Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මාමා තරමක් උස් හඬින් කියද්දී මම ද රථය දෙසට පා එනවූයෙමි. එකෙනහිම දූවිලි අවුස්සමින් ඇදී ආ මල්ලීගේ මෝටර් සයිකලය මිදුලේ නතර විය. ඔහු පිටව ගොස් තිබුණේ හෙල්මටය පවා නොමැතිව වග මම දුටුවෙමි.[/FONT]

[FONT=&quot]“අක්කා.. ඔයා යනවද රත්තරං..? මේ මල්ලිව දාලා යනවද..?”[/FONT]

[FONT=&quot]ඒ ඇස් ලොවි ගෙඩි තරමට රතු වී ඉදිමී තිබුණි. නිවසේ නොඉඳ පටතට ගිය ඔහු ඇති තරම් හඬා වැළපුණ බවට සාධක ඒ මගින් ඕනෑවටත් වඩා පෙනෙන්නට විය.[/FONT]

[FONT=&quot]“චූටි පුතා හොදටම පරක්කු වෙලා.. යනවා නම් ඉක්මනට නගින්න..”[/FONT]

[FONT=&quot]මාමාගේ හඬේ කෝපයක් ගැබ්ව තිබුණ ද මල්ලී එයට සැලුනේ නැත. ඔහු මගේ ළගට පැමිණ මගේ දොත තදකර අල්ලා ගනිද්දී අම්මාත්, නැන්දාත් නැවත රථයෙන් බැස අප වෙත පැමිණියාය.[/FONT]

[FONT=&quot]“පුතා.. දැන් ඕවා කියන්න එපා.. අක්කට යන්න දෙන්න..”[/FONT]

[FONT=&quot]නැන්දා මල්ලීගේ පිටට අත තබා කියද්දී ඹහුගේ දෑසින් කඳුළු පිටාර ගලනවා මම දුටුවෙමි.[/FONT]

[FONT=&quot]“නෑ අම්මා, අක්කා දැන ගන්න ඕනෙ, මේ මල්ලි එයාට පණ ඇරලා ආදරේ ඛලා කියලා.. එයා දැනගන්න ඕනි..”[/FONT]

[FONT=&quot]“මල්ලී......?”[/FONT]

[FONT=&quot]මගේ දෑස් අබියස විදුලියක් කෙටුවා වැනි හැඟීමක් ඇති වූ හෙයින් මම නැන්දාව තදින් අල්ලා ගතිමි.[/FONT]

[FONT=&quot]“ඔව් අක්කා.. ඔයාට තේරුණේ නැද්ද මං ඔයාට ආදරේ කරපු තරම. ඔයාව පරිස්සම් කරපු තරම. මට ඔයා නැතුව ඉන්න බෑ සුදු අක්කෙ. මාව දාලා යන්න එපා. මං මැරෙයි.”[/FONT]

[FONT=&quot]“අනේ නැන්දා...?”[/FONT]

[FONT=&quot]මම මහ හඬින් හඬමින් බිම ඉඳගනිද්දී මාමාද රථය නවතා අප වෙත පැමිණියේය.[/FONT]

[FONT=&quot]“චූටි පුතා.. මොකක්ද මේකෙ තේරුම..? ඔයා මෙච්චර කල් අක්කට ආදරේ කළාද..?”[/FONT]

[FONT=&quot]“ඔව් තාත්තෙ ඔව්.. අක්කට තමයි.. මොකක්ද ඒකෙ ඇති වැරැද්ද.. මං අක්කට වඩා අවුරුද්දයි මාස දෙකක් බාල එකද..?”[/FONT]

[FONT=&quot]ඔහු බොහෝ දේ කීවේය. නමුත් ඒ කිසිවක් හරිහැටි වටහාගත නොහැකි වූ මා සිතින් අතීතයට පියමං කළෙමි.[/FONT]

[FONT=&quot]මල්ලී මුලින්ම කාමරයට කඩා වැදී හඬා වැටුණේ දුලාජ් අයියා මට මකනයක දවටා පණිවුඩයක් එවූ දිනයේය. එසේම ඔහුගේ පෙම්වතිය ගැන කතා කළ හැම විටම ඔහු එය මගහැරියේ දැන් පරක්කු වැඩියි යැයි කියමිනි. ඉතින් මා එකින් එක වටහා ගතිමි.[/FONT]

[FONT=&quot]මගේ තනියට ගමන් බිමන් යෑමට ආ හැටි, මගේ පාළුවට පොත් ගෙනත් දුන් හැටි, මා අඩනා විට ළගට වී හිස අතගාමින් උන් හැටි අමතක කළ හැකි නොවේ. වෙනකක් තබා මා රෝහල්ගතව උන් දිනවල මාව වැසිකිළියට පවා රැගෙන ගියේ මල්ලීය. ඉතිං ඒ සිතේ මා ගැන වූ ආදරය වටහා ගත නොහැකි වීම මගේ අතින් සිදුව ඇති බරපතළ වරදකි.[/FONT]

[FONT=&quot]නමුත් මගේ සිතේ ඔහු ගැන තිබුණේ බාල සොහොයුරෙකු පිළිබදව ඇතිවන්නා වූ අනුපමේය සෙනෙහසක් මිස පෙම්වතෙකු ලෙස ඇති ආදරයක් නොවේ. ගැටලුව එතනය. හිස තදට රිදුම් දෙද්දි මම මාමාගේ අත අල්ලා උන් තැනින් නැගිට ගත්තෙමි.[/FONT]

[FONT=&quot]“දෝණි.. හොඳටම පරක්කුයි පුතේ..”[/FONT]

[FONT=&quot]මා කල්පනා කරන තෙක් මඳක් නැවතිල්ලේ උන් මාමා නැවත රියට නැගුනි. මල්ලී බලා හිඳ්දී අප තිදෙනාද ඒ දෙසට පිය නැගිමු..[/FONT]

[FONT=&quot]“ඔයාට මේ රුවන් මල්ලි වගේ දුලාජ්වත්, පැහැසරවත්, වෙන කෙනෙක්වත් ආදරේ කරන එකක් නෑ මිනූ අක්කා. තේරුම් ගන්න. ඔයාට වඩා බාල එක ඇරෙන්න මගේ වෙන වරදක් නෑ. මට පුළුවන් ඔයාව මලක් වගේ බලාගන්න. ඒත් ඔයා ගියොත් ඔයාට කවදාවත් මල්ලි කෙනෙක් නැතිවෙයි.”[/FONT]

[FONT=&quot]ඔහු තෝන්තුවෙන් මෙන් කියවද්දී දුලාජ් අයියාද ගේට්ටුවෙන් ඇතුළු විය. ඔහු මල්ලී දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලද්දී මම බොහෝ තැති ගැනිමි. මා පත්ව උන් අසරණ බව තේරුම් ගත් රූපිකා නැන්දා මාව වෑන් රථයට නංවා ගත්තේය. ඒ දුටු මල්ලී බොහෝ කලබල වුණි.[/FONT]

[FONT=&quot]“මාව එපානං කමක් නෑ අක්කෙ. ඒත් මගේ ඇස් දෙකට පේන්න හරි දුලාජ් අයියා ළගට වෙලා ඉන්න. මට ඒ ඇති.”[/FONT]

[FONT=&quot]අනේ.. ඒ ඇසි මගේ කඳුළු අලුත් විය. ආදරය යනු අයිතිකර ගැනීමම නොවේ. යන්න මල්ලී දිනක් කියූ අයුරු මට සිහියට නැගුණි.[/FONT]

[FONT=&quot]“මම යන්නෙ නෑ මාමා.. අම්මව ගිහින් ඇරලවන්න..”[/FONT]

[FONT=&quot]මම රථයෙන් මගේ ගමන් මලු දෙක බිමට බා ගතිමි. ඒ දුටු අම්මා බොහෝ කලබල විය.[/FONT]

[FONT=&quot]“මට තාත්තා නැති වුණා වගේ මල්ලිවත් නැති කරගන්න බෑ.. අම්මා ඔයා යන්න..”[/FONT]

[FONT=&quot]නැන්දාගේ දෑසේ මඳහසක් ඇඳෙද්දී මම දුලාජ් අයියා දෙස ද වරක් බලා මල්ලී වෙත දිව ගියෙමි. ඔහු ක්ෂණිකව නැගිට මා ඔහුගේ තුරුලට ගත්තේය.[/FONT]

[FONT=&quot]“මේ විශ්වාසෙ මං මැරෙනකං කඩකරන්නෙ නෑ සුදූ.. සත්තයි..”[/FONT]

[FONT=&quot]මල්ලී මගේ නළලත හාදුවක් සටහන් කරද්දී දුලාජ් අයියාගේ දෑසින් කඳුළක් ගලා ගියේය.[/FONT]

[FONT=&quot]“දෝණි..”[/FONT]

[FONT=&quot]“අම්මා...”[/FONT]

[FONT=&quot]අප දෙදෙනාට ළං වූ අම්මා රුවන් මල්ලීගේ හා මගේ දෑත එක් අතකට ගත්තාය. අපි පුදුමයෙන් මෙන් ඈ දෙස බැලීමු..[/FONT]

[FONT=&quot]“ඔය දෙන්නම කළුතර ගෙදරට ආසයිනෙ. ආ...”[/FONT]

[FONT=&quot]කළුතර නිවසේ ප්රධාන යතුරු කැරැල්ල හා තවත් දිග ලියුම් කවරයක් ඈ අපට දෙද්දී මල්ලීත් මමත් එකවිටම ඇගේ දෙපා මුල වැඳ වැටුණෙමු.[/FONT]

[FONT=&quot]ඉතින් මා ජීවිතය ඇරඹිය යුතු කාලයයි. අම්මා රැගත් රිය ගේට්ටුවෙන් පිටව යද්දී දුලාජ් අයියාද යන්න ගියේය. සැනසුම් සුසුමක් හෙළූ මම මල්ලීගේ පපුවට බරව නිවසට පා නැගුවෙමි.[/FONT]

[QUOTE="crazybuddy, post: 13223477, member: 326070"] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මාමා තරමක් උස් හඬින් කියද්දී මම ද රථය දෙසට පා එනවූයෙමි. එකෙනහිම දූවිලි අවුස්සමින් ඇදී ආ මල්ලීගේ මෝටර් සයිකලය මිදුලේ නතර විය. ඔහු පිටව ගොස් තිබුණේ හෙල්මටය පවා නොමැතිව වග මම දුටුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අක්කා.. ඔයා යනවද රත්තරං..? මේ මල්ලිව දාලා යනවද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඒ ඇස් ලොවි ගෙඩි තරමට රතු වී ඉදිමී තිබුණි. නිවසේ නොඉඳ පටතට ගිය ඔහු ඇති තරම් හඬා වැළපුණ බවට සාධක ඒ මගින් ඕනෑවටත් වඩා පෙනෙන්නට විය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“චූටි පුතා හොදටම පරක්කු වෙලා.. යනවා නම් ඉක්මනට නගින්න..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මාමාගේ හඬේ කෝපයක් ගැබ්ව තිබුණ ද මල්ලී එයට සැලුනේ නැත. ඔහු මගේ ළගට පැමිණ මගේ දොත තදකර අල්ලා ගනිද්දී අම්මාත්, නැන්දාත් නැවත රථයෙන් බැස අප වෙත පැමිණියාය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“පුතා.. දැන් ඕවා කියන්න එපා.. අක්කට යන්න දෙන්න..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නැන්දා මල්ලීගේ පිටට අත තබා කියද්දී ඹහුගේ දෑසින් කඳුළු පිටාර ගලනවා මම දුටුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“නෑ අම්මා, අක්කා දැන ගන්න ඕනෙ, මේ මල්ලි එයාට පණ ඇරලා ආදරේ ඛලා කියලා.. එයා දැනගන්න ඕනි..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මල්ලී......?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මගේ දෑස් අබියස විදුලියක් කෙටුවා වැනි හැඟීමක් ඇති වූ හෙයින් මම නැන්දාව තදින් අල්ලා ගතිමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔව් අක්කා.. ඔයාට තේරුණේ නැද්ද මං ඔයාට ආදරේ කරපු තරම. ඔයාව පරිස්සම් කරපු තරම. මට ඔයා නැතුව ඉන්න බෑ සුදු අක්කෙ. මාව දාලා යන්න එපා. මං මැරෙයි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අනේ නැන්දා...?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මම මහ හඬින් හඬමින් බිම ඉඳගනිද්දී මාමාද රථය නවතා අප වෙත පැමිණියේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“චූටි පුතා.. මොකක්ද මේකෙ තේරුම..? ඔයා මෙච්චර කල් අක්කට ආදරේ කළාද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔව් තාත්තෙ ඔව්.. අක්කට තමයි.. මොකක්ද ඒකෙ ඇති වැරැද්ද.. මං අක්කට වඩා අවුරුද්දයි මාස දෙකක් බාල එකද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඔහු බොහෝ දේ කීවේය. නමුත් ඒ කිසිවක් හරිහැටි වටහාගත නොහැකි වූ මා සිතින් අතීතයට පියමං කළෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මල්ලී මුලින්ම කාමරයට කඩා වැදී හඬා වැටුණේ දුලාජ් අයියා මට මකනයක දවටා පණිවුඩයක් එවූ දිනයේය. එසේම ඔහුගේ පෙම්වතිය ගැන කතා කළ හැම විටම ඔහු එය මගහැරියේ දැන් පරක්කු වැඩියි යැයි කියමිනි. ඉතින් මා එකින් එක වටහා ගතිමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මගේ තනියට ගමන් බිමන් යෑමට ආ හැටි, මගේ පාළුවට පොත් ගෙනත් දුන් හැටි, මා අඩනා විට ළගට වී හිස අතගාමින් උන් හැටි අමතක කළ හැකි නොවේ. වෙනකක් තබා මා රෝහල්ගතව උන් දිනවල මාව වැසිකිළියට පවා රැගෙන ගියේ මල්ලීය. ඉතිං ඒ සිතේ මා ගැන වූ ආදරය වටහා ගත නොහැකි වීම මගේ අතින් සිදුව ඇති බරපතළ වරදකි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නමුත් මගේ සිතේ ඔහු ගැන තිබුණේ බාල සොහොයුරෙකු පිළිබදව ඇතිවන්නා වූ අනුපමේය සෙනෙහසක් මිස පෙම්වතෙකු ලෙස ඇති ආදරයක් නොවේ. ගැටලුව එතනය. හිස තදට රිදුම් දෙද්දි මම මාමාගේ අත අල්ලා උන් තැනින් නැගිට ගත්තෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දෝණි.. හොඳටම පරක්කුයි පුතේ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා කල්පනා කරන තෙක් මඳක් නැවතිල්ලේ උන් මාමා නැවත රියට නැගුනි. මල්ලී බලා හිඳ්දී අප තිදෙනාද ඒ දෙසට පිය නැගිමු..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයාට මේ රුවන් මල්ලි වගේ දුලාජ්වත්, පැහැසරවත්, වෙන කෙනෙක්වත් ආදරේ කරන එකක් නෑ මිනූ අක්කා. තේරුම් ගන්න. ඔයාට වඩා බාල එක ඇරෙන්න මගේ වෙන වරදක් නෑ. මට පුළුවන් ඔයාව මලක් වගේ බලාගන්න. ඒත් ඔයා ගියොත් ඔයාට කවදාවත් මල්ලි කෙනෙක් නැතිවෙයි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඔහු තෝන්තුවෙන් මෙන් කියවද්දී දුලාජ් අයියාද ගේට්ටුවෙන් ඇතුළු විය. ඔහු මල්ලී දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලද්දී මම බොහෝ තැති ගැනිමි. මා පත්ව උන් අසරණ බව තේරුම් ගත් රූපිකා නැන්දා මාව වෑන් රථයට නංවා ගත්තේය. ඒ දුටු මල්ලී බොහෝ කලබල වුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මාව එපානං කමක් නෑ අක්කෙ. ඒත් මගේ ඇස් දෙකට පේන්න හරි දුලාජ් අයියා ළගට වෙලා ඉන්න. මට ඒ ඇති.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අනේ.. ඒ ඇසි මගේ කඳුළු අලුත් විය. ආදරය යනු අයිතිකර ගැනීමම නොවේ. යන්න මල්ලී දිනක් කියූ අයුරු මට සිහියට නැගුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මම යන්නෙ නෑ මාමා.. අම්මව ගිහින් ඇරලවන්න..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මම රථයෙන් මගේ ගමන් මලු දෙක බිමට බා ගතිමි. ඒ දුටු අම්මා බොහෝ කලබල විය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මට තාත්තා නැති වුණා වගේ මල්ලිවත් නැති කරගන්න බෑ.. අම්මා ඔයා යන්න..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නැන්දාගේ දෑසේ මඳහසක් ඇඳෙද්දී මම දුලාජ් අයියා දෙස ද වරක් බලා මල්ලී වෙත දිව ගියෙමි. ඔහු ක්ෂණිකව නැගිට මා ඔහුගේ තුරුලට ගත්තේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මේ විශ්වාසෙ මං මැරෙනකං කඩකරන්නෙ නෑ සුදූ.. සත්තයි..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මල්ලී මගේ නළලත හාදුවක් සටහන් කරද්දී දුලාජ් අයියාගේ දෑසින් කඳුළක් ගලා ගියේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දෝණි..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“අම්මා...”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අප දෙදෙනාට ළං වූ අම්මා රුවන් මල්ලීගේ හා මගේ දෑත එක් අතකට ගත්තාය. අපි පුදුමයෙන් මෙන් ඈ දෙස බැලීමු..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔය දෙන්නම කළුතර ගෙදරට ආසයිනෙ. ආ...”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]කළුතර නිවසේ ප්රධාන යතුරු කැරැල්ල හා තවත් දිග ලියුම් කවරයක් ඈ අපට දෙද්දී මල්ලීත් මමත් එකවිටම ඇගේ දෙපා මුල වැඳ වැටුණෙමු.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඉතින් මා ජීවිතය ඇරඹිය යුතු කාලයයි. අම්මා රැගත් රිය ගේට්ටුවෙන් පිටව යද්දී දුලාජ් අයියාද යන්න ගියේය. සැනසුම් සුසුමක් හෙළූ මම මල්ලීගේ පපුවට බරව නිවසට පා නැගුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [CENTER] [SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom