Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
30 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෑන් රථය බංගලාවට පැමිණියේය.. හන්තාන කන්ද සිසාරා චන්ඩ මාරුතයක් හමන්නා සේ සුළං රැළි රැඩිකල් ස්වභාවයකින් යක්තය.. රූස්ස ලතාවන් ඉදිරී වැටෙන්නට තරම් සුළං රැළි ප්රාණවත්ය.. හැබෑවටම මේ ස්වභාවික පරිසරය පවා මේ තරම් ආකාරයෙන් හිතුවක්කාරකම් පාන්නේ අවිහිංසකාවියකට අත් වෙන්නට යන ඛේදවාචකයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීඹක් යැයි මොහොතකට සිතෙයි..

මචං.. ඕකිව ඇතුළට අරන් වරෙන් ඉක්මණට.. වෑන් රථයෙන් එළියට බසිමින් රකිත පැවසුවේය..

මාව අතෑරපන්.. මට යන්න දීපන්.. මායා කෑ ගසමින් ඔවුන්ගෙන් බේරීමට තෙපුල් පිට කළත් ඇයට සිදු වූවේ තව තවත් කෑ ගසන්නට පමණි..

අතාරින්න..? කොහේ දුවන්නද..? මෙහා ආපු එකියක් කවමදාකවත් ආපහු දුවලා නෑ.. දිව්වා නම් දිව්වේ අඬ අඬ.. උඹට තේරෙනවා නේද මම කියන එක..

මට යන්න දෙන්න.. ප්ලීස්..

අරන් වරෙන් ඕකිව ඇතුළට..

බංගලාව ඇතුළට රැගෙන ගිය මායා රකිත විසින් කාමරයකට ගෙන ගියේ ඇයගේ කෑ ගැසීම මධ්‍යයේය.. ඇයගේ කෑ ගැසීම එම බංගලාවට පමණක් සීමා වූවේ ඒ තරම්ම එය විශාල වූ බැවිණි.. එබැවින් මොර දී හඩා වැළපෙමින් කෑ ගසන මායාගේ වේදනාත්මක හඩ කිසිවෙකුටත් නොඇසුණු තරම්ය..

ඇත් තරම් කෑ ගහපන්.. ඔය කෑ ගැහිල්ල මේ කන්දෙන් එහාට ඇහෙයි කියලද උඹ හිතන්නෙ..? කෑ ගහපන්.. තව කෑ ගහපන්.. උඹ ඔය විදියට දඟල දඟලා කෑ ගහන කොට මට පුදුම සතුටක් දැනෙන්නෙ.. ඇත්තමයි මායෝ.. මගේ මුළු ඇගම නලියනවා..

අනේ රකිත! මට යන්න දෙන්න.. ප්ලීස්.. මට කරදර කරන්න එපා.. මම ඔයාට දණ ගහලා වදින්නම්.. රකිත.. මායා රකිතගේ කකුල් දෙක අල්ලා වදිමින් හඩන්නට විය..

හා.. හා.. ඇයි මට වදින්නෙ..? මම දෙවියෙක් කියාල හිතුවද..? මෙහාට වරනේ.. මායාගේ කෙස් වැටියෙන් අල්ලා ඇදට තල්ලු කළ රකිත කාමරයේ දොර වැසුවේ තම කමීසයේ බොත්තම් ගලවමිනි..

අනේ රකිත! ඔයා දන්නවනේ මම සනිරුට ආදරය කරනවා කියලා.. ඉතිං.. ඇයි මට මෙහෙම කරදර කරන්නෙ..? දෙවියන්ගෙ නාමෙට මට මොකුත් කරන්න එපා.. ඇදෙන් නැගිටිමින් මායා හඩන්නට විය..

සනිරු.. සනිරු.. සනිරු.. ඔය නම විතරද උඹේ හදවතේ තියෙන්නෙ..? ඇයි මටත් පොඩ්ඩක් හරි ඔය හදවතේ ඉඩ නැත්තෙ..? කියපන් මායා කියපන්..

මොකද මගේ දෛවයේ ලියැවිලා තියෙන්නෙ මගේ සනිරු විතරයි.. මගේ ආත්මය විදිවිද දකින්න පුලුව්න ඒ මගේ සනිරුට විතරයි.. මගේ ඇස් දෙක ඇතුළෙ හැම මොහොතකම සැරිසරන්නෙ මගේ ඒ රත්තරන් විතරයි.. වෙන කිසිම කෙනෙක් දිහා මට ඒ සෙනෙහසින් බලන්න බැ රකි... මගේ මුළු හදවතේම විතරක් නෙමෙයි.. මගේ මුළු ගත පුරාම රැදිලා ඉන්නෙ සනිරු විතරයි.. ඉතින්.. මම කොහොමද වෙන අයෙක් දිහා ඒ විදියට බලන්නෙ..? අනික ඔයා මගේ සනිරු වගේ නෙමෙයි.. ඔයා මහ කපටියෙක්.. බොරුකාරයෙක්..

නවත්තපන් පරට්ටි ඔය විකාර.. මම කපටියෙක් තමයි.. මම බොරුකාරයෙක් තමයි.. මම තක්කඩියෙක් තමයි.. ඒත්.. දැන් බලපං ඒ නොසණ්ඩාලයා උඹගෙ දෛවයේ ලියැවෙන හැටි.. උඹගෙ ඔය මහා ලොකු ආත්මය විනිවිද දකින හැටි.. උඹ අයිති මට විතරයි.. නැවතත් රකිත මායා ඔසවාගෙන ඇදට දැමුවේ සිහි විලක් වූ අයෙකු මෙන් සිනාසෙමිනි..

ශල්‍යකර්මයකට භාජනය වූ මායාගේ උදරය අභ්‍යන්තයට කිසිදු බලපෑමක් නොවන තරමට වග බලා ගත යුතු බව වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ ජීවිතයට ඉන් අනතුරක් වන්නට ඉඩ ඇති බව පවසමිනි.. රකිතගෙන් තව දිවි ගලවා ගැනීමට මායාට ශේෂව පැවතියේ එම හේතුව පමණි.. එයද ඇය පවසන්නට වූවේ අල්ප මාත්‍රයක තරම්වත් අමානුෂීය හැගීමක් රකිත තුළ ඇතැයි යන අඩ විශ්වාසය තුළය..

අනේ රකිත! මාව විශ්වාස කරන්න.. මට ඔපරේෂන් එක්ක කරලයි තියෙන්නෙ.. ප්ලීස්.. ඒ ගැන හිතලවත් මට මොකුත් කරන්න එපා.. පිං සිද්ධ වෙයි..

ඔපරේෂන් එකක්..? උඹට..? මම මෝඩයෙක් කියලා හිතුවද..? අනික එහෙම වුණත් මට මොකද..? අද මාව නවත්තන්න කාටවත් බෑ.. උඹ තියා උඩ ඉන්න දෙවියන්ටවත් බෑ..

ඇයි මනුස්සයෙක් වගේ හිතන්න බැරි..? අනුකම්පාව කියලා දෙයක් නැද්ද..?

මනුස්සයෙක්.. අනුකම්පාව.. මට ඕවා තේරුමක් නැති විකෘති වචන.. ඔව්.. මම දන්න තරමින් මෙච්චර දවසක් මම උඹට අනුකම්පා කළා.. ඒකයි මම උඹට අද වෙනකම් මොකුත් නොකළෙ.. ඒත්.. අද.. මට මාවම පාලනය කරගන්න බැරි වෙයි..

මායාගේ දැගලිල්ල රකිතගේ කාමාශාව ඉටු කරගැනීමට බාධාවක් වූවේ ඇයගේ දෑතෙහි නියවලින් ඔහුගේ ශරීරයට ඉඹුල් කටු වලින් අන්නාක් මෙන් වේදනාවක් දැනෙන්නට වූ නිසාය.. ඉන් කුපිත වූ රකිත මායා හැද සිටි සුදු පාට බ්ලවසුය තම දෑතින් ඉරා ඇයගේ දෑත් ඉන් ඇදෙහි වියලට බැද දැමුවේ ඇයගේ පියයුරු ආවරනය කර තිබූ තනපට පමණක් ඉතිරි වන්නට ඉඩ හරිමිනි.. කළු පැහැති තනපටකින් ආවරණය කර තිබූ මායාගේ පියයුරු රකිතගේ අශිෂ්ට ගොරහැඩි දෑතින් ස්පර්ශ කරන්නට වූවේ ක්ෂණයකින් ඇයගේ තනපට ඉවත් කරමිනි.. සැබැවින්ම රකිත කාමාශාවෙන් මත්වුණු තිරිසනෙකි.. වලත්තයෙකි.. බල්ලෙකු කියා ඇමතීමට තරම්වත් නුසුදුසු සිහි විකල් වූ පිස්සෙකි.. ලැජ්ජා, බය ගති ඇති මායාගේ අසරණ විලාපයන් මධ්‍යයේ ඇයගේ පියයුරු ඔහුගේ මත්කුඩු භාවිතා කළ මත්පැන් දුම්වැටි පානය කළ ජරාජීර්ණ වූ දෙතොලින් සිප ගනිමින් තිරිසනෙකු මෙන් උරා බොන්නට වූවේ මාතෘත්වය සංකේතවත් කරන ඒ අමරණිය කරුණාව දයාව සෙනෙහස පිරි අමෘත ක්ෂීර උල්පත පිලිබදවත් නොසිතාය..

හදවතින් පමණක් නොව ගතින්ද සෙනෙහසින් බැදි සනිරුත් සමග ආත්ම ගණනාවක් සිට පැවත එන බැදීමක් විලසින් ආදරය කළ මායාට කාම රකුසෙකු අභියස තම නිරාවරණය වූ වත ආවරණය කර ගන්නට තරම් ශක්තියක් නොවුණේ ඇයගේ දෑත් බැද තිබූ හෙයිනි.. එබැවින් කිසිදු පිළිසරණක් නොමැතිව අසරණ වූ මායා මහ හඩින් වැළපෙමින් ඇදෙහි අනෙක් පැත්තට හැරුණේ අමානුෂික පිරිමි සිතක් අභියස අසරණ වූ ගැහැනියක මෙනි..

ඇයි එහා පැත්තට හැරුණෙ..? ලැජ්ජද..? අදට විතරක් මම සනිරු කියලා හිතපන් මායා.. අදට විතරක්..

උඹට කවමදාකවත් මගේ සනිරු වගේ කෙනෙක් වෙන්න බෑ.. උඹ මහා තිරිසනෙක්.. කුපාඩියෙක්.. අවලම් බල්ලෙක්.. උඹට හිතක් පපුවක් නැද්ද මෙහෙම අපරාධ කරන්න.. මායාගේ වේදනාත්මක වදන් කාමරය පුරාම දෝංකාර දෙන්නට විය..

හිතක් පපුවක්.. මේ මට.. එහමෙ දෙයක් මට තියෙනවද කියලා කවමදාකවත් දැනිලා නෑ.. හ්ම්.. හිතක් පපුවක්..

මායාගේ අවිහිංසක වැළපීම, කෙදිරිල්ල.. රකිතගේ මත් වී ඇවිලුණු ගත සිත අයදින ක්ෂණික ආශාවන් ඉටුකර ගැනීමට තව තවත් ඉක්මන් කරන්නට තරම් ප්‍රතිචාරයක් දැක්වූ බවක් ලෙසට ඔහුට දැනුණේ පිවිතුරු ගැහැනු සිතක මානුෂිය හැගුමන් තේරුම් ගන්නට තරම් සංවේදී වූ හදවතක් ඔහුට නොතිබුණු හෙයිනි..

මල් පෙත්තකටත් වඩා සුසිනිදු, පැහැපත් සෞම්‍ය වූ මායාගේ වත සනිරුගේ සෙනෙහසින් සංස්පර්ශය වූවේ අමරණීය පෙමක නොබිදෙන නොසිදෙන බැදීමක් දෙදෙනාගේ සිත්හී තැන්පත් කරමිනි.. නිදන්ගත කරමිනි.. එහෙත් එම සුසිනිදු වතෙහි පැහැපත්කම සූරා දමමින් සෞම්‍ය බව නැති කර දමමින් විදගන්නට සැරසෙන රකිතගේ ආශාවන් මායාට දරා ගන්නට, ඉවසාග න්නට නොහැකි වූවේ ඔහුගේ මිනිස් සිත යටපත් වී තිරිසන් සිතක ක්‍රියා කලාපයේ කාමුක ආශාවන් මායාගේ ශරීරයෙන් බලහත්කාරයෙන් විදීමට උත්සහ ගත් නිසාය..

හදවතක් ප්‍රාර්ථනා නොකරන, පෙරුම්දම් නොපුරන බලාපොරොත්තු නොවන, නොඅයදින.. සෙනෙහසක් අන් හදකින් බලහත්කාරයෙන් විදගන්නට සැරසෙන විට එහ හදවතට මොන තරම් වූ වේදනාවක්, ජීවිතය පිළිබදව කලකිරීමක් ඇති වන්නේද..? ස්තතකින්ම එම වේදනාව, කලකිරීම මායාටද උරුම කර දෙන්නට තරම් රකිතගේ වල් වැදුණු අකාරුණික හදවතට සිත් විය.. මායාගේ ශරීරය රකිතගේ ශරීරයෙන් ස්පර්ශ වෙත්ම ඇයගේ හදවත වලසුන්ගේ තියුණු නිය මලින් බූ ගසා ලේ උපද්දවා ලබා දෙන වේදනාවටත් වඩා අති මහත් වේදනාවක් දැනී දැවි දැවී පිච්චී යන තරමට ඇවිළ යන්නට මෙන් පටන් ගත්තාය..

සෙනෙහස උතුරා යන මායාගේ හදවතේ අභයන්තරික හැගුමන් කෙරේ අංශු මාත්‍රයක තරම්වත් සංවේදීකමක් නොමැති වූ රකිතගේ තිරිසන් සිතට ඇයගේ දෙළැමෙහි පහස නැවතත් විද ගන්නට තරම් ආශාවක් පශල වූවේ මවකගේ දෙතනෙහි උණුහුම නොවිදි තිරිසනෙකු බව සථාන කරමිනි..

ක්ෂණයකින් රකිතගේ දෑත් ක්‍රියාත්මක වූවේ මායා හැද සිටි අළු පාට කොට සාය වෙතටය.. රකිතගේ මුව මායාගේ උඩුකයෙහි හොවා සිටියදීම ඇයටත් නොදැනෙන්නටම ඇගේ සායෙහි පිටුපස වූ බොත්තම් කාසි යුගලය ගලවා එය විවර කර පහළට ඇද දැමුවේය.. මායා හැද සිටි එම සාය රකිත විසින් අසල තිබූ පුටුවක් වෙතට විසි කරනු ලැබුවේ ඇගේ වැළපුම් තෙපුල් මධ්‍යයේය..

අනේ දෙවියන්ගෙ නාමෙට මොකුත් කරන්න එපා.. මම ඔයාගෙ සහෝදරියක් විදියට හිතන්න..

දැන් ආයෙ එහෙම හිතන්න බෑනෙ.. මායා.. මායා.. මායා.. මායාගේ නිතඹ දෑතින් පිරිමදිමින් තාලයකට මෙන් පැවසුවේය..

මායාගේ සියල් සිරුර සහමුලින්ම නිරාවරණය වෙත්ම ඇයගේ ශරීරය දරදඩු වන්නට විය.. ඇය කෑ ගැසුවත් අල්පෙනිත්තක් වැටෙන තරම් ශබ්දයක්වත් ඇයගේ මුවින් පිටනොවුණි.. ඇයගේ දෑසින් අවිචිඡ්න්නව කදුළු බිදු කඩා හැලෙන්නට විය.. දෑසින් කදුළු ගලා හැලෙත්ම ඇයගේ දෙනෙත් උඩ අතට පෙරලී නිසොල්මන් වන්නට විය.. ඉහළට ගත් සුසුම් පොද පහළට හෙළන්නට තරම්වත් ශක්තියක් නොවූ මායාගේ සිහි කල්පනාව ඉබේටම වගේ නැති වී යන්නට වූවාය..

පළිගැනීමේ චේතනාවෙන් ඉහවහා ගිය රකිතගේ වෛරය කෙළවර වූතේ තම අර්මාර්ථකාමී සිතෙහි කැකෑරෙමින් හූල්ලමින් පැවති සියලු ආශාවන් මායාගේ ශරීර අභ්‍යන්තරයේ බලහත්කාරයෙන් තැන්පත් කරමිනි.. මනුෂ්‍ය ආත්මයක් ලබා සිටින මිනිසෙකු තුළ නොමැති නොකරන තරමේ අමනුෂ්‍ය ගති පැවතුම් වලින් හෙබි රකිත තම පසිදුරන් අසිහියෙන් සිටි මායාගෙන් පිනවා ගැනීමට තරම් තිරස්චිත වූවේ මනුසත්භාවය තමාගෙන් ඈත්ව ඇති බව පෙන්වමිනි..

වෙනදා හන්තාන කන්ද සිසාරා හමන ශාන්ත වූ සිසිල් වූ සුවදවත් වූ සුළං පොද අද චන්ඩ මාරුතයක් විලසින් හමන්නේය.. වෙනදා ලතාවකට නැළවුණු තුරු මුදුන් අද වැගිරී වැටෙන්නට තරම් වේගයෙන් සෙලවෙන්නේය.. වෙනදා තුරු ලතාවන්හී ලැගුම්ගෙන සිටි කුරුල්ලන්ද අද මහා හඩින් කෑ ගසා අහස් කුසෙහි සී සී කඩ පියාපත් සලමින් ඉගිල්ලෙති.. වෙනදා දළදා සමිදුන්ගේ මන්දිරයෙන් නැගී සුළගත් සමග පිස ආ බැතිබර කන්කලු වූ නාදය වෙනුවට අද හන්තාන කන්ද සිසාරා ඇත්තේ ඛේදනීය ශෝකයක විලාපයන්ය.. මෙලෙස ස්වභාවික පරිසරය පවා වෙනස් වී කැළඹීමට පත්ව තිබෙන්නේ ප්‍රේමය, සෙනෙහස, කරුණාව අප්‍රමාණව කැවරුණු පිවිතුරු අහිංසකාවියකට වූ අපරාධය නිසාමදෝ..?

මේ.. ඉක්මණට යමල්ලා.. බංගලාවෙන් එළියට පැමිණි රකිත තව විසිරී තිබුණු හිසකෙස් පිළිවෙලකට සකසා ගනිමින් ද කමීසයේ බොත්තම් දමමින් ද තම සගයන්ට පැවසුවේය..

මචං.. අරකි ඇතුළෙනේ.. සගයෙකු කීවේය..

හිටපුදෙන්.. ඒකිට දැන් සිහිය නෑ.. සිහිය ආපුවාම යයි.. අනික දැන් මට ඒකිගෙන් වැඩක් නෑ..

ඔව් ඉතිං.. උඹගෙ වැඩේ දැන් හරිනේ.. හරි.. හරි.. උඹට හොද නම් අපිට මොකද..? යමං.. යමං..

ඇයි උඹලගෙ පංගුව හම්බවුණේ නැති නිසාද මේ කෑගහන්නෙ..? උඹලටත් ඕනෙ නම් අන්න ඇතුලෙ ඉන්නවා.. හැබැයි මම යනවා..

නෑ.. නෑ.. උමගෙ හිත පිරුණනේ.. අපිට එපා.. දැන් යමං..

රකිත තම සගයන් සමග වෑන් රථයට නැග පැමිණි මාර්ගයෙන්ම නොගියේ එය තමන්ටකුමක් හෝ ප්‍රශ්නයක් වේයැයි සිතූ නිසාය..

මචං.. ඕකි දැන් මෙ හැම දෙයක්ම ගෙදරට හරි සනිරුට හරි කිව්වොත් එහෙම අපි ඉවරනේ.. ඒක නිසා ඒකිට මොනා හරි කරලා දාන්නයි උඹට තිබ්බෙ.. එතකොට මේ වැඩේ ඉවරටම ඉවරනේ..

උඹට පිස්සුද..? ඒකිට කාටවත්ම මොකුත් කියන්න බැරි තරමටම මම ඒකිගෙ ජීවිතේ ඇතුළට රිංගුවා.. උඹලට තෙරෙනවනේ.. ඉතින් එහෙම කිව්වොත් ඒකි සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද..? අනික ජීවිතේ එපා වුණොත් එහෙම මොනා හරි කරගයි.. අපිට තියෙන්නෙ දැන් බලාගෙන ඉන්නයි.. සිනාසෙමින් රකිත පැවසුවේය..

ප්‍රීතිය සපිරි වෑන් රථය හන්තාන කන්ද මුදුනේ සිට මහනුවර නගර වෙත ධාවනය වූයේ සනිරු සහ ඔහුන්ගේ යහළුවන් පැමිණිමට විනාඩි දහයකට පමණ පෙරාතුවය..

සනිරු, ප්‍රදීප් සහ චතුර පැමිණෙන විට මායාගේ ජීවිතයට සිදුවිය හැකි උපරිම කැළල සිදු වී හමාරය.. එහතේ එවැනි දෙයක් මායාට සිදුවේ යැයි කියා සනිරුට මොහොතකටවත් නොසිතුනේය..

චතුර.. මේ තියෙන්නෙ ඒ බංගලාව තමයි.. වරෙන් ඉක්මණට.. ඇතුළට යමු.. සනිරු ඉදිරියට දුවමින් පැවසුවේය..

සනිරු පොඩ්ඩක් හිටපන්.. අරුන් ආව වෑන් එක නෑනෙ.. වටපිට බැලූ චතුර කීවේය..

හරි.. කමක් නෑ.. අපි ඇතුළට යමු..

හරි.. යමු..

විශාල දෙමහල් නිවසක් වූ එම බංගලාව ඇතුළට ගිය සනිරු එක් පැත්තකටත් ප්‍රදීප් සහ චතුර එක් පැත්තකටත් විසිර ගියේ මායා සිටීදැයි සොයා බැලීම සදහාය.. උඩු මහලට ගිය සනිරු සෑම කාමරයක්ම සෝදිසි කරබලමින් යන අතරතුර වසා තිබුණු එක් කාමරයකින් ඇසුණු කෙදිරිලි හඩ ඔහුගේ සිත කලබලයට පත් කරවන්නට විය..

මායා.. මායා.. කියමින් සනිරු කතා කළේය..

දොස වසා තිබුණු කාමරය සමීපයට ගිය සනිරුට ඉන් නැගෙන කෙදිරිලිහඩ පැහැදිලිවම ඇසෙන්නට පටන් ගත්තේය.. දොර විවෘත කිරීඹට ඔහු උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූවෙන් පසුව තම දෑතේ වීර්යයෙන් දොර තල්ලු කළේය.. ඔහුගේ උත්සාහය සාර්ථක වූවේ දෑතේ ශක්තිය නිසාය.. දොර විවෘත විය..

කාමරයට ඇතුළු වීමත් සමගම සනිරුගේ දෑස කදුළින් තෙත් වී බොඳවී ගියේ කිසිදාක තම දෑස බලාපොරොත්තු නොවූ දසුනක් තම දෙනෙතෙහි පතිත වීමත් සමගය.. තම ජීවිතයට මෙන් ආදරය කළ, තම ජීවිතයේ සෙවනැල්ල මෙන් සැලකූ, තම මුළු ආත්මයම යැයි සිතූ මායාගේ නූල් පොටත්වත් නොමැතිව මැලවී ගිය සිරුර දෙනෙතට අකුණු සැරක් වැදුනාක් මෙන් දැවී පිච්චී යන්නට තරම් වේදනාවක් දැනෙන්නට විය.. ඔහුට වේදනාව දරා ගන්නට, පාලනය කරගන්නට තරම් ධෛර්යයක් නොතිබිණ.. ඔහුට හැකි වූවේ ඇයගේ ආදරණිය නම කියා මහ හඩීන් කෑ ගැසීමට පමණි..

මායා.. මායා.. මායා..

සනිරු මහ හඩින් කෑ ගසමින් අසල තීබූ රෙද්දකින් මායාගේ නිරුවත් වූ සිරුර පොරවා පුළුවන් තරම් තම තුරුළට ගෙන ඇය සිපගන්නට විය..

මායා ඔයාට මේ මොකද වුණේ මගේ රත්තරන්..? ඇයි මගේ මායාට මෙහෙම වුනේ..?

සනිරුගේ කෑ ගැසීම පහත මාලයේ සිටි ප්‍රදීප්ට සහ චතුරට ඇසෙනවාත් සමගම ඔවුහු උඩු මහළට දිව ආවේ පවනට බදු වේගයෙනි..

බලපන් ප්‍රදීප්.. අර තිරිසනා මගේ මායාට කරලා තියෙන අපරාදෙ.. ඌට මොනවා කරා කියලද මායාට මෙහෙම දෙයක් කරේ.. ඇයි ඔයාට මෙහෙම විනාසයක් වුණේ මගේ රත්තරන්.. සනිරුගේ වැළපීම නතර නොවන තරමට වැඩිවන්නට විය..

සනිරුගේ වැළපීමත් සමගම මායාගේ පියවී තිබුණු දෑස් හෙමීට ඇරෙන්නට විය.. වේදනාවෙන් දැවී දැවී ඇයගේ දෑසින් වැටුණු කදුළු සනිරුගේ දෑතෙහි එකතුවන්නට විය.. ඇය සනිරුගේ දෑස දෙස බලා නැවතත් ඉවත බැලුවේ තම ජීවිතයෙන් දැන් කිසිදු ඵලක් සනිරුගේ ජීවිතයට නොලැබෙන බව සිතා හඩමිනි..

සනිරු.. දැන් නම් කොහොමටවත් මගේ ජීවිතෙන් වැඩක් නෑ.. මම කොහොමද ඔයත් එක්ක ජීවත් වෙන්නෙ සනිරු..

මොන වැරැද්දක් කලාටද මට මෙහෙම දෙයක් වුණේ..? මම ගොඩක් කෑ ගැහුවා.. ඒත් උන් මට එන්න දුන්නෙ නෑ.. මං මහා පව්කාරියක් සනිරු.. ඇයගේ වැළපීම සනිරු තුළ වූ වේදනාව තව තවත් පාරන්නට විය..

අඩන්න එපා මායා.. මොන දේ වුණත් මම ඔයාව තනි කරන්නෙ නෑ.. හැමදාමත් ඔයා එක්ක තමයි ජීවත් වෙන්නෙ.. සනිරු මායාගේ කදුළු පිස දමමින් පැවසුවේය..

ඇයි සනිරු මම වගේ කාළකන්ණි කෙල්ලෙක් නිසා ඔයාගෙ ජීවිතේ නාස්ති කරගන්නෙ..? ප්ලීස්.. මාව අමතක කරන්න සනිරු.. ප්ලීස්..

අමතක කරන්න..? මායා අපි දෙන්නා ආදරේ කළේ වෙන් වේනන නෙමෙයි නේද..? එහෙනම් ඇයි ඔයා එහෙම කියන්නෙ..? අපිට මොන දේකට මූණ දෙන්න වුණත් එකට ඉමු මගේ රත්තරන්..

මම දන්නවා මායා.. ඔයාට වුණු මේ හැම දෙයක්ම ලෙහෙසියෙන් අමතක කරන්න බෑ කියලා.. ඒත් ආදරයට පුලුවන් නේද මේ හැමදෙයක්ම අමතක කරන්න..?

ඒත්.. මේ දේවල් සැරින් සැරේ මතක් වෙනකොට මම කොහොමද ඉවසන්නෙ සනිරු..? ඔයාම කියන්නකෝ.. මට බෑ සනිරු මේවා දරාගන්න.. මට බෑ..

මං දන්නවා මගේ රත්තරන්.. ඔයාට මේ දේ අමතක කරන්න ගොඩක් අමාරුයි කියලා.. ඒත්.. මේ දේවල් හිතේ තියාගෙන ඔයා දුක් විදිනකොට මම කොහොමද බලාගෙන ඉන්නෙ..? අනික අපේ ජීවිතයට හැමදාම මේ වගේ දුකම ලැබෙන්නෙ නෑ මායා.. කවදාහරි සතුටක් ලැබෙයි.. අපි ඒ සතුට ගැන හරි හිතලා කොහොම හරි ජීවත් වෙන්න උත්සාහ කරමු..

ඇයි සනිරු මේ වගේ අවාසනාවන්තියකට මේ තරම් ආදරය කරන්නෙ..? මායා තම හිස සනිරුගේ කකුල් දෙක මත තමා හඩන්නට විය..

මොකද මායා.. ඔයා මගේ ජීවිතේ වෙලා ඉන්න නිසයි.. මගේ හැම සුසුමකම ඔයා ජීවත් වෙන නිසයි.. මගේ හැම සතුටකදීම හැම දුකකදීම ඔයා නැතුව ඉන්න බැරි නිසයි.. මගේ මතකයේ ඔයාගෙ නම අමතක නොවී හැමදාමත් තියෙන නිසයි.. මගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් ඔයාගෙ නමින් ලියැවිලා තියෙන නිසයි.. මගේ හැම ලේ බිදුවකම ඔයාගෙ ආදරය තැවරිලා තියෙන නිසයි..

ඇති සනිරු ඇති.. තවත් මොකුත් කියන්න නම් මට එපා.. මොකද මට ඒවා දරාගන්න බෑ සනිරු..

මට මාවම අමතක කරන්න පුලුවන් වුණත් ඔයාව මගේ ජීවිතයෙන් අමතක කරන්න බෑ මගේ සනිරු.. මගේ මුළු ජීවිතයම ඔයයි සනිරු.. ඔයයි.. මායා සනිරුගේ තුරුලෙහි සැතපෙමින් හඩන්නට විය..

අඩන්න එපා මායා.. අඩන්න එපා.. ඔයාට මේ කරපු අපරාදෙට මම උගෙන් පළි ගන්නවාමයි..

එපා සනිරු, එපා.. ඔයා උන් එක්ක රණ්ඩුවට යන්න එපා.. මට ඔයාවත් නැතිකරගන්න බෑ සනිරු..

නෑ මායා.. උන්ට නිදහසේ ඉන්න දෙන්න බෑ.. දඩුවම් දෙන්නම ඕනි..

සනිරු මායාත් සමග ඇය නැවතී සිටි නිවසට ත්රීවිලරයකින් ගියේ දහසකුත් වේදනාවන් සිතෙහි සිරකර ගනිමිනි.. මායාද තම වේදනාව ඉවසා ගත්තේ සනිරුගේත් මායාගේත් ආදරය තවමත් ජීවමානව පවතින්නේ යැයි සිතා හදවතට ලැබුණ සැනසුම නිසාවෙනි..

ප්‍රදීප් සහ චතුර මායාගේ නිවසට ගියේ ඇයගේ මව කැදවාගෙන ඒම සදහාය.. ජයවර්ධන තුළ රකිත පිළිබදව තිබෙන අන්ධ අවිශ්වාසයද මායාට සිදු වූ අපරාධයට වගකිව වුතු බවට සිතූ චතුර රකිතගේ තක්කඩි තිරිසන් හැදියාව දිග හැරීමට අමතක නොකළේ එම අන්ධ විශ්වාසය සහමුලින්ම නැති කිරීම සදහාය..

[QUOTE="crazybuddy, post: 13014065, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-9YmwotAKh3I/T137RDsFfII/AAAAAAAABf4/oaAHhImWyGU/s1600/19.png[/IMG] [B][COLOR=#783f04]වෑන් රථය බංගලාවට පැමිණියේය.. හන්තාන කන්ද සිසාරා චන්ඩ මාරුතයක් හමන්නා සේ සුළං රැළි රැඩිකල් ස්වභාවයකින් යක්තය.. රූස්ස ලතාවන් ඉදිරී වැටෙන්නට තරම් සුළං රැළි ප්රාණවත්ය.. හැබෑවටම මේ ස්වභාවික පරිසරය පවා මේ තරම් ආකාරයෙන් හිතුවක්කාරකම් පාන්නේ අවිහිංසකාවියකට අත් වෙන්නට යන ඛේදවාචකයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීඹක් යැයි මොහොතකට සිතෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මචං.. ඕකිව ඇතුළට අරන් වරෙන් ඉක්මණට.. වෑන් රථයෙන් එළියට බසිමින් රකිත පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මාව අතෑරපන්.. මට යන්න දීපන්.. මායා කෑ ගසමින් ඔවුන්ගෙන් බේරීමට තෙපුල් පිට කළත් ඇයට සිදු වූවේ තව තවත් කෑ ගසන්නට පමණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අතාරින්න..? කොහේ දුවන්නද..? මෙහා ආපු එකියක් කවමදාකවත් ආපහු දුවලා නෑ.. දිව්වා නම් දිව්වේ අඬ අඬ.. උඹට තේරෙනවා නේද මම කියන එක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට යන්න දෙන්න.. ප්ලීස්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අරන් වරෙන් ඕකිව ඇතුළට.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බංගලාව ඇතුළට රැගෙන ගිය මායා රකිත විසින් කාමරයකට ගෙන ගියේ ඇයගේ කෑ ගැසීම මධ්‍යයේය.. ඇයගේ කෑ ගැසීම එම බංගලාවට පමණක් සීමා වූවේ ඒ තරම්ම එය විශාල වූ බැවිණි.. එබැවින් මොර දී හඩා වැළපෙමින් කෑ ගසන මායාගේ වේදනාත්මක හඩ කිසිවෙකුටත් නොඇසුණු තරම්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත් තරම් කෑ ගහපන්.. ඔය කෑ ගැහිල්ල මේ කන්දෙන් එහාට ඇහෙයි කියලද උඹ හිතන්නෙ..? කෑ ගහපන්.. තව කෑ ගහපන්.. උඹ ඔය විදියට දඟල දඟලා කෑ ගහන කොට මට පුදුම සතුටක් දැනෙන්නෙ.. ඇත්තමයි මායෝ.. මගේ මුළු ඇගම නලියනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ රකිත! මට යන්න දෙන්න.. ප්ලීස්.. මට කරදර කරන්න එපා.. මම ඔයාට දණ ගහලා වදින්නම්.. රකිත.. මායා රකිතගේ කකුල් දෙක අල්ලා වදිමින් හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හා.. හා.. ඇයි මට වදින්නෙ..? මම දෙවියෙක් කියාල හිතුවද..? මෙහාට වරනේ.. මායාගේ කෙස් වැටියෙන් අල්ලා ඇදට තල්ලු කළ රකිත කාමරයේ දොර වැසුවේ තම කමීසයේ බොත්තම් ගලවමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ රකිත! ඔයා දන්නවනේ මම සනිරුට ආදරය කරනවා කියලා.. ඉතිං.. ඇයි මට මෙහෙම කරදර කරන්නෙ..? දෙවියන්ගෙ නාමෙට මට මොකුත් කරන්න එපා.. ඇදෙන් නැගිටිමින් මායා හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු.. සනිරු.. සනිරු.. ඔය නම විතරද උඹේ හදවතේ තියෙන්නෙ..? ඇයි මටත් පොඩ්ඩක් හරි ඔය හදවතේ ඉඩ නැත්තෙ..? කියපන් මායා කියපන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකද මගේ දෛවයේ ලියැවිලා තියෙන්නෙ මගේ සනිරු විතරයි.. මගේ ආත්මය විදිවිද දකින්න පුලුව්න ඒ මගේ සනිරුට විතරයි.. මගේ ඇස් දෙක ඇතුළෙ හැම මොහොතකම සැරිසරන්නෙ මගේ ඒ රත්තරන් විතරයි.. වෙන කිසිම කෙනෙක් දිහා මට ඒ සෙනෙහසින් බලන්න බැ රකි... මගේ මුළු හදවතේම විතරක් නෙමෙයි.. මගේ මුළු ගත පුරාම රැදිලා ඉන්නෙ සනිරු විතරයි.. ඉතින්.. මම කොහොමද වෙන අයෙක් දිහා ඒ විදියට බලන්නෙ..? අනික ඔයා මගේ සනිරු වගේ නෙමෙයි.. ඔයා මහ කපටියෙක්.. බොරුකාරයෙක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නවත්තපන් පරට්ටි ඔය විකාර.. මම කපටියෙක් තමයි.. මම බොරුකාරයෙක් තමයි.. මම තක්කඩියෙක් තමයි.. ඒත්.. දැන් බලපං ඒ නොසණ්ඩාලයා උඹගෙ දෛවයේ ලියැවෙන හැටි.. උඹගෙ ඔය මහා ලොකු ආත්මය විනිවිද දකින හැටි.. උඹ අයිති මට විතරයි.. නැවතත් රකිත මායා ඔසවාගෙන ඇදට දැමුවේ සිහි විලක් වූ අයෙකු මෙන් සිනාසෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශල්‍යකර්මයකට භාජනය වූ මායාගේ උදරය අභ්‍යන්තයට කිසිදු බලපෑමක් නොවන තරමට වග බලා ගත යුතු බව වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ ජීවිතයට ඉන් අනතුරක් වන්නට ඉඩ ඇති බව පවසමිනි.. රකිතගෙන් තව දිවි ගලවා ගැනීමට මායාට ශේෂව පැවතියේ එම හේතුව පමණි.. එයද ඇය පවසන්නට වූවේ අල්ප මාත්‍රයක තරම්වත් අමානුෂීය හැගීමක් රකිත තුළ ඇතැයි යන අඩ විශ්වාසය තුළය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ රකිත! මාව විශ්වාස කරන්න.. මට ඔපරේෂන් එක්ක කරලයි තියෙන්නෙ.. ප්ලීස්.. ඒ ගැන හිතලවත් මට මොකුත් කරන්න එපා.. පිං සිද්ධ වෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔපරේෂන් එකක්..? උඹට..? මම මෝඩයෙක් කියලා හිතුවද..? අනික එහෙම වුණත් මට මොකද..? අද මාව නවත්තන්න කාටවත් බෑ.. උඹ තියා උඩ ඉන්න දෙවියන්ටවත් බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මනුස්සයෙක් වගේ හිතන්න බැරි..? අනුකම්පාව කියලා දෙයක් නැද්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මනුස්සයෙක්.. අනුකම්පාව.. මට ඕවා තේරුමක් නැති විකෘති වචන.. ඔව්.. මම දන්න තරමින් මෙච්චර දවසක් මම උඹට අනුකම්පා කළා.. ඒකයි මම උඹට අද වෙනකම් මොකුත් නොකළෙ.. ඒත්.. අද.. මට මාවම පාලනය කරගන්න බැරි වෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායාගේ දැගලිල්ල රකිතගේ කාමාශාව ඉටු කරගැනීමට බාධාවක් වූවේ ඇයගේ දෑතෙහි නියවලින් ඔහුගේ ශරීරයට ඉඹුල් කටු වලින් අන්නාක් මෙන් වේදනාවක් දැනෙන්නට වූ නිසාය.. ඉන් කුපිත වූ රකිත මායා හැද සිටි සුදු පාට බ්ලවසුය තම දෑතින් ඉරා ඇයගේ දෑත් ඉන් ඇදෙහි වියලට බැද දැමුවේ ඇයගේ පියයුරු ආවරනය කර තිබූ තනපට පමණක් ඉතිරි වන්නට ඉඩ හරිමිනි.. කළු පැහැති තනපටකින් ආවරණය කර තිබූ මායාගේ පියයුරු රකිතගේ අශිෂ්ට ගොරහැඩි දෑතින් ස්පර්ශ කරන්නට වූවේ ක්ෂණයකින් ඇයගේ තනපට ඉවත් කරමිනි.. සැබැවින්ම රකිත කාමාශාවෙන් මත්වුණු තිරිසනෙකි.. වලත්තයෙකි.. බල්ලෙකු කියා ඇමතීමට තරම්වත් නුසුදුසු සිහි විකල් වූ පිස්සෙකි.. ලැජ්ජා, බය ගති ඇති මායාගේ අසරණ විලාපයන් මධ්‍යයේ ඇයගේ පියයුරු ඔහුගේ මත්කුඩු භාවිතා කළ මත්පැන් දුම්වැටි පානය කළ ජරාජීර්ණ වූ දෙතොලින් සිප ගනිමින් තිරිසනෙකු මෙන් උරා බොන්නට වූවේ මාතෘත්වය සංකේතවත් කරන ඒ අමරණිය කරුණාව දයාව සෙනෙහස පිරි අමෘත ක්ෂීර උල්පත පිලිබදවත් නොසිතාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හදවතින් පමණක් නොව ගතින්ද සෙනෙහසින් බැදි සනිරුත් සමග ආත්ම ගණනාවක් සිට පැවත එන බැදීමක් විලසින් ආදරය කළ මායාට කාම රකුසෙකු අභියස තම නිරාවරණය වූ වත ආවරණය කර ගන්නට තරම් ශක්තියක් නොවුණේ ඇයගේ දෑත් බැද තිබූ හෙයිනි.. එබැවින් කිසිදු පිළිසරණක් නොමැතිව අසරණ වූ මායා මහ හඩින් වැළපෙමින් ඇදෙහි අනෙක් පැත්තට හැරුණේ අමානුෂික පිරිමි සිතක් අභියස අසරණ වූ ගැහැනියක මෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි එහා පැත්තට හැරුණෙ..? ලැජ්ජද..? අදට විතරක් මම සනිරු කියලා හිතපන් මායා.. අදට විතරක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹට කවමදාකවත් මගේ සනිරු වගේ කෙනෙක් වෙන්න බෑ.. උඹ මහා තිරිසනෙක්.. කුපාඩියෙක්.. අවලම් බල්ලෙක්.. උඹට හිතක් පපුවක් නැද්ද මෙහෙම අපරාධ කරන්න.. මායාගේ වේදනාත්මක වදන් කාමරය පුරාම දෝංකාර දෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිතක් පපුවක්.. මේ මට.. එහමෙ දෙයක් මට තියෙනවද කියලා කවමදාකවත් දැනිලා නෑ.. හ්ම්.. හිතක් පපුවක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායාගේ අවිහිංසක වැළපීම, කෙදිරිල්ල.. රකිතගේ මත් වී ඇවිලුණු ගත සිත අයදින ක්ෂණික ආශාවන් ඉටුකර ගැනීමට තව තවත් ඉක්මන් කරන්නට තරම් ප්‍රතිචාරයක් දැක්වූ බවක් ලෙසට ඔහුට දැනුණේ පිවිතුරු ගැහැනු සිතක මානුෂිය හැගුමන් තේරුම් ගන්නට තරම් සංවේදී වූ හදවතක් ඔහුට නොතිබුණු හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මල් පෙත්තකටත් වඩා සුසිනිදු, පැහැපත් සෞම්‍ය වූ මායාගේ වත සනිරුගේ සෙනෙහසින් සංස්පර්ශය වූවේ අමරණීය පෙමක නොබිදෙන නොසිදෙන බැදීමක් දෙදෙනාගේ සිත්හී තැන්පත් කරමිනි.. නිදන්ගත කරමිනි.. එහෙත් එම සුසිනිදු වතෙහි පැහැපත්කම සූරා දමමින් සෞම්‍ය බව නැති කර දමමින් විදගන්නට සැරසෙන රකිතගේ ආශාවන් මායාට දරා ගන්නට, ඉවසාග න්නට නොහැකි වූවේ ඔහුගේ මිනිස් සිත යටපත් වී තිරිසන් සිතක ක්‍රියා කලාපයේ කාමුක ආශාවන් මායාගේ ශරීරයෙන් බලහත්කාරයෙන් විදීමට උත්සහ ගත් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හදවතක් ප්‍රාර්ථනා නොකරන, පෙරුම්දම් නොපුරන බලාපොරොත්තු නොවන, නොඅයදින.. සෙනෙහසක් අන් හදකින් බලහත්කාරයෙන් විදගන්නට සැරසෙන විට එහ හදවතට මොන තරම් වූ වේදනාවක්, ජීවිතය පිළිබදව කලකිරීමක් ඇති වන්නේද..? ස්තතකින්ම එම වේදනාව, කලකිරීම මායාටද උරුම කර දෙන්නට තරම් රකිතගේ වල් වැදුණු අකාරුණික හදවතට සිත් විය.. මායාගේ ශරීරය රකිතගේ ශරීරයෙන් ස්පර්ශ වෙත්ම ඇයගේ හදවත වලසුන්ගේ තියුණු නිය මලින් බූ ගසා ලේ උපද්දවා ලබා දෙන වේදනාවටත් වඩා අති මහත් වේදනාවක් දැනී දැවි දැවී පිච්චී යන තරමට ඇවිළ යන්නට මෙන් පටන් ගත්තාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සෙනෙහස උතුරා යන මායාගේ හදවතේ අභයන්තරික හැගුමන් කෙරේ අංශු මාත්‍රයක තරම්වත් සංවේදීකමක් නොමැති වූ රකිතගේ තිරිසන් සිතට ඇයගේ දෙළැමෙහි පහස නැවතත් විද ගන්නට තරම් ආශාවක් පශල වූවේ මවකගේ දෙතනෙහි උණුහුම නොවිදි තිරිසනෙකු බව සථාන කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ක්ෂණයකින් රකිතගේ දෑත් ක්‍රියාත්මක වූවේ මායා හැද සිටි අළු පාට කොට සාය වෙතටය.. රකිතගේ මුව මායාගේ උඩුකයෙහි හොවා සිටියදීම ඇයටත් නොදැනෙන්නටම ඇගේ සායෙහි පිටුපස වූ බොත්තම් කාසි යුගලය ගලවා එය විවර කර පහළට ඇද දැමුවේය.. මායා හැද සිටි එම සාය රකිත විසින් අසල තිබූ පුටුවක් වෙතට විසි කරනු ලැබුවේ ඇගේ වැළපුම් තෙපුල් මධ්‍යයේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ දෙවියන්ගෙ නාමෙට මොකුත් කරන්න එපා.. මම ඔයාගෙ සහෝදරියක් විදියට හිතන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් ආයෙ එහෙම හිතන්න බෑනෙ.. මායා.. මායා.. මායා.. මායාගේ නිතඹ දෑතින් පිරිමදිමින් තාලයකට මෙන් පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායාගේ සියල් සිරුර සහමුලින්ම නිරාවරණය වෙත්ම ඇයගේ ශරීරය දරදඩු වන්නට විය.. ඇය කෑ ගැසුවත් අල්පෙනිත්තක් වැටෙන තරම් ශබ්දයක්වත් ඇයගේ මුවින් පිටනොවුණි.. ඇයගේ දෑසින් අවිචිඡ්න්නව කදුළු බිදු කඩා හැලෙන්නට විය.. දෑසින් කදුළු ගලා හැලෙත්ම ඇයගේ දෙනෙත් උඩ අතට පෙරලී නිසොල්මන් වන්නට විය.. ඉහළට ගත් සුසුම් පොද පහළට හෙළන්නට තරම්වත් ශක්තියක් නොවූ මායාගේ සිහි කල්පනාව ඉබේටම වගේ නැති වී යන්නට වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පළිගැනීමේ චේතනාවෙන් ඉහවහා ගිය රකිතගේ වෛරය කෙළවර වූතේ තම අර්මාර්ථකාමී සිතෙහි කැකෑරෙමින් හූල්ලමින් පැවති සියලු ආශාවන් මායාගේ ශරීර අභ්‍යන්තරයේ බලහත්කාරයෙන් තැන්පත් කරමිනි.. මනුෂ්‍ය ආත්මයක් ලබා සිටින මිනිසෙකු තුළ නොමැති නොකරන තරමේ අමනුෂ්‍ය ගති පැවතුම් වලින් හෙබි රකිත තම පසිදුරන් අසිහියෙන් සිටි මායාගෙන් පිනවා ගැනීමට තරම් තිරස්චිත වූවේ මනුසත්භාවය තමාගෙන් ඈත්ව ඇති බව පෙන්වමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනදා හන්තාන කන්ද සිසාරා හමන ශාන්ත වූ සිසිල් වූ සුවදවත් වූ සුළං පොද අද චන්ඩ මාරුතයක් විලසින් හමන්නේය.. වෙනදා ලතාවකට නැළවුණු තුරු මුදුන් අද වැගිරී වැටෙන්නට තරම් වේගයෙන් සෙලවෙන්නේය.. වෙනදා තුරු ලතාවන්හී ලැගුම්ගෙන සිටි කුරුල්ලන්ද අද මහා හඩින් කෑ ගසා අහස් කුසෙහි සී සී කඩ පියාපත් සලමින් ඉගිල්ලෙති.. වෙනදා දළදා සමිදුන්ගේ මන්දිරයෙන් නැගී සුළගත් සමග පිස ආ බැතිබර කන්කලු වූ නාදය වෙනුවට අද හන්තාන කන්ද සිසාරා ඇත්තේ ඛේදනීය ශෝකයක විලාපයන්ය.. මෙලෙස ස්වභාවික පරිසරය පවා වෙනස් වී කැළඹීමට පත්ව තිබෙන්නේ ප්‍රේමය, සෙනෙහස, කරුණාව අප්‍රමාණව කැවරුණු පිවිතුරු අහිංසකාවියකට වූ අපරාධය නිසාමදෝ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ.. ඉක්මණට යමල්ලා.. බංගලාවෙන් එළියට පැමිණි රකිත තව විසිරී තිබුණු හිසකෙස් පිළිවෙලකට සකසා ගනිමින් ද කමීසයේ බොත්තම් දමමින් ද තම සගයන්ට පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මචං.. අරකි ඇතුළෙනේ.. සගයෙකු කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිටපුදෙන්.. ඒකිට දැන් සිහිය නෑ.. සිහිය ආපුවාම යයි.. අනික දැන් මට ඒකිගෙන් වැඩක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ඉතිං.. උඹගෙ වැඩේ දැන් හරිනේ.. හරි.. හරි.. උඹට හොද නම් අපිට මොකද..? යමං.. යමං..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි උඹලගෙ පංගුව හම්බවුණේ නැති නිසාද මේ කෑගහන්නෙ..? උඹලටත් ඕනෙ නම් අන්න ඇතුලෙ ඉන්නවා.. හැබැයි මම යනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ.. නෑ.. උමගෙ හිත පිරුණනේ.. අපිට එපා.. දැන් යමං..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත තම සගයන් සමග වෑන් රථයට නැග පැමිණි මාර්ගයෙන්ම නොගියේ එය තමන්ටකුමක් හෝ ප්‍රශ්නයක් වේයැයි සිතූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මචං.. ඕකි දැන් මෙ හැම දෙයක්ම ගෙදරට හරි සනිරුට හරි කිව්වොත් එහෙම අපි ඉවරනේ.. ඒක නිසා ඒකිට මොනා හරි කරලා දාන්නයි උඹට තිබ්බෙ.. එතකොට මේ වැඩේ ඉවරටම ඉවරනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹට පිස්සුද..? ඒකිට කාටවත්ම මොකුත් කියන්න බැරි තරමටම මම ඒකිගෙ ජීවිතේ ඇතුළට රිංගුවා.. උඹලට තෙරෙනවනේ.. ඉතින් එහෙම කිව්වොත් ඒකි සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද..? අනික ජීවිතේ එපා වුණොත් එහෙම මොනා හරි කරගයි.. අපිට තියෙන්නෙ දැන් බලාගෙන ඉන්නයි.. සිනාසෙමින් රකිත පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්‍රීතිය සපිරි වෑන් රථය හන්තාන කන්ද මුදුනේ සිට මහනුවර නගර වෙත ධාවනය වූයේ සනිරු සහ ඔහුන්ගේ යහළුවන් පැමිණිමට විනාඩි දහයකට පමණ පෙරාතුවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු, ප්‍රදීප් සහ චතුර පැමිණෙන විට මායාගේ ජීවිතයට සිදුවිය හැකි උපරිම කැළල සිදු වී හමාරය.. එහතේ එවැනි දෙයක් මායාට සිදුවේ යැයි කියා සනිරුට මොහොතකටවත් නොසිතුනේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චතුර.. මේ තියෙන්නෙ ඒ බංගලාව තමයි.. වරෙන් ඉක්මණට.. ඇතුළට යමු.. සනිරු ඉදිරියට දුවමින් පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු පොඩ්ඩක් හිටපන්.. අරුන් ආව වෑන් එක නෑනෙ.. වටපිට බැලූ චතුර කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. කමක් නෑ.. අපි ඇතුළට යමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. යමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විශාල දෙමහල් නිවසක් වූ එම බංගලාව ඇතුළට ගිය සනිරු එක් පැත්තකටත් ප්‍රදීප් සහ චතුර එක් පැත්තකටත් විසිර ගියේ මායා සිටීදැයි සොයා බැලීම සදහාය.. උඩු මහලට ගිය සනිරු සෑම කාමරයක්ම සෝදිසි කරබලමින් යන අතරතුර වසා තිබුණු එක් කාමරයකින් ඇසුණු කෙදිරිලි හඩ ඔහුගේ සිත කලබලයට පත් කරවන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. මායා.. කියමින් සනිරු කතා කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දොස වසා තිබුණු කාමරය සමීපයට ගිය සනිරුට ඉන් නැගෙන කෙදිරිලිහඩ පැහැදිලිවම ඇසෙන්නට පටන් ගත්තේය.. දොර විවෘත කිරීඹට ඔහු උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූවෙන් පසුව තම දෑතේ වීර්යයෙන් දොර තල්ලු කළේය.. ඔහුගේ උත්සාහය සාර්ථක වූවේ දෑතේ ශක්තිය නිසාය.. දොර විවෘත විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාමරයට ඇතුළු වීමත් සමගම සනිරුගේ දෑස කදුළින් තෙත් වී බොඳවී ගියේ කිසිදාක තම දෑස බලාපොරොත්තු නොවූ දසුනක් තම දෙනෙතෙහි පතිත වීමත් සමගය.. තම ජීවිතයට මෙන් ආදරය කළ, තම ජීවිතයේ සෙවනැල්ල මෙන් සැලකූ, තම මුළු ආත්මයම යැයි සිතූ මායාගේ නූල් පොටත්වත් නොමැතිව මැලවී ගිය සිරුර දෙනෙතට අකුණු සැරක් වැදුනාක් මෙන් දැවී පිච්චී යන්නට තරම් වේදනාවක් දැනෙන්නට විය.. ඔහුට වේදනාව දරා ගන්නට, පාලනය කරගන්නට තරම් ධෛර්යයක් නොතිබිණ.. ඔහුට හැකි වූවේ ඇයගේ ආදරණිය නම කියා මහ හඩීන් කෑ ගැසීමට පමණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. මායා.. මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මහ හඩින් කෑ ගසමින් අසල තීබූ රෙද්දකින් මායාගේ නිරුවත් වූ සිරුර පොරවා පුළුවන් තරම් තම තුරුළට ගෙන ඇය සිපගන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා ඔයාට මේ මොකද වුණේ මගේ රත්තරන්..? ඇයි මගේ මායාට මෙහෙම වුනේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරුගේ කෑ ගැසීම පහත මාලයේ සිටි ප්‍රදීප්ට සහ චතුරට ඇසෙනවාත් සමගම ඔවුහු උඩු මහළට දිව ආවේ පවනට බදු වේගයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලපන් ප්‍රදීප්.. අර තිරිසනා මගේ මායාට කරලා තියෙන අපරාදෙ.. ඌට මොනවා කරා කියලද මායාට මෙහෙම දෙයක් කරේ.. ඇයි ඔයාට මෙහෙම විනාසයක් වුණේ මගේ රත්තරන්.. සනිරුගේ වැළපීම නතර නොවන තරමට වැඩිවන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරුගේ වැළපීමත් සමගම මායාගේ පියවී තිබුණු දෑස් හෙමීට ඇරෙන්නට විය.. වේදනාවෙන් දැවී දැවී ඇයගේ දෑසින් වැටුණු කදුළු සනිරුගේ දෑතෙහි එකතුවන්නට විය.. ඇය සනිරුගේ දෑස දෙස බලා නැවතත් ඉවත බැලුවේ තම ජීවිතයෙන් දැන් කිසිදු ඵලක් සනිරුගේ ජීවිතයට නොලැබෙන බව සිතා හඩමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු.. දැන් නම් කොහොමටවත් මගේ ජීවිතෙන් වැඩක් නෑ.. මම කොහොමද ඔයත් එක්ක ජීවත් වෙන්නෙ සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොන වැරැද්දක් කලාටද මට මෙහෙම දෙයක් වුණේ..? මම ගොඩක් කෑ ගැහුවා.. ඒත් උන් මට එන්න දුන්නෙ නෑ.. මං මහා පව්කාරියක් සනිරු.. ඇයගේ වැළපීම සනිරු තුළ වූ වේදනාව තව තවත් පාරන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අඩන්න එපා මායා.. මොන දේ වුණත් මම ඔයාව තනි කරන්නෙ නෑ.. හැමදාමත් ඔයා එක්ක තමයි ජීවත් වෙන්නෙ.. සනිරු මායාගේ කදුළු පිස දමමින් පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි සනිරු මම වගේ කාළකන්ණි කෙල්ලෙක් නිසා ඔයාගෙ ජීවිතේ නාස්ති කරගන්නෙ..? ප්ලීස්.. මාව අමතක කරන්න සනිරු.. ප්ලීස්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමතක කරන්න..? මායා අපි දෙන්නා ආදරේ කළේ වෙන් වේනන නෙමෙයි නේද..? එහෙනම් ඇයි ඔයා එහෙම කියන්නෙ..? අපිට මොන දේකට මූණ දෙන්න වුණත් එකට ඉමු මගේ රත්තරන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම දන්නවා මායා.. ඔයාට වුණු මේ හැම දෙයක්ම ලෙහෙසියෙන් අමතක කරන්න බෑ කියලා.. ඒත් ආදරයට පුලුවන් නේද මේ හැමදෙයක්ම අමතක කරන්න..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත්.. මේ දේවල් සැරින් සැරේ මතක් වෙනකොට මම කොහොමද ඉවසන්නෙ සනිරු..? ඔයාම කියන්නකෝ.. මට බෑ සනිරු මේවා දරාගන්න.. මට බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං දන්නවා මගේ රත්තරන්.. ඔයාට මේ දේ අමතක කරන්න ගොඩක් අමාරුයි කියලා.. ඒත්.. මේ දේවල් හිතේ තියාගෙන ඔයා දුක් විදිනකොට මම කොහොමද බලාගෙන ඉන්නෙ..? අනික අපේ ජීවිතයට හැමදාම මේ වගේ දුකම ලැබෙන්නෙ නෑ මායා.. කවදාහරි සතුටක් ලැබෙයි.. අපි ඒ සතුට ගැන හරි හිතලා කොහොම හරි ජීවත් වෙන්න උත්සාහ කරමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි සනිරු මේ වගේ අවාසනාවන්තියකට මේ තරම් ආදරය කරන්නෙ..? මායා තම හිස සනිරුගේ කකුල් දෙක මත තමා හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකද මායා.. ඔයා මගේ ජීවිතේ වෙලා ඉන්න නිසයි.. මගේ හැම සුසුමකම ඔයා ජීවත් වෙන නිසයි.. මගේ හැම සතුටකදීම හැම දුකකදීම ඔයා නැතුව ඉන්න බැරි නිසයි.. මගේ මතකයේ ඔයාගෙ නම අමතක නොවී හැමදාමත් තියෙන නිසයි.. මගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් ඔයාගෙ නමින් ලියැවිලා තියෙන නිසයි.. මගේ හැම ලේ බිදුවකම ඔයාගෙ ආදරය තැවරිලා තියෙන නිසයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇති සනිරු ඇති.. තවත් මොකුත් කියන්න නම් මට එපා.. මොකද මට ඒවා දරාගන්න බෑ සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට මාවම අමතක කරන්න පුලුවන් වුණත් ඔයාව මගේ ජීවිතයෙන් අමතක කරන්න බෑ මගේ සනිරු.. මගේ මුළු ජීවිතයම ඔයයි සනිරු.. ඔයයි.. මායා සනිරුගේ තුරුලෙහි සැතපෙමින් හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අඩන්න එපා මායා.. අඩන්න එපා.. ඔයාට මේ කරපු අපරාදෙට මම උගෙන් පළි ගන්නවාමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එපා සනිරු, එපා.. ඔයා උන් එක්ක රණ්ඩුවට යන්න එපා.. මට ඔයාවත් නැතිකරගන්න බෑ සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ මායා.. උන්ට නිදහසේ ඉන්න දෙන්න බෑ.. දඩුවම් දෙන්නම ඕනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මායාත් සමග ඇය නැවතී සිටි නිවසට ත්රීවිලරයකින් ගියේ දහසකුත් වේදනාවන් සිතෙහි සිරකර ගනිමිනි.. මායාද තම වේදනාව ඉවසා ගත්තේ සනිරුගේත් මායාගේත් ආදරය තවමත් ජීවමානව පවතින්නේ යැයි සිතා හදවතට ලැබුණ සැනසුම නිසාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්‍රදීප් සහ චතුර මායාගේ නිවසට ගියේ ඇයගේ මව කැදවාගෙන ඒම සදහාය.. ජයවර්ධන තුළ රකිත පිළිබදව තිබෙන අන්ධ අවිශ්වාසයද මායාට සිදු වූ අපරාධයට වගකිව වුතු බවට සිතූ චතුර රකිතගේ තක්කඩි තිරිසන් හැදියාව දිග හැරීමට අමතක නොකළේ එම අන්ධ විශ්වාසය සහමුලින්ම නැති කිරීම සදහාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom