Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත භාරදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල උත්සාහයක් දරමින් ඇති බව ද සදහන්ය.

චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ කණ්ඩායමේ අප්‍රිකානු චාරිකාව අතරමැදදී යොමුකර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇතත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් විසින් දක්වා නැත.

තවත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සිය ගිවිසුම් කාලය නිමවීමට ප්‍රථම ධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත හතුරුසිංහ විසින් ගෙවිය යුතු මුදල ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකගත්වය සිටින බවයි.

ලබන ජනවරියේදී සිට හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කරනු ඇති බවත් 2019 වන තෙක් ඔහු ගිවිසුම් ගතවනු ඇති බවත් වාර්තා වෙයි.

චන්දික හතුරුසිංහ මෙතෙක් ක්‍රිකට් ආයතනය විසින් වැඩිම මිලක් ගෙවීමට සූදානම් වන ප්‍රධාන පුහුණුකරු වනු ඇතැයිද වැඩි දුරටත් දැනගන්නට ඇත.

[QUOTE="Idias, post: 22526111, member: 556682"] [SIZE="4"]බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත භාරදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය. හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල උත්සාහයක් දරමින් ඇති බව ද සදහන්ය. චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ කණ්ඩායමේ අප්‍රිකානු චාරිකාව අතරමැදදී යොමුකර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇතත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් විසින් දක්වා නැත. තවත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සිය ගිවිසුම් කාලය නිමවීමට ප්‍රථම ධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත හතුරුසිංහ විසින් ගෙවිය යුතු මුදල ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකගත්වය සිටින බවයි. ලබන ජනවරියේදී සිට හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කරනු ඇති බවත් 2019 වන තෙක් ඔහු ගිවිසුම් ගතවනු ඇති බවත් වාර්තා වෙයි. චන්දික හතුරුසිංහ මෙතෙක් ක්‍රිකට් ආයතනය විසින් වැඩිම මිලක් ගෙවීමට සූදානම් වන ප්‍රධාන පුහුණුකරු වනු ඇතැයිද වැඩි දුරටත් දැනගන්නට ඇත.[/SIZE] :P:P:P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom