිරු කෙරෙහි අමතක කළ නොහැකි තරමේ වෛරයකි.. කෝපයකි.. එය ඔහු තුළ මොහොතින් මොහොත ඇවිළෙමින් පවතින්නේය.. එබැවින් සනිරුගේ අවාසනාවකටවත් මායාගේ පියා ඔහු හදුනා ගතහොත් ජයවර්ධනගේ කෝපය ඇතැම් විට සනිරුගේ ජීවිතයෙන් කෙළවර වන්නට ඉඩ ඇතැයි සිතූ ප්‍රදීප් ඔහුගෙන් මගහැර ඉන්නට සනිරු හට ප්‍රකාශ කළේය..

සනිරු, මේ අහපං.. මායාගෙ තාත්තා ආවාහම උඹ එයාට පේන්නෙ නැති වෙන්න හිටපං.. උඹව දැක්කොත් මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ..

මොනවා වෙන්නද ප්‍රදීප්..? ඕනෙ නම් මට චණ්ඩිකම් පෙන්නයි.. අනික කවදා වෙනකම් මං හැංගිලා ඉන්නද..? සනිරු තම දෑත මිටි කොට බිත්තියට ගසමින් කීවේය..

සනිරු.. මේ වෙලාවෙ හැටියට පොඩ්ඩක් හිතපං, ආයෙමත් උඹට මොනාව හරි වුණොත් මායාට මොනවා වෙයිද..? මායා ගැන හිතපං..

දන්නවනේ.. මායා උඹ ගැන ඕනවටත් වැඩිය හිතනවා කියලා.. ඉතින් ඒකිට තවත් දුකක් දෙන්න එපා මචං..

මට තේරෙනවා මචං.. උඹ කියන දේ.. මම කොහොම හරි මායාගෙ තාත්තා මග ඇරලා ඉන්නම්.. මට මගේ මායාගෙ ජීවිතය මේ හැම දේකටම වඩා වටිනවා..

තමන් වෙතට පැමිණි හෙදියක එක්ස්කියුස්මී, ඔයාලගෙන් සනිරු කියන්නෙ කවුද..? ඇතුලෙ ඉන්න පේෂන් එයාට කතා කරනවා යැයි පැවසීය..

බිත්තියට ඔලුව තබා ගනිමින් සිටි සනිරුට හෙදිය පැවසූ දෙය තම දෙසවනෙහි වැදෙත්ම දෑසෙහි වූ කදුළු පිස දමා ගනිමින් මායා සිටි කාමරයට යන්නට සැරසුණේය.. මායා සමීපයට ගිය පසුව ඇය කුමන ප්‍රශ්නයක් අසයිද ඒවාට කුමනාකාරයේ පිළීතුරක් දෙන්නට තමාට හැකි වේද යන්න සම්බන්දයෙන් සනිරු තුළ යම් පසුබෑමක් ඇති විය.. එහෙත් තම පසුබෑම පසෙක දමා මායා වෙතට යාමට සනිරුට දැඩි සේ සිත් විය..

සනිරු ඉක්මණට එන්න.. දැන් මායාගෙ තාත්තා එහමෙත් එනවා ඇති.. නසිරු ළගට දිව ගිය තුෂාරි පැවසීය..

තුෂාරිට කිසිත් නොපැවසූ සනිරු නිහඩවම මායා සිටි කාමරය දෙසට ඇදුණේය..

මායාට ශල්‍යකර්මයක් කරන බව පැවසුවහොත් නිසැකයෙන්ම ඇයගේ සිත කැළඹීමට පත් වන බැව් දැන් සනිරු කාමරයේ දොර එකවරම විවෘත නොකර ටිකෙන් ටික විවර කළේ මායා ඇදෙහි වැතිර සිටින ආකාරය තම දෑසට එක වරම බලන්නට තරම් ධෛර්යයක් නොතිබුණු නිසාය.. එබැවින් ස්වල්ප වේලාවක් සනිරු දොර අභියසට වී සිටියේය..

ඇයි සනිරු.. ඔයා ඔතන ඉන්නෙ..? මගේ ළගට එන්න.. මට බයයි සනිරු.. ඇදෙහි වැතිර සිටි මායා නැගිටින්නට වෙර දරමින් පැවසීය..

මායා නැගිටින්න එපා.. ඔහොම ඉන්න.. මායා ළගට පැමිණි සනිරු නැවත ඇයව ඇදෙහි දිගා කරමින් ප්‍රකාශ කළේය..

ඇයි සනිරු ඔයා දොර ළගට වෙලා හිටියෙ..?

නෑ.. මායා මම දොර ළගට වෙලා හිටියෙ නෑ..

බොරු කියන්න එපා සනිරු.. මම දැක්කා ඔයා ඉන්නවා..

හරි.. හරි.. ඒකට කමක් නෑ..

සනිරු දොර ළගට වී සිටි බවට හේතු සාධක දැන ගැනීමට මායාට අනවශ්‍යය විය.. සත්තකටම සනිරු දොර ළගට වී සිටියේ මයාගේ වේදනාත්මක මුවෙහි ස්වරූපය දැකීමට තම දෑසට නොහැකි බැවිණි..

අනේ සනිරු.. මගේ බඩ.. මායා එකපාරටම කෑ ගසන්නට විය..

ඇයි මායා ඔයාට අමාරුද..? පොඩ්ඩක් ඉන්න.. මම ඩොක්ටර්ට කියන්නම්..

එපා.. එපා සනිරු.. එකපාරටම මෙහෙම වෙනවා.. ඔයා.. ඔයා මගේ ළගට වෙලා ඉන්න මගේ සනිරු.. ඇය වේදනාව සගවාගෙන පැවසීය..

මගේ රත්තරන්.. ඔයාට කොච්චර වේදනාවක් තියෙනවද කියලා ඔයාගෙ ඇස් දෙකෙන් මට පේනවා.. ඒ වේදනාව මගෙන් ඔයාට හංගන්න බෑ මායා..

ඔයා අඩනවද සනිරු..? අනේ!! අඩන්න එපා.. ඔහුගේ දෑත තම දෑතින් වෙළා ගනිමින් මායාද හැඩුම් මුසුව පැවසීය..

මම අඩන්නෙ නෑ මායා.. මේ කදුළු එන්නෙ ඉබේටම.. මගේ හදවත ගලක් කර ගන්න හැදුවත් ඔයා මෙහෙම ඉන්නකොට මට දරා ගන්න බෑ මායා.. සනිරුගේ කම්මුල් දෑල මතින් කදුළු බිදු නොනැවතී කඩා හැලුණි..

සනිරු.. මට හැමදාටම ඔයාගෙ වෙලා ඉන්න බැරි වෙයි ද..? මට මොනාව හරි වුණොත්..

මායා මොනවද මේ ඔයා කියවන්නෙ..? පිස්සුද..? එහෙම මොනවා හරි වුණොත් මගේ ජීවිතයත් ඒත් එක්කම අවසන් වෙයි.. ඔයා නැතුව මේ ලෝකයේ මට ජීවත් වෙන්න බෑ මායා..

මායාගේ ප්‍රකාශයෙන් සනිරුගේ සප්රාණික හදවත අප්‍රාණික විය.. සුසුම් හෙළන්නට බැරිව සිර විය.. ඉහළට ගත් සුසුම් පොද පහළට හෙළන්නට තරම් ශක්තියක් නොවීය.. රුධිර ගමනාගමනය නතර වූවාක් මෙන් දැනෙන්නට විය..

ආ.. මායා දැන් ඔයාගෙ තාත්තා එහෙමත් එනවා ඇති..

ඇයි සනිරු ඔයාලා ගෙදරට කිව්වෙ..? අනික තාත්තා ඔයාව අදුන ගත්තොත්.. දන්නවනෙ එයාගෙ හැටි..?

ඔව් මායා මම දන්නවා.. ඒත්.. ඒත් ඔයාගෙ ගෙදරට කියන්නම වුණා.. බයවෙන්න එපා.. ඔයාට මොකුත් වෙන්නෙ නෑ මායා.. සනිරු මායාගේ නළලත තම දෙතොලින් සිපගෙන පැවසුවේය..

ඇයි සනිරු කියන්න වුණා කිව්වෙ..? මායා ප්‍රශ්න කරන්නට විය..

මේකයි.. මායා ඔයා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරපු එක ගෙදරට නොකියා ඉන්න එක හරි නෑනෙ.. ඒකයි කිව්වෙ.. සනිරුගේ මුවට ආ බොරුව කීවේය..

ඩොක්ටර්ස්ලා මොනවද කියන්නෙ සනිරු..? මාව ස්කෑනිං හිටන් කරා.. මට මොකුත්ම කිව්වෙ නෑ..

ම්.. තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. මම හිතන්නෙ.. ඊඪට පස්සෙ මොනවා හරි කියයි.. ශල්‍යකර්මයක් කරන බව නිකමටවත් ඇයට හැග වූවේ නැත..

මායා මම දැන් එළියට යන්නම්.. දැන් තාත්තා එනවා ඇති..

එළියට ගියාට යන්න එපා සනිරු..

මම කොහෙවත් යන්නෙ නෑ පැටියො.. ඔයාට හොද වෙනකම්ම මම ඔයාගෙ ළගමයි ඉන්නෙ..

සනිරු දොර සමීපයට විත් නැවත මායා දෙස බලා එළියට යන්නට විය..

අම්මෝ.. ඇති යන්තම් සනිරු එළියට ආවා.. එළියට පැමිණි සනිරු දුටු වසන්තිකා පැවසීය..

මම හිතුවෙ ඔයා මායාගෙ තාත්තා ආවට පස්සෙ එයි කියලා.. තුෂාරිත් ඉක්මන් වචනයෙන් කීවාය..

මට මායා ළගින් එන්න හිතක් නෑ තුෂාරි.. ඇත්තටම මායා නැතුව මගේ ජීළුිතය හරියට හබලක් නැති ඔරුවක් වගෙයි.. මට ඒක හොදට දැනෙනවා තුෂාරි..

ඔයාගෙ හිත පුළුවන් තරම් ශක්තිමත් කරගන්නන උත්සාහ කරන්න සනිරු.. එහෙම නොවුනොත් මායාගෙ හිත තවත් කඩා වැටෙන්න පුළුවන්..

අනික අපි මායාට මොනවද වෙලා තියෙන්නෙ කියලා තවම දන්නෙත් නෑනෙ..

ඔව් තුෂාරි.. ඔයා කියන දේ හරි..

මායාගේ දෙමාපියන් පැමිණෙන තුරු සියලු දෙනාම නොඉවසිල්ලෙන් බලා උන්නාය.. පැයක පමණ හෝරාවක් ගෙවී යාමෙන් අනතුරුව මායාගේ දෙමාපියන් රෝහලට පැමිණියහ.. ඔවුන් තවත් හෙදියක්ද සමග තුෂාරි සහ අනෙකුත් අය සිටි තැනට ඉක්මන් ගමනින් ආහ..

තුෂාරි.. තුෂාරි.. අර එන්නෙ මායාගෙ තාත්තද..? කොරිඩෝවේ කෙළවරින් පැමිණෙන උස මහත පුද්ගලයා පෙන්වමින් චතුර ඇසුවේය..

ඔව්.. ඔව්.. එයාලා තමයි.. සනිරු ඔයා වැඩිය නෝට් වේනනෙ නැතුව ඉන්න.. තමන් දෙසට ඉක්මන් ගමනින් පැමිණෙන ඔවුන් දෙස බැලූ තුෂාරි සනිරු දෙස බලා පැවසුවේය..

[QUOTE="crazybuddy, post: 13013959, member: 326070"] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-L1rdJ_U6GOs/T137M2sRzaI/AAAAAAAABf4/9BC3Ayl4riw/s1600/13.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මහනුවර රෝහලට රැගෙන ආ මායා වෛද්‍යවරුන් විසින් කඩිනමින් පරික්ෂා කළේ තව තවත් ප්‍රමාද වීමෙන් ඇයගේ ජීවිතයට අනතුරක් වන්නට ඉඩකඩ පැවති නිසාය.. වෛද්‍යවරුන් විසින් මායා ඉස්කෑනින් රූම් එකට රැගෙන යනු ලැබුවේ ඇයගේ උදරය අභ්‍යන්තය පරික්ෂා කිරීම සදහාය.. පැයක පමණ හෝරාවකින් අනතුරුව වෛද්‍යවරුන් ඉස්කෑනින් රූම් එක තුළින් ඉවතට පිවිසියේ වැදගත් කාරණයක් පැවසීමට බව ඔහුගේ මුවින් විද්‍යමාන විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ පේෂන් ඔයාලගෙ නෑදෑයෙක් එහෙම වෙනවද..? එළියට පැමිණි වෛද්‍යවරයා ඉස්කෑනින් රූම් එක දෙසට අත දිගු කරමින් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැහැ ඩොක්ටර්.. එයා අපේ යාළුවෙක්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? තුෂාරි මායාට කිසිම අනතුරක් නැතැයි යන පිළිතුර බලාපොරොත්තුවෙන් වෛද්‍යවරයාගෙන් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි.. වෙලාවෙ හැටියට මේක ඔයාලට කියන්න ම වෙනවා.. නැත්නම් එයාගෙ ජීවිතයට.. කියමින් වෛද්‍යවරයා විසින් පැවසීමට ගිය දෙය නතර කළේ සනිරු මැදිහත් වූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඩොක්ටර්..? මායාට මොකද වෙලා තියෙන්නෙ..? ප්ලීස් ඩොක්ටර් කියන්න.. ප්ලීස්.. වෛද්‍යවරයාගේ දෑත අල්ලා ගනිමින් සනිරු මායාගේ තත්වය විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු පොඩ්ඩක් ඉවසපං මචං.. බයවෙන්න දෙයක් නෑ.. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ.. අනික මායාට මොකුත්ම වෙන්නෙ නෑ.. සනිරුගේ කැළඹිලිසහගත සිත මදකට හෝ සනසන්නට ප්‍රදීප් උත්සාහ දැරුවේ වෛද්‍යවරුන්ට එය බාධාවක් වන හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩොක්ටර්.. අපිට සමාවෙන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කමක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවා.. හැබැයි ඒක කරන්න නම් ළගම නෑදෑයෙක් මේ පේපස් වලට අත්සන් කරන්න ඕන.. ඉතින්.. පුළුවන් ඉක්මණට එයාගෙ දෙමාපියන්ට මේ ගැන දැනුම් දෙන්න.. ප්ලීස්.. ඔයාලා විනාඩියක්වත් අපතෙ යව්නන එපා.. මොකද ඒක පේෂන්ගෙ ජීවිතයට බලපාන්න පුලුවන්.. වෛද්‍යවරයා අතැතිව තිබුණු ලියකියවිලි පෙන්වමින් ඔවුන්ට පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෛද්‍යවරයා නැවත මායා සිටි කාමරයට ගිය අතර තුෂාරි මේ ගැන මායාගේ දෙමාපියන්ට පැවසීමට බිය වූයේ ඇයගේ පියා රෝහලට පැමිණ සනිරුත් සමග ආරවුලක් ඇති වීමට තුඩු දෙතැයි යන සංශය තම සිතට දැඩිව දැණුනු හෙයිනි.. ජයවර්ධනගේ සිතෙහි සනිරු කෙරෙහි ඇති අප්‍රමාණ වූ වෛරයක් කෝපයක් ඇති බැව් තුෂාරි හොදාකාරවම දන්නීය.. කිසි දිනක සනිරු කවුරුන් ද යන්න නොදැක උන් ජයවර්ධන හට ඔහු හැදින ගැනීමට මේ මොහොත කදිම අවස්ථාවක් වන බව තුෂාරිට හැගුණි.. එහෙත් මායාගේ ජීවිතය ජීවත් කරවීමට ඇයගේ දෙමාපියන් කැදවිය යුතුම බවද තුෂාරි දන්නීය.. ඇය දන්නීය.. ඇය අවසානයේ තීරණයකට එළඹිය.. ඇය මායාගේ ජීවිතය වෙනුවෙන් සනිරුගේ ජීවිතය වෙනුවෙන් එසේත් නැත්නම් දෙදෙනාගේම ජීවිත වෙනුවෙන් කෙසේ හෝ මෙය මායාගේ දෙමාපියන්ට පැවසීමට තීරණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වසන්තිකා.. ඔයාගෙ ෆෝන් එක ඉක්මනට දෙන්න.. මායාගේ ගෙදර නම්බර් එක තියෙනවා නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. තියෙනවා.. සනිරු සමීපයේ සිටි වසන්තිකා තම ජංගම දුරකථනය තුෂාරි අතට දිගු කරමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි.. ඉක්මනට මායාගෙ තාත්තාට කතා කරලා මේ ගැන කියන්න.. මායාගේ පියා තමාට අප්‍රමාණ ලෙස වෛර කරන බව දැන දැනත් ඇයගේ ජීවිතය වෙනුවෙන් තමා ගැන නොසිතා ජයවර්ධන හට කතා කරන්නට සනිරු පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රින්ස් යනවා.. රින්ස් යනවා.. තුෂාරි දුරකථනය කනෙහි තබා ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හලෝ අංකල්.. මම තුෂාරි කතා කරන්නෙ.. අංකල්.. තුෂාරි ඒ ගැන එක වරම පවසන්නට තරම් ශක්තියක් නොවීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. තුෂාරි දුව.. මේ පාන්දරම..? මායා තවම නිදිද..? ජයවර්ධන සුහදශීලීව කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අංකල් පොඩි ප්‍රශ්නයක්.. පුළුවන් තරම් ඉක්මනට නුවර හොස්පිටල් එකට එන්න.. අනේ පරක්කු වෙන්න නම් එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නුවර හොස්පිට්ල් එකට..? ඔයාලා ගියේ නුවරඑළියෙ නේද..? ඇයි මායාට මොකද වුණේ..? තුෂාරි පැවසූ දෙයින් කුමක් හෝ දරුණු දෙයක් සිදුවී ඇතැයි සිතූ ජයවර්ධන මදක් කලබල වී ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අංකල් මොකුත් කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මණට එන්න.. ඇන්ටිත් එක්ක එන්න.. තුෂාරි දුරකථනය විසන්ධි කළේ තව තවත් පරක්කු වීමෙන් මායාගේ ජීවිතයට යම් බලපෑමක් සිදුවිය හැකි නිසාවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ දෙමාපියන් ඉක්මනින් පැමිණීම අපේක්ෂාවේන බලා උන් සියලු දෙනාම මායා හට කුමක් වේද නොවේද යන්න පිළිබදව චණ්ඩ මාරුතයකට හසු වූ කුරුලු පිහාටුවක් මෙන් කැළඹිලි සහගතව එකිනෙකාගේ මුහුණ දෙස බලමින් උන්නාහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිත සිරගතවීම සම්බන්ධයෙන් ජයවර්ධන තුළ ද වූවේ සනිරු කෙරෙහි අමතක කළ නොහැකි තරමේ වෛරයකි.. කෝපයකි.. එය ඔහු තුළ මොහොතින් මොහොත ඇවිළෙමින් පවතින්නේය.. එබැවින් සනිරුගේ අවාසනාවකටවත් මායාගේ පියා ඔහු හදුනා ගතහොත් ජයවර්ධනගේ කෝපය ඇතැම් විට සනිරුගේ ජීවිතයෙන් කෙළවර වන්නට ඉඩ ඇතැයි සිතූ ප්‍රදීප් ඔහුගෙන් මගහැර ඉන්නට සනිරු හට ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු, මේ අහපං.. මායාගෙ තාත්තා ආවාහම උඹ එයාට පේන්නෙ නැති වෙන්න හිටපං.. උඹව දැක්කොත් මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා වෙන්නද ප්‍රදීප්..? ඕනෙ නම් මට චණ්ඩිකම් පෙන්නයි.. අනික කවදා වෙනකම් මං හැංගිලා ඉන්නද..? සනිරු තම දෑත මිටි කොට බිත්තියට ගසමින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. මේ වෙලාවෙ හැටියට පොඩ්ඩක් හිතපං, ආයෙමත් උඹට මොනාව හරි වුණොත් මායාට මොනවා වෙයිද..? මායා ගැන හිතපං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දන්නවනේ.. මායා උඹ ගැන ඕනවටත් වැඩිය හිතනවා කියලා.. ඉතින් ඒකිට තවත් දුකක් දෙන්න එපා මචං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට තේරෙනවා මචං.. උඹ කියන දේ.. මම කොහොම හරි මායාගෙ තාත්තා මග ඇරලා ඉන්නම්.. මට මගේ මායාගෙ ජීවිතය මේ හැම දේකටම වඩා වටිනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමන් වෙතට පැමිණි හෙදියක එක්ස්කියුස්මී, ඔයාලගෙන් සනිරු කියන්නෙ කවුද..? ඇතුලෙ ඉන්න පේෂන් එයාට කතා කරනවා යැයි පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බිත්තියට ඔලුව තබා ගනිමින් සිටි සනිරුට හෙදිය පැවසූ දෙය තම දෙසවනෙහි වැදෙත්ම දෑසෙහි වූ කදුළු පිස දමා ගනිමින් මායා සිටි කාමරයට යන්නට සැරසුණේය.. මායා සමීපයට ගිය පසුව ඇය කුමන ප්‍රශ්නයක් අසයිද ඒවාට කුමනාකාරයේ පිළීතුරක් දෙන්නට තමාට හැකි වේද යන්න සම්බන්දයෙන් සනිරු තුළ යම් පසුබෑමක් ඇති විය.. එහෙත් තම පසුබෑම පසෙක දමා මායා වෙතට යාමට සනිරුට දැඩි සේ සිත් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ඉක්මණට එන්න.. දැන් මායාගෙ තාත්තා එහමෙත් එනවා ඇති.. නසිරු ළගට දිව ගිය තුෂාරි පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරිට කිසිත් නොපැවසූ සනිරු නිහඩවම මායා සිටි කාමරය දෙසට ඇදුණේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාට ශල්‍යකර්මයක් කරන බව පැවසුවහොත් නිසැකයෙන්ම ඇයගේ සිත කැළඹීමට පත් වන බැව් දැන් සනිරු කාමරයේ දොර එකවරම විවෘත නොකර ටිකෙන් ටික විවර කළේ මායා ඇදෙහි වැතිර සිටින ආකාරය තම දෑසට එක වරම බලන්නට තරම් ධෛර්යයක් නොතිබුණු නිසාය.. එබැවින් ස්වල්ප වේලාවක් සනිරු දොර අභියසට වී සිටියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු.. ඔයා ඔතන ඉන්නෙ..? මගේ ළගට එන්න.. මට බයයි සනිරු.. ඇදෙහි වැතිර සිටි මායා නැගිටින්නට වෙර දරමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා නැගිටින්න එපා.. ඔහොම ඉන්න.. මායා ළගට පැමිණි සනිරු නැවත ඇයව ඇදෙහි දිගා කරමින් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු ඔයා දොර ළගට වෙලා හිටියෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. මායා මම දොර ළගට වෙලා හිටියෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බොරු කියන්න එපා සනිරු.. මම දැක්කා ඔයා ඉන්නවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. ඒකට කමක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු දොර ළගට වී සිටි බවට හේතු සාධක දැන ගැනීමට මායාට අනවශ්‍යය විය.. සත්තකටම සනිරු දොර ළගට වී සිටියේ මයාගේ වේදනාත්මක මුවෙහි ස්වරූපය දැකීමට තම දෑසට නොහැකි බැවිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ සනිරු.. මගේ බඩ.. මායා එකපාරටම කෑ ගසන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා ඔයාට අමාරුද..? පොඩ්ඩක් ඉන්න.. මම ඩොක්ටර්ට කියන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එපා.. එපා සනිරු.. එකපාරටම මෙහෙම වෙනවා.. ඔයා.. ඔයා මගේ ළගට වෙලා ඉන්න මගේ සනිරු.. ඇය වේදනාව සගවාගෙන පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ රත්තරන්.. ඔයාට කොච්චර වේදනාවක් තියෙනවද කියලා ඔයාගෙ ඇස් දෙකෙන් මට පේනවා.. ඒ වේදනාව මගෙන් ඔයාට හංගන්න බෑ මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා අඩනවද සනිරු..? අනේ!! අඩන්න එපා.. ඔහුගේ දෑත තම දෑතින් වෙළා ගනිමින් මායාද හැඩුම් මුසුව පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම අඩන්නෙ නෑ මායා.. මේ කදුළු එන්නෙ ඉබේටම.. මගේ හදවත ගලක් කර ගන්න හැදුවත් ඔයා මෙහෙම ඉන්නකොට මට දරා ගන්න බෑ මායා.. සනිරුගේ කම්මුල් දෑල මතින් කදුළු බිදු නොනැවතී කඩා හැලුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. මට හැමදාටම ඔයාගෙ වෙලා ඉන්න බැරි වෙයි ද..? මට මොනාව හරි වුණොත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා මොනවද මේ ඔයා කියවන්නෙ..? පිස්සුද..? එහෙම මොනවා හරි වුණොත් මගේ ජීවිතයත් ඒත් එක්කම අවසන් වෙයි.. ඔයා නැතුව මේ ලෝකයේ මට ජීවත් වෙන්න බෑ මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ ප්‍රකාශයෙන් සනිරුගේ සප්රාණික හදවත අප්‍රාණික විය.. සුසුම් හෙළන්නට බැරිව සිර විය.. ඉහළට ගත් සුසුම් පොද පහළට හෙළන්නට තරම් ශක්තියක් නොවීය.. රුධිර ගමනාගමනය නතර වූවාක් මෙන් දැනෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. මායා දැන් ඔයාගෙ තාත්තා එහෙමත් එනවා ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු ඔයාලා ගෙදරට කිව්වෙ..? අනික තාත්තා ඔයාව අදුන ගත්තොත්.. දන්නවනෙ එයාගෙ හැටි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් මායා මම දන්නවා.. ඒත්.. ඒත් ඔයාගෙ ගෙදරට කියන්නම වුණා.. බයවෙන්න එපා.. ඔයාට මොකුත් වෙන්නෙ නෑ මායා.. සනිරු මායාගේ නළලත තම දෙතොලින් සිපගෙන පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු කියන්න වුණා කිව්වෙ..? මායා ප්‍රශ්න කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි.. මායා ඔයා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරපු එක ගෙදරට නොකියා ඉන්න එක හරි නෑනෙ.. ඒකයි කිව්වෙ.. සනිරුගේ මුවට ආ බොරුව කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩොක්ටර්ස්ලා මොනවද කියන්නෙ සනිරු..? මාව ස්කෑනිං හිටන් කරා.. මට මොකුත්ම කිව්වෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ම්.. තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. මම හිතන්නෙ.. ඊඪට පස්සෙ මොනවා හරි කියයි.. ශල්‍යකර්මයක් කරන බව නිකමටවත් ඇයට හැග වූවේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා මම දැන් එළියට යන්නම්.. දැන් තාත්තා එනවා ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එළියට ගියාට යන්න එපා සනිරු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම කොහෙවත් යන්නෙ නෑ පැටියො.. ඔයාට හොද වෙනකම්ම මම ඔයාගෙ ළගමයි ඉන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු දොර සමීපයට විත් නැවත මායා දෙස බලා එළියට යන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මෝ.. ඇති යන්තම් සනිරු එළියට ආවා.. එළියට පැමිණි සනිරු දුටු වසන්තිකා පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම හිතුවෙ ඔයා මායාගෙ තාත්තා ආවට පස්සෙ එයි කියලා.. තුෂාරිත් ඉක්මන් වචනයෙන් කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට මායා ළගින් එන්න හිතක් නෑ තුෂාරි.. ඇත්තටම මායා නැතුව මගේ ජීළුිතය හරියට හබලක් නැති ඔරුවක් වගෙයි.. මට ඒක හොදට දැනෙනවා තුෂාරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාගෙ හිත පුළුවන් තරම් ශක්තිමත් කරගන්නන උත්සාහ කරන්න සනිරු.. එහෙම නොවුනොත් මායාගෙ හිත තවත් කඩා වැටෙන්න පුළුවන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනික අපි මායාට මොනවද වෙලා තියෙන්නෙ කියලා තවම දන්නෙත් නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් තුෂාරි.. ඔයා කියන දේ හරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ දෙමාපියන් පැමිණෙන තුරු සියලු දෙනාම නොඉවසිල්ලෙන් බලා උන්නාය.. පැයක පමණ හෝරාවක් ගෙවී යාමෙන් අනතුරුව මායාගේ දෙමාපියන් රෝහලට පැමිණියහ.. ඔවුන් තවත් හෙදියක්ද සමග තුෂාරි සහ අනෙකුත් අය සිටි තැනට ඉක්මන් ගමනින් ආහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි.. තුෂාරි.. අර එන්නෙ මායාගෙ තාත්තද..? කොරිඩෝවේ කෙළවරින් පැමිණෙන උස මහත පුද්ගලයා පෙන්වමින් චතුර ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. එයාලා තමයි.. සනිරු ඔයා වැඩිය නෝට් වේනනෙ නැතුව ඉන්න.. තමන් දෙසට ඉක්මන් ගමනින් පැමිණෙන ඔවුන් දෙස බැලූ තුෂාරි සනිරු දෙස බලා පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom