Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මා ඒ කතාවට සවන් දුන්නේ ආසාවෙනි. ඔවුන් දෙදෙනා අතර වයස පරතරයක් ඇතත් ඔවුන් අතර හොඳ මිතුරුදමක් තිබෙන්නට ඇති බව මම වටහා ගතිමි.[/FONT]

[FONT=&quot]“දවසක් ඔය කොළ කෑල්ලක් නිමා මං මාර කෑමක් කෑවා..”[/FONT]

[FONT=&quot]මුලදී කියාගෙන ගිය දෙය අමතකව ගියාක් මෙන් ඔහු කතාව මාරු කළේය. නමුත් ඒ කතා විලාසයේ වූ රසවත්භාවය නිසා ඔහු කියන ඕනෑම දෙයකට සවන් දිමට මා සැදී පැහැදී උන්නෙමි.[/FONT]

[FONT=&quot]“මං ඒ ලෙවල් කරලා ගෙදර ඉද්දී ටවුටම අලුත් ෆිල්ම් එක්ක ආවා. මගේ යාළුවො එක්ක මමත් ඒක බලන්න යනවා කියද්දි රුවන්ටත් එන්න ඕනෙ කිව්වා. එතකොට මිනිහා ඕලෙවල් වත් කරලා නැහැ. ඉතිං මං යන වෙලාවයි, විස්තරයි කියලා මිනිහට කොළයක් එව්වා. ඒක උගේ ඔලුව උඩින් ගිහින් වැටුණෙ රණසිංහ අන්කල්ගෙ කකුල් දෙක ළඟ.”[/FONT]

[FONT=&quot]“ඉතිං..?”[/FONT]

[FONT=&quot]“ඉතිං තමයි... අන්කල් ඒ කොළේ අහුලද්දී මං හැංගිලත් ඉවරයි. ඒ වුණාට ඒ නිවුස් එක අපේ අම්මගෙ කණටත් ගිහින්.. එදා නං කෑවා මාර පරිප්පුවක්. ඒ විතරක්නං මැදෑ.. රුවන්ට තියා මටවත් ෆිල්ම් එක බලන්න යන්න බැරි වුණා..”[/FONT]

[FONT=&quot]ඔහු එය කී දුක්බර විලාසයට මට සිනහ නැගුණි. ඒ දෙනෙත් මා මුහුණ සිසාරා දුව ගියේය.[/FONT]

[FONT=&quot]“ඔයා හිනා වෙනකොට කම්මුල් වළ ගැහෙනවා. ඇස් හීනි වෙනවා.. හරිම ලස්සනයි මීනු.”[/FONT]

[FONT=&quot]“බොරු කියන්න එපා. මට කලින් කවුරුවත් ඔහොම කියලා නෑ.”[/FONT]

[FONT=&quot]“එහෙනං කවුරුවත් මීට කලින් ඔය ලස්සන මූණ දිහා ඕනකමින් බලලා නෑ.”[/FONT]

[FONT=&quot]මේසය මත තිබූ නෙස්කැෆේ කෝප්ප දෙක අප දෙදෙනාටම අමතකව ගියා වැනිය. මම ඉන් එකක් අතට ගනිද්දී එය තරමක් නිවී තිබිණි.[/FONT]

[FONT=&quot]“කතාවෙන් කතාවෙන් කියන්න හිතපු දේ අමතක වුණා ළමයො.”[/FONT]

[FONT=&quot]“මොනවද...?”[/FONT]

[FONT=&quot]“මීට පස්සෙ මං ඔයාට කොළ ගුලිවත් මකන කෑලිවත් එවන්නෙ නෑ. ඒත් ප්ලීස් ෆෝන් එකට රිප්ලයි කරන්න.”[/FONT]

[FONT=&quot]“මගේ ෆෝන් එකට මං වැඩිය සල්ලි දාන්නෙ නෑ අයියා.”[/FONT]

[FONT=&quot]ඔහු මදෙස දුක්බර ලෙස බලමින් නෙස්කැෆේ උගුරක් තොල ගෑවේය. මම අසරණව එදෙස බලා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“ඔයා කොහොමද මගේ ෆෝන් නම්බර් එක හොයාගත්තෙ. ඒක ගොඩක් අය දන්නෙ නෑ.”[/FONT]

[FONT=&quot]දුලාජ් අයියාගේ මුහුණේ අමුතුම ආකාරයේ සිනාවක් ඇඳුනි.[/FONT]

[FONT=&quot]“ඔයා ගැන ගොඩක් අය නොදන්න දේවල් දැනගන්න මං කැමතියි නංගා..”[/FONT]

[FONT=&quot]එහි වූ සැබෑ අරුත වටහා ගත නොවුණු මා බලා උන්නා පමණි. මඳක් කල්පනාබරව ඈතක බලා උන් ඔහු ක්ෂණිකව නැවතත් කතාවට යොමු විය.[/FONT]

[FONT=&quot]“එදා ඔයාලා කේක් හද හද හිටපු දවසෙ මං ගෙට යද්දි ඔයාගෙ ෆෝන් එක සාලෙ තිබුණා. ඉතිං මං ඒකෙන් මගේ නම්බර් එකට මිස් කෝල් එකක් ගහ ගත්තා.”[/FONT]

[FONT=&quot]“ඔයා කොහොමද ඒක මගේ ෆෝන් එක කියලා දන්නෙ..?”[/FONT]

[FONT=&quot]“එදා ඔයා රණසිංහ අන්කල් එනකල් BMICH එක ළග ඉන්නකොට ඔයාගෙ අතේ තිබුණෙ ඒ ෆෝන් එක. අනික ඒ ගෙදර හැමෝගෙම අංක මගේ ළග තියෙනවා. ඉතිං මිස් කෝල් එක ඇවිත් තිබුණෙ දන්නෙ නැති අංකයකින් නිසා ඒක ඔයාගෙමයි කියලා කන්ෆර්ම් කරගන්න තවත් සාක්කි ඕනෙ නෑ. තේරුණාද..?”[/FONT]

[FONT=&quot]ඔහු මා ගැන කොතරම් අවධානයකින් උන්නාද කියා දැන ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.[/FONT]

[FONT=&quot]“අපි දැන් යමු.”[/FONT]

[FONT=&quot]සිතට එකග නොවුණ ද මම පැවසුවෙමි. ඔහු මදෙස බලා දි[/FONT][FONT=&quot]ඟු හුස්මක් පිට කළේය.[/FONT]

[FONT=&quot]“තව චුට්ටකින් යමු. තාම එච්චර වෙලා ගිහින් නෑනෙ.”[/FONT]

[FONT=&quot]“මල්ලි ඇවිත් ඇති.”[/FONT]

[FONT=&quot]“හරි.. හරි.. යමුකො එහෙනම්..”[/FONT]

[FONT=&quot]ඔහු එවර නැගී උන්නේ පෙර වතාවේ මෙන් නොව තදින් මා අත ග්‍රහණය කරගෙනය. ඒ පහසේ වූ ආකර්ෂණය අභිබවා සිතට ලැජ්ජාවක් දැනුණු හෙයින් මම අත ඉවතට ඇද ගතිමි.[/FONT]

[FONT=&quot]“සොරි..!”[/FONT]

[FONT=&quot]ඔහුගේ හැඟීම්බර හඩ ඇසුණේ දෙකන් අද්දරින්ම වාගේය. මම වහා හිස ඔසවා ඒ සංවේදී නෙතු යුග දෙස බැලුවෙමි.[/FONT]

[FONT=&quot]“මලක් වගේ හිනා වෙවී ඉන්න ඔයාව දාලා යන්න දුක හිතුනා.”[/FONT]

[FONT=&quot]ඒ හඬේ මෙන්ම ඒ බැල්මේද රැඳී තිබුණේ අසීමිත ආදරයකි.[/FONT]

[FONT=&quot]“ඔයා දැන් යන්න අයියා. මං මල්ලි එනවා කියපු තැනට යන්නම්.”[/FONT]

[FONT=&quot]මම ඔහුව මගහැර මල්ලී පෙන්වූ සෙලියුලර් සෙන්ටර් එක අබියසට පා නැගුවෙමි. රුවන් මල්ලී ඒ වනවිටත් ඇවිත් උන්නේය. මා බයිසිකලයට ළං වද්දී මල්ලී මදෙස ඕනෑකමින් බලනවා දුටුවත් මම ඒ දෑස් මග හැරිමි.[/FONT]

[FONT=&quot]“ඔයා ඇවිත් ගොඩක් වෙලාද මල්ලි..?”[/FONT]

[FONT=&quot]“කෝ ඔයා බඩු ගත්තෙ නැද්ද..?”[/FONT]

[FONT=&quot]අප දෙදෙනාම ප්‍රශ්න නැගුවා මිස කතා කළේ නැත. මම බයිසිකලයට නගිද්දී මල්ලී වටපිට ඇස් හරවා බැලුවේය. ඔහු ඒ සෙව්වේ දුලාජ් අයියාව බව විශ්වාසය. නමුත් ඔහු කිසිවක් නොවිමසීම පිළිබඳව මම සතුටු විමි.[/FONT]

[FONT=&quot]“අක්කා ඔයාගෙ බඩු ටික ගන්න යමුද..?”[/FONT]

[FONT=&quot]දුලාජ් අයියා මුණ ගැසීම නිසා බඩු ගැනීමට නොහැකි වූ බව අනුමාන කළ මල්ලී නැවත විමසුවේය.[/FONT]

[FONT=&quot]“දැන් ඕන නෑ.. අපි අනිත් බඩු ටික ගමු..”[/FONT]

[FONT=&quot]“ආ.. ඒ ටික හරි. මං ගිහින් ගත්තා.”[/FONT]

[FONT=&quot]බයිසිකලයේ හැඩලයේ එල්ලා තිබූ බෑග් දෙක දකිද්දී සිතට මහා පසුතැවීමක් දැනුණි. මා පිළිසදරේ යෙදෙන අතරතුර මල්ලී තනිව ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන ඇත. දුලාජ් අයියා අභියස මා එතරම් කාලයක් ගත කළා දැය් මම පුදුම විමි.[/FONT]

[FONT=&quot]ඉන්පසු නිවසට පැමිණ බසිනතෙක්ම අප අතර කතා බහක් නොවිණි. නිවසට පැමිණි වහාම මා කළේ කාමරයට වැදී දොර වසා ගැනීමය. කල්පනා කිරීමට බොහෝ දේ තිබූ නමුත් කිසියක් නොසන්සුන්කමකින් මම පීඩා වින්දෙමි.[/FONT]

[FONT=&quot]“අක්කා... මේ දොර අරින්න ටිකකට.”[/FONT]

[FONT=&quot]රුවන් මල්ලී දොර අභියස හිඳ කෑ ගැසුවේය. නමුත් මා දොර විවර කළේ මොහොතක් දෙකක් පමා වීමෙන් අනතුරුවය.[/FONT]

[FONT=&quot]“මට ටිකක් කතා කරන්න පුළුවන්ද..?”[/FONT]

[FONT=&quot]මම හිස වැනිමි. ඉදින් ඔහු කාමරයේ පුටුවකට බර දී මා මුහුණ දෙස එක එල්ලේ බැලුවේය. ඒ කාන්තිමත් දෑස් මලානික වී ඇතැයි මට ක්ෂණිකව සිතුණි.[/FONT]

[FONT=&quot]“අද මං කළේ වැරැද්දක් කියලා ඔයා හිතනව නං මට සමාවෙන්න අක්කා..”[/FONT]

[FONT=&quot]ඒ කීවේ කුමක් ගැනදැයි දැන උන් මා කිසිවක් නොකියා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“මං ඔයාව එතන තනියම දාලා ගියා කියලා හිතනවා නං ඒක වැරදියි. වැඩිය හුරු නැති පැත්තක ඔයාව කොල්ලෙක් එක්ක තනියම දාලා යන්න මට බැරි වුණා..”[/FONT]

[FONT=&quot]“මල්ලී..?”[/FONT]

[FONT=&quot]“ඔව් අක්කා.. මං බැංකුවට යනවා කිව්වෙ බොරුවට. ඔයාලා ඇතුළට ගියාම මං ආපහු එතනට ආවා. ඔය දෙන්නව පේන හරියෙ ඉඳගෙන තමයි මං බඩු ටික ගත්තෙ.”[/FONT]

[FONT=&quot]එසේ නම් ඔහු අප දිහා බලා ඉන්නට ඇත. මසිතේ රුවන් මල්ලී ගැන මහා පැහැදීමක් ඇතිවිය..[/FONT]

[FONT=&quot]“මට නොකියා ඇයි එහෙම දෙයක් කළේ..?”[/FONT]

[FONT=&quot]මම හඬමින්ම විමසුවෙමි. මල්ලී මදක් ඉදිරියට නැමී මගේ දෑත් තදට අල්ලා ගත්තේය.[/FONT]

[FONT=&quot]“දුලාජ් ගොඩක් හොද කොල්ලෙක් කියලා මං දන්නවා අක්කා. ඔයාලා දෙන්නට දෙන්නා කැමතියි නං ඔයාලට පොඩි චාන්ස් එකක් අරන් දෙන්නයි මං එහෙම කළේ. ඒත් ඔයා අකමැති නං මං ආපහු කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ.”[/FONT]

[FONT=&quot]ඒ කටහඩේ වූයේ පසුතැවීමකි. නැතහොත් වේදනාවකි.[/FONT]

[FONT=&quot]“දුලාජ් අයියා ඒ එවපු කොළේ මම ඇහිලුවා නං මං කීයටවත් අද ටවුටම යන්නෙ නෑ.”[/FONT]

[FONT=&quot]“ඒ කියන්නෙ අක්කා... ඔයා දුලාජ්ට කැමති නෑ..?”[/FONT]

[FONT=&quot]රුවන් මල්ලීගේ දෑස් දෙස සෘජුව බලා එයට පිළිතුරු දෙනන්ට මම අපොහොසත් විමි. නමුත් ඔහු පිළිතුරක් අපේක්ෂාවෙන් බලා උන්නේය.[/FONT]

[FONT=&quot]“මට කෙලින්ම කියන්න.. ඔයා දුලාජ්ට කැමතිද..? නැද්ද..?”[/FONT]

[FONT=&quot]“මම තාම දුලාජ් අයියා ගැන දන්නෑ මල්ලි..”[/FONT]

[FONT=&quot]“ඒත් අපි හැමෝම එයා ගැන දන්නවා. දුලාජුයි, මමයි පොඩි කාලෙ ඉඳලම එකට හැදුනෙ.”[/FONT]

[FONT=&quot]“මට දැන්ම උත්තරයක් දෙන්න බෑ මල්ලි. අනික අපි කවදාවත් ආදරයක් ගැන කතා වෙලා නෑ.”[/FONT]

[FONT=&quot]මගේ කතාවට ඔහුට සිනහා නැගුණි.[/FONT]

[FONT=&quot]“ආදරේ කියන දේ කටින් කියන දෙයක් නෙමෙයි. ඒක හිතට දැනෙන දෙයක්.”[/FONT]

[FONT=&quot]“මගේ හිතේ කා ගැනවත් ඒ විදියෙ ආදරයක් දැනිලා නෑ.”[/FONT]

[FONT=&quot]මා දුන් පිළිතුර සිතට එකඟ නොවූවකි. දුලාජ් ගැන ඇල්මක්, පැහැදීමක් සිතේ කොණක වූ බව සැබෑ ය. නමුත් ඒ ආදරයටදැයි මා පවා නොදත්තෙමි.[/FONT]

[FONT=&quot]“තමන්ගෙ හිතේ ආදරයක් නැතත් අනිත් කෙනාගෙ හිතේ තියෙන ආදරේවත් තේරුම් ගන්න උත්සාහ කරන්න.”[/FONT]

[FONT=&quot]තවත් වදනක් හෝ නොදෙඩූ රුවන් මල්ලී කල්පනා කිරීමට යමක් ඉතිරි කර යන්නට ගියේය. මම එතැනම ගල් ගැසී බලා උන්නෙමි.[/FONT]

[QUOTE="crazybuddy, post: 13223167, member: 326070"] [COLOR=Navy][B][SIZE=4] [FONT="]මා ඒ කතාවට සවන් දුන්නේ ආසාවෙනි. ඔවුන් දෙදෙනා අතර වයස පරතරයක් ඇතත් ඔවුන් අතර හොඳ මිතුරුදමක් තිබෙන්නට ඇති බව මම වටහා ගතිමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“දවසක් ඔය කොළ කෑල්ලක් නිමා මං මාර කෑමක් කෑවා..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]මුලදී කියාගෙන ගිය දෙය අමතකව ගියාක් මෙන් ඔහු කතාව මාරු කළේය. නමුත් ඒ කතා විලාසයේ වූ රසවත්භාවය නිසා ඔහු කියන ඕනෑම දෙයකට සවන් දිමට මා සැදී පැහැදී උන්නෙමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මං ඒ ලෙවල් කරලා ගෙදර ඉද්දී ටවුටම අලුත් ෆිල්ම් එක්ක ආවා. මගේ යාළුවො එක්ක මමත් ඒක බලන්න යනවා කියද්දි රුවන්ටත් එන්න ඕනෙ කිව්වා. එතකොට මිනිහා ඕලෙවල් වත් කරලා නැහැ. ඉතිං මං යන වෙලාවයි, විස්තරයි කියලා මිනිහට කොළයක් එව්වා. ඒක උගේ ඔලුව උඩින් ගිහින් වැටුණෙ රණසිංහ අන්කල්ගෙ කකුල් දෙක ළඟ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඉතිං..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඉතිං තමයි... අන්කල් ඒ කොළේ අහුලද්දී මං හැංගිලත් ඉවරයි. ඒ වුණාට ඒ නිවුස් එක අපේ අම්මගෙ කණටත් ගිහින්.. එදා නං කෑවා මාර පරිප්පුවක්. ඒ විතරක්නං මැදෑ.. රුවන්ට තියා මටවත් ෆිල්ම් එක බලන්න යන්න බැරි වුණා..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඔහු එය කී දුක්බර විලාසයට මට සිනහ නැගුණි. ඒ දෙනෙත් මා මුහුණ සිසාරා දුව ගියේය.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඔයා හිනා වෙනකොට කම්මුල් වළ ගැහෙනවා. ඇස් හීනි වෙනවා.. හරිම ලස්සනයි මීනු.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“බොරු කියන්න එපා. මට කලින් කවුරුවත් ඔහොම කියලා නෑ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“එහෙනං කවුරුවත් මීට කලින් ඔය ලස්සන මූණ දිහා ඕනකමින් බලලා නෑ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]මේසය මත තිබූ නෙස්කැෆේ කෝප්ප දෙක අප දෙදෙනාටම අමතකව ගියා වැනිය. මම ඉන් එකක් අතට ගනිද්දී එය තරමක් නිවී තිබිණි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“කතාවෙන් කතාවෙන් කියන්න හිතපු දේ අමතක වුණා ළමයො.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මොනවද...?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මීට පස්සෙ මං ඔයාට කොළ ගුලිවත් මකන කෑලිවත් එවන්නෙ නෑ. ඒත් ප්ලීස් ෆෝන් එකට රිප්ලයි කරන්න.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මගේ ෆෝන් එකට මං වැඩිය සල්ලි දාන්නෙ නෑ අයියා.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඔහු මදෙස දුක්බර ලෙස බලමින් නෙස්කැෆේ උගුරක් තොල ගෑවේය. මම අසරණව එදෙස බලා උන්නෙමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඔයා කොහොමද මගේ ෆෝන් නම්බර් එක හොයාගත්තෙ. ඒක ගොඩක් අය දන්නෙ නෑ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]දුලාජ් අයියාගේ මුහුණේ අමුතුම ආකාරයේ සිනාවක් ඇඳුනි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඔයා ගැන ගොඩක් අය නොදන්න දේවල් දැනගන්න මං කැමතියි නංගා..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]එහි වූ සැබෑ අරුත වටහා ගත නොවුණු මා බලා උන්නා පමණි. මඳක් කල්පනාබරව ඈතක බලා උන් ඔහු ක්ෂණිකව නැවතත් කතාවට යොමු විය.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“එදා ඔයාලා කේක් හද හද හිටපු දවසෙ මං ගෙට යද්දි ඔයාගෙ ෆෝන් එක සාලෙ තිබුණා. ඉතිං මං ඒකෙන් මගේ නම්බර් එකට මිස් කෝල් එකක් ගහ ගත්තා.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඔයා කොහොමද ඒක මගේ ෆෝන් එක කියලා දන්නෙ..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“එදා ඔයා රණසිංහ අන්කල් එනකල් BMICH එක ළග ඉන්නකොට ඔයාගෙ අතේ තිබුණෙ ඒ ෆෝන් එක. අනික ඒ ගෙදර හැමෝගෙම අංක මගේ ළග තියෙනවා. ඉතිං මිස් කෝල් එක ඇවිත් තිබුණෙ දන්නෙ නැති අංකයකින් නිසා ඒක ඔයාගෙමයි කියලා කන්ෆර්ම් කරගන්න තවත් සාක්කි ඕනෙ නෑ. තේරුණාද..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඔහු මා ගැන කොතරම් අවධානයකින් උන්නාද කියා දැන ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“අපි දැන් යමු.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]සිතට එකග නොවුණ ද මම පැවසුවෙමි. ඔහු මදෙස බලා දි[/FONT][FONT="]ඟු හුස්මක් පිට කළේය.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“තව චුට්ටකින් යමු. තාම එච්චර වෙලා ගිහින් නෑනෙ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මල්ලි ඇවිත් ඇති.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“හරි.. හරි.. යමුකො එහෙනම්..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඔහු එවර නැගී උන්නේ පෙර වතාවේ මෙන් නොව තදින් මා අත ග්‍රහණය කරගෙනය. ඒ පහසේ වූ ආකර්ෂණය අභිබවා සිතට ලැජ්ජාවක් දැනුණු හෙයින් මම අත ඉවතට ඇද ගතිමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“සොරි..!”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඔහුගේ හැඟීම්බර හඩ ඇසුණේ දෙකන් අද්දරින්ම වාගේය. මම වහා හිස ඔසවා ඒ සංවේදී නෙතු යුග දෙස බැලුවෙමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මලක් වගේ හිනා වෙවී ඉන්න ඔයාව දාලා යන්න දුක හිතුනා.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඒ හඬේ මෙන්ම ඒ බැල්මේද රැඳී තිබුණේ අසීමිත ආදරයකි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඔයා දැන් යන්න අයියා. මං මල්ලි එනවා කියපු තැනට යන්නම්.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]මම ඔහුව මගහැර මල්ලී පෙන්වූ සෙලියුලර් සෙන්ටර් එක අබියසට පා නැගුවෙමි. රුවන් මල්ලී ඒ වනවිටත් ඇවිත් උන්නේය. මා බයිසිකලයට ළං වද්දී මල්ලී මදෙස ඕනෑකමින් බලනවා දුටුවත් මම ඒ දෑස් මග හැරිමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඔයා ඇවිත් ගොඩක් වෙලාද මල්ලි..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“කෝ ඔයා බඩු ගත්තෙ නැද්ද..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]අප දෙදෙනාම ප්‍රශ්න නැගුවා මිස කතා කළේ නැත. මම බයිසිකලයට නගිද්දී මල්ලී වටපිට ඇස් හරවා බැලුවේය. ඔහු ඒ සෙව්වේ දුලාජ් අයියාව බව විශ්වාසය. නමුත් ඔහු කිසිවක් නොවිමසීම පිළිබඳව මම සතුටු විමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“අක්කා ඔයාගෙ බඩු ටික ගන්න යමුද..?”[/FONT] [/SIZE][SIZE=4] [FONT="]දුලාජ් අයියා මුණ ගැසීම නිසා බඩු ගැනීමට නොහැකි වූ බව අනුමාන කළ මල්ලී නැවත විමසුවේය.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“දැන් ඕන නෑ.. අපි අනිත් බඩු ටික ගමු..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ආ.. ඒ ටික හරි. මං ගිහින් ගත්තා.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]බයිසිකලයේ හැඩලයේ එල්ලා තිබූ බෑග් දෙක දකිද්දී සිතට මහා පසුතැවීමක් දැනුණි. මා පිළිසදරේ යෙදෙන අතරතුර මල්ලී තනිව ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන ඇත. දුලාජ් අයියා අභියස මා එතරම් කාලයක් ගත කළා දැය් මම පුදුම විමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඉන්පසු නිවසට පැමිණ බසිනතෙක්ම අප අතර කතා බහක් නොවිණි. නිවසට පැමිණි වහාම මා කළේ කාමරයට වැදී දොර වසා ගැනීමය. කල්පනා කිරීමට බොහෝ දේ තිබූ නමුත් කිසියක් නොසන්සුන්කමකින් මම පීඩා වින්දෙමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“අක්කා... මේ දොර අරින්න ටිකකට.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]රුවන් මල්ලී දොර අභියස හිඳ කෑ ගැසුවේය. නමුත් මා දොර විවර කළේ මොහොතක් දෙකක් පමා වීමෙන් අනතුරුවය.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මට ටිකක් කතා කරන්න පුළුවන්ද..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]මම හිස වැනිමි. ඉදින් ඔහු කාමරයේ පුටුවකට බර දී මා මුහුණ දෙස එක එල්ලේ බැලුවේය. ඒ කාන්තිමත් දෑස් මලානික වී ඇතැයි මට ක්ෂණිකව සිතුණි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“අද මං කළේ වැරැද්දක් කියලා ඔයා හිතනව නං මට සමාවෙන්න අක්කා..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඒ කීවේ කුමක් ගැනදැයි දැන උන් මා කිසිවක් නොකියා උන්නෙමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මං ඔයාව එතන තනියම දාලා ගියා කියලා හිතනවා නං ඒක වැරදියි. වැඩිය හුරු නැති පැත්තක ඔයාව කොල්ලෙක් එක්ක තනියම දාලා යන්න මට බැරි වුණා..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මල්ලී..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඔව් අක්කා.. මං බැංකුවට යනවා කිව්වෙ බොරුවට. ඔයාලා ඇතුළට ගියාම මං ආපහු එතනට ආවා. ඔය දෙන්නව පේන හරියෙ ඉඳගෙන තමයි මං බඩු ටික ගත්තෙ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]එසේ නම් ඔහු අප දිහා බලා ඉන්නට ඇත. මසිතේ රුවන් මල්ලී ගැන මහා පැහැදීමක් ඇතිවිය..[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මට නොකියා ඇයි එහෙම දෙයක් කළේ..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]මම හඬමින්ම විමසුවෙමි. මල්ලී මදක් ඉදිරියට නැමී මගේ දෑත් තදට අල්ලා ගත්තේය.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“දුලාජ් ගොඩක් හොද කොල්ලෙක් කියලා මං දන්නවා අක්කා. ඔයාලා දෙන්නට දෙන්නා කැමතියි නං ඔයාලට පොඩි චාන්ස් එකක් අරන් දෙන්නයි මං එහෙම කළේ. ඒත් ඔයා අකමැති නං මං ආපහු කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]ඒ කටහඩේ වූයේ පසුතැවීමකි. නැතහොත් වේදනාවකි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“දුලාජ් අයියා ඒ එවපු කොළේ මම ඇහිලුවා නං මං කීයටවත් අද ටවුටම යන්නෙ නෑ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඒ කියන්නෙ අක්කා... ඔයා දුලාජ්ට කැමති නෑ..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]රුවන් මල්ලීගේ දෑස් දෙස සෘජුව බලා එයට පිළිතුරු දෙනන්ට මම අපොහොසත් විමි. නමුත් ඔහු පිළිතුරක් අපේක්ෂාවෙන් බලා උන්නේය.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මට කෙලින්ම කියන්න.. ඔයා දුලාජ්ට කැමතිද..? නැද්ද..?”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මම තාම දුලාජ් අයියා ගැන දන්නෑ මල්ලි..”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ඒත් අපි හැමෝම එයා ගැන දන්නවා. දුලාජුයි, මමයි පොඩි කාලෙ ඉඳලම එකට හැදුනෙ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මට දැන්ම උත්තරයක් දෙන්න බෑ මල්ලි. අනික අපි කවදාවත් ආදරයක් ගැන කතා වෙලා නෑ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]මගේ කතාවට ඔහුට සිනහා නැගුණි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“ආදරේ කියන දේ කටින් කියන දෙයක් නෙමෙයි. ඒක හිතට දැනෙන දෙයක්.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“මගේ හිතේ කා ගැනවත් ඒ විදියෙ ආදරයක් දැනිලා නෑ.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]මා දුන් පිළිතුර සිතට එකඟ නොවූවකි. දුලාජ් ගැන ඇල්මක්, පැහැදීමක් සිතේ කොණක වූ බව සැබෑ ය. නමුත් ඒ ආදරයටදැයි මා පවා නොදත්තෙමි.[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]“තමන්ගෙ හිතේ ආදරයක් නැතත් අනිත් කෙනාගෙ හිතේ තියෙන ආදරේවත් තේරුම් ගන්න උත්සාහ කරන්න.”[/FONT][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [FONT="]තවත් වදනක් හෝ නොදෙඩූ රුවන් මල්ලී කල්පනා කිරීමට යමක් ඉතිරි කර යන්නට ගියේය. මම එතැනම ගල් ගැසී බලා උන්නෙමි.[/FONT][/SIZE][/B] [B] [SIZE=4] [/SIZE][/B][/COLOR] [CENTER] [COLOR=Navy][B][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom