Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මල්ෂා බොහෝ සෙමින් නමුත් දැඩි හඬින් කියූ වදන් අසා මගේ දෙපා පණ නැතිව ගියේය. ඔවුන් දෙදෙනා කතා කරනා බව දැන උන්නද ආදරය කරනා වග මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. මා දැනුවත්ව මල්ෂා ආදරය කරන්නේ ගිහාන්ට හෝ උදාරයට. මා සිතා උන්නේ දුලාජ් අයියා ආදරය කරන්නේ ඔවුන්ගේ කාර්යාලයේ කෙනෙකුට කියාය.[/FONT]

[FONT=&quot]“මට සමාවෙන්න අක්කා. ඔයාට මේක නොකියා හිටියෙ වෙන මොකුත් නිසා නෙමෙයි. දුලාජ් අයියා කියපු නිසා.”[/FONT]

[FONT=&quot]“එයා මොනවද කිව්වෙ.?”[/FONT]

[FONT=&quot]මගේ හඬ බොහෝ බිඳි ගොස් ඇති වග මටම වැටහුණි. සැබැවින්ම පපුව සත්කඩකට පැලී ගිය තරම් රිදුම් දෙන්නට විය.[/FONT]

[FONT=&quot]“එයා කිව්වෙ, ඔයා එයාට ආදරය කරනවා වගේ දැනෙනවා.. ඒ නිසා ඔයාට මොකුත් කියන්න එපා.. ඔයාට දුක හිතෙයි කියලා..”[/FONT]

[FONT=&quot]මා සිතා උන්නාට වඩා දුලාජ් අයියා දෙබිඩි චරිතයකි. ආදරේ යැයි වදනින් නොකීළුද ඔහු බොහෝ විට මට ආදරේ ගැන නොකියා කීවේය. මා බලාපොරොත්තු පොදි බැන්දේ ඔහු සමග එම විසල් සෙනෙහස අරබයා ය.[/FONT]

[FONT=&quot]“දුලාජ් අයියා එහෙම කියපු නිසා තමයි මං අක්කගෙන් දවස් ගාණක් ඇහුවෙ ඔයා දුලාජ් අයියට ඇත්තටම ආදරෙයිද කියලා. ඔයා නෑ කිව්වනේ. ඉති මං එයා එක්ක යාළු වුණා..”[/FONT]

[FONT=&quot]“එතකොට ගිහාන්..?”[/FONT]

[FONT=&quot]“ඒක කොහොමත් තිබුණට නෑ වගේනෙ අක්කා.. ගිහාන් අයියා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ..”[/FONT]

[FONT=&quot]ඇයට එතරම් පෙම් කළ ගිහාන්ගේ ආදරය මල්ෂා හෑල්ලුවට ලක් කරමින් කතා කළාය.[/FONT]

[FONT=&quot]“දුලාජ් අයියා ගිහාන් ගැන දන්නවද..?”[/FONT]

[FONT=&quot]“නෑ අක්කා.. මං මොකුත් කිව්වෙ නෑ.. මං කිව්වා දැන් අවුරුද්දක දෙකක විතර ඉඳලා මගේ සම්බන්ධයක් තිබුණෙ නෑ කියලා. අනේ අක්කා ගිහාන් අයියා ගැනවත්, උදාර අයියා ගැනවත් එයාට කිසි දෙයක් කියන්න එපා. එයා මං ගැන වරදවා හිතයි.”[/FONT]

[FONT=&quot]මෙතරම් අහිංසක ලෙස ආදරය කළ මගේ සිත රැවටූ ඇයට දුලාජ් අයියා රැවටීම මහා දෙයක් නොවේ. දැන් සිදුවිය යුතු දේවල් සිදු වී හමාරය. ඔවුනට ඕනෑ දෙයක් කර ගැනීමට ඉඩ හැර ඊට වදනකින් හෝ මැදිහත් නොවී හිඳීමට මම තීරණය කළෙමි.[/FONT]

[FONT=&quot]“ඔය දෙන්නා යාළු වෙලා කොච්චර කල්ද..?”[/FONT]

[FONT=&quot]ඒවා ඇසීම පපුවට යවුල් අනින්නාක් මෙන් වුවද ඒ කටුක වේදනාව විඳිමට මා සැදී පැහැදී උන්නෙමි.[/FONT]

[FONT=&quot]“දැන් මාස හයක් විතර ඇති. අපි දෙන්නා මුලින්ම මීට් වුණේ ඔයාලගෙ ගෙදරදි..”[/FONT]

[FONT=&quot]“අපේ ගෙදරදි..?”[/FONT]

[FONT=&quot]“ඔව්. එදා ටියුට් එක ගෙනියන්න කියලා මං ආපු දවසෙ..”[/FONT]

[FONT=&quot]එදින ඔවුන් දෙදෙනා මිදුලේ සිනා සිසී කතා කරමින් උන් අයුරු මසිතේ ඇදී මැකී ගියේය.[/FONT]

[FONT=&quot]“ඒත් එදා ඔයාලා මුණ ගැහුණෙ අහම්බෙන්නෙ..?”[/FONT]

[FONT=&quot]“නෑ.. එදා අපි දෙන්නා ආවෙ කතා වෙලා. මං ඔයාලගෙ දිහා එන්න ඕන කමට කලින් දවසෙ ඔයාගෙ බෑග් එකට මගේ ටියුට් එකක් දැම්මා. එතකොට රූපිකා ආන්ටි වුණත් සැක හිතන්නෙ නෑනෙ.”[/FONT]

[FONT=&quot]“නංගි....”[/FONT]

[FONT=&quot]මා සීරුවෙන් වළකා උන් කදුළු වැල් දෙකක් කම්මුල් හරහා ගලා ගියේය. ඔවුන් දෙපළ මා නූලෙන් නැටවෙන රූකඩයක් සේ නටවා හමාරය. ඔවුන් නොහඳුනනවායැයි සිතා මා එකිනෙකා හඳුන්වා දීමේන් කර ගත්තේ ගොන් කමකි. දුලාජ් අයියාව හා මල්ෂා හරිහැටි තේරුම් ගත නොහැකි වී ඇත්තේ මටය.[/FONT]

[FONT=&quot]“ඔයත් මට බොරුවක් කළානෙ අක්කා..”[/FONT]

[FONT=&quot]මා ඇයට බොරු කර නැත. මා කළ එකම අහිංසක වරද මගේ ආදරය පිටත ලෝකයෙන් වසන් කර තබා ගැනිම පමණි.[/FONT]

[FONT=&quot]“ඔයා දවසක් දුලාජ් අයියව මීට් වෙන්න එයාගෙ ඔෆිස් එකට ගිහින් නේද..? මං ආහපුවාම ඔයා ලයිබ්රරි එකේ ඉන්නෙ කිව්වා..”[/FONT]

[FONT=&quot]කෙනෙකුට මෙතරම් ලැජ්ජා විය හැකිදැයි මා නොදනිමි. මා දුලාජ් අයියාව විශ්වාස කළ ද ඔහු මල්ෂාට මාව පාව දී ඇත. වේදනාව, පසුතැවීම, ලැජ්ජාව මෙන්ම තරහාද මගේ සිත තුළ කලනය වෙද්දී මම මල්ෂාගේ ඇඳෙන් නැගී උන්නෙමි. වාන් දොරට පිටාර ගලන තරම් කඳුළු ගංගාවක් සිත තුළ තද කරගෙන උන් මට අවැසි වූයේ හැකිතාක් ඉක්මනට නිවසට ගොස් සිත් සේ හඩා වැළපීමට ය.[/FONT]

[FONT=&quot]“ඔයා යනවද අක්කා...? ප්ලීස්.. මං එක්ක තරහා වෙන්න එපා. මට අන්තිම වතාවට දෙයක් කියලා යනවද..?”[/FONT]

[FONT=&quot]මා නැවත මෙහි නොඑන්නට තීරණය කළ බව මල්ෂාට ද වැටහී ඇතුවා සේය.[/FONT]

[FONT=&quot]“අහන්න..” [/FONT]

[FONT=&quot]“අක්කා ඇත්තටම කවදාවත් දුලාජ් අයියට ආදරේ කලේ නැද්ද..?”[/FONT]

[FONT=&quot]හදවත රිඳුම් දෙද්දී මම මොහොතක් කල්පනා කළෙමි. ඇත්ත පැවසීමෙන් වන්නේ මල්ෂාගේ සිත රිදීම පමණි. කොහොමටත් දැන් ඔවුන් එකිනෙකාට ආදරය කරනා බැවින් මගේ ආදරයට වටිනාකමක් නැත්තේ ය. ඉතින් අවසන් වරටද බොරුවක් කියා ඔවුන්ගෙන් සමුගැනීමට මම තීරණය කළෙමි.[/FONT]

[FONT=&quot]“නෑ.. මං ආදරේ කළේ නෑ නංගි.. කවදාවත් ආදරේ කළේ නැ..”[/FONT]

[FONT=&quot]ඈ මගෙ රතුව ගිය ඇස් දෙස විපරමින් බලද්දී කඳුළු සගවාගත නොවුණු මා ඇයව තදින් වැළඳ ගතිමි.[/FONT]

[FONT=&quot]“ඔයා දුකෙන් අක්කා..”[/FONT]

[FONT=&quot]ඈ යළිත් මුහුණට එබෙද්දී මම දෑස් තදින් පියා ගතිමි. යටි පතුල් වලින් ඇරඹී මහා වේදනාවක් සිරුර පුරා දිව යද්දී මල්ෂාගෙන් මිඳුණු මා බෑගය ද රැගෙන නිවසින් පිට විමි. පපුව පිච්චී යන තරම් දුකක් දැනෙද්දී දෙපා වාරු නැතිව යනවා මෙන් දැනුණි. නමුත් සිත ධෛර්යමත් කරගෙන බසයකට ගොඩ වීමට මට හැකි විය. සෙනග අතළොස්සක් වූ බසයට නැග සැණින් මම ඉදිරිපස අසුනට හිස ගසා වැළපුනෙමි. එම බසයේ වාදනය වෙමින් තිබූ ගිතය මගේ කඳුළු අළුත් කරලීය.[/FONT]

[FONT=&quot]“ඔබේ රුව රසදුනක් වූවට[/FONT]

[FONT=&quot]කමක් නැහැ මට..[/FONT]

[FONT=&quot]තවත් ඇසකට..[/FONT]

[FONT=&quot]ඒත් ඔය සිත වෙනත් කෙනෙකුට[/FONT]

[FONT=&quot]අයිති වනු බැහැ[/FONT]

[FONT=&quot]දරා ගන්නට...[/FONT][FONT=&quot]”[/FONT]

[QUOTE="crazybuddy, post: 13223405, member: 326070"] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මල්ෂා බොහෝ සෙමින් නමුත් දැඩි හඬින් කියූ වදන් අසා මගේ දෙපා පණ නැතිව ගියේය. ඔවුන් දෙදෙනා කතා කරනා බව දැන උන්නද ආදරය කරනා වග මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. මා දැනුවත්ව මල්ෂා ආදරය කරන්නේ ගිහාන්ට හෝ උදාරයට. මා සිතා උන්නේ දුලාජ් අයියා ආදරය කරන්නේ ඔවුන්ගේ කාර්යාලයේ කෙනෙකුට කියාය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මට සමාවෙන්න අක්කා. ඔයාට මේක නොකියා හිටියෙ වෙන මොකුත් නිසා නෙමෙයි. දුලාජ් අයියා කියපු නිසා.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“එයා මොනවද කිව්වෙ.?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මගේ හඬ බොහෝ බිඳි ගොස් ඇති වග මටම වැටහුණි. සැබැවින්ම පපුව සත්කඩකට පැලී ගිය තරම් රිදුම් දෙන්නට විය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“එයා කිව්වෙ, ඔයා එයාට ආදරය කරනවා වගේ දැනෙනවා.. ඒ නිසා ඔයාට මොකුත් කියන්න එපා.. ඔයාට දුක හිතෙයි කියලා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා සිතා උන්නාට වඩා දුලාජ් අයියා දෙබිඩි චරිතයකි. ආදරේ යැයි වදනින් නොකීළුද ඔහු බොහෝ විට මට ආදරේ ගැන නොකියා කීවේය. මා බලාපොරොත්තු පොදි බැන්දේ ඔහු සමග එම විසල් සෙනෙහස අරබයා ය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දුලාජ් අයියා එහෙම කියපු නිසා තමයි මං අක්කගෙන් දවස් ගාණක් ඇහුවෙ ඔයා දුලාජ් අයියට ඇත්තටම ආදරෙයිද කියලා. ඔයා නෑ කිව්වනේ. ඉති මං එයා එක්ක යාළු වුණා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“එතකොට ගිහාන්..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඒක කොහොමත් තිබුණට නෑ වගේනෙ අක්කා.. ගිහාන් අයියා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඇයට එතරම් පෙම් කළ ගිහාන්ගේ ආදරය මල්ෂා හෑල්ලුවට ලක් කරමින් කතා කළාය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දුලාජ් අයියා ගිහාන් ගැන දන්නවද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“නෑ අක්කා.. මං මොකුත් කිව්වෙ නෑ.. මං කිව්වා දැන් අවුරුද්දක දෙකක විතර ඉඳලා මගේ සම්බන්ධයක් තිබුණෙ නෑ කියලා. අනේ අක්කා ගිහාන් අයියා ගැනවත්, උදාර අයියා ගැනවත් එයාට කිසි දෙයක් කියන්න එපා. එයා මං ගැන වරදවා හිතයි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මෙතරම් අහිංසක ලෙස ආදරය කළ මගේ සිත රැවටූ ඇයට දුලාජ් අයියා රැවටීම මහා දෙයක් නොවේ. දැන් සිදුවිය යුතු දේවල් සිදු වී හමාරය. ඔවුනට ඕනෑ දෙයක් කර ගැනීමට ඉඩ හැර ඊට වදනකින් හෝ මැදිහත් නොවී හිඳීමට මම තීරණය කළෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔය දෙන්නා යාළු වෙලා කොච්චර කල්ද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඒවා ඇසීම පපුවට යවුල් අනින්නාක් මෙන් වුවද ඒ කටුක වේදනාව විඳිමට මා සැදී පැහැදී උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දැන් මාස හයක් විතර ඇති. අපි දෙන්නා මුලින්ම මීට් වුණේ ඔයාලගෙ ගෙදරදි..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අපේ ගෙදරදි..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔව්. එදා ටියුට් එක ගෙනියන්න කියලා මං ආපු දවසෙ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එදින ඔවුන් දෙදෙනා මිදුලේ සිනා සිසී කතා කරමින් උන් අයුරු මසිතේ ඇදී මැකී ගියේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඒත් එදා ඔයාලා මුණ ගැහුණෙ අහම්බෙන්නෙ..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“නෑ.. එදා අපි දෙන්නා ආවෙ කතා වෙලා. මං ඔයාලගෙ දිහා එන්න ඕන කමට කලින් දවසෙ ඔයාගෙ බෑග් එකට මගේ ටියුට් එකක් දැම්මා. එතකොට රූපිකා ආන්ටි වුණත් සැක හිතන්නෙ නෑනෙ.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“නංගි....”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා සීරුවෙන් වළකා උන් කදුළු වැල් දෙකක් කම්මුල් හරහා ගලා ගියේය. ඔවුන් දෙපළ මා නූලෙන් නැටවෙන රූකඩයක් සේ නටවා හමාරය. ඔවුන් නොහඳුනනවායැයි සිතා මා එකිනෙකා හඳුන්වා දීමේන් කර ගත්තේ ගොන් කමකි. දුලාජ් අයියාව හා මල්ෂා හරිහැටි තේරුම් ගත නොහැකි වී ඇත්තේ මටය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයත් මට බොරුවක් කළානෙ අක්කා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා ඇයට බොරු කර නැත. මා කළ එකම අහිංසක වරද මගේ ආදරය පිටත ලෝකයෙන් වසන් කර තබා ගැනිම පමණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා දවසක් දුලාජ් අයියව මීට් වෙන්න එයාගෙ ඔෆිස් එකට ගිහින් නේද..? මං ආහපුවාම ඔයා ලයිබ්රරි එකේ ඉන්නෙ කිව්වා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]කෙනෙකුට මෙතරම් ලැජ්ජා විය හැකිදැයි මා නොදනිමි. මා දුලාජ් අයියාව විශ්වාස කළ ද ඔහු මල්ෂාට මාව පාව දී ඇත. වේදනාව, පසුතැවීම, ලැජ්ජාව මෙන්ම තරහාද මගේ සිත තුළ කලනය වෙද්දී මම මල්ෂාගේ ඇඳෙන් නැගී උන්නෙමි. වාන් දොරට පිටාර ගලන තරම් කඳුළු ගංගාවක් සිත තුළ තද කරගෙන උන් මට අවැසි වූයේ හැකිතාක් ඉක්මනට නිවසට ගොස් සිත් සේ හඩා වැළපීමට ය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා යනවද අක්කා...? ප්ලීස්.. මං එක්ක තරහා වෙන්න එපා. මට අන්තිම වතාවට දෙයක් කියලා යනවද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා නැවත මෙහි නොඑන්නට තීරණය කළ බව මල්ෂාට ද වැටහී ඇතුවා සේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අහන්න..” [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අක්කා ඇත්තටම කවදාවත් දුලාජ් අයියට ආදරේ කලේ නැද්ද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]හදවත රිඳුම් දෙද්දී මම මොහොතක් කල්පනා කළෙමි. ඇත්ත පැවසීමෙන් වන්නේ මල්ෂාගේ සිත රිදීම පමණි. කොහොමටත් දැන් ඔවුන් එකිනෙකාට ආදරය කරනා බැවින් මගේ ආදරයට වටිනාකමක් නැත්තේ ය. ඉතින් අවසන් වරටද බොරුවක් කියා ඔවුන්ගෙන් සමුගැනීමට මම තීරණය කළෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“නෑ.. මං ආදරේ කළේ නෑ නංගි.. කවදාවත් ආදරේ කළේ නැ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඈ මගෙ රතුව ගිය ඇස් දෙස විපරමින් බලද්දී කඳුළු සගවාගත නොවුණු මා ඇයව තදින් වැළඳ ගතිමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා දුකෙන් අක්කා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඈ යළිත් මුහුණට එබෙද්දී මම දෑස් තදින් පියා ගතිමි. යටි පතුල් වලින් ඇරඹී මහා වේදනාවක් සිරුර පුරා දිව යද්දී මල්ෂාගෙන් මිඳුණු මා බෑගය ද රැගෙන නිවසින් පිට විමි. පපුව පිච්චී යන තරම් දුකක් දැනෙද්දී දෙපා වාරු නැතිව යනවා මෙන් දැනුණි. නමුත් සිත ධෛර්යමත් කරගෙන බසයකට ගොඩ වීමට මට හැකි විය. සෙනග අතළොස්සක් වූ බසයට නැග සැණින් මම ඉදිරිපස අසුනට හිස ගසා වැළපුනෙමි. එම බසයේ වාදනය වෙමින් තිබූ ගිතය මගේ කඳුළු අළුත් කරලීය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔබේ රුව රසදුනක් වූවට[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]කමක් නැහැ මට..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]තවත් ඇසකට..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඒත් ඔය සිත වෙනත් කෙනෙකුට[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අයිති වනු බැහැ[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]දරා ගන්නට...[/FONT][FONT="]”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [CENTER] [SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom