Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]නැන්දා පසුපසින් මල්ෂා මගේ කාමරයට පැමිණ උන්නාය. උඩවත්ත ඇන්ටී පහළ මාළයේ බැවින් නැන්දා කාමරයෙන් පිට වුණි. මල්ෂා සමග තිබූ තරහා නිසා ඈ දෙස නොබලා සිටීමට මම වෙර දැරුවෙමි.[/FONT]

[FONT=&quot]“ඔයා තරහින්ද අක්කා..? මං ඔයාට කවදාවත් වැරැද්දක් කරන්න හිතුවෙ නෑ.”[/FONT]

[FONT=&quot]මම මල්ෂා දෙස බලද්දී මගේ දෑසේ කදුළු පිරී තිබුණා දැයි නොදනිමි. නමුත් ඈ පැමිණ මගේ ඇඳ ළගින්ම දණ ගසා ඉඳගත්තාය.[/FONT]

[FONT=&quot]“ඔයා දුලාජ් අයියට ආදරේ නෑ කියලා කියපු නිසයි අක්කා මං යාළු වුණේ..”[/FONT]

[FONT=&quot]“දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නංගි. මං ඔයාලා එක්ක තරහා නෑ.. ඔයාලා සතුටින් ඉන්න..”[/FONT]

[FONT=&quot]“ඔයා ඔහොම කිව්වට මං කොහොමද සතුටින් ඉන්නෙ. දුලාජ් අයියා දැන් මට කතා කරන්නෙ නෑ. එයා මගේ මූණවත් බලන්නෙ නෑ.”[/FONT]

[FONT=&quot]“ඒකට හේතුව මම නෙමෙයි. මං එයාට කිසි දෙයක් කිව්වෙ නෑ..”[/FONT]

[FONT=&quot]“වෙන්න පුළුවන්. ඒත් එයා මට එහෙම කරන්නෙ ඔයා නිසා අක්කා. ඔයා එයාට ආදරෙයි කියලා දැන ගත්තම එයා මගෙන් ඈත් වුණා..”[/FONT]

[FONT=&quot]නමුත් මා දුලාජ් අයියාට ආදරය කරනා වග කිසිදා නොකීවෙමි. ඔහුගේ ආදරය ද මට දැන් අවැසි නොවේ.[/FONT]

[FONT=&quot]“ඕවට මාව ගාවගන්න එපා නංගි. ඔයාලා කතා කරලා ප්රශ්නෙ විසඳගන්න. මං ඔයාලා අතරට එන්නෙ නෑ.”[/FONT]

[FONT=&quot]“ඒත් දුලාජ් අයියා එහෙම හිතන්නෙ නෑ අක්කෙ. එයා ඔයා ගැන කියනවා. එයාට මාව එපාලු. අනේ එයාට කියන්න අක්කේ මාව අමතක කරන්න එපා කියලා. මං එයාට ඇත්තටම ආදරෙයි.”[/FONT]

[FONT=&quot]ඇගේ පැනයෙන් මා අසරණ වුණෙමි. මේ තුන්කොන් ආදරය නිසා තිදෙනාටම සැනසීමක් නැත.[/FONT]

[FONT=&quot]“මට කරදර කරන්න එපා ප්ලීස්.. මට මගේ හිත හදාගන්න ඉඩ දීලා ඔයා දැන් යන්න....”[/FONT]

[FONT=&quot]මල්ෂාගේ දෑස්වල කදුළු නැගුණේ මගේ වදන් බර වැඩි වූ නිසා විය හැකිය. නමුත් ඈ දුලාජ් අයියාට දුරකථනයෙන් කතා කළ අයුරු, ඔවුන් දෙදෙනා මා රවටා මුණ ගැසුණු අයුරු සිහි නැගෙද්දී මසිතේ අනුකම්පාවක් නොඉපදුණි.[/FONT]

[FONT=&quot]“හරි.. ඔයා අකමැති නං මං යන්නං. ඒත් මම යන්න කලින් දෙයක් තියෙනවා කියන්න.”[/FONT]

[FONT=&quot]මල්ෂා බලෙන්ම වගේ මාව ඇඳෙන් නැගිට්ටුවා ගත්තාය. ඈ කුමක් කියන්නට හදන්නේ දැයි නොදැන මා බලා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“මට දුලාජ් අයියව ඕනෙ අක්කා. මට එයාව ළං කරගන්න උදව් කරන්න ප්ලීස්..”[/FONT]

[FONT=&quot]මා නොසිතූ මොහොතක මල්ෂා හඬා වැළලෙමින් මගේ දෙපා අද්දර ඇඳ වැටුණා ය. මම ඉන් ගල් ගැසී සිටියෙමි. ආදරය විහිළුවකට භාරගෙන උන් ඇය මෙසේ හඬා වැලපී ආදරයක් අයැදීම සැබැවින්ම පුදුමයට කරුණකි. කොතෙක් සිත තදකරගෙන උන්නද මල්ෂාගේ මේ වෙනස් හැසිරීම මගේ දෙනෙතට කදුළු ගෙනාවේ ය. ඉතින් එකම කොල්ලෙකුගේ ආදරය අහිමි වීමේ සොවින් අප දෙදෙනා එකිනෙකා බදාගෙන හඬා වැටුණෙමි.[/FONT]

[FONT=&quot]බොහෝ වේලාවක් මා ළගට වී නිහඬව උන් මල්ෂා නාන කාමරයට වැදී මුහුණ සොදා පහළ මාලයට ගියාය. නමුත් ඔවුන්ගේ සංවාදයට මැදිහත් වීමට සිතක් නොවුණ මා කාමරට වී උන්නෙමි.[/FONT]

[FONT=&quot]“දෝණිට මල්ෂා කිව්වද එයාලා ආවෙ ඇයි කියලා..?”[/FONT]

[FONT=&quot]එදින රාත්රියේ ආහාර මේසයෙදී නැන්දා විමසුවේ රුවන් මල්ලී අභියසදීමය. ඔහු නැන්දාගේ මුහුණ දෙස හොරැහින් බලනවා මම දුටුවෙමි.[/FONT]

[FONT=&quot]“උඩවත්ත කැමතියිලු අපිත් එක්ක මේ තියෙන යාළුකම නෑදෑකමකට හරව ගන්න.”[/FONT]

[FONT=&quot]ඒ ඇසූ මල්ලී කටට ගත් බත් පිඬ උගුරේ ගියේය. ඔහු එක දිගට කහිද්දී මම වතුර වීදුරුව දිගු කළෙමි.[/FONT]

[FONT=&quot]“මොකක්ද අම්මා ඒ කතාවෙ තේරුම..?”[/FONT]

[FONT=&quot]එක හුස්මට වතුර වීදුරුව බී අවසන් කළ ඔහු ඇසුවේ තරහෙන් වගේය. නමුත් නැන්දා අමුතුම ආකාරයට සිනාසුණි.[/FONT]

[FONT=&quot]“ඔයා කලබල වෙන්න එපා.. යොජනාව ඔයාට නෙමෙයි අක්කට..”[/FONT]

[FONT=&quot]“මට..?”[/FONT]

[FONT=&quot]එවර බිය වූයේ මල්ලී නොව මාය. උඩවත්ත ඇන්ටී යෝජනාව ගෙන ආවේ මල්ෂා හා රුවන් මල්ලී සම්බන්ධව වන්නට ඇතැයි මම සිතා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“පැහැසර පුතා අපේ දෝණිව දැකලා කැමති වෙලාලු.. මිනිහා ආපහු රට යන්නෙත් නෑ කියලා උඩවත්තට කිව්වලු. ඇවිත් අපිත් එක්ක මේ ගැන කතා කරන්න කියලා.”[/FONT]

[FONT=&quot]එක් ආදරයක් අමතක කළ නොහැකිව මා ළත වෙද්දී තවත් එකක් පැටලී ඇත. වසර ගණනාවක් විදෙස්ගතව උන් සල්ලිකාර කොල්ලන් ගැන මසිතේ පැහැදීමක් නොවුණ තරම් ය. එනිසා මම එය නෑසුණ විලස උන්නෙමි.[/FONT]

[FONT=&quot]“පැහැසර පුතා රට හිටියට හුඟක් හොඳට හැදුන ළමයෙක්. එයා මල්ෂා දුව වගේ නෙමෙයි.”[/FONT]

[FONT=&quot]ඇගේ කතාවට මල්ලීත් මමත් නැන්දා දෙස බැලුවේ එක වීටම වාගේය. නොකියා උන්නාට මල්ෂා ගැන තොරතුරු ඇය ද දැන ඉන්නට ඇත. නැතිනම් ඈ කිසිදාක එවැනි කතාවක් නොකියයි.[/FONT]

[FONT=&quot]“මේ ලෙඩ හැදිලා ඉන්න වෙලාවෙ අක්කගෙ ඔළුව අවුල් කරන්න එපා අම්මා. එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න.”[/FONT]

[FONT=&quot]රුවන් මල්ලී වැඩිහිටියෙකු සේ මා ගලවා ගැනීමට ඉදිරිපත් වද්දී නැන්දා නිශ්ශබ්ද විය. මසිත තේරුම් ගැනීම පිළිබඳව මම මල්ලීට සිතින් ස්තුති කළෙමි.[/FONT]

[FONT=&quot]“දෝණි දන්නවද.. හෙට මාමා ලංකාවට එනවලු..”[/FONT]

[FONT=&quot]කාලය ගත වූ ඉක්මන සිතාගත නොහුණු තරම් ය. මම සතුටින් නැන්දා දෙස බලද්දී ඇය දෙනෙතෙට නැගුණු කඳුළක් පිසදා ගත්තේය. හෙටින් පසු ඇගේ පාලුව කාන්සිය තුරන්ව යනු ඇත.[/FONT]

[QUOTE="crazybuddy, post: 13223437, member: 326070"] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නැන්දා පසුපසින් මල්ෂා මගේ කාමරයට පැමිණ උන්නාය. උඩවත්ත ඇන්ටී පහළ මාළයේ බැවින් නැන්දා කාමරයෙන් පිට වුණි. මල්ෂා සමග තිබූ තරහා නිසා ඈ දෙස නොබලා සිටීමට මම වෙර දැරුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා තරහින්ද අක්කා..? මං ඔයාට කවදාවත් වැරැද්දක් කරන්න හිතුවෙ නෑ.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මම මල්ෂා දෙස බලද්දී මගේ දෑසේ කදුළු පිරී තිබුණා දැයි නොදනිමි. නමුත් ඈ පැමිණ මගේ ඇඳ ළගින්ම දණ ගසා ඉඳගත්තාය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා දුලාජ් අයියට ආදරේ නෑ කියලා කියපු නිසයි අක්කා මං යාළු වුණේ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නංගි. මං ඔයාලා එක්ක තරහා නෑ.. ඔයාලා සතුටින් ඉන්න..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා ඔහොම කිව්වට මං කොහොමද සතුටින් ඉන්නෙ. දුලාජ් අයියා දැන් මට කතා කරන්නෙ නෑ. එයා මගේ මූණවත් බලන්නෙ නෑ.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඒකට හේතුව මම නෙමෙයි. මං එයාට කිසි දෙයක් කිව්වෙ නෑ..”[/FONT][/B] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“වෙන්න පුළුවන්. ඒත් එයා මට එහෙම කරන්නෙ ඔයා නිසා අක්කා. ඔයා එයාට ආදරෙයි කියලා දැන ගත්තම එයා මගෙන් ඈත් වුණා..”[/FONT][/B] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නමුත් මා දුලාජ් අයියාට ආදරය කරනා වග කිසිදා නොකීවෙමි. ඔහුගේ ආදරය ද මට දැන් අවැසි නොවේ.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඕවට මාව ගාවගන්න එපා නංගි. ඔයාලා කතා කරලා ප්රශ්නෙ විසඳගන්න. මං ඔයාලා අතරට එන්නෙ නෑ.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඒත් දුලාජ් අයියා එහෙම හිතන්නෙ නෑ අක්කෙ. එයා ඔයා ගැන කියනවා. එයාට මාව එපාලු. අනේ එයාට කියන්න අක්කේ මාව අමතක කරන්න එපා කියලා. මං එයාට ඇත්තටම ආදරෙයි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඇගේ පැනයෙන් මා අසරණ වුණෙමි. මේ තුන්කොන් ආදරය නිසා තිදෙනාටම සැනසීමක් නැත.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මට කරදර කරන්න එපා ප්ලීස්.. මට මගේ හිත හදාගන්න ඉඩ දීලා ඔයා දැන් යන්න....”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මල්ෂාගේ දෑස්වල කදුළු නැගුණේ මගේ වදන් බර වැඩි වූ නිසා විය හැකිය. නමුත් ඈ දුලාජ් අයියාට දුරකථනයෙන් කතා කළ අයුරු, ඔවුන් දෙදෙනා මා රවටා මුණ ගැසුණු අයුරු සිහි නැගෙද්දී මසිතේ අනුකම්පාවක් නොඉපදුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“හරි.. ඔයා අකමැති නං මං යන්නං. ඒත් මම යන්න කලින් දෙයක් තියෙනවා කියන්න.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මල්ෂා බලෙන්ම වගේ මාව ඇඳෙන් නැගිට්ටුවා ගත්තාය. ඈ කුමක් කියන්නට හදන්නේ දැයි නොදැන මා බලා උන්නෙමි.[/FONT][/B] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මට දුලාජ් අයියව ඕනෙ අක්කා. මට එයාව ළං කරගන්න උදව් කරන්න ප්ලීස්..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා නොසිතූ මොහොතක මල්ෂා හඬා වැළලෙමින් මගේ දෙපා අද්දර ඇඳ වැටුණා ය. මම ඉන් ගල් ගැසී සිටියෙමි. ආදරය විහිළුවකට භාරගෙන උන් ඇය මෙසේ හඬා වැලපී ආදරයක් අයැදීම සැබැවින්ම පුදුමයට කරුණකි. කොතෙක් සිත තදකරගෙන උන්නද මල්ෂාගේ මේ වෙනස් හැසිරීම මගේ දෙනෙතට කදුළු ගෙනාවේ ය. ඉතින් එකම කොල්ලෙකුගේ ආදරය අහිමි වීමේ සොවින් අප දෙදෙනා එකිනෙකා බදාගෙන හඬා වැටුණෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]බොහෝ වේලාවක් මා ළගට වී නිහඬව උන් මල්ෂා නාන කාමරයට වැදී මුහුණ සොදා පහළ මාලයට ගියාය. නමුත් ඔවුන්ගේ සංවාදයට මැදිහත් වීමට සිතක් නොවුණ මා කාමරට වී උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දෝණිට මල්ෂා කිව්වද එයාලා ආවෙ ඇයි කියලා..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එදින රාත්රියේ ආහාර මේසයෙදී නැන්දා විමසුවේ රුවන් මල්ලී අභියසදීමය. ඔහු නැන්දාගේ මුහුණ දෙස හොරැහින් බලනවා මම දුටුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“උඩවත්ත කැමතියිලු අපිත් එක්ක මේ තියෙන යාළුකම නෑදෑකමකට හරව ගන්න.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඒ ඇසූ මල්ලී කටට ගත් බත් පිඬ උගුරේ ගියේය. ඔහු එක දිගට කහිද්දී මම වතුර වීදුරුව දිගු කළෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මොකක්ද අම්මා ඒ කතාවෙ තේරුම..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එක හුස්මට වතුර වීදුරුව බී අවසන් කළ ඔහු ඇසුවේ තරහෙන් වගේය. නමුත් නැන්දා අමුතුම ආකාරයට සිනාසුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා කලබල වෙන්න එපා.. යොජනාව ඔයාට නෙමෙයි අක්කට..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මට..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එවර බිය වූයේ මල්ලී නොව මාය. උඩවත්ත ඇන්ටී යෝජනාව ගෙන ආවේ මල්ෂා හා රුවන් මල්ලී සම්බන්ධව වන්නට ඇතැයි මම සිතා උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“පැහැසර පුතා අපේ දෝණිව දැකලා කැමති වෙලාලු.. මිනිහා ආපහු රට යන්නෙත් නෑ කියලා උඩවත්තට කිව්වලු. ඇවිත් අපිත් එක්ක මේ ගැන කතා කරන්න කියලා.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එක් ආදරයක් අමතක කළ නොහැකිව මා ළත වෙද්දී තවත් එකක් පැටලී ඇත. වසර ගණනාවක් විදෙස්ගතව උන් සල්ලිකාර කොල්ලන් ගැන මසිතේ පැහැදීමක් නොවුණ තරම් ය. එනිසා මම එය නෑසුණ විලස උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“පැහැසර පුතා රට හිටියට හුඟක් හොඳට හැදුන ළමයෙක්. එයා මල්ෂා දුව වගේ නෙමෙයි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඇගේ කතාවට මල්ලීත් මමත් නැන්දා දෙස බැලුවේ එක වීටම වාගේය. නොකියා උන්නාට මල්ෂා ගැන තොරතුරු ඇය ද දැන ඉන්නට ඇත. නැතිනම් ඈ කිසිදාක එවැනි කතාවක් නොකියයි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මේ ලෙඩ හැදිලා ඉන්න වෙලාවෙ අක්කගෙ ඔළුව අවුල් කරන්න එපා අම්මා. එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]රුවන් මල්ලී වැඩිහිටියෙකු සේ මා ගලවා ගැනීමට ඉදිරිපත් වද්දී නැන්දා නිශ්ශබ්ද විය. මසිත තේරුම් ගැනීම පිළිබඳව මම මල්ලීට සිතින් ස්තුති කළෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දෝණි දන්නවද.. හෙට මාමා ලංකාවට එනවලු..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]කාලය ගත වූ ඉක්මන සිතාගත නොහුණු තරම් ය. මම සතුටින් නැන්දා දෙස බලද්දී ඇය දෙනෙතෙට නැගුණු කඳුළක් පිසදා ගත්තේය. හෙටින් පසු ඇගේ පාලුව කාන්සිය තුරන්ව යනු ඇත.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [CENTER] [SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom