Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලිය එලබෙන 21 වෙනිදා ආරම්භ වීමට නියමිතය. මේ සදහා ගාල්ල, කොළඹ, දඹුල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් හතරක් සහභාගී වේ. කණ්ඩායම් හතර සදහා නම් කර තිබෙන ක්රීඩකයන් ගණන එක් කණ්ඩායමකට ක්රීඩකයන් 21ක් බැගින් 84කි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා ක්රීඩකයන් තෝරා ගැනීමේ ක්රමවේදය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙහිදි දක්ෂ ක්රීඩකයන් කිහිප දෙනෙකුටම අවස්තාව නොදි ඒ සදහා වෙනත් හිතවත්කම්මත ඇතැම් ක්රීඩකයන්ට අවස්තාව ලබා දී ඇතැයි යන්න ග්රැහැම් ලැබ්රෝයි ප්රමුඛ තේරීම් කමිටුවට එල්ල වෙන විශාල චෝදනාවකි.

කෙසේ වෙතත් ක්රිකට් ක්රීඩාව පිළිබදව බොහෝ අත්දැකීම් සහිත ප්රවීනයෙක් වන මහේල ජයවර්දන මෙම ලීගය සංවිධානය කළ ක්රමය වැරදි බව පවසනවා. මහේල පවසන්නේ මෙම ලීගයේ ක්රීඩකයන් 44ක් ක්රීඩා කරද්දී ක්රීඩකයන් 40ක් බංකුවේ සිටිනා බවයි.

මේ නිසා තවත් කණ්ඩායම් දෙකක් මෙම තරගාවලියට එක් කළා නම් එම ක්රීඩකයන්ටද ක්රීඩා කිරීමට අවස්තාව හිමිවන බව මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහන් කරනවා. මේ සදහා ප්රතිචාර දැක්වූ ක්රිකට් රසිකයන් පවසා තිබුනේ මෙවැනි සරල දෙයක් හෝ වටහා ගත නොහැකි පුද්ගලයන් ක්රිකට් පරිපාලනයේ සිටිනා නිසා ක්රිකට් ක්රීඩාව දිනෙන් දිනම පරිහානියට පත්වන බවයි.

[QUOTE=".amda, post: 23538393, member: 405036"] [SIZE="4"]ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලිය එලබෙන 21 වෙනිදා ආරම්භ වීමට නියමිතය. මේ සදහා ගාල්ල, කොළඹ, දඹුල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් හතරක් සහභාගී වේ. කණ්ඩායම් හතර සදහා නම් කර තිබෙන ක්රීඩකයන් ගණන එක් කණ්ඩායමකට ක්රීඩකයන් 21ක් බැගින් 84කි. කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා ක්රීඩකයන් තෝරා ගැනීමේ ක්රමවේදය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙහිදි දක්ෂ ක්රීඩකයන් කිහිප දෙනෙකුටම අවස්තාව නොදි ඒ සදහා වෙනත් හිතවත්කම්මත ඇතැම් ක්රීඩකයන්ට අවස්තාව ලබා දී ඇතැයි යන්න ග්රැහැම් ලැබ්රෝයි ප්රමුඛ තේරීම් කමිටුවට එල්ල වෙන විශාල චෝදනාවකි. කෙසේ වෙතත් ක්රිකට් ක්රීඩාව පිළිබදව බොහෝ අත්දැකීම් සහිත ප්රවීනයෙක් වන මහේල ජයවර්දන මෙම ලීගය සංවිධානය කළ ක්රමය වැරදි බව පවසනවා. මහේල පවසන්නේ මෙම ලීගයේ ක්රීඩකයන් 44ක් ක්රීඩා කරද්දී ක්රීඩකයන් 40ක් බංකුවේ සිටිනා බවයි. මේ නිසා තවත් කණ්ඩායම් දෙකක් මෙම තරගාවලියට එක් කළා නම් එම ක්රීඩකයන්ටද ක්රීඩා කිරීමට අවස්තාව හිමිවන බව මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහන් කරනවා. මේ සදහා ප්රතිචාර දැක්වූ ක්රිකට් රසිකයන් පවසා තිබුනේ මෙවැනි සරල දෙයක් හෝ වටහා ගත නොහැකි පුද්ගලයන් ක්රිකට් පරිපාලනයේ සිටිනා නිසා ක්රිකට් ක්රීඩාව දිනෙන් දිනම පරිහානියට පත්වන බවයි.[/SIZE] [IMG]http://nethgossip.lk//public/images/njjjjj/pariss/ngidi/dadsakkad/i%20wanna%20o%20o%20o/gg/new%20ssub%20folder/new%20sfds/NEW%20SUB%20FOLDER/new%20shoot/daddy%20yankee/news%20deas/kahawalagee/sada/type%20newsv%20dada/aklis%3Ddada/lghdfgs/39441722_1990679540996043_6478632594610061312_n.jpg[/IMG] :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom