Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුෂාරි දුවේ මොකක්ද ප්‍රශ්නෙ..? කෝ අපේ මායා..? එයාට මොකද..? මායාගේ අම්මා බිම බලා උන් තුෂාරිගෙන් විමසීය..

තුෂාරි කිසිත් නොපැවසුවාය..

ඇයි මායාට මොකද වුණේ කියන්නකො දුව.. ඉන්ද්‍රාණි ඇස් දෙකෙහි කිසියම් වූ භිතියක් රදවා ගනිමින් ඇසීය..

ඇයි තුෂාරි.. මොකුත් නොකියන්නෙ..? ජයවර්ධනගේ කටහඩ අවදි වූයේය..

අංකල්.. මායාට එකපාරටම.. තුෂාරි පැවසීමට ගිය දෙය නතර කළේ වෛද්‍යවරයා එතැනට පැමිණිමත් සමගය..

ඔයාලද මායාගෙ දෙමාපියන්..? වෛද්‍යවරයා ඔවුන් දෙස බලමින් ඇසුවේය..

ඔව් ඩොක්ටර්.. අපි තමයි මායාගේ දෙමාපියන්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? කරුණාකරලා අපිට කියන්න ඩොක්ටර්.. මායාගේ දෙමාපියන් බැගෑපත් වන්නට විය..

කරුණාකරලා ඔයාලා මගෙත් එක්ක එන්න.. වෛද්‍යවරයා මායාගේ දෙමාපියන් ඔහුගේ කාමරයට රැගෙන ගියේය..

ඩොක්ටර්, දැන්වත් කියන්න මායාට මොකද වෙලා තියේනනෙ කියලා..? වෛද්‍යවරයා ඉදිරියේ පුටුවෙහි වාඩි වූ ජයවර්ධන ඇසුවේය..

ඇත්තටම මම මේ කියන්න යන දේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කොහොමවත් දරාගන්න බෑ.. ඒත් මායාගෙ ජීවිතය වෙනුවෙන් කියන්නම වෙනවා.. වෛද්‍යවරයා හිස පහත් කර ගනිමින් පැවසුවේය..

අනේ! ඩොක්ටර්.. මගේ දුවට ඒ තරම් අමාරු වෙන්න මොනවද වෙලා තියෙන්නෙ..? ඉන්ද්‍රාණි හැඩුම් මුසුව ඇසීය..

ඔව්.. ඩොක්ටර්, අපේ මායාට මොකක්ද තියෙන ලෙඩේ..? අපි දැනුවත්ව නම් මායාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ.. ජයවර්ධන පැවසුවේය..

වෙන්න පුළුවන් මිස්ටර් ජයවර්ධන.. බාහිරට නොපෙනෙන කිසිම ලෙඩක් මායාට නොතිබෙන්න ඇති.. ඒත්.. ඇග ඇතුළෙන් ලෙඩක් තිබිලා තියෙනවා..

මේ.. මොනවද ඩොක්ටර් කියන්නෙ..? අපිට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. පුටුවෙහි වාඩි වී සිටි ජයවර්ධන ඉන් නැගිට පැවසුවේය..

හර්.. මම තවත් ප්‍රමාද කරන්නෙ නැතුව මායාට වෙලා තියෙන දේ කියන්නම්.. හැබැයි ඔයාලා කලබල වෙන්න එපා..

මේකයි අම්මෙ.. මායාගේ ගර්භාසයේ (වූම් - Woom) ගෙඩියක් තියෙනවා.. ඒක දැන් හොදටම මෝරලයි තියෙන්නෙ..

මේ මොනවද ඩොක්ටර් කියන්නෙ..? වික්ෂේපයට පත් වූ ඉන්ද්‍රාණි වෙව්ළමින් ඇසීය..

ඔව් අම්මෙ.. ඉක්මණටම ඔපරේෂන් එක්ක කරලා ඒක අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයා හිද සිටි පුටුවෙන් නැගිට තම දකුණත මේසය මත තබා ගනිමින් පැවසුවේය..

ඉතින් ඩොක්ටර්.. ඔපරේෂන් එක ඉක්මනට කරන්න.. සල්ලි ගැන වද වෙන්න එපා.. මට මගේ දුව වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුලුවන්.. ගලක් වගේ හිතක් තිබෙන ජයවර්ධන මුදලින් හැමදෙයක්ම කරන්නට හැකියැයි සිතා පැවසුවේය..

මේකයි මිස්ටර්.. මෙතන සල්ලි ගැන නෙමෙයි ප්‍රශනෙ තියෙන්නෙ..

එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ ඩොක්ටර්..? නැවතත් ජයවර්ධන ඇසීය..

අපිට මායාගේ ජීවිතය බේර ගන්න නම්.. එයාගෙ ගර්භාසය (වූම් - Woom) අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයාට කෙසේ හෝ පැවසීමට අවශ්‍යව තිබූ වචන ස්වල්පය තව තවත් ප්‍රමාද නොකර අසීරුතාවයෙන් මෙන් පැවසුවේය..

අනේ දෙයියනේ..! මගේ කෙල්ලට මොකද මේ වුණේ..? ඩොක්ටර් වෙන ක්‍රමයක් නැද්ද මගේ කෙල්ලව බේරගන්න.. ඉන්ද්‍රාණි වෛද්‍යවරයාගේ දෙඅත් අල්ලා ගනිමින් හැඩුම් මුසුව ප්‍රශ්න කරන්නට විය..

නැහැ.. කිසිම පිලියමක් කරන්න බැහැ.. මේක තමා එකම දේ කරන්න තියෙන.. තව තවත් අපි පරක්කු වුණොත් ඒක ලෙඩාට බලපාන්න පුළුවන්.. ඒක නිසා ඔයාලා ඉක්මනට මේ පේපස් වලට අත්සන් කරන්න..

වෛද්‍යවරයා විසින් තමන් වෙතට ඉදිරිපත් කල ලියකියවිලි අතට ගත් ජයවර්ධන ඒ සියල්ලටම අත්සන් කළේ මායාගේ ජීවිතය හෝ බේරා ගැනීමට වාසනාව ලැබීම පිළිබදව සිතා වේදනාව යටපත් කරගෙනය..

ලියකියවිලි වලට අත්සන් කිරීමෙන් පසුව මායා ශල්‍යාගාරයට රැගෙන ගිය අතර ඒ පිළිබදව කිසිත් ඇය නොදැන සිටියාය..

ජයේ.. අපේ මායාට මේ මොකද වුණේ..? මොන වරදක් කළාටද මේ වගේ දඩුවමක් ලැබුණෙ..? අනේ මගෙ දරුවා.. ඇය හඩන්නට විය..

දැන් අඩලා වැඩක් නෑ ඉන්ද්‍රාණි.. අපි හිතපු දෙයක්ද මේ වුණේ..? ඉන්ද්‍රාණිගේ සිත සැනසීමට ඔහු සිනිදු ස්වරයෙන් පැවසුවේය..

අපි කොහොමද දැන් මේක මායාට කියන්නෙ..? අනිත මායා මේ දේ දැන ගත්තාම කොහොම ඉවසා ගනියිද..? එයාට මේක දරාගන්න පුලුවන් වෙයිද..? ඉන්ද්‍රාණිගේ වැළපුම් මුසු වදන් දිගින් දිගටම පිටවිය..

ඒක තමයි මාත් මේ කල්පනා කළේ.. තවම ජීවිතය පටන් ගත්තා විතරයි.. මොන ශාපයක්ද මේක.. ජයවර්ධන සිය නළලට දෑත තබා ගනිමින් පැවසුවේය..

අපේ එකම දරුවට මෙහෙම වෙන කොට අපි කොහොම වාව ගන්නද..? මගේ පපුව පැලෙන්න වගේ..

මගෙත් එහෙම තමා ඉන්ද්‍රාණි.. මායා මගේ දුව.. ඉතින් මටත් වේදනාව දුක දැනෙනවා.. තේරෙනවා..

ජයේ.. ඉන්ද්‍රාණි ජයවර්ධන වැළද හඩන්නට වූවාය..

ගැහැනියකගේ ජීවිතයට සතුට සැනසිල්ල වාසනාව එක් කරන දරු සම්පතක් පවා ලැබ එහි අසිරිය විදින්නට තරම් මායාට මේ ආත්ම භවයටම, ප්‍රාණය රැදී තිබෙන මේ ජීවිතයටම වරම් අහිමි විය.. සනිරුගේ ආදරය මූර්තියක් කර කැදැල්ලක් කතන්නට තරම් ඇයගේ දෛවයේ ලියැවී නොතිබුණේ මේ අවාසනාවන්ත ඛේදවාචකය ඇයට උරුම වී තිබුණ නිසාම වන්නට ඇත..

ගැහැනු සිතකට ආදරය දැනුණාම ප්‍රෙමය දැනුණාම සෙනෙහස දැනුණාම එම අවැසි ප්‍රේමය තම ජීවිතයට බද්ධ කර ගැන්මට විද ගන්නට මුළු ආත්මයම පමණක් නොව සත් ආත්මයක් නොව සහස් ආත්මයක් වුවද බලා හිදින්නට නොපසුබට වන්නීය.. ඒ ඇයගේ හදවත අභයන්තරයේ මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය මෝරා වර්ධනය වන පාරිශුද්ධ වූ පෙම් හැගුම් නිසාවෙනි.. එවැනි හැගුම් වලින් සපිරුණු ගැහැනු පෙම් සිතකට නවාතැන්පළක් වන්නට සෙවණැල්ලක් වන්නට කාරුණික වූ ප්රගතිශීලී අවංක පිරිමි සිතක් ඈ ප්‍රාර්ථනා කරන්නීය.. එලෙස දහසකුත් පාරමිතාවන් පුරමින් මෙනෙහි කරමින් ලැබ ගත් ආදරය සර්වප්රකාරයෙන් සමෘද්ධිමත් කරන්නට ඒ පෙම් සිතට වරම් නොලැබේ නම් ආශිර්වාද නොලැබේ නම් මොන තරම් වූ කළකිරීමක් තම ජීවිතය කෙරේ දැනේවිද..? සත්තකින්ම මෙකී හැගීම මෙකී වේදනාව මායාටද දැනෙන්නීය.. එයින් ඇය ජීවිතය විදවන්නීය.. දැවෙන්නීය..

[QUOTE="crazybuddy, post: 13013961, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි දුවේ මොකක්ද ප්‍රශ්නෙ..? කෝ අපේ මායා..? එයාට මොකද..? මායාගේ අම්මා බිම බලා උන් තුෂාරිගෙන් විමසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි කිසිත් නොපැවසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායාට මොකද වුණේ කියන්නකො දුව.. ඉන්ද්‍රාණි ඇස් දෙකෙහි කිසියම් වූ භිතියක් රදවා ගනිමින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි තුෂාරි.. මොකුත් නොකියන්නෙ..? ජයවර්ධනගේ කටහඩ අවදි වූයේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අංකල්.. මායාට එකපාරටම.. තුෂාරි පැවසීමට ගිය දෙය නතර කළේ වෛද්‍යවරයා එතැනට පැමිණිමත් සමගය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාලද මායාගෙ දෙමාපියන්..? වෛද්‍යවරයා ඔවුන් දෙස බලමින් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් ඩොක්ටර්.. අපි තමයි මායාගේ දෙමාපියන්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? කරුණාකරලා අපිට කියන්න ඩොක්ටර්.. මායාගේ දෙමාපියන් බැගෑපත් වන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කරුණාකරලා ඔයාලා මගෙත් එක්ක එන්න.. වෛද්‍යවරයා මායාගේ දෙමාපියන් ඔහුගේ කාමරයට රැගෙන ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩොක්ටර්, දැන්වත් කියන්න මායාට මොකද වෙලා තියේනනෙ කියලා..? වෛද්‍යවරයා ඉදිරියේ පුටුවෙහි වාඩි වූ ජයවර්ධන ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම මම මේ කියන්න යන දේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කොහොමවත් දරාගන්න බෑ.. ඒත් මායාගෙ ජීවිතය වෙනුවෙන් කියන්නම වෙනවා.. වෛද්‍යවරයා හිස පහත් කර ගනිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ! ඩොක්ටර්.. මගේ දුවට ඒ තරම් අමාරු වෙන්න මොනවද වෙලා තියෙන්නෙ..? ඉන්ද්‍රාණි හැඩුම් මුසුව ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඩොක්ටර්, අපේ මායාට මොකක්ද තියෙන ලෙඩේ..? අපි දැනුවත්ව නම් මායාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ.. ජයවර්ධන පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙන්න පුළුවන් මිස්ටර් ජයවර්ධන.. බාහිරට නොපෙනෙන කිසිම ලෙඩක් මායාට නොතිබෙන්න ඇති.. ඒත්.. ඇග ඇතුළෙන් ලෙඩක් තිබිලා තියෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. මොනවද ඩොක්ටර් කියන්නෙ..? අපිට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. පුටුවෙහි වාඩි වී සිටි ජයවර්ධන ඉන් නැගිට පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හර්.. මම තවත් ප්‍රමාද කරන්නෙ නැතුව මායාට වෙලා තියෙන දේ කියන්නම්.. හැබැයි ඔයාලා කලබල වෙන්න එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි අම්මෙ.. මායාගේ ගර්භාසයේ (වූම් - Woom) ගෙඩියක් තියෙනවා.. ඒක දැන් හොදටම මෝරලයි තියෙන්නෙ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ මොනවද ඩොක්ටර් කියන්නෙ..? වික්ෂේපයට පත් වූ ඉන්ද්‍රාණි වෙව්ළමින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් අම්මෙ.. ඉක්මණටම ඔපරේෂන් එක්ක කරලා ඒක අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයා හිද සිටි පුටුවෙන් නැගිට තම දකුණත මේසය මත තබා ගනිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් ඩොක්ටර්.. ඔපරේෂන් එක ඉක්මනට කරන්න.. සල්ලි ගැන වද වෙන්න එපා.. මට මගේ දුව වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුලුවන්.. ගලක් වගේ හිතක් තිබෙන ජයවර්ධන මුදලින් හැමදෙයක්ම කරන්නට හැකියැයි සිතා පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි මිස්ටර්.. මෙතන සල්ලි ගැන නෙමෙයි ප්‍රශනෙ තියෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ ඩොක්ටර්..? නැවතත් ජයවර්ධන ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපිට මායාගේ ජීවිතය බේර ගන්න නම්.. එයාගෙ ගර්භාසය (වූම් - Woom) අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයාට කෙසේ හෝ පැවසීමට අවශ්‍යව තිබූ වචන ස්වල්පය තව තවත් ප්‍රමාද නොකර අසීරුතාවයෙන් මෙන් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ දෙයියනේ..! මගේ කෙල්ලට මොකද මේ වුණේ..? ඩොක්ටර් වෙන ක්‍රමයක් නැද්ද මගේ කෙල්ලව බේරගන්න.. ඉන්ද්‍රාණි වෛද්‍යවරයාගේ දෙඅත් අල්ලා ගනිමින් හැඩුම් මුසුව ප්‍රශ්න කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැහැ.. කිසිම පිලියමක් කරන්න බැහැ.. මේක තමා එකම දේ කරන්න තියෙන.. තව තවත් අපි පරක්කු වුණොත් ඒක ලෙඩාට බලපාන්න පුළුවන්.. ඒක නිසා ඔයාලා ඉක්මනට මේ පේපස් වලට අත්සන් කරන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෛද්‍යවරයා විසින් තමන් වෙතට ඉදිරිපත් කල ලියකියවිලි අතට ගත් ජයවර්ධන ඒ සියල්ලටම අත්සන් කළේ මායාගේ ජීවිතය හෝ බේරා ගැනීමට වාසනාව ලැබීම පිළිබදව සිතා වේදනාව යටපත් කරගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලියකියවිලි වලට අත්සන් කිරීමෙන් පසුව මායා ශල්‍යාගාරයට රැගෙන ගිය අතර ඒ පිළිබදව කිසිත් ඇය නොදැන සිටියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජයේ.. අපේ මායාට මේ මොකද වුණේ..? මොන වරදක් කළාටද මේ වගේ දඩුවමක් ලැබුණෙ..? අනේ මගෙ දරුවා.. ඇය හඩන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් අඩලා වැඩක් නෑ ඉන්ද්‍රාණි.. අපි හිතපු දෙයක්ද මේ වුණේ..? ඉන්ද්‍රාණිගේ සිත සැනසීමට ඔහු සිනිදු ස්වරයෙන් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි කොහොමද දැන් මේක මායාට කියන්නෙ..? අනිත මායා මේ දේ දැන ගත්තාම කොහොම ඉවසා ගනියිද..? එයාට මේක දරාගන්න පුලුවන් වෙයිද..? ඉන්ද්‍රාණිගේ වැළපුම් මුසු වදන් දිගින් දිගටම පිටවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි මාත් මේ කල්පනා කළේ.. තවම ජීවිතය පටන් ගත්තා විතරයි.. මොන ශාපයක්ද මේක.. ජයවර්ධන සිය නළලට දෑත තබා ගනිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ එකම දරුවට මෙහෙම වෙන කොට අපි කොහොම වාව ගන්නද..? මගේ පපුව පැලෙන්න වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගෙත් එහෙම තමා ඉන්ද්‍රාණි.. මායා මගේ දුව.. ඉතින් මටත් වේදනාව දුක දැනෙනවා.. තේරෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජයේ.. ඉන්ද්‍රාණි ජයවර්ධන වැළද හඩන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගැහැනියකගේ ජීවිතයට සතුට සැනසිල්ල වාසනාව එක් කරන දරු සම්පතක් පවා ලැබ එහි අසිරිය විදින්නට තරම් මායාට මේ ආත්ම භවයටම, ප්‍රාණය රැදී තිබෙන මේ ජීවිතයටම වරම් අහිමි විය.. සනිරුගේ ආදරය මූර්තියක් කර කැදැල්ලක් කතන්නට තරම් ඇයගේ දෛවයේ ලියැවී නොතිබුණේ මේ අවාසනාවන්ත ඛේදවාචකය ඇයට උරුම වී තිබුණ නිසාම වන්නට ඇත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගැහැනු සිතකට ආදරය දැනුණාම ප්‍රෙමය දැනුණාම සෙනෙහස දැනුණාම එම අවැසි ප්‍රේමය තම ජීවිතයට බද්ධ කර ගැන්මට විද ගන්නට මුළු ආත්මයම පමණක් නොව සත් ආත්මයක් නොව සහස් ආත්මයක් වුවද බලා හිදින්නට නොපසුබට වන්නීය.. ඒ ඇයගේ හදවත අභයන්තරයේ මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය මෝරා වර්ධනය වන පාරිශුද්ධ වූ පෙම් හැගුම් නිසාවෙනි.. එවැනි හැගුම් වලින් සපිරුණු ගැහැනු පෙම් සිතකට නවාතැන්පළක් වන්නට සෙවණැල්ලක් වන්නට කාරුණික වූ ප්රගතිශීලී අවංක පිරිමි සිතක් ඈ ප්‍රාර්ථනා කරන්නීය.. එලෙස දහසකුත් පාරමිතාවන් පුරමින් මෙනෙහි කරමින් ලැබ ගත් ආදරය සර්වප්රකාරයෙන් සමෘද්ධිමත් කරන්නට ඒ පෙම් සිතට වරම් නොලැබේ නම් ආශිර්වාද නොලැබේ නම් මොන තරම් වූ කළකිරීමක් තම ජීවිතය කෙරේ දැනේවිද..? සත්තකින්ම මෙකී හැගීම මෙකී වේදනාව මායාටද දැනෙන්නීය.. එයින් ඇය ජීවිතය විදවන්නීය.. දැවෙන්නීය.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom