Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලය දින සති ගෙවී ගියේ සිතුමිණීව හා සංදීපව තව තවත් ඈත් කරවමිනි.. සිතුමිණී, සංදීපව නොසලකා හැරියේ වී නමුදු ඈ රඛිත සමග වූ සම්බන්ධතාවය නතර කළේ නැත.. කෙසේ වෙතත් ඈ ඔහුව මුණ ගැසීම මහ හැර සිටි නිසා එම සම්බන්ධතාවයද දුරකථන ඇමතුම් වලට පමණක් සීමා විය..

දිනක් රාත්‍රියේ සංදීප නිසවේ සිටියදී සිතුමිණී ඉංග්‍රීසි චිත්‍රපටයක් බලමින් උන්නාය.. එය හොල්මන් වලින් පිරි පාළු නිවසක කතාවකි.. මහා වැසි වසිනා රාත්‍රියක නිවසේ දොර ජනෙල් ඉබේ ඇරෙන වැසෙන එම බියකරු රූපරාමු දෙස සිතුමිණී බලා සිටියේ දැඩි චකිතයෙනි.. රූපවාහිනය වසා දැමීමට ඇයට අවැසි වූවද කතාවේ වූ කුතුහලය නිසා ඇය දිගටම එය නැරඹුවාය.. එහි එක් රූපරාමුවක විදුලිය බිද වැටීමක් සිදු වූ අතර ඉන් පසු අකුණු එළියට පෙන්වූ අසාමාන්‍යය දර්ශනය ඇගේ සිරුරේ ලොමු ඩැහැ ගැන්වීමට සමත් විය..

“පුංචි නෝනෙ.. ඔය පිචර් එක බලන්නම ඕනෙද..?”

කෑම කාමරයේ සිටි අයිරම්මා සිතුමිණිගෙන් විමසා සිටියේ එම දර්ශන පෙළ ඇයවද අහපසුතාවයට පත් කළ බැවිනි.. ඇගේ හඩ ඇසුණු සැනින් සිතුමිණී රූපවාහිනිය නිවා දැම්මේ ඇගේ ඔවදනට කීකරු වීමට වඩා තමාව බියපත්ව සිටි නිසාය..

“ඔය වගේ දේවල් බලලා නින්දට ගියාම එක එක විකාර පේන්න ගන්නවා නෝනෙ..”

සිතුමිණී තම කීමට ක්ෂනික ප්‍රතිචාර දැක්වීම ගැන සතුටට පත් අයිරම්මා තව දුරට්ත ඇයට කරුණු පැහැදිලි කළාය.. ඈ එවදන් අසා උන්නද අයිරම්මාගේ මතයට විරුද්ධව වදනක් හෝ කීමට උත්සුක වූයේ නැත...

“මං නිදියන්න යනවා අයිරම්මා..”

රාත්‍රී කෑම ගැනීමට හෝ පමා නොවුණ සිතුමිණී නිහඩවම කාමරයට ගොස් දොර වසා ගත්තේය..

“අපරාදෙ හොදම හරියෙදි අයිරම්මා වැඩේ කෑවනේ..”

කාටත් හොරෙන් කුළුණකට මුවාවී රුපවාහිනිය නරඹමින් උන් පොඩ්ඩේ නම් මේ සිදුවීම ගැන තරහින් උන්නාය..

“උඹ තමයි නෝනෙට ඔය ඕනෙ නැති මල ඉලව් ගෙනැල්ලා දෙන්නෙ..”

“මං ගෙනැල්ලා දෙන්නෙ පුංචි නෝනෙ ඉල්ලන ඒවනෙ.. එහෙමනං ඉතිං අයිරම්මා හරි සංදීප මහත්තයා හරි ගෙනැල්ලා දෙන්න..”

සාලයේ අදුරු මුල්ලකට වී ඉහත දෙබස් සියල්ල අසා උන් සංදීපට දැඩි කම්පණයක් දැනුණි.. පොඩ්ඩේ කියනා ලෙසට සිතුමිණී තමා සමග පැමිණෙන්නේ නම් තමා ඇයට හොල්මන් චිත්‍රපට වෙනුවට සුන්දර ආදර කතා රැගෙන දෙන්නේය.. නමුත් ගැටළුව වූයේ ඈ තවමත් තමා පිටස්තරයෙකු ලෙස හෙලා දැකීමයි..

නින්දේ උන් සිතුමිණී රෑ මැද හරියේ අවදි වූයේ අකුණු සහග ඇති වූ තද වැස්සටය.. විටින් විට හට ගත් විදුලි කෙටීම් නිසා කාමරය රිදී පැහැයෙන් ආලෝකමත් වෙද්දී ඇයට නින්දට පෙර බැලූ චිත්‍රපටය සිහියට නැගුණි.. එහි වූයේද මෙවන්ම වැසි සහිත වූ කාලගුණයකි.. මහ හඩින් ගොරව ගොරවා වහින වැස්ස ඇගේ සිතට භීතියක් ගෙන ඒමට සමත් විය.. කාමරයේ ජනේල වලට එපිටින් කිසිවෙකු ඇවිදිනවා වැනි හඩක්ද තමාට ඇසුණේ සිතේ වූ තිගැස්ම නිසා බව ඈ දැන උන්නේ නැත..

පැය බාගයකට ආසන්න කාලයක් තම හිතත් සමග තර්ක කරමින් උන් සිතුමිණී අවසානයේ තීරණයකට එළඹී ලෙසින් ඇදෙන් බැස ගත්තේය.. ඇයට වූයේ විකල්ප දෙකකි.. එක්ක අයිරම්මාව මේ කාමරයට ගෙන්වා ගැනීමයි.. අනෙත තමා සංදීප නිදනා කාමරයට යෑමය.. ඉන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සිතුමිණී පසුබට වූයේ.. මේ මහ රෑ පඩිපෙල බැස පහල මාලයට යා යුතු වූ නිසාවෙනි.. එනිසා ඈ සිතේ චකිතයෙන් යුතුව කලක් සංදීපට වෙනස්කම් කර අද මෙලෙස පැමිණීම ඇයට මදිකමක් සේ දැනුනද ඇයට වෙන කල හැකි යමක් නොවිය.. එහෙයින් ඈ සුපුරුදු ලෙසින්ම ඔහුගේ ඇද පාමුල රෙද්දක් එළා එහි වැතිර ගත්තේය..

පසුදා පාන්දර සංදීප තරමක් වේලාසන අවදි වූයේ ඔහුට ආයතනයේ සම්මුඛ පරීක්ෂණයක් මෙහෙයවීමට තිබූ නිසාවෙනි.. ඇදෙන් බහිද්දීම තම කාමරයේ බිම රෙදිකඩක් මත වැතිර හුන් සිතුමිණී දුටු ඔහුට තම දෙනෙත් අදහා ගැනීමට නොහැකි විය.. මෙම නිවසට පැමිණී මුල් දින දෙකේ පමණක් මෙලෙස නිදා ගත් ඈ පසුව සිය කාමරයද අතහැර යන්න ගියාය. එහෙයි ඇගේ මේ ආගමනය සංදීපව කලඹවන්නට සමත් උනි..

“සිතූ.. බබා නැගිටින්න..”

රාත්‍රියේ වට වැස්සෙන් පරිසරය හා පොළොව සීතල වී ඇති නිසා සිතුමිණී නිදා උන්නේ සීතලේ ගැහෙමිණි.. එනිසා සංදීප ඇයව අවදි කිරීමට උත්සාහ කළේය..

සංදීපගේ අතේ උණුසුම් පහස ලද සිතුමිණී නැගිට ගත්තේ විදුලි සැර වැදුණු කලෙක මෙනි..

“ඇයි..?”

තමා දෙස අනුකම්පාවෙන් බලා උන් සංදීපගෙන් ඈ විමසුවේ තම චකිතය මහ ගරවා ගැනීමටය.. ඔහු අවදි වීමට ප්‍රථම නැගිට ගත යුතු යැයි සිතා ගෙන පැමිණීයද තමා ප්‍රමාද වීම නිසා ඇයට දැනුණේ දැඩි ලැජ්ජාවකි..

“බිම සීතලයි..”

සිතුමිණීගේ මුහුණින් දෙනෙත් ඉවතට නොගෙන සංදීප පවසා සිටියේය.. සීතල උදෑසන පින්න මලක් සේ පිපී තිබූ තම බිරිදගේ මුහුණ සිප ගැනීමට ඇත්නම් එය කොතරම් සුන්දර විය හැකිදැයි සංදීප සිතද්දීම එය වැටහුණාක්මෙන් සිතුමිණී වහා නැගිට ගත්තාය.. තව මොහොතක් හෝ කාමරයේ පමා නොවූ ඈ සිය ඇතිරිලි සියල්ල රැගෙන පිටතට පැමිණියේ ඔහුට මුහුණ දීම අපහාසු වූ හෙයිනි..

නමුත් සංදීප උන්නේ සතුටිනි.. තමා මහගැර තනිව නිදා ගැනීමට ගිය ඇගේ මෙම පුනරාගමනය ඔහු දුටුවේ සුභ නිමිත්තෙනි.. දිය නා පැමිණි ඔහු ගීතයක් සිවුරුහම් බාමින් ඇද පැළද ගත්තේ සිය සතුට ප්‍රකාශ කිරීමට අන් මගක් නොවූ නිසාවෙනි..

“මහත්තයා අද සතුටින් වගේ..”

තනිවම සිනාසෙමින් තේ පානය කරනා සංදීප දෙස බලා උන් අයිරම්මා විමසුවාය..

“හැමදාම අමාවක නෑ අයිරම්මෙ..”

ඔහු සිනා සි කී දෑ වටහා ගැනීමට තරම් දැනුමක් ඇයට වූයේ නැත.. තමා සිතුමිණීගේ තේ එක රැගෙන යන විටත් ඈ සිය තනි කාමරයේ නිදා උන් නිසා සංදීප මහතා සතුටු වීමට තරම් වූ කාරණාව කුම්කදැයි අයිරම්මා නොදත්තාය..

“මං යනවා අයිරම්මෙ.. සිතූව හොදට බලාගන්න..”

එසේ කී සංදීප නිවසින් නික්මුණි.. කිසිවක් තේරුම් ගත නොහැකි වූ අයිරම්මා එතැනම ගල් ගැසී බලා උන්නාය..

“පුංචි නෝනෙ තාම නිදිද අයිරම්මෙ..?”

සංදීප නික්ම ගිය පසු ගේට්ටුව වසා පැමිණි පොඩ්ඩේ විමසා සිටියේය..

“උඹට මොකටද ඒකෙ වගක්..?”

“නෑ.. ඉතිං.. පුංචි නෝනෙ නැගිට්ටාම මටත් අර චිත්තරපටිය බලන්න පුළුවන්නෙ..”

“මං උඹට කියන්නෑ..”

තවත් යමක් කීමට සැරසුන අයිරම්මා එය ගිල ගෙන පොඩ්ඩෙ දෙස තරහින් බලා උණ්නාය.. ඔහු කතාව මග හැර එතනින් ලිස්සා ගියද එම චිත්‍රපටිය නිසා පෙරදා රාත්‍රියේ වූ විපර්යාසය දෙදෙනාම දැන සිටියේ නැත..

“සංදීප ගියාද අයිරම්මා..?”

නිදි ඇදුම පිටින්ම පහළට බැස ආ සිතුමිණී අයිරම්මාගෙන් ඇසූ දෙයට ඇගේ මුව පුදුමයෙන් විවර උනි.. ඇයට මෙය හැබෑවක්ද හීනයක්ද යන්න පවා වටහාගත නොහැකි තරම්ය.. මෙතුවක් කාලයට පුංචි නෝනගේ මුවින් සංදීප යන නම පිට වී නොතිබීම එයට හේතුවයි..

“ඇයි අයිරම්මා බයවෙලා වගේ..?”

ඇගේ පුදුමයට හේතුව සිතුමිණීට වහටාගත නොහැකි විය..

“නෑ.. මේ.. මහත්තයා ගියා..”

ඒ ඇසී ඈ දිගු හුස්මක් හෙලුවාය.. සිතුමිණී, සංදීප ගැන විමසීම සුභ නිමිත්තක් යැයි අයිරම්මා සිතා ගත්තද ඇය එසේ ඇසුවේ සංදීපට මුහුණ දීමට වූ අපහසුතාවය නිසාය..

“මහත්තයා අද හරි සතුටින් ගියේ නෝනෙ..”

“ඇයි ඒ..?”

“ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මං හිතුවා පුංචි නෝනෙ දන්නවා ඇති කියලා..”

අයිරම්මා එසේ කීවේ සිතුමිණී දෙස යටැසින් බලමිනි..

“මං.. අයිරම්මට පිස්සු..”

එසේ කියා කතාව යට ගැසුවද සිතුමිණී උන්නේ ඇතුළතින් කැළඹීගෙනය.. තමා සංදීපගේ කාමරයේ නිදා ගැනීමට යාම ඔහු වරදවා වටහා ගෙන ඇති බව ඇයට වැටහුණි..

සංදීප රැකියාවට ගොස් එදින කාලය ගත කලේ වෙනදාට වඩා සැහැල්ලුවෙනි.. උදෑසන අවදි වන විට සිතුමිණිගේ සුන්දර රුව ඇස ගැටීම ඔහුට වෙනස්ම අත්දැකීමක් විය.. තමා ඇයව අවදි කිරීමට පෙර ඇයට ළං වී බලා උන් ඒ විනාඩි කිහිපය ඔහුට කල්පයක් සේ දැනුණි..

“මොකෝ..? අද ලස්සන කෙල්ලෙක්වත් ආවද..?”

සම්මුඛ පරීක්ෂණය අතරතුර කෙටි විවේකයෙදි සංදීපට ළං වූ තිලංක සරදම් හඩින් විමසා සිටියේය..

“ආපු කෙල්ලො ලස්සනද නැද්ද කියලා උඹත් දකින්න ඇතිනෙ..”

සංදීප පිළීතුරු බැන්දේ මැකී නොගිය සිනාවක් සමගිනි..

“නෑ ඉතිං.. උඹ කාලෙකට පස්සෙ තනියෙම හිනා වෙනවා දැක්ක නිසයි මං ඇහුවෙ..”

“නෑ බං.. මට පොඩි කතාවක් මතක් උනා..”

මිතුරාගෙන් බේරීම පිණිස ඔහු කටට ආ දෙය පැවසුවේය.. නමුත් තිලංක එය විශ්වාස කල බවක් දිස් වූයේ නැත..

“ඕක නං කතාවක් නෙමෙයි කතන්දරයක් වෙන්න ඕනෙ.. මොකෝ උඹලා දෙන්නා තුන්දෙනා වෙන්නවත් යනවද..?”

තිලංකගේ වදන් සංදීපගේ සිත තුල නලියමින් තිබූ සතුට වහා ගිල ගත්තේය.. ඔහුට දැනුණේ තමාට කිසිවෙකු පිහියෙන් ඇන්නා බදු දැවිල්ලකි..

“ඔන්න ඔන්න ඉතිං.. ආපහු කල්පනා කරන්න පටන් ගත්තා.. රිලැක්ස් මචං.. මං ඒක නිකමට ඇහුවෙ..”

නමුත් සංදීපට ක්ෂණිකව යථා තත්වයට පත් වීමට හැකි වූයේ නැත.. එය වැටහුණ තිලංක කතාව වෙනස් කළේය..

“මල්ලිගෙ ජොබ් එකේ වැඩේ මොකක්ද කර ගත්තෙ..? දේවකයා ඒක කරලා දුන්නද..?”

“හ්ම්.. උන්ගෙ කුරුණෑගල බ්‍රාන්ච් එකට දාලා දුන්නා.. එයා දැන් ඒකෙ වැඩ..”

ඔහු පිළීතුරු දුන්නේ ඕනවට එපාවටය..

“ඉතිං උඹට තිබුණනේ ඌව මේකට දාන්න.. එහෙමනං අපිට මිනිහටහොද සැලරි එකකුත් දෙන්න තිබ්බා..”

තිලංක නොදැන වුව කතාවට ඇදගත්තේ සංදීපගේ හිත රිදෙනා මාතෘකාවක්මය.. සංකේත් මෙම ආයතනයට බදවා ගැනීම පහසු දෙයක් බව සබෑවකි.. නමුත් ඔහු තම නිවසේ නතරව හිදීමට පැමිණයහොත් එය සුළු පටු අපහසුවක් නොවිය හැක..

“මිනිහට ගෙදර ඉදලා යන්න එන්න එහෙ ළගයිනෙ..”

සංදීපගේ නොසැලකිලිමත්භාවය දුටු තිලංක ඔහුට පාඩුවේ සිටීමට ඉඩ සලසා එතනින් නික්ම ගියේය..

සම්මුඛ පරීක්ෂණයේ වැඩ අවසන් වන විට දහවල් එකත් පසුවී තිබිණි.. ඒ වන විට සංදීප ඇතුලු පිරිස උන්නේ හොද හැටි විඩාබරවය.. දහවල් බත් පත අතින් ගත් සංදීප තම මිතුරන් දෙදෙනා සොයා භෝජනාගාරය වෙත පිය නැගිය.. නමුත් ඔහු එහි ඇතුල් වීමටත් ප්‍රථම ඔහුගේ දුරකථනය නාද විය..

“හලෝ..”

“සංදීප.. මං රඛීත..”

ඒ හඩ ඇසුණු සැනින් සංදීප ගල් ගැසී නැවතුනේය.. තමාගේ හුස්ම ගැනීමේ වේගය පවා වැඩි වනු ඔහුට දැනුණි..

“මං එදා කියපුවා හොයලා බැලුවද..? කතාව ඇත්ත නේද..?”

නමුත් සංදීප ඔහුට පිළිතුරු දුන්නේ නැත.. නැතහොත් පිළීතුරු දීමට තරම් ඔහුගේ මුව විවර වූයේ නැත..

“මොකද මචං ලොළු වෙලා..? අදත් මම ගත්තෙ පොඩි ඔත්තුවක් දෙන්න..”

සංදීපගේ නළල සෙපසින් දහඩිය බිදු ගලා හැලෙන බවක් ඔහුට දැනුණි.. ඔහු පසුපස තිබූ කෙටි බිත්තියට හේත්තූ වී ගත්තේය.. රඛිත කීමට සැරසෙන්නේ කුමක් වුවත් එය සුභ ආරංචියක් නොවන බව සංදීප දනී..

“උඹේ කිරිල්ලි අදත් ඉන්නෙ මං ළග..”

රඛිතගේ කටහඩ තව දුරටත් අසා සිටිය නොහැකි වූ සංදීප එම ඇමතුව විසන්ධි කර දැමුවේය.. උදෑසන තම කාමරයේ ගැලි ගැසී නිදා උන් තම සුරූපිනිය මේ වන විට රඛිතගේ තුරුළේ සැනසෙන බව ඔහුට අදහා ගැනීමට තරම් නොහැකි විය.. නමුත් පෙර දිනයකදී මෙවන් සිද්ධියක් සිදු වූ නිසා මෙය අවිශ්වාස කිරීමට තරම් හේතුවක් නැත..

ඇමතුමෙන් පසුව රඛිතට නම් දැනුනේ කුරිරු සතුටකි.. උදෑසන සිතුමිණි අමතන විට ඈ අංජුලා මුණ ගැසීමට සූදානමින් සිටි නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔහු උත්සාහ කළේය.. ඔහු සංදීපට මෙවන් ඇමතුමක් දුන්නෙ එහෙයිනි.. ඉන් සංදීප හොබෝ කැළඹිල්ලට පත් වූ බව රඛිතට පසක් විය..

සැබැවින්ම කලයුතු වූයේ කුමක්දැයි වටහා ගත නොවුණු සංදීප අයිරම්මාට ඇමතුමක් ගත්තේය..

“සිතුමිණී කෝ අයිරම්මා..?”

අයිරම්මාට පිළිතුරු දුන් සැනින් හෙලෝ කීමටවත් පමා නොවූ සංදීප විමසා සිටියේය..

“පුංචි නෝනෙ අංජුලා නෝනලගෙ ගෙදර ගියා..”

“කීයට විතරද..?”

“දැන් ගිහින් පැයකට වැඩියි මහත්තයො..”

සංධීප ඇමතුම විසන්දි කර දැමුවේ අංජුලා ඇමතීමටය.. නමුත් සිත තුල වූ කලබලය නිසා ඔහුට අංජුලාගේ දුරකථන අංකය සොයා ගැනීමට අපහසු වූයේය.. පෙර දින අංජුලා ඇගේ අංකය ලියා දුන් කොල කැබැල්ල තමා කාමරයේ තැබුවාදැයි ඔහු තුළ වූයේ සැකයකි..

“උඹ මොකක්ද බං මෙතෙන්ට වෙලා කරන්නෙ..? අපි අරහෙ උඹ එනකන් බලං ඉන්නවා බඩගින්නෙ..”

අමිල ළගට එන තුරුම සංදීප දුටුවේ නැත..

“මොනවද බං මේ බත් එකත් කිහිල්ලෙ ගහගෙන හොයන්නෙ..?”

මිතුරාගේ නොසන්සුන් බව දුටු අමිල නැවතත් විමසා සිටියේය.. නමුත් සංදීපට එය නෑසුන ගානය..

“උඹ මේක අරන් ගිහින් කාපං.. මං පොඩි ගමනක් ගිහින් එන්නම්..”

තම බත්පත අමිලගේ අතට දුන් සංදීප නැවත සිය කුටිය කරා දිව ආවේ කෙටි නිවාඩුවක් ලබා ගන්නා අදහසිනි..

“මචං උඹ ඔය කොහෙද දුවන්න හදන්නෙ..? මොකක්ද වෙලා තියෙන්නෙ කියපං..?”

ඔහු නොදුටුවාට අමිලද ඔහු පසු පස දිවවිත් තිබුණි.. සංදීපගේ මේ වෙනස් හැසිරීම අමිලට වටහාගත හැකි වූයේ නැත..

“මං විගහට එනවා.. ඇවිත් කියන්නම්කො.. උඹ කාපං..”

සංදීප අවසන් වචන කිහිපය කීවේ යතුර රැගෙන කාරය වෙත දුවනා අතරවාරයේය.. අමිල යමක් කීමට මුව විවර කරන විටත් සංදීප නොපෙනී ගොස් තිබිණි..

“උඹ ඔය යන ගමන මොකක් උනත් ඒක ඒ තරම් හොද ගමනක් නෙමෙයි.. පරිස්සමින් මචං..”

අමිල තමාට මුමුණා ගත්තේය..

“මොන මගුලක්ද බං මෙතන කරන්නෙ..? මං උඹලා දෙන්නා එනකල් ලන්ච් රූම් එකේ කට්ට කනවා..”

සංදීපව කැටුව ඒමට පැමිණි අමිලද ප්‍රමාද වූ නිසා තිලංක ඔවුන් දෙදෙනාව සොයා පැමිණීයේය.. ඒ වන විට අමිලත් උන්නේ සංදීපගේ කුටියේ දොරට හේත්තු වී කල්පනා කරමිනි..

“අරූ ගියා මචං.. මට ඒ ගමන එච්චර ඇල්ලුවෙ නෑ..”

සංදීප ගිය මග ඔස්සෙ දෙනෙත් යැවූ අමිල පවසා සිටියේය..

“සංදීපයා කොහෙද ගියේ..?”

“අනේ මංදා.. බත් එකත් මගේ අතට දීලා ඉක්මනට එනවා කියලා කෙලගෙන ගියා..”

“කාර් එකේ..?”

“හ්ම්..”

දෙදෙනාම මොහොතක් තනි තනිව කල්පනාවේ යෙදී උන්හ.. සංදීප උදෑසන සතුටින් සිටීමත් තමාගේ කතාවක් නිසා ඔහු නොසන්සුන් වීමත් මෙම නික්ම යාමට සම්බන්ධදැයි තිලංක තුළ වූයේ ගැටළුවකි.. නමුත් සංදීප එවන් ප්‍රාතමික සිද්ධි වලට නොසැලෙන බුද්ධිමත් අයකු බවද ඔහු දැන සිටියාය..

“යමං ඉතිං.. ඌ එනකල් අපි උපවාස කරන්නයෑ.. ගිහින් කමු..”

සංදීප පැමිණෙන තුරු යමක් අනුමාන කළ නොහැකි වූ ඔවුන් දෙදෙනා නැවත කෑම කාමරය දෙසට පා නැගීය..

[QUOTE="crazybuddy, post: 12582003, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-StyHp8jMlHI/T5ay-L_Y6pI/AAAAAAAABvA/jljrEfMXGGU/s640/Cover-2.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-Y0puOoypd44/T137JURacUI/AAAAAAAABf4/h9wp0uHoo9Q/s1600/08.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලය දින සති ගෙවී ගියේ සිතුමිණීව හා සංදීපව තව තවත් ඈත් කරවමිනි.. සිතුමිණී, සංදීපව නොසලකා හැරියේ වී නමුදු ඈ රඛිත සමග වූ සම්බන්ධතාවය නතර කළේ නැත.. කෙසේ වෙතත් ඈ ඔහුව මුණ ගැසීම මහ හැර සිටි නිසා එම සම්බන්ධතාවයද දුරකථන ඇමතුම් වලට පමණක් සීමා විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිනක් රාත්‍රියේ සංදීප නිසවේ සිටියදී සිතුමිණී ඉංග්‍රීසි චිත්‍රපටයක් බලමින් උන්නාය.. එය හොල්මන් වලින් පිරි පාළු නිවසක කතාවකි.. මහා වැසි වසිනා රාත්‍රියක නිවසේ දොර ජනෙල් ඉබේ ඇරෙන වැසෙන එම බියකරු රූපරාමු දෙස සිතුමිණී බලා සිටියේ දැඩි චකිතයෙනි.. රූපවාහිනය වසා දැමීමට ඇයට අවැසි වූවද කතාවේ වූ කුතුහලය නිසා ඇය දිගටම එය නැරඹුවාය.. එහි එක් රූපරාමුවක විදුලිය බිද වැටීමක් සිදු වූ අතර ඉන් පසු අකුණු එළියට පෙන්වූ අසාමාන්‍යය දර්ශනය ඇගේ සිරුරේ ලොමු ඩැහැ ගැන්වීමට සමත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුංචි නෝනෙ.. ඔය පිචර් එක බලන්නම ඕනෙද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෑම කාමරයේ සිටි අයිරම්මා සිතුමිණිගෙන් විමසා සිටියේ එම දර්ශන පෙළ ඇයවද අහපසුතාවයට පත් කළ බැවිනි.. ඇගේ හඩ ඇසුණු සැනින් සිතුමිණී රූපවාහිනිය නිවා දැම්මේ ඇගේ ඔවදනට කීකරු වීමට වඩා තමාව බියපත්ව සිටි නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය වගේ දේවල් බලලා නින්දට ගියාම එක එක විකාර පේන්න ගන්නවා නෝනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණී තම කීමට ක්ෂනික ප්‍රතිචාර දැක්වීම ගැන සතුටට පත් අයිරම්මා තව දුරට්ත ඇයට කරුණු පැහැදිලි කළාය.. ඈ එවදන් අසා උන්නද අයිරම්මාගේ මතයට විරුද්ධව වදනක් හෝ කීමට උත්සුක වූයේ නැත...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං නිදියන්න යනවා අයිරම්මා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රාත්‍රී කෑම ගැනීමට හෝ පමා නොවුණ සිතුමිණී නිහඩවම කාමරයට ගොස් දොර වසා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපරාදෙ හොදම හරියෙදි අයිරම්මා වැඩේ කෑවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාටත් හොරෙන් කුළුණකට මුවාවී රුපවාහිනිය නරඹමින් උන් පොඩ්ඩේ නම් මේ සිදුවීම ගැන තරහින් උන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ තමයි නෝනෙට ඔය ඕනෙ නැති මල ඉලව් ගෙනැල්ලා දෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ගෙනැල්ලා දෙන්නෙ පුංචි නෝනෙ ඉල්ලන ඒවනෙ.. එහෙමනං ඉතිං අයිරම්මා හරි සංදීප මහත්තයා හරි ගෙනැල්ලා දෙන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාලයේ අදුරු මුල්ලකට වී ඉහත දෙබස් සියල්ල අසා උන් සංදීපට දැඩි කම්පණයක් දැනුණි.. පොඩ්ඩේ කියනා ලෙසට සිතුමිණී තමා සමග පැමිණෙන්නේ නම් තමා ඇයට හොල්මන් චිත්‍රපට වෙනුවට සුන්දර ආදර කතා රැගෙන දෙන්නේය.. නමුත් ගැටළුව වූයේ ඈ තවමත් තමා පිටස්තරයෙකු ලෙස හෙලා දැකීමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නින්දේ උන් සිතුමිණී රෑ මැද හරියේ අවදි වූයේ අකුණු සහග ඇති වූ තද වැස්සටය.. විටින් විට හට ගත් විදුලි කෙටීම් නිසා කාමරය රිදී පැහැයෙන් ආලෝකමත් වෙද්දී ඇයට නින්දට පෙර බැලූ චිත්‍රපටය සිහියට නැගුණි.. එහි වූයේද මෙවන්ම වැසි සහිත වූ කාලගුණයකි.. මහ හඩින් ගොරව ගොරවා වහින වැස්ස ඇගේ සිතට භීතියක් ගෙන ඒමට සමත් විය.. කාමරයේ ජනේල වලට එපිටින් කිසිවෙකු ඇවිදිනවා වැනි හඩක්ද තමාට ඇසුණේ සිතේ වූ තිගැස්ම නිසා බව ඈ දැන උන්නේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පැය බාගයකට ආසන්න කාලයක් තම හිතත් සමග තර්ක කරමින් උන් සිතුමිණී අවසානයේ තීරණයකට එළඹී ලෙසින් ඇදෙන් බැස ගත්තේය.. ඇයට වූයේ විකල්ප දෙකකි.. එක්ක අයිරම්මාව මේ කාමරයට ගෙන්වා ගැනීමයි.. අනෙත තමා සංදීප නිදනා කාමරයට යෑමය.. ඉන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සිතුමිණී පසුබට වූයේ.. මේ මහ රෑ පඩිපෙල බැස පහල මාලයට යා යුතු වූ නිසාවෙනි.. එනිසා ඈ සිතේ චකිතයෙන් යුතුව කලක් සංදීපට වෙනස්කම් කර අද මෙලෙස පැමිණීම ඇයට මදිකමක් සේ දැනුනද ඇයට වෙන කල හැකි යමක් නොවිය.. එහෙයින් ඈ සුපුරුදු ලෙසින්ම ඔහුගේ ඇද පාමුල රෙද්දක් එළා එහි වැතිර ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පසුදා පාන්දර සංදීප තරමක් වේලාසන අවදි වූයේ ඔහුට ආයතනයේ සම්මුඛ පරීක්ෂණයක් මෙහෙයවීමට තිබූ නිසාවෙනි.. ඇදෙන් බහිද්දීම තම කාමරයේ බිම රෙදිකඩක් මත වැතිර හුන් සිතුමිණී දුටු ඔහුට තම දෙනෙත් අදහා ගැනීමට නොහැකි විය.. මෙම නිවසට පැමිණී මුල් දින දෙකේ පමණක් මෙලෙස නිදා ගත් ඈ පසුව සිය කාමරයද අතහැර යන්න ගියාය. එහෙයි ඇගේ මේ ආගමනය සංදීපව කලඹවන්නට සමත් උනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සිතූ.. බබා නැගිටින්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රාත්‍රියේ වට වැස්සෙන් පරිසරය හා පොළොව සීතල වී ඇති නිසා සිතුමිණී නිදා උන්නේ සීතලේ ගැහෙමිණි.. එනිසා සංදීප ඇයව අවදි කිරීමට උත්සාහ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපගේ අතේ උණුසුම් පහස ලද සිතුමිණී නැගිට ගත්තේ විදුලි සැර වැදුණු කලෙක මෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමා දෙස අනුකම්පාවෙන් බලා උන් සංදීපගෙන් ඈ විමසුවේ තම චකිතය මහ ගරවා ගැනීමටය.. ඔහු අවදි වීමට ප්‍රථම නැගිට ගත යුතු යැයි සිතා ගෙන පැමිණීයද තමා ප්‍රමාද වීම නිසා ඇයට දැනුණේ දැඩි ලැජ්ජාවකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බිම සීතලයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණීගේ මුහුණින් දෙනෙත් ඉවතට නොගෙන සංදීප පවසා සිටියේය.. සීතල උදෑසන පින්න මලක් සේ පිපී තිබූ තම බිරිදගේ මුහුණ සිප ගැනීමට ඇත්නම් එය කොතරම් සුන්දර විය හැකිදැයි සංදීප සිතද්දීම එය වැටහුණාක්මෙන් සිතුමිණී වහා නැගිට ගත්තාය.. තව මොහොතක් හෝ කාමරයේ පමා නොවූ ඈ සිය ඇතිරිලි සියල්ල රැගෙන පිටතට පැමිණියේ ඔහුට මුහුණ දීම අපහාසු වූ හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නමුත් සංදීප උන්නේ සතුටිනි.. තමා මහගැර තනිව නිදා ගැනීමට ගිය ඇගේ මෙම පුනරාගමනය ඔහු දුටුවේ සුභ නිමිත්තෙනි.. දිය නා පැමිණි ඔහු ගීතයක් සිවුරුහම් බාමින් ඇද පැළද ගත්තේ සිය සතුට ප්‍රකාශ කිරීමට අන් මගක් නොවූ නිසාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මහත්තයා අද සතුටින් වගේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තනිවම සිනාසෙමින් තේ පානය කරනා සංදීප දෙස බලා උන් අයිරම්මා විමසුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හැමදාම අමාවක නෑ අයිරම්මෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු සිනා සි කී දෑ වටහා ගැනීමට තරම් දැනුමක් ඇයට වූයේ නැත.. තමා සිතුමිණීගේ තේ එක රැගෙන යන විටත් ඈ සිය තනි කාමරයේ නිදා උන් නිසා සංදීප මහතා සතුටු වීමට තරම් වූ කාරණාව කුම්කදැයි අයිරම්මා නොදත්තාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං යනවා අයිරම්මෙ.. සිතූව හොදට බලාගන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කී සංදීප නිවසින් නික්මුණි.. කිසිවක් තේරුම් ගත නොහැකි වූ අයිරම්මා එතැනම ගල් ගැසී බලා උන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුංචි නෝනෙ තාම නිදිද අයිරම්මෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප නික්ම ගිය පසු ගේට්ටුව වසා පැමිණි පොඩ්ඩේ විමසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹට මොකටද ඒකෙ වගක්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ.. ඉතිං.. පුංචි නෝනෙ නැගිට්ටාම මටත් අර චිත්තරපටිය බලන්න පුළුවන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං උඹට කියන්නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවත් යමක් කීමට සැරසුන අයිරම්මා එය ගිල ගෙන පොඩ්ඩෙ දෙස තරහින් බලා උණ්නාය.. ඔහු කතාව මග හැර එතනින් ලිස්සා ගියද එම චිත්‍රපටිය නිසා පෙරදා රාත්‍රියේ වූ විපර්යාසය දෙදෙනාම දැන සිටියේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සංදීප ගියාද අයිරම්මා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිදි ඇදුම පිටින්ම පහළට බැස ආ සිතුමිණී අයිරම්මාගෙන් ඇසූ දෙයට ඇගේ මුව පුදුමයෙන් විවර උනි.. ඇයට මෙය හැබෑවක්ද හීනයක්ද යන්න පවා වටහාගත නොහැකි තරම්ය.. මෙතුවක් කාලයට පුංචි නෝනගේ මුවින් සංදීප යන නම පිට වී නොතිබීම එයට හේතුවයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි අයිරම්මා බයවෙලා වගේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇගේ පුදුමයට හේතුව සිතුමිණීට වහටාගත නොහැකි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ.. මේ.. මහත්තයා ගියා..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ඇසී ඈ දිගු හුස්මක් හෙලුවාය.. සිතුමිණී, සංදීප ගැන විමසීම සුභ නිමිත්තක් යැයි අයිරම්මා සිතා ගත්තද ඇය එසේ ඇසුවේ සංදීපට මුහුණ දීමට වූ අපහසුතාවය නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මහත්තයා අද හරි සතුටින් ගියේ නෝනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි ඒ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මං හිතුවා පුංචි නෝනෙ දන්නවා ඇති කියලා..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයිරම්මා එසේ කීවේ සිතුමිණී දෙස යටැසින් බලමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං.. අයිරම්මට පිස්සු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කියා කතාව යට ගැසුවද සිතුමිණී උන්නේ ඇතුළතින් කැළඹීගෙනය.. තමා සංදීපගේ කාමරයේ නිදා ගැනීමට යාම ඔහු වරදවා වටහා ගෙන ඇති බව ඇයට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප රැකියාවට ගොස් එදින කාලය ගත කලේ වෙනදාට වඩා සැහැල්ලුවෙනි.. උදෑසන අවදි වන විට සිතුමිණිගේ සුන්දර රුව ඇස ගැටීම ඔහුට වෙනස්ම අත්දැකීමක් විය.. තමා ඇයව අවදි කිරීමට පෙර ඇයට ළං වී බලා උන් ඒ විනාඩි කිහිපය ඔහුට කල්පයක් සේ දැනුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකෝ..? අද ලස්සන කෙල්ලෙක්වත් ආවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සම්මුඛ පරීක්ෂණය අතරතුර කෙටි විවේකයෙදි සංදීපට ළං වූ තිලංක සරදම් හඩින් විමසා සිටියේය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආපු කෙල්ලො ලස්සනද නැද්ද කියලා උඹත් දකින්න ඇතිනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප පිළීතුරු බැන්දේ මැකී නොගිය සිනාවක් සමගිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ ඉතිං.. උඹ කාලෙකට පස්සෙ තනියෙම හිනා වෙනවා දැක්ක නිසයි මං ඇහුවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ බං.. මට පොඩි කතාවක් මතක් උනා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරාගෙන් බේරීම පිණිස ඔහු කටට ආ දෙය පැවසුවේය.. නමුත් තිලංක එය විශ්වාස කල බවක් දිස් වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඕක නං කතාවක් නෙමෙයි කතන්දරයක් වෙන්න ඕනෙ.. මොකෝ උඹලා දෙන්නා තුන්දෙනා වෙන්නවත් යනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තිලංකගේ වදන් සංදීපගේ සිත තුල නලියමින් තිබූ සතුට වහා ගිල ගත්තේය.. ඔහුට දැනුණේ තමාට කිසිවෙකු පිහියෙන් ඇන්නා බදු දැවිල්ලකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔන්න ඔන්න ඉතිං.. ආපහු කල්පනා කරන්න පටන් ගත්තා.. රිලැක්ස් මචං.. මං ඒක නිකමට ඇහුවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නමුත් සංදීපට ක්ෂණිකව යථා තත්වයට පත් වීමට හැකි වූයේ නැත.. එය වැටහුණ තිලංක කතාව වෙනස් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලිගෙ ජොබ් එකේ වැඩේ මොකක්ද කර ගත්තෙ..? දේවකයා ඒක කරලා දුන්නද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හ්ම්.. උන්ගෙ කුරුණෑගල බ්‍රාන්ච් එකට දාලා දුන්නා.. එයා දැන් ඒකෙ වැඩ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු පිළීතුරු දුන්නේ ඕනවට එපාවටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං උඹට තිබුණනේ ඌව මේකට දාන්න.. එහෙමනං අපිට මිනිහටහොද සැලරි එකකුත් දෙන්න තිබ්බා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තිලංක නොදැන වුව කතාවට ඇදගත්තේ සංදීපගේ හිත රිදෙනා මාතෘකාවක්මය.. සංකේත් මෙම ආයතනයට බදවා ගැනීම පහසු දෙයක් බව සබෑවකි.. නමුත් ඔහු තම නිවසේ නතරව හිදීමට පැමිණයහොත් එය සුළු පටු අපහසුවක් නොවිය හැක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මිනිහට ගෙදර ඉදලා යන්න එන්න එහෙ ළගයිනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපගේ නොසැලකිලිමත්භාවය දුටු තිලංක ඔහුට පාඩුවේ සිටීමට ඉඩ සලසා එතනින් නික්ම ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සම්මුඛ පරීක්ෂණයේ වැඩ අවසන් වන විට දහවල් එකත් පසුවී තිබිණි.. ඒ වන විට සංදීප ඇතුලු පිරිස උන්නේ හොද හැටි විඩාබරවය.. දහවල් බත් පත අතින් ගත් සංදීප තම මිතුරන් දෙදෙනා සොයා භෝජනාගාරය වෙත පිය නැගිය.. නමුත් ඔහු එහි ඇතුල් වීමටත් ප්‍රථම ඔහුගේ දුරකථනය නාද විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හලෝ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සංදීප.. මං රඛීත..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ හඩ ඇසුණු සැනින් සංදීප ගල් ගැසී නැවතුනේය.. තමාගේ හුස්ම ගැනීමේ වේගය පවා වැඩි වනු ඔහුට දැනුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං එදා කියපුවා හොයලා බැලුවද..? කතාව ඇත්ත නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නමුත් සංදීප ඔහුට පිළිතුරු දුන්නේ නැත.. නැතහොත් පිළීතුරු දීමට තරම් ඔහුගේ මුව විවර වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකද මචං ලොළු වෙලා..? අදත් මම ගත්තෙ පොඩි ඔත්තුවක් දෙන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපගේ නළල සෙපසින් දහඩිය බිදු ගලා හැලෙන බවක් ඔහුට දැනුණි.. ඔහු පසුපස තිබූ කෙටි බිත්තියට හේත්තූ වී ගත්තේය.. රඛිත කීමට සැරසෙන්නේ කුමක් වුවත් එය සුභ ආරංචියක් නොවන බව සංදීප දනී..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹේ කිරිල්ලි අදත් ඉන්නෙ මං ළග..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රඛිතගේ කටහඩ තව දුරටත් අසා සිටිය නොහැකි වූ සංදීප එම ඇමතුව විසන්ධි කර දැමුවේය.. උදෑසන තම කාමරයේ ගැලි ගැසී නිදා උන් තම සුරූපිනිය මේ වන විට රඛිතගේ තුරුළේ සැනසෙන බව ඔහුට අදහා ගැනීමට තරම් නොහැකි විය.. නමුත් පෙර දිනයකදී මෙවන් සිද්ධියක් සිදු වූ නිසා මෙය අවිශ්වාස කිරීමට තරම් හේතුවක් නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇමතුමෙන් පසුව රඛිතට නම් දැනුනේ කුරිරු සතුටකි.. උදෑසන සිතුමිණි අමතන විට ඈ අංජුලා මුණ ගැසීමට සූදානමින් සිටි නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔහු උත්සාහ කළේය.. ඔහු සංදීපට මෙවන් ඇමතුමක් දුන්නෙ එහෙයිනි.. ඉන් සංදීප හොබෝ කැළඹිල්ලට පත් වූ බව රඛිතට පසක් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සැබැවින්ම කලයුතු වූයේ කුමක්දැයි වටහා ගත නොවුණු සංදීප අයිරම්මාට ඇමතුමක් ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සිතුමිණී කෝ අයිරම්මා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයිරම්මාට පිළිතුරු දුන් සැනින් හෙලෝ කීමටවත් පමා නොවූ සංදීප විමසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුංචි නෝනෙ අංජුලා නෝනලගෙ ගෙදර ගියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කීයට විතරද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් ගිහින් පැයකට වැඩියි මහත්තයො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංධීප ඇමතුම විසන්දි කර දැමුවේ අංජුලා ඇමතීමටය.. නමුත් සිත තුල වූ කලබලය නිසා ඔහුට අංජුලාගේ දුරකථන අංකය සොයා ගැනීමට අපහසු වූයේය.. පෙර දින අංජුලා ඇගේ අංකය ලියා දුන් කොල කැබැල්ල තමා කාමරයේ තැබුවාදැයි ඔහු තුළ වූයේ සැකයකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ මොකක්ද බං මෙතෙන්ට වෙලා කරන්නෙ..? අපි අරහෙ උඹ එනකන් බලං ඉන්නවා බඩගින්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිල ළගට එන තුරුම සංදීප දුටුවේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොනවද බං මේ බත් එකත් කිහිල්ලෙ ගහගෙන හොයන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරාගේ නොසන්සුන් බව දුටු අමිල නැවතත් විමසා සිටියේය.. නමුත් සංදීපට එය නෑසුන ගානය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ මේක අරන් ගිහින් කාපං.. මං පොඩි ගමනක් ගිහින් එන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම බත්පත අමිලගේ අතට දුන් සංදීප නැවත සිය කුටිය කරා දිව ආවේ කෙටි නිවාඩුවක් ලබා ගන්නා අදහසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං උඹ ඔය කොහෙද දුවන්න හදන්නෙ..? මොකක්ද වෙලා තියෙන්නෙ කියපං..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු නොදුටුවාට අමිලද ඔහු පසු පස දිවවිත් තිබුණි.. සංදීපගේ මේ වෙනස් හැසිරීම අමිලට වටහාගත හැකි වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං විගහට එනවා.. ඇවිත් කියන්නම්කො.. උඹ කාපං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප අවසන් වචන කිහිපය කීවේ යතුර රැගෙන කාරය වෙත දුවනා අතරවාරයේය.. අමිල යමක් කීමට මුව විවර කරන විටත් සංදීප නොපෙනී ගොස් තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ ඔය යන ගමන මොකක් උනත් ඒක ඒ තරම් හොද ගමනක් නෙමෙයි.. පරිස්සමින් මචං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිල තමාට මුමුණා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොන මගුලක්ද බං මෙතන කරන්නෙ..? මං උඹලා දෙන්නා එනකල් ලන්ච් රූම් එකේ කට්ට කනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපව කැටුව ඒමට පැමිණි අමිලද ප්‍රමාද වූ නිසා තිලංක ඔවුන් දෙදෙනාව සොයා පැමිණීයේය.. ඒ වන විට අමිලත් උන්නේ සංදීපගේ කුටියේ දොරට හේත්තු වී කල්පනා කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අරූ ගියා මචං.. මට ඒ ගමන එච්චර ඇල්ලුවෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප ගිය මග ඔස්සෙ දෙනෙත් යැවූ අමිල පවසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සංදීපයා කොහෙද ගියේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ මංදා.. බත් එකත් මගේ අතට දීලා ඉක්මනට එනවා කියලා කෙලගෙන ගියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කාර් එකේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හ්ම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙදෙනාම මොහොතක් තනි තනිව කල්පනාවේ යෙදී උන්හ.. සංදීප උදෑසන සතුටින් සිටීමත් තමාගේ කතාවක් නිසා ඔහු නොසන්සුන් වීමත් මෙම නික්ම යාමට සම්බන්ධදැයි තිලංක තුළ වූයේ ගැටළුවකි.. නමුත් සංදීප එවන් ප්‍රාතමික සිද්ධි වලට නොසැලෙන බුද්ධිමත් අයකු බවද ඔහු දැන සිටියාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“යමං ඉතිං.. ඌ එනකල් අපි උපවාස කරන්නයෑ.. ගිහින් කමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප පැමිණෙන තුරු යමක් අනුමාන කළ නොහැකි වූ ඔවුන් දෙදෙනා නැවත කෑම කාමරය දෙසට පා නැගීය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?38dnexm3j0vyanm"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom