Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතුරුසිංහට අතුරු පාරක්

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාටත් තේරීම් කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකිවන ආකාරයේ වෙනස්කම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය එකඟ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (7 වැනිදා) පැවැති විශේෂ මහ සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෝ මෙම වෙනස්කම් සඳහා එකඟතාව පළකළහ.

ප්‍රධාන පුහුණුකරුවාට අමතරව කණ්ඩායමේ නායකයා සහ කළමණාකරුවාද අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමට සහභාගි වෙති.

මෙම වෙනස්කම් හේතුවෙන් වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාටත් කණ්ඩායම තේරීමේදී මැදිහත් විය හැකිය. එහෙත් ඒ තරගයක් සඳහා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තේරීම සම්බන්ධයෙන් පමණි. කිසියම් සංචාරයක් හෝ තරගාවලියක් සඳහා සංචිතය තෝරා ගැනීම ග්රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව මත රැඳෙනු ඇත.

කෙසේ වෙතත් මෙය ජාතික තේරීම් කමිටුවට ඇතුළත් වීම සඳහා චන්දික හතුරුසිංහ මහතා වෙනුවෙන්ම සකස් කරන ලද අතුරු පාරකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාරගැනීමට පෙරදීම ඒ සම්බන්ධයෙන් අදහස් පළකර සිටි චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමේදී මැදිහත් වීමක් අවශ්‍ය බව කියා සිටියේය. බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ සමයේදීත් ඔහුට ඒ සඳහා අවසර තිබිණ.

බංග්ලාදේශයේදී එසේ කළ හැකිව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය අනුව පුහුණුකරුවාට තේරීම් කමිටුවේ ස්ථානයක් නැත. එහෙත් ක්‍රීඩා නීතියට අත නොතබා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමේදී පුහුණුකරුවාට මැදිහත් විය හැකි පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය එකඟ වී තිබේ.

“මෙතැනදී අපි කරන්නේ මේකයි...”

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සිය ක්‍රමවේදය පැහැදිළි කළේ මෙලෙසිනි.

“අපි සෑම තරගාවලියක්ම සංචාරයක් ලෙසින් ප්‍රකාශයට පත්කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එය සංචාරයක් ලෙසින් ප්‍රකාශයට පත්කළාම ඔහු (පුහුණුකරුවා) එහි තේරීම් කමිටු සාමාජිකයෙක් වෙනවා. ඔහුත් එක්ක කණ්ඩායමේ නායකයාත් කළමණාකරුවාත් කියන දෙදෙනාම ඉන්නවා”

“අපි මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. අපි ඔහුගෙන් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඔහුට 100% ක්ම සහයෝගය දිය යුතුයි. ඔහුට තේරීම් සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළ නොහැකි නම් ක්‍රීඩකයන්ට තමන්ගේ පුහුණුකරුවා පිළිබඳ විශ්වාසයක් ඇතිවන්නේ නෑ....” යයි පැවසූ සුමතිපාල මහතා

“සමහර වෙලාවට පුහුණුකරුවා කියන්න පුළුවන් ‘ගිහිල්ලා ඊළඟ ඕවර දෙකේදී ලකුණු 20 ක් ගහන්න’ කියලා...එහෙම කරන්න ගියාම පිතිකරුවා දැවී යන්න පුළුවන්. ඒක නිසා ක්‍රීඩකයාට ඊළඟ තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වෙන්න පුළුවන්”

“ඒත් මේ තත්ත්වය තේරීම් කමිටුව දැනගෙන හිටියාම...... ‘එතැන වුණේ මේකයි...මමයි එයාට කිව්වේ ගිහිල්ලා අවදානමක් අරගෙන ලකුණු ගන්න කියලා’ තේරීම් කමිටුවට කියන්න පුහුණුකරුවාට අවස්ථාව තිබෙනවා. ඒ වගෙ තත්ත්වයකදි ක්‍රීඩකයාට වැඩි සහයෝගයක් ලැබෙනවා”...යයිද සුමතිපාල මහතා පැවසීය.

සංචාරයකදී කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරාගැනීමේදී පුහුණුකරුවාට මැදිහත් විය හැකිවූවත් පුහුණුකරුවා සංචාර තේරීම් කමිටුවේ ප්‍රධානියා නොවේ. ඒ තනතුර හිමිවන්නේ කණ්ඩායමේ කළමණාකරුවාටය. එය දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තිබූ කරුණකි. එහෙත් පසුගිය කාලයේදී තේරීම් කමිටු සාමාජිකයකුද සංචාරයට එක්වීම හේතුවෙන් කණ්ඩායමේ කළමණාකරුවා (අසංක ගුරුසිංහ මහතා සම්බන්ධ වීමට පෙර) තේරීම් කටයුතු වලින් ඈත්ව සිටියේය.

“අපේ ව්‍යවස්ථාව හරි පැහැදිළියි. කණ්ඩායමේ කළමණාකරු තමයි හැම වෙලාවෙම සංචාරයකදී තේරීම් කමිටුවේ ප්‍රධානියා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ඔහුයි. ක්‍රිකට් ආයතනයට වගකියන්නේ ඔහුයි” යයිද සුමතිපාල මහතා පැවසීය.

තේරීම් කමිටුවේ සිටින තිදෙනකු ජාතික කණ්ඩායමේ සිටින බැවින් තේරීම් කමිටු සභාපතිවරයා වැඩි වශයෙන් නැගී එන කණ්ඩායම් සහ යොවුන් කණ්ඩායම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඇත්තේ නැගිී එන කණ්ිඩායම් සහ යොවුන් කණ්ඩායම් මත බැවින් තවත් දින කිහිපයකින් නවසීලන්තයේදී ආරම්භ වන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා තේරීම් කමිටු සභාපතිවරයා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

“ඒ වගේ තැනක තේරීම් කමිටු නිලධාරියෙක් ඉන්න එක ඉතාමත් හොඳයි. මොකද ක්‍රීඩකයන්ට වුණත් ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා.....ඔවුන් දන්නවා තේරීම් කමිටු නිලධාරියෙක් තමන් දිහා බලා සිටින බව” යයිද සුමතිපාල මහතා පැවසීය.

[QUOTE="Wild Cat, post: 22704129, member: 557050"] [b]හතුරුසිංහට අතුරු පාරක්[/b] [CENTER][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Hathu%20main.jpg[/IMG][/CENTER] [SIZE="4"]කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාටත් තේරීම් කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකිවන ආකාරයේ වෙනස්කම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය එකඟ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (7 වැනිදා) පැවැති විශේෂ මහ සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෝ මෙම වෙනස්කම් සඳහා එකඟතාව පළකළහ. ප්‍රධාන පුහුණුකරුවාට අමතරව කණ්ඩායමේ නායකයා සහ කළමණාකරුවාද අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමට සහභාගි වෙති. මෙම වෙනස්කම් හේතුවෙන් වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාටත් කණ්ඩායම තේරීමේදී මැදිහත් විය හැකිය. එහෙත් ඒ තරගයක් සඳහා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තේරීම සම්බන්ධයෙන් පමණි. කිසියම් සංචාරයක් හෝ තරගාවලියක් සඳහා සංචිතය තෝරා ගැනීම ග්රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව මත රැඳෙනු ඇත. කෙසේ වෙතත් මෙය ජාතික තේරීම් කමිටුවට ඇතුළත් වීම සඳහා චන්දික හතුරුසිංහ මහතා වෙනුවෙන්ම සකස් කරන ලද අතුරු පාරකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාරගැනීමට පෙරදීම ඒ සම්බන්ධයෙන් අදහස් පළකර සිටි චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමේදී මැදිහත් වීමක් අවශ්‍ය බව කියා සිටියේය. බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ සමයේදීත් ඔහුට ඒ සඳහා අවසර තිබිණ. බංග්ලාදේශයේදී එසේ කළ හැකිව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය අනුව පුහුණුකරුවාට තේරීම් කමිටුවේ ස්ථානයක් නැත. එහෙත් ක්‍රීඩා නීතියට අත නොතබා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමේදී පුහුණුකරුවාට මැදිහත් විය හැකි පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය එකඟ වී තිබේ. “මෙතැනදී අපි කරන්නේ මේකයි...” ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සිය ක්‍රමවේදය පැහැදිළි කළේ මෙලෙසිනි. “අපි සෑම තරගාවලියක්ම සංචාරයක් ලෙසින් ප්‍රකාශයට පත්කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එය සංචාරයක් ලෙසින් ප්‍රකාශයට පත්කළාම ඔහු (පුහුණුකරුවා) එහි තේරීම් කමිටු සාමාජිකයෙක් වෙනවා. ඔහුත් එක්ක කණ්ඩායමේ නායකයාත් කළමණාකරුවාත් කියන දෙදෙනාම ඉන්නවා” “අපි මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. අපි ඔහුගෙන් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඔහුට 100% ක්ම සහයෝගය දිය යුතුයි. ඔහුට තේරීම් සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළ නොහැකි නම් ක්‍රීඩකයන්ට තමන්ගේ පුහුණුකරුවා පිළිබඳ විශ්වාසයක් ඇතිවන්නේ නෑ....” යයි පැවසූ සුමතිපාල මහතා “සමහර වෙලාවට පුහුණුකරුවා කියන්න පුළුවන් ‘ගිහිල්ලා ඊළඟ ඕවර දෙකේදී ලකුණු 20 ක් ගහන්න’ කියලා...එහෙම කරන්න ගියාම පිතිකරුවා දැවී යන්න පුළුවන්. ඒක නිසා ක්‍රීඩකයාට ඊළඟ තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වෙන්න පුළුවන්” “ඒත් මේ තත්ත්වය තේරීම් කමිටුව දැනගෙන හිටියාම...... ‘එතැන වුණේ මේකයි...මමයි එයාට කිව්වේ ගිහිල්ලා අවදානමක් අරගෙන ලකුණු ගන්න කියලා’ තේරීම් කමිටුවට කියන්න පුහුණුකරුවාට අවස්ථාව තිබෙනවා. ඒ වගෙ තත්ත්වයකදි ක්‍රීඩකයාට වැඩි සහයෝගයක් ලැබෙනවා”...යයිද සුමතිපාල මහතා පැවසීය. සංචාරයකදී කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරාගැනීමේදී පුහුණුකරුවාට මැදිහත් විය හැකිවූවත් පුහුණුකරුවා සංචාර තේරීම් කමිටුවේ ප්‍රධානියා නොවේ. ඒ තනතුර හිමිවන්නේ කණ්ඩායමේ කළමණාකරුවාටය. එය දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තිබූ කරුණකි. එහෙත් පසුගිය කාලයේදී තේරීම් කමිටු සාමාජිකයකුද සංචාරයට එක්වීම හේතුවෙන් කණ්ඩායමේ කළමණාකරුවා (අසංක ගුරුසිංහ මහතා සම්බන්ධ වීමට පෙර) තේරීම් කටයුතු වලින් ඈත්ව සිටියේය. “අපේ ව්‍යවස්ථාව හරි පැහැදිළියි. කණ්ඩායමේ කළමණාකරු තමයි හැම වෙලාවෙම සංචාරයකදී තේරීම් කමිටුවේ ප්‍රධානියා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ඔහුයි. ක්‍රිකට් ආයතනයට වගකියන්නේ ඔහුයි” යයිද සුමතිපාල මහතා පැවසීය. තේරීම් කමිටුවේ සිටින තිදෙනකු ජාතික කණ්ඩායමේ සිටින බැවින් තේරීම් කමිටු සභාපතිවරයා වැඩි වශයෙන් නැගී එන කණ්ඩායම් සහ යොවුන් කණ්ඩායම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඇත්තේ නැගිී එන කණ්ිඩායම් සහ යොවුන් කණ්ඩායම් මත බැවින් තවත් දින කිහිපයකින් නවසීලන්තයේදී ආරම්භ වන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා තේරීම් කමිටු සභාපතිවරයා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. “ඒ වගේ තැනක තේරීම් කමිටු නිලධාරියෙක් ඉන්න එක ඉතාමත් හොඳයි. මොකද ක්‍රීඩකයන්ට වුණත් ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා.....ඔවුන් දන්නවා තේරීම් කමිටු නිලධාරියෙක් තමන් දිහා බලා සිටින බව” යයිද සුමතිපාල මහතා පැවසීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom