Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ Guess The Film ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රීක පව් හතක් ඔස්සේ මිනීමරන දාම මිනිමරුවෙක් . ඔහු ඇල්ලීමට තරුණ රහස් පරීක්ෂකයෙක් , පරික්ෂකයට උදව් කරන අත්දැකීම් බහුල පරීක්ෂකයෙක්,මිනීමරුවා සෑමවිටම ඔවුන්ට වැඩ අඩියක් ඉදිරියෙන්(චිත්‍රපටය අවසන් වනතෙක්)

seven

අහසින් කඩා වැටෙන ගෝලයක් හමුවන පොඩි ළමයෙක්...

ගෝලය සොයා එන පිටසක්වල ජීවියෙක්...

මොනවා ඒ ජීවියා යන්ත්‍රයක්ද?

ජීවියා තුල ඒ වගේම තවත් ජීවින්?

පෘතුවියේ ජලය සියල්ල අතුරුදහන් වෙයිද?

meet dave

පිටසක්වලයන්ට වහ වැටුණු කොල්ලෝ දෙන්නෙක්...

Area 51 වෙත යන චාරිකාවක්...

paul

"නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්. ..."

කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන...

ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල...

fright night remake with collin farrel

Collateral

Devil's Advocate..

Fight Club

එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි

මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි

අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි

සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක්

A Serbian Film

Blade Runner(1982)

k

Flatliners-1990

මෙන්න මගේ වාරේ

"මගේ වයස අවුරුදු 8යි.

ඒත්, මන් ආසයි මගේ අයියා වගෙ විනෝද වෙන්න...

අම්මලාට හොරෙන් නයිට් ක්ලබ් යන්න...

බයික් පදින්න....

තරුණ කොල්ලෙක් කරන හැම දෙයක්ම කරන්න.....

දවසක් මන් ගෙදරින් පැනලා යනවා!

එදායින් පස්සේ මන් ආස කරපු හැම දෙයක්ම මට ලැබෙනවා.

විනෝද වෙනවා. කෙල්ලෙක් හම්බ වෙනවා. කසාද බඳිනවා. තාත්තෙකුත් වෙනවා.

නමුත් මේ හැම දෙයක්ම මට ලැබෙන්නේ අවුරුදු අටේදි යි........."

විදී ගණිකාවකට අහම්බෙන් හමුවන මහා ධන කුවේරයෙක්. අවසානයේ දෙදෙනා පෙම්වතුන් වේ. පරණ English movie එකක්.

pretty woman

7/G Rainbow Colony

2004 film

පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.

cargo

මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...

snowpiercer

හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක්

district 9

ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන්

the silence of the lambs

වියට්නාමෙන් හොරාට කොකෙන් ගෙනාපු කල්ලා?

American gangster

මිනිස් සංහතිය බේරා ගැනීමේ මෙහෙයුමක්. නාදුනන කොටසකගෙන් උදව්.කාල අවකාශ නැමි. අවසානයේ තමන් ඉත්තෙක් පමණක් බව දැනගන්නවා.නාදුනන කොටස මිනිසාම තමයි.ඔයා නෙමෙයි මමත් නෙමෙයි හැබැයි කවදාහරි මිනිස්සුම තමයි.

Interstellar

මේකෙ තියෙන්නේ මුලින්ම දෙන්නෙක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ දෙන්නා හොරකම් කරපු කෝටි 2ක් මුදල අරන් ඔවුන්ගේ ලොක්කටත් හොරෙන් පැනලා යන්නයි හදන්නේ. ඒත් ඒ එක්කෙනෙක් ඒකට කැමති නෑ.

දැන් ප්‍රධාන නළුවා. මු කරන්නේ මිනිස්සු ගොනාට අන්දලා සල්ලි හොයන එක. දවසක් මු පොඩි වැඩකට අපාර්ට්මන්ට් එකකට ගිය වෙලාවක අර කලින් කියපු හොරු දෙන්නා එකිනෙකා වෙඩි තියා ගන්නවා ඇහෙනවා. වෙඩි වැදුන තැනට අරූ ගියාම එතන තියෙන කෝටි 2 දකිනවා.

"බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්.

grand masti

චිත්‍ර පටි පිස්සෙක්. කාන්තාවො 3ක් ගෙදර තනියම. සැබෑ ජීවිතයට චිත්‍ර පටි වලින් ආදර්ශ ගෙන සුපිරි ප්ලෑනකින් තම පවුල රැකගන්නෙක්... .. කුතුහලය පිරි කතාවක්.... සබ් ටයිට්ල්ස් ඔනෙ බලන්න.........

Drishyam

මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා.

ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක්

Dances with Wolves -1990

කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි. විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා

hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි

අන්තිමට husband ත්‍රාසජනක ගමනක් යනවා

tv එක බලබලා ඉන්නකොට ඒක ඇතුලෙන් කෙල්ලෙක් එනවා

පිස්සු හැදිච්ච අපරාධකාරයො ඉන්න දූපතකට යන මාර්ෂල්වරයෙක් සහ සහයකයෙක්. දූපත ඇතුලෙ රහස් ගොඩක්. සියල්ල කනපිට හැරෙන අවසානයක්.

shutter island

the descent

neighbour කොල්ලයි කෙල්ලයි. එකම college එකට යන්නේ. දවසක් trip එකක් යනවා meuseum එකකට. එදා රාත්‍රී තම වැඩේ වෙන්නේ දෙන්න නිදාගත්තම. දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා

Its a boy girl thing

Training Day (2001)

කසාද බැදපු පිරිමි පස් දෙනෙක්

appartment එකේ ගෑනු කෙනෙක්ව මරලා

අන්තිමට suicide එකක්

english

requiem for a dream

කෙල්ලෙක් තව සෙට් එකක් එක්ක මුහුදෙ සවාරියක් යනව.මගදි නැවක් හම්බෙනවා.ඒක ඇතුලෙ ඒ කෙල්ලම ඉන්නව.

Triangle (2009)

one flew over the cuckoo's nest

2001: A Space Odyssey

ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්.

Limitless 2011

සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..

මේක කියපන්කො බලන්න

පොඩි කාලේ නැතිවුණා තාත්තා හොයාගෙන reunite වුනාට පස්සේ උගේ වර්ගයේ උන් ගමකට උගන්වන්න වෙනවා සතුරාට ගහන්න..

තව පොඩි උදව්වක් කරන්නම්. සතුරාට අන් දෙකක් තියෙනවා

Kung Fu Panda 3

27 වෙනි පිටුවේ ඉදන් කියපුවා තියනවා රතු පාටින් ආයේ ඒවාම කියලා වැඩක් නැනේ අලුතින් ඒවා බලලා කියහල්ලා

උත්තර දෙන්න බැරි වුන ඒවා මාක් කරලා තියෙන්නේ බලලා කියහල්ලා ...

ස්තුති ...

[QUOTE="සොහොන, post: 19128809, member: 454429"] ග්‍රීක පව් හතක් ඔස්සේ මිනීමරන දාම මිනිමරුවෙක් . ඔහු ඇල්ලීමට තරුණ රහස් පරීක්ෂකයෙක් , පරික්ෂකයට උදව් කරන අත්දැකීම් බහුල පරීක්ෂකයෙක්,මිනීමරුවා සෑමවිටම ඔවුන්ට වැඩ අඩියක් ඉදිරියෙන්(චිත්‍රපටය අවසන් වනතෙක්) [COLOR="Red"]seven[/COLOR] අහසින් කඩා වැටෙන ගෝලයක් හමුවන පොඩි ළමයෙක්... ගෝලය සොයා එන පිටසක්වල ජීවියෙක්... මොනවා ඒ ජීවියා යන්ත්‍රයක්ද? ජීවියා තුල ඒ වගේම තවත් ජීවින්? පෘතුවියේ ජලය සියල්ල අතුරුදහන් වෙයිද? [COLOR="Red"]meet dave [/COLOR] පිටසක්වලයන්ට වහ වැටුණු කොල්ලෝ දෙන්නෙක්... Area 51 වෙත යන චාරිකාවක්... [COLOR="Red"]paul [/COLOR] "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්. ..." [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන... ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල... [COLOR="Red"]fright night remake with collin farrel[/COLOR] [COLOR="Red"]Collateral[/COLOR] [COLOR="Red"]Devil's Advocate.[/COLOR]. [COLOR="Red"]Fight Club[/COLOR] එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක් [COLOR="Red"]A Serbian Film[/COLOR] [COLOR="red"]Blade Runner(1982)[/COLOR] k [COLOR="Red"]Flatliners-1990[/COLOR] මෙන්න මගේ වාරේ "මගේ වයස අවුරුදු 8යි. ඒත්, මන් ආසයි මගේ අයියා වගෙ විනෝද වෙන්න... අම්මලාට හොරෙන් නයිට් ක්ලබ් යන්න... බයික් පදින්න.... තරුණ කොල්ලෙක් කරන හැම දෙයක්ම කරන්න..... දවසක් මන් ගෙදරින් පැනලා යනවා! එදායින් පස්සේ මන් ආස කරපු හැම දෙයක්ම මට ලැබෙනවා. විනෝද වෙනවා. කෙල්ලෙක් හම්බ වෙනවා. කසාද බඳිනවා. තාත්තෙකුත් වෙනවා. නමුත් මේ හැම දෙයක්ම මට ලැබෙන්නේ අවුරුදු අටේදි යි........." [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] විදී ගණිකාවකට අහම්බෙන් හමුවන මහා ධන කුවේරයෙක්. අවසානයේ දෙදෙනා පෙම්වතුන් වේ. පරණ English movie එකක්. [COLOR="Red"]pretty woman [/COLOR] [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] ? [COLOR="Red"]7/G Rainbow Colony 2004 film[/COLOR] පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා. [COLOR="Red"]cargo[/COLOR] මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා... [COLOR="Red"]snowpiercer[/COLOR] හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් [COLOR="Red"]district 9[/COLOR] ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන් [COLOR="Red"]the silence of the lambs[/COLOR] වියට්නාමෙන් හොරාට කොකෙන් ගෙනාපු කල්ලා? [COLOR="Red"]American gangster[/COLOR] මිනිස් සංහතිය බේරා ගැනීමේ මෙහෙයුමක්. නාදුනන කොටසකගෙන් උදව්.කාල අවකාශ නැමි. අවසානයේ තමන් ඉත්තෙක් පමණක් බව දැනගන්නවා.නාදුනන කොටස මිනිසාම තමයි.ඔයා නෙමෙයි මමත් නෙමෙයි හැබැයි කවදාහරි මිනිස්සුම තමයි. [COLOR="Red"] Interstellar[/COLOR] මේකෙ තියෙන්නේ මුලින්ම දෙන්නෙක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ දෙන්නා හොරකම් කරපු කෝටි 2ක් මුදල අරන් ඔවුන්ගේ ලොක්කටත් හොරෙන් පැනලා යන්නයි හදන්නේ. ඒත් ඒ එක්කෙනෙක් ඒකට කැමති නෑ. [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] දැන් ප්‍රධාන නළුවා. මු කරන්නේ මිනිස්සු ගොනාට අන්දලා සල්ලි හොයන එක. දවසක් මු පොඩි වැඩකට අපාර්ට්මන්ට් එකකට ගිය වෙලාවක අර කලින් කියපු හොරු දෙන්නා එකිනෙකා වෙඩි තියා ගන්නවා ඇහෙනවා. වෙඩි වැදුන තැනට අරූ ගියාම එතන තියෙන කෝටි 2 දකිනවා. [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] "බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්. [COLOR="Red"]grand masti [/COLOR] චිත්‍ර පටි පිස්සෙක්. කාන්තාවො 3ක් ගෙදර තනියම. සැබෑ ජීවිතයට චිත්‍ර පටි වලින් ආදර්ශ ගෙන සුපිරි ප්ලෑනකින් තම පවුල රැකගන්නෙක්... .. කුතුහලය පිරි කතාවක්.... සබ් ටයිට්ල්ස් ඔනෙ බලන්න......... [COLOR="Red"]Drishyam[/COLOR] මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා. ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක් [COLOR="Red"]Dances with Wolves -1990[/COLOR] :yes: කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි. විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි අන්තිමට husband ත්‍රාසජනක ගමනක් යනවා [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] tv එක බලබලා ඉන්නකොට ඒක ඇතුලෙන් කෙල්ලෙක් එනවා [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] පිස්සු හැදිච්ච අපරාධකාරයො ඉන්න දූපතකට යන මාර්ෂල්වරයෙක් සහ සහයකයෙක්. දූපත ඇතුලෙ රහස් ගොඩක්. සියල්ල කනපිට හැරෙන අවසානයක්. [COLOR="Red"]shutter island[/COLOR] [COLOR="Red"]the descent[/COLOR] neighbour කොල්ලයි කෙල්ලයි. එකම college එකට යන්නේ. දවසක් trip එකක් යනවා meuseum එකකට. එදා රාත්‍රී තම වැඩේ වෙන්නේ දෙන්න නිදාගත්තම. දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා [COLOR="Red"]Its a boy girl thing[/COLOR] [COLOR="Red"]Training Day (2001)[/COLOR] කසාද බැදපු පිරිමි පස් දෙනෙක් appartment එකේ ගෑනු කෙනෙක්ව මරලා අන්තිමට suicide එකක් english [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] [COLOR="Red"]requiem for a dream[/COLOR] [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] කෙල්ලෙක් තව සෙට් එකක් එක්ක මුහුදෙ සවාරියක් යනව.මගදි නැවක් හම්බෙනවා.ඒක ඇතුලෙ ඒ කෙල්ලම ඉන්නව. [COLOR="Red"]Triangle (2009)[/COLOR] [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] [COLOR="Red"] one flew over the cuckoo's nest[/COLOR] [COLOR="Red"]2001: A Space Odyssey[/COLOR] ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්. [COLOR="Red"]Limitless 2011[/COLOR] සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා.. මේක කියපන්කො බලන්න [IMG]http://thumb7.shutterstock.com/thumb_small/1364314/197468969/stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg[/IMG] පොඩි කාලේ නැතිවුණා තාත්තා හොයාගෙන reunite වුනාට පස්සේ උගේ වර්ගයේ උන් ගමකට උගන්වන්න වෙනවා සතුරාට ගහන්න.. තව පොඩි උදව්වක් කරන්නම්. සතුරාට අන් දෙකක් තියෙනවා [COLOR="Red"]Kung Fu Panda 3[/COLOR] [SIZE="6"][COLOR="Red"]27 වෙනි පිටුවේ ඉදන් කියපුවා තියනවා රතු පාටින් ආයේ ඒවාම කියලා වැඩක් නැනේ අලුතින් ඒවා බලලා කියහල්ලා උත්තර දෙන්න බැරි වුන ඒවා මාක් කරලා තියෙන්නේ බලලා කියහල්ලා ... ස්තුති ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom