Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනිරුගේත් මායාගේත් බැදීම රකිතගේ ආත්මාර්ථකාමී තෘෂ්ණාජනක බලාපෙරොත්තූන් ඔහුගෙන් ගිලිහී යන්නට හේතුවක් බව ඔහුගේ මනස තුළ අධිනිශ්චය මෙත්ම එය ඔහුට බලා හිදින්නට නොහැකි වූවේ ජයවර්ධණගේ පක්ෂපාතීත්වය තමා කෙරෙහි තුරුම්පුවක් ලෙසට නම්‍යශීලී කරගත හැකි බව ඔහු තරයේම දත් නිසාය..

රකිත ජයවර්ධණගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට වූවේ තම අපේක්ෂාවන් බොද වී යන්නට නොදී එය වළක්වා ගැනීම උදෙසාය..

හලෝ.. අංකල්, මම රකිත කතා කරන්නෙ.. තම නිවසෙහි හාන්සි පුටුවක දිගා වෙමින් රකිත ජයවර්ධනට කතා කරන්නට විය..

හලෝ පුතා.. ඉතින් කොහොමද..? ආ.. ඒක නෙමෙයි.. කවදද එළියට ආවෙ..?

පෙරේදා ආවෙ අංකල්.. මේ හැම දෙයක්ම වුණේ මායා නිසයි.. ඒත්.. මට ඒ හැම දෙයක්ම අමතක කරන්න පුලුවන්.. මොකද මම මායාට ආදරේ කරන නිසා.. ජයවර්ධනගේ අනුකම්පාව තව තවත් තමා කෙරෙහි ලබා ගැනීම සදහා රකිත රැවටිලි වදන් ගොතන්නට විය..

මම දන්නවා පුතා.. ඔයා මායාට ගොඩක් ආදරෙයි කියලා.. ඒකනේ මම මේ තරම් ඔයා වෙනුවෙන් කතා කරන්නෙ..

නොපෙනෙන දුරක සිට දුරකථනයෙන් කතා කරන ජයවර්ධණගේ වදන් රකිත තුළ හාස්‍යය ඇති කරවන්නට හේතුවක් විය.. ඔහු ජයවර්ධනට නොදැනෙන්නට සිනාසෙයි, නෙයෙකුත් ඉරියව් වලින් ජයවර්ධනගේ අඥාන මෝඩකම ගැන සිතමින් හැසිරෙයි.. සැබැවින්ම ජයවර්ධණ හට ළදරුවෙක්ගේ තරම්වත් මොළයක් නැද්ද යන හාස්‍යජනක පැනය රකිත තුල ඇතිවිය..

ඒත්.. වැඩක් නෑ අංකල්.. මගේ පැත්තට අංකල් කොච්චර කතා කරත් මායා නම් මට කැමති නෑ.. රකිත සුසුමක් හෙළමින් හැගීම්බරව ප්‍රකාශ කළේය..

ඇයි පුතා එහෙම කියන්නෙ..? තවම මොකුත් වුණේ නෑනෙ..

ඇයි නැත්තෙ අංකල්..? හැම දෙයක්ම මායාගේ කැමැත්තට වෙන්නෙ.. මායා තවමත් සනිරු හම්බවෙනවා.. අද මට ඒ දෙන්නා මාළිගාවෙදි හම්බවුණා..

මොකක්.. මොනවද පුතා මේ කියන්නෙ..? ජයවර්ධන පුදුමයෙන් මෙන් ඇසීය..

ඔව් අංකල්.. මම ඒ දෙන්නට කතා කළා.. දැන් ඉතිං.. අංකල් මට තීරණයක් ගන්න වෙනාව.. මායා ප්‍රතික්ෂේප කිරීමට මෙන් රකිත කීවේය..

රකිත පුතා.. ඔයා කලබල වෙන්න එපා.. එදා ඕකා ඉවරයක් කරන්නයි තිබුණෙ.. හරි.. කමක් නෑ.. මම ඔය පාහරයට පාඩමක් උගන්වන්නම්.. ජයවර්ධනගේ කෝපය රකිතගේ සතුටට හේතුවක් විය..

කරන දෙයක් පරිස්සමින් කරන්න අංකල්.. මොකද මම නිසා අංකල්ගෙ ජීවිතයට මොනා හරි වුනොත් එහෙම..

මට මොනවා වෙන්නද..? පුතා බය වෙන්න එපා..

එහනෙම් අංකල් මම තියන්නම්.. රකිත තම දුරකථනය විසන්ධි කරනවාත් සමගම මහා හඩින් සිනාසුණේ ජයවර්ධන මොන තරම් මෝඩයෙකුද යන්න පිළිබදව අපහාසයට ලක් කරමිනි..

හොදයි පුතා පරිස්සමින්..

තව ඉලක්කය වෙතට යාම සදහා ජයවර්ධනගෙන් ලැබෙන සහය ඉමහත් සේ වටිනා බැව් සිතූ රකිත ඒ පිළිබදව සිතමින් ස්වයං තෘප්තියක් ලැබුවේ විස්කි වීදුරුවක පහස ලබමිනි..

ඉන්ද්‍රාණි විසින් ගත් තීරණයට ජයවර්ධන මුල සිටම විරුද්ධ වුවත් ඇය එම විරුද්ධත්වය නොසලකා එය ක්‍රියාත්මක කිරීමෙන් අත්වන ප්‍රතිඵල කෙරේ ජයවර්ධන පසුවූයේ සිය බිරිදට සමාව දිය නොහැකි තරමේ කෝපයකිනි.. රකිත පැවසූ දේවල් වලට ජයවර්ධන එක එල්ලේම චෝදනා එල්ල කලේ තම බිරිදටය.. තම දියණියගේ ශාරීරික තත්වය, ආදරය පිළිබදව සිතා ඉන්ද්‍රාණි විසින් ගත් තීරණය ස්ථානෝචිත බවක් ජයවර්ධන හට කිසිසේත්ම නොසිතුණු තරම්ය..

ඔයාගෙ මේ මොඩ තීරණ නිසා අපිට අර රකිත ළමයවත් නැති වෙන්නයි යන්නෙ.. ඔයාගෙ මොලේ නරක් වෙලාද ඉන්ද්‍රාණි..? මේ.. මම කියන දේ අහලා අදම මායා ගෙදර අරන් එන්න..

රකිත වගේ අමනුෂ්‍යයෙක් අපේ දුවට නැති වෙන එක මොන තරම් වාසනාවක්ද..? අනික මායා මල්ලිකාගෙ ගෙදර හිටියා කියලා මොකද වෙන්නෙ..? අඩුම තරමෙ සතුටින්වත් ඉදියි..

ඔව්.. ඔව්.. ඉදියි සතුටින්.. අර නිකමත් එක්ක එවුන් ගගහා.. අදත් අපේ එකිත් එක්ක අරකා මාළිගාවට ගිහින් තියෙනවා.. මේ හැම දෙයක්ම වුණේ තමුසෙ නිසයි..

ඔව්.. මම නිසා තමයි මායා මෙහෙම හරි ජීවත් වෙන්නෙ.. ඔයාගෙ හිතුවක්කාර වැඩ වලින් දුක් විදින්නෙ මායා.. ප්ලීස් එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න ජයේ..

තමුසෙ මොනවා කිව්වත් මම ඕක වෙන්න දෙන්නෙ නෑ.. ඔය සම්බන්ධය කොහොම හරි නතර කරනවා.. හිගන ආදරයකට අපේ එකී ඔය තරමටම රැවටුණාද..?

ඔයා ඔය විදියට කතා කරන්නෙ ඔයාගෙම ලේ වලින් ජාතක වෙලා ඉපදුණු දුවගේ ආදරයට ද ජයේ..? මට නම් ඔයා ගැන ලැජ්ජත් හිතෙනවා.. ඒ ආදරය හිගන ආදරයක් නෙමෙයි ජයේ.. ඇත්තටම ඒ ආදරය සෙනෙහස පිරුණු දෙව් ලොවක් වගෙයි.. ඇයි ඔයාට මම දකින විදියට දකින්න බැරි ජයේ..

ඒ මොකද.. මම ඔයා තරම් මෝඩ නෑ ඉන්ද්‍රාණි.. ඒකයි මම ඒ විදියට දකින්න බැරි..

ඔයාට කවදහරි තේරෙයි ජයේ.. මේ මෝඩ බිරිද දකින විදිය කොයි තරම් නිවැරදිද කියලා.. ඒ දවසට ඔයා පසුතැවෙයි.. ඉවස ගන්න බැරි තරමටම..

ඒ කවදහරිනේ.. ඒක අපි ඒ දවසට බලමු.. දැන් මම කියන දේ අහලා මායා ගෙදර එක්කන් එන්න.. මම කැමති නෑ එක එක ගෙවල් වල ඉදගෙන මායා රස්තියාදු ගහනවට..

මට ඒක කරන්න බෑ ජයේ.. මොකද එයා එහෙ ඉන්නෙ කැමැත්තෙන්.. අනික හැමදාටම මායා එහෙ නතර වෙන්නෙ නෑනෙ..

හා.. ඒකත් එහෙමද..? එහෙනම් මේකත් මතක තියාගන්න.. මේ ජයවර්ධණ අකමැති කිසිම දෙයක් මේ ගෙදර සිද්ධ වෙන්නෙ නෑ.. යම් විදිහකින් හරි සිද්ධ වුණත් ඒ දේ පවතින්න මම ඉඩ තියන්නෙ නෑ.. තේරුණා නේද ඔයාට..?

තම නිවස තුළදී මායාගේ කෑ ගැසීම මේ තරම් දුරට ඇයගේ ජීවිතයට අභග්‍යසම්පන්න අසුන්දර ඛේදවාචකයක් වේයැයි.. නොසිතූ දර්ශනී තුෂාරිත් සමග මායා බැලීමට ආවේ ඉමහත් වේදනාවකිනි..

ආ.. එන්න එන්න.. මායා කාමරයෙ ඉන්නවා.. මල්ලිකා දර්ශනීට හා තුෂාරිට නිවස තුළට පැමිණීමට ඇරයුම් කළාය..

මායා.. මායා.. මෙන්න ඔයාගෙ යාළුවො ඇවිල්ලා..

දර්ශනී සහ තුෂාරි මායා සිටි කාමරය තුළට පිවිසියේ මල්ලිකා ඇයට කතා කිරීමෙන් අනතුරුවය.. දර්ශනී කාමරයට ඇතුළු වනවාත් සමග ඇය දැකීමෙන් මායා අඩන්නට වූවේ තම ජීවිතය කුණාටුවකට හසු වූ නෞකාවක් මෙන් කැළඹීමට පත් කර විනාශ වූ එම මූසල ඛේදවාචකය යළිත් මතකයට නැගෙන්නට වූ බැවිනි..

අඩන්න එපා මායා.. ඔයා මේ විදවන හැම මොහොතකටම ඔයාට ජීවිතය විදින්නත් ලැබෙයි මායා.. ඒ ගැන හිතලා ජීවත් වෙන්න උත්සාහ කරන්න.. දර්ශනී මායා වැළද ගනිමින් සනසන්නට විය..

මගේ ජීවිතයට ඒ සැනසීම කවදා ලැබෙයිද දර්ශනී..? මං මහා පව්කාර කෙල්ලෙක්.. නැත්නම් මට මේ වගේ දෙයක් වෙයිද..?

ඔයා පව්කාර නම් සනිරු වගේ හොද ගතිගුණ තියෙන කොල්ලෙක් ඔයාට ලැබෙයිද..? අනික මේ දේ ඔයාට වෙන්නම තිබ්බ දෙයක් වෙන්නැති මායා.. අපිට මොකක් හරි දෙයක් වෙන්න තියෙනවා නම් ඒක මේ ලෝකෙ කිසිම කෙනෙකුට වළක්වන්න බෑ නේද..?

ඇත්ත දර්ශනී ඔයා කියන කතාව.. ඒත්.. සනිරු මට කොච්චර ආදරේ කරනවද..? මං ගැන කොච්චර හොයලා බලනවද..? මං ගැන හිතලා මොන තරම් දුක් විදිනවද..? මොන තරම් කදුළු හලනවද..? ඒත්.. මට එයා වෙනුවෙන් මොනවද දැන් කරන්න පුළුවන්..? මගෙන් ලැබෙන ඕන හැම දයෙක්ම නැති වුනා දර්ශනී..

ජීවිතය කියන්නෙ සතුට විතරක්ම නෙමෙයි මායා.. දුක, වේදනාව කියන අමිහිරි දේවලුත් ඒ සතුටට කවදාහරි එකතු වෙනවා.. එතකොට අපි අඩනවා.. කදුළු ගලලා කදුළු නොගලන තරමටත් වඩා එහා අඩනවා.. ඒත් ඒ දුක අපේ හදවතේ කොණක හරි තැන්පත් වෙලා තියෙනවා.. ඉතින් අපි කොහොම හරි ඒ දේවල් අමතක කරන්න ඕන.. නැත්නම් අපි ඒ මත්තෙම ජීවිතය විදවන්න වෙනවා.. ඉතින් ඔයත් හැමදාටම ජීවිතය විදවන්නද හදන්නෙ මායා..? හැම අමිහිරි දෙයක්ම අමතක කරන්න මායා.. හැම දෙයක්ම..

සනිරුට ඔයාගෙන් නැති වුණේ එක දෙයක් විතරයි.. ඒත් ඔයාගෙන් තව කොච්චර දේවල් සනිරුට ලැබෙන්න තියෙනවද..? ඒ දේවල් ගැන හිතලා ජීවත් වෙන්න මායා.. අනික ඔයාගෙන් මොන දේ සනිරුට නොලැබුණත් ඔයාගෙ ආදරය තියෙනකම් සනිරුගේ හදවතේ ඔයා ගැන තියෙන ආදරය නැති වෙන්නෙ නෑ මායා..

දර්ශනී හෘදයාංගම වූ සැනසිලිදායක වදන් මායාගේ කලකිරුණු සිත යළිත් පිඹීදෙන්නට තරම් අස්වැසිල්ලක් විය.. ඇයගේ ජීවිතයෙන් දුරස් වූ බලාපොරොත්තූන් යළිත් ඇය හා එක්වන්නට දර්ශනීගේ හදවතින් නැගුණු වදන් ප්‍රබල විය..

මායා අද සනිරු ආවෙ නැද්ද..? කිසිත් නොකියා නිහඩව සිටි තුෂාරි මායාත් සමග කතා කරන්නට විය..

ආවා තුෂාරි අක්කෙ.. ඔයාලා එන්න පැයකට විතර කලිනුයි ගියේ.. දෑසෙහි වූ කදුළු පිසදමමින් මායා පැවසීය..

ආ.. ඒක නෙමෙයි තුෂාරි අක්කෙ.. අද අපි මාළිගාවට ගිය වෙලාවෙ රකිත හම්බ වුණානෙ..

ඉතින්.. මොකද වුණේ..? ඌ දැන් එළියට ඇවිල්ලද..?

කවදද ආවෙ කියලා නම් දන්නෙ නෑ.. ඒත් පුදුමෙ කියන්නෙ රකිත අපෙන් සමාව ගත්තනේ.. ඇත්තටම අපිට හිතාගන්නත් බැරිවුණා..

ඔයාලට විතරක් නෙමෙයි මායා අපිටත් විශ්වාස කරන්න බෑ.. ඌ පාට වෙනස් කරන බෝදිලියෙක් වගේ මිනිහෙක්.. මේ පාර මොන දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ.. ඔයාලා කල්පනාවෙන් ඉන්න..

ඔව්, තුෂාරි අක්කෙ.. රකිත කියන්නෙ හිතක් පපුවක් නැති මහ අමුතු ජාතියෙ මිනිහෙක්.. ඕනම දෙයක් කරන්නෙ කපටිකමින්.. එහෙම නැත්නම් චන්ඩිකමින්.. ඉතින් ඒ වගේ මිනිහෙක් කොහොමද අපි විශ්වාස කරන්නෙ..?

ඔව්.. ඔව්.. මායා ඕවට රැවටෙන්න එපා.. ඕකත් උගේ උගුලක් වෙන්න ඇති.. මායාගේ දෑත අල්ලා ගනිමින් කාමරයෙන් එළියට එත්ම දර්ශනී පැවසීය..

ආලින්දයට පැමිණි මායාත් දර්ශනීත් තුෂාරිත් වටරවුමට සකසා තිබූ වේවැල් පුටු වල වාඩි වූවේ මල්ලිකා විසින් ගෙන එන ලැබූ සිසිල් බීම සහිත වීදුරු කෝප්ප පිළිගනිමිනි..

බොහොම ස්තුතියි ඇන්ටි.. මල්ලිකාගේ සංග්‍රහයට තුෂාරිත් ස්තුති කළාය..

සිය මවගේ බෙහෙත් වට්ටෝරුවක් ගැනීම සදහා පසුදා සනිරු චතුරත් සමග මහනුවර ආයුර්වේදයට පැමිණියේ මායාද බැලීඹට යාමේ බලාපොරොත්තු ඇතිවය..

ආයුර්වේදයට මීටර් විස්සක පමණ දුරින් ඉදිරියට ඇදෙමින් සිටි සනිරු සහ චතුර සමීපයට අළු පාට වෑන් රථයක් පැමිණ නතර කළේ තිරිංග තද කර මහා හඩින් ශබ්දයක් ද නංවාගෙනය..

කවුද මචං මේ පිස්සා..? මිනිස්සු ඉන්නවා කියලා පේන්නෙ නැද්ද මුන්ට..? තමන් අසලට විත් නතර කළ වාහනයේ ගැටීමට අංශු මාත්‍රයෙන් බේරුණු චතුර ඒ දෙසට අත දිගු කරමින් පැවසුවේය..

චතුර කෑ නොගහ හිටපංකො.. බලමු අපි ඇතුලෙ ඉන්නෙ කවුද කියලා.. වාහනයේ රියදුරු ආසනයට විරුද්ධපසින් වූ දොරටුව ළගට පැමිණෙමින් සනිරු ප්‍රකාශ කළේය..

කෑ නොගහ කොහොමද බං..? හදිසියෙවත් මොනා හරි වුණා නම්.. අනික මුන්ගෙ අම්මා අප්පොච්චිගෙ බූදලයක්ද මේ පාර..

සනිරු දොරටුව අසලට පැමිණෙනවාත් සමගම එහි දොරටුව විවෘත කරමින් රකුසු වෙසින් යුතු රත් වූ දෙනෙතින් කෝපය, වෛරය දිලිහි දිලිහී එළියට පැමිණියේ ජයවර්ධන ඔහුගේ මානුෂීය හැගීමෙන් ඔබ්බට ගිය අමානුෂීය මැරකම් කළ තක්කඩිකම් කළ දූෂිත අන්තනෝමතික අයතාවන් කළ පාපතර දෑතින් කම්මුල් පාරවක් කිහිපයක් සනිරුගේ දෙකම්මුල් හී සටහන් කළේය..

උඹට යකෝ මම කිව්වා නේද මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා.. කෝ.. ඉතින් උඹ ඒක ඇහුවද පර බල්ලා.. ජයවර්ධන සනිරුගේ කමීසයෙහි කොළරයක් අල්ලා ගනිමින් මහ හඩින් පැවසුවේය..

උඹ දන්නවා නේද ඒකි රකිතව බදින්න ඉන්නෙ කියලා..? ඒ තියෙද්දි උඹ මෙහෙම මගුල් නටනවද යකෝ..? උඹට ලැජ්ජා කියලා දෙයක් නැද්ද අනුන්ගෙ ගෑනුත් එක්ක පෙම් කෙලින්න..?

මහත්තයා.. මූට මෙහෙම කියලා හරියන්නෙ නෑ.. දෙක තුනක් ඇනලම කියන්න ඕන.. ජයවර්ධන සමග සිටි අතවැසි සගයෙක් පැවසුවේය..

නෑ.. මූට මේ අන්තිම චාන්ස් එකත් දෙනවා.. මේ පාරත් මූ හැදුණෙ නැත්නම් දෙක තුනක් නෙමෙයි අඩි හයක් ඇතුලෙ ඉන්න ඉවරයක් කරලා දාපල්ලා.. ජයවර්ධන සනිරුගේ කොළරය අත හැර පැත්තකට තල්ලු කරමින් ප්‍රකාශ කළේය..

ඒ.. මිස්ටර් ජයවර්ධන.. සනිරු ජයවර්ධනට කතා කළේ පහත් කර සිටි හිස ඉහළට ඔසවා මහ හඩිනි..

සනිරුගේ ප්‍රාණවත් එඩිතර කටහඩ ජයවර්ධනට ඇසෙනවාත් සමගම ඇස් ගෙඩි දෙක විශාල කර ගනිමින් සනිරු දෙසට හැරුණේ කිසිදිනක එවන් ආකාරයට කිසිවෙකු තමාට අමතා නොතිබූ බැවිණි..

මගේ හිතේ මායා ගැන තියෙන ආදරය නැති කරන්න ඔහේගෙ ඔය චන්ඩිකම් වලට, තර්ජන වලට පුලුවන් වෙයි කියලා හිතුවද..? මගෙයි මායාගෙයි ආදරය නැති කරන්න ඔහේට තියා ඔය වටේ ඉන්න කටු කන බල්ලොන්ටවත් බෑ.. ඒක හොදට මතක තියාගන්න..

අනික ඔහේගෙ ඔය මැරකම් සල්ලි බලය අපේ ආදරය ඉස්සරහා මහ මෙර පාමුල තියෙන පුංචි වැලි කැටයක් හා සමානයි.. ඒ තරම් අපේ ආදරේ බලවත්..

මම අනුන්ගෙ ගෑනුත් එක්ක පෙම් කෙළින එකෙක් නෙමෙයි.. මම ආදරය කරන්නෙ මගේ මායාට.. ඒ කියන්නෙ ඔහේගෙ දුවට.. ඔහේගෙ ඇබ්බැහිවීම් පුරුදු ගැන හිතලා මට නිකං චෝදනා කරන්න එපා මිස්ටර් ජයවර්ධන..

අනික රකිත වගේ අමුනුෂ්‍යයෙක් මායා බදියි කියලද හිතන්නෙ..? නෑ.. ඒකට කවමදාකවත් මායා කැමති වෙන්නෙ නෑ.. ඒ වගේ තක්කඩියෙකුට මායා දෙන්න තරම් ඔහේට තියෙන අඩුපාඩුව මොකක්ද..?

ඇත්තටම ඔහේගෙ පොහොසත්කමට වඩා මට මගේ දුප්පත්කම ගැන ආඩම්බරයි.. ඔහේ කරන ඔය අවලම් තක්කඩි වැඩ දිහා බලනකොට මායාගේ තාත්තා කියලා කියන්නත් මට ලැජ්ජයි..

මගෙන් මායා දුරස් කරන්න හදන තරමටම මම මායාට ආදරය කරනවා.. මගේ මනස මේ විදියට වෙහෙසන තරමටම මම මායාගේ ජීවිතය අභ්‍යන්තරයේ සැරිසරනවා.. මගේ ඇස් දෙක විඩාවට පත්කරන තරමටම මගේ ඡායාව මායාගේ ඇස් දෙකට නොපෙනී ඉන්න බැරි චරිතයක් බවට පත්වෙනවා.. මගේ ශරීරයට දෙන හැම වේදනාවක්ම මායාගේ දෑතේ ස්පර්ශයෙන් අමෘත ඔසුවක් ලබා ගන්නවා.. මේ හැම දෙයක්ම පුලුවන් නම් නතර කරන්න මිස්ටර් ජයවර්ධන..

සනිරුගේ සිතෙහි ජයවර්ධන කෙරෙහි කැකෑරෙමින් තිබුණු තෙරපෙමින් තිබුණු වචන පෙළ පිට කළේ ඉවසීම රදවාගෙනය.. එය ඔහු කතා කල විලාසයෙන්ම විද්‍යාමාන විය..

සනිරුගේ ඉවසීම කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළ සෑම දෙයක්ම ජයවර්ධන තුළ තිබූ වෛරය තව තවත් වැඩි කරන්නට හේතුවක් විය.. එබැවින් ඔහු වාහනයට ගොඩවූවේ සනිරුට අනතුරු ඇගවීමක්ද කරමිනි..

කොල්ලා.. උඹ ආදරය හින්වා වියරු වැටිලයි ඉන්නෙ.. මම දන්නවා ඒ වියරුව නැති කරන බෙහෙත.. බලාගමු..

සනිරුගේ ජීවිතයට නිතර නිතර තර්ජනය කිරීම, පහර දීම සම්බන්ධයෙන් ජයවර්ධන කෙරෙහි මායා තුළ වූවේ වචනයෙන් පැවසිය නොහැකි තරමේ කළකිරීමකි.. තම ලෙයින් ජාතක වූ දරුවාගේ අනාගතය මේ තරම් උනන්දුවකින් යුතුව හිතා මතාම විනාශ කරන්නට උත්සාහ දරණ ජයවර්ධන කුමකට තමා වැන්නියකට මෙලොව දකින්නට වරම් දුන්නේද යන්න පිළිබදව මායා තුළ පසුතැවිල්ලක් උපන්නීය.. කෙසේ වෙතත් ජයවර්ධන විසින් සනිරු විනාශ කිරීමට දරණ සෑම තැනක් පාසාම මායා තව තවත් සනිරුට ළං විය..

[QUOTE="crazybuddy, post: 13014021, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-vWDXMBrLkHE/T137PXj9CVI/AAAAAAAABf4/TIynJiydzHI/s1600/17.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේත් මායාගේත් බැදීම රකිතගේ ආත්මාර්ථකාමී තෘෂ්ණාජනක බලාපෙරොත්තූන් ඔහුගෙන් ගිලිහී යන්නට හේතුවක් බව ඔහුගේ මනස තුළ අධිනිශ්චය මෙත්ම එය ඔහුට බලා හිදින්නට නොහැකි වූවේ ජයවර්ධණගේ පක්ෂපාතීත්වය තමා කෙරෙහි තුරුම්පුවක් ලෙසට නම්‍යශීලී කරගත හැකි බව ඔහු තරයේම දත් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිත ජයවර්ධණගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට වූවේ තම අපේක්ෂාවන් බොද වී යන්නට නොදී එය වළක්වා ගැනීම උදෙසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හලෝ.. අංකල්, මම රකිත කතා කරන්නෙ.. තම නිවසෙහි හාන්සි පුටුවක දිගා වෙමින් රකිත ජයවර්ධනට කතා කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හලෝ පුතා.. ඉතින් කොහොමද..? ආ.. ඒක නෙමෙයි.. කවදද එළියට ආවෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පෙරේදා ආවෙ අංකල්.. මේ හැම දෙයක්ම වුණේ මායා නිසයි.. ඒත්.. මට ඒ හැම දෙයක්ම අමතක කරන්න පුලුවන්.. මොකද මම මායාට ආදරේ කරන නිසා.. ජයවර්ධනගේ අනුකම්පාව තව තවත් තමා කෙරෙහි ලබා ගැනීම සදහා රකිත රැවටිලි වදන් ගොතන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම දන්නවා පුතා.. ඔයා මායාට ගොඩක් ආදරෙයි කියලා.. ඒකනේ මම මේ තරම් ඔයා වෙනුවෙන් කතා කරන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නොපෙනෙන දුරක සිට දුරකථනයෙන් කතා කරන ජයවර්ධණගේ වදන් රකිත තුළ හාස්‍යය ඇති කරවන්නට හේතුවක් විය.. ඔහු ජයවර්ධනට නොදැනෙන්නට සිනාසෙයි, නෙයෙකුත් ඉරියව් වලින් ජයවර්ධනගේ අඥාන මෝඩකම ගැන සිතමින් හැසිරෙයි.. සැබැවින්ම ජයවර්ධණ හට ළදරුවෙක්ගේ තරම්වත් මොළයක් නැද්ද යන හාස්‍යජනක පැනය රකිත තුල ඇතිවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත්.. වැඩක් නෑ අංකල්.. මගේ පැත්තට අංකල් කොච්චර කතා කරත් මායා නම් මට කැමති නෑ.. රකිත සුසුමක් හෙළමින් හැගීම්බරව ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි පුතා එහෙම කියන්නෙ..? තවම මොකුත් වුණේ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි නැත්තෙ අංකල්..? හැම දෙයක්ම මායාගේ කැමැත්තට වෙන්නෙ.. මායා තවමත් සනිරු හම්බවෙනවා.. අද මට ඒ දෙන්නා මාළිගාවෙදි හම්බවුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්.. මොනවද පුතා මේ කියන්නෙ..? ජයවර්ධන පුදුමයෙන් මෙන් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් අංකල්.. මම ඒ දෙන්නට කතා කළා.. දැන් ඉතිං.. අංකල් මට තීරණයක් ගන්න වෙනාව.. මායා ප්‍රතික්ෂේප කිරීමට මෙන් රකිත කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිත පුතා.. ඔයා කලබල වෙන්න එපා.. එදා ඕකා ඉවරයක් කරන්නයි තිබුණෙ.. හරි.. කමක් නෑ.. මම ඔය පාහරයට පාඩමක් උගන්වන්නම්.. ජයවර්ධනගේ කෝපය රකිතගේ සතුටට හේතුවක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කරන දෙයක් පරිස්සමින් කරන්න අංකල්.. මොකද මම නිසා අංකල්ගෙ ජීවිතයට මොනා හරි වුනොත් එහෙම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට මොනවා වෙන්නද..? පුතා බය වෙන්න එපා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහනෙම් අංකල් මම තියන්නම්.. රකිත තම දුරකථනය විසන්ධි කරනවාත් සමගම මහා හඩින් සිනාසුණේ ජයවර්ධන මොන තරම් මෝඩයෙකුද යන්න පිළිබදව අපහාසයට ලක් කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හොදයි පුතා පරිස්සමින්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තව ඉලක්කය වෙතට යාම සදහා ජයවර්ධනගෙන් ලැබෙන සහය ඉමහත් සේ වටිනා බැව් සිතූ රකිත ඒ පිළිබදව සිතමින් ස්වයං තෘප්තියක් ලැබුවේ විස්කි වීදුරුවක පහස ලබමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉන්ද්‍රාණි විසින් ගත් තීරණයට ජයවර්ධන මුල සිටම විරුද්ධ වුවත් ඇය එම විරුද්ධත්වය නොසලකා එය ක්‍රියාත්මක කිරීමෙන් අත්වන ප්‍රතිඵල කෙරේ ජයවර්ධන පසුවූයේ සිය බිරිදට සමාව දිය නොහැකි තරමේ කෝපයකිනි.. රකිත පැවසූ දේවල් වලට ජයවර්ධන එක එල්ලේම චෝදනා එල්ල කලේ තම බිරිදටය.. තම දියණියගේ ශාරීරික තත්වය, ආදරය පිළිබදව සිතා ඉන්ද්‍රාණි විසින් ගත් තීරණය ස්ථානෝචිත බවක් ජයවර්ධන හට කිසිසේත්ම නොසිතුණු තරම්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාගෙ මේ මොඩ තීරණ නිසා අපිට අර රකිත ළමයවත් නැති වෙන්නයි යන්නෙ.. ඔයාගෙ මොලේ නරක් වෙලාද ඉන්ද්‍රාණි..? මේ.. මම කියන දේ අහලා අදම මායා ගෙදර අරන් එන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිත වගේ අමනුෂ්‍යයෙක් අපේ දුවට නැති වෙන එක මොන තරම් වාසනාවක්ද..? අනික මායා මල්ලිකාගෙ ගෙදර හිටියා කියලා මොකද වෙන්නෙ..? අඩුම තරමෙ සතුටින්වත් ඉදියි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. ඉදියි සතුටින්.. අර නිකමත් එක්ක එවුන් ගගහා.. අදත් අපේ එකිත් එක්ක අරකා මාළිගාවට ගිහින් තියෙනවා.. මේ හැම දෙයක්ම වුණේ තමුසෙ නිසයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. මම නිසා තමයි මායා මෙහෙම හරි ජීවත් වෙන්නෙ.. ඔයාගෙ හිතුවක්කාර වැඩ වලින් දුක් විදින්නෙ මායා.. ප්ලීස් එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න ජයේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමුසෙ මොනවා කිව්වත් මම ඕක වෙන්න දෙන්නෙ නෑ.. ඔය සම්බන්ධය කොහොම හරි නතර කරනවා.. හිගන ආදරයකට අපේ එකී ඔය තරමටම රැවටුණාද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා ඔය විදියට කතා කරන්නෙ ඔයාගෙම ලේ වලින් ජාතක වෙලා ඉපදුණු දුවගේ ආදරයට ද ජයේ..? මට නම් ඔයා ගැන ලැජ්ජත් හිතෙනවා.. ඒ ආදරය හිගන ආදරයක් නෙමෙයි ජයේ.. ඇත්තටම ඒ ආදරය සෙනෙහස පිරුණු දෙව් ලොවක් වගෙයි.. ඇයි ඔයාට මම දකින විදියට දකින්න බැරි ජයේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මොකද.. මම ඔයා තරම් මෝඩ නෑ ඉන්ද්‍රාණි.. ඒකයි මම ඒ විදියට දකින්න බැරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාට කවදහරි තේරෙයි ජයේ.. මේ මෝඩ බිරිද දකින විදිය කොයි තරම් නිවැරදිද කියලා.. ඒ දවසට ඔයා පසුතැවෙයි.. ඉවස ගන්න බැරි තරමටම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කවදහරිනේ.. ඒක අපි ඒ දවසට බලමු.. දැන් මම කියන දේ අහලා මායා ගෙදර එක්කන් එන්න.. මම කැමති නෑ එක එක ගෙවල් වල ඉදගෙන මායා රස්තියාදු ගහනවට..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට ඒක කරන්න බෑ ජයේ.. මොකද එයා එහෙ ඉන්නෙ කැමැත්තෙන්.. අනික හැමදාටම මායා එහෙ නතර වෙන්නෙ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. ඒකත් එහෙමද..? එහෙනම් මේකත් මතක තියාගන්න.. මේ ජයවර්ධණ අකමැති කිසිම දෙයක් මේ ගෙදර සිද්ධ වෙන්නෙ නෑ.. යම් විදිහකින් හරි සිද්ධ වුණත් ඒ දේ පවතින්න මම ඉඩ තියන්නෙ නෑ.. තේරුණා නේද ඔයාට..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම නිවස තුළදී මායාගේ කෑ ගැසීම මේ තරම් දුරට ඇයගේ ජීවිතයට අභග්‍යසම්පන්න අසුන්දර ඛේදවාචකයක් වේයැයි.. නොසිතූ දර්ශනී තුෂාරිත් සමග මායා බැලීමට ආවේ ඉමහත් වේදනාවකිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. එන්න එන්න.. මායා කාමරයෙ ඉන්නවා.. මල්ලිකා දර්ශනීට හා තුෂාරිට නිවස තුළට පැමිණීමට ඇරයුම් කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා.. මායා.. මෙන්න ඔයාගෙ යාළුවො ඇවිල්ලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දර්ශනී සහ තුෂාරි මායා සිටි කාමරය තුළට පිවිසියේ මල්ලිකා ඇයට කතා කිරීමෙන් අනතුරුවය.. දර්ශනී කාමරයට ඇතුළු වනවාත් සමග ඇය දැකීමෙන් මායා අඩන්නට වූවේ තම ජීවිතය කුණාටුවකට හසු වූ නෞකාවක් මෙන් කැළඹීමට පත් කර විනාශ වූ එම මූසල ඛේදවාචකය යළිත් මතකයට නැගෙන්නට වූ බැවිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අඩන්න එපා මායා.. ඔයා මේ විදවන හැම මොහොතකටම ඔයාට ජීවිතය විදින්නත් ලැබෙයි මායා.. ඒ ගැන හිතලා ජීවත් වෙන්න උත්සාහ කරන්න.. දර්ශනී මායා වැළද ගනිමින් සනසන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ ජීවිතයට ඒ සැනසීම කවදා ලැබෙයිද දර්ශනී..? මං මහා පව්කාර කෙල්ලෙක්.. නැත්නම් මට මේ වගේ දෙයක් වෙයිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා පව්කාර නම් සනිරු වගේ හොද ගතිගුණ තියෙන කොල්ලෙක් ඔයාට ලැබෙයිද..? අනික මේ දේ ඔයාට වෙන්නම තිබ්බ දෙයක් වෙන්නැති මායා.. අපිට මොකක් හරි දෙයක් වෙන්න තියෙනවා නම් ඒක මේ ලෝකෙ කිසිම කෙනෙකුට වළක්වන්න බෑ නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්ත දර්ශනී ඔයා කියන කතාව.. ඒත්.. සනිරු මට කොච්චර ආදරේ කරනවද..? මං ගැන කොච්චර හොයලා බලනවද..? මං ගැන හිතලා මොන තරම් දුක් විදිනවද..? මොන තරම් කදුළු හලනවද..? ඒත්.. මට එයා වෙනුවෙන් මොනවද දැන් කරන්න පුළුවන්..? මගෙන් ලැබෙන ඕන හැම දයෙක්ම නැති වුනා දර්ශනී..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජීවිතය කියන්නෙ සතුට විතරක්ම නෙමෙයි මායා.. දුක, වේදනාව කියන අමිහිරි දේවලුත් ඒ සතුටට කවදාහරි එකතු වෙනවා.. එතකොට අපි අඩනවා.. කදුළු ගලලා කදුළු නොගලන තරමටත් වඩා එහා අඩනවා.. ඒත් ඒ දුක අපේ හදවතේ කොණක හරි තැන්පත් වෙලා තියෙනවා.. ඉතින් අපි කොහොම හරි ඒ දේවල් අමතක කරන්න ඕන.. නැත්නම් අපි ඒ මත්තෙම ජීවිතය විදවන්න වෙනවා.. ඉතින් ඔයත් හැමදාටම ජීවිතය විදවන්නද හදන්නෙ මායා..? හැම අමිහිරි දෙයක්ම අමතක කරන්න මායා.. හැම දෙයක්ම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුට ඔයාගෙන් නැති වුණේ එක දෙයක් විතරයි.. ඒත් ඔයාගෙන් තව කොච්චර දේවල් සනිරුට ලැබෙන්න තියෙනවද..? ඒ දේවල් ගැන හිතලා ජීවත් වෙන්න මායා.. අනික ඔයාගෙන් මොන දේ සනිරුට නොලැබුණත් ඔයාගෙ ආදරය තියෙනකම් සනිරුගේ හදවතේ ඔයා ගැන තියෙන ආදරය නැති වෙන්නෙ නෑ මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දර්ශනී හෘදයාංගම වූ සැනසිලිදායක වදන් මායාගේ කලකිරුණු සිත යළිත් පිඹීදෙන්නට තරම් අස්වැසිල්ලක් විය.. ඇයගේ ජීවිතයෙන් දුරස් වූ බලාපොරොත්තූන් යළිත් ඇය හා එක්වන්නට දර්ශනීගේ හදවතින් නැගුණු වදන් ප්‍රබල විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා අද සනිරු ආවෙ නැද්ද..? කිසිත් නොකියා නිහඩව සිටි තුෂාරි මායාත් සමග කතා කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආවා තුෂාරි අක්කෙ.. ඔයාලා එන්න පැයකට විතර කලිනුයි ගියේ.. දෑසෙහි වූ කදුළු පිසදමමින් මායා පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. ඒක නෙමෙයි තුෂාරි අක්කෙ.. අද අපි මාළිගාවට ගිය වෙලාවෙ රකිත හම්බ වුණානෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. මොකද වුණේ..? ඌ දැන් එළියට ඇවිල්ලද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කවදද ආවෙ කියලා නම් දන්නෙ නෑ.. ඒත් පුදුමෙ කියන්නෙ රකිත අපෙන් සමාව ගත්තනේ.. ඇත්තටම අපිට හිතාගන්නත් බැරිවුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාලට විතරක් නෙමෙයි මායා අපිටත් විශ්වාස කරන්න බෑ.. ඌ පාට වෙනස් කරන බෝදිලියෙක් වගේ මිනිහෙක්.. මේ පාර මොන දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ.. ඔයාලා කල්පනාවෙන් ඉන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්, තුෂාරි අක්කෙ.. රකිත කියන්නෙ හිතක් පපුවක් නැති මහ අමුතු ජාතියෙ මිනිහෙක්.. ඕනම දෙයක් කරන්නෙ කපටිකමින්.. එහෙම නැත්නම් චන්ඩිකමින්.. ඉතින් ඒ වගේ මිනිහෙක් කොහොමද අපි විශ්වාස කරන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. මායා ඕවට රැවටෙන්න එපා.. ඕකත් උගේ උගුලක් වෙන්න ඇති.. මායාගේ දෑත අල්ලා ගනිමින් කාමරයෙන් එළියට එත්ම දර්ශනී පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආලින්දයට පැමිණි මායාත් දර්ශනීත් තුෂාරිත් වටරවුමට සකසා තිබූ වේවැල් පුටු වල වාඩි වූවේ මල්ලිකා විසින් ගෙන එන ලැබූ සිසිල් බීම සහිත වීදුරු කෝප්ප පිළිගනිමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බොහොම ස්තුතියි ඇන්ටි.. මල්ලිකාගේ සංග්‍රහයට තුෂාරිත් ස්තුති කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිය මවගේ බෙහෙත් වට්ටෝරුවක් ගැනීම සදහා පසුදා සනිරු චතුරත් සමග මහනුවර ආයුර්වේදයට පැමිණියේ මායාද බැලීඹට යාමේ බලාපොරොත්තු ඇතිවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආයුර්වේදයට මීටර් විස්සක පමණ දුරින් ඉදිරියට ඇදෙමින් සිටි සනිරු සහ චතුර සමීපයට අළු පාට වෑන් රථයක් පැමිණ නතර කළේ තිරිංග තද කර මහා හඩින් ශබ්දයක් ද නංවාගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කවුද මචං මේ පිස්සා..? මිනිස්සු ඉන්නවා කියලා පේන්නෙ නැද්ද මුන්ට..? තමන් අසලට විත් නතර කළ වාහනයේ ගැටීමට අංශු මාත්‍රයෙන් බේරුණු චතුර ඒ දෙසට අත දිගු කරමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර කෑ නොගහ හිටපංකො.. බලමු අපි ඇතුලෙ ඉන්නෙ කවුද කියලා.. වාහනයේ රියදුරු ආසනයට විරුද්ධපසින් වූ දොරටුව ළගට පැමිණෙමින් සනිරු ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෑ නොගහ කොහොමද බං..? හදිසියෙවත් මොනා හරි වුණා නම්.. අනික මුන්ගෙ අම්මා අප්පොච්චිගෙ බූදලයක්ද මේ පාර..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු දොරටුව අසලට පැමිණෙනවාත් සමගම එහි දොරටුව විවෘත කරමින් රකුසු වෙසින් යුතු රත් වූ දෙනෙතින් කෝපය, වෛරය දිලිහි දිලිහී එළියට පැමිණියේ ජයවර්ධන ඔහුගේ මානුෂීය හැගීමෙන් ඔබ්බට ගිය අමානුෂීය මැරකම් කළ තක්කඩිකම් කළ දූෂිත අන්තනෝමතික අයතාවන් කළ පාපතර දෑතින් කම්මුල් පාරවක් කිහිපයක් සනිරුගේ දෙකම්මුල් හී සටහන් කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹට යකෝ මම කිව්වා නේද මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා.. කෝ.. ඉතින් උඹ ඒක ඇහුවද පර බල්ලා.. ජයවර්ධන සනිරුගේ කමීසයෙහි කොළරයක් අල්ලා ගනිමින් මහ හඩින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹ දන්නවා නේද ඒකි රකිතව බදින්න ඉන්නෙ කියලා..? ඒ තියෙද්දි උඹ මෙහෙම මගුල් නටනවද යකෝ..? උඹට ලැජ්ජා කියලා දෙයක් නැද්ද අනුන්ගෙ ගෑනුත් එක්ක පෙම් කෙලින්න..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මහත්තයා.. මූට මෙහෙම කියලා හරියන්නෙ නෑ.. දෙක තුනක් ඇනලම කියන්න ඕන.. ජයවර්ධන සමග සිටි අතවැසි සගයෙක් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. මූට මේ අන්තිම චාන්ස් එකත් දෙනවා.. මේ පාරත් මූ හැදුණෙ නැත්නම් දෙක තුනක් නෙමෙයි අඩි හයක් ඇතුලෙ ඉන්න ඉවරයක් කරලා දාපල්ලා.. ජයවර්ධන සනිරුගේ කොළරය අත හැර පැත්තකට තල්ලු කරමින් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ.. මිස්ටර් ජයවර්ධන.. සනිරු ජයවර්ධනට කතා කළේ පහත් කර සිටි හිස ඉහළට ඔසවා මහ හඩිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ ප්‍රාණවත් එඩිතර කටහඩ ජයවර්ධනට ඇසෙනවාත් සමගම ඇස් ගෙඩි දෙක විශාල කර ගනිමින් සනිරු දෙසට හැරුණේ කිසිදිනක එවන් ආකාරයට කිසිවෙකු තමාට අමතා නොතිබූ බැවිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ හිතේ මායා ගැන තියෙන ආදරය නැති කරන්න ඔහේගෙ ඔය චන්ඩිකම් වලට, තර්ජන වලට පුලුවන් වෙයි කියලා හිතුවද..? මගෙයි මායාගෙයි ආදරය නැති කරන්න ඔහේට තියා ඔය වටේ ඉන්න කටු කන බල්ලොන්ටවත් බෑ.. ඒක හොදට මතක තියාගන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනික ඔහේගෙ ඔය මැරකම් සල්ලි බලය අපේ ආදරය ඉස්සරහා මහ මෙර පාමුල තියෙන පුංචි වැලි කැටයක් හා සමානයි.. ඒ තරම් අපේ ආදරේ බලවත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම අනුන්ගෙ ගෑනුත් එක්ක පෙම් කෙළින එකෙක් නෙමෙයි.. මම ආදරය කරන්නෙ මගේ මායාට.. ඒ කියන්නෙ ඔහේගෙ දුවට.. ඔහේගෙ ඇබ්බැහිවීම් පුරුදු ගැන හිතලා මට නිකං චෝදනා කරන්න එපා මිස්ටර් ජයවර්ධන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනික රකිත වගේ අමුනුෂ්‍යයෙක් මායා බදියි කියලද හිතන්නෙ..? නෑ.. ඒකට කවමදාකවත් මායා කැමති වෙන්නෙ නෑ.. ඒ වගේ තක්කඩියෙකුට මායා දෙන්න තරම් ඔහේට තියෙන අඩුපාඩුව මොකක්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම ඔහේගෙ පොහොසත්කමට වඩා මට මගේ දුප්පත්කම ගැන ආඩම්බරයි.. ඔහේ කරන ඔය අවලම් තක්කඩි වැඩ දිහා බලනකොට මායාගේ තාත්තා කියලා කියන්නත් මට ලැජ්ජයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගෙන් මායා දුරස් කරන්න හදන තරමටම මම මායාට ආදරය කරනවා.. මගේ මනස මේ විදියට වෙහෙසන තරමටම මම මායාගේ ජීවිතය අභ්‍යන්තරයේ සැරිසරනවා.. මගේ ඇස් දෙක විඩාවට පත්කරන තරමටම මගේ ඡායාව මායාගේ ඇස් දෙකට නොපෙනී ඉන්න බැරි චරිතයක් බවට පත්වෙනවා.. මගේ ශරීරයට දෙන හැම වේදනාවක්ම මායාගේ දෑතේ ස්පර්ශයෙන් අමෘත ඔසුවක් ලබා ගන්නවා.. මේ හැම දෙයක්ම පුලුවන් නම් නතර කරන්න මිස්ටර් ජයවර්ධන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ සිතෙහි ජයවර්ධන කෙරෙහි කැකෑරෙමින් තිබුණු තෙරපෙමින් තිබුණු වචන පෙළ පිට කළේ ඉවසීම රදවාගෙනය.. එය ඔහු කතා කල විලාසයෙන්ම විද්‍යාමාන විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ ඉවසීම කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළ සෑම දෙයක්ම ජයවර්ධන තුළ තිබූ වෛරය තව තවත් වැඩි කරන්නට හේතුවක් විය.. එබැවින් ඔහු වාහනයට ගොඩවූවේ සනිරුට අනතුරු ඇගවීමක්ද කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොල්ලා.. උඹ ආදරය හින්වා වියරු වැටිලයි ඉන්නෙ.. මම දන්නවා ඒ වියරුව නැති කරන බෙහෙත.. බලාගමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ ජීවිතයට නිතර නිතර තර්ජනය කිරීම, පහර දීම සම්බන්ධයෙන් ජයවර්ධන කෙරෙහි මායා තුළ වූවේ වචනයෙන් පැවසිය නොහැකි තරමේ කළකිරීමකි.. තම ලෙයින් ජාතක වූ දරුවාගේ අනාගතය මේ තරම් උනන්දුවකින් යුතුව හිතා මතාම විනාශ කරන්නට උත්සාහ දරණ ජයවර්ධන කුමකට තමා වැන්නියකට මෙලොව දකින්නට වරම් දුන්නේද යන්න පිළිබදව මායා තුළ පසුතැවිල්ලක් උපන්නීය.. කෙසේ වෙතත් ජයවර්ධන විසින් සනිරු විනාශ කිරීමට දරණ සෑම තැනක් පාසාම මායා තව තවත් සනිරුට ළං විය.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom