Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එදා මැච් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දැම්මා.. එක්කෙනෙක් කියලා තිබ්බා මම ක්රිකට් ගැන දන්නේ නැහැ කියලා..

හරි .. මම ඔයා තරම් දන්නේ නැතුව ඇති.. අවුරුදු ගානක් ක්රිකට් ගහලා, ක්රිකට් බලලා මමත් ටිකක් විතර දන්නවා කියලා හිතෙනවා..

මගේ අදහස් මම ආයේ කියන්නම්..

දිනේෂ් චන්දිමාල් කියන්නේ හොඳ නායකයෙක්.. ඒත් එයාව විස්ස්යි විස්ස් තරඟ වලට දාලා අපි දිනේෂ් චන්දිමාල් කියන ටෙස්ට් සහ එක්දින ක්රීඩකයා විනාශ කරගන්න ඕන නැහැ.. ඒක හරියටම ධම්මික ප්රසාද් ගහන්නේ ටෙස්ට් වගේ තමයි.. මේ ෆෝමැට් එකේ බෝලර්ස්ලා බලන්නේ ලකුනු නොදී ඉන්න.. ඒත් ටෙස්ට් වල විකට් ගන් ඕන.. චන්දිමාල්ට ඒකේ අනිත් පැත්ත..

ඊයේ මැච් එක ගැන කියනවනම් මිලින්ද එයාගේ පලවෙනි ඕවරේ ලකුනු 8ට දාලා ඉද්දි එයාට තව බෝල් කරන්න දුන්නේ නෑ.. ඒක ලොකු වරදක්.. එයා හොඳට බෝලෙත් කැපුවා.. චන්දි හරියට පිච් එක කියෙව්වේ නැහැ..

මේ වගේ ටීම් එකකට මහේල ව්අගේ කෙනෙක්ගේ අඩුව ලොකුවටම තියෙනවා.. මොකද මහේල තරම් ඉක්මටනට පිච් එක සහ බැට්ස්මන්ව කියවන්න පුළුවන් කෙනෙක් මම දැකලා නැහැ..

ශිකර් ධවාන්ගේ කඩුල්ල මුවාකරපු ඉල්ලීම දුන්නේ නැහැ.. ඒක අවුට්, අනික රෝහිත් ශර්මා බිම වැදුනා කියලා හොඳටම ශුවර් බෝලයක් ඇල්ලුවා වගේ උඩත් දැම්මා..

මම නම් ගොඩක් සතුටු වෙනවා මෙච්චර අත්දැකීම් අඩු අලුත් කොල්ලෝ ටිකක් මේ තරමින් හරි සෙල්ලම් කරාට.. මොකද මෙච්චර බැටින් පිච් එකකවත් 200ක් ගහගන්න බැරි උනා..

වෙච්ච හැම දෙයක්ම අමතක කරලා හෙට හොඳටම ගහමු..

අපි හැමදාම උඹලා එක්කමයි..

මොකද ක්රිකට් මගේ පණ වගේ...

[QUOTE="Radical78, post: 19707688, member: 272036"] [B][SIZE=3][COLOR=Indigo]මම එදා මැච් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දැම්මා.. එක්කෙනෙක් කියලා තිබ්බා මම ක්රිකට් ගැන දන්නේ නැහැ කියලා.. හරි .. මම ඔයා තරම් දන්නේ නැතුව ඇති.. අවුරුදු ගානක් ක්රිකට් ගහලා, ක්රිකට් බලලා මමත් ටිකක් විතර දන්නවා කියලා හිතෙනවා.. මගේ අදහස් මම ආයේ කියන්නම්.. දිනේෂ් චන්දිමාල් කියන්නේ හොඳ නායකයෙක්.. ඒත් එයාව විස්ස්යි විස්ස් තරඟ වලට දාලා අපි දිනේෂ් චන්දිමාල් කියන ටෙස්ට් සහ එක්දින ක්රීඩකයා විනාශ කරගන්න ඕන නැහැ.. ඒක හරියටම ධම්මික ප්රසාද් ගහන්නේ ටෙස්ට් වගේ තමයි.. මේ ෆෝමැට් එකේ බෝලර්ස්ලා බලන්නේ ලකුනු නොදී ඉන්න.. ඒත් ටෙස්ට් වල විකට් ගන් ඕන.. චන්දිමාල්ට ඒකේ අනිත් පැත්ත.. ඊයේ මැච් එක ගැන කියනවනම් මිලින්ද එයාගේ පලවෙනි ඕවරේ ලකුනු 8ට දාලා ඉද්දි එයාට තව බෝල් කරන්න දුන්නේ නෑ.. ඒක ලොකු වරදක්.. එයා හොඳට බෝලෙත් කැපුවා.. චන්දි හරියට පිච් එක කියෙව්වේ නැහැ.. මේ වගේ ටීම් එකකට මහේල ව්අගේ කෙනෙක්ගේ අඩුව ලොකුවටම තියෙනවා.. මොකද මහේල තරම් ඉක්මටනට පිච් එක සහ බැට්ස්මන්ව කියවන්න පුළුවන් කෙනෙක් මම දැකලා නැහැ.. ශිකර් ධවාන්ගේ කඩුල්ල මුවාකරපු ඉල්ලීම දුන්නේ නැහැ.. ඒක අවුට්, අනික රෝහිත් ශර්මා බිම වැදුනා කියලා හොඳටම ශුවර් බෝලයක් ඇල්ලුවා වගේ උඩත් දැම්මා.. මම නම් ගොඩක් සතුටු වෙනවා මෙච්චර අත්දැකීම් අඩු අලුත් කොල්ලෝ ටිකක් මේ තරමින් හරි සෙල්ලම් කරාට.. මොකද මෙච්චර බැටින් පිච් එකකවත් 200ක් ගහගන්න බැරි උනා.. වෙච්ච හැම දෙයක්ම අමතක කරලා හෙට හොඳටම ගහමු.. අපි හැමදාම උඹලා එක්කමයි.. මොකද ක්රිකට් මගේ පණ වගේ...[/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom