Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රකිතගේ සමාව ඉල්ලීම ඔහු තුළ වූ පළිගැනීමේ චේතනාව ඉක්මන් කරන්නට විය..

සනිරුගේ ජීවිතයට ජයවර්ධන විසිනුත් තමා විසිනුත් නොයෙක් ආකාරයෙන් බලපෑම් කළද එය තම වියැකී යන අපේක්ෂාවන් වළකා ගැනීමට ඇති එක් විසදුමක් යැයි සිතූ රකිත හිතුවක්කාර සිය හිතුමතේට පමණක් තීරණ ගෙන කටයුතු කරන මායාගේ ජීවිතයට අමතක කළ නොහැකි තරමේ දඩුවමක් ළබා දීමට ඔහුට සිත් වූයේ එමගින් සනිරුගේ ජීවිතයෙන් මායා දුරස් කරන්නට හැකි වෙතැයි යන අරමුණ යටි සිතෙහි ධාරණය වූ බැවිණි..

ඉතින්.. උඹ දැන් මොනවද කරන්න යන්නෙ..?

රකිතත් සමග කතා කරමි්න සිටි සගයෙකු ඔහුගෙන් ප්‍රශ්න කළේ ඉදිරි සැලසුම් දැන ගැනීමේ අදහසිනි..

ඒක බරපතල දෙයක්.. කොච්චර බරපතල වුණත් මම ඒ දේ කරනවාමයි.. මොකද ඒක මගේ හිතේ තියෙන ඉවරයක් වේනනැති ආශාවක්.. ඔව්.. ඒක පුදුම ආශාවක්..

උමගේ ඔය ඉවරයක් වේනනැති ආශාව ඉටු කරන්න දැන් මොනවද කරන්න යන්නෙ..?

මං.. කරන්නෙද..? හරි.. මම මේ කියන දේ හොදට අහපල්ලා.. අද අපි කොහොම හරි මායා උස්සං අපේ හන්තානේ තියෙන බංගලෝ එකට යන්න ඕනි.. සිගෙරෙට්ටුවක් දල්වා ගනිමින් සිටි රකිත ඉන් දුම් රොදක් පිට කරමින් පැවසුවේය..

උඹට පිස්සුද රකිත..? උමට මතක නැද්ද අපි ඇතුළෙ ඉදන් ආපු බව..? ආයෙමත් යන්න ආසද..? මට නම් බෑ ඔය කේස් වලට එන්න..

ඒ කියන්නෙ උඹ කැමති නෑ මට උදව් කරන්න..? යකෝ.. මේක මතක තියාගනිං.. උඹලා අද ඔහොම ඉන්නෙ මං නිසයි.. මේ රකිත නිසයි.. මම කියන විදියට වැඩ කරන්න බැරි නම් උඹට යන්න පුලුවන්.. ඉතින් පලයංකො.. රකිතගේ කෝපය උත්සන්න වූවේ තම අණසකට සිය සගයන් විරුද්ධ වීම ගුණමකුකමක් යැයි සිතු නිසාවෙනි..

ඔව්.. මට මතකයි, ඇතුළෙ ඉදලාආවෙ කියලා.. උඹ මේක මතක තියාගනිං.. මට ඇතුළෙත් එකයි.. එළියෙත් එකයි.. මේ ලංකාවය ඇතුළෙ කාරියවසම්ලාට කරන්න බැරි දෙයක් නෑ.. මොකද කාරියවසම් කියන්නෙ ඉදිරිලා වැටෙන්නෙ නැති ගහක්..

රකිත රිලැක්ස් මචං.. අපි ඉන්නවනේ.. උඹ වෙනුවෙන් ඕනම දෙයක් අපි කරන්නම්.. ඉතින්.. අපි දැන් මොකද කරන්නෙ..? රකිතගේ මිල මුදල් වලට වහල් වී ඔහුගේ වාසි තකා කටයුතු කරන තවත් සගයෙකු රකිතගේ පක්ෂපාතීත්වය කතා කළේය..

රකිත මට සමාවෙයන්.. මම බය වුණේ මේ කේස් එකත් ලීක් වෙයි කියලා.. ඒකයි මම එහෙම කිව්වෙ.. නැතුව උඹට විරුද්ධ වෙන්න නෙමෙයි මචං..

තවම උඹ මම ගැන හරියටම දන්නෙ නෑ.. මගෙත් එක්ක අවංකව වැඩ කරන එවුන්ට මම කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නෑ.. ඒක හොදට තේරුම් ගනින්..

ඔව්, මචං මට තේරෙනවා.. දැන් උඹගේ ප්ලෑන කියපංකෝ..

අපි මොන විදිහෙ හරි බොරුවක් කියලා මායා ගෙදරින් එළියට අරන් අපේ බංගලෝ එකට අරන් එන්න ඕනෙ.. හැබැයි මායාට ඒ ගැන දැනෙන්න දෙන්න හොද නෑ.. එහෙම වුණොත් මොකක් හරි සැකයක් ඕකිට දැනුණොත් මගේ හැම දෙයක්ම ඉවරයි.. ඒ නිසා අපි හොද කල්පනාවෙන් මේක කරන්න ඕනි..

හරි.. ගෙනාවයි කියමු.. ඊට පස්සෙ උඹ මොකද කරන්නෙ..?

කරන්නෙද..? ඒක ඒ වෙලාවට උඹලට තේරෙයි.. රකිත තම හිස පිරිමදිමින් සිනා සී පැවසුවේය..

හරි.. හරි.. බං, අපිට මොකද නොතේරෙන්නෙ..? මෙච්චර දවසක් අපිත් හිටියෙ උඹත් එක්කනේ.. අනික මේ වගේ දේවල් කීයක් නම් මේ බංගලෝ එකේ වුණාද..? කවුද දන්නෙ..? අපි විතරනේ..

ඕන්.. ඕන්.. කට ඇරියොත් පරණ දේවල්මයි එළියට එන්නෙ.. මේ දේවල් මේ බිත්ති හතර ඇරෙන්න වෙන කවුරුවත් දැන ගන්න බෑ.. තේරුණාද..?

මිල මුදල් පසුපස හඹා යාම, මැර බලයෙන් තම අපේක්ෂාවන් ඉටු කර ගැනීමෙන් පමණක් මේ රකිතගේ ජීවිතය සම්පූර්ණ වූවේ නැත.. ඉන් ඔබ්බට ගිය අසරණ කෙල්ලන්ගේ ජීවිත විනාශ කර තම වියරු වැටුණු ශාරීරික අවශ්‍යතාවයන් සංසිදුවා ගැනීම ද තම ජීවිතයේ එක් පරිච්ඡේදයක් විය.. ඊට තම සගයන්ගේද සහය ලැබුණේ ඔවුන්ට ද ඉන් ගත සිත පිනවා ගැනීඹට අවස්ථාවන් ලැබුණු හෙයිනි..

උඹ බය වෙන්න එපා මේ හැම දෙයක්ම හැමදාමත් රහසක් විදියට තියෙයි.. මොකද අපිත් මේවයි කොටස් කරුවොනේ.. ඒත් මචං.. උම ඇත්තටම නෙමෙයි ද මායා කසාද බදින්න හදන්නෙ..? ආදරය කරන්නෙ..?

උඹලට පිස්සුද..? මායා කසාද බැදලා.. මට ඒකිත් එක්ක විතරක්ම ඉන්න පුලුවන් වෙයිද..? බෑනේ.. උඹලා දන්නවනේ.. මට දවසින් දවසට එක එක රහට තියෙන කෑම ඕනි කියලා.. ඉතින්.. මායා කසාද බදින්න හදන්නෙ එකම එක වාසියක් හින්දා විතරයි..

වාසියක්.. ඒ කිව්වෙ..?

ජයවර්ධන කියන්නෙ සල්ලි ගහක්.. ඉතින් ඒ සල්ලි ගහේ එකම හිමිකාරිය වෙන්නෙ මායා.. අන්න ඒ සල්ලි ගහ මගේ කර ගහන්නයි මායා කසාද බදින්න හදන්නෙ.. නැතුව ජීවිත කාලයටම ඒකිත් එක්ක දීග කන්න නෙමෙයි.. දැන් උඹලට තේරුණානේ..?

උඹ ඔය කියන විදියට හැම දෙයක්ම සිද්ධ වෙයිද රඛිත..?

මොකද නැත්තෙ..? අර මෝඩ ජයවර්ධන ඉන්නකම් මට මගේ අරමුණට ළගා වෙන්න ලේසියි..

එතකොට ඇයි උඹ මායාට.. මෙහෙම දෙයක්..?

ඒකත් අහපල්ලකෝ.. මායාගේ ජීවිතයට බලපෑමක් වුණාම අර කැම්පස්කාරයා කොහොමද ඒකිට ආදරය කරන්නෙ..? බදින්නෙ..? ඌට ඒකිව එපා කරවන්නයි මෙහෙම දෙයක් කරන්නෙ.. එතකොට ඒකිගේ ජීවිතේ අපායක්..

දැන් ඉතින් උඹ මායා ඉන්න තැන දන්නවද..?

ඔව්.. ඔව්.. මම දන්නවා.. අම්පිටිය පැත්තෙ ඉන්නෙ.. ඉක්මණට යමං.. රකිත සහ ඔහුගේ යහළුවන් වාහනයට ගොඩවූවේ මායාගේ ජීවිතයට තවත් ඛේදනීය වේදනාවක් එක් කිරීමේ අරමුණ ඇතිවය..

මායා නැවතී සිටින නිවස තිබුණේ කොතැනද යන වග රකිත දැනන් උන්නේ පෙරදා ඔහුවු මාළිගාවට පැමිණ ආපසු යන අතරතුරේ ඔවුන් ලුහුබැද හඹා ගිය නිසාය.. එබැවින් ඔහුට මායා නැවතී සිටි නිවස සොයා ගැනීමට එතරම් අපහසුවක් වූවේ නැත..

මචං.. අර තියෙන්නෙ ඒ තමයි ගේ.. උඹලා ඔහොම හිටපල්ලා.. මම තනියම ඇතුළට යන්නම්.. රකිත තම යහලුවන් සමග නිවස තුළට නොගියේ මායා තුළ සැකයක් ඇති වීම වැළැක්වීම සදහාය..

එදින මල්ලිකා තම සැමියාත් සමග සිය දෙමාපියන් බැලීමට මාවනැල්ලේ ගොස් තිබීම රකිතගේ සැලැස්ම සාර්ථක වීමට බෙහෙවින් ම බලපෑවේය.. වටපිට බලමින් රකිත විසින් නිවසේ සීනුව නාද කරන විට බාත් රූම් එකේ සිටි මායා උඩුකය සහ දණහිසින් ඉහළට පැළද සිටි රෝසපාට තුවාය තම ළමැදට තද කර සකසුරුවම් කර ගනිමින් එළියට ආවේ සනිරු පැමිණ ඇතැයි සිතාය..

හ්.. රකිත ඔයා මොකද මෙහේ..? දැන් ගෙදර කවුරුත් නෑ.. ප්ලීස්.. මෙහෙන් යන්න.. රකිත දකිනවාත් සමග බියට පත් වූ මායා වෙවුලමින් එලෙස ප්‍රකාශ කළේ නැවත නිවස තුළට යාමට හැරෙමිනි..

මායා නිවස තුළට ගියේ පැළද සිටි තුවායෙන් තමා ඉදිරියේ සිමීටම ලැජ්ජාවක් ඇති වෙන්නැතැයි යන බව රකිතට ඒත්තු ගැනුණේ නැවත ඇය ඇදුමකින් සැරසී ආ නිසාය..

මායා බය වෙන්න එපා.. මම ආවෙ සනිරුගෙ පණිවිඩයක් ඔයාට කියන්නයි.. රකිත මායා දෙස හොරැසින් බලමින් ප්‍රකාශ කළේය..

පණිවිඩයක්.. සනිරුගෙන්.. බොරු කියන්න එපා රකිත.. සනිරු හැමදාම මාව බලන්න මෙහෙ එනවා.. රකිතගේ බොරුව අවිශ්වාසයට ලක් කරමින් මායා පැවසීය..

මායා.. මේක බොරුවක් නෙමෙයි.. අද සනිරුගෙ අම්මා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලා.. ඉතින්.. අද මෙහේ එන්න වේනනෙ නැති නිසා පුලුවන් නම් ඔයාව හොස්පිට්ල් එකට එක්කන් එන්න කිව්වා..

රකිත, ඔයා ඔය කියන කතාව ඇත්තක් නම් ඊයෙ සනිරු මට අනිවාර්යෙන්ම කියනවා.. මේක ඔයාගෙ මොකක් හරි බොරුවක්.. මායා තුළ රකිත කෙරෙහි වූ සැකය එන්න එන්නම වැඩි විය..

අනික සනිරුගෙ අම්මා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලා නම් මෙහෙ එන්නෙ චතුර හරි ප්‍රදීප් හරි.. මොකද එයාලා සනිරුගෙ යාලුවො..

ප්ලීස් මායා.. මාව සැක කරන්න එපා.. ඊයෙ රෑ සනිරුගේ අම්මට හොදටම අමාරු වෙලා.. ඉතින්.. ඔයා දන්නෙ කොහොමද රෑ වුණ දේවල්..

රකිත පැවසූ දේවල් බොරුවක් වුවත් අවිශ්වාස කළ යුතු දෙයක් වුවත් මායාගේ සිතෙහි ඒ පිළිබදව වැලි කැටයක තරම් හෝ පුංචි විශ්වාසයක් ඇති වූවේ රකිත කළ ප්‍රකාශය නිසාය.. එබැවින් මයා හොස්පිට්ල් එකට යාමට තීරණය කළේ රකිත ගෙන ආ පණිවිඩය නිසාම නොව සනිරුත් ඔහුගේ අම්මාත් සමග ඇති සබැදියාව නිසාය..

හරි.. රකිත ඔයා යන්න.. මම බස් එකේ එන්නම්.. මායා රකිතත් සමග යාමට පවා අකමැති වූවේ ඒ තරමටම ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවන බව දන්නා නිසාය..

මායා.. තවමත් ඔයාට මාව අවිශ්වාසද..? ඒ නිසානෙ මාත් එක්ක නොයන්නෙ.. ප්ලීස් මායා.. තවත් මාව ඔය විදියට සැක කරන්න එපා.. මම කරපු වැරදි වලට මෙහෙම හරි පුංචි උදව්වක් ඔයාලා දෙන්නට කරන්න බැරි ඇයි..? රකිතගේ යක්ෂ වේෂය යටපත් වී හැගීම්බර ආවේශයක් මුවට නැගුණේ මායාගේ අනුකම්පාව ඒ මොහොතට පමණක් ලබා ගැනීම උදෙසාය..

හරි.. රකිත, ඔයා ඔහොම ඉන්න.. මම ඉක්මණට ලෑස්ති වෙලා එන්නම්.. මායා රකිතගේ රැවටිලි වදනට හසු වූවේ ඔහු විශ්වාස නොකළ ඉන්නට බැරිම නිසාය..

රැවටුණා.. රැවටුණා.. මෝඩ මායා.. ඉක්මණට වරෙන් ලෑස්ති වෙලා.. මමත් ඉන්නෙ බොහොම අමාරුවෙන්.. මම මේචචර දවසක් හිටියෙ මේ දවස උදා වෙනකම්.. අද ඒ දවස උදාවුණා.. දැන් බලපන් මේ රකිතට පිටපාපු එකේ දඩුවමේ රහ කොහොමද කියලා.. රකිතගේ නොමිනිස් අසංයම සිතෙහි වූ හැගුමන් වියරුවෙන් මෙන් මිමිණුවේය..

නිවස තුළට යමින් සිටි මායා දෙස බැලු රකිතගේ දෙනෙතට ඇයගේ නිතඹ ලතාවට දෙපසට නැළවෙන විලාසයත් රෝස පාට තුවායෙන් වසාගෙන තිබුණ පිරිපුන් දෙතනෙහි සුන්දරත්වයත් මැවී පෙනෙන්නට පටන් ගත්ම ඔහුගේ ගත සිත වියරුවෙන් මෙන් නළියන්නට ගැනුණේ කෙසේ හෝ ඇයගේ පහස තම නිදි යහනේ දී විද ගැනීමේ නොනිම් ආහාව නොඉවසුම් වූ හෙයිනි.. තම ගතේ දැවෙන උණුසුම ඇයගේ සියුමැලි සුසිනිදු ගතෙහි සංස්පර්ශයෙන් කෙසේ හෝ සිසිලසක් ගෙන සැනහුමක් ලබන්නට රකිත තුළ වූවේ ද්වේශ සහගත ආශාවකි..

රකිත මිනිස් ඇසුරේ ජීවත් වුවත් ඔහු ගුණගරුකබවෙන්, සදාචාරයෙන්, සාරධර්ම පද්ධතියෙන් සංවර්ධනය නොවූ ගෝත්‍රිකයෙකු මෙන් හැසිරෙන අයෙකු බව ඔහුගේ නොදියුණු චර්යා රටාවෙන් මානව ගම්‍යමාන වේ.. ඔහුගේ මනසට ඇතුළු වන සියල් සිතිවිලි නිසම්මකාරී නොවන අයුරින් ක්‍රියාවට නංවන්නේ ඒ බව පසක් කරමින්.. මොහොතකට හෝ ඔහු මායාට කරන්නට යන අපාරාධය පිළිබදව මිනිසෙකු මෙන් සිතුවා නම් මෙවන් ක්‍රියාවක් ඇතැම් විට ඔහුගෙන් නොවෙන්නට මග පෑදෙනු ඇත.. එහෙත් ඔහුට දුරදර්ශී නුවණක් නැත්තේ හදවත බොර දිය මෙන් අපවිත්‍ර නිසාය.. ගෝත්‍රිකයෙකු මෙන් තක්කඩි නිසාය.. වනචර නිසාය.. අශිෂ්ට නිසාය.. ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන්නෙකු නිසාය..

විනාඩි පහළොවක් පමණ ගත වීමෙන් අනතුරුව මායා කාමරයෙන් එළියට ආවේ රෝහලට යාමේ හදිසිය සිතෙහි තබාගෙනය..

ආ.. මායා ආවද..? එහෙනම් අපි යමු.. පරක්කු වුණා..

රකිතත් සමග වාහනය ළගට පැමිණි මායා වෑන් රථයේ දොරටුව විවෘත කරනවාත් සමගම එහි තුළ වූ රකිතගේ සගයන් දැක බියට පත් වූවේ තමා තුළ යටපත් කර ගනිමින් තිබූ සැකය යළිත් උද්දීපනය කරමිනි..

රකිත.. ඇයි මේ අය මෙහාට ආවේ..? මායා ඔහුන්ගේ මුහුණු දෙස බලමින් ප්‍රශ්න කළේය..

අයියෝ.. මායා.. මෙයාලා ආවෙ මගෙත් එක්කයි.. අපි ඔක්කොම ගෙදරට යන එක හොද නැති නිසයි මෙයාලා වෑන් එකේ හිටියෙ.. අනික මෙයාලා පැය විසි හතරෙම ඉන්නෙ මගෙත් එක්කනේ.. හරි.. හරි.. දැන් ඉක්මණට වෑන් එකට නගින්න.. මේ.. බලන්න, වෙලා ගිහින් තියෙන්නෙ.. රකිත තම අත් ඔරලෝසුවේ සටහන්ව තිබුණු වෙලාව පෙන්වමින් මායා වෑන් රථයට බලෙන් මෙන් නැංවිය..

මායා තුළ වූ බිය අවිශ්වාසය ගෙවෙන හැම තත්පරයක් පාසාම එන්න එන්නම වැඩි වූයේ වෑන් රථයට ගොඩ වූ මොහොතේ සිට රකිත හෝ අන් කිසිවෙකුවත් තමා සමග එකදු වචනයක් කතා නොකළ බැවිනි..

රකිත මොකද ඔයාලා මේ කතා නැත්තෙ..? හරියට ගොලුවො වගේනේ..

ගොළුවො වගේ.. කවුද..? අපි.. රකිත වෑන් රථයේ සිටි සියලු දෙනා දෙස බලමින් සිනාසුණේය..

වෑන් රථයේ සිටි සියලු දෙනාම සිනාසෙන්නට පන් ගැනුණේ ව්‍යාජත්වයෙන් නැගුණු රකිතගේ ගොරහැඩි සිනහවට ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙනි..

මොකද ඔයාලා මේ හිනාවෙන්නෙ..? පිස්සුද..? ව්‍යාඝ්‍රයන් රැළකට හසු වූ පුංචි මුවැත්තියක් මෙන් මායා වෑන් රථය තුළ අසරණ විය..

පිස්සු.. ඔව්, පිස්සු තමයි.. ඒ උඹ නිසා මායා.. උඹ නිසා.. රකිත මායාගේ බෙල්ල අල්ලාගෙන දත්මිටි කමින් ප්‍රකාශ කළේය..

ඔයාට මොකද වෙලා තියෙන්නෙ රකිත..? මගේ බෙල්ල අතාරින්න.. රිදෙනවා..

රිදෙනවා.. උඹට තාම රිදුනෙ නෑ.. උඹට වැඩිය මගේ රිදෙන්නෙ, නළියන්නෙ, මෙතනයි.. ඒ උඹට තියෙන ආදරයක් හින්දා නෙමෙයි.. උඹෙන් මට ලැබෙන්න ඕන දේවල් නැති වී ගෙන යනන ිසා.. රකිත තම පපුවට ගසා ගනිමින් පැවසුවේය..

මගෙන් මොනවද ඔයාට ලැබෙන්න තියෙන දේවල්..? ඇයි මට මේ විදියට වද දෙන්නෙ..?

උඹගෙ දේපළ මිසක් මට උඹගෙ ආදරයවත් උඹලත් එක්ක නෑදෑකම් පවත්වන්නටවත් උවමනාවක් නෑ.. මට ඕනි උඹගෙ නමට තියෙන හැම දේපළක්ම විතරයි.. ඒකයි මම උඹව කසාද බදින්න හදන්නෙ..

උඹ මහා බොරු කාරයෙක් මිනිහො.. මම හිතුවා උඹගෙ බලාපොරොත්තුවත් මේකම කියලා.. ඒත් මම උඹට රැවටුණේ නෑ.. මොකද උඹගෙ හිතේ තියෙන යටි කූට්ටු වැඩ ඔය මූණෙන් පේනවා..

ඒත්.. මායා, උඹ අද මට රැවටුණානේ.. ඇයි අද මගේ මූනෙ තියෙන යටි කූට්ටු වැඩ වල තේරුම පෙනුණෙ නැද්ද..? සිනාසෙමින්..

පෙනුණා මිනිහො.. ඒත් මම රැවටුණේ සනිරු ගැන කියපු නිසයි.. උඹළු විශ්වාස කරලා නෙමෙයි..

පුදුම විදිහටනේ සනිරු ගැන හිතන්නෙ..? බලමුකෝ.. අද උඹව බේරගන්නෙ කවුද කියලා..

ආං.. ආං.. ඔය කොහෙද යන්නෙ..? හොස්පිටල් එකට යන්නෙ අතනින්නේ.. රකිත, මාව මේ ගෙනියන්නෙ කොහාටද..? මායා කෑ ගසන්නට විය..

හොස්පිට්ල් එකට.. මොන හොස්පිට්ල්ද..? විකාද..? රකිත මායාගේ කෑ ගැසීම නතර කිරීමට ඇයගේ කට තද කරමින් පැවසුවේය..

මායා කතා කිරීමට උත්සාහ කළත් රකිත ඊට ඉඩ නොදුන්නේ තව තවත් තම අතින් ඇයගේ කට තද කර වසා ගැනීමෙනි.. කෙසේ නමුත් ඇයට කළ හැකි කිසිවක් නොතිබුණු හෙයින් අවසානයෙදී ඇය රකිතගේ අත හපා කෑවේ ඉවසීම පාලනය කරගත නොහැකිම වූ නිසාය..

ආහ්.. පරට්ටි.. තොගේ ඔය දැගලිල්ල නවත්තපිය.. නැත්නම් මෙතනදිම මං තෝව ඉවරයක් කරනවා බැල්ලි..

තමුසෙ මට කිව්වෙ සනිරු හොස්පිට්ල් එකේ ඉන්නවා කියලා නේද..? ඉතිං.. දැන් මේ කොහෙද යන්නෙ..? මාව මගේ සනිරු ළගට ගෙනියන්න රකිත.. ප්ලීස්.. ප්ලීස්.. මායාගේ දෑසෙහි සිර වී තිබුණු කදුළු බිංදු එකිනෙක ගලා හැලෙන්නට විය..

මම උඹට එවලෙත් කිව්වා නේද උඹ අද මට රැවටුණා කියලා..? ඇතත්ටම උඹ රැවටුණා මායා.. මම කිව්වෙ බොරුවක්.. සනිරු තියා උගෙ අම්මවත් මම අද දැක්කෙ නෑ.. මගෙත් එක්ක උඹ නොඑන නිසයි මේ බොරුව මම කළේ.. දැන් හැම දෙයක්ම දන්නවනේ.. ඉතින් දැන්වත් මාව විශ්වාස කරන්න මායා..

උඹ මහ වංචාකරයෙක් රකිත.. මට යන්න දීපන් මිනිහො.. මායා රකිතගේ කමීසයෙන් අල්ලාගෙන කෑ ගසන්නට විය..

යන්න දෙන්න.. හිටපං මම උමට යන්නම දෙන්නම්.. හ්ම්.. මේ රකිත කාරියවසම්ට අහුවුණු කෙල්ලෙකුට නිකම්ම යන්න දෙනවද..? පොඩ්ඩක් ඉවසපං මායා.. මට උඹට දෙන්න තියෙනවා පොඩි සංග්‍රහයක්.. ඒක භුක්ති විදලම පලයන්.. රකිත මහා හඩින් සිනාසෙන්නට විය..

දෙවියන්ගෙ නාමෙට මට යන්න දෙන්න රකිත.. මායා දිගු වැළපීමකට මුලපිරිය..

කමක් නෑ.. කමක් නෑ.. දැන් ඉතින් දෙවියන් බුදුන් සිහිකරගනිං.. නැත්නම් ආයෙ වෙලාවක් නැතිවෙයි..

වෑන් රථය ඉදිරියටම ධාවනය වෙයි.. ඒ මායාගේ ජීවිතයට තවත් අභාග්‍යසම්පන්න කැළලක් ඒක කිරීමටය.. ඒ බව ඇයගේ ශරීරයට අවටින් හමන සුළං පොද පවසන්නේය.. ඒ බව ඇයගේ දෙනෙතට රකුසු වෙසින් යුත් අමනුෂ්‍යය හැසිරීම පේනවන්නේය.. ඒ බව ඇයගේ හදවතේ ගැහෙන භයංකාර බද්ධ රාවයෙන් පවසන්නීය.. එහෙත් ඇයට කළ කිසිවක් නොමැත.. සැබැවින්ම ඇය අසරණය..

එදින ප්‍රදීප් සහ චතුර සනිරු එනතුරු හන්තානේට යන මාර්ගය අසල වූ වැඩිහිට නිවාසය ළග සිටියේ ප්‍රදීප්ගේ අසල්වාසී සීයා කෙනෙකු බැලීමට යාම සදහාය.. නමුත් සනිරු පැමිණිමට පැයක පමණ කාලයක් ප්‍රමාද වීඹ නිසා ඔවුන් තුළ තරහක්ද ඇති වූවේ නිරායාසයෙනි..

ඒ.. ප්‍රදීප්, අර යන අළුපාට වෑන් එකේ මායා නේද යන්නෙ..? තමන් අසලින් ඉදිරියට ගිය වෑන් රථය පෙන්වමින් චතුර ප්‍රකාශ කළේය..

ඔව් මචං.. මායා තමයි.. චතුර.. ඒකෙ රකිතත් ඉන්නවා.. අර බලපන්.. මැද සීට් එකේ.. මායාත් එතනමයි ඉන්නෙ.. කාරයක් පාර හරස් කරමින් තිබූ නිසාම වෑන් රථය විනාඩියක් පමණ නතර කරන්නට වූවෙන් එහි සිට අය හදුනා ගැනීමට ප්‍රදීප්ට හැකිවිය..

මචං.. ඒ වෑන් එක යනවා.. අපි පස්සෙන් යමු.. ඉදිරියට ඇදෙන වෑන් රථය දෙස බලමින් ප්‍රදීප් පැවසුවේය..

ඔව් ප්‍රදීප්.. මොනවා හරි කරමු.. ආ.. අන්න සනිරු එනවා.. තමන් වෙතට පැමිණෙන සනිරු දුටු චතුර ප්‍රකාශ කළේය..

ඇයි මචං.. මොකද මේ උඹලගෙ දාඩියදාලා..? බයත් වෙලා..

මේකයි සනිරු, කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. රකිත මායව අරන් ගියා.. අපි ඉක්මණට මොනා හරි කරමු.. නැත්නම් මොනවා වෙයිද දන්නෑ..

මොනවා.. මායා අරන් ගියා.. කොහාටද ගියේ..? සනිරු අතෙහි තිබුණු පාර්සලය ඉබේටම වාගේ බිමට වැටුණි..

හන්තානෙ පැත්තට ගියේ..

හරි මම දන්නවා.. මායව අරන් ගියේ උනගේ හන්තාගෙ තියෙන බංගලාවට.. මච, අපි ඉක්මණට එහාට යමු..

[QUOTE="crazybuddy, post: 13014046, member: 326070"] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-llnV_dJo_KE/T24BIrVyNxI/AAAAAAAABlU/2I-0QyiPgS0/s1600/18.png[/IMG] [B][COLOR=#783f04]රකිතගේ සමාව ඉල්ලීම ඔහු තුළ වූ පළිගැනීමේ චේතනාව ඉක්මන් කරන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරුගේ ජීවිතයට ජයවර්ධන විසිනුත් තමා විසිනුත් නොයෙක් ආකාරයෙන් බලපෑම් කළද එය තම වියැකී යන අපේක්ෂාවන් වළකා ගැනීමට ඇති එක් විසදුමක් යැයි සිතූ රකිත හිතුවක්කාර සිය හිතුමතේට පමණක් තීරණ ගෙන කටයුතු කරන මායාගේ ජීවිතයට අමතක කළ නොහැකි තරමේ දඩුවමක් ළබා දීමට ඔහුට සිත් වූයේ එමගින් සනිරුගේ ජීවිතයෙන් මායා දුරස් කරන්නට හැකි වෙතැයි යන අරමුණ යටි සිතෙහි ධාරණය වූ බැවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතින්.. උඹ දැන් මොනවද කරන්න යන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිතත් සමග කතා කරමි්න සිටි සගයෙකු ඔහුගෙන් ප්‍රශ්න කළේ ඉදිරි සැලසුම් දැන ගැනීමේ අදහසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක බරපතල දෙයක්.. කොච්චර බරපතල වුණත් මම ඒ දේ කරනවාමයි.. මොකද ඒක මගේ හිතේ තියෙන ඉවරයක් වේනනැති ආශාවක්.. ඔව්.. ඒක පුදුම ආශාවක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උමගේ ඔය ඉවරයක් වේනනැති ආශාව ඉටු කරන්න දැන් මොනවද කරන්න යන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං.. කරන්නෙද..? හරි.. මම මේ කියන දේ හොදට අහපල්ලා.. අද අපි කොහොම හරි මායා උස්සං අපේ හන්තානේ තියෙන බංගලෝ එකට යන්න ඕනි.. සිගෙරෙට්ටුවක් දල්වා ගනිමින් සිටි රකිත ඉන් දුම් රොදක් පිට කරමින් පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹට පිස්සුද රකිත..? උමට මතක නැද්ද අපි ඇතුළෙ ඉදන් ආපු බව..? ආයෙමත් යන්න ආසද..? මට නම් බෑ ඔය කේස් වලට එන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කියන්නෙ උඹ කැමති නෑ මට උදව් කරන්න..? යකෝ.. මේක මතක තියාගනිං.. උඹලා අද ඔහොම ඉන්නෙ මං නිසයි.. මේ රකිත නිසයි.. මම කියන විදියට වැඩ කරන්න බැරි නම් උඹට යන්න පුලුවන්.. ඉතින් පලයංකො.. රකිතගේ කෝපය උත්සන්න වූවේ තම අණසකට සිය සගයන් විරුද්ධ වීම ගුණමකුකමක් යැයි සිතු නිසාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්.. මට මතකයි, ඇතුළෙ ඉදලාආවෙ කියලා.. උඹ මේක මතක තියාගනිං.. මට ඇතුළෙත් එකයි.. එළියෙත් එකයි.. මේ ලංකාවය ඇතුළෙ කාරියවසම්ලාට කරන්න බැරි දෙයක් නෑ.. මොකද කාරියවසම් කියන්නෙ ඉදිරිලා වැටෙන්නෙ නැති ගහක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත රිලැක්ස් මචං.. අපි ඉන්නවනේ.. උඹ වෙනුවෙන් ඕනම දෙයක් අපි කරන්නම්.. ඉතින්.. අපි දැන් මොකද කරන්නෙ..? රකිතගේ මිල මුදල් වලට වහල් වී ඔහුගේ වාසි තකා කටයුතු කරන තවත් සගයෙකු රකිතගේ පක්ෂපාතීත්වය කතා කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත මට සමාවෙයන්.. මම බය වුණේ මේ කේස් එකත් ලීක් වෙයි කියලා.. ඒකයි මම එහෙම කිව්වෙ.. නැතුව උඹට විරුද්ධ වෙන්න නෙමෙයි මචං..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවම උඹ මම ගැන හරියටම දන්නෙ නෑ.. මගෙත් එක්ක අවංකව වැඩ කරන එවුන්ට මම කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නෑ.. ඒක හොදට තේරුම් ගනින්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්, මචං මට තේරෙනවා.. දැන් උඹගේ ප්ලෑන කියපංකෝ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි මොන විදිහෙ හරි බොරුවක් කියලා මායා ගෙදරින් එළියට අරන් අපේ බංගලෝ එකට අරන් එන්න ඕනෙ.. හැබැයි මායාට ඒ ගැන දැනෙන්න දෙන්න හොද නෑ.. එහෙම වුණොත් මොකක් හරි සැකයක් ඕකිට දැනුණොත් මගේ හැම දෙයක්ම ඉවරයි.. ඒ නිසා අපි හොද කල්පනාවෙන් මේක කරන්න ඕනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. ගෙනාවයි කියමු.. ඊට පස්සෙ උඹ මොකද කරන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කරන්නෙද..? ඒක ඒ වෙලාවට උඹලට තේරෙයි.. රකිත තම හිස පිරිමදිමින් සිනා සී පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. හරි.. බං, අපිට මොකද නොතේරෙන්නෙ..? මෙච්චර දවසක් අපිත් හිටියෙ උඹත් එක්කනේ.. අනික මේ වගේ දේවල් කීයක් නම් මේ බංගලෝ එකේ වුණාද..? කවුද දන්නෙ..? අපි විතරනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕන්.. ඕන්.. කට ඇරියොත් පරණ දේවල්මයි එළියට එන්නෙ.. මේ දේවල් මේ බිත්ති හතර ඇරෙන්න වෙන කවුරුවත් දැන ගන්න බෑ.. තේරුණාද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිල මුදල් පසුපස හඹා යාම, මැර බලයෙන් තම අපේක්ෂාවන් ඉටු කර ගැනීමෙන් පමණක් මේ රකිතගේ ජීවිතය සම්පූර්ණ වූවේ නැත.. ඉන් ඔබ්බට ගිය අසරණ කෙල්ලන්ගේ ජීවිත විනාශ කර තම වියරු වැටුණු ශාරීරික අවශ්‍යතාවයන් සංසිදුවා ගැනීම ද තම ජීවිතයේ එක් පරිච්ඡේදයක් විය.. ඊට තම සගයන්ගේද සහය ලැබුණේ ඔවුන්ට ද ඉන් ගත සිත පිනවා ගැනීඹට අවස්ථාවන් ලැබුණු හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ බය වෙන්න එපා මේ හැම දෙයක්ම හැමදාමත් රහසක් විදියට තියෙයි.. මොකද අපිත් මේවයි කොටස් කරුවොනේ.. ඒත් මචං.. උම ඇත්තටම නෙමෙයි ද මායා කසාද බදින්න හදන්නෙ..? ආදරය කරන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹලට පිස්සුද..? මායා කසාද බැදලා.. මට ඒකිත් එක්ක විතරක්ම ඉන්න පුලුවන් වෙයිද..? බෑනේ.. උඹලා දන්නවනේ.. මට දවසින් දවසට එක එක රහට තියෙන කෑම ඕනි කියලා.. ඉතින්.. මායා කසාද බදින්න හදන්නෙ එකම එක වාසියක් හින්දා විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වාසියක්.. ඒ කිව්වෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයවර්ධන කියන්නෙ සල්ලි ගහක්.. ඉතින් ඒ සල්ලි ගහේ එකම හිමිකාරිය වෙන්නෙ මායා.. අන්න ඒ සල්ලි ගහ මගේ කර ගහන්නයි මායා කසාද බදින්න හදන්නෙ.. නැතුව ජීවිත කාලයටම ඒකිත් එක්ක දීග කන්න නෙමෙයි.. දැන් උඹලට තේරුණානේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ ඔය කියන විදියට හැම දෙයක්ම සිද්ධ වෙයිද රඛිත..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකද නැත්තෙ..? අර මෝඩ ජයවර්ධන ඉන්නකම් මට මගේ අරමුණට ළගා වෙන්න ලේසියි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතකොට ඇයි උඹ මායාට.. මෙහෙම දෙයක්..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකත් අහපල්ලකෝ.. මායාගේ ජීවිතයට බලපෑමක් වුණාම අර කැම්පස්කාරයා කොහොමද ඒකිට ආදරය කරන්නෙ..? බදින්නෙ..? ඌට ඒකිව එපා කරවන්නයි මෙහෙම දෙයක් කරන්නෙ.. එතකොට ඒකිගේ ජීවිතේ අපායක්.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් ඉතින් උඹ මායා ඉන්න තැන දන්නවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්.. ඔව්.. මම දන්නවා.. අම්පිටිය පැත්තෙ ඉන්නෙ.. ඉක්මණට යමං.. රකිත සහ ඔහුගේ යහළුවන් වාහනයට ගොඩවූවේ මායාගේ ජීවිතයට තවත් ඛේදනීය වේදනාවක් එක් කිරීමේ අරමුණ ඇතිවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා නැවතී සිටින නිවස තිබුණේ කොතැනද යන වග රකිත දැනන් උන්නේ පෙරදා ඔහුවු මාළිගාවට පැමිණ ආපසු යන අතරතුරේ ඔවුන් ලුහුබැද හඹා ගිය නිසාය.. එබැවින් ඔහුට මායා නැවතී සිටි නිවස සොයා ගැනීමට එතරම් අපහසුවක් වූවේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මචං.. අර තියෙන්නෙ ඒ තමයි ගේ.. උඹලා ඔහොම හිටපල්ලා.. මම තනියම ඇතුළට යන්නම්.. රකිත තම යහලුවන් සමග නිවස තුළට නොගියේ මායා තුළ සැකයක් ඇති වීම වැළැක්වීම සදහාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදින මල්ලිකා තම සැමියාත් සමග සිය දෙමාපියන් බැලීමට මාවනැල්ලේ ගොස් තිබීම රකිතගේ සැලැස්ම සාර්ථක වීමට බෙහෙවින් ම බලපෑවේය.. වටපිට බලමින් රකිත විසින් නිවසේ සීනුව නාද කරන විට බාත් රූම් එකේ සිටි මායා උඩුකය සහ දණහිසින් ඉහළට පැළද සිටි රෝසපාට තුවාය තම ළමැදට තද කර සකසුරුවම් කර ගනිමින් එළියට ආවේ සනිරු පැමිණ ඇතැයි සිතාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හ්.. රකිත ඔයා මොකද මෙහේ..? දැන් ගෙදර කවුරුත් නෑ.. ප්ලීස්.. මෙහෙන් යන්න.. රකිත දකිනවාත් සමග බියට පත් වූ මායා වෙවුලමින් එලෙස ප්‍රකාශ කළේ නැවත නිවස තුළට යාමට හැරෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා නිවස තුළට ගියේ පැළද සිටි තුවායෙන් තමා ඉදිරියේ සිමීටම ලැජ්ජාවක් ඇති වෙන්නැතැයි යන බව රකිතට ඒත්තු ගැනුණේ නැවත ඇය ඇදුමකින් සැරසී ආ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා බය වෙන්න එපා.. මම ආවෙ සනිරුගෙ පණිවිඩයක් ඔයාට කියන්නයි.. රකිත මායා දෙස හොරැසින් බලමින් ප්‍රකාශ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පණිවිඩයක්.. සනිරුගෙන්.. බොරු කියන්න එපා රකිත.. සනිරු හැමදාම මාව බලන්න මෙහෙ එනවා.. රකිතගේ බොරුව අවිශ්වාසයට ලක් කරමින් මායා පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. මේක බොරුවක් නෙමෙයි.. අද සනිරුගෙ අම්මා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලා.. ඉතින්.. අද මෙහේ එන්න වේනනෙ නැති නිසා පුලුවන් නම් ඔයාව හොස්පිට්ල් එකට එක්කන් එන්න කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත, ඔයා ඔය කියන කතාව ඇත්තක් නම් ඊයෙ සනිරු මට අනිවාර්යෙන්ම කියනවා.. මේක ඔයාගෙ මොකක් හරි බොරුවක්.. මායා තුළ රකිත කෙරෙහි වූ සැකය එන්න එන්නම වැඩි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනික සනිරුගෙ අම්මා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කලා නම් මෙහෙ එන්නෙ චතුර හරි ප්‍රදීප් හරි.. මොකද එයාලා සනිරුගෙ යාලුවො..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලීස් මායා.. මාව සැක කරන්න එපා.. ඊයෙ රෑ සනිරුගේ අම්මට හොදටම අමාරු වෙලා.. ඉතින්.. ඔයා දන්නෙ කොහොමද රෑ වුණ දේවල්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත පැවසූ දේවල් බොරුවක් වුවත් අවිශ්වාස කළ යුතු දෙයක් වුවත් මායාගේ සිතෙහි ඒ පිළිබදව වැලි කැටයක තරම් හෝ පුංචි විශ්වාසයක් ඇති වූවේ රකිත කළ ප්‍රකාශය නිසාය.. එබැවින් මයා හොස්පිට්ල් එකට යාමට තීරණය කළේ රකිත ගෙන ආ පණිවිඩය නිසාම නොව සනිරුත් ඔහුගේ අම්මාත් සමග ඇති සබැදියාව නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. රකිත ඔයා යන්න.. මම බස් එකේ එන්නම්.. මායා රකිතත් සමග යාමට පවා අකමැති වූවේ ඒ තරමටම ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවන බව දන්නා නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. තවමත් ඔයාට මාව අවිශ්වාසද..? ඒ නිසානෙ මාත් එක්ක නොයන්නෙ.. ප්ලීස් මායා.. තවත් මාව ඔය විදියට සැක කරන්න එපා.. මම කරපු වැරදි වලට මෙහෙම හරි පුංචි උදව්වක් ඔයාලා දෙන්නට කරන්න බැරි ඇයි..? රකිතගේ යක්ෂ වේෂය යටපත් වී හැගීම්බර ආවේශයක් මුවට නැගුණේ මායාගේ අනුකම්පාව ඒ මොහොතට පමණක් ලබා ගැනීම උදෙසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. රකිත, ඔයා ඔහොම ඉන්න.. මම ඉක්මණට ලෑස්ති වෙලා එන්නම්.. මායා රකිතගේ රැවටිලි වදනට හසු වූවේ ඔහු විශ්වාස නොකළ ඉන්නට බැරිම නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රැවටුණා.. රැවටුණා.. මෝඩ මායා.. ඉක්මණට වරෙන් ලෑස්ති වෙලා.. මමත් ඉන්නෙ බොහොම අමාරුවෙන්.. මම මේචචර දවසක් හිටියෙ මේ දවස උදා වෙනකම්.. අද ඒ දවස උදාවුණා.. දැන් බලපන් මේ රකිතට පිටපාපු එකේ දඩුවමේ රහ කොහොමද කියලා.. රකිතගේ නොමිනිස් අසංයම සිතෙහි වූ හැගුමන් වියරුවෙන් මෙන් මිමිණුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිවස තුළට යමින් සිටි මායා දෙස බැලු රකිතගේ දෙනෙතට ඇයගේ නිතඹ ලතාවට දෙපසට නැළවෙන විලාසයත් රෝස පාට තුවායෙන් වසාගෙන තිබුණ පිරිපුන් දෙතනෙහි සුන්දරත්වයත් මැවී පෙනෙන්නට පටන් ගත්ම ඔහුගේ ගත සිත වියරුවෙන් මෙන් නළියන්නට ගැනුණේ කෙසේ හෝ ඇයගේ පහස තම නිදි යහනේ දී විද ගැනීමේ නොනිම් ආහාව නොඉවසුම් වූ හෙයිනි.. තම ගතේ දැවෙන උණුසුම ඇයගේ සියුමැලි සුසිනිදු ගතෙහි සංස්පර්ශයෙන් කෙසේ හෝ සිසිලසක් ගෙන සැනහුමක් ලබන්නට රකිත තුළ වූවේ ද්වේශ සහගත ආශාවකි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]රකිත මිනිස් ඇසුරේ ජීවත් වුවත් ඔහු ගුණගරුකබවෙන්, සදාචාරයෙන්, සාරධර්ම පද්ධතියෙන් සංවර්ධනය නොවූ ගෝත්‍රිකයෙකු මෙන් හැසිරෙන අයෙකු බව ඔහුගේ නොදියුණු චර්යා රටාවෙන් මානව ගම්‍යමාන වේ.. ඔහුගේ මනසට ඇතුළු වන සියල් සිතිවිලි නිසම්මකාරී නොවන අයුරින් ක්‍රියාවට නංවන්නේ ඒ බව පසක් කරමින්.. මොහොතකට හෝ ඔහු මායාට කරන්නට යන අපාරාධය පිළිබදව මිනිසෙකු මෙන් සිතුවා නම් මෙවන් ක්‍රියාවක් ඇතැම් විට ඔහුගෙන් නොවෙන්නට මග පෑදෙනු ඇත.. එහෙත් ඔහුට දුරදර්ශී නුවණක් නැත්තේ හදවත බොර දිය මෙන් අපවිත්‍ර නිසාය.. ගෝත්‍රිකයෙකු මෙන් තක්කඩි නිසාය.. වනචර නිසාය.. අශිෂ්ට නිසාය.. ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන්නෙකු නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විනාඩි පහළොවක් පමණ ගත වීමෙන් අනතුරුව මායා කාමරයෙන් එළියට ආවේ රෝහලට යාමේ හදිසිය සිතෙහි තබාගෙනය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. මායා ආවද..? එහෙනම් අපි යමු.. පරක්කු වුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිතත් සමග වාහනය ළගට පැමිණි මායා වෑන් රථයේ දොරටුව විවෘත කරනවාත් සමගම එහි තුළ වූ රකිතගේ සගයන් දැක බියට පත් වූවේ තමා තුළ යටපත් කර ගනිමින් තිබූ සැකය යළිත් උද්දීපනය කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත.. ඇයි මේ අය මෙහාට ආවේ..? මායා ඔහුන්ගේ මුහුණු දෙස බලමින් ප්‍රශ්න කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියෝ.. මායා.. මෙයාලා ආවෙ මගෙත් එක්කයි.. අපි ඔක්කොම ගෙදරට යන එක හොද නැති නිසයි මෙයාලා වෑන් එකේ හිටියෙ.. අනික මෙයාලා පැය විසි හතරෙම ඉන්නෙ මගෙත් එක්කනේ.. හරි.. හරි.. දැන් ඉක්මණට වෑන් එකට නගින්න.. මේ.. බලන්න, වෙලා ගිහින් තියෙන්නෙ.. රකිත තම අත් ඔරලෝසුවේ සටහන්ව තිබුණු වෙලාව පෙන්වමින් මායා වෑන් රථයට බලෙන් මෙන් නැංවිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා තුළ වූ බිය අවිශ්වාසය ගෙවෙන හැම තත්පරයක් පාසාම එන්න එන්නම වැඩි වූයේ වෑන් රථයට ගොඩ වූ මොහොතේ සිට රකිත හෝ අන් කිසිවෙකුවත් තමා සමග එකදු වචනයක් කතා නොකළ බැවිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත මොකද ඔයාලා මේ කතා නැත්තෙ..? හරියට ගොලුවො වගේනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගොළුවො වගේ.. කවුද..? අපි.. රකිත වෑන් රථයේ සිටි සියලු දෙනා දෙස බලමින් සිනාසුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෑන් රථයේ සිටි සියලු දෙනාම සිනාසෙන්නට පන් ගැනුණේ ව්‍යාජත්වයෙන් නැගුණු රකිතගේ ගොරහැඩි සිනහවට ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකද ඔයාලා මේ හිනාවෙන්නෙ..? පිස්සුද..? ව්‍යාඝ්‍රයන් රැළකට හසු වූ පුංචි මුවැත්තියක් මෙන් මායා වෑන් රථය තුළ අසරණ විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිස්සු.. ඔව්, පිස්සු තමයි.. ඒ උඹ නිසා මායා.. උඹ නිසා.. රකිත මායාගේ බෙල්ල අල්ලාගෙන දත්මිටි කමින් ප්‍රකාශ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාට මොකද වෙලා තියෙන්නෙ රකිත..? මගේ බෙල්ල අතාරින්න.. රිදෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රිදෙනවා.. උඹට තාම රිදුනෙ නෑ.. උඹට වැඩිය මගේ රිදෙන්නෙ, නළියන්නෙ, මෙතනයි.. ඒ උඹට තියෙන ආදරයක් හින්දා නෙමෙයි.. උඹෙන් මට ලැබෙන්න ඕන දේවල් නැති වී ගෙන යනන ිසා.. රකිත තම පපුවට ගසා ගනිමින් පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගෙන් මොනවද ඔයාට ලැබෙන්න තියෙන දේවල්..? ඇයි මට මේ විදියට වද දෙන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹගෙ දේපළ මිසක් මට උඹගෙ ආදරයවත් උඹලත් එක්ක නෑදෑකම් පවත්වන්නටවත් උවමනාවක් නෑ.. මට ඕනි උඹගෙ නමට තියෙන හැම දේපළක්ම විතරයි.. ඒකයි මම උඹව කසාද බදින්න හදන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ මහා බොරු කාරයෙක් මිනිහො.. මම හිතුවා උඹගෙ බලාපොරොත්තුවත් මේකම කියලා.. ඒත් මම උඹට රැවටුණේ නෑ.. මොකද උඹගෙ හිතේ තියෙන යටි කූට්ටු වැඩ ඔය මූණෙන් පේනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත්.. මායා, උඹ අද මට රැවටුණානේ.. ඇයි අද මගේ මූනෙ තියෙන යටි කූට්ටු වැඩ වල තේරුම පෙනුණෙ නැද්ද..? සිනාසෙමින්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පෙනුණා මිනිහො.. ඒත් මම රැවටුණේ සනිරු ගැන කියපු නිසයි.. උඹළු විශ්වාස කරලා නෙමෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුදුම විදිහටනේ සනිරු ගැන හිතන්නෙ..? බලමුකෝ.. අද උඹව බේරගන්නෙ කවුද කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආං.. ආං.. ඔය කොහෙද යන්නෙ..? හොස්පිටල් එකට යන්නෙ අතනින්නේ.. රකිත, මාව මේ ගෙනියන්නෙ කොහාටද..? මායා කෑ ගසන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොස්පිට්ල් එකට.. මොන හොස්පිට්ල්ද..? විකාද..? රකිත මායාගේ කෑ ගැසීම නතර කිරීමට ඇයගේ කට තද කරමින් පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා කතා කිරීමට උත්සාහ කළත් රකිත ඊට ඉඩ නොදුන්නේ තව තවත් තම අතින් ඇයගේ කට තද කර වසා ගැනීමෙනි.. කෙසේ නමුත් ඇයට කළ හැකි කිසිවක් නොතිබුණු හෙයින් අවසානයෙදී ඇය රකිතගේ අත හපා කෑවේ ඉවසීම පාලනය කරගත නොහැකිම වූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආහ්.. පරට්ටි.. තොගේ ඔය දැගලිල්ල නවත්තපිය.. නැත්නම් මෙතනදිම මං තෝව ඉවරයක් කරනවා බැල්ලි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමුසෙ මට කිව්වෙ සනිරු හොස්පිට්ල් එකේ ඉන්නවා කියලා නේද..? ඉතිං.. දැන් මේ කොහෙද යන්නෙ..? මාව මගේ සනිරු ළගට ගෙනියන්න රකිත.. ප්ලීස්.. ප්ලීස්.. මායාගේ දෑසෙහි සිර වී තිබුණු කදුළු බිංදු එකිනෙක ගලා හැලෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම උඹට එවලෙත් කිව්වා නේද උඹ අද මට රැවටුණා කියලා..? ඇතත්ටම උඹ රැවටුණා මායා.. මම කිව්වෙ බොරුවක්.. සනිරු තියා උගෙ අම්මවත් මම අද දැක්කෙ නෑ.. මගෙත් එක්ක උඹ නොඑන නිසයි මේ බොරුව මම කළේ.. දැන් හැම දෙයක්ම දන්නවනේ.. ඉතින් දැන්වත් මාව විශ්වාස කරන්න මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ මහ වංචාකරයෙක් රකිත.. මට යන්න දීපන් මිනිහො.. මායා රකිතගේ කමීසයෙන් අල්ලාගෙන කෑ ගසන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යන්න දෙන්න.. හිටපං මම උමට යන්නම දෙන්නම්.. හ්ම්.. මේ රකිත කාරියවසම්ට අහුවුණු කෙල්ලෙකුට නිකම්ම යන්න දෙනවද..? පොඩ්ඩක් ඉවසපං මායා.. මට උඹට දෙන්න තියෙනවා පොඩි සංග්‍රහයක්.. ඒක භුක්ති විදලම පලයන්.. රකිත මහා හඩින් සිනාසෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]දෙවියන්ගෙ නාමෙට මට යන්න දෙන්න රකිත.. මායා දිගු වැළපීමකට මුලපිරිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කමක් නෑ.. කමක් නෑ.. දැන් ඉතින් දෙවියන් බුදුන් සිහිකරගනිං.. නැත්නම් ආයෙ වෙලාවක් නැතිවෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෑන් රථය ඉදිරියටම ධාවනය වෙයි.. ඒ මායාගේ ජීවිතයට තවත් අභාග්‍යසම්පන්න කැළලක් ඒක කිරීමටය.. ඒ බව ඇයගේ ශරීරයට අවටින් හමන සුළං පොද පවසන්නේය.. ඒ බව ඇයගේ දෙනෙතට රකුසු වෙසින් යුත් අමනුෂ්‍යය හැසිරීම පේනවන්නේය.. ඒ බව ඇයගේ හදවතේ ගැහෙන භයංකාර බද්ධ රාවයෙන් පවසන්නීය.. එහෙත් ඇයට කළ කිසිවක් නොමැත.. සැබැවින්ම ඇය අසරණය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]එදින ප්‍රදීප් සහ චතුර සනිරු එනතුරු හන්තානේට යන මාර්ගය අසල වූ වැඩිහිට නිවාසය ළග සිටියේ ප්‍රදීප්ගේ අසල්වාසී සීයා කෙනෙකු බැලීමට යාම සදහාය.. නමුත් සනිරු පැමිණිමට පැයක පමණ කාලයක් ප්‍රමාද වීඹ නිසා ඔවුන් තුළ තරහක්ද ඇති වූවේ නිරායාසයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ.. ප්‍රදීප්, අර යන අළුපාට වෑන් එකේ මායා නේද යන්නෙ..? තමන් අසලින් ඉදිරියට ගිය වෑන් රථය පෙන්වමින් චතුර ප්‍රකාශ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් මචං.. මායා තමයි.. චතුර.. ඒකෙ රකිතත් ඉන්නවා.. අර බලපන්.. මැද සීට් එකේ.. මායාත් එතනමයි ඉන්නෙ.. කාරයක් පාර හරස් කරමින් තිබූ නිසාම වෑන් රථය විනාඩියක් පමණ නතර කරන්නට වූවෙන් එහි සිට අය හදුනා ගැනීමට ප්‍රදීප්ට හැකිවිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මචං.. ඒ වෑන් එක යනවා.. අපි පස්සෙන් යමු.. ඉදිරියට ඇදෙන වෑන් රථය දෙස බලමින් ප්‍රදීප් පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ප්‍රදීප්.. මොනවා හරි කරමු.. ආ.. අන්න සනිරු එනවා.. තමන් වෙතට පැමිණෙන සනිරු දුටු චතුර ප්‍රකාශ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඇයි මචං.. මොකද මේ උඹලගෙ දාඩියදාලා..? බයත් වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]මේකයි සනිරු, කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. රකිත මායව අරන් ගියා.. අපි ඉක්මණට මොනා හරි කරමු.. නැත්නම් මොනවා වෙයිද දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනවා.. මායා අරන් ගියා.. කොහාටද ගියේ..? සනිරු අතෙහි තිබුණු පාර්සලය ඉබේටම වාගේ බිමට වැටුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හන්තානෙ පැත්තට ගියේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි මම දන්නවා.. මායව අරන් ගියේ උනගේ හන්තාගෙ තියෙන බංගලාවට.. මච, අපි ඉක්මණට එහාට යමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B][/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s320/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom