Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයෙ නිව්සීලන් ඉන්ඩියා මැච් එක බැලුවද?

80/4ක් ගිහිල්ලා තියෙද්දි ටේලර්, ලේතම් ගහපු ගැහිල්ල කොහොමද?

උන් දෙන්නම පවර් හිටර්ස්ල නෙමෙයි..

දෙන්නම මීට කලින් ඒතරම් හොදට ස්පින් එකට ගහලා නැහැ..

විශේෂයෙන් ටේලර්..

ඒත් ගහපු විදිය නම් සුපර්..

අපේ අයට විශේෂයෙන්ම චන්දි, තිරී, මෙන්ඩිස්ට ඉගෙනගන්නව නම් ගොඩක් දේ තියෙනවා..

අපි ලංකාවේ ගහලත් කුල්දීප්ට, චහාල්ට. කේදාර්ට කොච්චර ඇඹරුනාද?

උන් ස්පිනර්ස්ලට විකට් එකයි දුන්නේ..

ලංකාව ඉස්සර ස්පින් එකට හොදටම ගහපු රටක්..

ඒත් අද තහීර්, යසීර්, ශදාබ්, අශ්වින්, ජඩේජා, කුල්දීප්, සැම්පා, මොයින් අලී වගේ ස්පිනර්ස්ලට කොයිතරම් අමාරුවෙන්ද ගහන්නේ?

90 ගනන් වල හිටපු හොදම ස්පිනර්ස්ලා තමයි කුම්බ්ලේ, චවුහාන්, හර්බජන්, සක්ලේන්, මුෂ්ටාක් අහමඩ්, වෝන්,විටෝරි, ටෆ්නල්, අපේ අය මේ ස්පින් එකට හොදටම ගැහුවා..

අද අය ගහන හැටි දැක්කම ඇඬෙනවා.. පට්ට අසරන වෙලා ගහන්නේ පාට් ටයිම් ස්පිනර්ස්ලට පවා, කේදාර් ජාදව්, හෆීස්, මලික්ට පවා සින්ගල් එකවත් දාගන්න බැරුව විදින දුක දැක්කම අයියෝ කියලා හිතෙනවා..

ආයෙත් මුලට තමයි යන්න වෙන්නේ..

මේ හැමදේටම මුල අපේ ෆස්ට් ක්ලාස් ක්රිකට් කම්පෙටිටිව් නැති එක..

අපේ නැශනල් සයිඩ් එකේ බැටාලා ලකුණු ගහලා එන්නේ ඇවරේජ් බෝලර්ස්ලට, විකට් අරන් එන්නේ ඇවරේජ් බැට්ස්මන්ලගේ (100%ම නෙමෙයි, කොලිටි බැට්ස්මන්ලා බෝලර්ස්ලා 10-20% වගේ ඉන්නවා)

ඉතිං ඉන්ටර්නැෂනල් දැම්මම ලකුණු, විකට් නැති එක පුදුමයක් නෙමෙයි..

මහේල කියපු විදියට ටීම් ගාන අඩුකරලා හොඳම ප්ලේයර්ස්ලා දාලා දැන්වත් මේක වෙනස් කරොත් අඩුගානේ තව අවුරුදු 3-4කින්වත් අපිට හොද ප්ලේයර්ස්ලා ටිකක් හදාගන්න පුලුවන්..

හැබැයි සුමතිපාල ඉන්නකම්, ඌ කරන දේවල් වලට උල්පන්දම් දෙන දයාසිරි ඉන්නකම් මේවා හරිමාර්ගෙට එයිද කියන එක ගැන නම් විශ්වාසයක් නැහැ..

කොහොම තිබ්බ රටක ක්රිකට්ද මුන් කෑවේ?

[QUOTE="Radical78, post: 22395802, member: 272036"] [B][SIZE=4][COLOR=Indigo]ඊයෙ නිව්සීලන් ඉන්ඩියා මැච් එක බැලුවද? 80/4ක් ගිහිල්ලා තියෙද්දි ටේලර්, ලේතම් ගහපු ගැහිල්ල කොහොමද? උන් දෙන්නම පවර් හිටර්ස්ල නෙමෙයි.. දෙන්නම මීට කලින් ඒතරම් හොදට ස්පින් එකට ගහලා නැහැ.. විශේෂයෙන් ටේලර්.. ඒත් ගහපු විදිය නම් සුපර්.. අපේ අයට විශේෂයෙන්ම චන්දි, තිරී, මෙන්ඩිස්ට ඉගෙනගන්නව නම් ගොඩක් දේ තියෙනවා.. අපි ලංකාවේ ගහලත් කුල්දීප්ට, චහාල්ට. කේදාර්ට කොච්චර ඇඹරුනාද? උන් ස්පිනර්ස්ලට විකට් එකයි දුන්නේ.. ලංකාව ඉස්සර ස්පින් එකට හොදටම ගහපු රටක්.. ඒත් අද තහීර්, යසීර්, ශදාබ්, අශ්වින්, ජඩේජා, කුල්දීප්, සැම්පා, මොයින් අලී වගේ ස්පිනර්ස්ලට කොයිතරම් අමාරුවෙන්ද ගහන්නේ? 90 ගනන් වල හිටපු හොදම ස්පිනර්ස්ලා තමයි කුම්බ්ලේ, චවුහාන්, හර්බජන්, සක්ලේන්, මුෂ්ටාක් අහමඩ්, වෝන්,විටෝරි, ටෆ්නල්, අපේ අය මේ ස්පින් එකට හොදටම ගැහුවා.. අද අය ගහන හැටි දැක්කම ඇඬෙනවා.. පට්ට අසරන වෙලා ගහන්නේ පාට් ටයිම් ස්පිනර්ස්ලට පවා, කේදාර් ජාදව්, හෆීස්, මලික්ට පවා සින්ගල් එකවත් දාගන්න බැරුව විදින දුක දැක්කම අයියෝ කියලා හිතෙනවා.. ආයෙත් මුලට තමයි යන්න වෙන්නේ.. මේ හැමදේටම මුල අපේ ෆස්ට් ක්ලාස් ක්රිකට් කම්පෙටිටිව් නැති එක.. අපේ නැශනල් සයිඩ් එකේ බැටාලා ලකුණු ගහලා එන්නේ ඇවරේජ් බෝලර්ස්ලට, විකට් අරන් එන්නේ ඇවරේජ් බැට්ස්මන්ලගේ (100%ම නෙමෙයි, කොලිටි බැට්ස්මන්ලා බෝලර්ස්ලා 10-20% වගේ ඉන්නවා) ඉතිං ඉන්ටර්නැෂනල් දැම්මම ලකුණු, විකට් නැති එක පුදුමයක් නෙමෙයි.. මහේල කියපු විදියට ටීම් ගාන අඩුකරලා හොඳම ප්ලේයර්ස්ලා දාලා දැන්වත් මේක වෙනස් කරොත් අඩුගානේ තව අවුරුදු 3-4කින්වත් අපිට හොද ප්ලේයර්ස්ලා ටිකක් හදාගන්න පුලුවන්.. හැබැයි සුමතිපාල ඉන්නකම්, ඌ කරන දේවල් වලට උල්පන්දම් දෙන දයාසිරි ඉන්නකම් මේවා හරිමාර්ගෙට එයිද කියන එක ගැන නම් විශ්වාසයක් නැහැ.. කොහොම තිබ්බ රටක ක්රිකට්ද මුන් කෑවේ? [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom