Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.[FONT=&quot]5 මාංශ පේශී තන්තු වර්ග ([/FONT]Muscle Fiber Types[FONT=&quot])[/FONT]

[FONT=&quot]අප ඉහත උගත් මාංශ පේශී පද්ධතියේ එක් මාංශ පේශියක් වෙනම ගත්කළ එම මාංශ පේශිය, උදාහරණයක් ලෙස පපු පෙදෙසේ [/FONT](Chest) [FONT=&quot]මාංශ පේශී පද්දතිය සෑදී ඇත්තේ මාංශ පේශී තන්තු මිලියන ගණනකිනි. අප ව්‍යායාම කිරීමේදී මෙම මාංශ පේශී තන්තු ක්‍රමයෙන් විශාල වීමෙන් මුළු මාංශ පේශීයේ වර්ධනයක් දැකිය හැකිවේ. මෙම මාංශ පේශී තන්තු ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෙස වෙන්කර ගතහැකි අතර, මෙම දෙකේම සංයුතියෙන් මාංශ පේශියක් සෑදි ඇත. අපගේ ශරීර ප්‍රමාණය, ශරීර ශක්තිය, දරා ගැනීමේ හැකියාව ඇතුළු කරුණු තීරණය වීම කෙරෙහි මෙම මාංශ පේශී තන්තු දෙකේ ප්‍රතිශතාත්මක දායකත්වය බලපායි. එම මාංශ පේශී තන්තු පහත පරිදි වර්ග කළ හැක.[/FONT]

i. [FONT=&quot]වේගවත් හැකුළුම් පේශී තන්තු [/FONT](Fast Twitch Muscle Fibers)

ii. [FONT=&quot]සෙමින් හැකිලෙන මාංශ පේශී තන්තු ([/FONT]Slow Twitch Muscle Fibers[FONT=&quot])[/FONT]

[FONT=&quot]i. වේගවත් හැකුළුම් පේශී තන්තු [/FONT](Fast Twitch Muscle Fibers)

[FONT=&quot]මෙම මාංශ පේශි තන්තු ප්‍රමාණයෙන් මදක් විශාල අතර, වේගයෙන් හැකිලීම මඟින් ක්ෂණිකව ශක්තිය නිපදවීමට හැකියාවද ඇත. නමුත් මෙම මාංශ පේශී තන්තු ඉතා ඉක්මණින් වෙහෙසට පත්වේ. මෙම මාංශ පේශී තන්තු සුදු පැහැවන අතර, එම නිසා මෙම තන්තු වයිට් ෆයිබර්ස් ([/FONT]White Fibers[FONT=&quot])[/FONT][FONT=&quot]ලෙසද හැඳන්වේ.[/FONT]

[FONT=&quot]මාංශ පේශීන්ගේ සැකැස්මේදී වැඩි ප්‍රතිශතයක්, මෙම මාංශ පේශි තන්තු ඇති පුද්ගලයන්ගේ ව්‍යායාම කිරීමෙන් ඉක්මණින් මාංශ පේශින් වර්ධනයක් දැකිය හැකි වන අතර, මාංශ පේශීන්ගේ ශක්තියද වැඩිය. මෙවැනි පුද්ගලයින් බර එසවීම, යගුලිය විසි කිරීම, කායවර්ධනය වැනි ක්‍රීඩා සඳහා යොමුවීමෙන් සහ ක්‍රමානුකූලව පුහුණු වීමෙන් වැඩි ප්‍රතිඵල අත්කර ගතහැක.[/FONT]

[FONT=&quot]ii. සෙමින් හැකිලෙන මාංශ පේශී තන්තු ([/FONT]Slow Twitch Muscle Fibers[FONT=&quot])[/FONT]

[FONT=&quot]ප්‍රමාණයෙන් කලින් සඳහන් කල මාංශ පේශී තන්තු වලින් භාගයක් පමණ වන අතර, මෙම මාංශ පේශී තන්තු හැකිලීමට සහ ලිහිල් වීමට ගතවන කාලය ඉහත මාංශ පේශී තන්තු වලට සාපේක්ෂව වැඩිය. නමුත් වෙහෙසට පත් නොවී වැඩි වාර ගණනක් හැකිලීමටත් ලිහිල් විමටත් මෙම මාංශ පේශී තන්තු වලට හැකිය. මෙම මාංශ පේශී තන්තු රතු පැහැ නිසා මේවාට රෙඩ් ෆයිබර්ස් ([/FONT]Red Fibers[FONT=&quot])[/FONT][FONT=&quot]කියාද කියනු ලැබේ. මෙම මාංශ පේශී තන්තු රතු පැහැයක් ගනු ලැබීමට හේතුව නම්, මෙම තන්තුවල කේශනාලිකා [/FONT](Capillaries) [FONT=&quot]විශාල වශයෙන් පැවතීමයි.[/FONT]

[FONT=&quot]මෙලෙස කේෂනාලිකා බහුලව පැවතීම නිසා මෙම මාංශ පේශී තන්තු වලට රුධීර සංසරණය හොඳින් සිදුවේ. මේ නිසා මෙම මාංශ පේශී තන්තු ක්‍රියාත්මක වීමේදී ශක්ති ජනනයට අවශ්‍ය ග්ලූකෝස් ඔක්සිජන් හා අනෙකුත් පෝෂණ පදාර්ථ ඉක්මනින් රුධිරය හරහා මාංශ පේශී තන්තු වෙල ලබාදීමට හැකි නිසා මෙම තන්තු ඉක්මනට වෙහෙසට පත්නොවී අඛණ්ඩව ක්‍රියාත්මක වීමට හැකියාව ඇත.[/FONT]

[FONT=&quot]මෙවැනි මාංශ පේශී තන්තු වැඩි ප්‍රතිශතයක් සහිතව මාංශ පේශී පද්ධතිය සැකසී ඇති අයෙකු මනා පුහුණුවකින් පසු දක්ෂ දුර දිවීමේ ක්‍රීඩකයෙකු, පිහිණුම් සූරයෙකු, බයිසිකල් ශූරයෙකු වැනි දරාගැනීමේ හැකියාව [/FONT](Endurance) [FONT=&quot]වැඩිපුර අවශ්‍ය ක්‍රීඩා සඳහා යොමු කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැක. ලොව ප්‍රකට දුර දිවීමේ, බයිසිකල්, පිහිණුම් ශූරයින්ගේ ශරීරයේ මාංශ පේශීන් පරික්ෂා කිරීමෙන් මේ බව වඩාත් සනාථ කර ඇත.[/FONT]

[FONT=&quot]සෑම පුද්ගලයෙකුගේම ශරීරය ඉහත සඳහන් කළ මාංශ පෙශී තන්තු දෙකේම සම්මිශ්රණ්යකින් සැදී ඇති අතර, මාංශ පේශියෙන් මාංශ පේශියටද මෙම තන්තූන්ගේ ප්‍රතිශතය වෙනස්විය හැක. මේ හේතුව නිසා සමහර කායවර්ධණ ක්‍රීඩකයන්ගේ සමහර මාංශ පේශීන් සඳහා කොපමණ වෙහෙස වී ව්‍යායාම කළද ඒවායේ අඩු වර්ධනයක් දැකිය හැකිය.[/FONT]

[FONT=&quot]ඉහත උගත් මාංශ පේශී තන්තු වර්ග දෙක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා වැටහීමක් ඔබට පහත උදාහරණය මඟින් ලැබෙනු ඇත.[/FONT]

[FONT=&quot]ඔබ කුකුල් මස් කඩයකට ගියවිට එම මස්වල පපු කොටස [/FONT](Brest) [FONT=&quot]සහ කකුල් කොටස පිළිබඳව විමසිල්ලෙන් බලන්න. කුකුළා ගේ පපු කොටසේ මාංශ පේශී සුදු පැහැ වන අතර, ඉහත උගත් පරිදි සුදු පැහැ මාංශ පේශීන් වේගවත් හැකුළුම් මාංශ පේශී තන්තු [/FONT](Fast Twitch) [FONT=&quot]බව ඔබට පැහැදිලිය. කුකුළාගේ කකුල්වල මාංශ පේශීන් රතතු පැහැයක් ගන්නා අතර, එය සැදී ඇත්තේ සෙමින් හැකිලෙන මාංශ පේශී තන්තු ([/FONT]Slow Twitch[FONT=&quot])[/FONT][FONT=&quot]වැඩි ප්‍රමාණයකින් බව ඔබට පැහැදිලි වනු ඇත.[/FONT]

[FONT=&quot]මෙම මාංශ පේශී තන්තු සැකැස්ම නිසා කුකුළාට එකවර වේගයෙන් තටුගසා ඉහළට පියෑඹීමට හැකි අතර, එක දිග පියාඹීමට නොහැකිය. එයට හේතුව පියාඹීම සඳහා පපු කොටසේ මාංශ පේශී තන්තු උපයෝගී කරගන්නා අතර, එම පපු කොටසේ මාංශ පේශීය වේගවත් හැකුළුම් ([/FONT]Fast Twitch[FONT=&quot])[/FONT][FONT=&quot]තන්තු වලින් සෑදී ඇති නිසා ක්ෂණිකව ශක්තිය නිපදවා ඉහළට පියෑඹුවද ඉක්මනින් වෙහෙසට පත්වන නිසා එක දිගට පියෑඹිමට නොහැක.[/FONT]

[FONT=&quot]එහෙත් කුකුළාගේ මාංශ පේශීන් සෙමින් හැකිලෙන [/FONT](Slow Twitch) [FONT=&quot]මාංශ පේශී තන්තු වැඩි ප්‍රමාණයකින් සෑදී ඇති නිසා වෙහෙසට පත් නොවී ඕනෑම දුරක් ඇවිද යෑමට ඌට හැකියාව ලැබී තිබේ. මෙම උදාහරණය අප ඉහත උගත් මාංශ පේශී තන්තු වර්ග දෙක සමග සසඳා බැලීමෙන් ඒ පිළිබඳව මනා වැටහීමක් ඔබට ලබාගත හැක.[/FONT]

[QUOTE="crazybuddy, post: 13070381, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue][SIZE=5][COLOR=Sienna][U]1.[/U][U][FONT="]5 මාංශ පේශී තන්තු වර්ග ([/FONT][/U][U]Muscle Fiber Types[/U][U][FONT="])[/FONT][/U][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]අප ඉහත උගත් මාංශ පේශී පද්ධතියේ එක් මාංශ පේශියක් වෙනම ගත්කළ එම මාංශ පේශිය, උදාහරණයක් ලෙස පපු පෙදෙසේ [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue](Chest) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue]මාංශ පේශී පද්දතිය සෑදී ඇත්තේ මාංශ පේශී තන්තු මිලියන ගණනකිනි. අප ව්‍යායාම කිරීමේදී මෙම මාංශ පේශී තන්තු ක්‍රමයෙන් විශාල වීමෙන් මුළු මාංශ පේශීයේ වර්ධනයක් දැකිය හැකිවේ. මෙම මාංශ පේශී තන්තු ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෙස වෙන්කර ගතහැකි අතර, මෙම දෙකේම සංයුතියෙන් මාංශ පේශියක් සෑදි ඇත. අපගේ ශරීර ප්‍රමාණය, ශරීර ශක්තිය, දරා ගැනීමේ හැකියාව ඇතුළු කරුණු තීරණය වීම කෙරෙහි මෙම මාංශ පේශී තන්තු දෙකේ ප්‍රතිශතාත්මක දායකත්වය බලපායි. එම මාංශ පේශී තන්තු පහත පරිදි වර්ග කළ හැක.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Blue] [COLOR=Red]i. [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]වේගවත් හැකුළුම් පේශී තන්තු [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red](Fast Twitch Muscle Fibers) [/COLOR][/SIZE] [FONT=Calibri][SIZE=4][COLOR=Red] ii. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red]සෙමින් හැකිලෙන මාංශ පේශී තන්තු ([/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Red]Slow Twitch Muscle Fibers[/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]i. වේගවත් හැකුළුම් පේශී තන්තු [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue][SIZE=5][COLOR=Red](Fast Twitch Muscle Fibers)[/COLOR][/SIZE][/COLOR][/SIZE][/U] [/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මෙම මාංශ පේශි තන්තු ප්‍රමාණයෙන් මදක් විශාල අතර, වේගයෙන් හැකිලීම මඟින් ක්ෂණිකව ශක්තිය නිපදවීමට හැකියාවද ඇත. නමුත් මෙම මාංශ පේශී තන්තු ඉතා ඉක්මණින් වෙහෙසට පත්වේ. මෙම මාංශ පේශී තන්තු සුදු පැහැවන අතර, එම නිසා මෙම තන්තු වයිට් ෆයිබර්ස් ([/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]White Fibers[/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]ලෙසද හැඳන්වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මාංශ පේශීන්ගේ සැකැස්මේදී වැඩි ප්‍රතිශතයක්, මෙම මාංශ පේශි තන්තු ඇති පුද්ගලයන්ගේ ව්‍යායාම කිරීමෙන් ඉක්මණින් මාංශ පේශින් වර්ධනයක් දැකිය හැකි වන අතර, මාංශ පේශීන්ගේ ශක්තියද වැඩිය. මෙවැනි පුද්ගලයින් බර එසවීම, යගුලිය විසි කිරීම, කායවර්ධනය වැනි ක්‍රීඩා සඳහා යොමුවීමෙන් සහ ක්‍රමානුකූලව පුහුණු වීමෙන් වැඩි ප්‍රතිඵල අත්කර ගතහැක.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][U][FONT="][SIZE=5][COLOR=Red]ii. සෙමින් හැකිලෙන මාංශ පේශී තන්තු ([/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red]Slow Twitch Muscle Fibers[/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red])[/COLOR][/SIZE][/FONT][/U] [/CENTER] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ප්‍රමාණයෙන් කලින් සඳහන් කල මාංශ පේශී තන්තු වලින් භාගයක් පමණ වන අතර, මෙම මාංශ පේශී තන්තු හැකිලීමට සහ ලිහිල් වීමට ගතවන කාලය ඉහත මාංශ පේශී තන්තු වලට සාපේක්ෂව වැඩිය. නමුත් වෙහෙසට පත් නොවී වැඩි වාර ගණනක් හැකිලීමටත් ලිහිල් විමටත් මෙම මාංශ පේශී තන්තු වලට හැකිය. මෙම මාංශ පේශී තන්තු රතු පැහැ නිසා මේවාට රෙඩ් ෆයිබර්ස් ([/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]Red Fibers[/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]කියාද කියනු ලැබේ. මෙම මාංශ පේශී තන්තු රතු පැහැයක් ගනු ලැබීමට හේතුව නම්, මෙම තන්තුවල කේශනාලිකා [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue](Capillaries) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue]විශාල වශයෙන් පැවතීමයි.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මෙලෙස කේෂනාලිකා බහුලව පැවතීම නිසා මෙම මාංශ පේශී තන්තු වලට රුධීර සංසරණය හොඳින් සිදුවේ. මේ නිසා මෙම මාංශ පේශී තන්තු ක්‍රියාත්මක වීමේදී ශක්ති ජනනයට අවශ්‍ය ග්ලූකෝස් ඔක්සිජන් හා අනෙකුත් පෝෂණ පදාර්ථ ඉක්මනින් රුධිරය හරහා මාංශ පේශී තන්තු වෙල ලබාදීමට හැකි නිසා මෙම තන්තු ඉක්මනට වෙහෙසට පත්නොවී අඛණ්ඩව ක්‍රියාත්මක වීමට හැකියාව ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මෙවැනි මාංශ පේශී තන්තු වැඩි ප්‍රතිශතයක් සහිතව මාංශ පේශී පද්ධතිය සැකසී ඇති අයෙකු මනා පුහුණුවකින් පසු දක්ෂ දුර දිවීමේ ක්‍රීඩකයෙකු, පිහිණුම් සූරයෙකු, බයිසිකල් ශූරයෙකු වැනි දරාගැනීමේ හැකියාව [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue](Endurance) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue]වැඩිපුර අවශ්‍ය ක්‍රීඩා සඳහා යොමු කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැක. ලොව ප්‍රකට දුර දිවීමේ, බයිසිකල්, පිහිණුම් ශූරයින්ගේ ශරීරයේ මාංශ පේශීන් පරික්ෂා කිරීමෙන් මේ බව වඩාත් සනාථ කර ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]සෑම පුද්ගලයෙකුගේම ශරීරය ඉහත සඳහන් කළ මාංශ පෙශී තන්තු දෙකේම සම්මිශ්රණ්යකින් සැදී ඇති අතර, මාංශ පේශියෙන් මාංශ පේශියටද මෙම තන්තූන්ගේ ප්‍රතිශතය වෙනස්විය හැක. මේ හේතුව නිසා සමහර කායවර්ධණ ක්‍රීඩකයන්ගේ සමහර මාංශ පේශීන් සඳහා කොපමණ වෙහෙස වී ව්‍යායාම කළද ඒවායේ අඩු වර්ධනයක් දැකිය හැකිය.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ඉහත උගත් මාංශ පේශී තන්තු වර්ග දෙක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා වැටහීමක් ඔබට පහත උදාහරණය මඟින් ලැබෙනු ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]ඔබ කුකුල් මස් කඩයකට ගියවිට එම මස්වල පපු කොටස [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue](Brest) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue]සහ කකුල් කොටස පිළිබඳව විමසිල්ලෙන් බලන්න. කුකුළා ගේ පපු කොටසේ මාංශ පේශී සුදු පැහැ වන අතර, ඉහත උගත් පරිදි සුදු පැහැ මාංශ පේශීන් වේගවත් හැකුළුම් මාංශ පේශී තන්තු [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue](Fast Twitch) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue]බව ඔබට පැහැදිලිය. කුකුළාගේ කකුල්වල මාංශ පේශීන් රතතු පැහැයක් ගන්නා අතර, එය සැදී ඇත්තේ සෙමින් හැකිලෙන මාංශ පේශී තන්තු ([/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]Slow Twitch[/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]වැඩි ප්‍රමාණයකින් බව ඔබට පැහැදිලි වනු ඇත.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]මෙම මාංශ පේශී තන්තු සැකැස්ම නිසා කුකුළාට එකවර වේගයෙන් තටුගසා ඉහළට පියෑඹීමට හැකි අතර, එක දිග පියාඹීමට නොහැකිය. එයට හේතුව පියාඹීම සඳහා පපු කොටසේ මාංශ පේශී තන්තු උපයෝගී කරගන්නා අතර, එම පපු කොටසේ මාංශ පේශීය වේගවත් හැකුළුම් ([/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]Fast Twitch[/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue])[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue]තන්තු වලින් සෑදී ඇති නිසා ක්ෂණිකව ශක්තිය නිපදවා ඉහළට පියෑඹුවද ඉක්මනින් වෙහෙසට පත්වන නිසා එක දිගට පියෑඹිමට නොහැක.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]එහෙත් කුකුළාගේ මාංශ පේශීන් සෙමින් හැකිලෙන [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue](Slow Twitch) [/COLOR][/SIZE][FONT="][SIZE=4][COLOR=Blue]මාංශ පේශී තන්තු වැඩි ප්‍රමාණයකින් සෑදී ඇති නිසා වෙහෙසට පත් නොවී ඕනෑම දුරක් ඇවිද යෑමට ඌට හැකියාව ලැබී තිබේ. මෙම උදාහරණය අප ඉහත උගත් මාංශ පේශී තන්තු වර්ග දෙක සමග සසඳා බැලීමෙන් ඒ පිළිබඳව මනා වැටහීමක් ඔබට ලබාගත හැක.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom