Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුර පැවසූ දෙය ජයවර්ධන තුළත් ඉන්ද්‍රාණි තුළත් කම්පණයක් ඇති කරවන්නට තරම් ඔවුන්ගේ දෙසවන් බිහිරි වන්නට තරම් අසුභ අසුන්දර ආරංචියක් විය..

ප්‍රදීප්.. මොනවද මේ කියන්නෙ..? මේක බොරුවක් නේද..? අනේ ප්‍රදීප් මගේ දුවට මොකද වුණේ කියලා ඇත්ත කියන්න.. ප්‍රදීප්ගේ දෑත අල්ලා ගත් ඉන්ද්‍රාණි තම දියණියට එවැනි අපරාධයක් සිදුවී නැතැයි යන පිළිතුර අපේක්ෂාවෙන් ප්‍රශ්න කළාය..

ඔව් ඇන්ටි, මේක බොරුවක් නෙමෙයි.. ඇත්තක්.. රකිතගෙන් මායාට කරදරයක් වුණා..

නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ.. මගේ මායාට එහෙම වෙන්න බෑ.. වේදනාවෙන් පිරී තිබුණු ඉන්ද්‍රාණිගේ කම්පනය පුපුරා ගියේ දෑසින් කදුළු පිට වෙත්මය..

ඔයාගෙ හිතුවක්කාර මුරණ්ඩුකමේ ප්‍රතිඵලය දැන් දැක්කද ජයේ..? ඔයා මහ ලොකුවට විශ්වාස කළ ඒ තිරිසනා කොහොම එකෙක්ද කියලා ඔයාට දැන් තේරෙනවද..? මේ හැම දෙයක්ම ඔයා නිසයි ජයේ..

ඉන්ද්‍රාණිගේ දෝෂාරෝපණයට විරුද්ධ විමට ජයවර්ධන හට කිසිසේත්ම හේතුවක් නොවීය.. ඇයගේ වැළපුම් චෝදනා තමා කාරියවසම් කෙරෙහිත් රකිත කෙරෙහිත් දැක්වූ අන්ධ විශ්වාසය නිසා අසන්නට ලැබීමක් ලෙසට ජයවර්ධන හට සිතෙන්නට විය.. සිය බිරිදගේත් දියණියගේත් සිත්හි රකිත කෙරෙහි පැවත අපැහැදීම මොහොතකට හෝ විශ්වාස නොකිරීම කෙරේ ජයවර්ධන තමාටම වෛර කර ගන්නට විය..

මට සමාවෙන්න ඉන්ද්‍රාණි.. මම හිතුවෙ අපේ දුවට නරකක් කරන්න නෙමෙයි.. එයාගෙ අනාගතය ගැනයි හිතුවෙ.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඌ මෙච්චර පහත් එකෙක් කියලා..

මේ හැම දෙයකමට වගකියන්න ඕනි මමයි.. මං මහා කාලකණ්නි තාත්තෙක් ඉන්ද්‍රාණි.. මගේ දරුවා.. ජයවර්ධනගේ දෑසින් වේගයෙන් කදුළු වැටෙන්නට විය..

ඔයාට දැන්ද තේරෙන්නෙ ජයේ.. ඔයාගෙ වැරදි වල බරපතලකම..? ඒ දේවල් වලින් වන්දි ගෙවන්නෙ අපේම දූ නේද..? මම ඔයාට කොච්චර නම් කිව්වද ඔය කාරියවසම්ලා විශ්වාස කරන්න එපා කියලා.. කෝ.. ඔයා නිකමටවත් ඇහුවද..?

ප්‍රදීප් සහ චතුර, ජයවර්ධනට සහ ඉන්ද්‍රාණිට සමුදෙන්නට වූයේ නැවතත් මායා නැවතී සිටි නිවස බලා යෑමටය..

එහෙනම් ඇන්ටි අපි යන්නම්.. පුලුවන් ඉක්මණට එන්න..

පුතේ අපිත් එක්ක යන්න ඉන්න.. අපිත් දැන් යනවනේ..

කමක් නෑ ඇන්ටි.. අපි යන්නම්..

හොදයි පුතේ පරිස්සමින්..

ගැහැනියකගේ ජීවිතය අත් විදිය යුතු කිසිත් සැනසිල්ලක් මායාගේ ජීවිතයට නොලැබ ඒ සියලු දේ ඇයගේ ජීවිතයෙක් කුරිරු වූ දෛවය විසින් ද අමානුෂික සමාජය විසින්ද උදුරා ගැනීම පිළිබදව ඉන්ද්‍රාණි වූයේ බලවත් ශෝකයෙනි.. වේදනාවෙනි.. තම ජීවිතය අත්විදි දේ වලින් මායාට හිමි වූයේ හිමි වන්නේ කුමන දෙයක්දැයි සිතමින් අය කල්පනා ලොවක අතරමංව සිටියේය..

ඉන්ද්‍රාණි තුළ ජයවර්ධන කෙරෙහි වූවේ ඔහුට සමාව දිය නොහැකි තරමේ කෝපයකි.. ඇය ඔහුට සැරින් සැරේ කරුණු කාරණා පැහැදිලි කළත් ඒ කිසිත් නොපිළිගැනුණේ එහුගේ හිතුවක්කාර වූ ස්වාධීන තීරණ නිසාය.. එහතේ කළු ගලක් වාගේ තිබුණු ජයවර්ධණගේ සිත දැන් දැන් හිම කන්දක් විලසින් දියවී යන්නට පටන් ගැණුනේ තව සිතට වේදනාව දැනෙන්නට පටන් ගත් හෙයිනි.. ඔහුට මහ හඩින් කෑ ගසා තම සිතෙහි අංශුවෙන් අංශුව පිරෙන වේදනාව පිට කරන්නට සිතුණත් ඊට ශක්තියක් නොවීය.. තම ආත්මර්ථකාමී වාසි තකා තම එකම දරුවා විදින දුක ඔහුට පියෙකු වශයෙන් වාවා ගන්නට නොහැකි තරමිය..

මම ඔය තිරිසන් බල්ලට යහතින් ඉන්න දෙන්නෙ නෑ.. මගේ දරුවට කළ අපරාදෙට ඕකට ජීවිතේ එපා කරනවනවා.. ඕකා මේ පාර හිරේ යන්නෙ ආයෙ එළියට එන්න නෙමෙයි.. මගේ දරුවට කළ දේට මම උඩ බලාගෙන නම් ඉන්නෙ නෑ..

හිරේ යැව්වා කියලා අපේ දරුවට කරපු අපරාදෙ අපිට අමතක කරන්න පුලුවන්ද ජයේ..? බෑ නේද..?

එහෙනම් ඔයා කියන්නෙ ඉන්ද්‍රාණි මට ඌව ඉවරයක් කරන්න කියලද..? මට මිනී මරන්න බෑ ඉන්ද්‍රාණි.. මම මොන අපරාධයක් කළත් මිනියක් මරන්න තරම් මට ශක්තියක් නෑ ඉන්ද්‍රාණි.. ජයවර්ධන ඉන්ද්‍රාණි වැළද ගනිමින් හඩන්නට විය..

මම එහෙම දෙයක් හිතලා නෙමෙයි කිව්වෙ ජයේ.. අපිට මුලු ජීවිත කාලෙටම මේක අමතක කරන්න බැරිවෙයි කියලයි කිව්වෙ..

ඔව් ඉන්ද්‍රාණි.. අපිට තියා මායාටවත් මේක අමතක කරන්න බැරි වෙයි.. ඒත්.. කොහොම හරි අපේ දූට ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්න ඕනි.. කොහොම හරි..

ඔයා කිව්ව දේ හරි ජයේ.. ම්.. ඔයා තරහා ගන්නෙ නැත්නම් මම පොඩි කාරණාවක් කියන්නද..? ඉන්ද්‍රාණි ජයවර්ධණගෙන් ඉවත බලා ඇසීය..

මම දන්නවා ඉන්ද්‍රාණි.. ඔයා කියන්න යන දේ.. ඔයා කියන්නෙ සනිරු ගැන නේද..? ඇත්ත.. ඒ දරුවා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් මායාට ආදරය කරන්නෙ නැතුව ඇති.. අඩුම තරමෙ අපිවත් නැතුව ඇති..

ඉතින් ඇයි ඔයා මේ දේ මගේ මූණ දිහා බලන් කිව්වෙ නැත්තෙ..? ඒ තරම්ම මම අමුනුෂ්‍යයෙක් විදියටද පේන්නෙ ඉන්ද්‍රාණි..? මටත් හිතක් පපුවක් කියලා දෙයක් තියෙනවා.. මෙච්ච දවසක් කිසිම දෙයක් මගේ ඒ පපුවට දැනුණෙ නෑ.. ඒත්.. අද මට දැනෙනවා දුක, වේදනාව කියන්නෙ මොකක්ද කියලා..

ඇයි ජයේ ඔයා මේ දේ තේරුම් ගන්න මේ තරම් ප්‍රමාධ වුණේ..?

සමහර විට ඒ මං වගේ තාත්තා කෙනෙකුට මේ විදිහෙ දඩුවමක් දෙන්න ඕන නිසා වෙන්නැති ඉන්ද්‍රාණි.. ඉතිං.. මං මොන තරම් පව්කාර තාත්තා කෙනෙක්ද..?

අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා ජයේ.. අපි දැන් වර්ථමානයත් එක්ක ජීවත් වෙන්න උත්සහ කරමු..

ඔව් ඉන්ද්‍රාණි.. අපි දැන් අපේ මායා ගැන හිතලා වැඩ කරමු.. පුලුවන් තරම් මායාගේ ජීවිතයට සතුට විතරක්ම දෙන්න උත්සාහ කරමු..

ජයේ, අපි දැන් යමු නේද..?

ඔව් ඉන්ද්‍රාණි යමු..

සූරියවර්ශ කාරියවසම් මොන තරම් දේශපාලන බලයෙන් සද්දන්තයෙකු වුවද රකිතට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයන් ගැනීමට ජයවර්ධන පසුබට නොවුණේ තමාද ඒ තරම්ම බලසම්පන්න අයෙකු වූ බැවිනි.. සූරියවංශ තම මිත්‍රයෙකු වුවද තම ලෙයින් ජාතක වූ දරුවාගේ ජීවිතය අපායක් කළ අවජාතක තිරිසන්නුන්ට එරෙහිව කටයුතු කිරීම ඒ මිත්‍ර කමට වඩා වටින බව ජයවර්ධනට සිතුනේය..

ඉන්ද්‍රාණි.. අපි යමින් ගමන් නුවර පොලීසියට මේ හැම දෙයක්ම පැමිණිලි කරලා යමු.. අර පාහර බල්ලා ආපහු හිරේට යනකම් මට ඉවසුමක් නෑ.. වාහනයේ යන අතරතුර ජයවර්ධන ප්‍රකාශ කලේය..

හා.. හොදයි එහෙම කරමු.. ඉන්ද්‍රාණිද ඊට එකග විය..

පොලීසියට පැවසීමෙන් මායාට සිදු වූ කැළල සමාජගත වන බව ජයවර්ධනත් ඉන්ද්‍රාණිත් තරයේම දැන සිටියත් එය නොපවසා නීතියෙන් සගවා තැබීම රකිතගේ අමානුෂික කාමාශාවන්ට තවත් අසරණ ජීවිත බිලි වීම වැළැක්වීම සදහාත් තම දියණියට සිදු වූ අපරාධයට දඩුවම් ලබා දීම සදහාත් එය පොලීසියට පැවසීමට තීරණය කළහ..

මහනුවර පොලීසියට පැමිණ ජයවර්ධණ තම දියණියට රකිත කාරයවසම් විසින් සිදුකළ බලහත්කාරය පිළිබදව සියලු තතු ප්‍රකාශ කළේ කිසි දිනක පියෙකුගේ මුවින් පිට කරන්නට තරම් ශක්තියක් නොමැති ඛේදවාචකයක වේදනාවෙනි.. රකිත කාරියවසම්ට නිසි දඩුවමක් ලබා දීමට අවැසි වූ ජයවර්ධනගේ වේදනාත්මක සිත රැඩිකල් කර ගැනුනේ තමාද ඔහු විසින් රවටාගෙන අයුතු ප්‍රයෝජන බලා ගැනීමට උත්සාහ ගත් නිසාය..

කාරියවසම් කියන්නේ මිස්ටර්ගෙ අතිජාත මිත්‍රයා නේද..? ඉතින් දැන් මේ මොකද..? පෑන කරකවමින් සිටි පොලින් නිළධාරියා ඇසුවේය..

ඔව්, ඉන්ස්පෙක්ටර් යාළුවා තමයි.. ඒත්.. යාලුවා නිසා එයාගෙ පුතා කරපු අවලම් වැඩ තාත්තා කෙනෙකුට ඉවසන්න පුලුවන්ද..? මේ ලෝකෙ කිසිම තාත්තා කෙනෙකුට බෑ ඉන්ස්පෙක්ටර්..

මට තේරෙනවා මිස්ටර්.. ඔයාගෙ හිතේ තියෙන වේදනාව.. ඒත්.. දැන් අපිට නීතියෙ පිහිට විතරයි තියෙන්නෙ.. ඔය මිනිහට විරුද්ධව පැමිණිලි එකක් නෙමෙයි, ගොඩක් තියෙනවා.. විශේෂයෙන්ම මේ වගේ රේප් කේස් හත අටක්ම තියෙනවා.. ඒත් තවම නිදහසේ ඉන්නෙ තාත්තගෙ හයියෙන්.. ඒත් මේ පාර නම් ගැලවීමක් නෑ..

ඉන්ස්පෙක්ටර්.. ඉක්මනට මොනවා හරි කරන්න.. නැත්නම් තවත් අසරණ ගෑනු ළමයි කී දෙනෙකුට දුක් විදින්න වෙයිද දන්නෑ..

අනික කාරියවසම් දේශපාලඥයෙක් වුණාට ඒ බලය පුතාට දෙන්න බෑනෙ.. අපේ නීතිය කියන්නෙ හැමෝටම පොදු දෙයක්.. ඉතින් ඒ නීතියේ පිහිට අපිට දෙන්න ඉන්ස්පෙක්ටර්.. තව දෙයක් ඉන්ස්පෙක්ටර්.. මේ ගැන කරන හැම පරික්ෂණයක්ම පුලුවන් තරම් රහසිගතව කරන්න.. ඒක මගේ ඉල්ලීමක්.. මොකද මායාගේ ජීවිතයට තවත් අපහාස විදින්න දෙන්න බෑ ඉන්ස්පෙක්ටර්..

ඒ ගැන බයවෙන්න එපා මිස්ටර්.. අපි දැන්ම මේ මිනිහව ඇරෙස්ට් කරන්න කටයුතු කරනවා..

එහෙනම් ඉන්ස්පෙක්ටර් අපි යන්නම්.. තැන්ක්යූ වෙරි මච්..

මේක අපේ රාජකාරියනේ.. ඉතින් ස්තුතියක් මොකටද..?

ජයවර්ධන සහ ඉන්ද්‍රාණි මල්ලිකාගේ නිවසට යන විට තුෂාරි සහ දර්ශනීද පැමිණ සිටියේ මායාගේ සිතට දැනෙන තනිකම හුදෙකලා බව පාළුව මග හරවා දැමීමට වෙසෙසින්ම අවැසි වූ හෙයිනි..

ආ.. එන්න ඉන්ද්‍රාණි.. මායා ඇතුළෙ.. මල්ලිකා ඉන්ද්‍රාණි සහ ජයවර්ධණ මායා සිටි කාමරයට කැදවාගෙන ගියහ..

අනේ අම්මේ..! මායා තම මව වැළදගෙන මහ හඩින් අඩන්නට විය..

අඩන්න එපා මගේ රත්තරන් දුවේ.. ඉන්ද්‍රාණිද තව තවත් මයා තමා සමීපයට සමීප කර ගනිමින් හඩන්නට විය..

කෙදිනක හෝ මවක් වීම සම්බන්ධයෙන් පෙරුම් පුරන, සිහිනදකින ගැහැනියකගේ සිත සංතෘප්තියෙන් ඉපිලෙන්නේ ගැහැනියෙකු වීමෙන් ලැබිය යුතු සොදුරුතම වරම නැතිනම් සතුට තමාට උදාවන්නේ යැයි සිතාය.. එහෙත් ගැහැනියකගේ ජීවිතය සුරලොවක් කරන ඒ විජයග්‍රාහී අපේක්ෂාව මායාගේ දැහැ ගැණුනේ ඇයගේම දෛවය විසිනි..

බිරිදක් නොවුණ ද පෙම්වතියක් වශවෙන් මායා සනිරුට ආදරය කළේ තම පතිවත් ආරක්ෂා කර ගනිමිනි.. පතිනිවත නොසුරකින සමාජයේ ඇය තව පතිවත ආරක්ෂා කර ගැනුනේ තම ජීවිතය සනිරුට හැරෙන්නට වෙනත් කිසිවෙකුට පූජා කරන්නට ඉඩ නොදෙන යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය.. එහෙත් ඇය තම පෙම්වතා වෙනුවෙන් ම දිවි ගෙවන්නට පාරමී දම් මෙනෙහි කළත් කුරිරු වූ අමානුෂික සමාජය ඊට ආශිර්වාදයක් වූවේ නැත..

අම්මේ.. මට දැන් කවමදාකවත් සනිරුට හොද බිරිදක් වෙන්න බෑ.. අම්මා මගේ අම්මා කෙනෙක් වෙන්නත් බෑ.. ඇයි අම්මෙ, මේ වගේ පව්කාර දරුවෙක් මේ වගේ පව්කාර දරුවෙක් මේ ලෝකෙට බිහි කළේ..?

මොනවද දුවේ මේ කියවන්නෙ..? කවමදාකවත් සනිරු ඔයාව තනි කරන්නෙ නෑ.. දාලා යන්නෙ නෑ.. මොන දේ අහිමි වුණත් සනිරු ඉන්නෙ ඔයත් එක්ක.. ඔයා පව් කාර නෑ මගෙ දුවේ.. ඔයා අපිට නොලැබුණා නම් තමයි අපි පව්කාර දෙමව්පියො වෙන්නෙ..

අම්මේ..

ජයවර්ධනට සනිරුගේ මුහුණ දෙස බැලීමට තරම් ධෛර්යක් නොවුණේ තමා විසින් ඔහුට නිතර නිතර කළ අසාධාරණකම් සිහි වෙන්නට පටන් ගත් නිසාය.. තමා වැනි පහත් පුද්ගලයෙකු සනිරු වැනි ගුණ යහපත් හදවතක් තිබෙන අයෙකුගෙන් සමාව ගන්නට පවා ජයවර්ධනට සිතක් නොවුණේ එය ඔහුට කරන අවනම්බුවක් යැයි හැගුණු නිසාය.. කෙසේ වෙතත් නිරහංකාර සංවේදී වූ හදවතකින් හෙබි සනිරු වැනි පුතෙකු තම බෑණා කර ගන්නට ජයවර්ධනගේ සිත ඔහුටම ඇරයුම් කළේය..

පුතේ! මට සමාවෙයන්.. මම උඹට කරපු වැරදි වලට මට සමාව දීපන් මගේ පුතේ.. ජයවර්ධන තමා වෙතට සනිරු ගෙන වැළද ගනිමින් සමාව ඇයැදුවේය..

ඇයි මට උඹව තේරුම් ගන්න බැරි වුණේ..? මම අරුන්ගෙ කීම අහලා උඹට මොන තරම් දුකක්ද දුන්නෙ..? මං මහා පව්කාරයෙක් පුතේ..

රකිත වගේ තිරිසන් බල්ලෙක් හින්දා දෙවියෙක් වගේ ඉන්න උඹට මම මොනත රම් අපරාධ කළාද..? මම උන්ගෙ කීමටයි රැවටිලා හිටියෙ පුතේ.. ඒකයි මම අමනුෂ්‍යයෙක් වගේ හැසිරුණේ..

සනිරු පුතා කිව්වා හරි.. මම මායාගේත ාත්තා වුණ එක පුතාට විතරක් නෙමෙයි මටත් දැන් ලැජ්ජයි.. මම හිතුවෙ සල්ලි තිබුණු පලියට විතරයි මිනිහෙක් පොහොසත් වෙන්නෙ කියලා.. ඒත්.. උඹයි මට ඉගැන්නුවෙ හදවතින් මිනිහෙක් පොහොසත් වෙන්න ඕන කියලා.. මට උඹ ගැන ආඩම්බරයි පුතේ..!

දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.. ඒවා දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.. සිද්ධ වුණු හැම දෙයක්ම අපේ හොදට වුනා කියලා හිතමු තාත්තෙ.. සනිරුගේ දෑසින් වැටුණු කදුළු ජයවර්ධනගේ උරහිස් මත පතිත විය..

ඔව් පුතේ.. ඔයා කිව්වා හරි.. පොඩ්ඩක් හිතන්න.. අර වගේ තිරිසන් එකෙකුගෙ ලෙයින් ජාතක වෙලා දරුවෙක් මේ ලෝකෙට බිහිකරන්න තරම් අපේ මායා අවාසනාවන්තියක් වුණේ නෑ.. ඒ ගැන මට පුංචි සතුටක් හරි තියෙනවා සනිරු පුතේ..

තාත්තා කිව්ව කතාව හරි.. අපේ ජීවිත වලට එන මේ දුක, සතුට, වාසනාව, අවාසනාව මෙහෙමයි කියලා හරියටමකියන්න බෑ.. ඒත්.. ඒ හැමදේකටම අපිට මූණ දෙන්න වෙනවා.. ඒවයින් මග හරියන්න බෑ තාත්තේ..

හැබැයි.. මම රකිතට නම් පාඩමක් උගන්වනවා.. ඌ නිසයි මේචචර වියසනයක් අපිට වුණේ..

පුතේ කලබල වෙන්න එපා.. ඒ හැමදෙයක්ම පොලීසිය බලා ගනීවි.. සමහර විට දැනටමත් ඌ අලුත් කූඩුවක කූරු ගනිනවා ඇති..

පොලීසිය බලාගනීවි.. ඒ කියන්නෙ මේ හැමදෙයක්ම පොලීසියට කිව්වද..? ඇයි පොලීසියට කිව්වෙ..? දැන් පත්තර වලටත් යයි.. එතකොට මායාට මොකද වේනනෙ..? සනිරුගේ සිත කලබලයට පත් විය..

කිසිම දෙයක් පත්තර වල යන්නෙ නෑ.. හැම පරීක්ෂණයක්ම වෙන්නෙ රහසිගතව.. මොකද මම පොලීසියෙන් ඉල්ලීමක් කලා.. අනික පුතේ! නීතිය අපිට අතට ගන්න බෑනෙ.. නීතියෙන් ඌට දඩුවම් කරයි..

ඔව් තාත්තා කියන දේ හරි.. හැබැයි ඌට නීතියෙන් විතරක් නෙමෙයි.. උඩ ඉන්න දෙවියොත් සමාව දෙන එක්ක නෑ..

ජයවර්ධන මායා වැළද ගත්තේ පිය සෙනෙහස උතුරා යන හදපිරි හැගීමකිනි.. මායා තම පියාගේ තුරුළෙහි ඉකි ගසමින් හඩන්නට වූවෙන් ජයවර්ධනට එය දරාගත නොහැකි විය..

මට සමාවෙන්න දුවේ.. මම නිසයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ.. අන්ධයෙක් වෙලයි මම උඹගෙ අනාගතේ ගැන හිතුවෙ.. මට සමාව දීපන් මගෙ දුවේ..

තාත්තා මොනව කරන්නදතාත්තෙ..? තාත්තා මට නරකක් කරන්න හිතුවෙ නෑනෙ.. මේ හැම දෙයක්ම අපි කොහොම හරි විදගමු තාත්තෙ.. මායා ජයවර්ධනගේ පපුව මත මුව හොවා ගනිමින් හඩන්නට වූවාය..

සනිරු මායාත් සමග හුදෙකලා වූයේ සියලු දෙනා කාමරයෙන් පිට වීමෙන් ඉක්බිතිවය.. සම සිතින් පාරමී පුරන සිහින දකින ප්‍රාර්ථනා කරන සනිරුත් මායාත් තම ආදරය ආත්මයක් ආත්මයක් පාසා සදාකාලිකවම මේ මිහිතලය මත ජීවමානව වැජඹෙන්නට කියා මෙනෙහි කළේ නොලැබෙන දහසකුත් දේ පිළිබදව නොසිතා ලැබෙන අංශු මාත්‍රයකින් හෝ උපරිම සතුටක් විද ගැනීමේ ඒකායන අපේක්ෂාවෙන් යුතු පැතුමෙන් යහන මත වැතිරෙමිනි..

ලෝක ප්‍රකට ප්‍රේම වෘතාන්තයන් ලෙසට ප්‍රචලිත රාධා - ක්‍රිෂ්ණා ප්‍රේම කතාව, රෝමියෝ ජුලියට ප්‍රේම කතාව, දස්කොන් ප්‍රමිලා ප්‍රේම කතාව, සාජහන් මුන්ටාස් ප්‍රේම කතාව සේම සනිරුගේ සහ මායාගේ ප්‍රේම කතාවද ඔවුන්ට අමරණියත්වයකින් යුතුව අංජලීකරණය කොට වැද පවසන්නට තරම් ආත්ම ශක්තියක් ලැබෙනුවේ දෙදෙනා තුළ වූ නොබිදෙන උත්තුංග බැදියාව හේතුවෙනි..

මෙය සත්‍ය කාතවක් විය හැකිය

[QUOTE="crazybuddy, post: 13014088, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-h1gcFZpAoQw/T137RluHxQI/AAAAAAAABf4/mfqyYfpEGHw/s1600/20.png[/IMG] [B][COLOR=#783f04]චතුර පැවසූ දෙය ජයවර්ධන තුළත් ඉන්ද්‍රාණි තුළත් කම්පණයක් ඇති කරවන්නට තරම් ඔවුන්ගේ දෙසවන් බිහිරි වන්නට තරම් අසුභ අසුන්දර ආරංචියක් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්‍රදීප්.. මොනවද මේ කියන්නෙ..? මේක බොරුවක් නේද..? අනේ ප්‍රදීප් මගේ දුවට මොකද වුණේ කියලා ඇත්ත කියන්න.. ප්‍රදීප්ගේ දෑත අල්ලා ගත් ඉන්ද්‍රාණි තම දියණියට එවැනි අපරාධයක් සිදුවී නැතැයි යන පිළිතුර අපේක්ෂාවෙන් ප්‍රශ්න කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ඇන්ටි, මේක බොරුවක් නෙමෙයි.. ඇත්තක්.. රකිතගෙන් මායාට කරදරයක් වුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ.. මගේ මායාට එහෙම වෙන්න බෑ.. වේදනාවෙන් පිරී තිබුණු ඉන්ද්‍රාණිගේ කම්පනය පුපුරා ගියේ දෑසින් කදුළු පිට වෙත්මය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාගෙ හිතුවක්කාර මුරණ්ඩුකමේ ප්‍රතිඵලය දැන් දැක්කද ජයේ..? ඔයා මහ ලොකුවට විශ්වාස කළ ඒ තිරිසනා කොහොම එකෙක්ද කියලා ඔයාට දැන් තේරෙනවද..? මේ හැම දෙයක්ම ඔයා නිසයි ජයේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණිගේ දෝෂාරෝපණයට විරුද්ධ විමට ජයවර්ධන හට කිසිසේත්ම හේතුවක් නොවීය.. ඇයගේ වැළපුම් චෝදනා තමා කාරියවසම් කෙරෙහිත් රකිත කෙරෙහිත් දැක්වූ අන්ධ විශ්වාසය නිසා අසන්නට ලැබීමක් ලෙසට ජයවර්ධන හට සිතෙන්නට විය.. සිය බිරිදගේත් දියණියගේත් සිත්හි රකිත කෙරෙහි පැවත අපැහැදීම මොහොතකට හෝ විශ්වාස නොකිරීම කෙරේ ජයවර්ධන තමාටම වෛර කර ගන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට සමාවෙන්න ඉන්ද්‍රාණි.. මම හිතුවෙ අපේ දුවට නරකක් කරන්න නෙමෙයි.. එයාගෙ අනාගතය ගැනයි හිතුවෙ.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඌ මෙච්චර පහත් එකෙක් කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ හැම දෙයකමට වගකියන්න ඕනි මමයි.. මං මහා කාලකණ්නි තාත්තෙක් ඉන්ද්‍රාණි.. මගේ දරුවා.. ජයවර්ධනගේ දෑසින් වේගයෙන් කදුළු වැටෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාට දැන්ද තේරෙන්නෙ ජයේ.. ඔයාගෙ වැරදි වල බරපතලකම..? ඒ දේවල් වලින් වන්දි ගෙවන්නෙ අපේම දූ නේද..? මම ඔයාට කොච්චර නම් කිව්වද ඔය කාරියවසම්ලා විශ්වාස කරන්න එපා කියලා.. කෝ.. ඔයා නිකමටවත් ඇහුවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්‍රදීප් සහ චතුර, ජයවර්ධනට සහ ඉන්ද්‍රාණිට සමුදෙන්නට වූයේ නැවතත් මායා නැවතී සිටි නිවස බලා යෑමටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් ඇන්ටි අපි යන්නම්.. පුලුවන් ඉක්මණට එන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුතේ අපිත් එක්ක යන්න ඉන්න.. අපිත් දැන් යනවනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කමක් නෑ ඇන්ටි.. අපි යන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොදයි පුතේ පරිස්සමින්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගැහැනියකගේ ජීවිතය අත් විදිය යුතු කිසිත් සැනසිල්ලක් මායාගේ ජීවිතයට නොලැබ ඒ සියලු දේ ඇයගේ ජීවිතයෙක් කුරිරු වූ දෛවය විසින් ද අමානුෂික සමාජය විසින්ද උදුරා ගැනීම පිළිබදව ඉන්ද්‍රාණි වූයේ බලවත් ශෝකයෙනි.. වේදනාවෙනි.. තම ජීවිතය අත්විදි දේ වලින් මායාට හිමි වූයේ හිමි වන්නේ කුමන දෙයක්දැයි සිතමින් අය කල්පනා ලොවක අතරමංව සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණි තුළ ජයවර්ධන කෙරෙහි වූවේ ඔහුට සමාව දිය නොහැකි තරමේ කෝපයකි.. ඇය ඔහුට සැරින් සැරේ කරුණු කාරණා පැහැදිලි කළත් ඒ කිසිත් නොපිළිගැනුණේ එහුගේ හිතුවක්කාර වූ ස්වාධීන තීරණ නිසාය.. එහතේ කළු ගලක් වාගේ තිබුණු ජයවර්ධණගේ සිත දැන් දැන් හිම කන්දක් විලසින් දියවී යන්නට පටන් ගැණුනේ තව සිතට වේදනාව දැනෙන්නට පටන් ගත් හෙයිනි.. ඔහුට මහ හඩින් කෑ ගසා තම සිතෙහි අංශුවෙන් අංශුව පිරෙන වේදනාව පිට කරන්නට සිතුණත් ඊට ශක්තියක් නොවීය.. තම ආත්මර්ථකාමී වාසි තකා තම එකම දරුවා විදින දුක ඔහුට පියෙකු වශයෙන් වාවා ගන්නට නොහැකි තරමිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම ඔය තිරිසන් බල්ලට යහතින් ඉන්න දෙන්නෙ නෑ.. මගේ දරුවට කළ අපරාදෙට ඕකට ජීවිතේ එපා කරනවනවා.. ඕකා මේ පාර හිරේ යන්නෙ ආයෙ එළියට එන්න නෙමෙයි.. මගේ දරුවට කළ දේට මම උඩ බලාගෙන නම් ඉන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිරේ යැව්වා කියලා අපේ දරුවට කරපු අපරාදෙ අපිට අමතක කරන්න පුලුවන්ද ජයේ..? බෑ නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් ඔයා කියන්නෙ ඉන්ද්‍රාණි මට ඌව ඉවරයක් කරන්න කියලද..? මට මිනී මරන්න බෑ ඉන්ද්‍රාණි.. මම මොන අපරාධයක් කළත් මිනියක් මරන්න තරම් මට ශක්තියක් නෑ ඉන්ද්‍රාණි.. ජයවර්ධන ඉන්ද්‍රාණි වැළද ගනිමින් හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම එහෙම දෙයක් හිතලා නෙමෙයි කිව්වෙ ජයේ.. අපිට මුලු ජීවිත කාලෙටම මේක අමතක කරන්න බැරිවෙයි කියලයි කිව්වෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ඉන්ද්‍රාණි.. අපිට තියා මායාටවත් මේක අමතක කරන්න බැරි වෙයි.. ඒත්.. කොහොම හරි අපේ දූට ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්න ඕනි.. කොහොම හරි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයා කිව්ව දේ හරි ජයේ.. ම්.. ඔයා තරහා ගන්නෙ නැත්නම් මම පොඩි කාරණාවක් කියන්නද..? ඉන්ද්‍රාණි ජයවර්ධණගෙන් ඉවත බලා ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම දන්නවා ඉන්ද්‍රාණි.. ඔයා කියන්න යන දේ.. ඔයා කියන්නෙ සනිරු ගැන නේද..? ඇත්ත.. ඒ දරුවා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් මායාට ආදරය කරන්නෙ නැතුව ඇති.. අඩුම තරමෙ අපිවත් නැතුව ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතින් ඇයි ඔයා මේ දේ මගේ මූණ දිහා බලන් කිව්වෙ නැත්තෙ..? ඒ තරම්ම මම අමුනුෂ්‍යයෙක් විදියටද පේන්නෙ ඉන්ද්‍රාණි..? මටත් හිතක් පපුවක් කියලා දෙයක් තියෙනවා.. මෙච්ච දවසක් කිසිම දෙයක් මගේ ඒ පපුවට දැනුණෙ නෑ.. ඒත්.. අද මට දැනෙනවා දුක, වේදනාව කියන්නෙ මොකක්ද කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි ජයේ ඔයා මේ දේ තේරුම් ගන්න මේ තරම් ප්‍රමාධ වුණේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සමහර විට ඒ මං වගේ තාත්තා කෙනෙකුට මේ විදිහෙ දඩුවමක් දෙන්න ඕන නිසා වෙන්නැති ඉන්ද්‍රාණි.. ඉතිං.. මං මොන තරම් පව්කාර තාත්තා කෙනෙක්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා ජයේ.. අපි දැන් වර්ථමානයත් එක්ක ජීවත් වෙන්න උත්සහ කරමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ඉන්ද්‍රාණි.. අපි දැන් අපේ මායා ගැන හිතලා වැඩ කරමු.. පුලුවන් තරම් මායාගේ ජීවිතයට සතුට විතරක්ම දෙන්න උත්සාහ කරමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයේ, අපි දැන් යමු නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ඉන්ද්‍රාණි යමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සූරියවර්ශ කාරියවසම් මොන තරම් දේශපාලන බලයෙන් සද්දන්තයෙකු වුවද රකිතට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයන් ගැනීමට ජයවර්ධන පසුබට නොවුණේ තමාද ඒ තරම්ම බලසම්පන්න අයෙකු වූ බැවිනි.. සූරියවංශ තම මිත්‍රයෙකු වුවද තම ලෙයින් ජාතක වූ දරුවාගේ ජීවිතය අපායක් කළ අවජාතක තිරිසන්නුන්ට එරෙහිව කටයුතු කිරීම ඒ මිත්‍ර කමට වඩා වටින බව ජයවර්ධනට සිතුනේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ද්‍රාණි.. අපි යමින් ගමන් නුවර පොලීසියට මේ හැම දෙයක්ම පැමිණිලි කරලා යමු.. අර පාහර බල්ලා ආපහු හිරේට යනකම් මට ඉවසුමක් නෑ.. වාහනයේ යන අතරතුර ජයවර්ධන ප්‍රකාශ කලේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හා.. හොදයි එහෙම කරමු.. ඉන්ද්‍රාණිද ඊට එකග විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොලීසියට පැවසීමෙන් මායාට සිදු වූ කැළල සමාජගත වන බව ජයවර්ධනත් ඉන්ද්‍රාණිත් තරයේම දැන සිටියත් එය නොපවසා නීතියෙන් සගවා තැබීම රකිතගේ අමානුෂික කාමාශාවන්ට තවත් අසරණ ජීවිත බිලි වීම වැළැක්වීම සදහාත් තම දියණියට සිදු වූ අපරාධයට දඩුවම් ලබා දීම සදහාත් එය පොලීසියට පැවසීමට තීරණය කළහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මහනුවර පොලීසියට පැමිණ ජයවර්ධණ තම දියණියට රකිත කාරයවසම් විසින් සිදුකළ බලහත්කාරය පිළිබදව සියලු තතු ප්‍රකාශ කළේ කිසි දිනක පියෙකුගේ මුවින් පිට කරන්නට තරම් ශක්තියක් නොමැති ඛේදවාචකයක වේදනාවෙනි.. රකිත කාරියවසම්ට නිසි දඩුවමක් ලබා දීමට අවැසි වූ ජයවර්ධනගේ වේදනාත්මක සිත රැඩිකල් කර ගැනුනේ තමාද ඔහු විසින් රවටාගෙන අයුතු ප්‍රයෝජන බලා ගැනීමට උත්සාහ ගත් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාරියවසම් කියන්නේ මිස්ටර්ගෙ අතිජාත මිත්‍රයා නේද..? ඉතින් දැන් මේ මොකද..? පෑන කරකවමින් සිටි පොලින් නිළධාරියා ඇසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්, ඉන්ස්පෙක්ටර් යාළුවා තමයි.. ඒත්.. යාලුවා නිසා එයාගෙ පුතා කරපු අවලම් වැඩ තාත්තා කෙනෙකුට ඉවසන්න පුලුවන්ද..? මේ ලෝකෙ කිසිම තාත්තා කෙනෙකුට බෑ ඉන්ස්පෙක්ටර්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට තේරෙනවා මිස්ටර්.. ඔයාගෙ හිතේ තියෙන වේදනාව.. ඒත්.. දැන් අපිට නීතියෙ පිහිට විතරයි තියෙන්නෙ.. ඔය මිනිහට විරුද්ධව පැමිණිලි එකක් නෙමෙයි, ගොඩක් තියෙනවා.. විශේෂයෙන්ම මේ වගේ රේප් කේස් හත අටක්ම තියෙනවා.. ඒත් තවම නිදහසේ ඉන්නෙ තාත්තගෙ හයියෙන්.. ඒත් මේ පාර නම් ගැලවීමක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන්ස්පෙක්ටර්.. ඉක්මනට මොනවා හරි කරන්න.. නැත්නම් තවත් අසරණ ගෑනු ළමයි කී දෙනෙකුට දුක් විදින්න වෙයිද දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනික කාරියවසම් දේශපාලඥයෙක් වුණාට ඒ බලය පුතාට දෙන්න බෑනෙ.. අපේ නීතිය කියන්නෙ හැමෝටම පොදු දෙයක්.. ඉතින් ඒ නීතියේ පිහිට අපිට දෙන්න ඉන්ස්පෙක්ටර්.. තව දෙයක් ඉන්ස්පෙක්ටර්.. මේ ගැන කරන හැම පරික්ෂණයක්ම පුලුවන් තරම් රහසිගතව කරන්න.. ඒක මගේ ඉල්ලීමක්.. මොකද මායාගේ ජීවිතයට තවත් අපහාස විදින්න දෙන්න බෑ ඉන්ස්පෙක්ටර්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ගැන බයවෙන්න එපා මිස්ටර්.. අපි දැන්ම මේ මිනිහව ඇරෙස්ට් කරන්න කටයුතු කරනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් ඉන්ස්පෙක්ටර් අපි යන්නම්.. තැන්ක්යූ වෙරි මච්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේක අපේ රාජකාරියනේ.. ඉතින් ස්තුතියක් මොකටද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයවර්ධන සහ ඉන්ද්‍රාණි මල්ලිකාගේ නිවසට යන විට තුෂාරි සහ දර්ශනීද පැමිණ සිටියේ මායාගේ සිතට දැනෙන තනිකම හුදෙකලා බව පාළුව මග හරවා දැමීමට වෙසෙසින්ම අවැසි වූ හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. එන්න ඉන්ද්‍රාණි.. මායා ඇතුළෙ.. මල්ලිකා ඉන්ද්‍රාණි සහ ජයවර්ධණ මායා සිටි කාමරයට කැදවාගෙන ගියහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ අම්මේ..! මායා තම මව වැළදගෙන මහ හඩින් අඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අඩන්න එපා මගේ රත්තරන් දුවේ.. ඉන්ද්‍රාණිද තව තවත් මයා තමා සමීපයට සමීප කර ගනිමින් හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙදිනක හෝ මවක් වීම සම්බන්ධයෙන් පෙරුම් පුරන, සිහිනදකින ගැහැනියකගේ සිත සංතෘප්තියෙන් ඉපිලෙන්නේ ගැහැනියෙකු වීමෙන් ලැබිය යුතු සොදුරුතම වරම නැතිනම් සතුට තමාට උදාවන්නේ යැයි සිතාය.. එහෙත් ගැහැනියකගේ ජීවිතය සුරලොවක් කරන ඒ විජයග්‍රාහී අපේක්ෂාව මායාගේ දැහැ ගැණුනේ ඇයගේම දෛවය විසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බිරිදක් නොවුණ ද පෙම්වතියක් වශවෙන් මායා සනිරුට ආදරය කළේ තම පතිවත් ආරක්ෂා කර ගනිමිනි.. පතිනිවත නොසුරකින සමාජයේ ඇය තව පතිවත ආරක්ෂා කර ගැනුනේ තම ජීවිතය සනිරුට හැරෙන්නට වෙනත් කිසිවෙකුට පූජා කරන්නට ඉඩ නොදෙන යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය.. එහෙත් ඇය තම පෙම්වතා වෙනුවෙන් ම දිවි ගෙවන්නට පාරමී දම් මෙනෙහි කළත් කුරිරු වූ අමානුෂික සමාජය ඊට ආශිර්වාදයක් වූවේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මේ.. මට දැන් කවමදාකවත් සනිරුට හොද බිරිදක් වෙන්න බෑ.. අම්මා මගේ අම්මා කෙනෙක් වෙන්නත් බෑ.. ඇයි අම්මෙ, මේ වගේ පව්කාර දරුවෙක් මේ වගේ පව්කාර දරුවෙක් මේ ලෝකෙට බිහි කළේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනවද දුවේ මේ කියවන්නෙ..? කවමදාකවත් සනිරු ඔයාව තනි කරන්නෙ නෑ.. දාලා යන්නෙ නෑ.. මොන දේ අහිමි වුණත් සනිරු ඉන්නෙ ඔයත් එක්ක.. ඔයා පව් කාර නෑ මගෙ දුවේ.. ඔයා අපිට නොලැබුණා නම් තමයි අපි පව්කාර දෙමව්පියො වෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයවර්ධනට සනිරුගේ මුහුණ දෙස බැලීමට තරම් ධෛර්යක් නොවුණේ තමා විසින් ඔහුට නිතර නිතර කළ අසාධාරණකම් සිහි වෙන්නට පටන් ගත් නිසාය.. තමා වැනි පහත් පුද්ගලයෙකු සනිරු වැනි ගුණ යහපත් හදවතක් තිබෙන අයෙකුගෙන් සමාව ගන්නට පවා ජයවර්ධනට සිතක් නොවුණේ එය ඔහුට කරන අවනම්බුවක් යැයි හැගුණු නිසාය.. කෙසේ වෙතත් නිරහංකාර සංවේදී වූ හදවතකින් හෙබි සනිරු වැනි පුතෙකු තම බෑණා කර ගන්නට ජයවර්ධනගේ සිත ඔහුටම ඇරයුම් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුතේ! මට සමාවෙයන්.. මම උඹට කරපු වැරදි වලට මට සමාව දීපන් මගේ පුතේ.. ජයවර්ධන තමා වෙතට සනිරු ගෙන වැළද ගනිමින් සමාව ඇයැදුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මට උඹව තේරුම් ගන්න බැරි වුණේ..? මම අරුන්ගෙ කීම අහලා උඹට මොන තරම් දුකක්ද දුන්නෙ..? මං මහා පව්කාරයෙක් පුතේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රකිත වගේ තිරිසන් බල්ලෙක් හින්දා දෙවියෙක් වගේ ඉන්න උඹට මම මොනත රම් අපරාධ කළාද..? මම උන්ගෙ කීමටයි රැවටිලා හිටියෙ පුතේ.. ඒකයි මම අමනුෂ්‍යයෙක් වගේ හැසිරුණේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු පුතා කිව්වා හරි.. මම මායාගේත ාත්තා වුණ එක පුතාට විතරක් නෙමෙයි මටත් දැන් ලැජ්ජයි.. මම හිතුවෙ සල්ලි තිබුණු පලියට විතරයි මිනිහෙක් පොහොසත් වෙන්නෙ කියලා.. ඒත්.. උඹයි මට ඉගැන්නුවෙ හදවතින් මිනිහෙක් පොහොසත් වෙන්න ඕන කියලා.. මට උඹ ගැන ආඩම්බරයි පුතේ..![/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.. ඒවා දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.. සිද්ධ වුණු හැම දෙයක්ම අපේ හොදට වුනා කියලා හිතමු තාත්තෙ.. සනිරුගේ දෑසින් වැටුණු කදුළු ජයවර්ධනගේ උරහිස් මත පතිත විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් පුතේ.. ඔයා කිව්වා හරි.. පොඩ්ඩක් හිතන්න.. අර වගේ තිරිසන් එකෙකුගෙ ලෙයින් ජාතක වෙලා දරුවෙක් මේ ලෝකෙට බිහිකරන්න තරම් අපේ මායා අවාසනාවන්තියක් වුණේ නෑ.. ඒ ගැන මට පුංචි සතුටක් හරි තියෙනවා සනිරු පුතේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා කිව්ව කතාව හරි.. අපේ ජීවිත වලට එන මේ දුක, සතුට, වාසනාව, අවාසනාව මෙහෙමයි කියලා හරියටමකියන්න බෑ.. ඒත්.. ඒ හැමදේකටම අපිට මූණ දෙන්න වෙනවා.. ඒවයින් මග හරියන්න බෑ තාත්තේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැබැයි.. මම රකිතට නම් පාඩමක් උගන්වනවා.. ඌ නිසයි මේචචර වියසනයක් අපිට වුණේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුතේ කලබල වෙන්න එපා.. ඒ හැමදෙයක්ම පොලීසිය බලා ගනීවි.. සමහර විට දැනටමත් ඌ අලුත් කූඩුවක කූරු ගනිනවා ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොලීසිය බලාගනීවි.. ඒ කියන්නෙ මේ හැමදෙයක්ම පොලීසියට කිව්වද..? ඇයි පොලීසියට කිව්වෙ..? දැන් පත්තර වලටත් යයි.. එතකොට මායාට මොකද වේනනෙ..? සනිරුගේ සිත කලබලයට පත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කිසිම දෙයක් පත්තර වල යන්නෙ නෑ.. හැම පරීක්ෂණයක්ම වෙන්නෙ රහසිගතව.. මොකද මම පොලීසියෙන් ඉල්ලීමක් කලා.. අනික පුතේ! නීතිය අපිට අතට ගන්න බෑනෙ.. නීතියෙන් ඌට දඩුවම් කරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් තාත්තා කියන දේ හරි.. හැබැයි ඌට නීතියෙන් විතරක් නෙමෙයි.. උඩ ඉන්න දෙවියොත් සමාව දෙන එක්ක නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයවර්ධන මායා වැළද ගත්තේ පිය සෙනෙහස උතුරා යන හදපිරි හැගීමකිනි.. මායා තම පියාගේ තුරුළෙහි ඉකි ගසමින් හඩන්නට වූවෙන් ජයවර්ධනට එය දරාගත නොහැකි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට සමාවෙන්න දුවේ.. මම නිසයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ.. අන්ධයෙක් වෙලයි මම උඹගෙ අනාගතේ ගැන හිතුවෙ.. මට සමාව දීපන් මගෙ දුවේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා මොනව කරන්නදතාත්තෙ..? තාත්තා මට නරකක් කරන්න හිතුවෙ නෑනෙ.. මේ හැම දෙයක්ම අපි කොහොම හරි විදගමු තාත්තෙ.. මායා ජයවර්ධනගේ පපුව මත මුව හොවා ගනිමින් හඩන්නට වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සනිරු මායාත් සමග හුදෙකලා වූයේ සියලු දෙනා කාමරයෙන් පිට වීමෙන් ඉක්බිතිවය.. සම සිතින් පාරමී පුරන සිහින දකින ප්‍රාර්ථනා කරන සනිරුත් මායාත් තම ආදරය ආත්මයක් ආත්මයක් පාසා සදාකාලිකවම මේ මිහිතලය මත ජීවමානව වැජඹෙන්නට කියා මෙනෙහි කළේ නොලැබෙන දහසකුත් දේ පිළිබදව නොසිතා ලැබෙන අංශු මාත්‍රයකින් හෝ උපරිම සතුටක් විද ගැනීමේ ඒකායන අපේක්ෂාවෙන් යුතු පැතුමෙන් යහන මත වැතිරෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලෝක ප්‍රකට ප්‍රේම වෘතාන්තයන් ලෙසට ප්‍රචලිත රාධා - ක්‍රිෂ්ණා ප්‍රේම කතාව, රෝමියෝ ජුලියට ප්‍රේම කතාව, දස්කොන් ප්‍රමිලා ප්‍රේම කතාව, සාජහන් මුන්ටාස් ප්‍රේම කතාව සේම සනිරුගේ සහ මායාගේ ප්‍රේම කතාවද ඔවුන්ට අමරණියත්වයකින් යුතුව අංජලීකරණය කොට වැද පවසන්නට තරම් ආත්ම ශක්තියක් ලැබෙනුවේ දෙදෙනා තුළ වූ නොබිදෙන උත්තුංග බැදියාව හේතුවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][B][COLOR=#783f04][U]මෙය සත්‍ය කාතවක් විය හැකිය [/U][/COLOR][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom