Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ Asia Cup 2018 ⚾෴|||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

# හතුරු ගේ සැලසුම#

අපි ඊයෙ ආසියානු කුසලාන මුල් මැච් එකෙන් පැරදුනාට පස්සෙ ගොඩක් උන් අපේ ටීම් එකටයි හතුරටයි බැන්නා නේද? එහෙනම් මේක බලල හිටපන්.....

මුල ඉදන්ම අපේ නායකය කිව්වෙ අපිට ආසියානු කුසලානය දිනාගන්න පුලුවන් හොද සැලසුමක් තියනව කියල.උබලට මතක ඇති ධනාත් ඔය කතාවම කිව්ව යන්න කලින්.ඔව් අපේ උන් අමුතු ගේමක් මේ ගහන්නෙ.

හිතල බලපන් උබල,අපි දැන් පට්ට අප්සට්.මේ පාරත් අපි ඉවරයි.අපේ උන්ට ගොඩ ඒමක් නෑ කියල හිතනව නේද? අනිත් රටවලුත් එහෙම තමයි. උන් හිතන්නෙත් ලංකාවෙ ක්රිකට් ඉවරයි.වැඩක් නෑ මුන් කියල. එතකොට අපිට තියන අවදානය අඩු වෙනව.අපිව ගනන් ගන්නෙ නෑ.අපි ඒ වාසිය උපරිම ප්රයොජනයට ගන්නව.දෙවනි වටේට අපි එන්නෙ ඇෆ්ගනිස්තානට අමාරුවෙන් ගහල.ඓහෙම අවිත් හදිසි ප්රහාරයක් දියත් කරල කප් එක ගන්නව.

උබල හිතනව ඇති මට පිස්සු කියල.මම මේක හොදට හොයල බලල මේක ලියන්නෙ.මේ සැලසුම ක්

රියාත්මක කිරීමේ වගකීම කරට ගන්නෙ මැතිය, ඒ වගේම නායකය විදියට එක අකුරටම කරා.මාලිංග මේ සැලසුම ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.මොකද ඌට හැම මැච් එකක්ම දිනන්න ඕන එකෙක් නිසා අපේ උන් ඒක මාලිට කියන්නෙ නෑ.ඉතින් මේ යකා උදේ පාන්දර විකට් දෙකකට ඇරිය. ඊලග විකට් එක මැතිය කැච් එක බාන්නෙ මූ තව විකට් ගත්තොත් ලකුණු 100කට විතර අවුට් වෙනව කියන එක දන්න නිසා.

පස්සේ අපෝන්සු දිල්රුවන් ගෙන්නල අරුන් ෆෝම් කරල ගනව.ඒ අතරෙ සැලසුමට අනූව තව කැච් දෙක තුනක් බානව.ඕක නොදන්න මාලි අයෙ විකට් දෙකක් දාල අපිව ගොඩ ගන්නව.මැතිය බය වෙනව.මාලිගෙ ඕවර ටික කලින්ම ඉවර කරල තිසරට අන්තිම ඕවර දීල උන් 260කට ගෙනියන්නෙ ඒකයි.

බැට් කරන්න ගියාමත් එහෙමයි. නිහතමානී ක්රීඩකය කෙලින්න ගන්නව.කුසල් බය වෙනව මූ තනියම හරි ගහයි කියල.කුසල් සැලසුමට අනූව බොරුවට අවුට් වෙනව.KP,ධනාත් එහෙමයි.ඒත් මැතියට දසුනය විස්වාස නෑ.මූ තනියම හරි ගැහුවෙත් කියල බයවෙලා ඌව runout කරනව.තේරුම් ගන්න පුලුවන් නේ සීන් එක.

මේ අතරෙ තවත් ප්රශ්න එනව.ඒ තමයි දනුෂ්කය.මුල ඉදන්ම මේකට අකමැති වෙනව. දන්නවනෙ නාහෙට අහන් නැති ඩෑල එකනෙ.හතුරට මල පනිනව.බොරු ඉන්ජඩ් එකක් පෙන්නල ඌව ගෙදර එවනව.අකිලත් සෙල්ලම් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.ඕකට තියෙන්නෙ අමුතු ලක් එකක් නිසා දෙවනි වටේට ඌව දානව.තව ගොඩක් තියනව.ටයිප් කරන්නෙ කොහොමද.තේරුම් ගන්න මේ ටික හොදටම ඇති කියල හිතනව.

දැන් මුල් පියවර හරි.දැන් තියෙන්නෙ හෙට ඇෆ්ගනිස්තානෙට ගහන්න.බය වෙන්න එපා බන්.

From FB

[QUOTE="handysameera, post: 23629454, member: 256626"] [B][SIZE="5"]# හතුරු ගේ සැලසුම# අපි ඊයෙ ආසියානු කුසලාන මුල් මැච් එකෙන් පැරදුනාට පස්සෙ ගොඩක් උන් අපේ ටීම් එකටයි හතුරටයි බැන්නා නේද? එහෙනම් මේක බලල හිටපන්..... මුල ඉදන්ම අපේ නායකය කිව්වෙ අපිට ආසියානු කුසලානය දිනාගන්න පුලුවන් හොද සැලසුමක් තියනව කියල.උබලට මතක ඇති ධනාත් ඔය කතාවම කිව්ව යන්න කලින්.ඔව් අපේ උන් අමුතු ගේමක් මේ ගහන්නෙ. හිතල බලපන් උබල,අපි දැන් පට්ට අප්සට්.මේ පාරත් අපි ඉවරයි.අපේ උන්ට ගොඩ ඒමක් නෑ කියල හිතනව නේද? අනිත් රටවලුත් එහෙම තමයි. උන් හිතන්නෙත් ලංකාවෙ ක්රිකට් ඉවරයි.වැඩක් නෑ මුන් කියල. එතකොට අපිට තියන අවදානය අඩු වෙනව.අපිව ගනන් ගන්නෙ නෑ.අපි ඒ වාසිය උපරිම ප්රයොජනයට ගන්නව.දෙවනි වටේට අපි එන්නෙ ඇෆ්ගනිස්තානට අමාරුවෙන් ගහල.ඓහෙම අවිත් හදිසි ප්රහාරයක් දියත් කරල කප් එක ගන්නව. උබල හිතනව ඇති මට පිස්සු කියල.මම මේක හොදට හොයල බලල මේක ලියන්නෙ.මේ සැලසුම ක් රියාත්මක කිරීමේ වගකීම කරට ගන්නෙ මැතිය, ඒ වගේම නායකය විදියට එක අකුරටම කරා.මාලිංග මේ සැලසුම ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.මොකද ඌට හැම මැච් එකක්ම දිනන්න ඕන එකෙක් නිසා අපේ උන් ඒක මාලිට කියන්නෙ නෑ.ඉතින් මේ යකා උදේ පාන්දර විකට් දෙකකට ඇරිය. ඊලග විකට් එක මැතිය කැච් එක බාන්නෙ මූ තව විකට් ගත්තොත් ලකුණු 100කට විතර අවුට් වෙනව කියන එක දන්න නිසා. පස්සේ අපෝන්සු දිල්රුවන් ගෙන්නල අරුන් ෆෝම් කරල ගනව.ඒ අතරෙ සැලසුමට අනූව තව කැච් දෙක තුනක් බානව.ඕක නොදන්න මාලි අයෙ විකට් දෙකක් දාල අපිව ගොඩ ගන්නව.මැතිය බය වෙනව.මාලිගෙ ඕවර ටික කලින්ම ඉවර කරල තිසරට අන්තිම ඕවර දීල උන් 260කට ගෙනියන්නෙ ඒකයි. බැට් කරන්න ගියාමත් එහෙමයි. නිහතමානී ක්රීඩකය කෙලින්න ගන්නව.කුසල් බය වෙනව මූ තනියම හරි ගහයි කියල.කුසල් සැලසුමට අනූව බොරුවට අවුට් වෙනව.KP,ධනාත් එහෙමයි.ඒත් මැතියට දසුනය විස්වාස නෑ.මූ තනියම හරි ගැහුවෙත් කියල බයවෙලා ඌව runout කරනව.තේරුම් ගන්න පුලුවන් නේ සීන් එක. මේ අතරෙ තවත් ප්රශ්න එනව.ඒ තමයි දනුෂ්කය.මුල ඉදන්ම මේකට අකමැති වෙනව. දන්නවනෙ නාහෙට අහන් නැති ඩෑල එකනෙ.හතුරට මල පනිනව.බොරු ඉන්ජඩ් එකක් පෙන්නල ඌව ගෙදර එවනව.අකිලත් සෙල්ලම් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.ඕකට තියෙන්නෙ අමුතු ලක් එකක් නිසා දෙවනි වටේට ඌව දානව.තව ගොඩක් තියනව.ටයිප් කරන්නෙ කොහොමද.තේරුම් ගන්න මේ ටික හොදටම ඇති කියල හිතනව. දැන් මුල් පියවර හරි.දැන් තියෙන්නෙ හෙට ඇෆ්ගනිස්තානෙට ගහන්න.බය වෙන්න එපා බන්.😂😂 [/SIZE][/B] From FB [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom