Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන හේතු හරි පුද්ගලික හේතු හරි හින්දා මේ ටීම් එක හරි නෑ කියන එකයි මන් කිව්වේ බන්. අනික මලින්දට 31 කොහෙද වයස. මට නම් තේරුම් ගන්න බෑ වයස 31 වෙන එකෙක්ට odi ගහන්න බැරි ඇයි කියලා උගේ performance හොඳට තියෙනවා නම්. තාහීර් ගහන්නේ උට 39ද කොහෙද.

සඳකැන් එහෙනම් ටෙස්ට් ගහලා control එක හදාගත්තාම ඕනේ odi වලට ගන්න. Control එකක් නැතුව variation විතරක් තිබ්බට success වෙන්න බෑ international ලෙවෙල් එකේ. කුල්දීප්ගේ වගේ නෙමේ බට්ස්මන්ට ලේසි මුගේ googly එක එහෙම පික් කරන්නත්. ඒවා තව හදා ගන්න ඕනේ variation වලින් වැඩක් ගන්න හිතනවා නම්.

අසේල නැත්තේ ඇයි කියලා නම් මටත් හිතා ගන්න බෑ. ඔව් ඌ තමා නො.6 ගහන්න ඉන්න හොඳම එකා ලංකාවේ. දසුන් ශානක නම් odi වල නො.6 ගහන්න තරම් නම් skillful/temperament නෑ තාම.

බැටින් පිච් එකක උනත් අපිට ලකුණු 320 - 330 chase කරන්න ගියාම බැටින් depth ඕනේ වෙනවා. අනික බැටින් depth එකක් තියෙනවා නම් උඩින් එන බැටලට ෆ්රී මනසකින් සෙල්ලම් කරන්න පුළුවන්.England top order එක example. අපිට එංග්ලන්ඩ් තරම් බැටින් depth එකකට යන්න බැරි උනත් අපි ටීම් combination එක හදන්න ඕනේ නො.9 වත් වෙනකන් ලකුණු 20,30 ගහන්න පුළුවන් උන් එක්ක ඕනේ කරන වෙලාකට.

පහුගිය indian series එක මතක නම් ගොඩක් මැච් වල අපි 200/5 වගේ හිටියේ. ඊලගට 220 all out. ඒ කියන්නේ අපේ විකට් 5 ගියා කියන්නේ මැච් එක එතනින් ඉවරයි. අපිට india වගේ strong batting ටොප් order එකක් තියෙනවා නම් කමක් නෑ තව. එහෙනම් ටොප් 7 උන් ජොබ් එක කරයි කියලා සාදාරනව හිතන්න පුළුවන්. අපේ ටොප් 7 ගත්තොත් 3ක් වත් එහෙම sure කරන්න පුළුවන් උන් ඉන්නවද. ඉතින් එහෙම නම් කොහොමද අපි ටොප් 7 මත rely වෙලා odi දිනන්න යන්නේ.

[QUOTE="shag105, post: 23461055, member: 34051"] [SIZE="4"]දේශපාලන හේතු හරි පුද්ගලික හේතු හරි හින්දා මේ ටීම් එක හරි නෑ කියන එකයි මන් කිව්වේ බන්. අනික මලින්දට 31 කොහෙද වයස. මට නම් තේරුම් ගන්න බෑ වයස 31 වෙන එකෙක්ට odi ගහන්න බැරි ඇයි කියලා උගේ performance හොඳට තියෙනවා නම්. තාහීර් ගහන්නේ උට 39ද කොහෙද. සඳකැන් එහෙනම් ටෙස්ට් ගහලා control එක හදාගත්තාම ඕනේ odi වලට ගන්න. Control එකක් නැතුව variation විතරක් තිබ්බට success වෙන්න බෑ international ලෙවෙල් එකේ. කුල්දීප්ගේ වගේ නෙමේ බට්ස්මන්ට ලේසි මුගේ googly එක එහෙම පික් කරන්නත්. ඒවා තව හදා ගන්න ඕනේ variation වලින් වැඩක් ගන්න හිතනවා නම්. අසේල නැත්තේ ඇයි කියලා නම් මටත් හිතා ගන්න බෑ. ඔව් ඌ තමා නො.6 ගහන්න ඉන්න හොඳම එකා ලංකාවේ. දසුන් ශානක නම් odi වල නො.6 ගහන්න තරම් නම් skillful/temperament නෑ තාම. බැටින් පිච් එකක උනත් අපිට ලකුණු 320 - 330 chase කරන්න ගියාම බැටින් depth ඕනේ වෙනවා. අනික බැටින් depth එකක් තියෙනවා නම් උඩින් එන බැටලට ෆ්රී මනසකින් සෙල්ලම් කරන්න පුළුවන්.England top order එක example. අපිට එංග්ලන්ඩ් තරම් බැටින් depth එකකට යන්න බැරි උනත් අපි ටීම් combination එක හදන්න ඕනේ නො.9 වත් වෙනකන් ලකුණු 20,30 ගහන්න පුළුවන් උන් එක්ක ඕනේ කරන වෙලාකට. පහුගිය indian series එක මතක නම් ගොඩක් මැච් වල අපි 200/5 වගේ හිටියේ. ඊලගට 220 all out. ඒ කියන්නේ අපේ විකට් 5 ගියා කියන්නේ මැච් එක එතනින් ඉවරයි. අපිට india වගේ strong batting ටොප් order එකක් තියෙනවා නම් කමක් නෑ තව. එහෙනම් ටොප් 7 උන් ජොබ් එක කරයි කියලා සාදාරනව හිතන්න පුළුවන්. අපේ ටොප් 7 ගත්තොත් 3ක් වත් එහෙම sure කරන්න පුළුවන් උන් ඉන්නවද. ඉතින් එහෙම නම් කොහොමද අපි ටොප් 7 මත rely වෙලා odi දිනන්න යන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom