Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සිතේ තරහා වැඩි කමට මම නැන්දාගේ කතාවට බාධා කළෙමි. අම්මා දෑසේ කඳුළු පරවා මදෙස අසරණ බැල්මෙන් බැලුවාය.[/FONT]

[FONT=&quot]“දාලා ගියා නෙමෙයි දූ.... එයාට යනන් උණා. මම මගේ නංගි නිසා මෙයා සුද්ධ කරනවා නෙමෙයි. අම්මා වැරැද්දක් කළා. ඒත් එයා ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙමෙයි.”[/FONT]

[FONT=&quot]මට නැන්දාගේ මෙන්ම මාමාගේ ද කතා වැටහුණේ නැත. ඔවුන් දෙදෙනා මගේ හිත හැදීමට මෙන් අම්මා නිදොස් කීමට උත්සාහ දරතී.[/FONT]

[FONT=&quot]“අම්මා අවුරුදු පහළොවේ ඉඳලා කෙනෙකුට ආදරය කළා දූ. ඒත් ඔයාගෙ ආච්චිවත්, සීයවත් ඒකට කැමති වුණේ නෑ. එයාලා අම්මගෙ අකමැත්තෙන් එයාව ඔයාගෙ තාත්තට බන්දලා දුන්නා.”[/FONT]

[FONT=&quot]මාමා දිගු කතාවක් කෙටි කර පවසද්දී මම ඕනෑකමින් එයට කන් දී උන්නෙමි.[/FONT]

[FONT=&quot]“අම්මා නැති දුක දරාගන්න බැරිව එයා හමුදාවට ගියා. දවසක් එයා යුද්දෙන් දරුණු තුවාල ලැබුවා කියලා ආරංචි වුණා. ඔයාගෙ අම්මා වෙනස් වුණේ එදා ඉඳලා. නංගි.....?”[/FONT]

[FONT=&quot]කතාව මාමා අම්මාට බාර කළේය. එවර නම් මම තරමක් උනන්දුවෙන් එය අසා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“ඔව්.. මගේ අකමැත්තෙන් වුණත් මාව බන්දලා දීලා තිබුණෙ නියම වැදගත් මහත්තයෙකුට. ඉතිං අපි ආදරෙන් හිටියා. අයියා කිව්වා වගේ නලීන් බෝම්බයකට අහුවුණා කියලා ආරංචිය ආපු දවසෙ මගේ ඉහ මොළ රත් වුණා.[/FONT]

[FONT=&quot]පරණ දේවල් අලුත් වුණේ එදා ඉඳලා. මම හැමෝටම හොරෙන් ආමි හොස්පිට්ල් එකට ආවා ගියා. ඒත් ඒකත් මගේ මහත්තයට ආරංචි වුණා. එදා ඉඳලා අපි අතරෙ නිතර රණ්ඩු ඇති වුණා. මට ඕන වුණේ ආපහු නලීන් ළගට යන්න නෙමෙයි. මං හින්දා ආමි එකට ගිහින් ආබාධිත වුණ එයාට මගේ යුතුකම ඉටු කරන්න.[/FONT]

[FONT=&quot]ඒකෙන් අපේ පවුලෙ සමගිය නැත්තටම නැති වුණා. අපි තුන්දෙනා වෙන වෙනම ලෝක වල තනි වුණා.[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]අම්මා සිය පාපොච්චරාණය දිගහරිද්දී මම අතීත සිදුවීම් ඒ කතාව හා ගැළපීමට උත්සාහ දැරීමි.[/FONT]

[FONT=&quot]“අවුරුදු ගාණක් ඔය විදියටම කාලෙ ගෙවුණා. දවසක් නලීන්ට හොදටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ඉඳලා පණිවුඩයක් ආවා. ඔය වෙද්දී එයාගෙ දකුණු කකුල කපලා තිබුණෙ”[/FONT]

[FONT=&quot]“ඉතින්......?”[/FONT]

[FONT=&quot]මටත් නොදැනිම මගේ මුවින් එසේ පිටවද්දී අම්මාගේ දෑස් දීප්තිමත්ව යනවා මා දුටුවෙමි.[/FONT]

[FONT=&quot]“එයා ළග නවතින්නවත් කෙනෙක් එදා හිටියෙ නෑ. එයාගෙ නෑදෑයො කීප දෙනෙකුට පණිවුඩ දීලා බැරි වුණ තැන එදා මං නලීන් ළග නවතින්න තීරණය කළා. ඒක තමයි ජීවිතේ මං ගත්ත මෝඩම තීරණය.”[/FONT]

[FONT=&quot]අප සැම දෙනාම මීයට පිම්බා වගේ නිශ්ශබ්දව එයට කන් දී උන්නෙමු. අම්මා දිගටම කතාව කියාගෙන ගියාය.[/FONT]

[FONT=&quot]“මං එදා ගෙදර ආවෙ නැති එකට දූලගෙ තාත්තා කලබල වෙලා. එයා හිතලා තියෙන්නෙ මං නලීන් එක්ක පැනලා ගිහින් කියලා. ඒක දරාගන්න බැරිව තමයි එයාට පපුවෙ අමාරුවක් ඇවිත් තියෙන්නෙ.”[/FONT]

[FONT=&quot]අම්මා මොහොතක් දෙදණේ හිස හොවා හඬා වැටුණාය. නමුත් මසිතේ නම් ගණගාටුවක් ඇති නොවුණි.[/FONT]

[FONT=&quot]“එයා නැති වුණා කියලා දැන ගත්ත වෙලේ මං නලීන් බෝම්බෙකට අහුවුණා කියලා දැනගත්ත දවසට වඩා දුක් වුණා. මං මොන වැරැද්ද කළත් ඒ මනුස්සයා මට පුදුම විදියට ආදරේ කළා.[/FONT]

[FONT=&quot]එයා නැති ගෙදර තවදුරටත් ජීවත් වෙන්න බැරි නිසා තමයි මං තුන්මාසෙ දානෙ ඉවර වුණ ගමන් රට ගියේ. [/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]අම්මා කතාව ඉවර කරද්දී මට අලුතෙන් සිතීමට යමක් ඉතිරිව තිබුණි. ඇය වරදට පෙළඹුණේ ඇගේ පළමු ආදරය නිසාය. ඈ නොදන්නවා වුව ද ඇගේ දියණිය ද මේ වන විට ප්‍රථම ප්‍රේමය නිසා දුක් විඳී.[/FONT]

[FONT=&quot]“හරි.. දෝණි බුද්ධිමත් ළමයෙක්නෙ. එයා හිතලා එයාට කැමති තීරණයක් ගනියි. නංගි ඔයාගේ අනිත් යෝජනාව දූවට කියන්න.”[/FONT]

[FONT=&quot]මාමා අම්මගේ කතාවට අනුබල දෙද්දී ඇය යළිත් මදෙසට හැරුණි.[/FONT]

[FONT=&quot]“මං නිතර රූපිකාට කතා කරලා ඔයාගෙ දුක සැප ඇහුවා දූ. ඔයාට මාව හම්බ වුණ දවසක කතා කරන්න කියලා මං මෙයාලට මගේ විස්තර දීලා තිබුණෙ.[/FONT]

[FONT=&quot]දූ අසනීප වුණා කියලා ආරංචිය ආව ගමන් මං කලබල වුණා. රූපිකා කිව්වා වගේ ඔයා අමාරුවකින් ඉන්නවා කියලා. හැම වෙලේම දුකින් ඉන්නවා කියලා.. ඉතිං මං ලංකාවට ආවා.. නිකම්ම නෙමෙයි මගේ දුවව මගේ ළඟට ගෙනියන්න ඕන හැම දෙයක්ම ලෑස්ති කරගෙන.[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]ඒ කතාවට මගේ පපුව තිගැස්සී ගියා වගේය. නමුත් රුවන් මල්ලී මටත් වඩා කලබලව උන්නේය.[/FONT]

[FONT=&quot]“අනේ එපා නැන්දෙ.. අක්කව ගෙනියන්න එපා.. ප්ලීස්..”[/FONT]

[FONT=&quot]ඔහු දෑත් එක්කර වඳිමින් කියද්දී ඒ දෑස්වලින් කඳුළු කැට කඩා හැලුනි. මම ඒ විසල් සොඳුරු පෙම දෙස සංවේදීව බලා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“නැන්දටවත්, අක්කටවත් බල කරන්න එපා චූටි පුතා. එයාලට නිදහසේ තීරණ ගන්න ඉඩ දෙන්න.”[/FONT]

[FONT=&quot]මාමා මල්ලීව අම්මා ළගින් ඉවත් කරද්දී ඔහු පිස්සෙකු මෙන් හඬා වැළපෙන්නට විය. ඒ දුටු මගේ දෑසින් ද කඳුළු ගලා ගියේය.[/FONT]

[FONT=&quot]“අපිට කළුතර නවතින්න බැරිද අම්මා..?”[/FONT]

[FONT=&quot]බොහෝ කල් වේලා ගෙන මා ඇසූ පැනයට අම්මාගේ මෙන්ම මාමාගේ මුවෙහි විස්මයක් ඇඳුණි. මං අම්මා කෙරෙහි ළංවීම ඔවුනට පුදුමයක් වන්නට ඇත.[/FONT]

[FONT=&quot]නමුත් සත්‍යය එය නොවේ. මට අවැසි වූයේ දුලාජ් අයියාව නෙපෙන මානයෙන් ඉවත් වී හිත හදා ගැනීමටය. ඔහුගේ සොඳුරු රුව අමතක කර දැමීමටය. අම්මාගේ සිතේ මා ගැන ආදරයක් ඉතිරිව තිබීම එයට පහසුවකි.[/FONT]

[FONT=&quot]“කළුතර ගියොත් ඔයාට වගේම මටත් හිත හදාගන්න බැරිවෙයි දෝණි. ඒ ගෙදර ඔයාගෙ තාත්තා ඉන්නවා වගේ මට දැනෙනවා.”[/FONT]

[FONT=&quot]එය නම් සැබෑවකි. රුවන් මල්ලී සමග කලකට පසු කළුතර ගිය දිනද මට තාත්තාගේ සුවඳ දැනුණේ ය. නමුත් මා ඒ නිවහනට ඒ වටපිටාවට ආසා කළෙමි.[/FONT]

[QUOTE="crazybuddy, post: 13223454, member: 326070"] [SIZE=4][COLOR=Navy] [B][FONT="]සිතේ තරහා වැඩි කමට මම නැන්දාගේ කතාවට බාධා කළෙමි. අම්මා දෑසේ කඳුළු පරවා මදෙස අසරණ බැල්මෙන් බැලුවාය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දාලා ගියා නෙමෙයි දූ.... එයාට යනන් උණා. මම මගේ නංගි නිසා මෙයා සුද්ධ කරනවා නෙමෙයි. අම්මා වැරැද්දක් කළා. ඒත් එයා ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙමෙයි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මට නැන්දාගේ මෙන්ම මාමාගේ ද කතා වැටහුණේ නැත. ඔවුන් දෙදෙනා මගේ හිත හැදීමට මෙන් අම්මා නිදොස් කීමට උත්සාහ දරතී.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අම්මා අවුරුදු පහළොවේ ඉඳලා කෙනෙකුට ආදරය කළා දූ. ඒත් ඔයාගෙ ආච්චිවත්, සීයවත් ඒකට කැමති වුණේ නෑ. එයාලා අම්මගෙ අකමැත්තෙන් එයාව ඔයාගෙ තාත්තට බන්දලා දුන්නා.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මාමා දිගු කතාවක් කෙටි කර පවසද්දී මම ඕනෑකමින් එයට කන් දී උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අම්මා නැති දුක දරාගන්න බැරිව එයා හමුදාවට ගියා. දවසක් එයා යුද්දෙන් දරුණු තුවාල ලැබුවා කියලා ආරංචි වුණා. ඔයාගෙ අම්මා වෙනස් වුණේ එදා ඉඳලා. නංගි.....?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]කතාව මාමා අම්මාට බාර කළේය. එවර නම් මම තරමක් උනන්දුවෙන් එය අසා උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔව්.. මගේ අකමැත්තෙන් වුණත් මාව බන්දලා දීලා තිබුණෙ නියම වැදගත් මහත්තයෙකුට. ඉතිං අපි ආදරෙන් හිටියා. අයියා කිව්වා වගේ නලීන් බෝම්බයකට අහුවුණා කියලා ආරංචිය ආපු දවසෙ මගේ ඉහ මොළ රත් වුණා.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]පරණ දේවල් අලුත් වුණේ එදා ඉඳලා. මම හැමෝටම හොරෙන් ආමි හොස්පිට්ල් එකට ආවා ගියා. ඒත් ඒකත් මගේ මහත්තයට ආරංචි වුණා. එදා ඉඳලා අපි අතරෙ නිතර රණ්ඩු ඇති වුණා. මට ඕන වුණේ ආපහු නලීන් ළගට යන්න නෙමෙයි. මං හින්දා ආමි එකට ගිහින් ආබාධිත වුණ එයාට මගේ යුතුකම ඉටු කරන්න.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඒකෙන් අපේ පවුලෙ සමගිය නැත්තටම නැති වුණා. අපි තුන්දෙනා වෙන වෙනම ලෝක වල තනි වුණා.[/FONT][FONT="]”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අම්මා සිය පාපොච්චරාණය දිගහරිද්දී මම අතීත සිදුවීම් ඒ කතාව හා ගැළපීමට උත්සාහ දැරීමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අවුරුදු ගාණක් ඔය විදියටම කාලෙ ගෙවුණා. දවසක් නලීන්ට හොදටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ඉඳලා පණිවුඩයක් ආවා. ඔය වෙද්දී එයාගෙ දකුණු කකුල කපලා තිබුණෙ”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඉතින්......?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මටත් නොදැනිම මගේ මුවින් එසේ පිටවද්දී අම්මාගේ දෑස් දීප්තිමත්ව යනවා මා දුටුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“එයා ළග නවතින්නවත් කෙනෙක් එදා හිටියෙ නෑ. එයාගෙ නෑදෑයො කීප දෙනෙකුට පණිවුඩ දීලා බැරි වුණ තැන එදා මං නලීන් ළග නවතින්න තීරණය කළා. ඒක තමයි ජීවිතේ මං ගත්ත මෝඩම තීරණය.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අප සැම දෙනාම මීයට පිම්බා වගේ නිශ්ශබ්දව එයට කන් දී උන්නෙමු. අම්මා දිගටම කතාව කියාගෙන ගියාය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මං එදා ගෙදර ආවෙ නැති එකට දූලගෙ තාත්තා කලබල වෙලා. එයා හිතලා තියෙන්නෙ මං නලීන් එක්ක පැනලා ගිහින් කියලා. ඒක දරාගන්න බැරිව තමයි එයාට පපුවෙ අමාරුවක් ඇවිත් තියෙන්නෙ.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අම්මා මොහොතක් දෙදණේ හිස හොවා හඬා වැටුණාය. නමුත් මසිතේ නම් ගණගාටුවක් ඇති නොවුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“එයා නැති වුණා කියලා දැන ගත්ත වෙලේ මං නලීන් බෝම්බෙකට අහුවුණා කියලා දැනගත්ත දවසට වඩා දුක් වුණා. මං මොන වැරැද්ද කළත් ඒ මනුස්සයා මට පුදුම විදියට ආදරේ කළා.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එයා නැති ගෙදර තවදුරටත් ජීවත් වෙන්න බැරි නිසා තමයි මං තුන්මාසෙ දානෙ ඉවර වුණ ගමන් රට ගියේ. [/FONT][FONT="]”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අම්මා කතාව ඉවර කරද්දී මට අලුතෙන් සිතීමට යමක් ඉතිරිව තිබුණි. ඇය වරදට පෙළඹුණේ ඇගේ පළමු ආදරය නිසාය. ඈ නොදන්නවා වුව ද ඇගේ දියණිය ද මේ වන විට ප්‍රථම ප්‍රේමය නිසා දුක් විඳී.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“හරි.. දෝණි බුද්ධිමත් ළමයෙක්නෙ. එයා හිතලා එයාට කැමති තීරණයක් ගනියි. නංගි ඔයාගේ අනිත් යෝජනාව දූවට කියන්න.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මාමා අම්මගේ කතාවට අනුබල දෙද්දී ඇය යළිත් මදෙසට හැරුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මං නිතර රූපිකාට කතා කරලා ඔයාගෙ දුක සැප ඇහුවා දූ. ඔයාට මාව හම්බ වුණ දවසක කතා කරන්න කියලා මං මෙයාලට මගේ විස්තර දීලා තිබුණෙ.[/FONT][/B] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]දූ අසනීප වුණා කියලා ආරංචිය ආව ගමන් මං කලබල වුණා. රූපිකා කිව්වා වගේ ඔයා අමාරුවකින් ඉන්නවා කියලා. හැම වෙලේම දුකින් ඉන්නවා කියලා.. ඉතිං මං ලංකාවට ආවා.. නිකම්ම නෙමෙයි මගේ දුවව මගේ ළඟට ගෙනියන්න ඕන හැම දෙයක්ම ලෑස්ති කරගෙන.[/FONT][FONT="]”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඒ කතාවට මගේ පපුව තිගැස්සී ගියා වගේය. නමුත් රුවන් මල්ලී මටත් වඩා කලබලව උන්නේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අනේ එපා නැන්දෙ.. අක්කව ගෙනියන්න එපා.. ප්ලීස්..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඔහු දෑත් එක්කර වඳිමින් කියද්දී ඒ දෑස්වලින් කඳුළු කැට කඩා හැලුනි. මම ඒ විසල් සොඳුරු පෙම දෙස සංවේදීව බලා උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“නැන්දටවත්, අක්කටවත් බල කරන්න එපා චූටි පුතා. එයාලට නිදහසේ තීරණ ගන්න ඉඩ දෙන්න.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මාමා මල්ලීව අම්මා ළගින් ඉවත් කරද්දී ඔහු පිස්සෙකු මෙන් හඬා වැළපෙන්නට විය. ඒ දුටු මගේ දෑසින් ද කඳුළු ගලා ගියේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අපිට කළුතර නවතින්න බැරිද අම්මා..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]බොහෝ කල් වේලා ගෙන මා ඇසූ පැනයට අම්මාගේ මෙන්ම මාමාගේ මුවෙහි විස්මයක් ඇඳුණි. මං අම්මා කෙරෙහි ළංවීම ඔවුනට පුදුමයක් වන්නට ඇත.[/FONT][/B] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නමුත් සත්‍යය එය නොවේ. මට අවැසි වූයේ දුලාජ් අයියාව නෙපෙන මානයෙන් ඉවත් වී හිත හදා ගැනීමටය. ඔහුගේ සොඳුරු රුව අමතක කර දැමීමටය. අම්මාගේ සිතේ මා ගැන ආදරයක් ඉතිරිව තිබීම එයට පහසුවකි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“කළුතර ගියොත් ඔයාට වගේම මටත් හිත හදාගන්න බැරිවෙයි දෝණි. ඒ ගෙදර ඔයාගෙ තාත්තා ඉන්නවා වගේ මට දැනෙනවා.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එය නම් සැබෑවකි. රුවන් මල්ලී සමග කලකට පසු කළුතර ගිය දිනද මට තාත්තාගේ සුවඳ දැනුණේ ය. නමුත් මා ඒ නිවහනට ඒ වටපිටාවට ආසා කළෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [CENTER] [SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom