Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහිතලය මත ජීවත් වන ගැහැනියක විසින් ආශ්වාස ප්‍රශ්වාස කර සමාජ සන්දර්භය තුළ ප්රාණියෙකු ලෙස පෙනී සිටීමට අමතරව ඉන් ඔබ්බට විහිදුණු තවත් සොදුරු සමාජ අවශ්‍යතාවයන් රැසක්ද වෙසෙසින්ම අවැසිව පවතී.. ප්‍රේම කිරීම, විවාහ වීම, ලිංග ජීවිතයක් ගත කිරීම, දරු සම්පත් ලබා ගැනීම ආදී මේ සියල් අවශ්‍යතාවයක්ම ගැහැනියකගේ ජීවිතය නැමැති නෞකාව දියත් කොට ගමනාන්තයේ යෙදීමට උපස්ථම්භක වන ජීවන සැරසිලි ලෙසට ඇය හා එකට බැදී පවතී එනමුදු ප්‍රේමයේ අරුණැසිවාදි සිතුම් පැතුම් සමග මායාට තම පෙම්වතා හා එක්ව ජීවිතය විදීමට වරම් ලැබුණත් ගැහැනියකගේ ජීවිතයට අවැසි අනෙකුත් සියල් ආභරණයන් පැළද පිරිපුන් ගැහැණියක වශයෙන් අභිෂේක ලබන්නට ඇය වාසනාවක්, භාග්‍යයක්, පිනක් නොතිබුණි..

වෛද්‍යවරුන් විසින් සැත්කම සිදුකොට අවසන් වී මායා වාට්ටුවට රැගෙන යන විටද ඇයට සිහිය පැමිණ නොතිබුණි.. හෙදියන් තිදෙනෙකු විසින් ට්‍රොලියකින් රැගෙන ගිය මායාගේ මුහුණ මලානික වී තිබිණි.. දෙනෙත් පියවී යළි නොඇරෙන තරමට තද වී තිබිණි.. දෙඅත් ට්‍රොලිය මත පහතට විහිදී තිබිණි.. දෙතොල් වියැළි ගොස් තිබිණි..

එදා හිරු බැස ගොස් සද මෝදු වී එක දෙක ගානේ ගැණිය නොහැකි තරමට අහස් කුසෙහි බැබළුණු තාරකාවන් මධ්‍යම රාත්‍රිය ගෙවීයත්ම මුළු අහස් තලයම ඝණ අන්ධකාරයෙන් වැසී ගියේ ඒ සියල් තාරකාවන් මූසල වළාකුලකින් වැළලී යත්මය.. අහස් කුසේ පැතිරුණු දැඩි අන්ධකාරය මුළු පරිසරයම මූසල ස්වභාවයකින් පොරවාලන්නට සමත් විය.. පරිසරයෙන් නැගුණු මෙම ශෝකය ගුප්ත හුදෙකලාභාවයත් සමගම සනිරුගේ හදවතට නිමාවක් නොමැති කෙළවරක් නොමැති අනන්තය දක්වා විහිදී යන වේදනාවක්, දුකක් ගලා එන්නට විය.. දෑසට කදුළු උනා තෙරපෙමින් තිබෙන සන්තානගත වේදනාව දියාරු වී මහා සාගරය තරම් ගලා ගියත් නැවතත් ඊට වඩා දුක් දොම්නස් සප්ත සයුරක් තරම් පිරෙන්නට වූවේ මායාට සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය කිසි සේත්ම ඇයට විඳදරා ගන්නට ඇයට නොහැකිව ළතැවෙන බව සනිරුට සිතෙන්නට පටන් ගත් නිසාය.. ඒ බව සිනරුට නැවත නැවතත් සිතෙන්නට පටන් ගත්තම යළිත් යළිත් ඔහුට හඩන්නට හැර වෙන කිසිවක් ශේෂ වූවේ නැත..

සනිරු.. ඔයාගෙ වේදනාව අපිට තේරෙනවා.. ඒත්.. අපිට කියලා මොකුත් කරන්න බෑනෙ සනිරු.. හඩමින් සිටි සනිරු සමීපයට පැමිණි තුෂාරි ඔහුගේ වේදනාව අඩු කිරීමට උත්සාහ ගත්තද එය නිෂ්ඵළ විය..

තුෂාරි, මායාට මේවා දරාගන්න පුළුවන් වෙයිද..? තවම එයා ජීවිතය පටන් ගත්තා විතරයි..

මචං.. උඹ මෙහෙම අඩන්න පටන් ගත්තොත් මායාට තවත් දුක වැඩි වෙනවා නේද..? ඒක නිසා ඉවසපන් සනිරු.. ඉවසපන්..

මම කොහොමද බං ඉවසගෙන ඉන්නෙ..?

ඇයි උඹට ඉවසන්න බැරි..?

මොකද.. මායා හැම තිස්සෙම මේ ගැන හිත හිතා දුකින් ඉන්නකොට මම කොහොමද ඒ අහිංසකී දිහා බලාගෙන ඉන්නෙ..?

උඹ කියන දේ ඇත්ත.. අපිටත් දුක, වේදනාව කියන එක දැනෙනවා.. මොකද අපිත් මිනිස්සුනෙ.. ඒත් උඹ මෙතනදි මීට වඩා ශක්තිමත් වෙන්න ඕන සනිරු..

ඒ වැටෙන කදුළු වල කොච්චර ගින්දරක් ඇත්ද..? වේදනාවක් ඇත්ද..? ඒ දේ කියා ගන්න බැරුව.. මායා.. කොච්චර දුක් විදියිද ප්‍රදීප්..

මේ වගේ වයසක දී කෙල්ලෙකුට මේ වගේ දෙයක් උනාම කොහොමටත් ඒක අමතක කරන්න බෑ.. ඒක මුළු ජීවිතේම රැදිලා තියෙනවා.. ඒත් අපිට පුලුවන් වෙන්න ඕනි.. ඒ දුක නැති කරලා දාන්න.. ඒ උඹගෙ ආදරයෙන් සනිරු.. ආදරයෙන්..

ඔව් ප්‍රදීප්.. මායාගේ ජීවිතය වෙනුවෙන් සතුට වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. මගේ ජීවිතය එයා වගේම එයාගෙ ජීවිතයත් මම.. ඉතින් මම කොහොමද එයාට වේදනාවක් දැනෙන්න දේනනෙ..?

තවම මායාට සිහිය ඇවිත් නැද්ද තුෂාරි..? මායාගේ මුවින් එකම වචනයක් හෝ අසන්නට නොනිම් ආසාවකින් උන් සනිරු විමසුවේය..

නෑ සනිරු.. තවම නෑ.. තව ටික වෙලාවක් යයි..

පසුදා වන තුරුම මායාගේ දෙමාපියන් රෝහල්ගතව රැදී සිටියේ ත දියණියගේ තත්වය වෛද්‍යවරුන්ගෙන් අසා දැන ගැනීම උදෙසාය.. ඒ මොහොතේ ඉන්ද්‍රාණිට සනිරු පිළිබදව දැන ගැනීමට උනන්දුව තිබුණත් ඊට තරමක් පසුබට වූවේ තම සැමියා තමන් සමග සිටීම නිසාය.. කෙසේ නමුත් සනිරු මුණගැසීමට ඇයගේ සිත ඒ කෙරේ දැඩි විය.. එබැවින් ඇය තුෂාරි සහ අනෙකුත් යහළුවන් හමුවට ගියේ තම සිතැගි අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම සදහාය..

තුෂාරි දුවේ.. මට ඔයාගෙන් පොඩි කාරණාවක් දැනගන්න පුළුවන්ද..? හැබැයි මම අහන දේට ඇත්තම කියන්න ඕන..

තුෂාරිත් සමග ඉන්ද්‍රාණි කතා කරමින් සිටියදී සනිරුද එතැන සිටියත් ඇය ඒ බන නොදැන උන්නේ මීට පෙර ඔහු නොදැක තිබූ නිසාවෙනි.. සනිරු තුළත් අනෙකුන් තුළත් දෙගිඩියාවක් ඇති වූවේ මායාගේ මව තුෂාරිගෙන් කුමක් දැන ගැන්මට උත්සාහ කරන්නේද යන්න පිළිබදවයි..

මොකක්ද ඇන්ටි මගෙන් දැනගන්න තියේනනෙ..? තුෂාරි ඇස් දෙක කරකවා තම යහළුවන් දෙස බැලීය..

ඇයි දුව.. මූණ නිකං අමුතු වුණේ..?

නෑ.. ඇන්ටි.. එහෙම මොකුත් නෑ..

මේකයි පුතේ.. සනිරු කියන්නෙ ඔයාගෙ යාළුවෙක්ද..? එයා ඉන්නෙ කොහෙද..? මට ඒ පුතත් එක්ක කතා කරන්න ඕනි.. ඉන්ද්‍රාණි එක දිගටම සිනිරු පිළිබද කතා කරන්නට පටන් ගත්තේය..

ඉන්ද්‍රාණි කාරුණික ලෙස සනිරු පිළිබදව විමසන්නට පෙළඹීම ඔවුන් තුළ පුදුමය ඇති කරන්නට විය.. මුදල්, නම්බුව, දේශපාලන මැරකම් හේතුවෙන් මායාගේ පියා තුළින් අමානුෂීය සබදකම්, මානුෂීය ගණුදෙනු පහව ගියද ඔහුගේ එම තාඩන පීඩන වලට යටත්ව මිනිස්කමේ පිවිතුරු බැදීම් අමතක නොකොට එය අගය එකම තැනැත්තිය වූවේ ඉන්ද්‍රාණිය..

ඇන්ටිට සනිරුට කතා කරන්නද ඕනි..? මේ ඉන්නෙ සනිරු.. තුෂාරි මායාගේ අම්මාට සනිරු පෙන්වමින් ඒ දෙසට හැරුණාය..

ඉන්ද්‍රාණි සමීපයට සනිරු පැමිණි විට ඔහු වැළදගෙන ඇය හඩන්නට විය.. ඇයගේ උරහිස මත හිස තබා ගත් සනිරුගේ දෙනෙත් වලටද කදුළු පිරුණේ ඇයගේ ආදරණීය මව් සෙනෙහස තමා හට හෘදයාංගමව දැනෙන්නට වූ නිසාත්මය.. මායාගේ දෙනෙත්හී ගැබ්ව තිබුණු කාර්ණික බව, නිරහංකාර බව නිහතමානීකම ඉන්ද්‍රාණි වෙතින්ද සනිරුට දැකගන්නට ලැබුණි..

අඩන්න එපා අම්මෙ.. මට අම්මගෙ දුක තේරෙනවා.. මොකද මටත් වේදනාව දැනෙන නිසා.. සනිරු මායාගේ මව සනසන්නට පෙරත්නයක් දැරුවේ තම වේදනාව ඇයට නොපෙනෙන්නට උත්සාහ කරමිනි..

පුදුම ළමයෙක් තමයි.. පුතා මගේ වේදනාව නැති කරන්න හදන්නෙ පුතාගෙ වේදනාව හංගගෙන නේද..?

ඔව් අම්මෙ.. මම උත්සාහ කරන්නෙ මේ වේදනාව මගේ හිතේ තියාගෙන ඉන්නයි.. ඒත්.. මායා විදින මේ දුක දැක්කාම මුළු ලෝකයටම ඇහෙන්න කෑ ගහලා මට ඒ වේදනාව කියන්න හිතෙනවා..

පුතේ!! මෙච්චර දවසකට මට අම්මා කියලා කතා කරන්න පුතෙක් හිටියෙ නෑ.. ඒත් දැන් ඉන්නවා.. ඒ ඔයයි සනිරු..

ඇයි අම්මෙ මාව පුතෙක් විදියට පිළිගන්නෙ..? ඒ තරම්ම ළගින් පිළිගන්න මගේ තියෙන විශේෂත්වය මොකක්ද..?

ඒ.. ආයෙ ඔයා වගේ කෙනෙකුට පුතා කියලා කතා කරන්න ලැබෙන්නෙ නැති නිසයි.. ආයෙ මායාට ඔයා වගේ කොල්ලෙක් ලැබෙන්නෙ නැති නිසයි.. ආයෙ රකිත වගේ දඩබ්බරයෙකුට පුතා කියලා කතා කරන්නෙ නැති නිසයි.. මගෙ පුතේ..

ඉන්ද්‍රාණි රකිතගේ චන්ඩිකම් දැනගෙන නොහිටියාම නොවේ.. ඔහුගේ අශිෂ්ට ගති පැවතුම් නොදැක්කාම නොවේ.. ඔහුගේ යටි සිතෙහි වූ අරමුණු කෙරේ තමඋපකල්පන සිත අවිශ්වාස නොකරාම නොවේ.. ඈ ඒ සියලු දේවල් දැනන් උන්නාය.. ඔහු හා සනිරු සංසන්දනය කරන විට සනිරු මැණිකක් මෙන් අගනේය.. ඉතින් ඇය ඔහුට පුතා කියා ආමන්ත්‍රණය කිරීම කිසිසේත්ම සර්වසාධාරණ නොවන බව නොසිතුවාය..

දුක් වෙන්න එපා පුතේ.. මේ හැම දෙයක්ම හොදට වුණා කියලා හිතාගන්න.. බයවෙන්න එපා.. මේ අම්මා ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා..

කතා කරමින් උන් ඉන්ද්‍රාණි සහ සනිරු දෙසට තුෂාරි ඉක්මනින් පැමිණියේ හදිසිය මුදු වූ යමක් පැවසීමටය..

ඇන්ටි.. ඇන්ටි.. අන්කල් මෙහාට එනවා.. ඉක්මණට ඇන්ටි මෙතනින් ය්නන.. නැත්නම් මොනවා වෙයිද දන්නෙ නෑ..

දූ කලබල නොවී ඉන්න.. වෙන දෙයක් වුණදෙන්.. දැන ගන්න දෙයක් දැනගත්ත දෙන්..

ඉන්ද්‍රාණි මෙතන මොකද කරන්නෙ..? මම ඔයාව අරහෙ හොයනවා.. ම්.. මේ කවුද..? මීට කලින් මම දැකලා නෑ.. ජයවර්ධන අත සනිරු දෙසට දිගු කර පෙන්විය..

මේ.. මේ.. මායාගෙ යාළුවෙක්.. ඉන්ද්‍රාණි සනිරු දෙස බලමින් පැවසීය..

හරි.. හරි.. යාලුවෙක් වෙන්න පුලුවන්.. ඒත් මම ඇහුවෙ කවුද කියලා.. ජයවර්ධනගේ ගොරහැඩි කටහඩ අවදි විය..

කිව්වනේ ජයේ.. මායාගෙ යාලුවෙක් කියලා.. කොහේද ඉන්නෙ නම මොකක්ද කියලා මම දන්නෙ නෑ.. ඒ දේවල් අනික අපිට මොකටද..?

මොකටද..? ඇයි අපේ දරුවන් ආශ්‍රය කරන්නෙ කවුද කියලා අපිට දැනගන්න අයිතියක් නැද්ද..?

තියෙනවා ජයේ.. ඒත්..

ඒත්.. ඉන්ද්‍රාණි.. මම අහපු දේට ගොත ගහන්නෙ නැතුව කෙළින් උත්තර දෙන්න.. ඉතින් මේ කවුද..? නැවත ජයවර්ධන සනිරු පෙන්වා ඇසීය..

මම දන්නෙ නෑ ජයේ.. මම දන්නෙ නෑ..

ඒ කියන්නෙ ඔයා දන්නෙ නෑ නේද..? හරි බලමු.. මම හෙයා ගන්නම්.. ජයවර්ධන තුල වූ කෝපය ටිකෙන් ටික බාහිරට නික්මිණ..

ඔය ළමයින්ට පුළුවන්ද මම අහපු එකට උත්තර දෙන්න.. ජයවර්ධන තුෂාරිගෙන් සහ අනෙකුත් අයගෙන් විමසුවේය..

සනිරුගේ නම ජයවර්ධන හට පැවසීම කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් විය.. මොහොතකට හෝ ඔවුනතින් සනිරුගේ නම කියවුණෝතින් එය විශාල ඛේදවාචකයකට හේතුවක් වන බැව් තරයේම ඔවුන් දැන සිටියාය.. එබැවින් ඔවුන් නිහඩව බිම බලා උන්නේ ජයවර්ධන ඇසූ ප්‍රශ්නයට කිසිත් පැවසීමට නොහැකි බැව් ඒත්තු ගැන්වීම සදහාය..

එහෙනම් ඔයාලටත් බෑ නේද..?

මේ මොහොතෙහි සනිරුගේ මනසට පැමිණියේ එකම දෙයකි.. ඒ තමා කවුරුන්ද යන්න ජයවර්ධන හට නොසගවා පැවසීමයි.. එය පැවසීමට තමාට ධෛර්යයක් ඇති බව සනිරු දැන සිටියේය.. එමෙන්ම ඉන් අත්වෙන ප්‍රතිඵලයද දැන සිටියේය..

කල්පනා කරමින් සිටි සනිරු දෙස බලා උන් ජයවර්ධන ක්ෂණ්යකින් කේසර හළා ගත් සිංහයකු විලසින් සනිරුගේ ඇගට කඩා පැන්නේය..

ආ.. තමුසෙ නේද සනිරු කියන්නෙ..? මට හිතුණා කපටි මූණ හංගගෙන බියගුල්ලෙක් වගේ ඉන්නකොට.. ඇයි කට නැද්ද උත්තර දෙන්න.. ජයවර්ධන තුළ වූ කෝපය නැවත මතු වූ බව ඔහුගේ විසල් රත් පැහැති වටකුරු ඇස් දෙකින් පෙනිණ..

ඔව්.. මම තමයි සනිරු.. මම තමයි මායාට ආදරේ කරන්නෙ.. ඕකනේ දැනගන්න ඕන වෙලා තිබුණෙ.. තව තවත් ජයවර්ධනට සැග වීමෙන් ඵලක් නැතැයි සිතූ සනිරු ඔහුගේ රත් වූ ඇස් දෙක දෙස බලා හිද ඒ බව පැවසුවේ නිර්භයවය..

මම බයවුණේ මායාට ආදරය කරන්න නෙමෙයි.. ඒ දේ ලෝකයට හංගන්න නෙමෙයි.. මම බය වුණේ මේ ලෝකෙ අපි දෙන්නට නිදහසේ ඉන්න බඩක් තියෙයිද ගැන හිතලා.. නැතුව කොන්ද පණ නැති පිරිමියෙක් වගේ බය වෙලා ජීවත් වෙන්න නෙමෙයි..

උඹගෙ ඔය විකාර වදන් උඹ ගාව තියාගනිං.. ඒවා මට වැඩක් නෑ.. උඹ මොකට බය වුණත් නැතත් මගෙත් එක්ක හැප්පෙන්න නම් හිතුවා මදි..

අනික උඹලා වගේ තුට්ටු දෙකේ එවුන් හින්දා තමයි අපේ දරුවො දුක් විදින්නෙ.. උඹ නිසයි මායාට අද මෙහෙම දෙයක් වුණේ.. ජයවර්ධන සනිරුට දොස් පැවරුවේ මායාට සිදු වූ දෙය ඔහු නිසා වූ බව සිතාගෙනය..

ජයේ.. මොනවද මේ ඔයා කියවන්නේ..? මේ ළමයගෙ වැරැද්ද මොකක්ද..? ජයවර්ධන සනිරුට දොස් කීම බලා හිදීමට නොහැකිව ඉන්ද්‍රාණි පැවසීය..

වැරැද්ද.. මගෙන්ද අහන්නෙ..? මේකා නිසයි අද මෙහෙම දෙයක් වුණේ.. කාලකන්ණි හැත්ත..

උඹ මේක හොදට අහපං.. මීට පස්සෙ උඹ මායා දිහා ඇහැක් ඇරලා බැලුවොත් මම උඹගෙ මාරයා වෙලයි එන්නෙ.. ජයවර්ධන රෝහල දෙවනත් වන තරමට මහා හඩින් සනිරුට තර්ජනය කළේය..

මම සැරින් සැරේ මායා දිහා ඇස් ඇර ඇර බලන්නෙ නෑ.. හැම තිස්සෙම මායා ඉන්නෙ මගේ ඇස් දෙකේ තමයි.. හදවත ඇතුළෙයි.. ගන්න හුස්ම ටිකෙයි.. ඉතින් හැම තත්පරයකම මායා ඉන්නෙ මගේ ළග තමයි.. ඒ දේ මගෙන් කාටවත් කවමදාකවත් උදුර ගන්න බෑ..

උඹ දන්නෙ නෑ මේ ජයවර්ධන කියන්නෙ කවුද කියලා.. මට හිතෙන්නෙ මම කවුද කියලා දැනගන්න උඹ ආසාවෙන් ඉන්නෙ කියලා..

ජයවර්ධනගේ තර්ජය, මැරකම්, බලපුලුවන්කාරකම් ඉදිරියේ සනිරු අසරණ වුවත් තමාගේත් මායාගේත් ආදරය නැති කර දමන්නට තරම් ඊට ශක්තියක් නොවුණේ තම ආදරය සයුරට රළ පෙළ තරම්ම, සිතුවමට වර්ණ කාරක තරම්ම, ගුවනට තරු කැට තර්මම, සංගීතයට ස්වර තරම්ම. පසළොසට පූර්ණ චන්ද්‍රයා තරම්ම වෙන් කළ නොහැකි තරමේ සබැදියාවක් පවතින බැවිණි..

කාරියවසම්ට වූ පොරොන්දුව ඉටු කිරීමට ජයවර්ධන තුළ වූවේ ඉමහත් උද්යෝගයකි.. නමුත් මායාට සිදු වූ දෙය ඔවුන්ට ආරංචි වුණහොත් කාරියවසම්ගේ පුතා තම දියණිය විවාහ කර ගැනීමට අකමැත්තක් දක්වතියි යන්න පිළිබදව ජයවර්ධන තුළ වූවේ තරමක බියකි.. කෙසේ නමුත් කාරියවසම්ට අවශ්‍යව ඇත්තේ මායා තම ලේලිය කර ගැනීමට වඩා ඇයගේ දේපළ ලබා ගැනීමට බව ජයවර්ධණ හට මොහතෙකටවත් නොහැගුණේ ඔහු ඒ තරම්ම ඔවුන් විශ්වාස කළ නිසාවෙනි..

තම පරපුර ඉදිරියට ගෙන යාමට නොහැකි ගැහැනියක් කෙලෙසින්වත් සියපවුලට සම්බන්ධ කර ගැනීමට කාරියවසම් කැමැත්තක් නොදරණ බව තරයේම ජයවර්ධන දැන සිටියේය.. එම නිසා මායාට සිදු වූ දෙය රහසක් ලෙසට තබා ගැනීමට ජයවර්ධනට සිත් විය..

ඉන්ද්‍රාණි.. අපි දැන් කාරියවසම්ට මොනවද කියන්නෙ..? එයාලා මේ ගැන දැන ගත්තොත් එහෙම.. සිය බිරිදත් සමග වාඩි වී සිටි ජයවර්ධන පැවසුවේය..

මොනවා වෙන්නද..? ආයෙ දෙකක් නෑ මායාට කැමති නෑ කියයි.. ඉන්ද්‍රාණි ජයවර්ධනගේ මුහුණ දෙස බලා නැවත ඉන් ඉවත බලමින් ප්‍රකාශ කළාය..

කාරියවසම් මායා ප්‍රතික්ෂේප කිරීම ඉන්ද්‍රාණි තුළ සතුටට කාරණයක් වූයේ සනිරුටත් සනිරු මායාටත් අවංකව ආදරය කරන බව හොදාකාරවම ඇය දන්නා නිසාය.. රකිත පිළිබදව ඉන්ද්‍රාණි තුළ ඇත්තේ පුතෙකුට වඩා දාමරික ගති ඇති කොසණ්ඩාලයෙකු පිළිබද හැගීමකි.. ඇය මුල සිටම ඔහුට අකමැති වුවත් ඒ බව නොහැග වූවේ තම සැමියාගේ ඒකාධිපති තීරණ නිසාවෙනි.. කෙසේ නමුත් ජයවර්ධන තව තවත් උත්සාහ කළේ මොන ක්‍රමයකින් හෝ රකිතට මායා බන්දා දීමටයි..

එහෙම එයාලා අකමැති වෙන්නෙ අපි එයාලට මේ ගැන කිව්වොත්නෙව.. මේක අපි ඒ අයට නොකියා ඉමු.. එතකොට ප්‍රශ්නයක් නෑනෙ..

ඔයාට පිස්සුද ජයේ.. ඔයාගෙ මේ මෝඩ වැඩ නිසා අපේ දුවටයි දුක් විදින්න වේනනෙ.. මම නම් ඔවාට පොඩ්ඩක්වත් කැමති නෑ.. ඉන්ද්‍රාණි ජයවර්ධන අසලින් නැගිට යන්නට වූවේ ඔහුගේ ආත්මර්ථකාමී අදහස් නිසාය..

මට නෙමෙයි පිස්සු ඉන්ද්‍රාණි.. ඔයාටයි පිස්සු.. දැන් මායාට වෙන කවුරුත් කසාද බදින්න පුළුවන් වෙයිද..? පොඩ්ඩක් මේ ගැන හිතනවා.. අර රකිත ළමයා මේ ගැන දැන ගත්තත් නොගත්තත් මායාට කැමති වෙනවා.. ඒක විශ්වාසයි..

ජයේ.. ඔයාට ඉතිං රකිත.. රකිත.. රකිත.. වෙන නමක් ඇත්තෙම නැද්ද..?

ඔව් තියෙනවා.. තමුසෙටත් දැන් ඕන වෙලා තියෙන්නෙ අර සනිරු කියන එකා බෑණා කරගන්නනෙ.. බලමුකො කර ගන්න හැටි.. අපේ එකී කසාද නොබැද ගෙදරට වෙලා හිටියත් ඕකට නම් දෙන්නෙ නෑ.. ජයවර්ධන කේන්තියෙන් මෙන් ඉන්ද්‍රාණිට එලෙස පැවසුවේ සනිරු තම පෙළපත විනාශ කිරීඹට පැමිණි හතුරෙකු යැයි සිතාය..

[QUOTE="crazybuddy, post: 13013971, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-ELfbkOiJC0w/T137PMp2cYI/AAAAAAAABf4/52IVtHvHIIQ/s1600/14.png[/IMG] [B][COLOR=#783f04]මිහිතලය මත ජීවත් වන ගැහැනියක විසින් ආශ්වාස ප්‍රශ්වාස කර සමාජ සන්දර්භය තුළ ප්රාණියෙකු ලෙස පෙනී සිටීමට අමතරව ඉන් ඔබ්බට විහිදුණු තවත් සොදුරු සමාජ අවශ්‍යතාවයන් රැසක්ද වෙසෙසින්ම අවැසිව පවතී.. ප්‍රේම කිරීම, විවාහ වීම, ලිංග ජීවිතයක් ගත කිරීම, දරු සම්පත් ලබා ගැනීම ආදී මේ සියල් අවශ්‍යතාවයක්ම ගැහැනියකගේ ජීවිතය නැමැති නෞකාව දියත් කොට ගමනාන්තයේ යෙදීමට උපස්ථම්භක වන ජීවන සැරසිලි ලෙසට ඇය හා එකට බැදී පවතී එනමුදු ප්‍රේමයේ අරුණැසිවාදි සිතුම් පැතුම් සමග මායාට තම පෙම්වතා හා එක්ව ජීවිතය විදීමට වරම් ලැබුණත් ගැහැනියකගේ ජීවිතයට අවැසි අනෙකුත් සියල් ආභරණයන් පැළද පිරිපුන් ගැහැණියක වශයෙන් අභිෂේක ලබන්නට ඇය වාසනාවක්, භාග්‍යයක්, පිනක් නොතිබුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෛද්‍යවරුන් විසින් සැත්කම සිදුකොට අවසන් වී මායා වාට්ටුවට රැගෙන යන විටද ඇයට සිහිය පැමිණ නොතිබුණි.. හෙදියන් තිදෙනෙකු විසින් ට්‍රොලියකින් රැගෙන ගිය මායාගේ මුහුණ මලානික වී තිබිණි.. දෙනෙත් පියවී යළි නොඇරෙන තරමට තද වී තිබිණි.. දෙඅත් ට්‍රොලිය මත පහතට විහිදී තිබිණි.. දෙතොල් වියැළි ගොස් තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදා හිරු බැස ගොස් සද මෝදු වී එක දෙක ගානේ ගැණිය නොහැකි තරමට අහස් කුසෙහි බැබළුණු තාරකාවන් මධ්‍යම රාත්‍රිය ගෙවීයත්ම මුළු අහස් තලයම ඝණ අන්ධකාරයෙන් වැසී ගියේ ඒ සියල් තාරකාවන් මූසල වළාකුලකින් වැළලී යත්මය.. අහස් කුසේ පැතිරුණු දැඩි අන්ධකාරය මුළු පරිසරයම මූසල ස්වභාවයකින් පොරවාලන්නට සමත් විය.. පරිසරයෙන් නැගුණු මෙම ශෝකය ගුප්ත හුදෙකලාභාවයත් සමගම සනිරුගේ හදවතට නිමාවක් නොමැති කෙළවරක් නොමැති අනන්තය දක්වා විහිදී යන වේදනාවක්, දුකක් ගලා එන්නට විය.. දෑසට කදුළු උනා තෙරපෙමින් තිබෙන සන්තානගත වේදනාව දියාරු වී මහා සාගරය තරම් ගලා ගියත් නැවතත් ඊට වඩා දුක් දොම්නස් සප්ත සයුරක් තරම් පිරෙන්නට වූවේ මායාට සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය කිසි සේත්ම ඇයට විඳදරා ගන්නට ඇයට නොහැකිව ළතැවෙන බව සනිරුට සිතෙන්නට පටන් ගත් නිසාය.. ඒ බව සිනරුට නැවත නැවතත් සිතෙන්නට පටන් ගත්තම යළිත් යළිත් ඔහුට හඩන්නට හැර වෙන කිසිවක් ශේෂ වූවේ නැත.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු.. ඔයාගෙ වේදනාව අපිට තේරෙනවා.. ඒත්.. අපිට කියලා මොකුත් කරන්න බෑනෙ සනිරු.. හඩමින් සිටි සනිරු සමීපයට පැමිණි තුෂාරි ඔහුගේ වේදනාව අඩු කිරීමට උත්සාහ ගත්තද එය නිෂ්ඵළ විය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]තුෂාරි, මායාට මේවා දරාගන්න පුළුවන් වෙයිද..? තවම එයා ජීවිතය පටන් ගත්තා විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මචං.. උඹ මෙහෙම අඩන්න පටන් ගත්තොත් මායාට තවත් දුක වැඩි වෙනවා නේද..? ඒක නිසා ඉවසපන් සනිරු.. ඉවසපන්..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]මම කොහොමද බං ඉවසගෙන ඉන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි උඹට ඉවසන්න බැරි..?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]මොකද.. මායා හැම තිස්සෙම මේ ගැන හිත හිතා දුකින් ඉන්නකොට මම කොහොමද ඒ අහිංසකී දිහා බලාගෙන ඉන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ කියන දේ ඇත්ත.. අපිටත් දුක, වේදනාව කියන එක දැනෙනවා.. මොකද අපිත් මිනිස්සුනෙ.. ඒත් උඹ මෙතනදි මීට වඩා ශක්තිමත් වෙන්න ඕන සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ වැටෙන කදුළු වල කොච්චර ගින්දරක් ඇත්ද..? වේදනාවක් ඇත්ද..? ඒ දේ කියා ගන්න බැරුව.. මායා.. කොච්චර දුක් විදියිද ප්‍රදීප්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ වගේ වයසක දී කෙල්ලෙකුට මේ වගේ දෙයක් උනාම කොහොමටත් ඒක අමතක කරන්න බෑ.. ඒක මුළු ජීවිතේම රැදිලා තියෙනවා.. ඒත් අපිට පුලුවන් වෙන්න ඕනි.. ඒ දුක නැති කරලා දාන්න.. ඒ උඹගෙ ආදරයෙන් සනිරු.. ආදරයෙන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ප්‍රදීප්.. මායාගේ ජීවිතය වෙනුවෙන් සතුට වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. මගේ ජීවිතය එයා වගේම එයාගෙ ජීවිතයත් මම.. ඉතින් මම කොහොමද එයාට වේදනාවක් දැනෙන්න දේනනෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවම මායාට සිහිය ඇවිත් නැද්ද තුෂාරි..? මායාගේ මුවින් එකම වචනයක් හෝ අසන්නට නොනිම් ආසාවකින් උන් සනිරු විමසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]නෑ සනිරු.. තවම නෑ.. තව ටික වෙලාවක් යයි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]පසුදා වන තුරුම මායාගේ දෙමාපියන් රෝහල්ගතව රැදී සිටියේ ත දියණියගේ තත්වය වෛද්‍යවරුන්ගෙන් අසා දැන ගැනීම උදෙසාය.. ඒ මොහොතේ ඉන්ද්‍රාණිට සනිරු පිළිබදව දැන ගැනීමට උනන්දුව තිබුණත් ඊට තරමක් පසුබට වූවේ තම සැමියා තමන් සමග සිටීම නිසාය.. කෙසේ නමුත් සනිරු මුණගැසීමට ඇයගේ සිත ඒ කෙරේ දැඩි විය.. එබැවින් ඇය තුෂාරි සහ අනෙකුත් යහළුවන් හමුවට ගියේ තම සිතැගි අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම සදහාය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]තුෂාරි දුවේ.. මට ඔයාගෙන් පොඩි කාරණාවක් දැනගන්න පුළුවන්ද..? හැබැයි මම අහන දේට ඇත්තම කියන්න ඕන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරිත් සමග ඉන්ද්‍රාණි කතා කරමින් සිටියදී සනිරුද එතැන සිටියත් ඇය ඒ බන නොදැන උන්නේ මීට පෙර ඔහු නොදැක තිබූ නිසාවෙනි.. සනිරු තුළත් අනෙකුන් තුළත් දෙගිඩියාවක් ඇති වූවේ මායාගේ මව තුෂාරිගෙන් කුමක් දැන ගැන්මට උත්සාහ කරන්නේද යන්න පිළිබදවයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකක්ද ඇන්ටි මගෙන් දැනගන්න තියේනනෙ..? තුෂාරි ඇස් දෙක කරකවා තම යහළුවන් දෙස බැලීය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඇයි දුව.. මූණ නිකං අමුතු වුණේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ.. ඇන්ටි.. එහෙම මොකුත් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකයි පුතේ.. සනිරු කියන්නෙ ඔයාගෙ යාළුවෙක්ද..? එයා ඉන්නෙ කොහෙද..? මට ඒ පුතත් එක්ක කතා කරන්න ඕනි.. ඉන්ද්‍රාණි එක දිගටම සිනිරු පිළිබද කතා කරන්නට පටන් ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණි කාරුණික ලෙස සනිරු පිළිබදව විමසන්නට පෙළඹීම ඔවුන් තුළ පුදුමය ඇති කරන්නට විය.. මුදල්, නම්බුව, දේශපාලන මැරකම් හේතුවෙන් මායාගේ පියා තුළින් අමානුෂීය සබදකම්, මානුෂීය ගණුදෙනු පහව ගියද ඔහුගේ එම තාඩන පීඩන වලට යටත්ව මිනිස්කමේ පිවිතුරු බැදීම් අමතක නොකොට එය අගය එකම තැනැත්තිය වූවේ ඉන්ද්‍රාණිය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඇන්ටිට සනිරුට කතා කරන්නද ඕනි..? මේ ඉන්නෙ සනිරු.. තුෂාරි මායාගේ අම්මාට සනිරු පෙන්වමින් ඒ දෙසට හැරුණාය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණි සමීපයට සනිරු පැමිණි විට ඔහු වැළදගෙන ඇය හඩන්නට විය.. ඇයගේ උරහිස මත හිස තබා ගත් සනිරුගේ දෙනෙත් වලටද කදුළු පිරුණේ ඇයගේ ආදරණීය මව් සෙනෙහස තමා හට හෘදයාංගමව දැනෙන්නට වූ නිසාත්මය.. මායාගේ දෙනෙත්හී ගැබ්ව තිබුණු කාර්ණික බව, නිරහංකාර බව නිහතමානීකම ඉන්ද්‍රාණි වෙතින්ද සනිරුට දැකගන්නට ලැබුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]අඩන්න එපා අම්මෙ.. මට අම්මගෙ දුක තේරෙනවා.. මොකද මටත් වේදනාව දැනෙන නිසා.. සනිරු මායාගේ මව සනසන්නට පෙරත්නයක් දැරුවේ තම වේදනාව ඇයට නොපෙනෙන්නට උත්සාහ කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුදුම ළමයෙක් තමයි.. පුතා මගේ වේදනාව නැති කරන්න හදන්නෙ පුතාගෙ වේදනාව හංගගෙන නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් අම්මෙ.. මම උත්සාහ කරන්නෙ මේ වේදනාව මගේ හිතේ තියාගෙන ඉන්නයි.. ඒත්.. මායා විදින මේ දුක දැක්කාම මුළු ලෝකයටම ඇහෙන්න කෑ ගහලා මට ඒ වේදනාව කියන්න හිතෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුතේ!! මෙච්චර දවසකට මට අම්මා කියලා කතා කරන්න පුතෙක් හිටියෙ නෑ.. ඒත් දැන් ඉන්නවා.. ඒ ඔයයි සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි අම්මෙ මාව පුතෙක් විදියට පිළිගන්නෙ..? ඒ තරම්ම ළගින් පිළිගන්න මගේ තියෙන විශේෂත්වය මොකක්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ.. ආයෙ ඔයා වගේ කෙනෙකුට පුතා කියලා කතා කරන්න ලැබෙන්නෙ නැති නිසයි.. ආයෙ මායාට ඔයා වගේ කොල්ලෙක් ලැබෙන්නෙ නැති නිසයි.. ආයෙ රකිත වගේ දඩබ්බරයෙකුට පුතා කියලා කතා කරන්නෙ නැති නිසයි.. මගෙ පුතේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණි රකිතගේ චන්ඩිකම් දැනගෙන නොහිටියාම නොවේ.. ඔහුගේ අශිෂ්ට ගති පැවතුම් නොදැක්කාම නොවේ.. ඔහුගේ යටි සිතෙහි වූ අරමුණු කෙරේ තමඋපකල්පන සිත අවිශ්වාස නොකරාම නොවේ.. ඈ ඒ සියලු දේවල් දැනන් උන්නාය.. ඔහු හා සනිරු සංසන්දනය කරන විට සනිරු මැණිකක් මෙන් අගනේය.. ඉතින් ඇය ඔහුට පුතා කියා ආමන්ත්‍රණය කිරීම කිසිසේත්ම සර්වසාධාරණ නොවන බව නොසිතුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දුක් වෙන්න එපා පුතේ.. මේ හැම දෙයක්ම හොදට වුණා කියලා හිතාගන්න.. බයවෙන්න එපා.. මේ අම්මා ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතා කරමින් උන් ඉන්ද්‍රාණි සහ සනිරු දෙසට තුෂාරි ඉක්මනින් පැමිණියේ හදිසිය මුදු වූ යමක් පැවසීමටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇන්ටි.. ඇන්ටි.. අන්කල් මෙහාට එනවා.. ඉක්මණට ඇන්ටි මෙතනින් ය්නන.. නැත්නම් මොනවා වෙයිද දන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දූ කලබල නොවී ඉන්න.. වෙන දෙයක් වුණදෙන්.. දැන ගන්න දෙයක් දැනගත්ත දෙන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණි මෙතන මොකද කරන්නෙ..? මම ඔයාව අරහෙ හොයනවා.. ම්.. මේ කවුද..? මීට කලින් මම දැකලා නෑ.. ජයවර්ධන අත සනිරු දෙසට දිගු කර පෙන්විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ.. මේ.. මායාගෙ යාළුවෙක්.. ඉන්ද්‍රාණි සනිරු දෙස බලමින් පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. හරි.. යාලුවෙක් වෙන්න පුලුවන්.. ඒත් මම ඇහුවෙ කවුද කියලා.. ජයවර්ධනගේ ගොරහැඩි කටහඩ අවදි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කිව්වනේ ජයේ.. මායාගෙ යාලුවෙක් කියලා.. කොහේද ඉන්නෙ නම මොකක්ද කියලා මම දන්නෙ නෑ.. ඒ දේවල් අනික අපිට මොකටද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකටද..? ඇයි අපේ දරුවන් ආශ්‍රය කරන්නෙ කවුද කියලා අපිට දැනගන්න අයිතියක් නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තියෙනවා ජයේ.. ඒත්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත්.. ඉන්ද්‍රාණි.. මම අහපු දේට ගොත ගහන්නෙ නැතුව කෙළින් උත්තර දෙන්න.. ඉතින් මේ කවුද..? නැවත ජයවර්ධන සනිරු පෙන්වා ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම දන්නෙ නෑ ජයේ.. මම දන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කියන්නෙ ඔයා දන්නෙ නෑ නේද..? හරි බලමු.. මම හෙයා ගන්නම්.. ජයවර්ධන තුල වූ කෝපය ටිකෙන් ටික බාහිරට නික්මිණ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය ළමයින්ට පුළුවන්ද මම අහපු එකට උත්තර දෙන්න.. ජයවර්ධන තුෂාරිගෙන් සහ අනෙකුත් අයගෙන් විමසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරුගේ නම ජයවර්ධන හට පැවසීම කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් විය.. මොහොතකට හෝ ඔවුනතින් සනිරුගේ නම කියවුණෝතින් එය විශාල ඛේදවාචකයකට හේතුවක් වන බැව් තරයේම ඔවුන් දැන සිටියාය.. එබැවින් ඔවුන් නිහඩව බිම බලා උන්නේ ජයවර්ධන ඇසූ ප්‍රශ්නයට කිසිත් පැවසීමට නොහැකි බැව් ඒත්තු ගැන්වීම සදහාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් ඔයාලටත් බෑ නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ මොහොතෙහි සනිරුගේ මනසට පැමිණියේ එකම දෙයකි.. ඒ තමා කවුරුන්ද යන්න ජයවර්ධන හට නොසගවා පැවසීමයි.. එය පැවසීමට තමාට ධෛර්යයක් ඇති බව සනිරු දැන සිටියේය.. එමෙන්ම ඉන් අත්වෙන ප්‍රතිඵලයද දැන සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කල්පනා කරමින් සිටි සනිරු දෙස බලා උන් ජයවර්ධන ක්ෂණ්යකින් කේසර හළා ගත් සිංහයකු විලසින් සනිරුගේ ඇගට කඩා පැන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. තමුසෙ නේද සනිරු කියන්නෙ..? මට හිතුණා කපටි මූණ හංගගෙන බියගුල්ලෙක් වගේ ඉන්නකොට.. ඇයි කට නැද්ද උත්තර දෙන්න.. ජයවර්ධන තුළ වූ කෝපය නැවත මතු වූ බව ඔහුගේ විසල් රත් පැහැති වටකුරු ඇස් දෙකින් පෙනිණ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්.. මම තමයි සනිරු.. මම තමයි මායාට ආදරේ කරන්නෙ.. ඕකනේ දැනගන්න ඕන වෙලා තිබුණෙ.. තව තවත් ජයවර්ධනට සැග වීමෙන් ඵලක් නැතැයි සිතූ සනිරු ඔහුගේ රත් වූ ඇස් දෙක දෙස බලා හිද ඒ බව පැවසුවේ නිර්භයවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම බයවුණේ මායාට ආදරය කරන්න නෙමෙයි.. ඒ දේ ලෝකයට හංගන්න නෙමෙයි.. මම බය වුණේ මේ ලෝකෙ අපි දෙන්නට නිදහසේ ඉන්න බඩක් තියෙයිද ගැන හිතලා.. නැතුව කොන්ද පණ නැති පිරිමියෙක් වගේ බය වෙලා ජීවත් වෙන්න නෙමෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹගෙ ඔය විකාර වදන් උඹ ගාව තියාගනිං.. ඒවා මට වැඩක් නෑ.. උඹ මොකට බය වුණත් නැතත් මගෙත් එක්ක හැප්පෙන්න නම් හිතුවා මදි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනික උඹලා වගේ තුට්ටු දෙකේ එවුන් හින්දා තමයි අපේ දරුවො දුක් විදින්නෙ.. උඹ නිසයි මායාට අද මෙහෙම දෙයක් වුණේ.. ජයවර්ධන සනිරුට දොස් පැවරුවේ මායාට සිදු වූ දෙය ඔහු නිසා වූ බව සිතාගෙනය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයේ.. මොනවද මේ ඔයා කියවන්නේ..? මේ ළමයගෙ වැරැද්ද මොකක්ද..? ජයවර්ධන සනිරුට දොස් කීම බලා හිදීමට නොහැකිව ඉන්ද්‍රාණි පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැරැද්ද.. මගෙන්ද අහන්නෙ..? මේකා නිසයි අද මෙහෙම දෙයක් වුණේ.. කාලකන්ණි හැත්ත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ මේක හොදට අහපං.. මීට පස්සෙ උඹ මායා දිහා ඇහැක් ඇරලා බැලුවොත් මම උඹගෙ මාරයා වෙලයි එන්නෙ.. ජයවර්ධන රෝහල දෙවනත් වන තරමට මහා හඩින් සනිරුට තර්ජනය කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම සැරින් සැරේ මායා දිහා ඇස් ඇර ඇර බලන්නෙ නෑ.. හැම තිස්සෙම මායා ඉන්නෙ මගේ ඇස් දෙකේ තමයි.. හදවත ඇතුළෙයි.. ගන්න හුස්ම ටිකෙයි.. ඉතින් හැම තත්පරයකම මායා ඉන්නෙ මගේ ළග තමයි.. ඒ දේ මගෙන් කාටවත් කවමදාකවත් උදුර ගන්න බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ දන්නෙ නෑ මේ ජයවර්ධන කියන්නෙ කවුද කියලා.. මට හිතෙන්නෙ මම කවුද කියලා දැනගන්න උඹ ආසාවෙන් ඉන්නෙ කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයවර්ධනගේ තර්ජය, මැරකම්, බලපුලුවන්කාරකම් ඉදිරියේ සනිරු අසරණ වුවත් තමාගේත් මායාගේත් ආදරය නැති කර දමන්නට තරම් ඊට ශක්තියක් නොවුණේ තම ආදරය සයුරට රළ පෙළ තරම්ම, සිතුවමට වර්ණ කාරක තරම්ම, ගුවනට තරු කැට තර්මම, සංගීතයට ස්වර තරම්ම. පසළොසට පූර්ණ චන්ද්‍රයා තරම්ම වෙන් කළ නොහැකි තරමේ සබැදියාවක් පවතින බැවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාරියවසම්ට වූ පොරොන්දුව ඉටු කිරීමට ජයවර්ධන තුළ වූවේ ඉමහත් උද්යෝගයකි.. නමුත් මායාට සිදු වූ දෙය ඔවුන්ට ආරංචි වුණහොත් කාරියවසම්ගේ පුතා තම දියණිය විවාහ කර ගැනීමට අකමැත්තක් දක්වතියි යන්න පිළිබදව ජයවර්ධන තුළ වූවේ තරමක බියකි.. කෙසේ නමුත් කාරියවසම්ට අවශ්‍යව ඇත්තේ මායා තම ලේලිය කර ගැනීමට වඩා ඇයගේ දේපළ ලබා ගැනීමට බව ජයවර්ධණ හට මොහතෙකටවත් නොහැගුණේ ඔහු ඒ තරම්ම ඔවුන් විශ්වාස කළ නිසාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම පරපුර ඉදිරියට ගෙන යාමට නොහැකි ගැහැනියක් කෙලෙසින්වත් සියපවුලට සම්බන්ධ කර ගැනීමට කාරියවසම් කැමැත්තක් නොදරණ බව තරයේම ජයවර්ධන දැන සිටියේය.. එම නිසා මායාට සිදු වූ දෙය රහසක් ලෙසට තබා ගැනීමට ජයවර්ධනට සිත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණි.. අපි දැන් කාරියවසම්ට මොනවද කියන්නෙ..? එයාලා මේ ගැන දැන ගත්තොත් එහෙම.. සිය බිරිදත් සමග වාඩි වී සිටි ජයවර්ධන පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනවා වෙන්නද..? ආයෙ දෙකක් නෑ මායාට කැමති නෑ කියයි.. ඉන්ද්‍රාණි ජයවර්ධනගේ මුහුණ දෙස බලා නැවත ඉන් ඉවත බලමින් ප්‍රකාශ කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාරියවසම් මායා ප්‍රතික්ෂේප කිරීම ඉන්ද්‍රාණි තුළ සතුටට කාරණයක් වූයේ සනිරුටත් සනිරු මායාටත් අවංකව ආදරය කරන බව හොදාකාරවම ඇය දන්නා නිසාය.. රකිත පිළිබදව ඉන්ද්‍රාණි තුළ ඇත්තේ පුතෙකුට වඩා දාමරික ගති ඇති කොසණ්ඩාලයෙකු පිළිබද හැගීමකි.. ඇය මුල සිටම ඔහුට අකමැති වුවත් ඒ බව නොහැග වූවේ තම සැමියාගේ ඒකාධිපති තීරණ නිසාවෙනි.. කෙසේ නමුත් ජයවර්ධන තව තවත් උත්සාහ කළේ මොන ක්‍රමයකින් හෝ රකිතට මායා බන්දා දීමටයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම එයාලා අකමැති වෙන්නෙ අපි එයාලට මේ ගැන කිව්වොත්නෙව.. මේක අපි ඒ අයට නොකියා ඉමු.. එතකොට ප්‍රශ්නයක් නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාට පිස්සුද ජයේ.. ඔයාගෙ මේ මෝඩ වැඩ නිසා අපේ දුවටයි දුක් විදින්න වේනනෙ.. මම නම් ඔවාට පොඩ්ඩක්වත් කැමති නෑ.. ඉන්ද්‍රාණි ජයවර්ධන අසලින් නැගිට යන්නට වූවේ ඔහුගේ ආත්මර්ථකාමී අදහස් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට නෙමෙයි පිස්සු ඉන්ද්‍රාණි.. ඔයාටයි පිස්සු.. දැන් මායාට වෙන කවුරුත් කසාද බදින්න පුළුවන් වෙයිද..? පොඩ්ඩක් මේ ගැන හිතනවා.. අර රකිත ළමයා මේ ගැන දැන ගත්තත් නොගත්තත් මායාට කැමති වෙනවා.. ඒක විශ්වාසයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයේ.. ඔයාට ඉතිං රකිත.. රකිත.. රකිත.. වෙන නමක් ඇත්තෙම නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් තියෙනවා.. තමුසෙටත් දැන් ඕන වෙලා තියෙන්නෙ අර සනිරු කියන එකා බෑණා කරගන්නනෙ.. බලමුකො කර ගන්න හැටි.. අපේ එකී කසාද නොබැද ගෙදරට වෙලා හිටියත් ඕකට නම් දෙන්නෙ නෑ.. ජයවර්ධන කේන්තියෙන් මෙන් ඉන්ද්‍රාණිට එලෙස පැවසුවේ සනිරු තම පෙළපත විනාශ කිරීඹට පැමිණි හතුරෙකු යැයි සිතාය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom