Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි එකදාස් නවසිය බර ගණන්වල ඉදල චන්දිමාල් ආපු දවස්වල ගහපු හැටියට මූ තමයි අපේ next බැටා කියල හිතාගෙන මැච් බැලුවා මූ දැන් ගහයි දැන් ගහයි කියලා ඌ ගැහුවෙ නෑ. අන්තිමේදි ඒ සොන්නයව අමතක කරල දැම්මා. ඔන්න ටික කලක් ගියාට පස්සේ ආවා කුසල් මෙන්ඩිස් කියල එකෙක් ඌත් ආපු කාලෙ ගහපු ගැහිලිවලටයි ඒව ගහන ලස්සනටයි, හරි හරි මූ තමයි අපේ next පොර කියල හිතන් හිටියා. ඌත් ඉතින් දැන් ගහයි දැන් ගහයි කියල මැච් බැලුවා උගෙත් ගැහිලි නතර වෙලා. ඔය අතරවාරෙ චන්දිමාල් captain කරල කිව්වම ආයෙ පොඩි kick එකක් ආවා පරන favorite නිසා. ඉන්දියා සීරිස් එක අමතක කරමුකො පක්කොත් එක්ක පහුගිය මැච් එක දිනවල ලකුණු 155 කුත් ගහල නම්බුකාර විදියට චන්දිමාල් ආපහු කරලියට ආපුවම අපි හිතුවා දැන්නම් හරි පරන අපි බලාපොරොත්තු වුන, චන්දිමාල් ආපහු බලාගන්න පුලුවන් වෙයි කියලා. 2nd මැච් එකෙත් පක්කො 5ක් last ඉනිමෙ අවුට් කරල අපර් හෑන්ඩ් එක ගන්නකොට හිතුවා හරි, මූ හොදයි team එකත් එක්ක එකතු වෙලා හොදට captaincy එකත් කරනව කියල. ඔහොම හිතාගෙන යනකොට ඔන්න ඉතින් අල්ල සියත tune කරගෙන මැච් එක බලන්න වාඩි උනා. සරපරාස්නුයි කොහෙද නැති angry පක් කොටෙකුයි සෙට් වෙලා වැඩේ දෙනවා. අර හිතිච්චා ඔක්කොම චක බ්ලාස් වෙලා ගියා. පක්කු මේක ගහනවා. එතකොට ආයෙත් හිතෙනවා අපිට අපි හිතන්හිටපු චන්දිමාල් කියන චරිතය කොහොමවත් දැකගන්න පුලුවන් කෙනෙක් නොවන බව. කතාව එච්චරයි RIP Sri Lanka cricket.

කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්රම ඔය එන එන යක්කු ඔක්කොටම වෙන්නෙ ඕක තමයි.

RIP SL cricket.

දුකටත් එක්ක mendis brand එකෙන් ටිකක් ගහමු

[QUOTE="Richard Hammond, post: 22336579, member: 564312"] අපි එකදාස් නවසිය බර ගණන්වල ඉදල චන්දිමාල් ආපු දවස්වල ගහපු හැටියට මූ තමයි අපේ next බැටා කියල හිතාගෙන මැච් බැලුවා මූ දැන් ගහයි දැන් ගහයි කියලා ඌ ගැහුවෙ නෑ. අන්තිමේදි ඒ සොන්නයව අමතක කරල දැම්මා. ඔන්න ටික කලක් ගියාට පස්සේ ආවා කුසල් මෙන්ඩිස් කියල එකෙක් ඌත් ආපු කාලෙ ගහපු ගැහිලිවලටයි ඒව ගහන ලස්සනටයි, හරි හරි මූ තමයි අපේ next පොර කියල හිතන් හිටියා. ඌත් ඉතින් දැන් ගහයි දැන් ගහයි කියල මැච් බැලුවා උගෙත් ගැහිලි නතර වෙලා. ඔය අතරවාරෙ චන්දිමාල් captain කරල කිව්වම ආයෙ පොඩි kick එකක් ආවා පරන favorite නිසා. ඉන්දියා සීරිස් එක අමතක කරමුකො පක්කොත් එක්ක පහුගිය මැච් එක දිනවල ලකුණු 155 කුත් ගහල නම්බුකාර විදියට චන්දිමාල් ආපහු කරලියට ආපුවම අපි හිතුවා දැන්නම් හරි පරන අපි බලාපොරොත්තු වුන, චන්දිමාල් ආපහු බලාගන්න පුලුවන් වෙයි කියලා. 2nd මැච් එකෙත් පක්කො 5ක් last ඉනිමෙ අවුට් කරල අපර් හෑන්ඩ් එක ගන්නකොට හිතුවා හරි, මූ හොදයි team එකත් එක්ක එකතු වෙලා හොදට captaincy එකත් කරනව කියල. ඔහොම හිතාගෙන යනකොට ඔන්න ඉතින් අල්ල සියත tune කරගෙන මැච් එක බලන්න වාඩි උනා. සරපරාස්නුයි කොහෙද නැති angry පක් කොටෙකුයි සෙට් වෙලා වැඩේ දෙනවා. අර හිතිච්චා ඔක්කොම චක බ්ලාස් වෙලා ගියා. පක්කු මේක ගහනවා. එතකොට ආයෙත් හිතෙනවා අපිට අපි හිතන්හිටපු චන්දිමාල් කියන චරිතය කොහොමවත් දැකගන්න පුලුවන් කෙනෙක් නොවන බව.:sorry: කතාව එච්චරයි RIP Sri Lanka cricket. කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්රම ඔය එන එන යක්කු ඔක්කොටම වෙන්නෙ ඕක තමයි. RIP SL cricket. :sorry: දුකටත් එක්ක mendis brand එකෙන් ටිකක් ගහමු [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom