Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇති අතර ඒ බව තවදුරටත් තහවුරු කරමින් හතුරුසිංහ තමන් හොබවන ජාතික පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට භාරදුන් බවද ඊයේ සවස වාර්තා විය.

එනම් පසුගිය මාස කිහිපයේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ චන්දික හතුරුසිංහ අතර පැවැති සාකච්ඡාවලින් පසුව එළැඹී ඇති එකඟතාවක් අනුව හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය භාරගැනීමට එකඟවී ඇතැයි පැවැසෙන අතර ඔහුට අදාළ වැටුප පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අංශයේ සිදු කළ යුතු වෙනස්කම්ද එකී එකඟතාවන්ට ඇතුළත් බව දැනගන්නට ඇත. ඒ අනුව හතුරුසිංහ සමඟ එකඟ වූ කාරණා කිහිපයෙන් එක් කොන්දේසියක් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු සමඟ දීර්ඝ කාලයක් බංග්ලාදේශයේ කටයුතු කළ තිලාන් සමරවීර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙස පත්කෙළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික පුහුණුකරුවන් සොයා ගිය ගමනේදී ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන ඩීන් ජෝන්ස් සහ ජේසන් ගිලෙස්පිද ඉදිරියෙන්ම සිටි ඉල්ලුම්කරුවන් වුවද වර්තමානයේදී ලොව ඉහළම ගණයේ වැටුපක් ලබන පුහුණුකරුවා මෙන්ම වෘත්තීය දස්කම් පෙන්නුම් කිරීම අතින් ඉහළින්ම සිටි ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහ කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ අවධානයක් තිබූ බවද නොරහසකි. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ වත්මන් පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් කටයුතු කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම් අස්සන් කර තිබෙන බැවින් එම ගිවිසගත් කාලවකවානුව නිමා වන්නට පෙර හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවත් වුවහොත් ඊට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් පාලකයන්ට නීතිමය පියවරක් ගැනීමට ඇති අයිතිය කෙරෙහි අවධානය යොමු වී ඇතැයිද මේ පිළිබඳ වාර්තා තවදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් කුමන අන්දමේ බාධක පැමිණියද චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවාගේ රාජකාරිය භාර ගැනීමට කැමැත්ත පළකොට අවසන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියකු ඊයේ තහවුරු කළේය. කෙසේ වෙතත් දෙවැනි වරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සම්බන්ධ වී 2019 ලෝක කුසලානය තෙක් පුහුණුකරු තනතුර භාරගැනීමට ගිවිසගත් දකුණු අප්‍රිකානු ජාතික ග්රැහැම් ෆෝඩ් පසුගිය ජුනි මාසයේ හොර රහසේම තනතුර හැර දමා යෑමෙන් පසුව ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර හිස් විය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය ක්‍රිකට් සංචාරය අවසන් වීමත් සමඟ චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලානය නිමාවන තෙක්ම කටයුතු කිරීමට රාජකාරි කටයුතු භාර ගනු ඇතැයිද පැවැසේ.

[QUOTE="Idias, post: 22471815, member: 556682"] [SIZE="5"]ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇති අතර ඒ බව තවදුරටත් තහවුරු කරමින් හතුරුසිංහ තමන් හොබවන ජාතික පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට භාරදුන් බවද ඊයේ සවස වාර්තා විය. එනම් පසුගිය මාස කිහිපයේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ චන්දික හතුරුසිංහ අතර පැවැති සාකච්ඡාවලින් පසුව එළැඹී ඇති එකඟතාවක් අනුව හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය භාරගැනීමට එකඟවී ඇතැයි පැවැසෙන අතර ඔහුට අදාළ වැටුප පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ අංශයේ සිදු කළ යුතු වෙනස්කම්ද එකී එකඟතාවන්ට ඇතුළත් බව දැනගන්නට ඇත. ඒ අනුව හතුරුසිංහ සමඟ එකඟ වූ කාරණා කිහිපයෙන් එක් කොන්දේසියක් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු සමඟ දීර්ඝ කාලයක් බංග්ලාදේශයේ කටයුතු කළ තිලාන් සමරවීර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙස පත්කෙළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික පුහුණුකරුවන් සොයා ගිය ගමනේදී ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන ඩීන් ජෝන්ස් සහ ජේසන් ගිලෙස්පිද ඉදිරියෙන්ම සිටි ඉල්ලුම්කරුවන් වුවද වර්තමානයේදී ලොව ඉහළම ගණයේ වැටුපක් ලබන පුහුණුකරුවා මෙන්ම වෘත්තීය දස්කම් පෙන්නුම් කිරීම අතින් ඉහළින්ම සිටි ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහ කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ අවධානයක් තිබූ බවද නොරහසකි. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ වත්මන් පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් කටයුතු කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම් අස්සන් කර තිබෙන බැවින් එම ගිවිසගත් කාලවකවානුව නිමා වන්නට පෙර හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවත් වුවහොත් ඊට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් පාලකයන්ට නීතිමය පියවරක් ගැනීමට ඇති අයිතිය කෙරෙහි අවධානය යොමු වී ඇතැයිද මේ පිළිබඳ වාර්තා තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් කුමන අන්දමේ බාධක පැමිණියද චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවාගේ රාජකාරිය භාර ගැනීමට කැමැත්ත පළකොට අවසන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියකු ඊයේ තහවුරු කළේය. කෙසේ වෙතත් දෙවැනි වරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සම්බන්ධ වී 2019 ලෝක කුසලානය තෙක් පුහුණුකරු තනතුර භාරගැනීමට ගිවිසගත් දකුණු අප්‍රිකානු ජාතික ග්රැහැම් ෆෝඩ් පසුගිය ජුනි මාසයේ හොර රහසේම තනතුර හැර දමා යෑමෙන් පසුව ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුර හිස් විය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය ක්‍රිකට් සංචාරය අවසන් වීමත් සමඟ චන්දික හතුරුසිංහ නව ශ්‍රී ලංකා පුහුණුකරුවා ලෙස 2019 ලෝක කුසලානය නිමාවන තෙක්ම කටයුතු කිරීමට රාජකාරි කටයුතු භාර ගනු ඇතැයිද පැවැසේ. [/SIZE] :):):):) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom