Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මායාට සිහිය ආවාය..

සැත්තමින් ඉක්බිතිව හොරා කිහිපයක් ගෙවීයත්ම සුදුපාට තිර වලින් ජනේල ආවරණය කර තිබූ කාමරයක ඇදක වැරති සිටි මායා හට තමන්ට සිදු වූවේ කුමක්ද යන්න පිළිබදව අදහාගත නොහැකි වූවේ තමන් ශල්‍යකර්මයකට භාජනය වූ බව නොදත් නිසාය.. එහෙත් සිදුකළ සැත්කම හේතුවෙන් උදරය අභ්‍යන්තරයෙන් දැනුණු වේදනාව නිසාත් තම දෑතට උදරය වටා වෙලුම් පටි වලින් වෙලා ඇති බව දැනුණු නිසාත් එහි තැනිත් තැන රතු පාට ලේ පැල්ලම් තැවරී ඇති බව දුටු නිසාත් මායාගේ සිත කලබලයට පත්විය..

නර්ස්.. නර්ස්.. නර්ස්.. පොඩ්ඩක් මෙහාට එන්නකො.. ඇදෙහි වැතිර සිටි මායා කෙදිරිගාමින් නැගිටීමට තම දෑතට වෙර දෙමින් හෙදියකට කතා කළාය..

ඇයි මිස් මට කතා කළේ..? ආ.. ඔයාගෙ ගෙදර අය එළියෙ ඉන්නවා.. පොඩ්ඩක් ඉන්න මම කතා කරන්නම්.. මායා සමීපයට පැමිණි හෙදිය නැවත මායා ඇදෙහි හාන්සි කරවමින් පැවසීය..

එපා.. එපා.. නර්ස් මම අහන දේට උත්තර දෙන්නකො.. මට මොකද වුණේ..? ඇයි මගේ මේ ලේ..? මායා හෙදියගේ අත අල්ලා ගනිමින් ප්‍රශ්න කළාය..

ඇයි මිස්.. ඔයා දන්නෙ නැද්ද..? ඔයාට ඔපරේෂන් එකක් කළා.. දැනුයි ඔයාට සිහිය ආවෙ..

ඔපරේෂන් එකක්..? මායා තම දෑත උදරය මත තබා ඒ දෙස බලාගෙන බිය සහ පුදුමය ඇති කර ගනිමින් ඇසීය..

මිස් ඔයාගෙත.. මායාට සැත්කමක් සිදු කළේ ඇයිද යන්න හෙදිය නොපැවසුවේ මායා කෑ ගැසුවෝත් නිතැතින් ලේ වහනය වන බව දත් නිසාය..

ඉතින්.. මොකක්ද නර්ස්..? මට කියන්න මොකද වුණේ කියලා.. මම ඔයාට වදින්නම්.. බැගෑපත් වූ මායාගේ කටහඩ වේගවත් විය..

කරුණාකරලා මිස්, හෙමීට කතා කරන්න.. හයියෙන් කතා කරන්න ඔයාට හොද නෑ.. මෙතන ඔයාගෙ හැම රිපෝට්ස් එකක්ම තියෙනවා.. ආ මෙන්න.. හොදිය මායාට සෑම වෛද්‍ය වාර්ථාවක්ම දුන්නේ ඇයට එය පැවසීමට තරම් ශක්තියක් නොතිබූ හෙයිනි..

ඇයි නර්ස් මෙච්චර රිපෝට්ස් ගොඩක්.. හෙදිය විසින් ලබා දුන් වෛද්‍ය වර්තාවන් කන්දරාව දුටු මායා විමතියට පත්විය..

ගොඩක් වුණාට මේ හැම එකක්ම ඔයාගෙ.. හෙදිය කාමරයෙන් එළියට එත්ම පැවසීය..

හෙදිය කාමරයේ දොර වසාගෙන එලියට ආවාය.. කාමරයේ විවෘත කර තිබූ එක් ජනෙල් පියනකින් සුළං පොදක් කාමරය තුළට එත්ම එහි තිබුණු සුදු පාට තිර රෙදි නොනවතින ආකාරයෙන් ඉහළට සහ පහළට ඇදෙමින් සෙලවෙන්නට වූවේ විසල් චණ්ඩ මාරුතයකට හසු වූවාක් මෙනි.. පැමිණි පවන මායාගේ ගත දැවටෙත්ම, හැපෙත්ම ඈ දෑතෙහි වූ වෛද්‍ය වර්ථාවන් වෙතට නෙත ගැටුණි.. ඉංශ්‍රීසි බසින් ලියැවී තිබුණු එම වෛද්‍ය වාර්ථාවේ වූ කියවන සෑම අකුරක් ගානමට මායාගේ දෙනෙත් තුළ ගිනි කදුළු බිංදුවෙන් බිංදුවට පිරෙන්නට විය..

වෛද්‍ය වාර්තාවේ සටහන්ව තිබුණු සෑම කරුණක්ම තම මුළු ජීවිතයම අපායක් කළාය යන සිතුවිල්ල මනසෙහි සටහන් වෙත්ම ඇයගේ දෑතෙහි සිරවී තිබුණු එකම කඩදාසි සියල්ල ඇයටත් නොදැනිම බිමට වැටුණි.. දෑසෙහි සිරවී තිබුණු කලුළු වේදනාවන් ගින්දරක් වී පිටවන්නට පටන් ගත්තාය.. දෑත දෙපය දරදඩු විය.. කෑ ගසන්නට සැරසුණත් එකදු වචනයක් පිට නොවිණ.. දෑතෙහි දෑගිලි වලින් ඇදෙහි එලා තිබුණ ඇද ඇතිරිල්ල අදිමින් ගුලි කර ගන්නට විය.. වෙව්ලන දෙපය ඇදෙහි යකඩ පොලු අතර සිරකර ගන්නට විය.. ඒ මොහොතෙහි බාහිර පරිසරයේ උත්තේජයක් නොදැනුණු මායා නිරායාසයෙන්ම නිසොල්මන් වී ඇදෙහි වැතිරුණි..

වචනයක් කතා කිරීමට නොහැකිව ගොළුව සිටින මායාගේ අසීමාන්තික වේදනාව කදුළු, දහඩිය බවට පරිවර්ථනය වී පිට වුණත් ඇයගේ දරදඩු ස්වභාවය හේතුවෙන් තව තවත් වේදනාව තීව්රර වන්නට විය.. මුළු ලෝකයම ඇයට හිස් බවක් නිෂ්ඵල දෙයක් බවට දැනෙන්නට විය.. පෙර දා ඈ සුන්දරයැයි කියා ආශ්වාදනය කළ ස්වාභාවික පරිසරය පවා මූසල දෙයක් බවට පෙනෙන්නට විය.. ගහකොළ, සතා සිව්පාවා, ඇළ දොල, ගංඟා, හිරු, සඳු, තරු කැට අප්‍රිය යුගුප්සහගත දේවල් බවට සන්තානගත විය.. අම්මා, තාත්තා, හිත මිතුරන් සිටියත් ඔවුන් සියල්ල තමාගෙන් ඈත්ව ගියපාර්ශදයන් බවට ඇයගේ හිතට දැනෙන්නට විය.. මේ ආකාරයෙන් බිඳුණු චිත්ත ස්වභාවයකින් පසු වූ මායා හම ලොව ඇති සියල් සැප සම්පත් ආසාවන් සහ මුලින්ම අප්‍රිය වූවේ තම බලාපොරොත්තුවන් ප්‍රාර්ථනාවන් සියල්ල අහිමිව ගිය බව අනිශ්චර්ය වූ නිසාය..

සත්ව ප්‍රජාව දම් වැලක් විලසින් එකිනෙකාට බන්ධනය කොට මුළු ලොවම ගොඩනංවන ආදරය, සෙනෙහස කෙරේ තිබුණු අති විශාල උතුම් මානුෂීය හැගීම් අර්ථ ශූන්‍ය සිතුවිල්ලක් බවට මායාට ග්‍රහණය වන්නට පටන් ගැණුනේ ස්වභාවධර්මයා විසින් විදීමට දායාද කර දුන් ආදරය තමාගේ කොට ගෙන විදීමට තම දෛවය පවා ඉඩවාඩයක් නොදුන් බැවිනි.. තම ජීවිතයටත් වඩා සනිරු හට පූජා කළ ආදරයත්දැන් දැන් ඇයට අප්‍රාණික අජීවි දෙයක් බවට හැගෙන්නට විය.. සොදුරු නවාතැන්පළක් තනන්නට දහසකුත් දහසකුත් දහසකුත් පාරමිතාවත් පුරමින් තැනූ සිහින මාළිගය භූ කම්පනයක් විත් බිද දමා ඇති බවක් ලෙසට දැන් දැන් සිතෙන්නට විය..

ප්‍රේමයේ සැමරුම් සටහන් තම දෑස් අභිමුඛ එකිනෙක සිත්තම් පෙළක් සේ චිත්රණයවී මැවී පෙනෙන්ට පටන් ගනිත්ම ඇය තමාටම ශාප කළේ තම අභාග්‍ය සම්පන්න කාලකණ්ණි ජීවිතය නිසා තවකෙකුගේ ජීවිතය අපායක් වේ දැයි කියා කලකිරීමෙනි..

සොදුරු පෙම් අතීතය මායාට ආවර්ජනය වන්නට පටන් ගැනුණි.. එය තමාට වේදනාවක්, දුකක්, සිත්තැවුලක්, කම්පනයක්, පීඩණයක් හැරෙන්නට වෙනත් කිසිදු චිත්ත සැනසුමක් ගෙන නොදුන්නාය..

ඉස්සෙල්ලාම සනිරු මාව දැක්ක දවස.. ඇත්තටම මට පුදුමයි.. මම හීනෙකින්වත් හිතුවද ඒ කෙනා මගේ ජීවිතේ කොටසක් වෙයි කියලා.. පස්සෙ පස්සෙ සනිරු මට ටික ටික කතා කරපු හැටි.. ඒ අහිංසක ඇස් දෙකින් මොන තරම් දේවල් කිව්වද..? මට හැම දෙයක්ම දැනුණා.. හදවතටම හදවතේ ගැඹුරටම තේරුණා.. එදා වැස්සෙ කුඩේ යටින් මාත් එක්ක ලැජ්ජාවෙන් ගියේ කොයි තරම් ආගන්තුකයෙක් විදියටද..? ඒ ආගන්තුකයා මගේ රත්තරන් මට අරුණාලෝකයක් වුණේ අනේ!! මටත් නොදැනිම.. සනිරුගේ ආදර වචන එත් එක්කම මට කියපු දේවල්.. තවමත් කැම්පස් එකේ අරලිය ගස් වල මල් පෙති අස්සෙ රොබරෝසියස් මල් පෙති අස්සෙ රැදිලා ඇති.. හැම ගහක් ගහක් ගානෙ හැම මලක් මලක් ගානේ ඒ කතා කරපු ඒ සිනාසුණු හැටි දොඩමළුවුණු හැටි තවමත් රැදිලා තියෙනවා ඇති.. ඒ ආදරයේ නොමැකෙන සුවදයි.. ඇදෙහි වැතිර මෙලෙසින් කල්පනා කරමින් සිටි මායාගේ නිසොල්මන් දෙනෙතින් නොනවතින කදුළු ගංගාවක් ගලන්නට විය..

අමාවක රැයක ඇති ඝන අන්ධකාරයෙන් නැගෙන හුදෙකලා පාළු ස්වභාවයත්, පුරන් වූ කෙතක ඇති මූසල අසුභ ස්වභාවයත්, මලක් නොපිපුණ ගසක තිබෙන මැළවුණු අසුන්දර ස්භාවයත්, සිදී ගිය දිය උල්පතක වේලුණු ස්වභාවයත්, වැසි පොදක්වත් නොවැටුණු ඉරි තාලා ගිය කතරක තිබෙන දැඩි කර්කෂ විලාසයත් තම ජීවිතය හා කිසිදු වෙනසක් දැන් නොමැති බව මායාගේ මනස තුළත් හදවත තුළත් නිරතුරුවම රැදෙන්නට විය..

පෙම්වතියකට පෙම්වතෙකු ලැබුණු පමණින්ම පෙම්වතෙකුට පෙම්වතියක ලැබුණු පමණින්ම ආදරයේ හැගුම් උල්පත අවිඡින්නව ගලා හැලෙන්නේ නම් මේ ප්‍රේමය මොන තරම් උත්තම සබැදියාවක් වේද..? එනමුත් එම සබැදියාව සදාකාලිකවම එකට යාව පවතින්නට නම් මහමෙරක් වුවද දරන්නට තරම් ශක්තියක් එකී ප්‍රේමයට තිබිය යුතුමය.. එහෙත් එවැනි විසල් ශක්තියක් ගන්නට තරම් මායා හට නොහැකි වුණේ තම ජීවිතය සිදී ගිය උල්පතක් මෙන් අක්‍රියවන්නට වූ බැවිනි..

කිසිදාක සුවපත්කර සහනයක් ලබා ගත නොහැකි මෙම වේදනාව ගෙවී යන මිනිත්තුවක් මිනිත්තුවක් පාසා දැනෙන්නට වූ මායාගේ ගොළුව තිබුණු කටහඩ එකපාරටම අවදිවන්නට වූවේ තම දෑතින් කොට්ටය තද කොටගෙන කෑ ගැසීමට වෙර දරමිනි..

නෑ.. නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ.. මගේ ජීවිතේට මොකද මේ වුණේ.. ඇයි දෙවියන්ටවත් පෙනුණෙ නැද්ද..? මායා මහ හඩින් කෑ ගසා හඩන්නට විය..

තුෂාරි.. තුෂාරි.. මායා නේද කෑගහන්නෙ..? මායාගේ කෑ ගැසීම එළියේ සිටි සනිරුගේ දෙසවනට සැණින් ඇසුණේය..

ඔව්.. ඔව්.. සනිරු. මායා තමයි.. අපි ඉක්මණට ඇතුළට යමු.. ප්‍රදිප් ඔයා ඉන්ද්‍රාණි ඇන්ටිට කතා කරන්න..

හරි.. හරි.. ඔයාලා ඇතුළට යන්න.. මම ගිහින් ඇන්ටිට කතා කරන් එන්නම්..

තුෂාරි සහ වසන්තිකා මායා සිටි කාමරය වෙතට ඉක්මන් ගමනින් දිව ගියද සනිරුට ද ඒ ගමනින්ම යාමට දෙපයට වාරු නොවුණේ මායාගේ ශෝකිය වේදනා විලාපයන් තම දෙසවනට අසන්නට තරම් ශක්තියක් නොතිබුණු නිසාත් ඇයගේ දෙනෙතින් කඩා හැළෙන කදුළු බිදු පිස දමන්නට තරම් තම දෑගිලි වලට ප්‍රාණයක් නොමැති නිසාත්ය..

ඇයි සනිරු නැවතුණේ..? ඇතුළට යන්නෙ නැද්ද..? මොකක්ද ප්‍රශ්නෙ..? කාමරයේ දොර විවෘත කිරීමට ප්‍රථමයෙන් වසන්තිකා ඇසීය..

ඔයාලා යන්න.. මම තව ටිකකින් එන්නම්.. සනිරු බිත්තියට හේත්තු වෙමින් වසන්තිකා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු බැන්දේය..

සනිරු එකපාරටම කාමරයට නොයාමට හේතුව තුෂාරිත් වසන්තිකාත් දැන උන්නාය.. ඒ කිසිවක් නොව ඔහුගේ සිතෙහි මායා කෙරෙහි තිබෙන වේදනාවම බව ඔවුන්ට ඒත්තු ගැන්විණි.. ගැහැනු සිතකට වඩා පිරිමි සිතකට වේදනාව දරා ගන්නට බොහෝ දුරට ශක්‍යතාවයක් තිබුණත් යම් යම් ජීවිත සංසිද්ධීන් අලලා එම පිරිමි ළතැවි ළතැවී තම ශරීරය තුළ තමාම මැරි මැරී හිදිමින් ජීවත් වන්නාක් මෙන් සනිරුද ඇතුළාන්තයෙන් ඇවිළෙන විසල් අග්නි ජලාවක් මෙන් දුක් විදින බව තුෂාරි දැන උන්නාය..

තුෂාරි දොර විවෘත කර වසන්තිකාත් සමග මායා සමීඵයට යන විට ඇය සිය දෑතින් මුහුණ වසාගෙන හඩමින් උන්නාය.. ගැහැනියක වශයෙන් තුෂාරිට සහ වසන්තිකාට මායා අත්විදින දුක් කන්දරාව, වේදනාව විදදරා ගන්නට නොහැකි වූවේ සිය දෑසට කදුළු පිරෙත්මය..

මායා.. මායා.. මායා.. මායා.. කිහිපවරක්ම තුෂාරි මායාගේ මුහුණ මත තිබුණු අත්දෙක අල්ලා ගෙන කතා කළද ඇය නිහඩව සිටියේය..

ප්ලීස්.. මායා අඩන්න එපා.. එක වචනයක් හරි කියන්නකො.. මායාගේ නිහඩ පැළපුම් වසන්තිකාට ඉවසුම් නැතිවිය..

අනේ..! මායා කතා කරන්නකො.. මම තුෂාරි.. ඇයි ඔයා කතා නොකර ඉන්නෙ..? ප්ලීස්.. මායා කතා කරන්න..

වතුර පොදක්, ගහක් කොළක් නොමැති කතරක ගමන් කරන්නෙකුට එහි කොතැනකදී හෝ ක්ෂේම භූමියක් හමු වීමෙන් ඇති වන සතුට යම් සේද ඒ අයුරින්ම තුෂාරිගේ සිතටත් වසන්තිකාගේ සිතටත් අප්‍රමාණ වූ සතුටක් ඇති වූවේ නිහඩව සිටි මායාගේ කටහඩ අවදි වීමෙන් පසුවය.. එහෙත් ඒ අවදි වූ කටහඩෙහි ගැබ්ව පැවතියේ වේදනාවම පමණි..

මම දැන් මොනවා කතා කරන්නද තුෂාරි අක්කෙ..? කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ දැන් මට.. මං මහා කාලකණ්ණි කෙල්ලෙක්.. තුෂාරි අක්කෙ.. මුහුණ වසාගෙන සිටි අත්දෙක ඉවතටගෙන වැළපෙමින් පැවසීය..

ඇයි මායා.. ඔයා එහෙම කියන්නෙ..? තව කොච්චර වටින දේවල් ඔයාගෙ ජීවිතේට ලබාගන්න තියෙනවද..? ඉතින් ඇයි එ්යා ඒ ගැන නොහිතන්නෙ..?

මොනවද තවත් මට ඉතිරි වෙලා තියෙන වටිනා දේවල්..? හැම දෙයක්ම මගෙන් උදුර ගත්තා.. හැම දෙයක්ම..

නෑ මායා.. හැම දෙයක්ම ඔයාගෙන් උදුර ගන්නට තරම් ඔයා අවාසනාවන්ත නෑ.. මේ අහන්න.. මොන දේ වුණත් සනිරු ඉන්නවා නේද ඔයත් එක්ක..? එයාගෙ ආදරය තියෙනවා නේද..?

ඇත්ත තුෂාරි අක්කෙ.. ඒත් මම මගේ සනිරුගෙ මුහුණ දිහා බලන්නෙ කොහොමද..? අපි කොච්චර නම් හීන මැව්වද..? ඒත්.. දැන් ඒ හැම හීනයක්ම නැති වෙලයි තියෙන්නෙ.. ඉතින් මම නිසා සනිරුගේ ජීවිතය අපායක් කරන්නෙ කොහොමද..?

හදවත දවන සුසුම් නන්වන දෙනෙතට කදුළු පුරවන මායාගේ වදන් දොර අභියස සිටි සනිරුගේ දෙසවන් සිසාර දැවටෙත්ම ඉවසාගත නොහැකිව හඩන්නට වූවේ ඇයගේ ජීවිතය ගැන නොසිතා තව තවත් තමන් පිළිබදව සිතමින් දුක් විදින නිසාය..

ඇයි මගේ රත්තරන් ඔයා ඔය විදියට හිතන්නෙ..? මගේ ජීවිතය අපායක් වෙන්නෙ ඔයා මගේ ජීවිතෙන් ඈත් වුණොත් විතරයි.. ඔයා මගේ ළග ඉද්දි මොන අපායක්ද මායා.. මගේ ජීවිතය අපායක් නොවී සුරවිමනක් වෙලා තියෙන්නෙ ඔයා නිසයි මායා.. මගේ හීන එක්ක හැමදාමත් ජීවත් වෙන්නෙ ඔයයි.. ඔයාම විතරයි.. ඉතින්.. ඒ හීන සැබෑ කරන්නට ඔයා මගේ ළගින් නැති වුණොත්.. ඇත්තටම මගේ ජීවිතේ නැතිවෙයි මායා.. අපි දැකපු හීන වලින් එක්ක නැති වුණාට අපේ ජීවිත අපායක් වෙන්නෙ නෑ මගෙ රත්තරනේ..

බිත්තියට හේත්තු වී සිටි සනිරු මායා ගැන සිතමින් දෙතොල් මුමුණන්නට වූයේ මායා නොමැති ජීවිතයක් තමාට මේ ආත්මභවයට පවා මතු ආත්මයන්හීදීද නොමැති බව යන්නයි..

තුෂාරි අක්කෙ.. තවම සනිරු ආවෙ නැද්ද..?

මායා තුෂාරිගෙන් එලෙස අසනවාත් සමගම දොර විවෘත කරමින් සනිරු කාමරය තුළට ආවේ තවත් මායාගේ වේදනාව වැඩි කරන්නට අකමැති වූ නිසාය..

ආ.. එන්න සනිරු.. මායා දැන් ඔයා ගැන ඇහුවා විතරයි.. තුෂාරි කාමරයට පැමිණි සනිරුට කතා කළේ ඇය සහ වසන්තිකා එළියට යාමට සැරසෙමිනි..

මායා.. අපි එළියට ගිහිල්ලා ඔයාගෙ අම්මා බලලා එන්නම්.. ප්රදිපුත් ගියා.. ඒත් තවම ආවෙ නෑ..

තුෂාරි සහ වසන්තිකා කාමරයෙන් එළියට ගිය පසු විනාඩියක් පමණ යනතුරු සනිරු මායා සමීපයට නොගොස් ඇය දෙස බලා සිටියේත් ඇයද නිහඩව සනිරු දෙස බලා සිටියේත් කුමකින් කතාව ආරම්භ කරන්නේද යන්න පිළිබද සිතමිනි.. මායාගේ උදරය වෙළා තිබුණු වෙලුම් පටි ලේ වලින් තැවරී ගොස් රතු පාටට වී තිබීම සනිරුගේ දෙනෙතට වාවා ගන්නට නොහැකි විය..

මායා තවමත් ලේ එනවා නේද..? ඉන්න.. මම ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්නම්.. මායා ළගින් වාඩි වූ සනිරු ලේ වලින් තෙත් වි තිබුණු වෙලුම් පටි මත අත තබා ඒ දෙස බලමින් ඇසුවේය..

එපා සනිරු.. ඒ කලින් ආපු ලේ.. දැන් ලේ එන්නෙ නෑ.. ඔයා මගේ ළගින් වාඩි වෙලා ඉන්න සනිරු.. මට ඒ ඇති.. මායා සනිරු දෙස බලා කීවේය..

ඇයි මායා ඔයා මගේ දිහා බලන්නෙ නැත්තෙ..? මාත් එක්ක තරහද..? සේලයින් දීමට මායාගේ දකුණු අතෙහි විද තිබූ තැන් සිප ගනිමින් සනිරු ඇසීය..

මට ඔයාගෙ ඇස් දෙක දිහා බලන් කතා කරන්න තරම් ශක්තියක් දැන් නෑ සනිරු.. මං මහා අවාසනාවන්ත කෙල්ලෙක්..

ඇයි ශක්තියක් නෑ කියන්නෙ..? හිතට ධෛර්යය ගන්න මායා.. අපිට අපේ ආදරය විශ්වාසයි නේද..? අපිට අපි විශ්වාසයි නේද..? ඉතින් තව වෙන මොනවද..?

අපි දැකපු හීන ඔයාට අමතක නෑ නේද මායා..? අපි ඒ හීනෙත් එක්ක ජීවත් වෙමු.. සනිරු මායාගේ මුහුණ තමා වෙතට හරවා ගනිමින් ඇයගේ දෙනෙත් දෙස බලා කීවේය..

මට කිසිම දෙයක් අමතක නෑ සනිරු.. මට හැම දෙයක්ම මතකයි.. ඒත් දැන් මගේ ජීවිතේ කිසිම තේරුමක් නෑ සනිරු.. ඇයි ඔයා ඒක තේරුම් නොගන්නෙ..? මායා සනිරුගේ උරහිස මත හිස තබා අඩමින් උන්නාය..

මායා.. ඔයාගෙත් මගෙත් ජීවිතේ තේරුමක් නැති වෙන්නෙ අපි දෙන්නට දෙන්නා නැති වුණොත් විතරයි.. ඒත් තවමත් අපි අපිට ඉන්නවා මායා.. තම උරහිස මත තබා ගත් මායාගේ හිස පිරිමදිමින් සනිරු පැවසුවේය..

ඒත්.. අපි හිතපු පුංචි කැදැල්ල සම්පූර්ණ වෙන්නෙ නෑ නේද සනිරු..? ඒ ගැන දුක නැද්ද..?

ඇත්තටම දුකයි මායා.. ඒත් ඒ පුංචි කැදැල්ලෙ අපි දෙන්නා විතරක් තනි වුණොත්.. අපි හිතුවටත් වැඩිය ලස්සන වෙයි.. නේද මායා..?

නෑ සනිරු.. ඔයා ඔය කියන්නෙ මගේ හිත හදන්නයි.. මෙච්චර දවසක් මම ඔයාට ආදරය කරලත් ඔයා හිතුවද මට ඔයාගෙ හිතේ තියෙන වේදනාව තේරුම් ගන්න බැරි වෙයි කියලා.. මට ඔයාගෙ දුක දැනෙනවා සනිරු.. මට දැනෙනවා.. ඇයි බොරු කරන්නෙ..?

ඒත්.. මායා අපි මොනවා කරන්නද..? මේ දේ අපේ දෛවයේ ලියවිලා තියෙන්න ඇති.. ඒකයි මෙහෙම සිද්ධ වුණේ..

ඇත්තටම මේ විදියට දෛවය අපිට සරදම් කරන්නෙ පෙර ආත්මයක අපි මොකක් හරි පාප කර්මයක් කරපු නිසා වෙන්න ඇති.. නැත්නම් අපිට මේ විදියට දඩුවමක් දෙන්නෙ නෑනෙ..

අපි ඒ ගැන හිතන්නැතුව ඉමු මායා.. අපි කොහොම හරි මේ ඇත්තට මූණ දීලා සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරමු..

ඇත්තටම සනිරු.. මම මොන තරම් අවාසනාවන්ත වුණත් ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ලොකුම ලොකු පිනක් කරලා තියෙනවා..

සනිරු මායාගේ හිත සනසාලන්නට පැවසූ දහසකුත් දේවල්හී ඔහුගේ දුක, වේදනාව, හීන ගැබ්ව තිබුණත් ඒ සියල්ලම යටපත් කොට ගැනුණේ මායාගේ ජීවිතය, ආදරය, අසරණකම නිසාය..

සනිරු.. මොනවද ඔය කරන්නෙ..? එපා.. ජරාවනේ.. උදරය වෙලා තිබුණු වෙලුම් පටි වලින් පහතට ගලා බැස තිබූ කුණු ලේ පාට රුධිරය සනිරුගේ දෑතින් පිස දැමුවේ මායාගේ අවිහිංසක විරුද්ධත්වයෙන් පිළිබිඹූ වූ යුගුප්සහගත හැගීමෙන් තොර වූ සිතකිනි..

ඇයි මායා.. ඔයාගෙ ලේ මගේ ඇගේ තියෙන්න හොද නම් ඒ ලේම මගේ අතින් ඇල්ලුවාම මොකද වෙන්නෙ.. සනිරු ඇසූ ප්‍රශ්නයට මායා නිරුත්තර විය..

එදින මායා බැලීමට ඇයගේ මව පැමිණිමට ප්‍රමාද වූවේ ජයවර්ධන සමග ඇති වූ වචන හුවමාරුවේදී ඔහුගේ කෝපය ඉක්මන් වී ඉන්ද්‍රාණි සමග බහින් බස් වී රෝහලෙන් පිටව ගිය විට ඇය ඔහු කැදවාගෙන ඒමට නැවත නිවසට ගිය හෙයිනි.. නමුත් ජයවර්ධන යළිත් රෝහලට නොපැමිණියේ සනිරු දැකීම තමාගේ ලේ කෝප කරවන්නාක් වූ නිසාය..

එදිනම රකිතගේ සිරදඩුවම් කාල සීමාව අවසන් විය.. සිය පියාගේ ආරක්ෂකයන් විසින් ඔවුන් මහනුවර බන්ධනාගාරයේ සිට රැගෙන ගියෙ හන්තානේ පිහිටි ඔවුන්ගේ නිවාඩු කාලය ගත කරන බංගලාව වෙතටය.. එදින සිටම රකිත සහ ඔහුගේ යහළුවන් සනිරුගෙන් සහ මායාගෙන් පළිගැනීමට සැලසුම් සම්පාදනය කළාය..

[QUOTE="crazybuddy, post: 13013984, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-3XiRI8xM2cU/T137NvDHe8I/AAAAAAAABf4/cFlT6_pc458/s1600/15.png[/IMG] [B][COLOR=#783f04]මායාට සිහිය ආවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සැත්තමින් ඉක්බිතිව හොරා කිහිපයක් ගෙවීයත්ම සුදුපාට තිර වලින් ජනේල ආවරණය කර තිබූ කාමරයක ඇදක වැරති සිටි මායා හට තමන්ට සිදු වූවේ කුමක්ද යන්න පිළිබදව අදහාගත නොහැකි වූවේ තමන් ශල්‍යකර්මයකට භාජනය වූ බව නොදත් නිසාය.. එහෙත් සිදුකළ සැත්කම හේතුවෙන් උදරය අභ්‍යන්තරයෙන් දැනුණු වේදනාව නිසාත් තම දෑතට උදරය වටා වෙලුම් පටි වලින් වෙලා ඇති බව දැනුණු නිසාත් එහි තැනිත් තැන රතු පාට ලේ පැල්ලම් තැවරී ඇති බව දුටු නිසාත් මායාගේ සිත කලබලයට පත්විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නර්ස්.. නර්ස්.. නර්ස්.. පොඩ්ඩක් මෙහාට එන්නකො.. ඇදෙහි වැතිර සිටි මායා කෙදිරිගාමින් නැගිටීමට තම දෑතට වෙර දෙමින් හෙදියකට කතා කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මිස් මට කතා කළේ..? ආ.. ඔයාගෙ ගෙදර අය එළියෙ ඉන්නවා.. පොඩ්ඩක් ඉන්න මම කතා කරන්නම්.. මායා සමීපයට පැමිණි හෙදිය නැවත මායා ඇදෙහි හාන්සි කරවමින් පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එපා.. එපා.. නර්ස් මම අහන දේට උත්තර දෙන්නකො.. මට මොකද වුණේ..? ඇයි මගේ මේ ලේ..? මායා හෙදියගේ අත අල්ලා ගනිමින් ප්‍රශ්න කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මිස්.. ඔයා දන්නෙ නැද්ද..? ඔයාට ඔපරේෂන් එකක් කළා.. දැනුයි ඔයාට සිහිය ආවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔපරේෂන් එකක්..? මායා තම දෑත උදරය මත තබා ඒ දෙස බලාගෙන බිය සහ පුදුමය ඇති කර ගනිමින් ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිස් ඔයාගෙත.. මායාට සැත්කමක් සිදු කළේ ඇයිද යන්න හෙදිය නොපැවසුවේ මායා කෑ ගැසුවෝත් නිතැතින් ලේ වහනය වන බව දත් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතින්.. මොකක්ද නර්ස්..? මට කියන්න මොකද වුණේ කියලා.. මම ඔයාට වදින්නම්.. බැගෑපත් වූ මායාගේ කටහඩ වේගවත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කරුණාකරලා මිස්, හෙමීට කතා කරන්න.. හයියෙන් කතා කරන්න ඔයාට හොද නෑ.. මෙතන ඔයාගෙ හැම රිපෝට්ස් එකක්ම තියෙනවා.. ආ මෙන්න.. හොදිය මායාට සෑම වෛද්‍ය වාර්ථාවක්ම දුන්නේ ඇයට එය පැවසීමට තරම් ශක්තියක් නොතිබූ හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි නර්ස් මෙච්චර රිපෝට්ස් ගොඩක්.. හෙදිය විසින් ලබා දුන් වෛද්‍ය වර්තාවන් කන්දරාව දුටු මායා විමතියට පත්විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගොඩක් වුණාට මේ හැම එකක්ම ඔයාගෙ.. හෙදිය කාමරයෙන් එළියට එත්ම පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හෙදිය කාමරයේ දොර වසාගෙන එලියට ආවාය.. කාමරයේ විවෘත කර තිබූ එක් ජනෙල් පියනකින් සුළං පොදක් කාමරය තුළට එත්ම එහි තිබුණු සුදු පාට තිර රෙදි නොනවතින ආකාරයෙන් ඉහළට සහ පහළට ඇදෙමින් සෙලවෙන්නට වූවේ විසල් චණ්ඩ මාරුතයකට හසු වූවාක් මෙනි.. පැමිණි පවන මායාගේ ගත දැවටෙත්ම, හැපෙත්ම ඈ දෑතෙහි වූ වෛද්‍ය වර්ථාවන් වෙතට නෙත ගැටුණි.. ඉංශ්‍රීසි බසින් ලියැවී තිබුණු එම වෛද්‍ය වාර්ථාවේ වූ කියවන සෑම අකුරක් ගානමට මායාගේ දෙනෙත් තුළ ගිනි කදුළු බිංදුවෙන් බිංදුවට පිරෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෛද්‍ය වාර්තාවේ සටහන්ව තිබුණු සෑම කරුණක්ම තම මුළු ජීවිතයම අපායක් කළාය යන සිතුවිල්ල මනසෙහි සටහන් වෙත්ම ඇයගේ දෑතෙහි සිරවී තිබුණු එකම කඩදාසි සියල්ල ඇයටත් නොදැනිම බිමට වැටුණි.. දෑසෙහි සිරවී තිබුණු කලුළු වේදනාවන් ගින්දරක් වී පිටවන්නට පටන් ගත්තාය.. දෑත දෙපය දරදඩු විය.. කෑ ගසන්නට සැරසුණත් එකදු වචනයක් පිට නොවිණ.. දෑතෙහි දෑගිලි වලින් ඇදෙහි එලා තිබුණ ඇද ඇතිරිල්ල අදිමින් ගුලි කර ගන්නට විය.. වෙව්ලන දෙපය ඇදෙහි යකඩ පොලු අතර සිරකර ගන්නට විය.. ඒ මොහොතෙහි බාහිර පරිසරයේ උත්තේජයක් නොදැනුණු මායා නිරායාසයෙන්ම නිසොල්මන් වී ඇදෙහි වැතිරුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වචනයක් කතා කිරීමට නොහැකිව ගොළුව සිටින මායාගේ අසීමාන්තික වේදනාව කදුළු, දහඩිය බවට පරිවර්ථනය වී පිට වුණත් ඇයගේ දරදඩු ස්වභාවය හේතුවෙන් තව තවත් වේදනාව තීව්රර වන්නට විය.. මුළු ලෝකයම ඇයට හිස් බවක් නිෂ්ඵල දෙයක් බවට දැනෙන්නට විය.. පෙර දා ඈ සුන්දරයැයි කියා ආශ්වාදනය කළ ස්වාභාවික පරිසරය පවා මූසල දෙයක් බවට පෙනෙන්නට විය.. ගහකොළ, සතා සිව්පාවා, ඇළ දොල, ගංඟා, හිරු, සඳු, තරු කැට අප්‍රිය යුගුප්සහගත දේවල් බවට සන්තානගත විය.. අම්මා, තාත්තා, හිත මිතුරන් සිටියත් ඔවුන් සියල්ල තමාගෙන් ඈත්ව ගියපාර්ශදයන් බවට ඇයගේ හිතට දැනෙන්නට විය.. මේ ආකාරයෙන් බිඳුණු චිත්ත ස්වභාවයකින් පසු වූ මායා හම ලොව ඇති සියල් සැප සම්පත් ආසාවන් සහ මුලින්ම අප්‍රිය වූවේ තම බලාපොරොත්තුවන් ප්‍රාර්ථනාවන් සියල්ල අහිමිව ගිය බව අනිශ්චර්ය වූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සත්ව ප්‍රජාව දම් වැලක් විලසින් එකිනෙකාට බන්ධනය කොට මුළු ලොවම ගොඩනංවන ආදරය, සෙනෙහස කෙරේ තිබුණු අති විශාල උතුම් මානුෂීය හැගීම් අර්ථ ශූන්‍ය සිතුවිල්ලක් බවට මායාට ග්‍රහණය වන්නට පටන් ගැණුනේ ස්වභාවධර්මයා විසින් විදීමට දායාද කර දුන් ආදරය තමාගේ කොට ගෙන විදීමට තම දෛවය පවා ඉඩවාඩයක් නොදුන් බැවිනි.. තම ජීවිතයටත් වඩා සනිරු හට පූජා කළ ආදරයත්දැන් දැන් ඇයට අප්‍රාණික අජීවි දෙයක් බවට හැගෙන්නට විය.. සොදුරු නවාතැන්පළක් තනන්නට දහසකුත් දහසකුත් දහසකුත් පාරමිතාවත් පුරමින් තැනූ සිහින මාළිගය භූ කම්පනයක් විත් බිද දමා ඇති බවක් ලෙසට දැන් දැන් සිතෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්‍රේමයේ සැමරුම් සටහන් තම දෑස් අභිමුඛ එකිනෙක සිත්තම් පෙළක් සේ චිත්රණයවී මැවී පෙනෙන්ට පටන් ගනිත්ම ඇය තමාටම ශාප කළේ තම අභාග්‍ය සම්පන්න කාලකණ්ණි ජීවිතය නිසා තවකෙකුගේ ජීවිතය අපායක් වේ දැයි කියා කලකිරීමෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සොදුරු පෙම් අතීතය මායාට ආවර්ජනය වන්නට පටන් ගැනුණි.. එය තමාට වේදනාවක්, දුකක්, සිත්තැවුලක්, කම්පනයක්, පීඩණයක් හැරෙන්නට වෙනත් කිසිදු චිත්ත සැනසුමක් ගෙන නොදුන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්සෙල්ලාම සනිරු මාව දැක්ක දවස.. ඇත්තටම මට පුදුමයි.. මම හීනෙකින්වත් හිතුවද ඒ කෙනා මගේ ජීවිතේ කොටසක් වෙයි කියලා.. පස්සෙ පස්සෙ සනිරු මට ටික ටික කතා කරපු හැටි.. ඒ අහිංසක ඇස් දෙකින් මොන තරම් දේවල් කිව්වද..? මට හැම දෙයක්ම දැනුණා.. හදවතටම හදවතේ ගැඹුරටම තේරුණා.. එදා වැස්සෙ කුඩේ යටින් මාත් එක්ක ලැජ්ජාවෙන් ගියේ කොයි තරම් ආගන්තුකයෙක් විදියටද..? ඒ ආගන්තුකයා මගේ රත්තරන් මට අරුණාලෝකයක් වුණේ අනේ!! මටත් නොදැනිම.. සනිරුගේ ආදර වචන එත් එක්කම මට කියපු දේවල්.. තවමත් කැම්පස් එකේ අරලිය ගස් වල මල් පෙති අස්සෙ රොබරෝසියස් මල් පෙති අස්සෙ රැදිලා ඇති.. හැම ගහක් ගහක් ගානෙ හැම මලක් මලක් ගානේ ඒ කතා කරපු ඒ සිනාසුණු හැටි දොඩමළුවුණු හැටි තවමත් රැදිලා තියෙනවා ඇති.. ඒ ආදරයේ නොමැකෙන සුවදයි.. ඇදෙහි වැතිර මෙලෙසින් කල්පනා කරමින් සිටි මායාගේ නිසොල්මන් දෙනෙතින් නොනවතින කදුළු ගංගාවක් ගලන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමාවක රැයක ඇති ඝන අන්ධකාරයෙන් නැගෙන හුදෙකලා පාළු ස්වභාවයත්, පුරන් වූ කෙතක ඇති මූසල අසුභ ස්වභාවයත්, මලක් නොපිපුණ ගසක තිබෙන මැළවුණු අසුන්දර ස්භාවයත්, සිදී ගිය දිය උල්පතක වේලුණු ස්වභාවයත්, වැසි පොදක්වත් නොවැටුණු ඉරි තාලා ගිය කතරක තිබෙන දැඩි කර්කෂ විලාසයත් තම ජීවිතය හා කිසිදු වෙනසක් දැන් නොමැති බව මායාගේ මනස තුළත් හදවත තුළත් නිරතුරුවම රැදෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පෙම්වතියකට පෙම්වතෙකු ලැබුණු පමණින්ම පෙම්වතෙකුට පෙම්වතියක ලැබුණු පමණින්ම ආදරයේ හැගුම් උල්පත අවිඡින්නව ගලා හැලෙන්නේ නම් මේ ප්‍රේමය මොන තරම් උත්තම සබැදියාවක් වේද..? එනමුත් එම සබැදියාව සදාකාලිකවම එකට යාව පවතින්නට නම් මහමෙරක් වුවද දරන්නට තරම් ශක්තියක් එකී ප්‍රේමයට තිබිය යුතුමය.. එහෙත් එවැනි විසල් ශක්තියක් ගන්නට තරම් මායා හට නොහැකි වුණේ තම ජීවිතය සිදී ගිය උල්පතක් මෙන් අක්‍රියවන්නට වූ බැවිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කිසිදාක සුවපත්කර සහනයක් ලබා ගත නොහැකි මෙම වේදනාව ගෙවී යන මිනිත්තුවක් මිනිත්තුවක් පාසා දැනෙන්නට වූ මායාගේ ගොළුව තිබුණු කටහඩ එකපාරටම අවදිවන්නට වූවේ තම දෑතින් කොට්ටය තද කොටගෙන කෑ ගැසීමට වෙර දරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ.. නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ.. මගේ ජීවිතේට මොකද මේ වුණේ.. ඇයි දෙවියන්ටවත් පෙනුණෙ නැද්ද..? මායා මහ හඩින් කෑ ගසා හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි.. තුෂාරි.. මායා නේද කෑගහන්නෙ..? මායාගේ කෑ ගැසීම එළියේ සිටි සනිරුගේ දෙසවනට සැණින් ඇසුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්.. ඔව්.. සනිරු. මායා තමයි.. අපි ඉක්මණට ඇතුළට යමු.. ප්‍රදිප් ඔයා ඉන්ද්‍රාණි ඇන්ටිට කතා කරන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. හරි.. ඔයාලා ඇතුළට යන්න.. මම ගිහින් ඇන්ටිට කතා කරන් එන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි සහ වසන්තිකා මායා සිටි කාමරය වෙතට ඉක්මන් ගමනින් දිව ගියද සනිරුට ද ඒ ගමනින්ම යාමට දෙපයට වාරු නොවුණේ මායාගේ ශෝකිය වේදනා විලාපයන් තම දෙසවනට අසන්නට තරම් ශක්තියක් නොතිබුණු නිසාත් ඇයගේ දෙනෙතින් කඩා හැළෙන කදුළු බිදු පිස දමන්නට තරම් තම දෑගිලි වලට ප්‍රාණයක් නොමැති නිසාත්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි සනිරු නැවතුණේ..? ඇතුළට යන්නෙ නැද්ද..? මොකක්ද ප්‍රශ්නෙ..? කාමරයේ දොර විවෘත කිරීමට ප්‍රථමයෙන් වසන්තිකා ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාලා යන්න.. මම තව ටිකකින් එන්නම්.. සනිරු බිත්තියට හේත්තු වෙමින් වසන්තිකා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු බැන්දේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු එකපාරටම කාමරයට නොයාමට හේතුව තුෂාරිත් වසන්තිකාත් දැන උන්නාය.. ඒ කිසිවක් නොව ඔහුගේ සිතෙහි මායා කෙරෙහි තිබෙන වේදනාවම බව ඔවුන්ට ඒත්තු ගැන්විණි.. ගැහැනු සිතකට වඩා පිරිමි සිතකට වේදනාව දරා ගන්නට බොහෝ දුරට ශක්‍යතාවයක් තිබුණත් යම් යම් ජීවිත සංසිද්ධීන් අලලා එම පිරිමි ළතැවි ළතැවී තම ශරීරය තුළ තමාම මැරි මැරී හිදිමින් ජීවත් වන්නාක් මෙන් සනිරුද ඇතුළාන්තයෙන් ඇවිළෙන විසල් අග්නි ජලාවක් මෙන් දුක් විදින බව තුෂාරි දැන උන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි දොර විවෘත කර වසන්තිකාත් සමග මායා සමීඵයට යන විට ඇය සිය දෑතින් මුහුණ වසාගෙන හඩමින් උන්නාය.. ගැහැනියක වශයෙන් තුෂාරිට සහ වසන්තිකාට මායා අත්විදින දුක් කන්දරාව, වේදනාව විදදරා ගන්නට නොහැකි වූවේ සිය දෑසට කදුළු පිරෙත්මය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. මායා.. මායා.. මායා.. කිහිපවරක්ම තුෂාරි මායාගේ මුහුණ මත තිබුණු අත්දෙක අල්ලා ගෙන කතා කළද ඇය නිහඩව සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලීස්.. මායා අඩන්න එපා.. එක වචනයක් හරි කියන්නකො.. මායාගේ නිහඩ පැළපුම් වසන්තිකාට ඉවසුම් නැතිවිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ..! මායා කතා කරන්නකො.. මම තුෂාරි.. ඇයි ඔයා කතා නොකර ඉන්නෙ..? ප්ලීස්.. මායා කතා කරන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වතුර පොදක්, ගහක් කොළක් නොමැති කතරක ගමන් කරන්නෙකුට එහි කොතැනකදී හෝ ක්ෂේම භූමියක් හමු වීමෙන් ඇති වන සතුට යම් සේද ඒ අයුරින්ම තුෂාරිගේ සිතටත් වසන්තිකාගේ සිතටත් අප්‍රමාණ වූ සතුටක් ඇති වූවේ නිහඩව සිටි මායාගේ කටහඩ අවදි වීමෙන් පසුවය.. එහෙත් ඒ අවදි වූ කටහඩෙහි ගැබ්ව පැවතියේ වේදනාවම පමණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම දැන් මොනවා කතා කරන්නද තුෂාරි අක්කෙ..? කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ දැන් මට.. මං මහා කාලකණ්ණි කෙල්ලෙක්.. තුෂාරි අක්කෙ.. මුහුණ වසාගෙන සිටි අත්දෙක ඉවතටගෙන වැළපෙමින් පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මායා.. ඔයා එහෙම කියන්නෙ..? තව කොච්චර වටින දේවල් ඔයාගෙ ජීවිතේට ලබාගන්න තියෙනවද..? ඉතින් ඇයි එ්යා ඒ ගැන නොහිතන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනවද තවත් මට ඉතිරි වෙලා තියෙන වටිනා දේවල්..? හැම දෙයක්ම මගෙන් උදුර ගත්තා.. හැම දෙයක්ම..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ මායා.. හැම දෙයක්ම ඔයාගෙන් උදුර ගන්නට තරම් ඔයා අවාසනාවන්ත නෑ.. මේ අහන්න.. මොන දේ වුණත් සනිරු ඉන්නවා නේද ඔයත් එක්ක..? එයාගෙ ආදරය තියෙනවා නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්ත තුෂාරි අක්කෙ.. ඒත් මම මගේ සනිරුගෙ මුහුණ දිහා බලන්නෙ කොහොමද..? අපි කොච්චර නම් හීන මැව්වද..? ඒත්.. දැන් ඒ හැම හීනයක්ම නැති වෙලයි තියෙන්නෙ.. ඉතින් මම නිසා සනිරුගේ ජීවිතය අපායක් කරන්නෙ කොහොමද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හදවත දවන සුසුම් නන්වන දෙනෙතට කදුළු පුරවන මායාගේ වදන් දොර අභියස සිටි සනිරුගේ දෙසවන් සිසාර දැවටෙත්ම ඉවසාගත නොහැකිව හඩන්නට වූවේ ඇයගේ ජීවිතය ගැන නොසිතා තව තවත් තමන් පිළිබදව සිතමින් දුක් විදින නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මගේ රත්තරන් ඔයා ඔය විදියට හිතන්නෙ..? මගේ ජීවිතය අපායක් වෙන්නෙ ඔයා මගේ ජීවිතෙන් ඈත් වුණොත් විතරයි.. ඔයා මගේ ළග ඉද්දි මොන අපායක්ද මායා.. මගේ ජීවිතය අපායක් නොවී සුරවිමනක් වෙලා තියෙන්නෙ ඔයා නිසයි මායා.. මගේ හීන එක්ක හැමදාමත් ජීවත් වෙන්නෙ ඔයයි.. ඔයාම විතරයි.. ඉතින්.. ඒ හීන සැබෑ කරන්නට ඔයා මගේ ළගින් නැති වුණොත්.. ඇත්තටම මගේ ජීවිතේ නැතිවෙයි මායා.. අපි දැකපු හීන වලින් එක්ක නැති වුණාට අපේ ජීවිත අපායක් වෙන්නෙ නෑ මගෙ රත්තරනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බිත්තියට හේත්තු වී සිටි සනිරු මායා ගැන සිතමින් දෙතොල් මුමුණන්නට වූයේ මායා නොමැති ජීවිතයක් තමාට මේ ආත්මභවයට පවා මතු ආත්මයන්හීදීද නොමැති බව යන්නයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි අක්කෙ.. තවම සනිරු ආවෙ නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා තුෂාරිගෙන් එලෙස අසනවාත් සමගම දොර විවෘත කරමින් සනිරු කාමරය තුළට ආවේ තවත් මායාගේ වේදනාව වැඩි කරන්නට අකමැති වූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. එන්න සනිරු.. මායා දැන් ඔයා ගැන ඇහුවා විතරයි.. තුෂාරි කාමරයට පැමිණි සනිරුට කතා කළේ ඇය සහ වසන්තිකා එළියට යාමට සැරසෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. අපි එළියට ගිහිල්ලා ඔයාගෙ අම්මා බලලා එන්නම්.. ප්රදිපුත් ගියා.. ඒත් තවම ආවෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි සහ වසන්තිකා කාමරයෙන් එළියට ගිය පසු විනාඩියක් පමණ යනතුරු සනිරු මායා සමීපයට නොගොස් ඇය දෙස බලා සිටියේත් ඇයද නිහඩව සනිරු දෙස බලා සිටියේත් කුමකින් කතාව ආරම්භ කරන්නේද යන්න පිළිබද සිතමිනි.. මායාගේ උදරය වෙළා තිබුණු වෙලුම් පටි ලේ වලින් තැවරී ගොස් රතු පාටට වී තිබීම සනිරුගේ දෙනෙතට වාවා ගන්නට නොහැකි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා තවමත් ලේ එනවා නේද..? ඉන්න.. මම ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්නම්.. මායා ළගින් වාඩි වූ සනිරු ලේ වලින් තෙත් වි තිබුණු වෙලුම් පටි මත අත තබා ඒ දෙස බලමින් ඇසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එපා සනිරු.. ඒ කලින් ආපු ලේ.. දැන් ලේ එන්නෙ නෑ.. ඔයා මගේ ළගින් වාඩි වෙලා ඉන්න සනිරු.. මට ඒ ඇති.. මායා සනිරු දෙස බලා කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මායා ඔයා මගේ දිහා බලන්නෙ නැත්තෙ..? මාත් එක්ක තරහද..? සේලයින් දීමට මායාගේ දකුණු අතෙහි විද තිබූ තැන් සිප ගනිමින් සනිරු ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට ඔයාගෙ ඇස් දෙක දිහා බලන් කතා කරන්න තරම් ශක්තියක් දැන් නෑ සනිරු.. මං මහා අවාසනාවන්ත කෙල්ලෙක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි ශක්තියක් නෑ කියන්නෙ..? හිතට ධෛර්යය ගන්න මායා.. අපිට අපේ ආදරය විශ්වාසයි නේද..? අපිට අපි විශ්වාසයි නේද..? ඉතින් තව වෙන මොනවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි දැකපු හීන ඔයාට අමතක නෑ නේද මායා..? අපි ඒ හීනෙත් එක්ක ජීවත් වෙමු.. සනිරු මායාගේ මුහුණ තමා වෙතට හරවා ගනිමින් ඇයගේ දෙනෙත් දෙස බලා කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට කිසිම දෙයක් අමතක නෑ සනිරු.. මට හැම දෙයක්ම මතකයි.. ඒත් දැන් මගේ ජීවිතේ කිසිම තේරුමක් නෑ සනිරු.. ඇයි ඔයා ඒක තේරුම් නොගන්නෙ..? මායා සනිරුගේ උරහිස මත හිස තබා අඩමින් උන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. ඔයාගෙත් මගෙත් ජීවිතේ තේරුමක් නැති වෙන්නෙ අපි දෙන්නට දෙන්නා නැති වුණොත් විතරයි.. ඒත් තවමත් අපි අපිට ඉන්නවා මායා.. තම උරහිස මත තබා ගත් මායාගේ හිස පිරිමදිමින් සනිරු පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත්.. අපි හිතපු පුංචි කැදැල්ල සම්පූර්ණ වෙන්නෙ නෑ නේද සනිරු..? ඒ ගැන දුක නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තටම දුකයි මායා.. ඒත් ඒ පුංචි කැදැල්ලෙ අපි දෙන්නා විතරක් තනි වුණොත්.. අපි හිතුවටත් වැඩිය ලස්සන වෙයි.. නේද මායා..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ සනිරු.. ඔයා ඔය කියන්නෙ මගේ හිත හදන්නයි.. මෙච්චර දවසක් මම ඔයාට ආදරය කරලත් ඔයා හිතුවද මට ඔයාගෙ හිතේ තියෙන වේදනාව තේරුම් ගන්න බැරි වෙයි කියලා.. මට ඔයාගෙ දුක දැනෙනවා සනිරු.. මට දැනෙනවා.. ඇයි බොරු කරන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත්.. මායා අපි මොනවා කරන්නද..? මේ දේ අපේ දෛවයේ ලියවිලා තියෙන්න ඇති.. ඒකයි මෙහෙම සිද්ධ වුණේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තටම මේ විදියට දෛවය අපිට සරදම් කරන්නෙ පෙර ආත්මයක අපි මොකක් හරි පාප කර්මයක් කරපු නිසා වෙන්න ඇති.. නැත්නම් අපිට මේ විදියට දඩුවමක් දෙන්නෙ නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි ඒ ගැන හිතන්නැතුව ඉමු මායා.. අපි කොහොම හරි මේ ඇත්තට මූණ දීලා සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තටම සනිරු.. මම මොන තරම් අවාසනාවන්ත වුණත් ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ලොකුම ලොකු පිනක් කරලා තියෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මායාගේ හිත සනසාලන්නට පැවසූ දහසකුත් දේවල්හී ඔහුගේ දුක, වේදනාව, හීන ගැබ්ව තිබුණත් ඒ සියල්ලම යටපත් කොට ගැනුණේ මායාගේ ජීවිතය, ආදරය, අසරණකම නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු.. මොනවද ඔය කරන්නෙ..? එපා.. ජරාවනේ.. උදරය වෙලා තිබුණු වෙලුම් පටි වලින් පහතට ගලා බැස තිබූ කුණු ලේ පාට රුධිරය සනිරුගේ දෑතින් පිස දැමුවේ මායාගේ අවිහිංසක විරුද්ධත්වයෙන් පිළිබිඹූ වූ යුගුප්සහගත හැගීමෙන් තොර වූ සිතකිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මායා.. ඔයාගෙ ලේ මගේ ඇගේ තියෙන්න හොද නම් ඒ ලේම මගේ අතින් ඇල්ලුවාම මොකද වෙන්නෙ.. සනිරු ඇසූ ප්‍රශ්නයට මායා නිරුත්තර විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදින මායා බැලීමට ඇයගේ මව පැමිණිමට ප්‍රමාද වූවේ ජයවර්ධන සමග ඇති වූ වචන හුවමාරුවේදී ඔහුගේ කෝපය ඉක්මන් වී ඉන්ද්‍රාණි සමග බහින් බස් වී රෝහලෙන් පිටව ගිය විට ඇය ඔහු කැදවාගෙන ඒමට නැවත නිවසට ගිය හෙයිනි.. නමුත් ජයවර්ධන යළිත් රෝහලට නොපැමිණියේ සනිරු දැකීම තමාගේ ලේ කෝප කරවන්නාක් වූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදිනම රකිතගේ සිරදඩුවම් කාල සීමාව අවසන් විය.. සිය පියාගේ ආරක්ෂකයන් විසින් ඔවුන් මහනුවර බන්ධනාගාරයේ සිට රැගෙන ගියෙ හන්තානේ පිහිටි ඔවුන්ගේ නිවාඩු කාලය ගත කරන බංගලාව වෙතටය.. එදින සිටම රකිත සහ ඔහුගේ යහළුවන් සනිරුගෙන් සහ මායාගෙන් පළිගැනීමට සැලසුම් සම්පාදනය කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom