Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහා ඉමෙන් ඇසුණ එම හඩ සංදීපගේ බව රඛිතට වටහා ගැනීමට අපහාසු නොවිය.. ඔහු බොහෝම සීරු මාරුවට කථාව ඇරඹුවේය..

“හෙලෝ.. ඔය සංදීප නේද..?”

රඛිතගේ කටහඩ ඇසුණු සංදීප මදක් කල්පනා කලද එම හඩ ඔහුට හුරු පුරුදු එකක් නොවිය..

“ඔව්.. මං සංදීප තමයි.. ඔයා කවුද..?”

එම තරුණයා තමාගේ නමින්ම ඇමතූ නිසා සංදීප ආචාරශීලී ලෙස විමසුවේය.. එම තේජවන්ත හඩ හමුවේ රඛිත මදක් තිගැස්සුනද යළි ඉක්මනින් යථා තත්වයට පත්විය..

“මං රඛිත.. නම කිව්වම ඇතිද.. නැත්තං තව අදුන්වල දෙන්න ඕනෙද..?”

සංදීපගෙ සිත තරමක් නොසන්සුන් වූයේ ඔහු කවුදැයි හරියටම සිහිවීම නිසාය.. නමුදු ඔහු රඛිතට වෙනසක් නොදැනෙන ලෙස කතා කළේය..

“මං ඔයා ගැන අහලා තියෙනවා.. ඉතිං ඇයි ඔයා මට කතා කළේ..?”

“කතා කලේ ඇයි කියලා ඉතිං ඔහේ දන්නවා ඇතිනෙ..”

“මිස්ටර් රඛිත මට කතා කලෙත් අදමනෙ.. ඉතිං මං කොහොමද කතා කරපු කාරණේ ගැන දන්නෙ..?”

සන්දීප, මිස්ටර් රඛිත කියා ඇමතීමත් සමග රඛිත ගොළු වී ගියේය.. මක්නිසාද යත් එතරම් වැදගත් ලෙස කෙනෙකු අමතා කතා කිරීම ඔහුටු නුපුරුදු බැවිනි.. ඊටත් වඩා තම ජීවිතයේ තිබූ වටිනාම වස්තුව වූ සිතුමිණීව උදුරාගත් මිනිසාගෙන් එවැනි ආචාරශීලීත්වයක් ඔහු බලාපොරොත්තු වූයේ නැත..

“මං එහෙනං කෙලින්ම කාරණේට බහින්නම් මිස්ටර්.. කෙටියෙන්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. සිතුමිණී මගේ.. කරුණාකරලා එයාව මට දීලා ඔහේ මේ ට්රැක් එකෙන් අයින් වෙන්න..”

කෙනෙකු දෑත බදා තම හිසට පොලු පාරක් එල්ල කලා වැනි කම්පනයකින් සංදීපගේ හිස රිදුම් දුන්නා වුවද ඔහු පසුබට නොවිය..

“කවුරු මොනවා කිව්වත් සිතුමිණී කියන්නෙ මගේ වයිෆ්.. මං එයාව කාටවත් දෙන්නෙ නෑ..”

“තමුසෙ ඔහොම කියන්නෙ අර වෙඩින් එක දවසෙ අත්සන් කරපු කොල කෑල්ල නිසානෙ.. ඒ ඇරුනම වෙන මොනවද තියෙන සාක්කි.. සිතුමිණී තමුසෙට ආදරේ කරනවද..? අඩු ගානෙ සිතූ තමුසෙත් එක්ක..”

කීමට කටට ආ දේ රඛිත අසීරුවෙන් ගිල ගත්තද එම වදන් සංදීපට වහා වැටහුණි.. එම සිද්ධීන් රඛිත දන්නේ සිතුමිණී ඔහුට මේවා කියන නිසා වන්නට ඇතයි සංදීප අනුමාන කළේය.. ඔහුට තමා ගැනම දැඩි ලැජ්ජාවක් හා ආත්මානුකම්පාවක් දැනෙන්නට විය..

“සිතූව දැන් නීතියෙන් අයිති මට.. තමුසෙ පුළුවන් දෙයක් කරනවා..”

තම ඉවසීමේ සීමාව ඉක්මවා යාමට ආසන්න වෙද්දී සංදීප රඛිතගේ භාෂාවෙන්ම පිළීතුරු දුන්නේය..

“එහෙනං තමුසෙ මේකත් අහගන්නවා.. තමුසෙට එක දවසක්වත් සිතූව ළගට ගන්න බැරි උනාට එයා අද දවසත් ගෙව්වෙ මගෙත් එක්ක.. ග්රීන් පාක් රෙස්ට් එකේ.. තව තමුසෙගෙ වයිෆ් ඇදලා ආවෙ කළු ඩෙනිමයි කහ පාට ටී එකයි.. තව..”

“ඇති.. ඇති..”

සංදීප කෑගැසුවේය.. ඔහුට දුරකථනය හයියෙන් පොළවේ ගසන්නට තරම් ආවේගයක් දැනුණි..

“ඇයි මස්සිනා.. අහගෙන ඉන්න අමාරුද..? තමුසෙට මං කියපුවා ෂුවර් නැත්තං හොයලා බලනවා.. මං ආපහු ගන්නං.. ඕකේ.. බයි..”

සංදීපව දස අත කරකවා රඛිත ගහෙන් ගෙඩි එන්නා සේ ඇමතුම විසන්ධි කර දැමුවේය.. සිතුමිණි අද දින තමා සමග කල කාලය හැරුනු කොට අනික් සියලු කාරණා තම වාසියට පවතින බව රඛිතට සැකයක් වූයේ නැත.. එහෙයින් ඔහුට කුරිරු සතුටක් දැනෙන්නට විය..

රඛිතගේ ඇමතුමෙන් පසුව සංදීප කාර්යාලීය රාජකාරි කල හැකි තරම් යහපත් මානසික මට්ටමක් නොවීය.. ඔහු තම ප්රධානියාට දැනුම් දී පිටතට ආවේ ඒ නිසාවෙනි.. රඛිතව හා සිතුමිණීව මරා දැමිය හැකි ආවේගශීලීත්වයක් ඔහුට දැනුණද.. ඒ ගැහීම පැවතියේ මොහොතකට පමණි.. ඔහුට තමා ගැන දැඩි අනුකම්පාවක් දැනෙන්නට විය.. සිතුමිණී තමාට කොතරම් වෙනස්කම් කළද ඈ තවමත් රඛිත සමග සබදතා පවත්වනු ඇතැයි සංදීප සිතුවේ නැත.. බොහෝ වේලා වාහනයට වී කල්පනා කලද යා හැකි තැනක් සිහිපත් නොවූ හෙයින් සංදීප තම නිවසට පැමිණයාය.. ගේට්ටුව විවර කල පොඩ්ඩේ ඇරුණු කොට සිතුමිණි හෝ අයිරම්මා පෙනෙන්නට නොවීම ඔහුගේ සැනසිල්ලට හේතුවක් විය..

“පොඩ්ඩෙ මොකද මේ මිදුලට වෙලා කරන්නෙ..?”

සංදීප පොඩ්ඩෙව කතාවට අල්ලාගෙන යමක් දැන ගැනීමේ උත්සාහයක නිරත උනි..

“මං මල් පැල වලට වතුර දැම්මා මහත්තයා.. පුංචි නෝනා ආවට පස්සෙ ගස්වල මල් පිපිලා..”

“ඒ මොකෝ..?”

පොඩ්ඩෙ කී කතාව ඔහුට වටහා ගත නොහැකි විය..

“අපේ පුංචි නෝනෙගෙ සිරියාව තමා ඉතිං..”

ඒ ඇසුණු සංදීපගේ පපුවේ දැවිල්ලක් හට ගත්තේය.. සිතුමිණී තමාට වෙනස්කම් කළද ඈ සැමගේ ශ්රියා කාන්තාව වී තිබේ.. අයිරම්මා සමග කතා කළද තම මව හා කතා කලද කිසිවෙක් ඇගේ නරකක් නම් කියන්නේ නැත..

“කෝ.. පුංචි නෝනා ගෙදර ආවද..?”

රඛිත කී දෑ ඇත්තක් නම් සිතුමිණී ගෙදරින් පිටව ගිය බව පොඩ්ඩේ දැන ගත යුතුය.. එනිසා සංදීප වැඩි උනන්දුවක් නොදක්වන බව අගවමින් එසේ ඇසීය..

“ආවා මහ්තතයා.. මං හිතන්නෙ කාමරේ ඇති..”

“බලන්නකො පොඩ්ඩෙ.. මං පුංචි නෝනා කියලා හිතලා පාරෙ හිටපු වෙන නෝනා කෙනෙක් ළග වාහනේ නතර කලානෙ..”

“නෑහ්..”

තම හාම්පුතා කවදාවත් නැති තරම් සුහද ලෙස තමා සමග කතා කිරීම පොඩ්ඩේට පුදුමයක් ගෙන දුන්නද ඔහු එම කතාව සාවධානව අසා උන්නේය..

“නෑ නෙමෙයි.. ඩෙනිම් ගවුමක් ඇදපු නෝනා කෙනෙක් හිටියා.. අපේ සිතුමිණී වගේමයි..”

“එහෙනං මහත්තයා රැවටිලා තමයි.. අපේ නෝනා ඇදගෙන ගියේ කළු කලිසමකුයි කහ පාට ටී ෂර්ට් එකකුයි.. හරියට නිකං කාජොල් වගේ..”

සංදීපට තම හිස ගිනි ගත්තා සේ දැණුනි.. රඛිත කීවේද සිතුමිණි කළු ඩෙනිමක් සමග කහ පැහැති ටී ෂර්ටයක් හැද ඔහු සමග ග්රීන් පාක් රෙස්ට් එකට ගිය බවය.. මෙතෙක් තරමක් දුරට යටපත්ව තිබූ නොසන්සුන්තාවය යළි හිස ඔසවද්දී සංදීප නිවස තුළට ගමන් ගත්තහ..

හොදින් කතා කරමින් උන් සංදීපගේ ක්ෂණික වෙනස පොඩ්ඩේට මහත් ප්රහේලිකාවක් වුනි.. තමාගේ මුවින් වැරදි යමක් කියවුනේදැයි ඔහු මොහොතකට කල්පනා කර බැලුවේය.. තමා සිතුමිණී නෝනව නිළියකට සමාන කිරීම නිසා ඇතැම් විට සංදීප මහතාට තරහා යන්න ට ඇතැයි ඔහුට සිතුණි..

“ආ.. අද මහත්තයා කලින්ම ඇවිත්..”

අවේලාවේ නිවසට වැදුණු සංදීපගේ රුව අයිරම්මාට අමුත්තක් ගෙන ආවේය.. ඔහු කිසිදා මෙලෙස කලින් එන අයෙකු නෙවේ.. එයින් ඔහුට යමි කිසි අසනීඵයක් ඇතැයි අයිරම්මාට සිතුණි..

සිතුමිණී කාමරයට වී නිදා උන්නද සංදීපගේ හදිසි පැමිණිම ඇයට දැනුම් දීමට අයිරම්මා උත්සුක නොවිය.. ඔහු පැමිණි බව දැන ගත්තද ඈ කාමරයෙන් පිටතට නොපැමිණෙන බව අයිරම්මා දනී..

“කෝ අයිරම්මා සිතුමිණි..?”

ඇගපත සෝදා සරමකට මාරු වූ සංදීප පහළ මාලයට පැමිණීයේ එසේ අසාගෙනය..

“අව්වෙ ගිහින් ඇවිත් හිසරදේ කියලා ඕං නිදි..”

“සිතූ අද කොහෙද ගියේ අයිරම්මෙ..?”

තමා හා සිතුමිණී අතර ඇයි හොදයියක් නැති බව ඇයට රහසක් නොවූ නිසා සංදීප විමසුවේය..

“ගියේ නං ඇදුම් ගන්න කියලා..”

“ඉතිං..?”

“ඒත් ඇදුම් අරගෙන නෑ.. යාළුවෙක් මුණ ගැහිලා කතා කරාලු..”

සිතුමිණි තමාට කී දෑ අයිරම්මා හැකි පමණින් විස්තර කළාය.. නමුත් සංදීපට ඉන් එහා දැනගත යුතු යමක් නොවුණේ රඛිත කී දෙය සියයට අසූවක් පමණ ඔප්පු වී තිබු නිසාවෙනි.. ඔහුට දැනගත යුතුව තිබූ අනෙක් කරුණ නම් සිතුමිණි සැබෑවටම රඛිත සමග එකී තානායමට ගියාද නැද්ද යන කරුණ පමණි.. ඇතැම් විට එය රඛිතගේ බොරුවක් වීමටද ඉඩ ඇත.. සිතුමිණි ඇදුම් ගැනීමට ගිය විට මගදී රඛිත මුණ ගැසුණ බැවින් ඈ ඇදුම් නොගෙන පැමිණියා විය හැකියැයි සංදීප අනුමාන කළේය.. දහසක් දේ කල්පනා කරමින් සිටින අතරතුර තිලංකගෙන් ඇමතුමක් ලැබුණි..

“මචං සංදීප.. උඹ කලින් ගියා කියලා ලොක්කා කිව්වා.. මොකද මචං අසනීපයක්ද..?”

“නෑ බං.. අපේ මේ නංගි කෙනෙක්ට පොඩි අවුලක් වෙලා කෝල් කලා.. ඒකයි මං ආවෙ..”

ඔහු සිතුමිණිගේ වැරදි වසා ගැනීමට දස අතට බොරු කියමින් උනන්ද තිලංක එය විශ්වාස කළේ නැත..

“නංගි කෙනෙක්ගෙ වැඩක් වෙන්න බෑ මචෝ.. උඹ එහෙම නිවාඩු දාන පොරක් නෙමෙයි කියලා අපි දන්නවනෙ..”

“සීරියස් මචං.. මං දවසක සින් එක කියන්නම්කො..”

“ඕකේ.. ඕකේ.. උඹ ඉතිං සේරම පස්සෙ කියන එකානෙ.. කැමති දවසක කියපංකො එහෙනම්..”

තරහා නැගුණ තිලංක ඇමතුම විසන්ධි කර දැමිය.. නමුත් නොසන්සුන්ව උන් සංදීපට එය බැරෑරුම් සිද්ධියක් ලෙස හැගුණේ නැත..

[QUOTE="crazybuddy, post: 12581938, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]එහා ඉමෙන් ඇසුණ එම හඩ සංදීපගේ බව රඛිතට වටහා ගැනීමට අපහාසු නොවිය.. ඔහු බොහෝම සීරු මාරුවට කථාව ඇරඹුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හෙලෝ.. ඔය සංදීප නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රඛිතගේ කටහඩ ඇසුණු සංදීප මදක් කල්පනා කලද එම හඩ ඔහුට හුරු පුරුදු එකක් නොවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව්.. මං සංදීප තමයි.. ඔයා කවුද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එම තරුණයා තමාගේ නමින්ම ඇමතූ නිසා සංදීප ආචාරශීලී ලෙස විමසුවේය.. එම තේජවන්ත හඩ හමුවේ රඛිත මදක් තිගැස්සුනද යළි ඉක්මනින් යථා තත්වයට පත්විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං රඛිත.. නම කිව්වම ඇතිද.. නැත්තං තව අදුන්වල දෙන්න ඕනෙද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සංදීපගෙ සිත තරමක් නොසන්සුන් වූයේ ඔහු කවුදැයි හරියටම සිහිවීම නිසාය.. නමුදු ඔහු රඛිතට වෙනසක් නොදැනෙන ලෙස කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං ඔයා ගැන අහලා තියෙනවා.. ඉතිං ඇයි ඔයා මට කතා කළේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කතා කලේ ඇයි කියලා ඉතිං ඔහේ දන්නවා ඇතිනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මිස්ටර් රඛිත මට කතා කලෙත් අදමනෙ.. ඉතිං මං කොහොමද කතා කරපු කාරණේ ගැන දන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සන්දීප, මිස්ටර් රඛිත කියා ඇමතීමත් සමග රඛිත ගොළු වී ගියේය.. මක්නිසාද යත් එතරම් වැදගත් ලෙස කෙනෙකු අමතා කතා කිරීම ඔහුටු නුපුරුදු බැවිනි.. ඊටත් වඩා තම ජීවිතයේ තිබූ වටිනාම වස්තුව වූ සිතුමිණීව උදුරාගත් මිනිසාගෙන් එවැනි ආචාරශීලීත්වයක් ඔහු බලාපොරොත්තු වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං එහෙනං කෙලින්ම කාරණේට බහින්නම් මිස්ටර්.. කෙටියෙන්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. සිතුමිණී මගේ.. කරුණාකරලා එයාව මට දීලා ඔහේ මේ ට්රැක් එකෙන් අයින් වෙන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙනෙකු දෑත බදා තම හිසට පොලු පාරක් එල්ල කලා වැනි කම්පනයකින් සංදීපගේ හිස රිදුම් දුන්නා වුවද ඔහු පසුබට නොවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කවුරු මොනවා කිව්වත් සිතුමිණී කියන්නෙ මගේ වයිෆ්.. මං එයාව කාටවත් දෙන්නෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තමුසෙ ඔහොම කියන්නෙ අර වෙඩින් එක දවසෙ අත්සන් කරපු කොල කෑල්ල නිසානෙ.. ඒ ඇරුනම වෙන මොනවද තියෙන සාක්කි.. සිතුමිණී තමුසෙට ආදරේ කරනවද..? අඩු ගානෙ සිතූ තමුසෙත් එක්ක..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කීමට කටට ආ දේ රඛිත අසීරුවෙන් ගිල ගත්තද එම වදන් සංදීපට වහා වැටහුණි.. එම සිද්ධීන් රඛිත දන්නේ සිතුමිණී ඔහුට මේවා කියන නිසා වන්නට ඇතයි සංදීප අනුමාන කළේය.. ඔහුට තමා ගැනම දැඩි ලැජ්ජාවක් හා ආත්මානුකම්පාවක් දැනෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සිතූව දැන් නීතියෙන් අයිති මට.. තමුසෙ පුළුවන් දෙයක් කරනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම ඉවසීමේ සීමාව ඉක්මවා යාමට ආසන්න වෙද්දී සංදීප රඛිතගේ භාෂාවෙන්ම පිළීතුරු දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං තමුසෙ මේකත් අහගන්නවා.. තමුසෙට එක දවසක්වත් සිතූව ළගට ගන්න බැරි උනාට එයා අද දවසත් ගෙව්වෙ මගෙත් එක්ක.. ග්රීන් පාක් රෙස්ට් එකේ.. තව තමුසෙගෙ වයිෆ් ඇදලා ආවෙ කළු ඩෙනිමයි කහ පාට ටී එකයි.. තව..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇති.. ඇති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සංදීප කෑගැසුවේය.. ඔහුට දුරකථනය හයියෙන් පොළවේ ගසන්නට තරම් ආවේගයක් දැනුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි මස්සිනා.. අහගෙන ඉන්න අමාරුද..? තමුසෙට මං කියපුවා ෂුවර් නැත්තං හොයලා බලනවා.. මං ආපහු ගන්නං.. ඕකේ.. බයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සංදීපව දස අත කරකවා රඛිත ගහෙන් ගෙඩි එන්නා සේ ඇමතුම විසන්ධි කර දැමුවේය.. සිතුමිණි අද දින තමා සමග කල කාලය හැරුනු කොට අනික් සියලු කාරණා තම වාසියට පවතින බව රඛිතට සැකයක් වූයේ නැත.. එහෙයින් ඔහුට කුරිරු සතුටක් දැනෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රඛිතගේ ඇමතුමෙන් පසුව සංදීප කාර්යාලීය රාජකාරි කල හැකි තරම් යහපත් මානසික මට්ටමක් නොවීය.. ඔහු තම ප්රධානියාට දැනුම් දී පිටතට ආවේ ඒ නිසාවෙනි.. රඛිතව හා සිතුමිණීව මරා දැමිය හැකි ආවේගශීලීත්වයක් ඔහුට දැනුණද.. ඒ ගැහීම පැවතියේ මොහොතකට පමණි.. ඔහුට තමා ගැන දැඩි අනුකම්පාවක් දැනෙන්නට විය.. සිතුමිණී තමාට කොතරම් වෙනස්කම් කළද ඈ තවමත් රඛිත සමග සබදතා පවත්වනු ඇතැයි සංදීප සිතුවේ නැත.. බොහෝ වේලා වාහනයට වී කල්පනා කලද යා හැකි තැනක් සිහිපත් නොවූ හෙයින් සංදීප තම නිවසට පැමිණයාය.. ගේට්ටුව විවර කල පොඩ්ඩේ ඇරුණු කොට සිතුමිණි හෝ අයිරම්මා පෙනෙන්නට නොවීම ඔහුගේ සැනසිල්ලට හේතුවක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පොඩ්ඩෙ මොකද මේ මිදුලට වෙලා කරන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සංදීප පොඩ්ඩෙව කතාවට අල්ලාගෙන යමක් දැන ගැනීමේ උත්සාහයක නිරත උනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං මල් පැල වලට වතුර දැම්මා මහත්තයා.. පුංචි නෝනා ආවට පස්සෙ ගස්වල මල් පිපිලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ මොකෝ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොඩ්ඩෙ කී කතාව ඔහුට වටහා ගත නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ පුංචි නෝනෙගෙ සිරියාව තමා ඉතිං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ඇසුණු සංදීපගේ පපුවේ දැවිල්ලක් හට ගත්තේය.. සිතුමිණී තමාට වෙනස්කම් කළද ඈ සැමගේ ශ්රියා කාන්තාව වී තිබේ.. අයිරම්මා සමග කතා කළද තම මව හා කතා කලද කිසිවෙක් ඇගේ නරකක් නම් කියන්නේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෝ.. පුංචි නෝනා ගෙදර ආවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රඛිත කී දෑ ඇත්තක් නම් සිතුමිණී ගෙදරින් පිටව ගිය බව පොඩ්ඩේ දැන ගත යුතුය.. එනිසා සංදීප වැඩි උනන්දුවක් නොදක්වන බව අගවමින් එසේ ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආවා මහ්තතයා.. මං හිතන්නෙ කාමරේ ඇති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බලන්නකො පොඩ්ඩෙ.. මං පුංචි නෝනා කියලා හිතලා පාරෙ හිටපු වෙන නෝනා කෙනෙක් ළග වාහනේ නතර කලානෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑහ්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම හාම්පුතා කවදාවත් නැති තරම් සුහද ලෙස තමා සමග කතා කිරීම පොඩ්ඩේට පුදුමයක් ගෙන දුන්නද ඔහු එම කතාව සාවධානව අසා උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ නෙමෙයි.. ඩෙනිම් ගවුමක් ඇදපු නෝනා කෙනෙක් හිටියා.. අපේ සිතුමිණී වගේමයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං මහත්තයා රැවටිලා තමයි.. අපේ නෝනා ඇදගෙන ගියේ කළු කලිසමකුයි කහ පාට ටී ෂර්ට් එකකුයි.. හරියට නිකං කාජොල් වගේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සංදීපට තම හිස ගිනි ගත්තා සේ දැණුනි.. රඛිත කීවේද සිතුමිණි කළු ඩෙනිමක් සමග කහ පැහැති ටී ෂර්ටයක් හැද ඔහු සමග ග්රීන් පාක් රෙස්ට් එකට ගිය බවය.. මෙතෙක් තරමක් දුරට යටපත්ව තිබූ නොසන්සුන්තාවය යළි හිස ඔසවද්දී සංදීප නිවස තුළට ගමන් ගත්තහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හොදින් කතා කරමින් උන් සංදීපගේ ක්ෂණික වෙනස පොඩ්ඩේට මහත් ප්රහේලිකාවක් වුනි.. තමාගේ මුවින් වැරදි යමක් කියවුනේදැයි ඔහු මොහොතකට කල්පනා කර බැලුවේය.. තමා සිතුමිණී නෝනව නිළියකට සමාන කිරීම නිසා ඇතැම් විට සංදීප මහතාට තරහා යන්න ට ඇතැයි ඔහුට සිතුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ.. අද මහත්තයා කලින්ම ඇවිත්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවේලාවේ නිවසට වැදුණු සංදීපගේ රුව අයිරම්මාට අමුත්තක් ගෙන ආවේය.. ඔහු කිසිදා මෙලෙස කලින් එන අයෙකු නෙවේ.. එයින් ඔහුට යමි කිසි අසනීඵයක් ඇතැයි අයිරම්මාට සිතුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිතුමිණී කාමරයට වී නිදා උන්නද සංදීපගේ හදිසි පැමිණිම ඇයට දැනුම් දීමට අයිරම්මා උත්සුක නොවිය.. ඔහු පැමිණි බව දැන ගත්තද ඈ කාමරයෙන් පිටතට නොපැමිණෙන බව අයිරම්මා දනී..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෝ අයිරම්මා සිතුමිණි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගපත සෝදා සරමකට මාරු වූ සංදීප පහළ මාලයට පැමිණීයේ එසේ අසාගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අව්වෙ ගිහින් ඇවිත් හිසරදේ කියලා ඕං නිදි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සිතූ අද කොහෙද ගියේ අයිරම්මෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමා හා සිතුමිණී අතර ඇයි හොදයියක් නැති බව ඇයට රහසක් නොවූ නිසා සංදීප විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගියේ නං ඇදුම් ගන්න කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒත් ඇදුම් අරගෙන නෑ.. යාළුවෙක් මුණ ගැහිලා කතා කරාලු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිතුමිණි තමාට කී දෑ අයිරම්මා හැකි පමණින් විස්තර කළාය.. නමුත් සංදීපට ඉන් එහා දැනගත යුතු යමක් නොවුණේ රඛිත කී දෙය සියයට අසූවක් පමණ ඔප්පු වී තිබු නිසාවෙනි.. ඔහුට දැනගත යුතුව තිබූ අනෙක් කරුණ නම් සිතුමිණි සැබෑවටම රඛිත සමග එකී තානායමට ගියාද නැද්ද යන කරුණ පමණි.. ඇතැම් විට එය රඛිතගේ බොරුවක් වීමටද ඉඩ ඇත.. සිතුමිණි ඇදුම් ගැනීමට ගිය විට මගදී රඛිත මුණ ගැසුණ බැවින් ඈ ඇදුම් නොගෙන පැමිණියා විය හැකියැයි සංදීප අනුමාන කළේය.. දහසක් දේ කල්පනා කරමින් සිටින අතරතුර තිලංකගෙන් ඇමතුමක් ලැබුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මචං සංදීප.. උඹ කලින් ගියා කියලා ලොක්කා කිව්වා.. මොකද මචං අසනීපයක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ බං.. අපේ මේ නංගි කෙනෙක්ට පොඩි අවුලක් වෙලා කෝල් කලා.. ඒකයි මං ආවෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු සිතුමිණිගේ වැරදි වසා ගැනීමට දස අතට බොරු කියමින් උනන්ද තිලංක එය විශ්වාස කළේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නංගි කෙනෙක්ගෙ වැඩක් වෙන්න බෑ මචෝ.. උඹ එහෙම නිවාඩු දාන පොරක් නෙමෙයි කියලා අපි දන්නවනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සීරියස් මචං.. මං දවසක සින් එක කියන්නම්කො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕකේ.. ඕකේ.. උඹ ඉතිං සේරම පස්සෙ කියන එකානෙ.. කැමති දවසක කියපංකො එහෙනම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තරහා නැගුණ තිලංක ඇමතුම විසන්ධි කර දැමිය.. නමුත් නොසන්සුන්ව උන් සංදීපට එය බැරෑරුම් සිද්ධියක් ලෙස හැගුණේ නැත.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?458rzjg240j68fv"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom