Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දීය විනිසුරන්ගේ උදව්වෙන් අපි පැරදුනා

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති විස්සයි20 තරගාවලිය

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ඉන්දීය විනිසුරන්ගේ නිවැරදි නොවන

තීරණ හේතුවෙන් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

"පහුගිය තරගාවලියේ යම් පසුබෑමක් තිබුණත්. ඕනෑම වේලාවක නැගී සිටින කණ්ඩායමක්

අපිට ඉන්නවා. ශක්තිමත්ව ආසියානු ශූරයන් වෙලා ලෝක කුසලානයට යා යුතුයි.

අවසන් තරගය පැරදුනේ ඉන්දීය විනිසුරන්ගේ උදව්වෙන්.

නමුත් මේ අවස්ථාවේදී එවැනි දෙයක් සිදු නොවේවි.

ඉන්දීය තරගාවලියට වඩා හොඳ විනිසුරන් ලැබේවි" යැයි අමාත්‍යවරයා පැවැසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ

ඉන්දියාව හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී විනිසුරු තීරණ දෙකක් පිළිබඳව ගැටලු ඇති බවත්

ඒ පිළිබඳව තරගතීරකට මෙන්ම අයි.සී.සීයට පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි.

රටවල් දෙකක් අතර තිබෙන තරගාවලියකදී ඒ රටට අභිමතය පරිදි විනිසුරන් තොරාගත හැකි නමුත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන තරගයකදී එවැනි ආකාරයකට විනිසුරන්

යෙදවීමක් සිදු නොවන බවයි.

අසියානු ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක

වශයෙන් ඩයලොග් සමාගම කටයුතු කරන අතර ඒ සඳහා වන අනුග්‍රහය පිරිනැමීම

වෙනුවෙන් මෙම මාධ්‍ය සාකච්චාව සංවිධානය කර තිබුණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා "මාලිංගගේ නායකත්වය යටතේ

ආසියානු හා ලෝක කුසලානයට සහභාගිවෙනවා. ලසිත් ඇතුළු කණ්ඩායම ආසියානු කුසලානය

ජයගැනීමට සටනක් දීම අපට අවශ්‍යයි. ලෝක කුසලානයට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම

ආසියානු ශූරයන් ලෙසයි යන්නේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත් අපි නිසා

ලසිත්ට ආසියානු කුසලානය නොගෙන ආවොත් එයට එකගවෙන්න අපිට බෑ" යැයි පැවැසීය.

මෙම අවස්ථාව සඳහා විස්සයි20 නායක ලසිත් මාලිංග, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක

නිලධරී ආචාර්යය හාන්ස් විජේසූරිය, ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා,

උපසභාපති ජයන්ත ධර්මදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

[QUOTE=".amda, post: 19731642, member: 405036"] [SIZE="5"]ඉන්දීය විනිසුරන්ගේ උදව්වෙන් අපි පැරදුනා[/SIZE] [SIZE="4"]ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ඉන්දීය විනිසුරන්ගේ නිවැරදි නොවන තීරණ හේතුවෙන් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. "පහුගිය තරගාවලියේ යම් පසුබෑමක් තිබුණත්. ඕනෑම වේලාවක නැගී සිටින කණ්ඩායමක් අපිට ඉන්නවා. ශක්තිමත්ව ආසියානු ශූරයන් වෙලා ලෝක කුසලානයට යා යුතුයි. අවසන් තරගය පැරදුනේ ඉන්දීය විනිසුරන්ගේ උදව්වෙන්. නමුත් මේ අවස්ථාවේදී එවැනි දෙයක් සිදු නොවේවි. ඉන්දීය තරගාවලියට වඩා හොඳ විනිසුරන් ලැබේවි" යැයි අමාත්‍යවරයා පැවැසීය. [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9408.JPG[/IMG] මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ ඉන්දියාව හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී විනිසුරු තීරණ දෙකක් පිළිබඳව ගැටලු ඇති බවත් ඒ පිළිබඳව තරගතීරකට මෙන්ම අයි.සී.සීයට පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි. [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9368.JPG[/IMG] රටවල් දෙකක් අතර තිබෙන තරගාවලියකදී ඒ රටට අභිමතය පරිදි විනිසුරන් තොරාගත හැකි නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන තරගයකදී එවැනි ආකාරයකට විනිසුරන් යෙදවීමක් සිදු නොවන බවයි. අසියානු ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් ඩයලොග් සමාගම කටයුතු කරන අතර ඒ සඳහා වන අනුග්‍රහය පිරිනැමීම වෙනුවෙන් මෙම මාධ්‍ය සාකච්චාව සංවිධානය කර තිබුණි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා "මාලිංගගේ නායකත්වය යටතේ ආසියානු හා ලෝක කුසලානයට සහභාගිවෙනවා. ලසිත් ඇතුළු කණ්ඩායම ආසියානු කුසලානය ජයගැනීමට සටනක් දීම අපට අවශ්‍යයි. ලෝක කුසලානයට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් ලෙසයි යන්නේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත් අපි නිසා ලසිත්ට ආසියානු කුසලානය නොගෙන ආවොත් එයට එකගවෙන්න අපිට බෑ" යැයි පැවැසීය. මෙම අවස්ථාව සඳහා විස්සයි20 නායක ලසිත් මාලිංග, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධරී ආචාර්යය හාන්ස් විජේසූරිය, ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා, උපසභාපති ජයන්ත ධර්මදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ. [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9345.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9346.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9349.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9353.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9360.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9376.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9377.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9419.JPG[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9443(1).jpg[/IMG] [IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/DSC_9456(1).jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom