Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශී‍්‍ර ලංකා පිල නම්කිරීම හෙට

යොහාන් භාසුර | 17 FEBRUARY 2016 | බැලුවෝ 1220

ලබන මාර්තු මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම හෙට (18) පෙරවරුව වන විට අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්රහකයා වන ‘ඩයලොග්’ සමාගම නිල වශයෙන් අනුග්‍රහය පිරිනැමීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ පස්වරුවේ පැවැති උත්සවයේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

”ආසියානු කුසලානයට සහ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සංචිතය නම් කිරීම හෙට පෙරවරුවේ අවසන් කරන්න පුඵවන් වෙයි. ලෝක කුසලාන සංචිතය ලබන මාර්තු මස 01 වැනිදා දක්වා වෙනස්කම් කරන්නත් පුඵවන්”

මීට පෙර නම් කළ පරිදි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායකයා ලෙස ලසිත් මාලිංග, උප නායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ මැතිව්ස්ගේ සහයකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන්නේද යන ප්‍රශ්නයට සුමතිපාල මහතා මෙසේ පිළිතුරු සැපයීය.

”ඒක අපිට හෙට උදේට තීරණය කරන්න පුඵවන්..... ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරනවා. උප නායකයා ඇන්ජලෝ මැතිව්ස්”

මෙහිදී සුමතිපාල මහතා දිනේෂ් චන්දිමාල්ගේ තනතුර පිළිබඳව සඳහන් කිරීම මග හැරියේය.

ශ්‍රී ලංකා විස්සයි20 පිල නම් කිරීම ඊයේ පස්වරුව දක්වාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ බව වාර්තා වේ.

වේග පන්දු යවන දිල්හාර ප්‍රනාන්දු සහ දකුණතින් පා දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරනවාද යන්න පිළිබුදව ගැටලූකාරී තත්ත්වයක් උද්ගතවී තිබූ බව වාර්තාවේ.

නිරෝෂන් දික්වැල්ල ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවීම පිළිබඳව මීට පෙර ගැටලූකාරී තත්ත්වයක් උද්ගතවී තිබූ නමුත් ඊයේ පස්වරුව වන විට දික්වැල්ගේ සහභාගිත්වය ස්ථිර වී තිබුණි.

මේ අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර ඒ මහතා ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ විස්සයි20 තරගාවලියේදී ඉන්දීය විනිසුරුවන් ලබා දුන් ඇතැම් තීරණ පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළ අතර ඉදිරි තරගාවලිවලදී නිවැරදි විනිශ්චයන් ලැබෙනු ඇතැයි ද ඇමතිවරයා එහිදී පැවසීය.

මෙම අනුග්‍රහය පිරිනැමීමේ අවස්ථාවට විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග, ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු ඇතුඵ විශාල පිරිසක් සහභාගි වූහ.

ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ සංචාරක රථයක් ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

http://sinhala.wisdensrilanka.lk/article/8542

[QUOTE="SaraDil, post: 19731557, member: 524216"] [SIZE="4"][SIZE="6"][SIZE="4"]ශී‍්‍ර ලංකා පිල නම්කිරීම හෙට යොහාන් භාසුර | 17 FEBRUARY 2016 | බැලුවෝ 1220 ලබන මාර්තු මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම හෙට (18) පෙරවරුව වන විට අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්රහකයා වන ‘ඩයලොග්’ සමාගම නිල වශයෙන් අනුග්‍රහය පිරිනැමීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ පස්වරුවේ පැවැති උත්සවයේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය. ”ආසියානු කුසලානයට සහ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සංචිතය නම් කිරීම හෙට පෙරවරුවේ අවසන් කරන්න පුඵවන් වෙයි. ලෝක කුසලාන සංචිතය ලබන මාර්තු මස 01 වැනිදා දක්වා වෙනස්කම් කරන්නත් පුඵවන්” මීට පෙර නම් කළ පරිදි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායකයා ලෙස ලසිත් මාලිංග, උප නායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ මැතිව්ස්ගේ සහයකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන්නේද යන ප්‍රශ්නයට සුමතිපාල මහතා මෙසේ පිළිතුරු සැපයීය. ”ඒක අපිට හෙට උදේට තීරණය කරන්න පුඵවන්..... ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරනවා. උප නායකයා ඇන්ජලෝ මැතිව්ස්” මෙහිදී සුමතිපාල මහතා දිනේෂ් චන්දිමාල්ගේ තනතුර පිළිබඳව සඳහන් කිරීම මග හැරියේය. ශ්‍රී ලංකා විස්සයි20 පිල නම් කිරීම ඊයේ පස්වරුව දක්වාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ බව වාර්තා වේ. වේග පන්දු යවන දිල්හාර ප්‍රනාන්දු සහ දකුණතින් පා දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරනවාද යන්න පිළිබුදව ගැටලූකාරී තත්ත්වයක් උද්ගතවී තිබූ බව වාර්තාවේ. නිරෝෂන් දික්වැල්ල ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවීම පිළිබඳව මීට පෙර ගැටලූකාරී තත්ත්වයක් උද්ගතවී තිබූ නමුත් ඊයේ පස්වරුව වන විට දික්වැල්ගේ සහභාගිත්වය ස්ථිර වී තිබුණි. මේ අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර ඒ මහතා ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ විස්සයි20 තරගාවලියේදී ඉන්දීය විනිසුරුවන් ලබා දුන් ඇතැම් තීරණ පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළ අතර ඉදිරි තරගාවලිවලදී නිවැරදි විනිශ්චයන් ලැබෙනු ඇතැයි ද ඇමතිවරයා එහිදී පැවසීය. මෙම අනුග්‍රහය පිරිනැමීමේ අවස්ථාවට විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග, ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු ඇතුඵ විශාල පිරිසක් සහභාගි වූහ. ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ සංචාරක රථයක් ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.[/SIZE][/SIZE][/SIZE] [url]http://sinhala.wisdensrilanka.lk/article/8542[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom