Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -

මහ සයුරේ හෝ හඩ පරදා සිතුමිණිගේ හැඩුම් හඩ උස්ව නැගෙන්නට විය.. ඈ උන්නේ රඛිතගේ උරයේ හිස හොවා ගනිමිනි..

“මට ගෙදර යන්න බෑ රඛිත.. මාව කොහේ හරි අරගෙන යන්න..”

ඈ අවසන් මොහොතේ ඉල්ලීමක් කළාය.. තමා සිතුමිණීට ආදරය කළද මෙතරම් ඉක්මනට ඇයව තමා ළගට ගැනීමට හැකියාවක් නොමැති බව රඛිත දැන උන්නේය.. ඔහුගේ සිතේ වූයේ වෙනස්ම සැලැස්මකි.. ඔහු එම සැලැස්ම කපා කොටා සාධාරණිකරණය කර සිතුමිණීට පවසා තිබිණි..

“මං කිව්ව විදියට වැඩ කරන්න සිතූ.. අපේ වෙන්වීම තාවකාලිකයි.. මං ඉක්මනට ඔයාව මගේ ළගට ගන්නවා..”

“ඒත්.. ඒත් ඔයාට කවදහරි බාර ගන්න වෙන්නෙ කසාද බැදලා ඩිවෝස් වෙච්චි ගෑණියෙක්..”

අගේ කතාවට රඛිතගේ මුවග සිනාවක් ඇදී මැකී ගියේය..

“නෑ.. කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්.. මතකනේ මං කියපු දේවල්..”

රඛිත කී දෑ ඒ ආකාරයෙන්ම පිළිපැදිය හැකි වේ දැයි සිතුමිණී තුළ වූයේ අවිශ්වාසයකි.. නමුත් තම දෙමාපියන්ට පාඩමක් ඉගැන්වීමට නම් එය එසේ කළ යුතු බව ඈ දැන උන්නාය..

“ඔයාලගෙ ගෙදරින් මට කැමති නැත්තෙ මං තාම නිකමෙක් කියලනෙ.. මං හැදෙන්නං සිතූ.. ඔයා වෙනුවෙන් මං තැනකට එන්නම්..”

සිතුමිණී අත රැදි ඔරලෝසුව මත දෑස් දිවෙව්වාය..

“ඔයා දැන් යන්න පැටියො.. මං වෙඩින් එකට එන්නම්..”

තමා වෙනකෙකුගේ අත ගෙන රඛිත දෙස බලන්නෙ කෙසේදැයි සිතුමිණිට සිතාගත නොහැකි විය.. නමුත් දැන් වෙනත් විකල්පයක් ඉතිරිව ඇත.. එහෙයින් සමුගැනීමට පෙර අවසන් වතාවට ඈ රඛිතගේ නළලත හාදුවක් සටහන් කළාය..

ත්‍රීවිලයක නෑගි සිතුමිණි නැවතත් රූපලාවන්‍යාගාරය වෙත පැමිණෙද්දී ඈ කැටුව යාමට රියදුරු පැමිණ නොතිබිණි.. තමා වෙලාවට පැමිණීම ගැන ඈ සතුටු වූවද රඛිත සිහිවෙද්දී ඇගේ පපුව පිච්චී ගියේය.. තමා රඛිතට ආදරය කරන තමට ඔහු තමාට ආදරේ නැතැයි වරෙක ඇයට සිතේ.. නොවේනම් මෙතරම් දුක් විය යුතු මොහොතක ඔහුගේ ඇසින් එකදු කදුළක් හෝ නොවැටුණේ ඇයි..?

“පොඩි බේබි.. වැඩේ ඉවරද..?”

ඈ පියවි සිහියට පැමිණියේ නිවසේ රියදුරුගේ කටහඩිනි.. ඔහු විමසා සිටි වැඩය වූයේ තමාට අදට නියමිතව තිබූ පේෂල් එක වුවද තමා අවසන් කළේ වෙනත් වැඩක් බව සිතුමිණිට සිහිවිය..

“ඔව් සිරිපාල මාමා.. සේරම ඉවරයි..”

ඇය පිළිතුරු බැන්දේ හැම දේටම සරිලන පරිද්දෙනි.. සිතුමිණි කළ හොර වැඩය නොදැන උන් සිරිපාල සිනාසී රිය පණ ගන්වා ගත්තේය..

“කෝ බං.. අද නං ෆේෂල් කරපු පාටක් පේන්න නෑ.. මට පේන්නෙ උඹ අඩලා වගේ..”

නිවසට පැමිණ රථයෙන් බැස ගත් පසු සිතුමිණිගේ මුහුණ පිරික්සූ අංජුලා කීවාය.. ඈ සිතුමිණීගේ සමීපතම යෙහෙළියකි..

“මං අඩපු ඇති එකක් නෑ.. උඹට පිස්සු..”

සිතුමිණි එසේ කීවද දහතුන් වසරක් පුරාවට ආශ්‍රය කළ තම මිතුරියගේ පුංචි වෙනසක් වුවද හදුනා ගත හැකි ඉවක් අංජුලාට තිබිණි..

“සිතූ.. මට ඇත්ත කියපං.. උඹ රඛිතව මීට් උනාද..?”

සිතුමිණි සිනාසුනා පමණයි.. ඒ දුටු අංජුලා මුහුණට තරවටු බැල්මක් නගා ගත්තාය..

“ඕක තමයි මං මෙච්චර එන්න හදද්දිත් එන්න එපා කිව්වෙ.. සිතූ.. උඹ සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක..”

මිතුරිය යමක් පවසන්නේ දුර දිග කල්පනා කිරීමෙන් බව දන්නා සිතුමිණි ඇය සමග තර්ක කිරීමට ගියේ නැත.. ඉන් අංජුලා වඩාත් දිරි ගත්තාය..

“ඇන්ටිලගෙ හිත රිදෙන වැඩ කරන්න එපා බං.. පව් ඒ මිනිස්සු..”

“ඒ මිනිස්සු විතරද පව්..? ඇයි මං පව් නැද්ද..? ආ අංජු.. මං පව් නැද්ද..?”

සිතුමිණී එය ඇසූ තාලයට අංජුලාට දුක නොසිතුනා නොවේ.. තම මිතුරිය රඛිතට පණ මෙන් ආදරය කළ වග වඩාත් හොදින් දැන උන්නේ ඇයයි..

“උඹ ඔච්චර අකමැත්තෙන් ඉදලත් අන්තිමේදි මේ කසාදෙට කැමති උනේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ..”

ඒක ඇත්තක් විය හැක.. රඛිත හා තමා අතර වූ සැලැස්ම සිතුමිණී, අංජුලාගෙන් වසන් කළාය..

“තව දවස් දෙකකින් උඹ සංදීපගෙ.. ඒක අමතකන කරන්න එපා..”

සංදීප.. ඒ නම ඇසෙත්ම සිතුමිණි තිගැස්සී ගියේය.. මෙතුවක් හරි හැටි මුහුණවත් බලා නොතිබූ ඔහු වැන්නෙක් සමග ජීවත් වීම කෙසේ විය හැකිද..? සිතුමිණි මොහොතකට සංදීපගේ රුව මවා ගැනීමට උත්සාහ කළාය.. නමුත් ඒ උත්සාහය සාර්ථක වූවා නොවේ.. ඇගේ සිතේ ජීවත් වූ එකම මිනිසා රඛිත පමණයි..

“සිතූ.. මට ඇත්ත කියපං.. අවංකවම..”

අංජුලා අසන්නට යන වැදගත් කාරණය කුමක්දැයි සිතුමිණීට වැටහුනේ නැත.. ඈ සිය යෙහෙළිය දෙස බලා උන්නේ කුතුහලය මිශ්‍ර දෑසෙනි..

“වෙඩින් එක අනිද්දා.. උඹ රඛිත එක්ක පැනලා යන්න ප්ලෑන් කළේ නෑ නේද..?”

සිතුමිණිට තම මිතුරිය ගැන අප්‍රමාණ සෙනෙහසක් දැණුනි.. ඈ තම ආත්ම ගරුත්වය මෙන්ම තමන්ගේ දෙමාපියන් ගැනද සිතන බව සිතුමිණී දනී..

“උඹ පැදුරටත් නොකියා මාරු උනොත් අර මිනිස්සු දෙන්නගෙ පපුව පැළෙයි.. එහෙම දුක්ක ඒ හිත්වලට දෙන්න එපා සිතූ..”

“උඹ බොරුවට බය වෙලා.. මං සංදීපව බදිනවා..”

ඈ ඒ කීවේ බොරුවක් නොවේ.. ඒ බව වටහා ගත් අංජුලා හදවතින්ම සිනාසුනාය.. නමුත් සිතුමිණීගේ මුවගට සිනා නැගුනේ නැත.. ඈ දෑස් පියාගෙන තම දෙමාපියන්ගේ දරදඩු තීරණය ගැන නැවතත් මෙනෙහි කළේය..

සුන්දර පුංචි මනාලියක වූ සිතුමිණී සුදු ඔසරියකින්ද කඩවසම් පෙනුමැති සංදීප නිළමේ ඇදුමින්ද සැරසී.. විවාහ දිවියට එලඹ උන්හ..

ඒ ගෙවී යමින් පැවතියේ ඔවුන් දෙපලගේ විවාහ මංගල්ලයේ අවසන් හෝරා කිහිපයයි.. දවස පුරාමට සැමගෙන් තරහා පිරිමහන්නට මෙන් ඔරවාගෙන උන් සිතුමිණී පිටත්ව යන හෝරාව ළං වෙද්දි වුවද හිත දැඩි කරගෙන උන්නාය.. ඇගෙන් වන අඩුපාඩුව පිරිසට නොදැනෙණ සේ සංදීප සැමටම සුහද සිනාවකින් සංග්‍රහ කළේය..

“සිතූ ඇයි මේ..? හිතේ දෙයක් තියෙනවා නම් මට කියපං.. දුකයි නං කෑ ගහලා අඩපං.. ඒත් ඔහොම ගල් ගැහිලා වගේ ඉන්න එපා..”

අවසන් මොහොතේත් අංජුලා ඇගෙන් දයාබර ඉල්ලීමක් කළාය.. නමුත් සිතුමිණී ගල් ගැසී බලා උන්නෙ ඈත හිදින රඛිත දෙස බව ඈ දැන උන්නේ නැත..

“අම්මලට වැදපං සිතූ.. නැකත ළගයි..”

එදින සැමගේ ඔවදන් වලට යන්ත්රාණුසාරයෙන් ප්‍රතිචාර දැක්වූවා විනා සිතුමිණි කතාබහ කළේවත් සිනාසුනේවත් නැත.. නමුදු ඈ වෙන්ව යන මොහොතේ රඛිතගෙන් සමුගැනීම නම් අතපසු නොකළාය..

සිතුමිණි වාහනයේ පැති වීදුරුවට මුහුණ හොවාගෙන අවට පරිසරයේ වූ සුන්දරත්වය හා සීතල විද ගැනීමට වෙර දැරුවාය.. නමුත් ඇයට සීතල දැනුණා නොවේ.. ඇගේ ශරීරය ඇතුළාන්තයේ මහා ගින්නක් හටගෙන ඇති බව නෙත් කෙවෙනි අගින් ගලා හැළුණු කදුළු බිදු මනාවට කියා පෑවේය..

මීට වසරකට පෙරාතුව ළද බොළද පාසල් ශිෂ්‍යාවක් වූ තමා අද නන්නාදුනන අයෙකුගේ පතිනිය වී මංගල ගමන් යාම විටෙක සිතුමිණිටම පුදුම සහගතය.. පාසල් සමයේ පටන් ඇගේ සිතගත් දගකාරයා වූයේ රඛිතයි.. ඔවුන් දෙපලගේ සෙනෙහස දළු ලා වැඩෙද්දී සිතුමිණි තම දෙමාපිය ඇසට වැලි ගසා රඛිත සමග එහෙ මෙහෙ යාමට පෙළඹුණි.. ඒ බව දැනගත් දෙමාපියන් ඇයව ඔහුගෙන් මුදවා ගැනීමට නොගත් උත්සාහයක් නැත.. රඛිතගේ සැබෑ තතු දැනගත් සිතුමිණීගේ දෙමාපියන් අවසානයේ ගත් දරුණු තීරණය මෙයයි..

අතීතයේ සැරිසරමින් උන් සිතුමිණීගේ මුවගට සරදම් සිනාවක් නැගුණි.. තමාව සංදීපට විවාහ කර දීමෙන් අනතුරුව තම දෙමාපියන් දිනුවා යැයි සිතා සිටී නම් එය නිවැරදි නොවන වග සිතුමිණි සිතෙන් සිතුවාය..

“සිතූ.. දැන් වත් මගෙත් එක්ක කතා කරන්න හිත හදාගන්න බැරිද..?”

සංදීප.. බොහෝ වේලාවක් සිතුමිණී දෙස බලා හිදීමෙන් අනතුරුව සිය හඩ අවදි කළේය.. එය සිතුමිණීට ඇසුණේ ඈත ඉසව්වකින් වගේය.. නමුත් ඈ ඔහුව ගණන් ගත්තේ නැත.. තමා අකමැති බව දැන දැනම ඔහු තමාව විවාහ කරගත්තා නම් ඔහුද තම දෙමාපියන් තරමටම ඊට දඩුවම් විදිය යුතු බව ඇය සිතුවාය..

“ඔයා ආදරේ වෙන කෙනෙක්ට කියලා ඔයා කටින්ම කිව්වනෙ.. ඒ දැනගෙනත් මං ඔයාව බැන්ද එක ගැන ඔයාට පුදුම ඇති නේද..?”

මෙම මංගල්ලය ගැන කතිකා කළ මුල් අවදියේම සිතුමිණී, සංදීපට දුරකථන ඇමතුමක් දී තම අකමැත්ත හෙළි කළාය.. තවද පාසලෙන් සමුගත් සැනින් විවාහයක් කර ගැනීමට හිත හදාගත නොහැකි බවද ඈ කීවාය.. නමුත් ඒ ඇමතුම ගගට කැපූ ඉනි මෙන් වූ බව සිතුමිණී දැන ගත්තේ සංදීප කැමැත්ත ප්‍රකාශ කර එවීමෙනි.. ඈ රඛිත සමග පැන යාමට උත්සාහ කළද එයට රඛිත කැමති වූයේ නැත.. ඔහු නිතරම කීවේ තමා සිතුමිණී විවාහ කරගන්නේ දෙමාපියන්ගේද කැමැත්ත ඇතුව බවය.. නමුත් තම දෙමාපියන් කිසිදා රඛිතට කැමති නොවද බව ඈ දැන උන්නාය..

“මං ඔයාව බදින්න බෑ කිව්වනං ඔයාව වෙන කෙනෙක්ට බන්දලා දෙනවා.. ඊට වඩා මං හොදයි කියලා හිතෙන්නෙ නැද්ද සිතූ..? හස්බන්ඩ් විදියට නෙමේ.. අඩු ගානෙ යාළුවෙක් විදියටවත් ආශ්‍රය කරන්න..”

යාළුවෙක් ලෙස ඇසුරු කිරීමට නම් විවාහ වූයේ මන්දැයි අසන්නට සිතුනද සිතුමිණී නොදොඩා උන්නාය.. තමා මේ විවාහයට කැමති වූයේ දෙමාපියන්ට කොන්දේසියක් දැමීමෙන් අනතුරුව බව ඇයට සිහි විය.. එනම් මංගල්ලය හා දෙවෙනි ගමන එක් දිනකට සීමා විය යුතුය යන්නයි.. කෙසේ හෝ සිතුමිණී කැමති වූ නිසා දෙමාපියන්ද ඇගේ ඉල්ලීම ක්‍රියාත්මක කළහ..

විවාහයෙන් පසු කෙලින්ම සංදීපගේ නිවසට යෑමට ඈ සිතා උන්නද ඔවුන් හොර රහසේම මධුසමය සදහා හෝටලයක් වෙන් කර ඇත.. මේ බව අවසන් මොහොත වන තෙක්ම සියළු දෙනා ඇයගෙන් වසන් කළහ.. ඉතිං.. මේ රිය ඇදී යන්නේ එකී මනරම් කණ්ඩලම හෝටලය වෙතටයි..

“මේ හෝටලය හරි ලස්සනයි බබා.. ඔයා ආස වෙයි..”

සංදීපට අකමැති වූවාට.. මධුසමයට අකමැති වූවාට.. හෝටලයට නම් ඇගේ අකමැත්තක් නොවිණි.. ස්වභාවිකත්වයට මුල් තැන දෙමින් ගස් වැල් වටකර තනා තිබූ එම අපූරු හෝටලය දුටු වනම සිතුමිණීගේ සිත ඇදී ගියාය.. ඔවුන් දෙපළ හෝටලයට ඇතුලු වෙද්දී ඔවුන්ව පිළිගැනීමට බලා උන් සංදීපගේ මිතුරන් පිරිසක් පෙර මගට පැමිණියහ..

“ෂා.. උඹගෙ වයිෆ් ඒන්ජල් කෙනෙක් වගේනේ.. ස්විට් ආ..”

සිතුමිණි දුටු විගස එක් කටකාර මිතුරෙක් කෑගැසුවේය.. සංදීප සමග තරහක් වූවද මිතුමිණි එම පිරිස ඉදිරියේ වෙනසක් පෙන්වුයේ නැත.. මිතුරාගෙ කතාවට ඇගේ මුහුණේ ලැජ්ජාබර මදහසක් නැගුණි.. ඇය මෙම විහිළු තහලු සිනහා මුහුණින් ඉවසා සිටීම සංදීපට නම් අදහාගත නොහැක්කක් විය..

“ඔයාලා සංදීපව ඇති තරම් වෙලා මඩවන්න.. මේ කෙල්ලට මහන්සි ඇති.. අපි යමු නංගි චේන්ජ් එකක් දාගන්න..”

මිතුරන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙක් ඇයව කාමරයට රැගෙන ගියහ.. ඔවුන් ඇගේ කොණ්ඩා විලාසිතාවද ප්‍රවේශමට මුදා හැර ඇදුම් ගැලවීමටද සහය වීම නිසා සිතුමිණිට දැනුණේ මද අස්වැසිල්ලකි.. නොවේ නම් ඇයට පිහිට පැතිය යුතු වන්නේ සංදීපගෙනි..

“ඔයා ගොඩක් පුංචි බ්‍රයිඩ් කෙනෙක්නෙ.. වයස කීයද නංගි..?”

ඔවුන් සිතුමිණීගෙන් එසේ ඇසුවේ ඇය තවමත් පාසල් යන වයසක් පෙන්නුම් කල නිසාය..

“විස්සයි.. ගිය අවුරුද්දෙ ඒ ලෙවල් කළේ..”

ඒ ඇසි ඔවුන්ගේ දෑස් විසල් වුනි..

“ඉතිං ඇයි මෙච්චර ඉක්මනට බැන්දෙ..?”

ඔවුනට දීමට උචිත පිළිතුරක් සිතුමිණී සතු නොවිය.. තමා බැන්දා නොව දෙමාපියන් බැන්දෙව්වා යැයි කියන්නද..? එහෙයින් ඈ සිනාසුනා පමණයි..

“බයවෙන්න එපා.. සංදීප හොද එකා.. කොටින්ම කියනවනං අපේ හස්බන්ඩ්ලට වඩා හොදයි..”

තමා යුග දිවියක් ප්‍රාර්ථනා කළේ රඛිත සමග මිස සංදීප සමග නොවන නිසා ඔහුගේ හොදින් තමාට වැඩක් නොවන වග සිතුමිණී සිතුවාය..

“ඔය මහන්සිය යන්නත් එක්ක වොෂ් එකක් දාගන්න.. එතකොට සනීපයි..”

[QUOTE="crazybuddy, post: 12581806, member: 326070"] [b]෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -[/b] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-bQf2S1_olRs/T5aZ0qL2NxI/AAAAAAAABu4/oshOAkWhFZA/s640/Cover-1.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Xnu76TdJ4SI/T137Eksq-mI/AAAAAAAABf4/zWhvW7x8aDo/s1600/01.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මහ සයුරේ හෝ හඩ පරදා සිතුමිණිගේ හැඩුම් හඩ උස්ව නැගෙන්නට විය.. ඈ උන්නේ රඛිතගේ උරයේ හිස හොවා ගනිමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“මට ගෙදර යන්න බෑ රඛිත.. මාව කොහේ හරි අරගෙන යන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඈ අවසන් මොහොතේ ඉල්ලීමක් කළාය.. තමා සිතුමිණීට ආදරය කළද මෙතරම් ඉක්මනට ඇයව තමා ළගට ගැනීමට හැකියාවක් නොමැති බව රඛිත දැන උන්නේය.. ඔහුගේ සිතේ වූයේ වෙනස්ම සැලැස්මකි.. ඔහු එම සැලැස්ම කපා කොටා සාධාරණිකරණය කර සිතුමිණීට පවසා තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“මං කිව්ව විදියට වැඩ කරන්න සිතූ.. අපේ වෙන්වීම තාවකාලිකයි.. මං ඉක්මනට ඔයාව මගේ ළගට ගන්නවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඒත්.. ඒත් ඔයාට කවදහරි බාර ගන්න වෙන්නෙ කසාද බැදලා ඩිවෝස් වෙච්චි ගෑණියෙක්..”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]අගේ කතාවට රඛිතගේ මුවග සිනාවක් ඇදී මැකී ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“නෑ.. කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්.. මතකනේ මං කියපු දේවල්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]රඛිත කී දෑ ඒ ආකාරයෙන්ම පිළිපැදිය හැකි වේ දැයි සිතුමිණී තුළ වූයේ අවිශ්වාසයකි.. නමුත් තම දෙමාපියන්ට පාඩමක් ඉගැන්වීමට නම් එය එසේ කළ යුතු බව ඈ දැන උන්නාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඔයාලගෙ ගෙදරින් මට කැමති නැත්තෙ මං තාම නිකමෙක් කියලනෙ.. මං හැදෙන්නං සිතූ.. ඔයා වෙනුවෙන් මං තැනකට එන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිතුමිණී අත රැදි ඔරලෝසුව මත දෑස් දිවෙව්වාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඔයා දැන් යන්න පැටියො.. මං වෙඩින් එකට එන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]තමා වෙනකෙකුගේ අත ගෙන රඛිත දෙස බලන්නෙ කෙසේදැයි සිතුමිණිට සිතාගත නොහැකි විය.. නමුත් දැන් වෙනත් විකල්පයක් ඉතිරිව ඇත.. එහෙයින් සමුගැනීමට පෙර අවසන් වතාවට ඈ රඛිතගේ නළලත හාදුවක් සටහන් කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ත්‍රීවිලයක නෑගි සිතුමිණි නැවතත් රූපලාවන්‍යාගාරය වෙත පැමිණෙද්දී ඈ කැටුව යාමට රියදුරු පැමිණ නොතිබිණි.. තමා වෙලාවට පැමිණීම ගැන ඈ සතුටු වූවද රඛිත සිහිවෙද්දී ඇගේ පපුව පිච්චී ගියේය.. තමා රඛිතට ආදරය කරන තමට ඔහු තමාට ආදරේ නැතැයි වරෙක ඇයට සිතේ.. නොවේනම් මෙතරම් දුක් විය යුතු මොහොතක ඔහුගේ ඇසින් එකදු කදුළක් හෝ නොවැටුණේ ඇයි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“පොඩි බේබි.. වැඩේ ඉවරද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඈ පියවි සිහියට පැමිණියේ නිවසේ රියදුරුගේ කටහඩිනි.. ඔහු විමසා සිටි වැඩය වූයේ තමාට අදට නියමිතව තිබූ පේෂල් එක වුවද තමා අවසන් කළේ වෙනත් වැඩක් බව සිතුමිණිට සිහිවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඔව් සිරිපාල මාමා.. සේරම ඉවරයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඇය පිළිතුරු බැන්දේ හැම දේටම සරිලන පරිද්දෙනි.. සිතුමිණි කළ හොර වැඩය නොදැන උන් සිරිපාල සිනාසී රිය පණ ගන්වා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“කෝ බං.. අද නං ෆේෂල් කරපු පාටක් පේන්න නෑ.. මට පේන්නෙ උඹ අඩලා වගේ..”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]නිවසට පැමිණ රථයෙන් බැස ගත් පසු සිතුමිණිගේ මුහුණ පිරික්සූ අංජුලා කීවාය.. ඈ සිතුමිණීගේ සමීපතම යෙහෙළියකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“මං අඩපු ඇති එකක් නෑ.. උඹට පිස්සු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිතුමිණි එසේ කීවද දහතුන් වසරක් පුරාවට ආශ්‍රය කළ තම මිතුරියගේ පුංචි වෙනසක් වුවද හදුනා ගත හැකි ඉවක් අංජුලාට තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“සිතූ.. මට ඇත්ත කියපං.. උඹ රඛිතව මීට් උනාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිතුමිණි සිනාසුනා පමණයි.. ඒ දුටු අංජුලා මුහුණට තරවටු බැල්මක් නගා ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඕක තමයි මං මෙච්චර එන්න හදද්දිත් එන්න එපා කිව්වෙ.. සිතූ.. උඹ සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක..”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මිතුරිය යමක් පවසන්නේ දුර දිග කල්පනා කිරීමෙන් බව දන්නා සිතුමිණි ඇය සමග තර්ක කිරීමට ගියේ නැත.. ඉන් අංජුලා වඩාත් දිරි ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඇන්ටිලගෙ හිත රිදෙන වැඩ කරන්න එපා බං.. පව් ඒ මිනිස්සු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඒ මිනිස්සු විතරද පව්..? ඇයි මං පව් නැද්ද..? ආ අංජු.. මං පව් නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිතුමිණී එය ඇසූ තාලයට අංජුලාට දුක නොසිතුනා නොවේ.. තම මිතුරිය රඛිතට පණ මෙන් ආදරය කළ වග වඩාත් හොදින් දැන උන්නේ ඇයයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“උඹ ඔච්චර අකමැත්තෙන් ඉදලත් අන්තිමේදි මේ කසාදෙට කැමති උනේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඒක ඇත්තක් විය හැක.. රඛිත හා තමා අතර වූ සැලැස්ම සිතුමිණී, අංජුලාගෙන් වසන් කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“තව දවස් දෙකකින් උඹ සංදීපගෙ.. ඒක අමතකන කරන්න එපා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සංදීප.. ඒ නම ඇසෙත්ම සිතුමිණි තිගැස්සී ගියේය.. මෙතුවක් හරි හැටි මුහුණවත් බලා නොතිබූ ඔහු වැන්නෙක් සමග ජීවත් වීම කෙසේ විය හැකිද..? සිතුමිණි මොහොතකට සංදීපගේ රුව මවා ගැනීමට උත්සාහ කළාය.. නමුත් ඒ උත්සාහය සාර්ථක වූවා නොවේ.. ඇගේ සිතේ ජීවත් වූ එකම මිනිසා රඛිත පමණයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“සිතූ.. මට ඇත්ත කියපං.. අවංකවම..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]අංජුලා අසන්නට යන වැදගත් කාරණය කුමක්දැයි සිතුමිණීට වැටහුනේ නැත.. ඈ සිය යෙහෙළිය දෙස බලා උන්නේ කුතුහලය මිශ්‍ර දෑසෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“වෙඩින් එක අනිද්දා.. උඹ රඛිත එක්ක පැනලා යන්න ප්ලෑන් කළේ නෑ නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිතුමිණිට තම මිතුරිය ගැන අප්‍රමාණ සෙනෙහසක් දැණුනි.. ඈ තම ආත්ම ගරුත්වය මෙන්ම තමන්ගේ දෙමාපියන් ගැනද සිතන බව සිතුමිණී දනී..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“උඹ පැදුරටත් නොකියා මාරු උනොත් අර මිනිස්සු දෙන්නගෙ පපුව පැළෙයි.. එහෙම දුක්ක ඒ හිත්වලට දෙන්න එපා සිතූ..”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“උඹ බොරුවට බය වෙලා.. මං සංදීපව බදිනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඈ ඒ කීවේ බොරුවක් නොවේ.. ඒ බව වටහා ගත් අංජුලා හදවතින්ම සිනාසුනාය.. නමුත් සිතුමිණීගේ මුවගට සිනා නැගුනේ නැත.. ඈ දෑස් පියාගෙන තම දෙමාපියන්ගේ දරදඩු තීරණය ගැන නැවතත් මෙනෙහි කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සුන්දර පුංචි මනාලියක වූ සිතුමිණී සුදු ඔසරියකින්ද කඩවසම් පෙනුමැති සංදීප නිළමේ ඇදුමින්ද සැරසී.. විවාහ දිවියට එලඹ උන්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඒ ගෙවී යමින් පැවතියේ ඔවුන් දෙපලගේ විවාහ මංගල්ලයේ අවසන් හෝරා කිහිපයයි.. දවස පුරාමට සැමගෙන් තරහා පිරිමහන්නට මෙන් ඔරවාගෙන උන් සිතුමිණී පිටත්ව යන හෝරාව ළං වෙද්දි වුවද හිත දැඩි කරගෙන උන්නාය.. ඇගෙන් වන අඩුපාඩුව පිරිසට නොදැනෙණ සේ සංදීප සැමටම සුහද සිනාවකින් සංග්‍රහ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“සිතූ ඇයි මේ..? හිතේ දෙයක් තියෙනවා නම් මට කියපං.. දුකයි නං කෑ ගහලා අඩපං.. ඒත් ඔහොම ගල් ගැහිලා වගේ ඉන්න එපා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]අවසන් මොහොතේත් අංජුලා ඇගෙන් දයාබර ඉල්ලීමක් කළාය.. නමුත් සිතුමිණී ගල් ගැසී බලා උන්නෙ ඈත හිදින රඛිත දෙස බව ඈ දැන උන්නේ නැත.. [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“අම්මලට වැදපං සිතූ.. නැකත ළගයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]එදින සැමගේ ඔවදන් වලට යන්ත්රාණුසාරයෙන් ප්‍රතිචාර දැක්වූවා විනා සිතුමිණි කතාබහ කළේවත් සිනාසුනේවත් නැත.. නමුදු ඈ වෙන්ව යන මොහොතේ රඛිතගෙන් සමුගැනීම නම් අතපසු නොකළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B] *****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිතුමිණි වාහනයේ පැති වීදුරුවට මුහුණ හොවාගෙන අවට පරිසරයේ වූ සුන්දරත්වය හා සීතල විද ගැනීමට වෙර දැරුවාය.. නමුත් ඇයට සීතල දැනුණා නොවේ.. ඇගේ ශරීරය ඇතුළාන්තයේ මහා ගින්නක් හටගෙන ඇති බව නෙත් කෙවෙනි අගින් ගලා හැළුණු කදුළු බිදු මනාවට කියා පෑවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මීට වසරකට පෙරාතුව ළද බොළද පාසල් ශිෂ්‍යාවක් වූ තමා අද නන්නාදුනන අයෙකුගේ පතිනිය වී මංගල ගමන් යාම විටෙක සිතුමිණිටම පුදුම සහගතය.. පාසල් සමයේ පටන් ඇගේ සිතගත් දගකාරයා වූයේ රඛිතයි.. ඔවුන් දෙපලගේ සෙනෙහස දළු ලා වැඩෙද්දී සිතුමිණි තම දෙමාපිය ඇසට වැලි ගසා රඛිත සමග එහෙ මෙහෙ යාමට පෙළඹුණි.. ඒ බව දැනගත් දෙමාපියන් ඇයව ඔහුගෙන් මුදවා ගැනීමට නොගත් උත්සාහයක් නැත.. රඛිතගේ සැබෑ තතු දැනගත් සිතුමිණීගේ දෙමාපියන් අවසානයේ ගත් දරුණු තීරණය මෙයයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]අතීතයේ සැරිසරමින් උන් සිතුමිණීගේ මුවගට සරදම් සිනාවක් නැගුණි.. තමාව සංදීපට විවාහ කර දීමෙන් අනතුරුව තම දෙමාපියන් දිනුවා යැයි සිතා සිටී නම් එය නිවැරදි නොවන වග සිතුමිණි සිතෙන් සිතුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“සිතූ.. දැන් වත් මගෙත් එක්ක කතා කරන්න හිත හදාගන්න බැරිද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සංදීප.. බොහෝ වේලාවක් සිතුමිණී දෙස බලා හිදීමෙන් අනතුරුව සිය හඩ අවදි කළේය.. එය සිතුමිණීට ඇසුණේ ඈත ඉසව්වකින් වගේය.. නමුත් ඈ ඔහුව ගණන් ගත්තේ නැත.. තමා අකමැති බව දැන දැනම ඔහු තමාව විවාහ කරගත්තා නම් ඔහුද තම දෙමාපියන් තරමටම ඊට දඩුවම් විදිය යුතු බව ඇය සිතුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඔයා ආදරේ වෙන කෙනෙක්ට කියලා ඔයා කටින්ම කිව්වනෙ.. ඒ දැනගෙනත් මං ඔයාව බැන්ද එක ගැන ඔයාට පුදුම ඇති නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මෙම මංගල්ලය ගැන කතිකා කළ මුල් අවදියේම සිතුමිණී, සංදීපට දුරකථන ඇමතුමක් දී තම අකමැත්ත හෙළි කළාය.. තවද පාසලෙන් සමුගත් සැනින් විවාහයක් කර ගැනීමට හිත හදාගත නොහැකි බවද ඈ කීවාය.. නමුත් ඒ ඇමතුම ගගට කැපූ ඉනි මෙන් වූ බව සිතුමිණී දැන ගත්තේ සංදීප කැමැත්ත ප්‍රකාශ කර එවීමෙනි.. ඈ රඛිත සමග පැන යාමට උත්සාහ කළද එයට රඛිත කැමති වූයේ නැත.. ඔහු නිතරම කීවේ තමා සිතුමිණී විවාහ කරගන්නේ දෙමාපියන්ගේද කැමැත්ත ඇතුව බවය.. නමුත් තම දෙමාපියන් කිසිදා රඛිතට කැමති නොවද බව ඈ දැන උන්නාය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“මං ඔයාව බදින්න බෑ කිව්වනං ඔයාව වෙන කෙනෙක්ට බන්දලා දෙනවා.. ඊට වඩා මං හොදයි කියලා හිතෙන්නෙ නැද්ද සිතූ..? හස්බන්ඩ් විදියට නෙමේ.. අඩු ගානෙ යාළුවෙක් විදියටවත් ආශ්‍රය කරන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]යාළුවෙක් ලෙස ඇසුරු කිරීමට නම් විවාහ වූයේ මන්දැයි අසන්නට සිතුනද සිතුමිණී නොදොඩා උන්නාය.. තමා මේ විවාහයට කැමති වූයේ දෙමාපියන්ට කොන්දේසියක් දැමීමෙන් අනතුරුව බව ඇයට සිහි විය.. එනම් මංගල්ලය හා දෙවෙනි ගමන එක් දිනකට සීමා විය යුතුය යන්නයි.. කෙසේ හෝ සිතුමිණී කැමති වූ නිසා දෙමාපියන්ද ඇගේ ඉල්ලීම ක්‍රියාත්මක කළහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]විවාහයෙන් පසු කෙලින්ම සංදීපගේ නිවසට යෑමට ඈ සිතා උන්නද ඔවුන් හොර රහසේම මධුසමය සදහා හෝටලයක් වෙන් කර ඇත.. මේ බව අවසන් මොහොත වන තෙක්ම සියළු දෙනා ඇයගෙන් වසන් කළහ.. ඉතිං.. මේ රිය ඇදී යන්නේ එකී මනරම් කණ්ඩලම හෝටලය වෙතටයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“මේ හෝටලය හරි ලස්සනයි බබා.. ඔයා ආස වෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සංදීපට අකමැති වූවාට.. මධුසමයට අකමැති වූවාට.. හෝටලයට නම් ඇගේ අකමැත්තක් නොවිණි.. ස්වභාවිකත්වයට මුල් තැන දෙමින් ගස් වැල් වටකර තනා තිබූ එම අපූරු හෝටලය දුටු වනම සිතුමිණීගේ සිත ඇදී ගියාය.. ඔවුන් දෙපළ හෝටලයට ඇතුලු වෙද්දී ඔවුන්ව පිළිගැනීමට බලා උන් සංදීපගේ මිතුරන් පිරිසක් පෙර මගට පැමිණියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ෂා.. උඹගෙ වයිෆ් ඒන්ජල් කෙනෙක් වගේනේ.. ස්විට් ආ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]සිතුමිණි දුටු විගස එක් කටකාර මිතුරෙක් කෑගැසුවේය.. සංදීප සමග තරහක් වූවද මිතුමිණි එම පිරිස ඉදිරියේ වෙනසක් පෙන්වුයේ නැත.. මිතුරාගෙ කතාවට ඇගේ මුහුණේ ලැජ්ජාබර මදහසක් නැගුණි.. ඇය මෙම විහිළු තහලු සිනහා මුහුණින් ඉවසා සිටීම සංදීපට නම් අදහාගත නොහැක්කක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඔයාලා සංදීපව ඇති තරම් වෙලා මඩවන්න.. මේ කෙල්ලට මහන්සි ඇති.. අපි යමු නංගි චේන්ජ් එකක් දාගන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]මිතුරන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙක් ඇයව කාමරයට රැගෙන ගියහ.. ඔවුන් ඇගේ කොණ්ඩා විලාසිතාවද ප්‍රවේශමට මුදා හැර ඇදුම් ගැලවීමටද සහය වීම නිසා සිතුමිණිට දැනුණේ මද අස්වැසිල්ලකි.. නොවේ නම් ඇයට පිහිට පැතිය යුතු වන්නේ සංදීපගෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඔයා ගොඩක් පුංචි බ්‍රයිඩ් කෙනෙක්නෙ.. වයස කීයද නංගි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඔවුන් සිතුමිණීගෙන් එසේ ඇසුවේ ඇය තවමත් පාසල් යන වයසක් පෙන්නුම් කල නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“විස්සයි.. ගිය අවුරුද්දෙ ඒ ලෙවල් කළේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඒ ඇසි ඔවුන්ගේ දෑස් විසල් වුනි..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඉතිං ඇයි මෙච්චර ඉක්මනට බැන්දෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]ඔවුනට දීමට උචිත පිළිතුරක් සිතුමිණී සතු නොවිය.. තමා බැන්දා නොව දෙමාපියන් බැන්දෙව්වා යැයි කියන්නද..? එහෙයින් ඈ සිනාසුනා පමණයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“බයවෙන්න එපා.. සංදීප හොද එකා.. කොටින්ම කියනවනං අපේ හස්බන්ඩ්ලට වඩා හොදයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]තමා යුග දිවියක් ප්‍රාර්ථනා කළේ රඛිත සමග මිස සංදීප සමග නොවන නිසා ඔහුගේ හොදින් තමාට වැඩක් නොවන වග සිතුමිණී සිතුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“ඔය මහන්සිය යන්නත් එක්ක වොෂ් එකක් දාගන්න.. එතකොට සනීපයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom